Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පොලිසිය ඔබට මොන පාට් දැම්මත් රටේ මිනිස්සු ඔබට සැමදා ගරු කරනවා. ඔබ විශිෂ්ට කලාකරුවකු සේම නිහතමානි, සුන්දර මිනිසෙකි.
ඉස්සර ෆිල්ම් බලද්දි කරූ දැක්කම ඉතින් ..ඉතුරු ටික බලන්නෙ පට්ට බයෙන්...... ආදරෙයි කරූ ඒ කාලේ ඒවගේ ත්‍රිල් එකක් ලබා දුන්නට...🙏
නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා!!! ඔබ තුමාට
එයා ගියා🥲
ow
රියල් නළුවෝ,,ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!
විල්සන් කරු මහත්මයානනි ඔබට තෙරුවන්සරණයි ආදරෙයි හැමදාමත්. !!!!!!!
වෙන උන් නම් ආන්ඩුවට බැනල පොලීසියට බැනලා ගිනි විජ්ජුම්බරයයි.ඒත් බලන්න ඒ ප්‍රස්නෙ ගැන කතා කරන විදිය.කොයිතරම් නිහතමානී කලාකරුවෙක්ද.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
විලිමාමාට දීර්ඝ ආයුශ
ඇත්තටම මාත් හිතුවෙ ඇත්ත කියල... බුදු සරණයි විල්සන් සර්
ඌ නම් ඇත්තටම බය වුනා පව් ඕයි
Sirawata 😂😂😂😂😂😂😂❤️
ඒක නේන්නං. රෙවුනදත් මන්දා ...
නියමයි මෙියාලා රටට ගොඩක් වටිනවා හොරැ රජ කරනවා රජා ලිකමි ඉන්නවා
Yko math baya una 😂
Ow yko😂😂
කඩේ අය කලින් දැනුවත් වෙල වගෙද මංද ...ඒකනං මරු 👍
ඒ කටහඩේ තියන ගැම්ම...වෙන කිසිවෙකුට සම කල නොහැකී..අදරෙඉ කරූ
ඉගුරැ කඩේ හාන්දියෙ ගුණේ ආදරෙයි
2:15 අම්මෝ මෙතන ඉඳලා තමයි හොඳම කොටස වීඩියෝ එකේ 🔥🤠👍 තෙරුවන් සරණයි ❤️❤️🌺💐
ආදරෙයි හැමදේම....
අම්මෝ ඌ නම් ඇත්තටම බය වුණා.😂😂
වයසට ගියත් කොහොමද ගැම්ම අපේ කරූ මාමාගේ... අඩෝ... දෙනවා හොම්බ කුඩු වෙන්ට... මටත් බය හිතුනා...ආදරේයි කරූ මාමේ
හසිතයා ඇත්තටම බය වුනා 😂😂😂😂
Hilarious 😂😂😂.
