Congratulations to Srilanka and I hope very near future, they will be able to manufacturing normal saline eye drops, nose drops for infants, 0.9% normal saline 10ml, 20ml ampoules, 0.9% normal saline 50ml , 100ml bags....and nebuliser solutions, 0.9% sterile 10ml sachets for wound dressings, and Hibiscus solutions etc. etc..... what a brilliant achievement. Well wishes for great future of this industry.......🙏🌷🙏
@@priyankaraasitha006 mokakda ban meke waraddak nane baninna.....meka anduwata danna epa ban hama ekama.....me companye mama aurudu 2k weda krpu nisaa....mekta anduwa sambandayak na.....derana gahana media geta ahu wennr ubala wge un tama🤣🤣🤣🤣
තෙරැවන් සරනින් මාගේ රටෙි ජනතාවට සහනයක් වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම
ඇත්තටම ගොඩාක් සතුටුයි මෙවන් වීරයන් බීහි වෙනවා කියන්නේ අපේ රට දියුණු වෙනවා සෑම අංශයකින්ම මෙවන් දක්ෂයෝ බිහිවෙලා අපේ රටේ දුප්පත් කම තුරන් වේවා මාගේ ප්‍රාර්ථනාව දළදා සමිදු පිහිටයි
Sathutui .budu saranai. !
බොක්කෙන්මයි කියන්නේ 100/1000ක් දියුනුවෙලා තව ආයතන 100ක් වීතර අරින්න වාසනාව ලැබේවා ... ජයවේවා බුදුසරණයී ...!
මෙහෙම හැම දෙයක්ම අපේ රටේ නිශ්පාදනය කරමු...
💯🔥
හරිම සතුටුයි. හැබැයි මේකට ගන්න සේවකයෝ ජේවීපී කියලා නමක් වත් නැති එකෙක් වෙන්ඩ ඕන. මොකද වුන් බලන්නේ කොතනත් කඩාකප්පල් කරලා රට අගාධයට ඇද දමන්න. ඕන එකටයි එපා එකටයි උන්ගෙ වැඩේ ස්ට්‍රයික් කරන එක විතරයි. බුදුසරණයි.... Siri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් සතුටුයි දිනෙන් දින සාර්ථක වේවා ❤️❤️❤️🙏🙏🙏
oka heduwe 2018 giya anduwen gooles serch karanna
ආර්ථික සංග්‍රාමයේ වීරයෝ!!! සතුටුයි .සාර්ථක වේවා !!!
අනේ ගොඩක් සතුටුයි අපේ ලංකාවේ මෙවැනි දේවල් කරනවට අපේ රට දියුණුවෙන් දියුණුවට දියුණුවට පත්වේවා
ගොඩක් සතුටුයි හැමදේම අපේ රටේ නිස්පාදනය කරනවනම් කොච්චර වටිනවද ඒ තරන් දක්ෂතා තියන අය කොච්චර ඉන්නවද හැමදේම පිටරටින් ගෙන්නන්න බලන් ඉන්නෙ නැතුව
Sichuan Kelun කියන්නේ කොහේ සමාගමක් ද?
වැඩෙ. හොයී. දෙශපාලන
බොහොම සතුටුයි කියන්න බැරිතරම්. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි ඔබ සැමට !!!
තෙරැවන් සරණයි මෙම කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වේවා! මගේ මව් ඛිමට දළදා සමිඳු ගේ පිහිටයි ! සෞභාග්‍යය උදාවේවා!!!
මූසල ජෙප්පො ඕකේ වෘත්තීය සමිතියක් පිහිටවලා ඔක්කොම කඩාකප්පල් කරලා දායිද දන්නෙ නෑ
සිරා කතාව
Jeppek thama meka design kare.. RIP
පිස්සුද බ්‍රෝ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා කියලා ලොක්කන්ගෙන් පගාව කයි.මිනිස්සුන්ට ලැබෙන දේවල් නැති කරයි
😂😂😂😂
@@සුම්මා mama thana a jeppa
Ontopic එකට සුපිරිම හසිත අයියා ඔයා තමා 😎😎🦾🦾🦾🦾
Wayasata garu karapan putha😂😂😂😂😂😂😂😂😂😂
තැන්කියු මචන්😁
@@hasithadulaksha3277 🔥
❤🤟👍
හරිම ආඩම්බරයක් .ලංකාව ජයගන්න පුලුවන් .බුදුසරණයි දෙවිපිහිටයි
ගොඩක් සතුටුයි මගේ මවුබ්ම ගැන බුදු සරනයි
As Sri Lankans, we so proud of you! May the triple gem bless you!!
