Akila api oba thulin jackson sir dakinawa. Godaaak sthuty jackson sirge mathakaya nawatha nawathath apita awarjanaya wana rangana kaushalyak penwanawata ❤❤❤❤❤❤❤ one of the most talented actors
❤❤❤mara charithayakne... jackson Anthony ge katha wilase wage... maara lassanata katha karanawa... anika maarama nihathamani open manussayek... jackson anthony mahathmayage kapapu paluwamai
Akila ayyawa danne podi kale idala.Kadawatha sigma class apu kale idala.eya a kale girls la passe giyapu hatith api dakka.athatama harima sellakkara charithayak.Ada meka dakkama nam duka hithuna a kolla kochara loku welada kiyala dakala.Pandithai wage kiyala hithenawa.habai a eyage hati ne😊 😊😊
භාෂාව හැසිරීම මරු. අනිවාර්යයෙන්ම දවසක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවාමයි.
අකිල දක්ෂයි
නිහතමානි චරිතයක් එයාට
ජැක්සන්ගේ චතුර කතිකත්වය පිහිටලා තියෙනවා
අකිල ජැක්සන් මහත්තයා නැති අඩුව පුරවනවා එයාගේ පවුලට, දෙමවුපියන්ට වාසනාවන්ත දරුවෙක් තමයි අකිල. ඒ වගේම සජිත සහ මාධවී. හරි දක්ශ නිහතමානි කෙනෙක්. අනාගත ය සාර්ථක වේවා, තෙරුවන්සරණයි!
මම ආසම නලුවෙක්. ඇත්තමයි ඉන්නෙම ගැමි චරිතවලට. ජැක්සන් මහත්මයාව පෙනවා ඔබයි ඔබේ සහෝදරියගෙනුයි.තෙරුවන් සරණයි දෙන්නාටම
මං ආස අකිලගෙ කතා විලාසෙට❤
Very talented humble handsome boy kenek oya.adarei mulu pawulatama.jackson sirge putha kiyala adambaren kiyanna puluwan charithayak.god bless you.❤
Mr Jacson Anthony used to attend school function amidst busy schedules . It was great. We salute for all those good work.
තරු ගුණය තියෙන නළුවෙක්. මගේ ක්‍රෂ් එක 🙈❤
Akila malli harima smart
100%ක් දන්න දෙයක් තමයි ලංකාවේ සමහර කොල්ලො අකිලට මාර ජෙලස් 😂 අපි නම් නෑ හැබැයි අපි මූට ආදරෙයි මොකද මූට අලි ඔලුව ගෑවිලාවත් නෑ. ජැක්සන් සර්ගෙ වගේමයි ගතිගුණ
Kollek ge personality ekata onema dewal language eka beauty eka strength eka body mainten hamadema akhila ta thiynawa.... kollek widiyata kollekta denna puluwan hodama comment eka tamai... uba patta bro 😊😊😊😊
Wow the moment where both of them together sings a classical tamil song 🙏✨
හරිම ලස්සනයි මල්ලි ආදරෙයි හැමදාම ❤❤❤🎉🎉🎉
ඒයා කතා කරන්නේ හදවතින් ...බොරු නැහ..ඔයාට ජෙසු පිහිටයි මල්ලි ...දනු ඔයාටත් මල්ලි
Akıla dan issarata wada talent eka hadagena thiyanawa. Loku progress ekak dakinawa. All the best
Thank you Danu for interviewing our mr handsome Akila 🙏🔆🙏
AKHILA❤❤........ Lagend verse
may God bless u all Akila malli, 🙏🙏💐💐❤❤
Akila api oba thulin jackson sir dakinawa. Godaaak sthuty jackson sirge mathakaya nawatha nawathath apita awarjanaya wana rangana kaushalyak penwanawata ❤❤❤❤❤❤❤ one of the most talented actors
🥺 Akhila ... U are the best ❤️🩹
❤❤❤mara charithayakne... jackson Anthony ge katha wilase wage... maara lassanata katha karanawa... anika maarama nihathamani open manussayek... jackson anthony mahathmayage kapapu paluwamai
මම අසම චරිතයක් 😍😍😍
Watched with tearful of eyes❤️❤️ love you and all the best Akila
අකිල අයියා ආස චරිතයක් ❤️
Teruwan saranai Akila ❤❤ good luck 🏆🏆
Thank you danu you very special for everyone take care every one like you
Mama inne rata mama lannkavata avama oyage film babalanna asaven inne puthe🎉❤
අකිල මාර ලස්සනයි ❤
This program took me on a ride
God bless you putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
jakshan lassana daruwo 3 denek dayata dila yannama giya. ohun e namata sadaranayak karanawa kiyana eka apata sahathikayi.
Harima nihathamani charithayk Harima adare api oyata
අද දනු silence....
