එකට කාල බීලා අපේ ජීවිත විනාස කරන්න පුලුවන් නයි අපි අතර ඉන්නවා 😳🤔SHALANI THARAKA - POWERED BY NDB 🌷

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,6 тыс.

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 11 месяцев назад +1727

    බොහොම ස්තූතියි හැමෝටම ❤ ආදරෙයි😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 месяцев назад +156

      හදවතින්ම ආදරෙයි නංගී 💐💐💐

    • @Sanduni-o1m
      @Sanduni-o1m 11 месяцев назад +18

      Love uu shalaa❤

    • @rashikachandima7840
      @rashikachandima7840 11 месяцев назад +18

      අම්මට වඩා රගපෑම ගොඩාක් ඉදිරියේ න්

    • @dulrufamily5550
      @dulrufamily5550 11 месяцев назад +10

      Mn asama niliya.adarei akkii. Mn scl yaddi yaluwo mata kiuwe mn oya wage kiyala

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 11 месяцев назад +5

      💐❤😇

  • @udith3078
    @udith3078 10 месяцев назад +165

    ගිරිදේවී තත්පරයක් මග නොහැර බලපු කතාවක්.දක්ෂතම නිලිය මග හැරුණු සම්මානයක් ඒතරම් විශිෂ්ට රංගනයක් ඒක ❤❤❤❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 11 месяцев назад +86

    ඇත්තටම ඇය දක්ෂ නිලියක්.මම නම් කියන්නේ රංගනය කොහොම වෙතත්,හොද පවුල් ජීවිතයක් ගත කරන්න.ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න. මොන දේ වුණත් පවුල කඩා ගන්න එපා...❤

  • @pemakasturi
    @pemakasturi 10 месяцев назад +24

    *ශලණි තරකා* කලා ලොවේ ප්‍රසිද්දියට පත්ව අග්‍ර ගණයෙහි කිරුළු පලදූවත්, සම්මාන පිට සම්මාන ලැබුවත් කොතරම් බුද්ධිමත් උනත් නිහතමාණී උනත් ඇය සිත තුලින් වයිර කරන චරිතයක් බවට ඇගේ කතාබස් වලින් හැගී ගියා කියල මට දැනූනා.
    මේ සාකච්චාවෙදි ඇගේ මුවෙන්ම පිටවූ වදන් කොටසකට ඔබ අවධානයෙන් සවන් දූන්නානම් තේරුම් ගන්න හැකිවේවි ඇයගෙ ඇතුලාන්තය කෙසේද කියා....
    (නූපන් දරුවන්ටත් වයිර කරපූ කතාවක් තමයි කිය උනා වගේ)

  • @vajirajayalal4136
    @vajirajayalal4136 10 месяцев назад +74

    කිසිම පැකිලීමකින් පැටලීමකින් තොරව ලස්සනට වචන හසුරුවමින් කතාවට වගේම රඟපෑමටද දක්ෂතාවයක් ඇති ප්‍රසන්න නිළියක්❤

    • @sonyabanda6543
      @sonyabanda6543 10 месяцев назад +4

      ඒක නිසා තමා වලත්ත වැඩ කරලා බේරෙන්නේ. කට කට

    • @DeshiKanAbey
      @DeshiKanAbey 10 месяцев назад +3

      අමතක කරන්න එපා, එයා දක්ශ නිලියක් 😂 මේ interview එකෙත් ඒක හොදටම කරනවා 😂

    • @rehanperera3469
      @rehanperera3469 10 месяцев назад +2

      ​@@DeshiKanAbey ammo ow..hodatama ragapamwa..anee anrhimata ara sachin ta wedding ekawath kiyanna beri widiyatama ragapewa😅

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 10 месяцев назад +1

      එයා දැන් Oldje.C0m එකේ වැඩ . සීයලගෙ පොලු තමා ආසම .

    • @ratawenuwenapi3269
      @ratawenuwenapi3269 10 месяцев назад

      මුක්කුද බං ඇත්තටම උඹල.ඊර්ෂ්‍යාව ....දන්න දේකුත් නෑ .අපහාස....
      ශලනි කියන්නෙ අති දක්ෂ ,නිහතමානී රංගන ශිල්පිනියක්....ඒක මිසක් පෞද්ගලික ජීවතවලට එබෙන් එපා.ඇත්ත වගේ බොරු රහ කර කර පතුරන්න එපා.මේ අන්තිම මනුෂ්‍ය ආත්මෙ වෙන්න පුළුවන්

  • @kudagamaks8493
    @kudagamaks8493 10 месяцев назад +17

    බොහෝ විට ටිජක් තද ප්‍රථිපත්ති ගැහැණු ලමයෙක්, කාන්තාවක් ළඟ තිබීමම ඔය වගේ අභූතචෝදනා ඇති කරන්න හේතු වෙනව...දිරියෙන් නැගිටින්න.ජය ලබන්න නිරතුරු වාසනා ලැබේවා ..❤️💐

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 11 месяцев назад +160

    කැළුම් මහත්තය අනිත් අය වගේ කුණු අහන් නෑ, ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කරන විදිය,

  • @NimeshaLakmali-xe1vu
    @NimeshaLakmali-xe1vu 10 месяцев назад +45

    ගිරිදේවි ආශා කියන්නේ අමතක වෙන්නෙ නැති චරිතයක්.ගොඩක් ආදරෙයි ශලනි ❤

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 11 месяцев назад +155

    ශලනි නංගිව කතා බහට රැගෙන ආවාට ,කැළුම් මහත්මයාට අනේක වාරයක් ස්තුතියි

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 11 месяцев назад +4

      කැලුම් පුතා බොහොම ස්තූතියි. මේ දරුවා ගැන විවිධ කතා පැතිරුණ නිසා ඇයගේ මුවින්ම අහන්න ඕන උනා.ස්තූතිය

  • @BossLady-k2e
    @BossLady-k2e 11 месяцев назад +39

    ජීවිතේ පලවෙනි වතාවට සම්පූර්ණ වැඩසටහනක් නැරබුවා ශලිනි ඒ ඔයා නිසාමයි. ❤

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq 11 месяцев назад +32

    වර්තමානයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් ඔබ අක්කි...❤
    කතා කරන විදිය..මාරම neatness
    කවුරු කොහොම කියුවත් ඇය ජීවිතය අති සාර්ථක කරගත් ගැහැනියක්💐❤😘
    බය නැතුව කතා කරන විලාශය 🥺❤
    ජය වේවා අක්කි💐

  • @indikadinesh121
    @indikadinesh121 9 месяцев назад +2

    ශලනිගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත .හරිම විවෘත ව ඉතා දක්ෂ ලෙස හරවත් දේ කතා කරනවා .මම ප්‍රියතම නිළිය .ඔබගේ ඉදිරි කලා කටයුතු සහ ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා ♥️

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 11 месяцев назад +24

    ඔයා හරිම ආදරනීය කෙනෙක් ගැසු ගල් වලින් ලස්සන මාලිගාවක් තැනු ඔයාට හැමදාමත් ආදරෙයි ❤

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha8680 11 месяцев назад +148

    මම කැමති ලස්සන ගැහැනියක් (නිලිකම නිසා නෙවෙයි ) මොකද ගොඩක් අය ඇයට ගොඩක් නින්දා අපහාස කරා හැබැයි වැරදි නොකරන අය ද ඇයට අපහාස කරන්න
    එයාට ගැහුවේ ගල් වලින් ලස්සන ජීවිතය හදා ගත්තේ කෙනෙක් ආදරෙයි ගොඩක් සතුටින් ම ඉන්න ලැබෙන්න මුලු ජීවිත කාලේම

  • @letswetraveltogether
    @letswetraveltogether 9 месяцев назад +3

    නිලියකට තියෙන්න ඕන ලස්සන, භාශාව හැසිරවීම, පෞරුෂය , ආත්ම විශ්වාසය වගේ මේ හැමදේම අඩුවක් නැතුව ප්‍රකාශනය කරන කෙනෙක් ශලනි. ❤️

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 10 месяцев назад +12

    ඇය,ඇත්තෙන්ම හරිම ලස්සන, ඒ වගේම, දක්ෂ, නිහතමානී,සුන්දර රංගන ශිල්පිනියක්.මම හරිම ආදරෙයි,දුව ඔයාට.ජේසු පිහිටයි!!!

  • @mwasana6081
    @mwasana6081 11 месяцев назад +117

    ශලනි කතා කරන විදිය අහන් ඉන්න ආසයි එයා හරිම පරිණත කෙනෙක්.වැරදි කරත් නොකරත් අපිට අවලාද අපවාද ඕන තරම් විදින්න වෙනව ඒ අතින් ශලනි අද ඉන්න තැන ගැන හරිම සතුටුයි 😊❤️

  • @nishiscakesspot6822
    @nishiscakesspot6822 11 месяцев назад +57

    සිරස කුමරියගෙ ඉදං ආස කරපු චරිතයක්‍ ඔයා නංගි . මම අක්කා ඒ කාලෙ සිරස තුමරිය බලද්දි තෝරනවා ගෙදර ඉදං . ඔයා තමා ලස්සනම ඒවගේම දක්ෂ කෙනා අපිත් තෝරපු . එදාටත් වඩා අද දිලිසෙනවා 🤩🤩

  • @lalitakuwait6138
    @lalitakuwait6138 10 месяцев назад +9

    ඔයාත් එක්ක වැඩසටහන කරපු නිසා ඇත්තමයි කෙල්ලේ නිදා ගන්නේ නැතිව ඉවර වෙනකන් බැලුවා.. ඔයා හරිම හොද කෙනෙක්‌ අනාගතේ සාර්ථක වේවා කෙල්ලේ ශාලි.. ආදරෙයි හැමදාම ❤❤❤

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 11 месяцев назад +99

    ශලනි තාරකා කියන්නේ ගොඩක් නිහතමානී කලාකාරිනියක් වාසනාවන්ත දරුවන් ලැබ වාසනාවන්ත යුග දිවියක් ඉදිරියේදී ගත කිරීමට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි ස්තූතියි 🌷🌷🌷🌷❤️❤️❤️❤️

    • @sonyabanda6543
      @sonyabanda6543 10 месяцев назад +2

      මේකිට ලමය් හිටින් නෑ.. මිනිසු කීදෙනෙක් අතරමන් කලාද මරා ගත්තද?

    • @madushanki1172
      @madushanki1172 10 месяцев назад +4

      Eka eya karagani..oya nikam denne nethiwa innako Sonya..oya kellekda kollekda dekatama nethi ekekda danne na.mona dey unath kaatwath Oma saaapa karanna epa.😊

    • @sonyabanda6543
      @sonyabanda6543 10 месяцев назад

      @@madushanki1172 දසුන් මතකද දසුන්.මෙ පත්තිනි අම්මා උගේ ඇගේ එල්ලිලා නෝන්ඩි වුනාට පස්සේ මැරිච්ච මිනිහටත් බැන්න. දන්න විදියට ඌත් එක්ක ලැග්ගෙන ඉන්න photos දසුන්ගේ ගෑනිටත් යැව්වේ මේ අම්ම තමා !!

    • @erandimalirajapaksa3516
      @erandimalirajapaksa3516 10 месяцев назад +1

      එයා වරදක් කරත් දැන් ශලනි හොද පව්ල් ජීවිතය ක් එයාට තියෙනවා .අපි ඇයට සුබ පතමු.පරන දෙවල් දැන් වැඩක්ම නෑනේ..