අහන්නත් ආසයි ජයවේවා ...😍😍🇱🇰🙏🙏
අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසුකර යෑමටය .
අහල තියෙද
රත්තරං දෙමව්පියො දෙදෙනෙක්ගෙ රත්තරං මහා කලු සිංහල කොල්ලෙක්.
ජයෙන් ජය නියතයි .අපේ එකාව තව තවත් අගයපල්ල🖐️🖐️🖐️👈
Unlike කරලා තියෙන්නේ වීඩියෝ එකේ චීනෙක්ව දැක්ක එකෙක් 😂
චිනෙ වැඩකරන එකෙක්
🤔😂😂😂🙋
Me wage aya ekka khomada rata diyunu karanna . 😃😃
@@YamuAwidinna
ලයික් 1600 කට , අන්ලයික් බුවාලා 22යිනේ ඉන්නේ
1% ට වඩා චුට්ටක් කොහොමත් අපද්‍රව්‍ය ලෙස ජෙප්පන් ඉන්න පුළුවං.
ඔවුන් වඳවෙලා ගියොත් පරිසර සමතුළිතතාවය බිද වැටෙනවා හිටං
😂
Very good we are very proud as Srilankans! Why not every citizen could appreciate this type of internal developments! 👍👍👍❤️❤️❤️❤️👍👍👍👍
ඉතාම කාලෝචිත හොද ක්‍රියාවක් ප්‍රමිතිගතව නිෂ්පාදනය කලහොත් විශාල ලෙස අපනයනය කර විදේශ විනිමය සොයන්නත් පුලුවන් ලන්කාවේ නිෂ්පාදන පිරිවැය අඩුනිසා ගොඩාක් අපනයනය කරන්නත් පුලුවන් වගේම මිනිසාගේ සෞඛ්‍යයට ඉතා අවශ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම මෙතරම් කල් සෞඛ්‍ය ඇමතිවරු දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් එකතුව සියලුම දේ ආනයනය කරමින් කොමිස් කකා රට විනාශයට යැවුවා ගමන සුබයි අපිට කරන්න පුලුවන් ඉදිරියටම යන්!
බොහොම සතුටුයි දිනෙත් දින දියුනු වේවා තෙරුවන් සරනයි ඔබ සැමට
හරිම සතුටුයි අපේ රටේ නිෂ්පාදනය කිරීම ඔබ සැමට බුදුසරණයි
මෙන්න හොඳ වැඩ.
ගොඩක් වට්නව ජයවේවා මේවගේ අලුත් දේවල් තමා ඕනෙ...💪💪💪💪💪💪❤❤
බුදුසරණයීඅපේරටටජාතියටජන නායකයාටත්
අනේ ගොඩක් ආස හිතුන දැක්කම hamadeinma මගේ මව්බිම දියුනුවෙන් .දියුනුවට පත් වේවා ඔබ සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි
ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰
හැමොටම තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය
ඔය හැදී ගෙන එන්නෙ.මගෙ රටට බුදුසරණයි.😍🤗😍🤗Maid iin SriLanka ඔකතමා වටින්නෙ😊
උණුසුම් සුබපැතුම් හදවතින්ම........🙏🙏🙏❤️
Super bro 🇱🇰🇱🇰🇱🇰😘 made
in Sri lanka we must go head
becoming wining groth nation..
මෙවන් දේශීය කර්මාන්ත බොහොමයක් මේ රට තුළ බිහි වේවා. මෙම ව්‍යාපෘතියට ජයවේවා👍
දළදා සමිඳු පිහිට ආරක්ෂාව හැමෝටම ලැබේවා ගොඩක් සතුටුයි
ඇත්තටම ගොඩක් සතුටුයි මේවන් නිපයුම් අපේ මව් රටේ නිපදවීම සම්බන්ධයෙන්.....තව තවත් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි ...
මෙ විදිහට හැම දෙම නිශ්පාදනය කරානම් ලංකාව දිනුම්ම්නෙ
Aniwa .eka thma wenna one
2050 බලවත් රටක් වෙනවා කියන තැනටද මෙ එන්නෙ. ජය වෙවා...ආඩම්බරයි ...සතුටුයි ....
