Proud of you Hon Mayer & Commissioner for dedicated & entireness effort effort. We are as a tax payers of the city wish you all the very Best & Good luck for all you future endeavors.
@@4nky2oo2 Api Katawath kade yanne na. Apita one kisi deyak no danna ape ahinsaka daruwanta ratak hadala denna... Eka karana Eka moka unath adala natha....
It is a great thing to teach all sri lankans about proper waste management with the help of all t.v. channels ! ,Once every day. After wards , there should be rules and regulations .
Api inne athurugiriye geniyanna indul vitharai nagara sabaven.plastik kola okkoma api puchvhalama aduma hedila kola chuti kellakvath thibboth geniyanne nehe balan indala balan indala api puchvhanava harima prasnayak ath Meka ahuwama puduma una ahanath sathutui
Pattai, oya wage thamai ratawalath karanne. Kantharawala Pala wawanne oya pohora dala thamai, API inne widesha rataka nisa me karana de rate anagathaya suba deyak kiyala pehedilii, ape rate tharam kisima sampathak me ratawala e,
ඉස්‍තරම්..මෙ වගෙ මුලු රටම මිනිසුන්ගෙ කම්මැලිකම නැති උනානම් ...ගොඩක් ස්තුතියි
Aa
A
Eth mask nan ne. Garbage management superb but Covid management nil .
ඇයි දැන් මේක අඩුගානෙ අනිත් නගර හැම එකේම කරන්න බැරි ☝
නගරාධිපති තුමා ඇත්තටම හොඳ රටට ආදරය කරන නායකයෙක්. හිතුවොත් කරන්න පුළුවන් ඕන දෙයක්. මේක පාර්ලිමේන්තුවේ අයටත් බලලා හැදෙන්න හොඳම උදාහරණයක්.
On topic බොහොම ස්තුතියි, උදේ පන්දරින් පටන් ගෙන දවස ඉවර වෙන වෙලාව වෙනකන් negative news 📰 පමනක සමාජ ගත කරන අදූරදර්ෂී ජන මාද්යයක් ඇති රටක මේවන් වටිනා වැදගත් දනාත්මක එක් වැඩසටහන්ක් හෝ දිනකට ඇසීම සිතට සැනසුමකි. එය කලු වලවක ඇති රිදී රේකාවක් වැනිය. හැකිතාක් මෙවන් වැඩසටහන් සමාජ ගත කරන මෙන් දෙරන... ඔබලාගෙන් ඉල්ලා සිටිමි!
ස්තුතියි දෙරන ❤️ ස්තුතියි කඩුවෙල නගර සබහව
❤️💯🇱🇰
රටේ සෑම නගර සබහවක්ම මෙවන් ක්‍රම වේදයක් අනුගමනය කර රට ලස්සන කරන කර්තව්‍යයට උර දෙන ගමන් රටේ පොහොර ප්‍රශ්නයට තිරසාර විසදුමක් දෙන්න මෙවන් ව්‍යාපෘති හොද තෝතාන්නක් ❤️🇱🇰❤️
ඇත්තම කියනවනම් මේ වගේ දේවල් තමා වෙන්න ඕන.රටක් දියුණු වෙන්නනම්.බුදුසරණයි හැමෝටම.
Italiyeth me widiyema thamai
අවංකකම හරිම සතුටක් දැනුනා .. අගෙයි මහත්වරුනි... ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැනම..විශිෂ්ඨ ක්‍රියාවක්... .මේ විදිහට සෑම නගරයකම.. සෑම ගමකම ක්‍රියා කරනවානම්.. අපෙ වගාවල්වලට අපෙ රටෙ පොහොර යොදන්න පුලුවන් ... .. සිතුවනම්... මෙි විදිහට.. ලස්සන ලංකාවක් බිහි අපෙ වෙයි අනාගත දරුවන්ට ... (කෑගගහා.. රජයට බැන බැන ඉන්නෙ නැතිව.. රට සංවර්ධනය කරන්න .. රට පිරිසිදු කරන්න උදව් කරන්න ).. මේ කාර්යට සම්බන්ධ සියළුම දෙනාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .. සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏🙏🙏🙏
හොඳ ආරම්භයක් !!!