😂
ඔන්න අපේ සැබැ නලුවෝ එකේන්ම ආදරේයි ව්ල්සන් මාමේ සදා අපි ඔබට අපේ ආයුසත් අරන් ඔබ ජීවත් වේවා
අපේ කාලේ සිනමාවේ හිටපු දැවැන්තයෝ.❤️❤️💯
අර කලිසම බඩට ඇන්ද කාලේ නේ 🤣🤣🤣🤣
@@DINO-gw8zd අහ්හ් 2000 පස්සෙ පොඩ් එකෙක්..😂😂😂😂😂😂
@@DINO-gw8zdහුජ්ජ කොල්ලෙක් 😅
දීර්ඝායුෂ ලැබේවා විල්සන් කරු මහත්මයාට
දැන් ඉන්න සමනල් නලුවො වගේද මේ පොරවල් ඒ ගැම්ම ගරු කරනව 💥🤟👍❣️
ඉගුරැකඩේ හංදියේ ගුණේ😂👍👍
මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ දීල තියෙන තැන දැක්කම පුදුම දුකක් දැනුනේ😥😥😥😥
හුත්තෝ, ඌට තැනක් දෙනවා කියලා මොනවද කරන්න කියන්නේ ? ඌව නෙලුම් කුලුන උඩ තියන්න කියලද කියන්නේ ?උගේ හැකියාව අනුව ඌට වැඩ ලැබෙනවා. කටත් එහෙමයි. පයිප්ප බාස්ටත්, විදුලි කාර්මිකයාටත්, උඹටත්, මටත් එහෙමයි. කලා කාරයා කියල දේවාලයක් හදලා ඌව තියලා, ඌට වැඳලා, පූජා කරන්න කියලද කියන්නේ ?පණ්ඩිත් අමරදේව වැනි ඇති විශේෂිත කලා කරුවන්ට විශේෂ විදිහට සලකන එක වෙනම දෙයක්.අනිත් එක මූ කලා කාරයා කියලා ඌට ඕන ඕන විදිහට හැසිරෙන්න පුලුවන්ද ?මූ තල්ලු කරන්න ඇත්තේ පෙන්දෙක් වගේ කොස්සෙක් වෙන්න ඇති. හරි හමං එකෙක්ව තල්ලු කරා නං මූට දුවන්න පාරවල් මදි වෙනවා.මූ ලබ්බටද පන්දාහ ගන්න ගියේ ? මූට මාසෙකට ලක්ෂයක් ලැබෙනවා උගේ building එකකට කියලා ඌමයි කියන්නේ (ගොංජා කැමරාවට පෙන්න මූට ආධාර දුන්නාට). මූ වයසක කෙනෙක් වෙනුවෙන් පන්දාහ ඇරං දෙන්න ගියා කියන්නේ, ඌ ග්‍රාම නිලධාරියාද ? මූ මුඛ ආවරණ දාන්නැතුව, පෝලිං පැනලා, ගොංජා වගේ හැසිරිලා තමයි බාල්දියක් පෙරලගෙන තියෙන්නේ.නිකං බොරු comment දාන්නැතුව හිටපිය පකයෝ.
@@mhdev2821 ub puk diyn
@@mhdev2821ado muta mala panala nathiwenne pissuda bn hena hallak liwwe okata😂😂😂😂
@@mhdev2821 උබ කියන දේත් වේන්න පුලුවන් , ඌම තමයි දන්නේ ඇත්ත
@@mhdev2821 😂😂 උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..මාසෙට ලක්ෂයක් හම්බෙනවනම් තව මොනා කරන්නද..
බය උනා යකෝ මමත් එක පාරට මොකො මේ වෙන්නෙ කියලා 🤣👍♥️
එක මරු
අපි පුද්ගලිකව දන්න හරිම හිත හොද මනුස්සයෙක් 🙏🙏🙏🙏
ඇත්තටම භය උනා මම...දක්ෂ රංගවේදී යෙක්💫🙏
ඒකටනම් ඇත්තටම බය වුනේ 😂😂
අම්මෝ...මම නම් හිතුවෙ දුන්න තමයි කියල🤣🤣🤣🤣
නිවන් සුව ලැබේවා වින්සන් කරූ කලා කරුවානනී!!🙏
සුපිරිම පට්ට චරිතයක් .😁😁😁
මාර දක්ෂයි ආ තමත් 💪
This is one of the best clip I have seen recently
For sure yeah entertaining as hell compared than most shit Derana uploads
තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි🕉️💙🙏 ඒ ශ්‍රේෂ්ඨයානන්ට ❤️
අරු කියනවා ඇති මෙහෙමත් බය වෙන්වට වඩා හොදයි යකො මෙ ඔක්කොම දෙරනෙන් පඩි ගන්න හින්දානෙ කියල 🤣🤣🤣🤣🤣
වයසට ගියත් ගැම්ම 👌
අපරාදේ කියන්න බැහැ ...නියම නලුවා..අපේ රටෙහි කාලාව හා කලාවෙ එල්ලිලා රගන සුපිරි යයි කියාගන්නා කිසිදු කෙනෙක් මොහුට සම්මානයක් දෙන්න යොජනා කරලා නැහැ ...😥😥
බුදුසරණයි පියතුමනි.....නැවත හමුවෙමු 😭😭😭😭😭😭😭😭😭
ඇත්තටම බය වුණා නිවේදක කොලුවා
ආදරෙයි විල්සන් කරූ මාමේ.. මම පොඩි කාලේ ඉදලා ආස කරන සටන් නලුවා.. වලිසුන්දර...❤❤❤❤
අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි කරු අයියා... ආදරෙයි පැලෙන්න...ඔව් චන්ඩි පාට් දානවා තමයි මිනිහෝ... ඇයි මොකද?
