Very interesting and very proud about MY COUNTRY Sri Lanka. I'm working in Enel Energia in Italy. The same scenario in Sri Lanka. I wish you all the very best! Thanks Hasitha for update through Ada Derana - Always Heartiest wishes from Nislan Sri Lankan from Italy.
Process eka, gana wisthara nahane. incineration karama pita wena CO2 walin, CO2 cylinders hadanawa JAPAN wage countries wala, ewa Green house agriculture walata use karanawa. E wagema anith ratawal electricity walata amatharawa, fuel produce karanawa vehicals walata, fuel hadanna oil waste wage dewal use karanawa. Me initiative eka hama palathakatama spread wunanam, Saha thawath new approaches awamam perfect..
In Riyadh, Saudi Arabia complete city cleaning & waste removeing doing by British company (BFI) where majority of workers of SRILANKANS. In every roads they place huge containers one per every 50 meters and replace soon after it nearing full & immediately dispatch them to the power plant facility. We should follow the same. Thanks a lot.
Hmmmm..... There are few of problems that I am having with this method of producing electricity by burning household rubbish. 1)Household rubbish contains lot of material that would produce enormous amounts of toxic gas when they are incinerated. I doubt this household rubbish get sorted before they incinerate them. The environmental impact of burning rubbish as oppose to burning fossil fuel like coal or diesel is a concern. We live in a world already we are having trouble with conventional fossil fuels like coal and petroleum. 2)How energy effective burning rubbish is as oppose to the cost of the electricity generation using this method. 3)How does this compare with alternative "green" power generation methods like wind, solar, geothermal, sea waves, etc etc 4)Are there any more efficient ways of recycling household(and industrial) rubbish than burning them to produce electricity? I am bit skeptical about this electricity generation method. From the outset it looks like a decent, green power generation method. However, comparing that with other alternative power generation methods mentioned above(and other methods that is not mentioned) it is arguable about the effectiveness(and the environmental impact) of this electricity generation method.
හොඳ දේට හොඳයි කියන්න අපි පැකිලෙන්නේ නැහැ යහළු...අගෙයි අගෙයි බොහොම අගෙයි කියන්න වචන නෑ ..♥️💜💙🧡💛💚.
අගය කලයුතු වැඩක් ...❤️❤️❤️ ලන්කාවේ ගොඩාක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබේවී
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
❤❤❤අපේ රට හෙට එකම එක සුරපුරයක්...😍ජයවේවා!❤❤❤
@Saluja Kithsara ඒක ඇත්ත...ගස් කපල කරන සංවර්ධනය පලක් නැති දෙයක්
Ow දැන් සුරපුරයක් නේද😁
@@harshabuddika7275 ම්ම් එක තමයි
@@harshabuddika7275 අවුරුදු 2 කට කලින් කමේන්ට් කරල තියෙන්නෙ ඒක නිසා අවුලක් නෑ
තෑන්ක්ස් පාඪලී , නියම.වැඩක්, නවත්තන්නේ නැතුව මේක දිගටම කරාට මේ රජයටත් ස්තූතියි
බොහෝම ස්තුතියි ..හැමෝම බලාපොරොත්තු වෙන් සිටි දෙයක්.. 🌹
එක්ව නැගිටින්නට ...💪💪💪❤❤
👍💟💜💚💗
සිංගප්පූරුවේ කරන්නෙත් මේකමයි..සුපිරියි
Very interesting and very proud about MY COUNTRY Sri Lanka. I'm working in Enel Energia in Italy. The same scenario in Sri Lanka. I wish you all the very best! Thanks Hasitha for update through Ada Derana - Always Heartiest wishes from Nislan Sri Lankan from Italy.
ජය වේවා . ගොඩක් හොද වැඩක් මෙක නම්.
ජයවේවා 🔥❤️
ගොඩක් හොඳයි වැදගත් වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම සතුටුයි ලංකාවේ ප්‍රශ්න විසදෙනව තරම් සතුටක් කොයින්ද
💜️💜️💜️🙏
❤️❤️👍👍👍
වටිනා වැඩක්
Good news for our country ❤️✊👊
Great initiative by පාඨලී ...
ස්තුතියි පාඨලී
අගයකරමි👍ඉතාමත්.හොදයි👌ජයවෙවා🇱🇰💖💖💖💖💖💖💖💖
Very good job, well done!