ගොඩක් සතුටුයි මගේ රටේ මෙවගේ දෙයක් කරානකොට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සන ලංකාවක් හැම නගරාධිපති පතිලම මෙහෙම හිතන්න
අපූරුයි කදිමයි .විශ්වාස කරන්නත් බෑ. ලංකාවේ නිලධාරීන් ද මේ?
🙏ජයවේවා මේ සත් කාර්යට 👌👌👌
අවිස්සාවේල්ල නගර සභාවේ හොද කොම්පෝස්ට් yard එකක් තියෙනවා.ඔවුන් එය සාධාරණ මුදල්කට අලෙවි කරනවා.👍💯💯👍
ඇයි දැන් මේක අඩුගානෙ අනිත් නගර හැම එකේම කරන්න බැරි ☝
@@hasiWills1021 ai oya ekema comment ekehama thanema danne 😑😑podk ඉවසන්න eke para oka karanne puluwan nm mewenekota karal ne ikamana patan ganni
@@heru2336 ඇත්ත, මේදේවල් වෙන වෙනම ඒ ඒ නගර උනන්දු වෙනවනම් ඉක්ක්මනින් කරගන්න පුලුවන්, මේව එකෙන් එක කරන්න ඕන දේවල් නෙවෙයි, වෙන වෙනම එකසැරේ කරන්න පුලුවන් දේවල්, ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් අය ඕක කරන්නෙ නෑ, මෙච්චර තමයි. තව එකක් දෙකක් වගේ කෙරෙයි ඕනමනම්. මේ රට මෙහෙම ලත වෙවී කවදා ගොඩ යන්නද?
සුපිරි වැඩක්
කියල නිම කිරීමට නොහැකි ,රටට ජාතියට සොබාදහමට ඉතාම යහපත් ක්‍රියාවක් ....රටේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කෙරේවා...
verry good keepit up.මේවා තමයි රටක දියුණුවට හේතු වෙන කරැණු ❤
කියලා වැඩක් නැ නියමයි ආපේ දේ අපි අගයමු❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
අගය කරනවා.. මුලු ලංකාවෙම මේ දේ ව්‍යාප්ත කරන්න..
ගොඩක් ස්තුති දෙරණ මේ වගේ වටින වැඩසටහන් ගේන ඒකට
ඔය model එක ලන්කාවේ හැම ප්‍රාදීශිය සබාවකම දාන්න ඕනේ....plastic, polyethene, glass වගේ දේවල් හරියට එකතු කරල තිබ්බොත් පෞද්ගලික අන්ශයේ ආයතන ඕනතරම් ඉන්නව ගන්න....ඒව open tender විකුනල ඒ හම්බ වෙන ලාබය ඕක තව වැඩි දියුනු කරන්න දාල 20% විතර බෙදන්න ඕනේ ඔය කසල අන්ශයේ වැඩ කරන සේවකයන් අතරේ, ජාතික මෙහෙවරක් කරනේ ඉතාම හොද පඩියක් හම්බ වෙන්න ඕනේ මේ වගේ අය
ඉතාම වටිනවා... ආඩම්බරයි... මීළඟ අදියර හැටියට, ජනතාව දැනුවත් කරල, භාජන ලබා දීලා (යම්කිසි මුදලකට), කසල වර්ගීකරණය මීට වඩා හොඳට කර ගත්තොත් හොඳයි. විදේශ රටවල කසල වර්ග කිරීම මහජනතාව ඉතා හොඳින් කරනවා...
Srilanka can be changed if we are positive and honest 💯
Excellent! This should be mandatory for all municipalities. Great work!
ගොඩක් හොද වැඩක් මොකද මේ අපි ඉන්න ඉස්රයේල් රටවල් කොච්චර දියුණු රටාක්වගේ අපේ රටත් දියුණු කරමු ඔබ හැමෝටම ස්තුතියි ගොඩක් අගය කරමි රටේ හැමෝටම රක්සාවාක් තියනවා මේවගේ අයතන රට පුරා හැදේනකොට රටත් දියුණයි ජනතවත් දියුණුයි 🇱🇰🇮🇱❤️🙏🙏🙏
සතූටුයි
ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
ගොඩක් හොඳ වැඩක්.රටටම ආදර්ශයක්,හැම පලාත් පාලන ආයතනයකින්ම මෙවැනි වැඩදායක සේවාවන් නියමාකාරයෙන් සිද්ද වෙනවානම් රටේ දියුණුවට ලොකු පිටුවහලක්.