Danu harima hagimbarayi❤❤❤❤
Akila ayiya 😍
Polowe payagahala inna pawulak❤❤❤❤❤❤❤
කිසිම ආඩම්බරකමක් නැති පොලවෙ පයගහලා ඉන්න දරුවෙක් .සජිතත් එහෙමයි . අපි හරිම ආදරේ යි.ජැක්සන් ඇන්තනී මහත්මයව අපි ඔයාගෙන් දකිනව අකිල ,....... තාත්ත වගේම හැම අතින්ම දක්ශයෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .ඔයාට මාදව්,සජිත දෙන්නටත් ගොඩක් ආදරෙයි. සියලු කටයුතු සාර්තක වේවා , තෙරුවන් සරනයි .දරුපැටවුන්ටත් එමීටත් .පව්ලෙ සියලු දෙනාටමත්
ඔබේ පියාගේ අඩි පාරේ ඔබ ගියත් රංගනයෙන් ඔබ දිනකඑතුමන්ව පහු කරනවමයි, අපි එතුමන්ගේ විශ්ව විද්‍යාල සමකාලීනයන්, ඔබගේ නිහතමානීකම, ආදරණිය බව එතුමන්ගේ පුරාවෘත්තය තවත් ඉදිරියට ගෙනායාවි සොයුරා සහ සොයුරිය සමග. ජැක්සන් ඇන්තනි මහත්මයට ආදරයකල මෙන්ම නොකලවුන් පවා ඔබලාට ආදරය කරාවි.
❤❤❤❤❤
😍
❤❤❤❤❤❤❤❤ akila❤❤❤❤❤sajitha ❤❤❤❤favourite actors ❤❤❤❤❤❤💯💯💯❤❤❤🙏🤲
Super 👍
Akhila💖😎
Akila👍❤️❤️👍👍danu👍❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🌹
Favorite anthony kid ❤
❤❤❤❤❤❤❤❤❤❤🎉
Akila ayyawa danne podi kale idala.Kadawatha sigma class apu kale idala.eya a kale girls la passe giyapu hatith api dakka.athatama harima sellakkara charithayak.Ada meka dakkama nam duka hithuna a kolla kochara loku welada kiyala dakala.Pandithai wage kiyala hithenawa.habai a eyage hati ne😊 😊😊
Asset to Srilankan film industry❤
❤❤❤❤❤❤😢😢😢😢😢
අකිල දක්ශ නළුවෙක්❤. DANU බොහෝවිට අහන දිගද කොටද කළුයිනෙ 🤮 වචන සෙට් එක ඇයි Ravi Karunanayakata නොදැම්මෙ??? රනිල් වික්‍රමසිංහ ත් interview කරල අහල ලංකාවටම කියන්න. මොකද පොඩි ළමයිත් මේව දකිනවනෙ😊
Apata Enna supiri naluwek
සජිත❤️
Ane පුතේ ඔය කතා කරන්නේ අත පව hasuruwanne තාත්තා වගේමයි
Anthimata une gon thadiyek
Sajitha ayywth gennnkoo
❤HAREMA ADARANEYAE. AKELAGA. PANUMA..WASANÀWANTAE..NEYAMA..DARUWAK. JAKSAN ANTANE. MAHATAGA.RAJA.PATEYA
Malli is multi talanted😊
Eyage katahanda weulanawa wage.
asama daksama naluva aderei puthe dekala thiyenava ❤❤❤❤❤❤
❤❤😢
දිගයිද ඇහුවා යකෝ
❤❤
Y
Danu plz invite gypcies shenal👍❤️🌹
panditha wedi
husma aran watura ekak ehema beela katha karanna
මම තමයි පලවෙනියා 🤔🤔🤔
Palaweni pirimi daruwa
Aila thamai dan lankawe inna dakshama naluwa eke 2 k ne
Jealous kaarayo don't care
අනේ බං මූට රට වටේම ගෑනු දැන් එනවා මෙතන සුදනා වෙන්න වැඩසටහන් වලට ඇවිත් මේ පවුලේ ඔක්කොම එකයි බොරුවෙන් ජීවත් වෙන්නේ
Danu wadiyemma katawahan ahan unna dawasada manda
කුඩු තමයි හොඩම බිස්නස් එක
sajithage panditha kama gewilawathwath nethi supirima charithayak
Mata.nam..akila..shok...sajithatath.vada
සජිතගෙ ටිකක් ගතිගුන හොඩයි මුගේ බොරුශොව්
ධනූ කරපු කම්මැලිම ඉන්ටර්වීව් එක.
Pamporiyaa..
අකිල පත්තිනි වගෙ ගෑනිව තියන් ඌ වටේ යනවා..පෙන්නෙ නැද්ද අර සුප්පා එක්ක
ඒ photo short 😂
❤❤❤❤❤❤❤🎉🎉
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤❤