Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම දේවල් රටට කියන එක ගැන දෙරණට ස්තූතිය ❤🔥 ලංකාවෙ ඉන්නවා ගොඩක් බුද්දිමත් මිනිස්සු...
නගරාධිපතිතුමාගේ හොද වැඩක් ..තවත් සාර්ථක වේවා..
ආදර්ශමත් වැඩක්. තරහ ගන්න එපා සර් වැඩිය ඉක්මනින් වයසට යනවා ඔය එන්නත් වැඩේට අත දාන්න යන්න එපා ඒක සෞඛ්‍ය අංශ වලට බාර දීල ඉන්න
දෙරණ විතරයි මේ වගේ වටින වැඩසටහන් කරන්නේ .අයියේ ඔයා මාර ලස්සන විදියට වැඩේ කරනවා පට්ට
ජයවේවා
Well done Hasitha !! Great project by the Moratuwa Major.. Good to see that you have started using your brain... Keep up the good work !
නගරාදිපතිතුමාට ජයවේවා .නියමයි කසල කලමනාකරනය
කසල යනු සම්පතක්. එයි හඳුනාගැනීමට මෙවැනි නිර්මාණශීලී ජනතා හිතෛශී දේශ හතෛශී මිනිසුන් අවශ්‍යයි.
බොහොම හොඳ ආදර්ශයක් නගරාධිපතිතුමා ඇතුළු කාර මණ්ඩ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්❤️ ඇතුළු අනෙකුත් සියළු සේවකයින් මුළුමහත් රටටම ලබා දෙන .
ඉතාමත් වටිනා මෙහෙවරක් ...
මේ ව්‍යාපෘතිය හරිම හොද වැඩක් මුලු රටම මේ විදියට හැඩ ගැහෙන්න
මාත් මොරටුවෙ. මේ දේ ඇත්ත. සතියේ එක් එක් දින වෙන් කරලා තියනවා එක් එක් අපද්‍රව්‍ය ගෙනයෑමට. ඉඳුල් එක් දවසකත්, ප්ලාස්ටික්, පොලිතීන් සහ කඩදාසි තවත් දවසකත් වශයෙන්. ඒත් ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක වෙන ආකාරය ගැටළු සහගතයි. මොකද කිව්වොත් පොලිතින් බෑග්ස්, ලන්ච් ශීට්ස් එහෙම අපි සෝදලා පිරිසිදු කරලා තමා කුණු ගෙනියන රථයට දෙන්න ඕන. ඒක කරන්න අපහසු කාර්‍යයක් නිසා මිනිස්සු කරන්නෙ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගිණි තබා විනාශ කිරීම. මේ සම්බන්ධව බලධාරීන් දැනුවත්ද නොදැනුවත්ද නම් දන්නෙ නෑ. කෙසේ හෝ වේවා මේවා පිළිස්සීම තුළින් පරිසර දූෂණය සේම වායු දූෂණයද වැඩි වන නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවනම් වටිනවා. නැත්තම් වෙන්නෙ හිතන්නෙ නැති විනාශයක්.ස්තූතියි
මාත් මොරටුවෙ
Eka thamai ape minissunge waradda hamadema rajaya karanakan balan ennawa eka gedarakin wadima unoth polithin bag 5 kunu ekata dai eka pirisidu karala dennawath bari minissu ratata adareda
Moratuwe kiwwama ekenma weddo thamaii... 👍👍👍
Excellent work, "Hoda dee hodai". please continue this project - Thank you
අපේ රටේ ගොඩක් උන් කණේ ඉදන් පණ්ඩිතයි. උන්ට කරන්න පුලුවන් එකම දේ කොහේ හරි තියන ටෙලිකොම් කම්පැනි එකකට කඹුර කඹුර කයිය ගගහ ඉන්න එක. ඒ අතරෙ මෙහෙම ව්‍යාපෘතියක් කරනව කියන්නෙත් සෑහෙන්න අගය කරන්න ඕන වැඩක්.