It's perfect! congratulations Sri lanka
වැඩේ නම් සූපිරි ❤
Niyamaye wade jayen jayama wewa good luck jayawewa dalada samidu pihetaye💪💪💯💯👍👍💝💝💝💝
Onna niyama projects
යහපාලන රජයේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වී 2018 වසරේ වැඩ ආරම්භ කල රටට ණය නැති තවත් එක් යහපත් ව්‍යාපෘතියක්. මාධ්‍ය මගින් විශාල ප්‍රචාරණයක් නොදුන් නිසා මිනිසුන් නොදන්නා තවත් එක් ව්‍යාපෘතියක්
යහපාලනය නෙමෙ යකෝ ගෝටා නාගරික සංවර්දන යටතේ ඉද්දී 2012 දී සැලසුම් කරපු යෝජනාවක් මේක.දන්න පූකක් කියවහං😂😂😂
අනේ දන්නෙ නැත්නම් බොරු comment දන්න එපා මේක යහ පාලන ආණ්ඩුව කාළේ start කරපු එකක් gota කරපු ගොන් වැඩ තාම විදවනවා😂😂😂😂
හසිත ඔයා හැම තැනම යනවා නේද.මාක්ස් එකක් දැම්මා ද නම් හොඳයි නේද ..
Please make a documentary. Very important
Hoda anagathayak penawa heta dinaye
Jaya wemawa ❤️❤️❤️
යුරෝපා රටවල් වල පාරවල් වල මීටර් දහයෙන් දහයට dustbin තියෙනවා දැකලා තියෙනවාද ? එහෙම තියෙන්නෙ ලස්සනට ද?
සුපිරි ..රජයේ වැඩපිළිවෙළ
ඔන්න oya wage රටට wadagath දෙයක් pennana aka thama රටට wadagath wenne me programme aka දිගටම karanna ...anna oya wage dewal dana ganna social media oni wenne..
මීට කලින් මේ ව්‍යාපෘතිය ලංකාවට ගෙනාව කැනඩාවේ කුනු ප්‍රශ්නයට විසඳුම දුන්න ලංකාවේ කොල්ලෙක්.... බැසිල් 50%ක් ව්‍යාපෘතියේ අයිතිය ඉල්ලු නිසා ඌ දමල ගහල ගියා..
මම හොදටම දන්න දේයක් japanese company එකක් ආව කුනු කන්දා clear කරල එතන පාක් එකක් හදල අවුරුදු 10 නිකන් විදුලිය කොලබට දේන්න project එකක් අරන් බැසිල කැමති උනා කොමිස් එක 20% shares අරුන් අකුලන් ගියා....ඕන්න මුන්ගේ වැඩ
Deiyane me wage sathutui dewal ahanta dakinta labewa mage raten....jaya jaya wewa mage rata... Lassana ratak wewa
Good project . Please do island wide the project . Not only for colombo
සුපිරියි 👌👌👌💎💎💎
Thanks to UNP !!!
Good luck ...
දැන් තමයි මේක ඕනම කාලේ
ලංකාව ගොඩ යනවනං ඊට වඩා සතුටක් නැහැ💕💕💕
මේක රාජපක්ෂලා හැදුව කියල හිතන උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය.....🤣🤣
😂😂
කොහොමද ගෝඨගේ වැඩ
🤣🤣🤣🤣🤣
රාජපක්ශ තමා බං හැදුවේ 2012 දී ගෝටා නාගරික සංවර්දන් එකේ ඉද්දී සැලසුම් කරපු යෝජනාවක් ඕක
Paw bn බය්යෝ
හොඳ වැඩසටහනක්
Our Salute. GREAT WORK
Gammak 😎💪
බදුල්ල නගරයේ ඇති කුණු කන්දටත් මෙවැනි ක්‍රියාවලියක් මගින් කිසියම් සහනයක් ලබා දෙන්න පුලුවන් වේවි නේද
Weda karana ape wiruwaa 🌷❤️🇱🇰 Pohottuwat samaga ratata hetak!!!
වටිනා වැඩක්.
Good concept and implimation of Mr.Patalee champika
චන්පික ඔයා මරු මරු
කවුරු කරත් මොකද රටට යහපතක් වෙනවනම්...
අම්මෙ යන්තම් ඇති කුණු කසළ පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තෙරුවන් සරණයි මගේ රටට
පාටලි ට පින් දීපන් ..
@@jagathfernando9351 පින් අනුමෝදන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නම්
Realy super work.👌👌👌
Process eka, gana wisthara nahane. incineration karama pita wena CO2 walin, CO2 cylinders hadanawa JAPAN wage countries wala, ewa Green house agriculture walata use karanawa. E wagema anith ratawal electricity walata amatharawa, fuel produce karanawa vehicals walata, fuel hadanna oil waste wage dewal use karanawa. Me initiative eka hama palathakatama spread wunanam, Saha thawath new approaches awamam perfect..
Weldone Sri Lanka!
Ethakoya wisha wayu pitawela wayu dushanaya wene nadda?
Anna supiri wadak
This is the best thing for Sri Lanka
Great
Garu seremawo matheneya gena dankalpa seyallama wenasakara 77 the balayata a pingustharayo apeta honda padam mathakai a pin gustharayange hewanalla thamat holmankaranawa awathara wage owata akamate un ??
වැඩ කරන ජීවිත වල සුරක්ෂිත රකිනවනම් හොදයි, සේෆ්ටි බූට්, සෝෆ්ටි හේල්මට්, ග්ලව්ස් වගේ ඒ මිනිස්සුන්ට පලදින්න පහසුකම් ලබා දුන්නනම් හොදයි, වගකිවයුතු ආයතනයක් නම් ලේඩ දුකින් ආරක්ෂාව වගේ, කම්කරුවන්ගේ සුබසාධනත් අවශයි සෑම වෘත්තියක්ම ගෞරවය කල යුතුයි මිනිස්සුන් හැටියට.
GREAT JOB..........dan thamai wada yanne
its starting mega police champika ranawaka good job
Niyamai niyama wadak...🇱🇰💕
මේ විදිහේ බලාගාර කොළබට පමණක් එකකින් සිමා නොකර තව බලාගාර කීපයක් එකතු කරන්න යටිතල පහසුකම් පිටරටින් හෝ ලබා ගෙන ඉදී කරනවා නම් මෙගාවොට්ස් 50ක්වත් කර ගත්තොත් කොළබ ට 50%ක විදුලියක් ජාතික විදුලි පද්දතිය ට එකතු කර ගැනීමට නොහැකිද??? මේ වෙලාවේ ලහී ලහීයේ විකල්ප මාර්ග අවශ්‍යයි ජනතාව ගේ විදුලි ප්‍රශ්න වලට කෙටිකාලින විසදුම් සඳහා.2022/5/15මේ සටහන කරන්නේ. ලංකාවේ තියන සියළුම ප්‍රධාන නගර වලට මේ වැනි වියාපාර මගින් කුණුකසල ප්‍රශ්නයට විසදුම් ලැබෙන අතර විදුලිය උත්පාදනය කර රටට ජාතියට සේවයක් ලැබෙයි.
What about the Bi products? why you guys are not showing them?
In Riyadh, Saudi Arabia complete city cleaning & waste removeing doing by British company (BFI) where majority of workers of SRILANKANS. In every roads they place huge containers one per every 50 meters and replace soon after it nearing full & immediately dispatch them to the power plant facility. We should follow the same. Thanks a lot.
Good luck
Kattiya yahapalaneeta bannata hoda wada godak patan aran tiyenawa.
attama eka nm niyama wadak...
කොළඹ තියෙන කුණු අයින් කරල කාක්කන්ගෙත්,
බල්ලන්ගෙත් බඩට ගහන්ඩ තමයි රාජපක්ෂල මේ හදන්නෙ. මීට ලප කුමාර
රාජපක්ෂලා හැදුවා බම්බුව
@@virajsangeeth9849 ඉතින් අපිට ලපයගෙ ලපය ගැනවත් කතා කර කර හිටියැහැකිනෙ😂😂
අපේ වුන්ටත් ඉතින් කොහේ හරි කුණුගොඩක් අවුස්සන්නේ නැතුව ඉන්න බැහැනේ 😆 ... හොඳ වැඩක් කලත් හරහටමයි පේන්නේ 😆 ( එක අතකින් කතාවත් ඇත්ත ...ඇයි හලෝ බල්ලෝ , කපුටන් කෑම හොයා ගන්නේ මැදමූලනට ගිහිල්ලද 😆)
අනිවාර්යයෙන් ඒක නම් කියයි ඕක අර එලුවා ඔක්කොමටම වඩා හපන්
පල පල ලපයෝ යන්න😁😁😁
Hmmmm..... There are few of problems that I am having with this method of producing electricity by burning household rubbish.
1)Household rubbish contains lot of material that would produce enormous amounts of toxic gas when they are incinerated. I doubt this household rubbish get sorted before they incinerate them. The environmental impact of burning rubbish as oppose to burning fossil fuel like coal or diesel is a concern. We live in a world already we are having trouble with conventional fossil fuels like coal and petroleum.
2)How energy effective burning rubbish is as oppose to the cost of the electricity generation using this method.
3)How does this compare with alternative "green" power generation methods like wind, solar, geothermal, sea waves, etc etc
4)Are there any more efficient ways of recycling household(and industrial) rubbish than burning them to produce electricity?
I am bit skeptical about this electricity generation method. From the outset it looks like a decent, green power generation method. However, comparing that with other alternative power generation methods mentioned above(and other methods that is not mentioned) it is arguable about the effectiveness(and the environmental impact) of this electricity generation method.