ඕපාදූප ටෙලිනාට්ය රගපාන අපේ රටේ ගොබ්බ නලු නිලියෝ කියලා රගන අය අතරේ ඔබ වැනි දක්ෂ රංගන ශිල්පියන් අපේ රටට අපට සම්පතක් ඔබට තෙරුවන් සරණයි..ඔබ වැනි චරිත වලට මම ගොඩක් ආදරෙයි...විල්සන් කරු මහත්මයානණි ඔබට සදා ඡය....
*යුෂ්මතා වැරදිකරුද? නිවැරදිකරුද?*ස්වාමීනි..මම විල්සන් කරූ..😂😂😂😂😂😂😂😂
Hukanawa😂😂😂😂😂
අප්පටසිරි😂😂😂
@@nera9513 😂😂😂💔
😂😂😂😂aiyoo salli😁😁😁
ඒක සුපිරි යකෝ😂😂
නියමයි විල්සන් කරූ මහත්මයා!
නිවන් සුවය ලෑබේවා 🙏🙏🙏
නිවන් සුව ලැබේවා 😭😭😭😭❤️ 🙏🙏🙏
මන් නම් හිතුවේ නෙලුවා තමා කියලා😂
අන්න නියම චන්ඩි ❤️❤️
අඩො සිරාවටම ඩයල් එක බය උනා
ඔබ වැනි රටම පිලිගත් අතිශයින්ම ගරු කරන ඔබට යම් පොලිස් බල්ලෙක් පාට් එකක් දැම්ම නම් ස්වභාවධර්මය විසින් ඌට නිසි දඩුවම් ලබා දෙයි.විල්සන් කරූ උතුමාණනි ඔබට නිදුක් නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් වේවා. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.
Legends of the Sri lankan Cinema
කොල්ලා ඇත්තටම බය උනා....
Man ayeth beluws.niyamai actin karu sar.thama issara wsgemai.
විල්සන් කරූ මහතා මියගියාට පස්සෙ බලන අයකෝ 😔😔
මේ මම 😭
Me
Niyama naluwek 🤗🤗😘😘 සුපිරි නලුවෙක්
Budusaranai obathumata
යකො මාත් බය උනා 😂❤️
Ou yako
Ammo 😅😅
නිවන්සුව ලැබේවා🙏
කොහොමද කරු අයියා ගේ වැඩ දෙරණේ මහත්තයා බය උනා නේද
අපිට මාස්ක් දාන්න කියන දෙරන..පිස්සු නටනව.කෝ ඕයි social distancing
Long live Wilson
Niyamai kalakaruwanani
චන්ඩිය වයසට ගියත් චන්ඩිය චන්ඩියම තමා බන් 🥰
නියමයි කරු.අයියා ❤
අම්බෝ වයසයි කියල නෑ කෝමද ගැම්ම.😍😍😍😍
අනිවා 🙄
අම්මෝ මම හිතුවේ ගැහුවා කියලා 😁
මෙින්න නලුවෝ .සිරාමටම බය වුනා
ආදරෙයි
😅😅😅😅💛💛💛පට්ට👍
මෙන්න නියම සැබෑම කලා කරුවෝ ලoකාවේ
පට්ටනේ acting 😂😂😂👌
Budusaranai
ඇගයිමට ලක්විය යුතු නිහතමානී පුද්ගලයෙක්
Budu saranai dirgayu wewa
Super A, I Like it brother
Api ardare charithayak.. Budu saranai
Kollo supiri dusta caritayak
ඇත්තටම da
මල්ලි බය උනා😅
අම්මො මාත් බය උනා...