හැමදාම කුණු ලොරිය එනවනම් මිනිස්සු කුණු දෙයි එන්නේ නැති එකයි වරද ලංකාවේ හැම තැනම
හොද වැඩක්...
Superb... real project...
Great work...it is better to activate this project in every municiple council.Attitude is the reason for everything.good job
👏👏👏well done and thank you Saman lal our Moratuwa Mayor
මෙන්න වැඩ 😁💓🥰
This is a good work from Bad Boy. Really happy with him.
Great work! Blessings!!!
great to see this. we need more
ල්ක්ෂ හාරදහසක් ඕන නෑ ඕයි අර කොල්ලෙක් හැදුව එකක් තියනවා අන්න ඒක ගනින්කො ඌ ලංකාවෙ මිනිහෙක්නෙ... ඌත් නැගිටියිනෙ 🥺😣
එතකොට කවුද කොමිස් දෙන්නෙ ☹️☹️☹️
ජවිපෙ අඳෝනාව 😂😂😂😂
මන් හිතන්නෙ එ කොල්ලා කිඋවා නේද මෙක හදන්නෙ එක ලංකාවේ මහනගර සභාවකට කියලා අලුතෙන්ම එක හදනවා මෙකට වෙන්නත් පුලුවන් සමහර විට🤔
@@asithachathuranga4269 Ehema wenne henen thamaii putha... munta comis ona.. nethauwa bee....
@@roshansilva693 mama danaa machan hadapu kena thama youtube eke eka wada satahanakata kiyala thibbe
Great officers n minister team, I m from these area.
වැඩ පිලිවෙල , අදහස හොඳ තමයි . හරියට ක්‍රියාත්මක නොවේ නම් පරිසරය ටද යහපතක් නොවේ. පොලිතින් , ප්ලාස්ටික් මලු සෑම තැනම. පිලිස්සීම නොකඩවා සිදු කෙරෙන්නේ දොළොස් මහෙ පහන් සේය. ගම් වල ඇවිද බලන්න . කෙසේ හෝ මේ පරිසර දූෂණය නතර කරන්න . සමහර විට කසළ එකතු කරන නිලධාරි මහතුන්ගේ ගෝරනාඩුව නිසා මෙසේ වෙනවා ඇති.
Me wage නගරාධිපති kenek ලැබීම moratuwa ජනතාවට loku ගෞරවයක් නගරාධිපති thumani obata thawa තවත් දහිරිය ශක්තිය ලැබේවායි prarthana කරමි ........
Supiri weda 💖
කො යකො මාස්
good job 👍👍
💯
මේ නගරාිපතිවරයා වැඩක් කරන මනුස්සයෙක්
Eka kiyapu vidiya tma attatama waradune
අදනෙ මූන දැක්කෙ නගරාධිපතිතුමාගෙ😄👍
Etuma kiyanne atta
Satutui obathuma gana api kageth adupadu tiyenawa awa niwaradi karagena idiriyata yamu jayawewa obathumata
❤️
Saama disthisthikayakama me viyapuruthiya arambakala uthui.parisaraya arakshakaraganna ithama hoda wadak.
NIYAMAYI APITA INNE MEE .......... MAMA HAMATHISSEMA OKA KIYANAWA
කසල ව්‍යාප්තියද ව්‍යාපෘතිය ද කොන්ෆියුස් වෙලා ඉන්නේ හසිත අයියා
දෙරණ ඔබ තුමාලට පුළුවන් නම් ඉදුල් කසල හැර අනෙක් කසල නගර සභාවේන් ගෙනියනවද කියලා මොරටුව ගම් 18 සොයා බලනවනම් හොදයි
මොනවා වුනත් හොඳ වැඩක් අගය කල යුතුමයි... ඇයි වෙනම යන්ත්‍ර උපකරණ ගෙන්වන්නේ අපේම රටේ කෙනෙකු හිටියනේ හෙණ ගහන යන්ත්‍රයක් හදලා හැමදෙයම වෙන වෙනම වෙන් වෙන විදිහට හදපු කෙනෙක් ජනාධිපතිතුමාටත් පෙන්නුවනේ කෝ ඒ මනුස්සයත් අතුරුදහන් වැඩෙත් අතුරුදහන්!!!