2018 rajitha heduwe
@@malinwijesinghe4676 හැදුව ලබ්බක්......😂😹
@@dewmisithaaraa3687 man a laga inne hoyala balanna minissu kiyayi me anduwa nemei kale
@@malinwijesinghe4676 මේක pvt එකක්...රාජිතගෙ තියා එක දේශපාලන මී මින්නෙක්ගෙවත් සම්බන්දයක් නෑ
@@dewmisithaaraa3687 boi eke edamak moada kiyanne hoyala balana
අනේහොදයිඔබසැමටබුදුසරනයි
Thanks for starting this kind of Industry in Sri Lanka .God Bless you .
අනේ ගොඩක් හොදයි ❤️බුදු සරණයි
Hmmmm ou nada yaluwa kohomada oyata yalu wa eten
නියමයි ,ජයවෙිවා ,💐💐💐💐💐💐❤️❤️
අනේ වාසනාවන් සියලුම නිලදාරීන්ට තවත් ශක්තිය දෙයිරිය ලැබේවා
Magay ratata awashya aushadha mage ratayma nipadaweemay lshakthiya Sri Lankikayantama lebewa.jansthawata awashya anikuth sema osuwakma ikmanin lebewa.ema asuda desheeyawa nipadaweemay lebewa.
THERUWAN SARANIY MAHATHANANI OBAHATA.DINEN DINSMA DIYINU WEWA.ASTRA SHENIKA EKAYH HADANNA UTHSAHA KARANNA🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪
බොහොම අගෙයි ගොඩාක් වටිනවා
දේශපාලනය නැතුව ඕන දෙයක්. ගම්මක් තමා ආදරෙයි හැමදාම ❤️❤️
නියමයි වැඩේ, ආඩම්බරයි ලංකාවේ මේ දේවල් වෙන එක ගැන 🙏බුදුසරණයි
අපේ දේ අපි අගය කරන්න ඕනී... තෙරැවන් සරණයි ...
Pin siddawei honda quality ekenma hadanna...... All the best!! 🥰🙏🏻
වටිනවා... සිරි ලක දේ.. 😍
EXCELLANT GREAT WORK ⭐....ALL THE BEST 🙏.....keerthi from Germony ⭐
අපේ රටේ නිශ්පාදන❤️
💚💛💗💖💟
This is a one of best factory we want trustworthy Sri Lanka thank youuu
Good News
Budu sarani
🙏🙏🙏🙏🙏🙏
Superb 👍, thank you so much our president ❤ for providing guidance and support to produce necessary things locally in order to save foreign exchange.
අපේ රටේ මාරම වැඩ කාරයෝ ඉන්නේ.මාරම සතුටුයි.බදුසරණයි!!!!!
ආඩම්බරයි... 🌅
Well done 👍 Hope we can soon start a vaccine manufacturing facility of our own 🙏
We are going to start manufacturing of covid vaccine in this factory ( synovac ) very soon..
@@dilanneero3812 I am so happy to hear the news. All the best 👍
විශ්වය පුරා
විහිදී ගියා
පොදු ජන
ජය රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ
open කරපු එකාට වැදපං.. මුල්ගල තියපු එකාට ගරුකරපං😂😂😂😂😂😂😅😅🤣🤣 උබ 2000 පස්සේ ඉපදුන එකෙක්ද බං..
මගේ රටට දළදා හිමි සරනයි
අනේ තව ටික කාලයක් යනකොට අපේ රටට සේලයින් ගොඩාක් අවශ්‍ය වෙයි ඒ නිසා පහු වෙනකොට අපේ රටට නෑ කියන්න එපා..සල්ලි වලට දේසපාලුවන්ගේ උවමනාවන් වලට පාවා දෙන්න එපා ගොඩාක් හොද දෙයක් උතුම් දෙයක් අපේ රටේ අපේ දේ ස්තුතිය ඔබ සැමට තෙරුවන්සරණයි
Great work so proud 👍👏👏👏
Mewa tamai one issarahata. Jaya wewa❤️
Niyamai menna weda good luck good job santhisai rata diunuwenawanam api sathutui❤️
අන්ලයික් තියනවනෙ.. ඇයි බං ඔච්චර කුහක. ශික්.. අප්පිරියයි ..
Sanwardanaye niyamuwa garu gotahabaya 👑 rajapaksha methithuma Saha garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰☸️🙏🏾💯🥇🏆💖
සුපිරිම වැඩක් කතාකරන්න දෙයක් නෑ
හදවතින්ම සතුටක් දැනුනා.. මේ අපේ දේ..
Congratulations to Srilanka and I hope very near future, they will be able to manufacturing normal saline eye drops, nose drops for infants, 0.9% normal saline 10ml, 20ml ampoules, 0.9% normal saline 50ml , 100ml bags....and nebuliser solutions, 0.9% sterile 10ml sachets for wound dressings, and Hibiscus solutions etc. etc..... what a brilliant achievement. Well wishes for great future of this industry.......🙏🌷🙏
බුදු සරණයි සියලුම දෙනාට
නියමයි කොහොම හරි රට ගොඩ දාමු මේ වැටිලා ඉන්න වලෙන් .කොමිස් නිසා කාලකන්ණි දේශපාලුවෝ හැම දේම පිටරටින් ගේන එක නවත්තල අවශ්‍ය දේවල් අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
හිතට සතුටක්....තවත් ඉදිරියට ගන්න
අතිවිශිෂ්ඨයි ! ජය වේවා සහෝදරයිනි.
බුදු සරනයි 🙏🙏
කාලකණ්ණි දේශපාලුවන් උන්ගේ දේශපාලන බලු පොරයේ උවමනා එපාකම් වලට මෙවැනි කර්මාන්ත විනාශ නොකෙරෙත්වා..
මේක තමයි විය යුත්තේ.දේශීය නිෂ්පාදන දියුණු කරමු!ආනයනික වසවිෂ ප්‍රතිඅපනයනය කරමු!
සතුටුදායක ආරංචියක් ශ්‍රි ලාංකික හැමෝටම 😊
Very good..
May God bless sri lanka
Research and development. ඒක තමයි වටිනම වචනෙ මට නම්👍
Proud to be part of the team Kelun
අහන්නත් සතුටුයි ❤️❤️❤️❤️
මේ වගේ දේවල් අපේ රටේ දකින්න ලැබීමත් සතුටක්...
බුදු සරණයි ජය වෙවා
meanwhile 3% : අඩේ වෘත්තීය සමිතියක් නෑ නේද ඒකට....... ගිහිල්ලා පිහිටුවමු සහෝදරවරුනී.... අපේ ඉල්ලීම දිනාගමු සහෝදරවරුනී...
සම්බුදු සරණයි.දළදාසමිදු.පිහිටයි.මගෙ.රටට.යහපත.සැලසෙවා
What a deed! Jayaweewa.. theruwan saranai..
ගොඩක් සතුටුයි හැමදේම අපේ රටේ නිස්පාදනය කරනවනම් කොච්චර වටිනවද ?
බුදුසරණයි ශක්තියධෙෙර්ය ලැබේවා
වෙනසක් නේද.... ඉස්සර කොමිස් ගහන්න පිටරටින් ගේනකොට දැන් ලංකාවේ හැදෙනව.... වාර්ෂිකව රු. බිලියන 2.9 වාර්ෂික ආදායම රු.බිලියන 18ක් ඇහෙන කොටත් සතුටුයි.
Oka rajitha heduwe 2017
@@malinwijesinghe4676 ඉතිං සල්ලි අපේනේ... රාජිත ගෙදරින් ගෙනල්ල හැදුවා නෙවෙයී නේ.