😂😂
මං බය උනා ඔඉයී
වින්සන් කරූ මහත්තයා ඉපදුනේ කොලබ දකුණේ ඉපදුනාන්ම් අද දකුණේ ගැම්ම 💪 කියයි අනිවාර්යයෙන්
තවමත් එ වගේමයි
කරු මාම නියමඊ
නිවන් සුව ☸️😥
😂ammo matath baya hithuna❤niduk nirogi dirgausa lebewa oba thumta budusaranai
budu saranai
Supiri....
Ammo chandi part ekata Hasitha aiya baya una honde niyameta.🤣😂Ammo matath baya hithuna e kate saddeta.Vilsan Karu kiyanne niyama kala karuvek.❤
පට්ට ගැහිල්ල
එකෙන්ම කොල්ල බය උනා🤣🤣🤣🤣🤣😂😂😂😂😂
Supiri
ප්‍රධාන මාතෘකාව පැත්තකින් තියමු. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයකුත්, එය මැඬ පැවැත්වීමට සඳහා ඔබතුමන්ලාගේ මූලික යුතුකමුත් කෙරෙහි ඔබතුමන්ලාගේ නොසැළකිල්ල මේ video එකෙන් පෙනෙනවා. ඔබගේ මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පිළිපැදීම තුට්ටුවකට ගණන් ගන්නැති බව කණගාටුවට කාරණයකි. මාධ්‍යවෙදියකුත්, කලා කරුවෙකුත් මේ දෙන්නේ වැරදි පණිවුඩයකි.
නිවන්සුව ඔබතුමා ට
API samada obata adarei.❤️👍
😍😍 adarai godaaak🙏
චරිතයක් 💖
ෆට්ට
1M
Niyamai malli minissu kupitha nokara lassanata prasane pahadili kala adarei karu aiyatath
සුපිරි කලාකරුවා
පොලිසිය ඔබට මොන පාට් දැම්මත් රටේ මිනිස්සු ඔබට සැමදා ගරු කරනවා. ඔබ විශිෂ්ට කලාකරුවකු සේම නිහතමානි, සුන්දර මිනිසෙකි.
ඉස්සර ෆිල්ම් බලද්දි කරූ දැක්කම ඉතින් ..ඉතුරු ටික බලන්නෙ පට්ට බයෙන්...... ආදරෙයි කරූ ඒ කාලේ ඒවගේ ත්‍රිල් එකක් ලබා දුන්නට...🙏
නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා!!! ඔබ තුමාට
එයා ගියා🥲
ow
රියල් නළුවෝ,,
ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!
එයා ගියා🥲
විල්සන් කරු මහත්මයානනි ඔබට තෙරුවන්සරණයි ආදරෙයි හැමදාමත්. !!!!!!!
වෙන උන් නම් ආන්ඩුවට බැනල පොලීසියට බැනලා ගිනි විජ්ජුම්බරයයි.ඒත් බලන්න ඒ ප්‍රස්නෙ ගැන කතා කරන විදිය.කොයිතරම් නිහතමානී කලාකරුවෙක්ද.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
විලිමාමාට දීර්ඝ ආයුශ
ඇත්තටම මාත් හිතුවෙ ඇත්ත කියල... බුදු සරණයි විල්සන් සර්
ඌ නම් ඇත්තටම බය වුනා
පව් ඕයි
Sirawata 😂😂😂😂😂😂😂❤️
ඒක නේන්නං. රෙවුනදත් මන්දා ...
නියමයි මෙියාලා රටට ගොඩක් වටිනවා හොරැ රජ කරනවා රජා ලිකමි ඉන්නවා
Yko math baya una 😂
Ow yko😂😂
කඩේ අය කලින් දැනුවත් වෙල වගෙද මංද ...ඒකනං මරු 👍
ඒ කටහඩේ තියන ගැම්ම...වෙන කිසිවෙකුට සම කල නොහැකී..අදරෙඉ කරූ
ඉගුරැ කඩේ හාන්දියෙ ගුණේ ආදරෙයි
2:15 අම්මෝ මෙතන ඉඳලා තමයි හොඳම කොටස වීඩියෝ එකේ 🔥🤠👍 තෙරුවන් සරණයි ❤️❤️🌺💐
ආදරෙයි හැමදේම....
අම්මෝ ඌ නම් ඇත්තටම බය වුණා.😂😂
වයසට ගියත් කොහොමද ගැම්ම අපේ කරූ මාමාගේ... අඩෝ... දෙනවා හොම්බ කුඩු වෙන්ට... මටත් බය හිතුනා...ආදරේයි කරූ මාමේ
හසිතයා ඇත්තටම බය වුනා 😂😂😂😂
Hilarious 😂😂😂.
😂
ඔන්න අපේ සැබැ නලුවෝ එකේන්ම ආදරේයි ව්ල්සන් මාමේ සදා අපි ඔබට අපේ ආයුසත් අරන් ඔබ ජීවත් වේවා
අපේ කාලේ සිනමාවේ හිටපු දැවැන්තයෝ.❤️❤️💯
අර කලිසම බඩට ඇන්ද කාලේ නේ 🤣🤣🤣🤣
@@DINO-gw8zd අහ්හ් 2000 පස්සෙ පොඩ් එකෙක්..😂😂😂😂😂😂
@@DINO-gw8zdහුජ්ජ කොල්ලෙක් 😅
දීර්ඝායුෂ ලැබේවා විල්සන් කරු මහත්මයාට
දැන් ඉන්න සමනල් නලුවො වගේද මේ පොරවල් ඒ ගැම්ම ගරු කරනව 💥🤟👍❣️
ඉගුරැකඩේ හංදියේ ගුණේ😂👍👍
මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ දීල තියෙන තැන දැක්කම පුදුම දුකක් දැනුනේ😥😥😥😥
හුත්තෝ, ඌට තැනක් දෙනවා කියලා මොනවද කරන්න කියන්නේ ? ඌව නෙලුම් කුලුන උඩ තියන්න කියලද කියන්නේ ?
උගේ හැකියාව අනුව ඌට වැඩ ලැබෙනවා. කටත් එහෙමයි. පයිප්ප බාස්ටත්, විදුලි කාර්මිකයාටත්, උඹටත්, මටත් එහෙමයි.
කලා කාරයා කියල දේවාලයක් හදලා ඌව තියලා, ඌට වැඳලා, පූජා කරන්න කියලද කියන්නේ ?
පණ්ඩිත් අමරදේව වැනි ඇති විශේෂිත කලා කරුවන්ට විශේෂ විදිහට සලකන එක වෙනම දෙයක්.
අනිත් එක මූ කලා කාරයා කියලා ඌට ඕන ඕන විදිහට හැසිරෙන්න පුලුවන්ද ?
මූ තල්ලු කරන්න ඇත්තේ පෙන්දෙක් වගේ කොස්සෙක් වෙන්න ඇති. හරි හමං එකෙක්ව තල්ලු කරා නං මූට දුවන්න පාරවල් මදි වෙනවා.
