Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාවේ වෙන කාගෙවත් ආදර කතා වලට වඩා රන්දී නාරද ආදරේ ලස්සනයි❤...කතාව ලස්සන ඒකෙන්❤
Eka nam ethta
රන්දිට අවංකව ආදරේ කරන්නේ නාරද.👌
❤ රන්දි & නාරද ❤ lovely cuple.
රන්දිට නාරද තමයි ගැලැපෙන කෙනා❤❤❤❤❤
ow
Ow
රන්දි ❤ නාරද දෙන්නට කැමති set එක like එකක් දාගෙන යමුද..
ලස්සන රුව මවමින්...නුඹ ගැන යලි සිතමින්... ලස්සන සින්දුවක් ❤
රන්දි❤ නාරද❤❤❤
කතාව ලියන කෙනා දැන්වත් රන්දිට නාරද එකතු කරලා ලස්සන ආදර කතාවක් දෙන්න ඒ දෙන්නාගෙන්. ❤
ආ රන්දි
රන්දිව නාරදටම දෙන්න..... අසිතටනම් set කරන්න එපා..... නාරද පව්.... ❤️❤️❤️❤️
නාරද පව්ව්ව්ව්ව්❤❤❤❤❤❤
නාරද ❣️රන්දි ❣️
සින්දුව හරිම ලස්සනයි ❤❤
නාරදයි රන්දි ❤එකතුවෙන්න ඕනේ. ගොඩක්ලස්සනයි
අනේ රන්දිවයි නාරදවයි එකතු කරන්න ඉක්ක්මනට 😊
නාරද. පව්. නාරදට. රන්දි. සෙට්. කරන්න.. රොහානයා. මටනම්. පේන්න. බෑ😂😂😂😂😂
රන්දි අක්කාගේ නිරංග අයියාගේ සහෝදර බැදීම 🥺❤
ලස්සනයි කතා බලන්න බලන්න ආසයි ජය වෙිවා සැලෙනා නුවන් ❤❤❤❤❤❤👍👍👍👍👍💘💘💘💐💐💐 1000 ට ම යන්න ලැබෙිවා 🎉🎉🎉🎉🎉🎉
නාරද ❤️ රන්දි 🌼
Thaniyama adare karana hith wala thamai uthuranna adare thiyenne.. 🥺❤️
රන්දි නාරද 💖💖💖
දහම් - වර්ෂා නාරද - රන්දි ශනුලි - නිරංග අවසානේ ඔය කපල් තුන ❤🎉
mama - oya
නාරද❤
කෝ බලන්න කොටස් ඔක්කොම phone එකෙන් බලපු අය ❤❤
ලින්ටන්. මුදලාලි. දහම්ට පාඩුවේ. ඉන්න. කියලා 😄 ගේම්. ගහනවා.
රන්දි නාරද ❤ 😍
Mannam,harima,adrei,naradata,nadara,lassanakollek
Ada song eka lassanai godak.... 🌹🌹👍
ලස්සන කතාව ❤ 🇶🇦
දහම් ට ගැලපෙන්නෙ වර්ශා මිස්ව.රන්දි ට නාරද ව ගැලපෙන්නෙ
රන්දි නාරද ආදර කතාව හරිම ලස්සනයි. ඔන්න ඔහොම ලස්සනට රන්දිව ලියන්නකො වටේ යවන්නැතුව.
නිරංග. මරු. කථා කියන්නේ. 😂😂
නාරද පව් 😢
දැන් වර්ෂ..දහම්ලින්ටබඩී..නිරංග කැලේ..😂රන්දි ... නාරද 😍❤
❤
මේ අරෝශ යි,වර්ශා ගෙ අම්මා යි එපා වෙනවා.
Randi❤narada adara kathawa lassana wey godak😍😍
අපෝ මේ රොහාන් කියන එකා ආපහු කතාවට ඇවිත්
එහේනං ඉතින් ආයි ගුට් කේලි බලා ගන්න පුලුවන් 😂😂😂😂😂
අපොයි රොහාන් මට පේන්ඩ බැ ආයෙත් දහම්ලට කරදර කරන්න ඇවිත් ආයෙත් මොන මොනව කරයිද දන්නෙ නැ
Narada❤randi
හැමදාම ඔිකනේ අසාදාරනේ ජය ගන්නව
😄සැලෙනා නුවන් තමා ඊයේ කතාව යන වෙලාවේ ඉදිය පොර බිලද ගුලි කාලද ඉදියේ පටන් ගත්තෙත් පරක්කු වෙලා අනෙක කතාව පටන් අරන් ආය පසුගිය කොටස කියලා ආය කැල්ලක් යනවා 🤔🙄😂
කතවෙ අවසාන ය දහම් ❤රන්දි❤ නිරංග ලින්ටබඩි ❤අරොශ වර්ෂ ❤ ඔයලගෙ අදහස් සෙට් වෙන්නැ ඔක තමා කතවෙ අවසන් තත්වෙ ❤❤❤❤❤❤❤❤
අනේ. මම. හිතුවේ. රන්දි නාරදට. බත්. කවයි කියලා. 😢
නාරද රන්දි ගාන මෙකෙ වැලලෙන උන්ට ඇත්ත ටම ට්‍රැක් ඇඩෙන දවස වැඩි ඇතක නැ😂😂😂😂😂 උබල කොච්චර උඩ පැන්නද කතාවෙ අන්තිමට බදින්නෙ දහම් රන්දි ❤ මොකද තියන ප්‍රශ්න එක්ක හිතාගන්න පුළුවන් කතාවෙ කව්ද අනිතිමට බදින්නෙ කියල වර්ෂ පැත්තකට විසිඋනාම තෙරෙයි. මොකද නාරද රන්දි ගැන හිතුවට රන්දිගෙ ගෙදර අය කැමති වෙන්නැ වර්ෂ දහම් ගැන හිතුවට වර්ෂ ගෙ අම්මා දහම්ට කැමති නැ මෙකෙ බොරුවට නාරද රන්දි ගගා කෑ උන් අනෙ මන්දා ඔය කතවෙ කියන්නෙ අපෙ හිත්වල ආදරෙ දැනෙන විදිය එක තෙම් ගත්තාම අවසාන ය තෙරෙයි අපි තවමත් රන්දි❤ දහම් පැත්තෙ ඒ ආදරෙ දිනනවා
රන්දී. නාරද අනේ ඒ දෙන්නා වෙන් කරන්න එපා නාරද පව්
සැලෙනා නුවන් බලන ගමන් සෞදි වල 👍🏼
හම්මො ඇති යන්තම් වර්ශා ගමට එනවා,දහම් ❤වර්ශා
😮😮
රන්දි කියන්නේ කෝම හරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකියක් වර්ෂා දහම් ගැන දැන දැන ඌගේ ඈගේම එල්ලෙන්න හදන්නේ 😊
ලස්සනයි
මේ දහම් ට රන්දි ව සෙට් කරන්න දගලල උන් දන්නෙ නැද්ද දහම් වර්ශා දෙන්න සෙට් වෙලා ඉවරයි කියලා 🤣ට්‍රැක්ද කොහේ උන්ට🤣
වර්ෂ දහම් එක්ක සෙට් උනෙබලෙන් අරෝශ ගෙන් බෙරෙන්න උබ මුල ඉදන් බලපම් 😂 රන්දි❤ දහම් තමා සෙට් වෙන්නෙ කතාවෙ අනිතිමට දහම් බදින්නෙ රන්දි❤අර නාකි හුචක්කු වර්ෂ සෙට් වෙනවද බලපම්කො දහම්ට 😅 අරෝශයි වර්ෂ ගෙ අම්මා ඉන්නකල් ඔක වෙන්නැ
@@IreshaThilakarathna94 අරෝශ ගෙ පවුලේ උන් ගැන ඇත්ත දැනගත්ත දවසට වර්ශා ගෙ අම්මත් දහම් ට කැමති වෙනව බලන් ඉදපන්😂පොලිස් ලොක්කා ඉන්න කම් අරෝශ ට නටන්න බෑ ගෑනියේ😂💔
නොදකින්. රන්දි. ලජ්ජාවක්. නැහැ. තවත්. මුගේ. පස්සෙමයි
අපෝ රන්දිව නාරදට හරි සෙට් කරන්න මල විකාරයක් නැත්නම් අර වර්ෂ මිස් පව්❤
රන්දි ❤ නාරද
Natasha❤️❤️❤️❤️Randi❤️❤️❤️❤️lassanama adara katawak Oni ikmanatama
Song eka ❤
නාරද හොදමගට ගන්න පුලුවන් රන්දිට විතරයි
රොහාන් හිරේ ඉද්දි රැවුලත් පාට කරලනෙ 😂
නාරද පවු කියලත් හිතෙනවා
Warsha ❤ daham,, warsha e dress ekata lassanay,, warshata aroshwa magaarala daham ekka bike eke ena kotas tikaka dannamkoo
අනේ දහම් රන්දි❤❤❤.හරිම ආදරණීයයි❤❤❤.ඒ දෙන්න එකතු වුණොත්් හොඳයි🤲🤲🤲
වෙනව එකතු වෙනව නාරද රන්දි ගාන උන්ට ට්‍රැක්
නාරද.රන්දි
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට පැනි හල හලා ඉන්නවා අච්චර ආදරේ කරන නාරද ට කැමති නෑ.පිස්සු මේ රන්දි කියන එකීට
😮😮😮😮😅😅
පවු නාරද රන්දී නිසා එයා වෙනස් වෙයි
නාරද වෙනස් වුනොත් හොදයි ❤
හිරෙ රැවුලත් පාට කරල😂😂😂
දහම් ට වර්ශා මිස් ඉන්නවා .රන්දි මේ නාරද ගැන හිතුවා නම් හරිනෙ.මහ විකාරයක් මේ රන්දි
Owow😂😂
එතකොට හරිද
හා ඇත්තද වර්ෂ ලොකු ද අරෝශ ගැණ හිතුවනම් හරිනෙ දහම් පස්සෙ යන්නෙ දහම් ටයි රන්දිටයි පාඩුවෙ ඉන්න දිලා😂😂 වර්ෂ 😅
@IreshaThilakarathna94 දහම් ගෙ පස්සෙ යන්නෙ වර්ශා ගෙ කොල්ලා දහම් නිසානෙ හලෝ.164 episode එක බලන්න දහම&වර්ශා couple වෙලා ඉවරයි😌රන්දිනෙ අනුන්ගෙ කොල්ලෙක් පස්සෙ තාම වැටීගෙන ඉන්නෙ
අපිත් ඉස්සර රස්තියාදු කාරයෝ වගේ පේන් ඇති
රන්දි අදරයි කරන්න ඔනි එයාට අදරයි කරන කෙනෙක්ට දහම් රන්දිට අදරෙයි නැ කියලා දැන දැනත් හුල්ලනවා
I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤❤🎉🎉🎉
අනා මෝජූත් සව්දි ❤❤😂
❤❤❤❤❤
Saudi lokuda
❤@@AshokaNishantha-e9d
ඇත්තටම රොහාන් රටකට වත් ගිහින් ආවද මාස ගානක් drama එකට ආවෙ නැහැ
රන්දිට නාරද🎉
🌹🌹🌹🌹🌹
අනේ 🥹❤️
Kahadayage kade kotas nam epa yakuuuuu
❤❤❤
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
🎈🎈🎈🎈🎈
Narada 💜️ randi apith adareii e dennata.💙
Kahadayage kotasath ona na naradhage nakuru thaththai massinai charitha onama nathi charitha
ආයෙත්ආවාමලවිකාරෙනහයකහන්නමටනම්පෙන්නබැරිඑකෙක්රොහාකියනමනුස්සයා
💕💕👍👍
Paul.. nartda❤
Lassana sinduva .daham varsha kale.randi narada lovely couple.narada ekale idan randita attatama adare kale.edenna thama galapenne
Dahamtath ඉතිං watsha නැත්නම් randi ගැන හිතනවා
Narada randi lassana adara kathawak ❤️❤️
මොන මඟුලක්ද ඇඩ් බලන්නද ඩේටා දාගන්නෙ.
Randita,mulinma,lavoe,karanna,pavangatte,narada,avanka,adarayak,naradage,tribune,
රන්දිට තව එකක් ජොඩු කරන්න හදන්නෙ
වර්ෂ වැලගෙඩිය ආය ගමට එන්න හදන්නෙ ඊව් 🤮
අවත් ඔකිට දහම් බදින්න බැ නාරද රන්දි ගාන උන්ට පිස්සු
Mn nam kamathi randi dahamwai akathu wanawata aka karannako appa❤❤❤
කමෙන්ට් දාන්න ඔහොම එකතුවෙනව ඒ කපල් එක අවසානෙ
Naradai randivai galapandai lasthi.
Randita mongal naradaya passe yanna oni bijjak karaganna arals akita beriye nika inna
Na dan eliyata ganna yanne Rohanwa dahamta wadak denna
❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰8
Apooo me rohan gotaya apahu awit..malakaradare
Aroshta Varshava Set Venna One.
අනිව
5:5:6
Dan Kathava Kohoma Unath. Avasanayata Dahamui Randi Thami Ekathu Venne.💖
Me bedu kalli dannanepa
Naradage,mekaf,lassanakarannako,told,kalupatakaralavage
Dahamta,randiganat,hita,gihinvage
වර්ෂ+අරෝෂ තමයි ගැලපෙනම කපල් එක අරෝෂව යහමගට ගන්න පුළුවන් වර්ෂට තමයි
Trakda😂
@@rdsunitha3345ඇයි ඉතින් මම වැරදිද? මේකෙ රන්දි නාරදට ආදරේ කරේ නෑනෙ ඒත් ගොඩක් අය කියන්නෙ නරක නාරදව යහමගට ගන්න රන්දිට පුළුවන් කියල. ඒ වගේ මම කීවෙ වර්ෂ අරෝෂට ආදරේ නැති උනත් අරෝෂව බැදල නරක අරෝෂව යහමගට ගන්න වර්ෂට පුළුවන් කියල
@@rdsunitha3345 ඇයි මම වැරදිද? රන්දි නාරදට ආදරේ කරේ නෑ ඒත් නාරද පවු එයාව යහමගට ගන්න නාරද රන්දි සෙට් කරන්න කියල ගොඩක් අය කියනවනෙ ඉතින් ඇයි නාරද විතරක් පව්, අරෝෂත් පව්නෙ වර්ෂ අරෝෂට ආදරේ නැතත් වර්ෂට පුළුවන් අරෝෂව බැදල අරෝෂව යහමගට ගන්න ඒකයි මම කීවෙ
වර්ෂ අරෝශ යහමගට ගන්න මෙ වර්ෂ ඇණයක් බන් දහම් ගෙ ඇගෙ බලෙන් එල්ලෙන්නෙ
මේ කතාවේ වෙන කාගෙවත් ආදර කතා වලට වඩා රන්දී නාරද ආදරේ ලස්සනයි❤...
කතාව ලස්සන ඒකෙන්❤
Eka nam ethta
රන්දිට අවංකව ආදරේ කරන්නේ නාරද.👌
❤ රන්දි & නාරද ❤ lovely cuple.
රන්දිට නාරද තමයි ගැලැපෙන කෙනා❤❤❤❤❤
ow
Ow
රන්දි ❤ නාරද දෙන්නට කැමති set එක like එකක් දාගෙන යමුද..
ලස්සන රුව මවමින්...
නුඹ ගැන යලි සිතමින්...
ලස්සන සින්දුවක් ❤
රන්දි❤ නාරද❤❤❤
කතාව ලියන කෙනා දැන්වත් රන්දිට නාරද එකතු කරලා ලස්සන ආදර කතාවක් දෙන්න ඒ දෙන්නාගෙන්. ❤
ආ රන්දි
රන්දිව නාරදටම දෙන්න..... අසිතටනම් set කරන්න එපා..... නාරද පව්.... ❤️❤️❤️❤️
නාරද පව්ව්ව්ව්ව්❤❤❤❤❤❤
නාරද ❣️රන්දි ❣️
සින්දුව හරිම ලස්සනයි ❤❤
නාරදයි රන්දි ❤එකතුවෙන්න ඕනේ. ගොඩක්ලස්සනයි
අනේ රන්දිවයි නාරදවයි එකතු කරන්න ඉක්ක්මනට 😊
නාරද. පව්. නාරදට. රන්දි. සෙට්. කරන්න.. රොහානයා. මටනම්. පේන්න. බෑ😂😂😂😂😂
රන්දි අක්කාගේ නිරංග අයියාගේ සහෝදර බැදීම 🥺❤
ලස්සනයි කතා බලන්න බලන්න ආසයි ජය වෙිවා සැලෙනා නුවන් ❤❤❤❤❤❤👍👍👍👍👍💘💘💘💐💐💐 1000 ට ම යන්න ලැබෙිවා 🎉🎉🎉🎉🎉🎉
නාරද ❤️ රන්දි 🌼
Thaniyama adare karana hith wala thamai uthuranna adare thiyenne.. 🥺❤️
රන්දි නාරද 💖💖💖
දහම් - වර්ෂා
නාරද - රන්දි
ශනුලි - නිරංග
අවසානේ ඔය කපල් තුන ❤🎉
mama - oya
නාරද❤
කෝ බලන්න කොටස් ඔක්කොම phone එකෙන් බලපු අය ❤❤
ලින්ටන්. මුදලාලි. දහම්ට
පාඩුවේ. ඉන්න. කියලා 😄
ගේම්. ගහනවා.
රන්දි නාරද ❤ 😍
Mannam,harima,adrei,naradata,nadara,lassanakollek
Ada song eka lassanai godak.... 🌹🌹👍
ලස්සන කතාව ❤ 🇶🇦
දහම් ට ගැලපෙන්නෙ වර්ශා මිස්ව.රන්දි ට නාරද ව ගැලපෙන්නෙ
රන්දි නාරද ආදර කතාව හරිම ලස්සනයි. ඔන්න ඔහොම ලස්සනට රන්දිව ලියන්නකො වටේ යවන්නැතුව.
නිරංග. මරු. කථා
කියන්නේ. 😂😂
නාරද පව් 😢
දැන් වර්ෂ..දහම්
ලින්ටබඩී..නිරංග කැලේ..😂
රන්දි ... නාරද 😍❤
❤
මේ අරෝශ යි,වර්ශා ගෙ අම්මා යි එපා වෙනවා.
Randi❤narada adara kathawa lassana wey godak😍😍
අපෝ මේ රොහාන් කියන එකා ආපහු කතාවට ඇවිත්
එහේනං ඉතින් ආයි ගුට් කේලි බලා ගන්න පුලුවන් 😂😂😂😂😂
අපොයි රොහාන් මට පේන්ඩ බැ ආයෙත් දහම්ලට කරදර කරන්න ඇවිත් ආයෙත් මොන මොනව කරයිද දන්නෙ නැ
Narada❤randi
හැමදාම ඔිකනේ අසාදාරනේ ජය ගන්නව
😄සැලෙනා නුවන් තමා ඊයේ කතාව යන වෙලාවේ ඉදිය පොර බිලද ගුලි කාලද ඉදියේ පටන් ගත්තෙත් පරක්කු වෙලා අනෙක කතාව පටන් අරන් ආය පසුගිය කොටස කියලා ආය කැල්ලක් යනවා 🤔🙄😂
කතවෙ අවසාන ය දහම් ❤රන්දි❤ නිරංග ලින්ටබඩි ❤
අරොශ වර්ෂ ❤ ඔයලගෙ අදහස් සෙට් වෙන්නැ ඔක තමා කතවෙ අවසන් තත්වෙ ❤❤❤❤❤❤❤❤
අනේ. මම. හිතුවේ. රන්දි
නාරදට. බත්. කවයි
කියලා. 😢