@@mr.thilan92 dan etin me anduwa monada kare kiyanns kalin anduwa hadapu ewa open karan yanawa misak
@@malinwijesinghe4676 ගිය ආණුඩුවත් ඒකනේ කලේ යාලුවා. මම ඔයාට මෙහෙම කියන්නම් "මට ඕනේ බෙහෙත් හදන company එකක් පටන් ගන්න එක ලංකාවේ හදන්න නම් බෙහෙත් නිසා මට සෞඛ්‍ය අමාතයංශයෙන් අවසර ගන්න ඕනේ එතකොට ඒක සෞඛය අමාතයතුමාගේ අත්සනින් තමා අවසර ලැබෙන්නෙ. ඒක විශේෂ දෙයක් නෙවෙයි සාමාන්් ක්‍රමය. එතකොට ඒක සෞඛ්‍ය ඇමතිතුමා හදන එකද්ද? මගේ සල්ලි වලින් හදන එකද්ද? පිලිතුර ඔබට බාරයි. ඇමතිට ලැට් කට වගේ එකක් තීනවා නම් කියකිය යන්න පුලුවන් මම හැදුවේ කියලා. මට එකට මුකුත් කියන්න බෑ කිව්වොත් තහනම් වෙනව මගේ Company එක. යාලුවා රටේ සල්ලි හරි දේවල් වලට යොදවලා රට සංවර්ධනය කරන එක දේසපාලනේ කරන අයගේ වගකීම. ඒකටයි අපි උන්ව ඔය තැනට යවන්නෙ. (නමුත් වෙන්නෙ ඒකේ අනිත් පැත්ත) ඒ සල්ලි වලින් හදන ඒවා එයාලා හැදුවා කියලා පිලිගන්නවා නම් අපි මෝඩයි. අපිට දියුනුවක් නෑ. ජපානේ වගේ රටවල් දියුනු වෙන්නත් හේතුව ඒකයි. මම උඩ කමෙන්ට් එක දැම්මේ ඉස්සෙල්ලා පාලනේ කල අය කොමිස් එකට වැඩ කරන කොට මේ පාලනේ මම දශම ගානක (දශම ගානක හොදේ) වෙනසක් දැක්කා නරකට බනිනවා වගේ හොදක් දැක්කම ඒකට හොද කියන්නත් ඕනේ. රජිත් ගැන නම් කතා කරන්න එපා. ඇවන්ගාඩ් එකේ කොල්ලෝ බර ගානකට ජොබ් නැති උනා ඕකා කල වැඩක් නිසා. මම ඒක පුද්ගලිකව දන්නවා. මාසෙට ලක්ෂ දෙක පඩි ගත්ත උන්. පවු. ඒ අපේ රට රැකපු කොල්ලෝ. අදුරෙන් එලියට එන්න මිත්‍රයා. (මේටික ලිව්වෙත් ඔයාගේ ඔලුවෙ තීන වැරදි අදහස අයින් කරන්න Good Luck & don't take this personally)
@@malinwijesinghe4676 ඔබ වැනි අය සමග අදහස් හුවමාරු කරගැනීම පලක් නැත. දේශපාලන පක්ෂ ගැත්තන් සමග වචන හුවමාරු කිරීම "මෝඩයන් සමග ගණන් හදනවා වාගේ" යන උපමාවට ගැලපේ.
සුදුස්සාට සුදුසු තැන දෙන ආණ්ඩුවක්🙏
සැගවුනු දක්ෂතා👍🌹🌹🌹🌹
meka anduwen krpu deyk neme meka private company ekak......aurudu 10k dan dala
@@nuwanperera2055 එතකොට ආණ්ඩුව නෑ, වරදක් උනොත් ආණ්ඩුව අදාලයි කුහකයො නොවී ඉදපල්ලා වැරද්දට බැනපල්ලා,
@@priyankaraasitha006 mokakda ban meke waraddak nane baninna.....meka anduwata danna epa ban hama ekama.....me companye mama aurudu 2k weda krpu nisaa....mekta anduwa sambandayak na.....derana gahana media geta ahu wennr ubala wge un tama🤣🤣🤣🤣
@@nuwanperera2055 uba kiyana eka hari
@@nuwanperera2055 උබලා පක්ෂ වහල් බාවයෙන් මිදියල්ලා, ඔය company eka වැහැව්වොත් කව්ද පලි
ගොඩක් වැදගත් වැඩසටහනක්
හරිම සතුටුයි ,
මේකට Unlike කරපු කුහක පහත් කාලකන්නි බල්ලන්ට ජාතක වෙච්චි එක සක්කිලියෙක් කොන්ද පන තියනවා නම් හේතුව කියාගන පලයන්.... 🙏🙏🙏🙏
Ape rate dakshayo teruwan saranai deergau wewa sathutui
ජයෙන් ජය අපේ රටට
Great work
මෙ වැඩෙ නමි හොදයි සාර්ථක වෙිවා..අපේ රටට කොයිතරම් ඉතිරි කරලා දුන්නත් වැඩක් නැ.හැමදාම දියුණු වෙමින් පවතින තැන තමා ඉන්නෙ.
බුදුසරණයි හැමෝටම ගොඩාක් හොදයි ☸️🙏👌
Taruwan saranai suba udasanak 🙏🙏🙏🙏🙏
🙏🙏🙏👌👌👌👌👌👌👍👍👍💕යමු යමු දිගටම
On topic හැම වැඩසටහනක්ම පට්ටම ආසවෙන් බලන්නේ....❤️
හැබැයි කලින් වැඩසටහන් වලනම් අහනවා මේ project එක මොන කාලවකවානුවෙද පටන් ගත්තේ කියලා හැබැයි මේකේනම් ඇහුවේ නෑ....🙄