Aththatama me wage dewal ada kale godak ganu lamaita wenawa samajayak agili dik karaddi waten nathuwa thamange gamana thaman athma wiswasen yanna one ❤
There is always 2 sides to a story. U are hearing only one side!!! What about the other side of this story??? We need to know that too. We need to know the truth & truth hearts isn’t it.?? Therefore it is best not to make any comments !!! I have read an article written by his mother & sad to say that her version of the whole issue is different to what she is saying !!! U reap what u sew. & there’s a God above !! GOD. SEES WHAT MAN. FAILS. TO. SEE…….
The thing is if Shalani was willing to be with him even knowing that he was a married man then he probably wouldn’t have killed himself. He went into depression bcz he didn’t get what he wanted.
Dasun dishan marichcha welawe godak danuna, duka hithuna. Habai mokaddo hethuwakata man e gana shalata wachanayak wath kiuwe na. Me video eka dakkata passe thamai dana gaththe aththatama mokadda une kiyala. Man hamadama adare karana rangana silpiniyak. ❤
ඇඬුන ඒ කතාවට නම්.
ඵල ඇති රුකටයි වැඩියෙන් ගල් වදින්නෙ.
ආදරෙයි ශලනි❤
උබෙ ප්‍රේමෙ...උබෙ ප්‍රේමෙ තොට පලදෙනකොට තෝ රුකේ නෙවේ ගූ වලේ
ඔව් පල නෙන්නම් නවලොකෙ පාඩු වෙන්නම සියට සැප දුන්නෙ ඵ්ල නෙන්නම් අවාරෙටත් 😭
එදා ඒ මිනිහාව කසාද බැන්දානම් බනී පව්ලක් කැඩුවා කියලා ..මම නම් කියන්නේ එතනදී ඔයා හරි බුදුසරනය් ❤❤
මම ගොඩාක් ආස කරන නිළියක්...ඔයාගෙ රගපෑම් අති විශිෂ්ටයි..ආදරෙයි ශලනි ❤
සලනී තාරකා ඒදත් තරුවක් අදත් තරුවක් හැමදාම අපේ හදවත් තුල තරැවක්
කවුරු මොනව කිව්වත් මං ආසම චරිතයක්.... දක්ෂ රංගන ශිල්පිනියක් ❤ ආදරෙයි හැමදාම... ලස්සන ජීවිතය ක ගෙවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏
මම නම් එදා ඉදන්ම අසා නිලිය ඔයා වැරදි ne නංගී ඔයට හොද අනගතයක් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න අදරෙ යි
ඔයා ඒ කදුලු වලින් මාලිගාවක් හැදුව අන්තිමට ඔයාට එක දිගටම සම්මාන පිට සම්මාන ලැබුනා ඉතාමත් විරල අවස්ථාවක් වන දක්ශතම සහ ජනප්‍රිය නිලිය සම්මාන දෙකම එකටම ජයග්‍රහණය කලා 2020 සම්මාන උලෙලක ඉතින් ඔයා ලංකාවෙ නිලි රැජිනක් වෙලා ඉවරයි ❤👑️ හදවතට එකගව ජීවත්වන මිනිස්සුන්ට වරදින් නෑ කවදත් හරියනව 🎉 කොහොමහරි මන් ආසම නිලිය ඔයා ඉස්සර ඉදන්ම ආදරෙයි 🥰
ශලනි අක්කා සිරස කුමරිය වෙනව අපි බැලුවා.ආදරෙයි .❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇත්තම කතාව ඇහුවම හරිම සංවේදි ශලනි ඔයාට සුබ
අනාගතයක්
අද කාලෙ ප්‍රසිද්ධ ජනප්‍රිය නිලියක් තමයි සලනී තාරකා.එයා සංගීතා වීරරත්නට පසුව ජනප්‍රිය ම වූ නිලියක්. ❤
සලනි නෙවෙයි ශලනි 🤭
1:20 Akhila 😮😊
තුන්දෙනාමටම ගොඩක් ආදරෙයි ගනදෙවීයො
❤❤❤❤❤ best actress God bless u n keep u happy always.
Oya hari godak loku dukakadi aduwoth aya kawadawath Adanna wen na loku energy eka enawa api eken thama aya life success wenne
හරියටම හරී..අනුන්ගෙ මිනිස්සු නොගත් එකයි වරද....
මම කැමතිම නිලියක් අක්කි ඔයා හැමදාම සතුටින් ඉන්න
ඔයාට අපහාස කරපු උන්ට ඇස් පනාපිටම සාධාරණය ඉෂ්ට වෙලානේ තියෙන්නෙ මැණික❤
පල ඇති රුකට තමයි ගල් ගහන්නේ අපේ ආදරය ඔයාට හැමදාම .
Mama asama actress oya .math oyage age ekma girl kenek adarey godak.❤❤❤❤❤❤❤nosali inna
❤Oya dakshai shalani man godak kamathi adarei
ඔයා ජනප්‍රිය නිසයි ඔයාට වුන දේවල් මිනිස්සු දකින්නෙ..ජනප්‍රිය නැති ඔයා වගේ..සමහර විට ඔයාටත් වඩා අඞන ගැහැනු ළමයි ඕනි තරම් ඉන්නවා..මේ සමාජයේ..
කමෙන්ට්ස් දාන සමහර අයටත් මේ අත්දැකීම ඇති..
නිළියක ලෙස ඔයාව දකින තාක් කල් ඔයාගේ හිත ..මේ සමාජය නොදකිවි නංගි..
නමුත් තමාගේ සහෝදරියක් ලෙස ඔයා දිහා බලනකොට ඔයා පව්..
නමුත් ..යන්න නංගි ඉදිරියටම..ඔයාගේ කඳුළු මුතු කැට කරගෙන දිලිසේවි දවසක..ඔයා ලඟ..
බුදු සරණයි ..❤️❤️
@@anojatharangani8509 👍👍
Oyata adari.man asama niliyak .budusaranai .💕💕💕
Oya ta ආදරෙයි daksa නිළියක් budusaranai ❤❤❤❤❤
Don't worry darling god is there topunish people he will take care of you. Bless you love you.
රන්ජන් චමුදිත වගේ පනින්න එපා.එයා තෙරපි කෙනෙක් ගැන කිව්ව වැදගත් කතාව අහන්න දුන්නේ නෑ .
කැමතිම නිලිය ශලා❤❤❤
ඇයි මේ රංජන් ශලිනි කියන හැම වචනෙකදිම මැදින් පැනලා ඇඩ් දාන්නේ 🫠
Shalani oya hari lassana daksha niliyak ,mama hari kemathi oyata ,minissu katha heduwe oyata vitharak newei ,e durwala minissunge heti
අපි කාටවත්ම agillak dik කරන්න හොඳ නැහැ. මොකද හැමෝගෙම kathawaka hangichcha එයා විතරක් danna dukbara kathawaka තියෙනවා.
Kawda me mekige p...hodanne
❤shalani❤
Aththatama me wage dewal ada kale godak ganu lamaita wenawa samajayak agili dik karaddi waten nathuwa thamange gamana thaman athma wiswasen yanna one ❤
Love you shala❤
මෙතන දැන් බයිලා කියන ඔක්කොම ඉස්සර ශලාට බැන්නා😂😂😂
👍👍
Mama nam oyata hemadama ආදරෙයි ❤❤❤
අනේ අපි නම් මොනවත් කියලා නෙ.ඔයාගෙ රංගනයට ආදරෙ කලා එදත් එදත්.මම ආසම නිළියක් ඔයා..
ඔයා හොද නිළියක්...ලස්සන යි.
Love You SHALANI
❤❤❤❤❤❤❤
Kawru kohoma kiwwat Api oayara Adarei jesu pihitai
MN Asama niliyak adarei shalani❤
Adarei shalani akka❤❤❤❤❤❤
Ada medathula man adre karana kotharam mada gasuwath depayen nagita lasanata adajiwethe widina obata subapathum borudala madagahapu vidiyo baluwewathna sathaya kawadahari mathuwenawami me wadasarahanath balane 2 nathnam 3 para adre darusurathal labila adren inna labenna kiyala parathanakaranawa theruwan sarani
Oya hari...❤
🥺❤️ shala ❤️🥺
ආදරෙයි ගොඩක්ම ඔයාට මැණික ❤❤❤❤
❤
Jesus always be with you akkiyooo ❤
Good luck.
අවුරුදු දාසයයි පොඩි දරුවෙක්ලු පෙම්වතකුත් ඉඳලන දෙයියනේ
😂😂😂😂😂😂😂😂😂😂😂
ඔයා... දැක්කද....
😂 😅😅
දාසයෙදි කසාද බැදපු ආච්චිලා ඕනතරම් හිටියා ගම්වල.
ඔව් ඉතින් ඒක කෙල්ලො කොල්ලොන්ට හැගීම් ඇතිවන කාලෙ ඉතින් ඕන තරම් අවුරුදු 13 ඉදලා යාලුවෙන අය ඉන්නවා ඕක මහ ලොකු දෙයක් නෙවෙයි 16න් යාලුවෙලා හිටියා කියලා කියන එක මාත් ආදරේ කලේ 16න් දැන් ඒ ආදරේ කරපු කෙනාවම බැදලා මං සතුටින් ඉන්නවා
ඔයා හරිම හොඳ නිලියක් ආදරේ ආදරේ.......
❤❤❤❤❤❤❤❤
If you got that much bad comments, you are that much extra ordinary successful person in this world..❤❤❤🎉🎉🎉
❤❤❤ shalani puthe
මම ගොඩක් ආස ගොඩක් නැමති නිලියක් රගපෑම විශිෂ්ටයි. ❤️
Oyata API.harima.adarei.oyamagul.natana.aya.thamai.owakiyawanneoata.budusarani
ගොඩක් ආදරේ කරන කෙනෙක් ශලා ❤❤❤
අදත් ශලනි අක්ක 2024 ජනප්‍රියම නිලිය සම්මානය දිනා ගත්තා කියල දැක්කම 😍🎉
රන්ජන් ඔය මනුස්සයට කතා කරන්න දීපන් බන්
😂
Shalini godak hoda girl kenek.ahinsaka.eda e situation eke godak Aya agilla dikkala.namuth thuwale wedanawandanne thuwale athi kena vitharai.ada eya jeewithe jayagrna kiyala man hithenawa.waradinne na oyata naga
Saala.❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
Niyama kathawa.gahaniyekuta waradenakal thamai hugak aya balan inne.hugak welawata gahanunta nigaru karanne thawath Gahanu kenekma thamai😊mata eka kaaleka ape gewal laga kenek loku chodanawak kala man hoda naha kiyala.ithin man aduwa.mage daruwonta pawa agaurwa kala.mage pawla kadanna haduwa.ekata ekama herhuwa man kawawath ashre nokara mage paaduwe geta wela babala ekka inna nisa.mage husband hugak iwaseemak thiyena mata wada 10yrs wadimal kenek.eya man adaddi mukuth kiwwe na.aduma magen e prshne mokakda kiyalawath ahuwe na.api proposal ehekin marry kale.eyage Thaththa witharai e kaale hitiye.e thaththa harima aadarei mata.eya kiwwe duwe oya wadagath widiyata api lagata awe.e nisa ewa ganan ganna epa kiyala.mage husband mata dawasak kiwwa dan aduwa athi.daruwo dennage wada balaganna.kaaleta ida deela inna kiyala.eya kiwwa wagema kaale ekka hamotama aththa theruna.katha hadapu manussaya hamogenma kon una.ada hugak aya mata garu kranawa.habai man thani una wele hina una kisi kenekwa man ganan ganne na.mage husband ge ayya eyage wife ekka maawa hugak apahasuthaweta path kala.mage husband eyage munawath blanne na dan.eth eyata man kiyanne man nisa ehema karanna epa kiyala.eth eya kiyanawa man eyage wife witharakma nemei eyage daruwo dennage ammi kiyala.man oyage kathawa nisa hugak duk una.mage kathawa mathak una.oyata prashna weddi oya ada kiyana tikama man eda oya gana hithuwa.oya waradi na nangi.me samaje thamai waradi.Hitha haiya karagena inna.Theruwan saranai oyata❤😊❤
පව් ශලා එයාට හැමෝම බැන්නේ දසුන් මැරුණ දුක දරාගන්න බැරුව එයා ගෙනාපු ආයුෂ ඉවර නිසා එයා යන්න ඇති ඉන්න අයයි දුක් විදින්නේ
ඔයාට api ආදරෙයි ගොඩක් ❤❤❤❤
God blz u akki❤
akki kiyanne dasun genada koheda akke oya gaththa thirane hari akke budusaranai oyata
ශලනි ඔයාට අපි හරිම. ආදරෙයි
අනේ චලනි මම ඔයාට හරිම ආදරෙයි
චලනි නෙවෙයි ශලනි
Chalani newei ban shalani
Her born name is chalani tharaka. She came to the industry as shalani.
@@chathuriemmanuel3084😮 මොකක්..? අපි දැනන් හිටියෙ නැනි..🫢
Adareyi. Adareyi
Watching See you telidrama because of you.
ආදරේයි ශලා
❤❤❤❤❤ආදරෙයි පණ වගේ ❤❤❤❤❤
ආදරෙයි අක්කෙ❤😊
අපිනම් ආදරෙයි ඔයාට
There is always 2 sides to a story. U are hearing only one side!!! What about the other side of this story??? We need to know that too. We need to know the truth & truth hearts isn’t it.?? Therefore it is best not to make any comments !!! I have read an article written by his mother & sad to say that her version of the whole issue is different to what she is saying !!! U reap what u sew. & there’s a God above !! GOD. SEES WHAT MAN. FAILS. TO. SEE…….
That's his mother ,can she blame her son in front of media .
The thing is if Shalani was willing to be with him even knowing that he was a married man then he probably wouldn’t have killed himself. He went into depression bcz he didn’t get what he wanted.
Fr you have a point and everyone mostly has a sad story ❣️🥲
ඔයාට පන්න පන්න මඩගහාපු අයට , අැස්පානා පිට සධරන ඉස්ට වෙිලා තියෙන්නෙ? අපෙ ශලා මැණික මෙි කාලාවට මැණිකක්❤❤❤
❤️🧿
ආසම කෙනෙක්...❤❤
Everyone has a different side in a story...😶
😮😮😮😮thothha baba dasun maragathha
❤❤❤❤salami.oya.mara.aktin.niyamai.oya.hodatama.hodai.magl.natana.ayanatanakiyala.oya.hoddin.ina❤❤❤❤
Bs nagi oyata hamadama hamatanakama hodak wanna ona
Ane boru nokiya hitapan bn.dasun program waladi kiyanawa kasada badala kiyala
Maruana ahinsakayata paduwa inna diapan balli
❤❤😢😢😢
Dasun dishan marichcha welawe godak danuna, duka hithuna. Habai mokaddo hethuwakata man e gana shalata wachanayak wath kiuwe na. Me video eka dakkata passe thamai dana gaththe aththatama mokadda une kiyala. Man hamadama adare karana rangana silpiniyak. ❤
ගිය.දේවල්.ගියා.ඔයාට.වරදින්නේනැ.ලස්සන.කෙල්ලේ❤
mona katha kiwwath ahinsaka giwithayak biligaththane dasunge ammata witharai paduwai duka. paw
Maruna manussayata kiyana dewal..😔
අම්මෝ අම්මෝ දරුවා මලලු අම්මෝ කාටද බන් මේ කියන්නේ😂
❤️🔥
Dasumarunanada❤
me kianne Dasun Pathirana gana nemei.
I love you dota
ගොන් රංජ කතාව මැද්දෙන් පනින එකමයි වැඩේ...
ඛුදූසරනයි
සිරසෙන් ආව කියල කිව්වෙ නැහැ නේද ........
thawa media chanel ekkta awith e chanel ele nama kiynn bne 😮 ane
චරිත හොඳයි හැදියාව නරකයි
Adanna epa sahlani naggiyoo budusaranai
❤❤❤❤❤
Apita wedak na mewa😊
Apo meyage videos api balanne nehe. 😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅
මන් ආසම කෙනෙක් ❤
ආදරෙයි අක්කී ඔයා ...... 💓
මගේ ආසම නිළිය ඔයා තමා 💛
Godak adarei