ඒකනම් කියලා නිම කරන්න බැහැ .
වැඩේ නියමයි ,
මුලු ලංක්වේම මේම වියාපාරය අදර්ශයක් ...
Proud of you Hon Mayer & Commissioner for dedicated & entireness effort effort. We are as a tax payers of the city wish you all the very Best & Good luck for all you future endeavors.
Fantastic! Hope this will continue with out ceasing
නියමයි වැඩක්.
ලංකාවේ පුරා phone(පොන්) වල කුණු කැඩිච්ච ඩිස්ප්‍රේලේ අවුසිම් මදර් බොඩ් කොම්පියුටර් වල කැඩෙන කැලි මෙවට විසදුම් ඹන
ආඩම්බරයි , කියන්න වචන නෑ
මේ විදිහට සියලුම පළාත් පාලන ආයතන මගින් ඒ ඒ පරිමානයට ජාතික වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට පුළුවන් නම් හොඳයි .
වැඩෙනම් නියමයි ..
Finally something positive. 👍
සුපිරි වැඩක්...
Jaya wewa mage manika ❤️🇱🇰❤️
ජේවීපී එකේ එවුන්ට මේක පෙන්වන්න ක්‍රමයක් නැද්ද ?.
පවු යකො අතල් එකට ගන්න එපා😂😂
@@4nky2oo2 paw 3% neme 69 lakshe chande deepu Aya...
99 k rata Kala Hoda 1 k keruwahama athi da?
@@priyankarayatiyana9963 කාපු තැන පෙන්නන කො මමත් අනුරට කඩේ යන්නන් 😂😂
@@4nky2oo2 Api Katawath kade yanne na. Apita one kisi deyak no danna ape ahinsaka daruwanta ratak hadala denna... Eka karana Eka moka unath adala natha....
@@priyankarayatiyana9963 පක්ශෙට බැනපුවම තරහ යන්නෙ වහල්ලුන්ට නේ...😁😁😁😁😁
අනේ දෙවියන්ගේ පිහිටයි මගේ රටට
හරි ම වටිනා වැඩක් ...
A very good initiative. Hope all the Local authorities will take note of this and follow up measures to upkeep the environment cleaner.
වීදුරු එකතු කරන්න පාරේ ලොකු බාස්කට් තිබුණානම් හොඳයි නේද
Math ekama hithuwa
Ehema thiyanne eke tikk ba😑 lankwe godk මිනිස්සු n ge ආකල්ප hoda madi. Mokada waraga karala danne onne eketa eyala marukarala danne, eki eke karanne bari .karanne thiyene hodama dethami podi ළමයින්ට ugannena eke ethkota podi aye diha bala loku aye hadei ❤️🇱🇰
Very very well done!!!
It is a great thing to teach all sri lankans about proper waste management with the help of all t.v. channels ! ,Once every day. After wards , there should be rules and regulations .
බලංගොඩ නගර සභාව තමයි කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලාම පටන් ගත්තේ 2000 කාලවකවානුවේ. තාමත් හොඳට කරගෙන යනවා. හොඳ දෙයක් 💪💪💪💪💪💪💪
බලංගොඩ නෙවෙයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ බණ්ඩාරවෙල
ඇයි දැන් මේක අඩුගානෙ අනිත් නගර හැම එකේම කරන්න බැරි ☝
great job. ❤❤❤
Niyamai niyamai supiri. obatumanlata jaya wewa..
Mulu lankawama ikkmanin ආවරණය karanne puluwan wenne ඉක්මනටම ජයවේවා 🔥❤️🇱🇰
Really good work
Proud about 🇱🇰... 💚
නියමයි, ජයවේවා!
every urban council chairman should start this kind of work... take this msg to every chairman in this country
ලංකාවෙ.හැම.පලාතකම.ඹහොම.කරනම්.කොච්චර.වටිනවාද..රැකියාවල්.තියනවා.අර්තිකය.සක්තිමත්.වෙනවා.දිලිදුකම.නැ.මිනිසිසුනගෙ.
👍👍
Very good work
Niyami meratawal wala wage hoda wadak thanks
ජේ. වී. පී එකේ. අය. කුණු. ගොඩවල්. එවුන්ට. හොඳ දේ. පෙන්නේ නැහැ. පේරේතයාට. අනික. පේන්නේ පේරේතයේක්. වගේනේ
Fantastic Project
ela. niyama wade
මෙි වගේ දේ දිරිමත් කරන්න ඔන.සැම දිස්ත්‍රික්කයකම මෙහෙම දේවල් පහක්වත් වත් ආරම්භ කරනවනමි හොදයි
Good concept ♥️
❤️❤️❤️❤️👏👏👏👏
Harima watinawa
Supiri wadak bro, mulu ratema meka kalanm goda
Great
Niyamai niyamai hoda wedak.ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰
රජයේ ආයතනවල රාජ්ජ ලාංඡනය විතරක් තියන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවනෙ,නගරාධිපති තුමාගේ කාර්යාලයේ දේශපාලකයන්ගේ පිංතූර එල්ලලානෙ 😠😠👎👎👎👎
අම්බො මරු කින්ඩිය
ඒකද දැක්කෙ
වැඩසටහන made ewa pene eke ayti aramunk thiyene wa 😑😑😑
excellent
එල...
They do justice for the tax money paid. It is sad to see that my hometown in Sri Lanka, did nothing for last 15 years for the development.
අඩෝ මාරම පිළිවෙලයි මේ වගේ පිළිවෙළට අනෙක් බූරුවන්ට බැරිද කරන්න
රටටම ආදර්ශයක්
හොද වැඩක්.
සුපිරි සුපිරි
Good job
WE APPRICIATE U
Me wadenam supiri. Thawath hodai lankawama pura me de ikmanin kriyathmaka karanawanam.rate arthikayata ath walak wewi. "" Lankawa diyunu karanna puluwan,naya barin nidahas karanna puluwan, suwayan poshitha arthikayak goda naganna puluwan,nirogimath janathawak,lokayata adarshayak wenna puluwan samajayak,aka ratak,, aka nithiyak me siyallama goda nagannata paksha pata, jathi agam beda nathiwa kriyathmaka unoth siyalu denama nidahas"".namuth me siyalla palanaya karanna kondak thiyena,kelin thindu thirana ganna puluwan nayakayek thamath me mawu ratata bihi vi natha.janathawage kapa vima,akamuthu kama,kammali novi wada kirima,ayukthiyata, asadaranayata arehi vima me sama deyak samaga me mawu bimata adithara sinhayek pahala wewa kiya siyalu denama aka sithin parthana karamu🙏🙏🙏🙏
Godak satutuye mee wage deyunuwak dakkama jayawewa sri Lanka dalada samidu pihetaye💝💝👊👊👊🌻🌻👈👈👈
Love ❤️ Derana'
නියම්‍යිනෙ
unbelievable! is this in srilanka ,pls follow this kaduwela municiple,
kasala kalamana kararanaya karanawanam kohomadha hema nagarema kunu kadu ekatu wennei
Can this not be made compulsory for all councils ?
Supiri vedak
👌👌👌
Niyamai kaduwela
ප්ලාස්ටික් වලින් පාරවල් හදන්න පුළුවන්.
ඔය් තියෙන්නෙ වැඩ
Good work
Super
Hoda wadak
අගය කල යුතු සේවාවක්
👍👍👍💛
Bio gas ගැන program ekak karapan
අගය කල යුතුයි
Api inne athurugiriye geniyanna indul vitharai nagara sabaven.plastik kola okkoma api puchvhalama aduma hedila kola chuti kellakvath thibboth geniyanne nehe balan indala balan indala api puchvhanava harima prasnayak ath Meka ahuwama puduma una ahanath sathutui
🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
Pattai, oya wage thamai ratawalath karanne. Kantharawala Pala wawanne oya pohora dala thamai, API inne widesha rataka nisa me karana de rate anagathaya suba deyak kiyala pehedilii, ape rate tharam kisima sampathak me ratawala e,
මහත්තයෝ මමත් ලංකාවට කසල කලමණාකරනය පිලිබද සම්පූර්ණ වියාපෘතියක් ගෙනාවා,මුලුමනින්ම ලංකාවේ සියලු කසලවලට විසදුමක්,සම්පුර්ණ ආයෝජනය ඉතාලියෙන්,ඒ ත් මට අවස්ථාවක් දුන්නේ නැ.
😑 aphu උත්සාහ kale නැද්ද ?eke park podi try kk denne ජයවේවා 🔥❤️💯