තනිකමට මම දැන් ඇබ්බැහි වෙලා ..

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official RUclips Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Комментарии •

  • @rasikakularathna2038
    @rasikakularathna2038 5 месяцев назад +57

    මොනවා උනත් කතාව ඇත්ත, අමතක කරන්න ඕන දේවල් මතක්කරල හිත රිදවන්න දගලන අයත් ඉන්නවා , හරියටම ඔය නිවේදිකාව වගේ

  • @udhenirenuka7038
    @udhenirenuka7038 5 месяцев назад +22

    එ කතාව ඇත්ත පිරිමි දුකක් දැනුන තැන හිතට දැනුන කෙනෙක් ගාව ආඩා වැටෙනවා වගෙ තමයි ගැනු අයත් එ වාගෙමයි අපෙ දුක අහන්නෙ නැති උනම තමන් තනි වෙලා කියලා හිතට තදින් දැනුනාම නිකම්ම එ තනි කමට හුරු වෙනවා මාත් එ වගේම හරිම ආදරෙන් තනිකම විදින්නවා හරිම ආදරනිය රංගන ෂිල්පියෙක් ඔබට දළදා සමිඳුන් පිහිටයි

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 месяцев назад +78

    කාවින්ග පෙරේරා ..
    .දැන් පරිනත වෙලා ....ඔබ කියපු දේවල් හරි . ඔයාට යහපතක් ම වේවා ...

  • @nipuniNawodya-g4z
    @nipuniNawodya-g4z 5 месяцев назад +11

    ඇත්ත, ආදරේට ආදරේ කරන මිනිස්සු උනේ තනි උනා මිනිස්සු හරි සරනයි ආදරේ ලග හිතක් පපුවක් නැති ගානට විදවන්ඩ දීලා යනවා හැබැයි අම්මා ,තාත්තා , සහෝදර ,සහෝදරියෝ ඉන්නවා අවසානේ 🥺

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 5 месяцев назад +19

    මෙකෙන් තමා මේක දැනගත්තෙ ඒත් අනුන්ගෙ දේවල් මොකටද නේද මොනා උනත් හොද මනුස්සයෙක් කතාව ඇත්ත කාවි කියන

  • @supundilanka6131
    @supundilanka6131 2 месяца назад +1

    ජේසු පිහිටයි ❤

  • @wasanabandara9856
    @wasanabandara9856 5 месяцев назад +42

    හුදකලාව තමා ලස්සනම කලාව❤❤

  • @sinhalanisadas
    @sinhalanisadas 5 месяцев назад +4

    ".....වචන ඇතුලෙ අහිංසක ආදරයක්
    තිබුනා.....
    .....ඒ ආදරේ ඇතුලෙ පරාජිත උනු හීනයක්
    තිබුනා...
    .....කතා කරපු හැම වචනෙකම කදුලු බිදුවක් තිබුනා....
    .....හෙලන හැම සුසුමෙම කියා ගන්න බැරි අසරණ කමක් තිබුනා.....
    .....හිත හදාගෙන ඉස්සරහට යන්න .....
    හැම බැදීමකම අවසානයේ වෙන්වීම පමනයි😢😢😢😢😢

  • @KumariPathiraja
    @KumariPathiraja 4 месяца назад

    ඔයා හිතන විදිය හරියටම හරි මල්ලි
    ඔහොම හිතුවොත් බොහොම ඉක්මනට ඔබේ සියලු ඉලක්ක වලට ලගාවිය හැකියි

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 5 месяцев назад +15

    Oyata Hoda kenek labewa❤❤❤

  • @damai4603
    @damai4603 5 месяцев назад

    එතනයි ජිවතය හදුනගෙන සතුටෙන් ඉන්න උත්සාහ කරන්න තෙරැවන් සරනයි ආදරනිය රන්ගදරයානෙනි ✌️💐😍❤❤❤❤❤

  • @hima18
    @hima18 5 месяцев назад

    සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි කාවිංග අයියේ ❤

  • @sass3013
    @sass3013 5 месяцев назад +1

    ජිවිතය කියන්නේ පුදුම හිමි අහිමි කතාන්දරයක් ඒ නිසා තනි උනාත් ලෝකය තනි කලාත් ඒවා ප්‍රශ්ණයක් කර නොගෙන ඔබ ජිවිතය ගෙවන විදිහ හොදයි දවසක් එවි ඔබටත් ආදරය රැගෙන එදාට ජිවිතය ආලෝක කරගන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @punyajayasundara4613
    @punyajayasundara4613 5 месяцев назад +59

    කාගෙන් උනත් මාද්‍යක් තුල මද්‍යවේදියෙක් නොඇසිය යුතු ප්‍රශ්න මේවා.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 5 месяцев назад +19

    ඉදිරිය ගැන කල්පනාවෙන් වැඩ කලොත් හොදයි.මිනිස්සු විවිධාකාරයි😢

  • @lasanthakarandana8396
    @lasanthakarandana8396 5 месяцев назад +4

    Kavinga ...you are great..very true Kavinga

  • @nethunethu4984
    @nethunethu4984 5 месяцев назад

    Paressmta innna budu saranai Dewe pihitai teruwan saranai ❤❤kavinga aiye

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 5 месяцев назад +6

    Adae kavinga paw patta porak jaya wewa bro……❤️💪

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 5 месяцев назад +5

    ඇත්තටම ඇත්ත කාවිංග

  • @amalichathurangani9407
    @amalichathurangani9407 5 месяцев назад +2

    yes

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 5 месяцев назад +4

    Ane ekanam aththa.
    Matath adare kale mata adare nathi kenakta. ❤

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 5 месяцев назад +8

    Hoda kenek ලැබෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thilinithilini6182
    @thilinithilini6182 5 месяцев назад +4

    ❤ Yes, Experience makes life perfect

  • @MaanaVee
    @MaanaVee 5 месяцев назад +62

    විකාර. චැනල් ..කලා කරුවන්ගෙන් අහන විගඩං ප්‍රශ්න..කනගාටුයි ලංකාවේ මාධ්‍ය

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 5 месяцев назад +4

      පාරමී දක්ෂ බුද්ධිමත් නිවේදිකාවක්.ඒත් දැන් එයා විසින්ම එයාගෙ තැන නැතිකරගන්නව.මෝඩ චූන් ප්‍රශ්න අහලා

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 4 месяца назад

    ආදරය කරන නලුවෙක් ඔබ.කියන දේ ඇහුවම දුකයි.ඔබ තනි වෙලා නැහැ.රසිකයො ඉන්නව ඔබගෙ.යන අයට යන්න දෙන්න.නිදහසේ ඔබ ඉන්න.කවෙදා හරි ඔබ තේරැමි ගත් කෙනෙක් ලැබෙයි.බුදු සරනයි ඔබට.

  • @NimashaFernando-mx6le
    @NimashaFernando-mx6le 5 месяцев назад +2

    Jesu pihitai..❤❤❤

  • @BuddhikaDayawansa
    @BuddhikaDayawansa 5 месяцев назад

    Love

  • @sewminiprabodya8778
    @sewminiprabodya8778 5 месяцев назад

    Kata api adare karath kisima mohothaka adesha karanna bari ekama adare thiyenne ape appachchi amma laga witharamayi❤😘🌍

  • @Sandiya65
    @Sandiya65 5 месяцев назад +30

    පාරේ වැඩකරන ගමන් බේබද්දෙක්ගේ වාහනයක හැප්පිලා මැරුන මනුස්සයාගේ පවුලත් තනිකමට හුරු වුනාද දන්නෙ නැහැ.

    • @Sandeeptillakarathne
      @Sandeeptillakarathne 5 месяцев назад +1

      ඔව් ලක්ෂ පහක් ගත්තේ ඒ හින්ද වෙන්නැති

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 5 месяцев назад

      ඒ මොකක්ද

    • @DarmakeerthiDarmakeerthi-cr3ki
      @DarmakeerthiDarmakeerthi-cr3ki 5 месяцев назад +1

      ඔව් පොඩි ගෑනු ළමයෙක් එක්ක ඒ අක්කා මාර දුකක් විදින්නෙ

  • @aishaalshammari8988
    @aishaalshammari8988 5 месяцев назад

    අතටම මල්ලි ගමේ දුපත් ලස්සනය කෙල්ලෙක් බැන්බනම් ඔයාට ගොඩක් ආදරෙන් ඉන්න එක sathai

  • @BasnayakaAnoma-xm6xb
    @BasnayakaAnoma-xm6xb 5 месяцев назад +3

    Oya harima hodakenek kavi malli matahati dukai oyata mey wehhi dayta oyata wagema maget amma tatta ney eyala dennage sohonata gihi n mat godak adala tiyanawa oyata budusaranai jesupihitai kavi malli

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 5 месяцев назад +4

    ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි

  • @gihansathsara8491
    @gihansathsara8491 5 месяцев назад

    Ane ounee.... Matath adare labila na

  • @piyumigamlath1291
    @piyumigamlath1291 5 месяцев назад

    ජීවිතේ දැන් තමයි කාවින්ග තේරුන් අරන් තියෙන්නේ. මෙයාව ගණන් ගත්ත අය ළඟ හොඳට රගපාපු කෙනෙක්.. තනිවෙන්නම උරුම කෙනෙක් ...

  • @nuwantharaka4700
    @nuwantharaka4700 5 месяцев назад +2

    Welldon ❤🌹🌷

  • @hifriend9396
    @hifriend9396 5 месяцев назад +1

    Man adarei oyata

  • @wpkabeykoon
    @wpkabeykoon 5 месяцев назад +8

    ඔකා ජීව්ත කීයක් විනාස කරලා තියෙනවද කියලා අහලා බලන්නකෝ

  • @KumariKumari-gs2rv
    @KumariKumari-gs2rv 5 месяцев назад +7

    Paarami lassanai

  • @gayannavaratne7462
    @gayannavaratne7462 5 месяцев назад +63

    මුන්ගේ බොරු බයිලා ඇතුලාන්තය වෙනස්. බක පන්ඩිතයා.

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 5 месяцев назад +8

    ඇත්ත ට ම තනියම හොඳයි මමත් හරිම කැමති ❤️

  • @nilanthadammika9866
    @nilanthadammika9866 5 месяцев назад +20

    කරටි කැඩෙන්න ගහන උන්ට බහුතරයක් ගෑනු කැමති නෑ ආයුබොවන්ඩ .

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 4 месяца назад

    💗💗💗💗💗

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 5 месяцев назад +1

    මේ මනුස්සයා නියමෙට රඟපානවා දකුණු ඇහැට ඇඩේනවා සිංහ නාදේ බලු කෙදිරිය ගැණු කොබා

  • @samanthipeiris
    @samanthipeiris 5 месяцев назад +2

    අප්පටසිරි දොස්තර නෝනා ගිහින්ද? මුලදී හිතන්න ඕන නළුවෙක් තමන්ට ගැලපෙනවද කියලා අච්චර බුද්ධිමත් මිනිස්සු ඉදිද්දී😂

  • @wasanthabandara2782
    @wasanthabandara2782 5 месяцев назад +3

    Budusaranai puthe

  • @oki1215
    @oki1215 5 месяцев назад +1

    Aththa apita adare nathi ayata thamai api adare karanne 😢

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 месяцев назад +45

    දොස්තරට මූව එපා වෙලාද
    දැන් සිංහල උන් මුස්ලිම් වේගනනෙ එන්නෙ.
    හැම එකාටම හිත අල්ල අල්ල යනවා. ඊට පස්සෙ ඔක්කොම ඉවර උනාම මේ බනේමයි කියන්නෙ.

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 5 месяцев назад +6

      Topi itin hamawelema ganne gawmage prttane

    • @sithulnawodya2460
      @sithulnawodya2460 5 месяцев назад +1

      @@thilinadhananjaya4755 කාගෙ පැත්තවත් අරන් තියෙනවද භල්ලො

  • @shanikathilini4667
    @shanikathilini4667 4 месяца назад

    Kochchra lassanata hitapu kenek d godaaaak wenas dn dgan kara kata karama adu wela mara vidihta wens wela.

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 5 месяцев назад +1

    😢 මම ගොඩක් කැමති චරිතයක් ඔබ මමත් රට ඉන්න කෙනෙක් තනියම ඇත්තෙම්ම තනිකම තරම් සුන්දර ජිවිතයක් තවත් නැ😢

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh 5 месяцев назад +1

    පුතේ ජ්ව්නේ තෙරම් ගන්න තනි ජීවිතේ සැපයි, නමුත් තේරුමිගන්න,.,..

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 5 месяцев назад +1

    සොබාදහම තේරුම් ගැනීම අපහසු EI නිදහස Ta කැරුණු අපමණ EI

  • @vipulagamage5356
    @vipulagamage5356 5 месяцев назад +4

    කාවින්ග සැලෙන්න එපා,මට මතකයි ඔයාගෙ තාත්තගේ මරනය ආදාහනය කල අවස්ථාවෙ ඔයා අඩපු විදිය.

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 5 месяцев назад +6

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 5 месяцев назад

    aththatama thani jivithe hodai

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 5 месяцев назад +1

    Oya hithata ekagawa katha karana kenak.
    Awankawama adare kalama apita waradinawa.
    A awanka adare danena kena munagahenakan
    Oyata galapena kena oyata labei ikmaninma.
    Sathutin inna ❤

  • @methui6738
    @methui6738 5 месяцев назад

    Thanikama tharam sundara deyak thawath na.

  • @paramimunasinghe-cr3gu
    @paramimunasinghe-cr3gu 5 месяцев назад +1

    Mee wage minissunta hambenna one ආදරණීය minissu ❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 5 месяцев назад

      .parami
      Gm yaluwa 🌹🌹🌹
      Adara sundarae ath wadanawak vetarae 💔💔💔
      Kohomada yaluwa oya ta

  • @piyumigamlath1291
    @piyumigamlath1291 5 месяцев назад +1

    මේ වගේ ප්‍රශ්න අහන මේ නිවේදිකාවොන්ට පිස්සු...

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 5 месяцев назад +2

    මේවා මාධ්‍ය වැඩසටහනක් ඇතුලෙ අහන ප්‍රශ්නද බන් 🥲 මාධ්‍යත් දැන් youtube channel follow කරනවද මන්ද ? 😂

  • @shanulakshani8996
    @shanulakshani8996 5 месяцев назад +2

    කාවිංග ❤️

  • @newsmartbusiness7779
    @newsmartbusiness7779 5 месяцев назад +17

    බඩුකාරයෙක්ගෙන් අහන ප්‍රශ්න ද මේ ගෑනි ගියේ මු බඩු කාරයෙක් නිසා මු ගහපු නැති නිලියක් නෑ 😅😅😅😅

  • @imeshaminohari9658
    @imeshaminohari9658 5 месяцев назад

    කාලකන්න්නියෝ මෙකානම අර පොඩි දරුවට තාත්ත්ව නැතිකරපු තාත්තව දැකලවත් නැ එ ලමයා

  • @priyanga429
    @priyanga429 5 месяцев назад +10

    මූ වගේ නූගත් බේබද්දෙක් එක්ක ගෑනු ඉඳියිද??😂

  • @manuthchehansa2356
    @manuthchehansa2356 5 месяцев назад +36

    පේන්න බැරි එකෙන් . අලි ඔලුව . පාරේ මනුස්සයගේ accident කරා. ලොකු කම නම් තියනවා ගොබ්බයා

    • @imeshaminohari9658
      @imeshaminohari9658 5 месяцев назад

      අපේ මාමාව නැතිකරේ මුසලයා මන්න්ම සාපා කරනවා

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d 5 месяцев назад +1

    Aka Nam Atta Malli Apita Adara Ayata Api Adara Na Api Apita Adara Aya Jivitan At Karala Adara Nati Aya Jivitata Lan Karagana...

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 месяцев назад +1

    Ow.ow Ow.ow Ow.ow 😢😢😢❤

  • @pp-qk3tg
    @pp-qk3tg 5 месяцев назад +11

    Meka genna tharam rupavahini eka bankolotj una ehenm😂😂😂😂

  • @npnp6240
    @npnp6240 5 месяцев назад +1

    K. Sujeewa.

  • @dineshchanaka7528
    @dineshchanaka7528 5 месяцев назад

    ඇත්ත

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 5 месяцев назад +1

    Mawa aluth dawal newe nalu niliyo kiyanne kidenek ekak budiyana eunda. Hodata inne wadagath 2i 3i. balanna nalu niliyange jeevitha diha.

  • @Dill-uj6uc
    @Dill-uj6uc 5 месяцев назад +2

    Danno danithi.

  • @Sujatha-du4we
    @Sujatha-du4we 5 месяцев назад +1

    THANIKAMAI BALUKAMAI DEKAK

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 5 месяцев назад +40

    අපරාදේ හොද wife නැති කරගෙන

    • @damai4603
      @damai4603 5 месяцев назад +2

      කාව්න්ග දඩබ්බර යෙක් දන් හැදිලා හොදයි එහෙම හැදුනම මම හුගාක් කැමති රන්ගනසිල්පියෙක් එත් පහු ගිය කාලෙ ප්‍රිය අප්ප්‍රිය කලා තෙරැවන් සරනයි හොද නිහතමානී පුදගලයෙක් 👍😍❤️

  • @imeshaminohari9658
    @imeshaminohari9658 5 месяцев назад

    බිලා බිලා ඇවිත් එදා
    වසන්ත මාමාව යට කරන ගිය එකේ පලවිපාක තමා මේ හුත්තා බිලා
    බිලා ඇවිත් ගැනිට ඉන්න දෙන්නැතුව ඇති
    ගැනු ඉදිද මේවගේ කාලනනියෙක් එක්ක

  • @dimuthuroshan5290
    @dimuthuroshan5290 5 месяцев назад +6

    aiyo kavinga

  • @DeepikaKrishanthi-f7i
    @DeepikaKrishanthi-f7i 5 месяцев назад +1

    Oya kiyana hama dema aththa..mamath thani una kenek.mulu jeevitha kaalema adare hoyapu kenek.thaamath hoyanawa...thanikamata mamath adare karanawa.oya vagema mamath e thanikama athule adare hoyanawa...bs...oya hoyana sanaseema oyaata ikmanatama labenna ona...

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 5 месяцев назад

    Thanikamata darmaya lan kara ganna. Waradinne naha .yahapathak wenawa.❤

  • @disnarangani3108
    @disnarangani3108 5 месяцев назад

    ane kawinga❤❤❤❤❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 месяцев назад

    කාවින්ග what happened to you❤හැමොටම තනියෙන් ඉන්න බැ හිටියත් ලොකෙට පෙන්න ජීවත්වෙන්න බැ.හැබැයි එ සියල්ල දරගන තනියෙන් ඉන්න්වා කියන්නෙ පට්ටම පට්ට නිදහස්.ලොකෙ උන්ට දැනෙන්ට ජිවත් වෙන වට වඩා තමන්ට දැනෙන්ට ජිවත් වෙනවා නම් මාරනිදහස්❤❤❤❤❤

  • @anomaliyanage
    @anomaliyanage 5 месяцев назад +26

    Apeta adare ayata pamanai ape athare karanna oni b,s

    • @malki7505
      @malki7505 5 месяцев назад +1

      Paw me kolla ara geniyekuta rewatuna
      Yana un geyaden

  • @Tharu-j1k
    @Tharu-j1k 5 месяцев назад +9

    Müge waradin gani yanna athi..mutath ganu ne hama tanama

  • @NeelaPriyadarshani-oj6mh
    @NeelaPriyadarshani-oj6mh 5 месяцев назад

    ❤❤❤

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 5 месяцев назад +3

    deparak beela wahane elawala accident dekak kala mathakai.mu naheta nahana bebaddek dan kawruth nathi unama pora talk denawa.mu ekka inna bariwa athi.

  • @MousUNOFFICIAL-qp6mn
    @MousUNOFFICIAL-qp6mn 5 месяцев назад

    Hitha. Haiya. Karaganin. Machan

  • @pp-qk3tg
    @pp-qk3tg 5 месяцев назад +3

    Me wage bebaddek...driving krnna danne nathi nonjalayek genna pissuda...unp eken chande illai wage..ponilata hodai

  • @anulimedagedara6979
    @anulimedagedara6979 5 месяцев назад +54

    අපරාදේ හොද වයිෆ් කෙනෙක් ව ඔයා නැතිකරගත්තේ මල්ලි 😔😔

  • @DilrukshiKumari-vg9xg
    @DilrukshiKumari-vg9xg 5 месяцев назад +5

    Man adare oyata aiya❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 месяцев назад +2

    😮😮😮😮😮godak denekuta wela tiyenne oyata una dema tamai

  • @Dcag123
    @Dcag123 5 месяцев назад

    ඕක තමා උත්තරීතර හුදකලාව. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි.

  • @siherath1385
    @siherath1385 5 месяцев назад +3

    Drunkard got lost his
    Marrage Cart. now looking for a bullockart...

  • @soni581
    @soni581 5 месяцев назад +9

    ගෑනු ඉදියියැ ඔහොම බොනකොට..accident කීයක්ද

  • @romeshadithya3284
    @romeshadithya3284 5 месяцев назад

    රංජන් කිව්වෙත් තනිකමට හුරු වුනා කියලා

  • @nishunish1338
    @nishunish1338 5 месяцев назад +9

    Doctor beruna 😂😂😂😂

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 5 месяцев назад +3

    Kavinga kiyana kena.samanya jeevite di hariyata boru kiyanawalu .itin sanayata epa venna ati.

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 5 месяцев назад

    tamanta taman vitarai .oya hari❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 5 месяцев назад +1

    Doctor divorce වෙලාද ??

  • @dayanidesilva9430
    @dayanidesilva9430 5 месяцев назад +5

    Bebadu kama ihatath udin

  • @rmdesilva-ie3nu
    @rmdesilva-ie3nu 5 месяцев назад +1

    Ane Oya pawul. Kedela tiyenne kavingage wetharada lankawe

  • @parakum4030
    @parakum4030 5 месяцев назад +1

    මෙයාද අර රෑට රෑට පොනිය බලන්න යන්නෙ?

  • @Dcag123
    @Dcag123 5 месяцев назад +1

    ඔය සිත් බෙදාගෙන ඉන්න ලේසි නෑ