Kurunagala municipal council ekat ginichcha dakke ndd?😁
ලංකාවේ හැම තැනම කරනවා නම් කොච්චර හොඳ වැඩක්ද
I didnt like this crook due to his behaviour. But this project is commendable.. respect mayor ....keep up the good work..not the bad work..
👍👍
Niyamai, ohoma thamai widesha ratawal diunu wela thiyenne, lankawe minisunge loku kama nisa thamai lankawata ohoma une, me ratawala minissu job karala reta, pandarata part time bottle, cardboard ekathu karala salli hoyanawa, (dusbin thiyena ewa) lankawe una nam apo lejjai, minissu dekkama harine kiyanawa, eth lankawe minissu ratawala awama thiyenneth oya wage job thamai, diunu wena minisunta Kotha ath ekai, ona deyak ottui,
Gud mayor, media was trying to attacked to his image
Ape gedarama dengue 2k ahala pahalath hitiya PHI mahaththayage athe agili kiyada danna
Ahama,vadanam,hodai,lakavama,ma,magin,pirisidu,vanava,ma,phora,hamadatama,hodai
මේක ගොඩක් කල් ඉදන් කෝට්ටේ නගර සබාව කරනවා .
Hasitha an PHI ko mas oya dennage
mask nam thibiya uthumai yaluwa
Plastic, polithin bags including all nonperishable stuff not collecting by Moratuwa municipal in Sri Rahula mawatha, katubedda.
මේ නරකාදිපතිය අමු ජරා මිනිහෙක්නෙලුම්පුර පාරවල් කාපටී කරේ නෑ ඌට ඡන්ද නෑ කියලඅන්තීමේ මිනිසුන් තමන්ගේ වියදමින් සල්ලි එකතු කරල ඒ පාරවල් ටික කාපටි කර ගත්ත.උගත් වැදගත් රටට වැඩක් කරන්න පුලුවන් මිනිසුන් මේ තනතුරැවලට අහෝ කවදා පත් වේද???මූට විනයක් නෑවයිද්යවරැන්ට බාධා කරල දැන් පොර ටෝක් දෙනවතූ
මාස්ක් දාගනින් බං මාධ්‍ය වල එවුන්ට කොරෝනා හැදෙන්නෙ නැත්ද
Kunu prathichakriya karanawa itha honda wadak......Karadiyana kiyanne issara harima lassana parisara paddathiyak, eka kunu kale Moratuwa nagara sabhawa thamai......me nagaradhipathi nemei.
Asitha boru poragaram karanna epa bn .. Wattala kollek nhed, hnduwata khdhe yanna epq
මේ අර පිස්සා නේද
LANKAWE AYAGE HATIDA NATHNAM PITA RATA COPY KARANA EKA FASHION EKAKDA? E KIYANNE WILASITHAWAKDA?MAYOR, E KIYANNE PITA RATA KRAMAYATA "NAGARADHIPATHI". NAGARA SABAWATA "MOKADA WELA THIYENNE"??? ISSARA KUNU NAGARA SABAWEN GENICHCHA. ETHAKOTA, OCHCHARA KADE WATHURA, TIN WALA BIMA (SOFT DRINKS) THIBUNE NEHENE. E NISA RECYCLE KRAMAYAK ONETH NEHE.THIBUNE VIDURU BOTHAL. BILA, BOTHALAYA BIPU KADETAMA DILA ENAWA. BIMA AEITHI COMPANY EKA, BOTHALA ARAGENA YANAWA.ROCKET SCIENCEDA? ATHTHAMAI PODDAKWATH HITHANNA PULUWAN KAMAK ATHTHEMA NADDA? OYA PROJECT EKATA MILIYANA KIYAK VITHARA YANAWADA MAYOR? MATHAKA ATHUWA KIYANNE "P
Kunu nagaradipati plahuthto
Me to puka dunna
Derana political background eka gena terum ganna puluwan. 😊
Muu patta pissek
Uba ita wada pissek 👍
මෙහෙම දේවල් රටට කියන එක ගැන දෙරණට ස්තූතිය ❤🔥
ලංකාවෙ ඉන්නවා ගොඩක් බුද්දිමත් මිනිස්සු...
නගරාධිපතිතුමාගේ හොද වැඩක් ..තවත් සාර්ථක වේවා..
ආදර්ශමත් වැඩක්. තරහ ගන්න එපා සර් වැඩිය ඉක්මනින් වයසට යනවා ඔය එන්නත් වැඩේට අත දාන්න යන්න එපා ඒක සෞඛ්‍ය අංශ වලට බාර දීල ඉන්න
දෙරණ විතරයි මේ වගේ වටින වැඩසටහන් කරන්නේ .අයියේ ඔයා මාර ලස්සන විදියට වැඩේ කරනවා පට්ට
ජයවේවා
Well done Hasitha !! Great project by the Moratuwa Major.. Good to see that you have started using your brain... Keep up the good work !
නගරාදිපතිතුමාට ජයවේවා .නියමයි කසල කලමනාකරනය
කසල යනු සම්පතක්. එයි හඳුනාගැනීමට මෙවැනි නිර්මාණශීලී ජනතා හිතෛශී දේශ හතෛශී මිනිසුන් අවශ්‍යයි.
බොහොම හොඳ ආදර්ශයක් නගරාධිපතිතුමා ඇතුළු කාර මණ්ඩ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්❤️ ඇතුළු අනෙකුත් සියළු සේවකයින් මුළුමහත් රටටම ලබා දෙන .
ඉතාමත් වටිනා මෙහෙවරක් ...
මේ ව්‍යාපෘතිය හරිම හොද වැඩක් මුලු රටම මේ විදියට හැඩ ගැහෙන්න
මාත් මොරටුවෙ. මේ දේ ඇත්ත. සතියේ එක් එක් දින වෙන් කරලා තියනවා එක් එක් අපද්‍රව්‍ය ගෙනයෑමට. ඉඳුල් එක් දවසකත්, ප්ලාස්ටික්, පොලිතීන් සහ කඩදාසි තවත් දවසකත් වශයෙන්. ඒත් ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක වෙන ආකාරය ගැටළු සහගතයි. මොකද කිව්වොත් පොලිතින් බෑග්ස්, ලන්ච් ශීට්ස් එහෙම අපි සෝදලා පිරිසිදු කරලා තමා කුණු ගෙනියන රථයට දෙන්න ඕන. ඒක කරන්න අපහසු කාර්‍යයක් නිසා මිනිස්සු කරන්නෙ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගිණි තබා විනාශ කිරීම. මේ සම්බන්ධව බලධාරීන් දැනුවත්ද නොදැනුවත්ද නම් දන්නෙ නෑ. කෙසේ හෝ වේවා මේවා පිළිස්සීම තුළින් පරිසර දූෂණය සේම වායු දූෂණයද වැඩි වන නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවනම් වටිනවා. නැත්තම් වෙන්නෙ හිතන්නෙ නැති විනාශයක්.
ස්තූතියි
මාත් මොරටුවෙ
Eka thamai ape minissunge waradda hamadema rajaya karanakan balan ennawa eka gedarakin wadima unoth polithin bag 5 kunu ekata dai eka pirisidu karala dennawath bari minissu ratata adareda
Moratuwe kiwwama ekenma weddo thamaii... 👍👍👍
Excellent work, "Hoda dee hodai". please continue this project - Thank you
අපේ රටේ ගොඩක් උන් කණේ ඉදන් පණ්ඩිතයි. උන්ට කරන්න පුලුවන් එකම දේ කොහේ හරි තියන ටෙලිකොම් කම්පැනි එකකට කඹුර කඹුර කයිය ගගහ ඉන්න එක. ඒ අතරෙ මෙහෙම ව්‍යාපෘතියක් කරනව කියන්නෙත් සෑහෙන්න අගය කරන්න ඕන වැඩක්.
හැමදාම කුණු ලොරිය එනවනම් මිනිස්සු කුණු දෙයි එන්නේ නැති එකයි වරද ලංකාවේ හැම තැනම
හොද වැඩක්...
Superb... real project...
Great work...it is better to activate this project in every municiple council.Attitude is the reason for everything.good job
👏👏👏well done and thank you Saman lal our Moratuwa Mayor
මෙන්න වැඩ 😁💓🥰
This is a good work from Bad Boy. Really happy with him.
Great work! Blessings!!!
great to see this. we need more
ල්ක්ෂ හාරදහසක් ඕන නෑ ඕයි අර කොල්ලෙක් හැදුව එකක් තියනවා අන්න ඒක ගනින්කො ඌ ලංකාවෙ මිනිහෙක්නෙ... ඌත් නැගිටියිනෙ 🥺😣
එතකොට කවුද කොමිස් දෙන්නෙ ☹️☹️☹️
ජවිපෙ අඳෝනාව 😂😂😂😂
මන් හිතන්නෙ එ කොල්ලා කිඋවා නේද මෙක හදන්නෙ එක ලංකාවේ මහනගර සභාවකට කියලා අලුතෙන්ම එක හදනවා මෙකට වෙන්නත් පුලුවන් සමහර විට🤔
@@asithachathuranga4269 Ehema wenne henen thamaii putha... munta comis ona.. nethauwa bee....
@@roshansilva693 mama danaa machan hadapu kena thama youtube eke eka wada satahanakata kiyala thibbe
Great officers n minister team, I m from these area.
වැඩ පිලිවෙල , අදහස හොඳ තමයි . හරියට ක්‍රියාත්මක නොවේ නම් පරිසරය ටද යහපතක් නොවේ. පොලිතින් , ප්ලාස්ටික් මලු සෑම තැනම. පිලිස්සීම නොකඩවා සිදු කෙරෙන්නේ දොළොස් මහෙ පහන් සේය. ගම් වල ඇවිද බලන්න . කෙසේ හෝ මේ පරිසර දූෂණය නතර කරන්න . සමහර විට කසළ එකතු කරන නිලධාරි මහතුන්ගේ ගෝරනාඩුව නිසා මෙසේ වෙනවා ඇති.
Me wage නගරාධිපති kenek ලැබීම moratuwa ජනතාවට loku ගෞරවයක් නගරාධිපති thumani obata thawa තවත් දහිරිය ශක්තිය ලැබේවායි prarthana කරමි ........
Supiri weda 💖
කො යකො මාස්
good job 👍👍
💯
මේ නගරාිපතිවරයා වැඩක් කරන මනුස්සයෙක්
Eka kiyapu vidiya tma attatama waradune
අදනෙ මූන දැක්කෙ නගරාධිපතිතුමාගෙ😄👍
Etuma kiyanne atta
Satutui obathuma gana api kageth adupadu tiyenawa awa niwaradi karagena idiriyata yamu jayawewa obathumata
❤️
Saama disthisthikayakama me viyapuruthiya arambakala uthui.parisaraya arakshakaraganna ithama hoda wadak.
NIYAMAYI APITA INNE MEE .......... MAMA HAMATHISSEMA OKA KIYANAWA
කසල ව්‍යාප්තියද ව්‍යාපෘතිය ද කොන්ෆියුස් වෙලා ඉන්නේ හසිත අයියා
දෙරණ ඔබ තුමාලට පුළුවන් නම් ඉදුල් කසල හැර අනෙක් කසල නගර සභාවේන් ගෙනියනවද කියලා මොරටුව ගම් 18 සොයා බලනවනම් හොදයි
මොනවා වුනත් හොඳ වැඩක් අගය කල යුතුමයි... ඇයි වෙනම යන්ත්‍ර උපකරණ ගෙන්වන්නේ අපේම රටේ කෙනෙකු හිටියනේ හෙණ ගහන යන්ත්‍රයක් හදලා හැමදෙයම වෙන වෙනම වෙන් වෙන විදිහට හදපු කෙනෙක් ජනාධිපතිතුමාටත් පෙන්නුවනේ කෝ ඒ මනුස්සයත් අතුරුදහන් වැඩෙත් අතුරුදහන්!!!