මූ ලබ්බටද පන්දාහ ගන්න ගියේ ? මූට මාසෙකට ලක්ෂයක් ලැබෙනවා උගේ building එකකට කියලා ඌමයි කියන්නේ (ගොංජා කැමරාවට පෙන්න මූට ආධාර දුන්නාට). මූ වයසක කෙනෙක් වෙනුවෙන් පන්දාහ ඇරං දෙන්න ගියා කියන්නේ, ඌ ග්‍රාම නිලධාරියාද ? මූ මුඛ ආවරණ දාන්නැතුව, පෝලිං පැනලා, ගොංජා වගේ හැසිරිලා තමයි බාල්දියක් පෙරලගෙන තියෙන්නේ.
නිකං බොරු comment දාන්නැතුව හිටපිය පකයෝ.
@@mhdev2821 ub puk diyn
@@mhdev2821ado muta mala panala nathiwenne pissuda bn hena hallak liwwe okata😂😂😂😂
@@mhdev2821 උබ කියන දේත් වේන්න පුලුවන් , ඌම තමයි දන්නේ ඇත්ත
@@mhdev2821 😂😂 උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..මාසෙට ලක්ෂයක් හම්බෙනවනම් තව මොනා කරන්නද..
බය උනා යකෝ මමත් එක පාරට මොකො මේ වෙන්නෙ කියලා 🤣👍♥️
එක මරු
අපි පුද්ගලිකව දන්න හරිම හිත හොද මනුස්සයෙක් 🙏🙏🙏🙏
ඇත්තටම භය උනා මම...දක්ෂ රංගවේදී යෙක්💫🙏
ඒකටනම් ඇත්තටම බය වුනේ 😂😂
අම්මෝ...මම නම් හිතුවෙ දුන්න තමයි කියල🤣🤣🤣🤣
නිවන් සුව ලැබේවා වින්සන් කරූ කලා කරුවානනී!!🙏
සුපිරිම පට්ට චරිතයක් .😁😁😁
මාර දක්ෂයි ආ තමත් 💪
This is one of the best clip I have seen recently
For sure yeah entertaining as hell compared than most shit Derana uploads
තෙරුවන් සරණයි🙏
දෙවි රැකවරණයි🕉️💙🙏
ඒ ශ්‍රේෂ්ඨයානන්ට ❤️
අරු කියනවා ඇති මෙහෙමත් බය වෙන්වට වඩා හොදයි යකො මෙ ඔක්කොම දෙරනෙන් පඩි ගන්න හින්දානෙ කියල 🤣🤣🤣🤣🤣
වයසට ගියත් ගැම්ම 👌
අපරාදේ කියන්න බැහැ ...නියම නලුවා..අපේ රටෙහි කාලාව හා කලාවෙ එල්ලිලා රගන සුපිරි යයි කියාගන්නා කිසිදු කෙනෙක් මොහුට සම්මානයක් දෙන්න යොජනා කරලා නැහැ ...😥😥
බුදුසරණයි පියතුමනි.....නැවත හමුවෙමු 😭😭😭😭😭😭😭😭😭
ඇත්තටම බය වුණා නිවේදක කොලුවා
ආදරෙයි විල්සන් කරූ මාමේ.. මම පොඩි කාලේ ඉදලා ආස කරන සටන් නලුවා.. වලිසුන්දර...❤❤❤❤
අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි කරු අයියා... ආදරෙයි පැලෙන්න...
ඔව් චන්ඩි පාට් දානවා තමයි මිනිහෝ... ඇයි මොකද?
ඕපාදූප ටෙලිනාට්ය රගපාන අපේ රටේ ගොබ්බ නලු නිලියෝ කියලා රගන අය අතරේ ඔබ වැනි දක්ෂ රංගන ශිල්පියන් අපේ රටට අපට සම්පතක් ඔබට තෙරුවන් සරණයි..ඔබ වැනි චරිත වලට මම ගොඩක් ආදරෙයි...විල්සන් කරු මහත්මයානණි ඔබට සදා ඡය....
*යුෂ්මතා වැරදිකරුද? නිවැරදිකරුද?
*ස්වාමීනි..මම විල්සන් කරූ..
😂😂😂😂😂😂😂😂