Anna niyama wede..
Weldone..
අම්මෝ ඇති යාන්තම්.. කාලෙකට පස්සේ ලංකාවෙන් හොද දෙයක් දැන දැනගන්න ලැබුණා.. ලංකාවට යහපතක්ම වේවා.
දැනම තිරණ ගන්න යන්න එපා මෙක ලංකාව.. නොරොච්චෝලේ හැදුවට වඩා kadenawa
Excellent
හරිම අගෙයි චීන මාමලාත් ඉන්නවා
🙏✝️☸🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰jayawewaaa
යහපාලන ආණ්ඩුවේ වැඩක්. මොනවත් කරේ නෑ කියා කියා ගිය ආණ්ඩුව කරපුව open කරනවා.
Mewa thamai weya utthe rate deunuwata ape age karawa wetharak nowei sayadenawa akanthayenma
oka aramba kala dawasa කවදද කියන්න පුළුවන් නම් වටිනවා
habayi chandanam fanna putha
Jaya Wawa 😀😀
2018 started by Champika Ranawaka, anyhow good to see its happening.
Mewa asseth athe kunu kana jara magadeyo ungen prawesam weya uthui
👍👍👍👍🔥🔥🔥🔥
Investment of aitken spence . .
Denata mee project eke progress eka Mona wageda.... Denta huge power issue ekak thiyena nisa mee gena hoyanawa nam
Travel with chathura eken meh thena genath kranna
මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තේ අද. 2024.04.29 😮
Good luck 🙂
Me kramayen wadak ganna baida oi me dawas wala
Supiri wadak
Atthawasayenma ape srilankekayan wasayen etha age kalauthu karunak ape agaya kalautumai
Patalita sthuthi venna.
Good job🖤
Rajaya kala tawath hoda wedak ..
Santhosay ...me dewal tama viya yutu
Giya rajaye wedak
පාඨලීගේ වැඩක්
ජය වේවා ගෝටාබය ජනාධිපති තුමනි 🙏🙏❤️❤️☝💪
Ranilage wadak
😅😅😅😅😅
😂
😅
😂🤣 වැදපන් පාටලීට ඌ කලේ ඕක
Good
ඒක තමයි සැබෑ නායකත්වය කියන්නේ ගරු ජනාධිපති තුමාගෙ ,දැක්ම
වහල්කම් නොකර හිටින් බන් 😒
Ithin bn 2018 Oka hadanna Aran thiyenne.gotabaya rajapaksha mekata adala wenne nane.😜😜😜
කාගෙ වැඩක් වුනත් රටට යහපතක්නෙ වෙන්නේ ඒක දකින්න....
@@dreamflixstudio1673 අනිවා
එහෙමවත් හිතලා හිත හදා ගනින් ගොන් වහලා..... යකෝ මේක හදන්න ගන්න කොට තොපේ ඔය හොරා හිටියේ උසාවියට කට්ටි පැන පැන.... පවු මෝඩ සැමන් බය්යා.....
Super
ස්තුතියි චම්පික රණවක.
🤣🤣
Private company ekk oka. CEB ekata aithi ekk hadannna inne
😁☝😂😂
@Ex - Man central expressway 1st phase eke delay loss eka 30billion. Wikipedia eketh daala. Ona kenekta balanna puluvn
යහපාලනේ මොකුත් කලේ නෑ කිව්වට තවත් රටට වටිනා දායාදයක්.
Private company ekk
@@hemalcharith6168 හුත්තො මෙව්වට කියන්නෙ ආයෝජන කියල. පුද්ගලික අන්ශය මැදිහත්වෙලා කරන. ඉඩම් ලබාදීම,කුනු ලබාගන්න දේවල්, විදුලිය විකිනීම රජය මැදිහත් නොවී සිදු කරන්නෙ කෝමද..
@@tharakaamarasinghe8170 investment ekk unaata company eka thiyenne company eke namata, CEB eka krnne units purchase krna eka. Gihin project proposal eka kiyavala varen.
@@hemalcharith6168 දුක හිතුනද යහපාලනෙ කරපු වැඩක් කීවහම. මේව නය අරගෙන පාරවල් හදනව වගේ රටට බරක් වුන ව්‍යාපෘති නෙමෙයි. කොලඹ කුනු වලට රජය මැදිහත් වීමෙන් ලබාදුන්න විකල්පයක්.
මුන්ට රාජපක්ෂලා කෙරුවොත් විතරයි හොද 😅😅😅😅😅
👍👍👍
Ane hondai Colombo kunu madinam thawath kunu anith nagara walin gatha heki