Kurunagala municipal council ekat ginichcha dakke ndd?😁
ලංකාවේ හැම තැනම කරනවා නම් කොච්චර හොඳ වැඩක්ද
I didnt like this crook due to his behaviour. But this project is commendable.. respect mayor ....keep up the good work..not the bad work..
👍👍
Niyamai, ohoma thamai widesha ratawal diunu wela thiyenne, lankawe minisunge loku kama nisa thamai lankawata ohoma une, me ratawala minissu job karala reta, pandarata part time bottle, cardboard ekathu karala salli hoyanawa, (dusbin thiyena ewa) lankawe una nam apo lejjai, minissu dekkama harine kiyanawa, eth lankawe minissu ratawala awama thiyenneth oya wage job thamai, diunu wena minisunta Kotha ath ekai, ona deyak ottui,
Gud mayor, media was trying to attacked to his image
Ape gedarama dengue 2k ahala pahalath hitiya PHI mahaththayage athe agili kiyada danna
Ahama,vadanam,hodai,lakavama,ma,magin,pirisidu,vanava,ma,phora,hamadatama,hodai
මේක ගොඩක් කල් ඉදන් කෝට්ටේ නගර සබාව කරනවා .
Hasitha an PHI ko mas oya dennage
mask nam thibiya uthumai yaluwa
Plastic, polithin bags including all nonperishable stuff not collecting by Moratuwa municipal in Sri Rahula mawatha, katubedda.
මේ නරකාදිපතිය අමු ජරා මිනිහෙක්
නෙලුම්පුර පාරවල් කාපටී කරේ නෑ ඌට ඡන්ද නෑ කියල
අන්තීමේ මිනිසුන් තමන්ගේ වියදමින් සල්ලි එකතු කරල ඒ පාරවල් ටික කාපටි කර ගත්ත.
උගත් වැදගත් රටට වැඩක් කරන්න පුලුවන් මිනිසුන් මේ තනතුරැවලට අහෝ කවදා පත් වේද???
මූට විනයක් නෑ
වයිද්යවරැන්ට බාධා කරල දැන් පොර ටෝක් දෙනව
තූ
මාස්ක් දාගනින් බං මාධ්‍ය වල එවුන්ට කොරෝනා හැදෙන්නෙ නැත්ද
Kunu prathichakriya karanawa itha honda wadak......
Karadiyana kiyanne issara harima lassana parisara paddathiyak, eka kunu kale Moratuwa nagara sabhawa thamai......me nagaradhipathi nemei.
Asitha boru poragaram karanna epa bn .. Wattala kollek nhed, hnduwata khdhe yanna epq
මේ අර පිස්සා නේද
LANKAWE AYAGE HATIDA NATHNAM PITA RATA COPY KARANA EKA FASHION EKAKDA? E KIYANNE WILASITHAWAKDA?
MAYOR, E KIYANNE PITA RATA KRAMAYATA "NAGARADHIPATHI". NAGARA SABAWATA "MOKADA WELA THIYENNE"???
ISSARA KUNU NAGARA SABAWEN GENICHCHA. ETHAKOTA, OCHCHARA KADE WATHURA, TIN WALA BIMA (SOFT DRINKS) THIBUNE NEHENE. E NISA RECYCLE KRAMAYAK ONETH NEHE.
THIBUNE VIDURU BOTHAL. BILA, BOTHALAYA BIPU KADETAMA DILA ENAWA. BIMA AEITHI COMPANY EKA, BOTHALA ARAGENA YANAWA.
ROCKET SCIENCEDA?
ATHTHAMAI PODDAKWATH HITHANNA PULUWAN KAMAK ATHTHEMA NADDA? OYA PROJECT EKATA MILIYANA KIYAK VITHARA YANAWADA MAYOR?
MATHAKA ATHUWA KIYANNE "P