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 10 месяцев назад

      අනුන්ගේ දේවල් හොයන් නැතුව ඔයාගේ දෙයක් හොයාගන්න ඔහොම කියන eka හරිම නරකයි අනුන්ගේ පොල් කෙදි හොයන්න එපා තමන්ගේ පොල් පරාල තියාගෙන

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 10 месяцев назад +5

    මම හිතුවෙ බලන්න පටන් ගද්දිම අනිත් නිවේදකයෝ වගේ පෞද්ගලික දේවල්ම හාර හාර අහයිද කියල ඒත් මේ නිවේදකයට ගරු කරන්න තරම් වටින කෙනෙක් කලාකරුවන්ගෙ කලා ජීවිතයේ ගමන් මග ගැන හරි අපූරුවට විස්තර කරා බොහොම හොද වැඩසටහනක් ජය වේවා ❤❤❤

    • @WB-vlogz-
      @WB-vlogz- 3 месяца назад

      ඇත්ත❤

    • @WB-vlogz-
      @WB-vlogz- 3 месяца назад

      ඇත්ත❤

  • @SamKwt-r6o
    @SamKwt-r6o 11 месяцев назад +58

    හරි ආඩම්බරයි......හරි නිහතමානී මනුෂ්‍යත්වය තියෙන යකඩ ගෑනියක්......හැමදාම නිහතමානී ව ජිවත් වෙන්න ......දුවේ ..❤

  • @nishantha881
    @nishantha881 7 месяцев назад +4

    තමන්ගෙ සතුට තමයි හැමදේකටම වඩා වැදගත්. ශලනිගෙත් සතුට හැමදාම රැදේවා

  • @ruckyg3177
    @ruckyg3177 11 месяцев назад +28

    කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය ගැන ශලනි කියපු කතාව නම් හරියටම හරි. බලපු ලස්සනම නාට්ටිය, ඒ WOW එක මුලුමනින්ම හිඳිල යන තත්ත්වයට පත්වුණේ හරි වකවානුවේදි කතාව නිමා කරේ නැති නිසා. හරිම අසාධාරණයි කියල ප්‍රේක්ෂකයන් පැත්තෙන් හිතුණත් එක තැන පල්වෙන එවැනි නිර්මාණය වලින් අයින් යෙන එක තමයි හොඳම තීරණය.

  • @Dilru6666
    @Dilru6666 11 месяцев назад +56

    ශලනිගේ රංග ප්‍රතිභාව මැනවින් ඔප්නැංවු චරිතයක් තමයි ගිරිදේවී ටෙලි නාට්‍යයේ ආශාගේ චරිතය... හැමදාමත් ආදරෙයි ශලනි ... ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ... ජේසු පිහිටයි 🙏❤️🤩💐

    • @lahiru_jey
      @lahiru_jey 11 месяцев назад +1

      මටනම් ඇත්තටම ශලනි ඔයාව දකිනකොට මතක් වෙන්නෙ Inna ගායන ශිල්පිනිය 😐😐 මං ගොඩක් ආස කරන චරිතයක් මොන කෙනා කොහි විදියට කිව්වත් මට කියන්න තියෙන්නෙ ඵල ඇති ගහට තමයි ගල් ගහන්නෙ කියලා තමයි එක් නිසා මිනිස්සු තේරුම් අරගෙන ජීවත් වෙන්න ❤ Best of luck princess 👸

    • @niluilukgoda8092
      @niluilukgoda8092 11 месяцев назад

      😂😂

    • @MAMalani-f2i
      @MAMalani-f2i 11 месяцев назад

      Iidiyddiyadare 3:38 sdarj​@@lahiru_jey

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 10 месяцев назад +7

    මත්වෙලා වගේ දාල තිබූ වෙලාවෙ හිත රිදුණා . ඒ අමාරු වෙ
    වැ ටෙනවට අකමැති නිසා . ඒත් ඔක්කොම
    වෙඩ්න් පොටෝ බැ ලුවා. දෙන්නම හරිම ලස්සන යි. පෝරු ව
    හරිම ලස්සනයි . මාත්
    සිහින දකිමින් හිට්‍ යා
    මගේ දුවත් ඒ වගේ ලස්සන මනාලියක
    වෙනවා දකින්න .
    කොහොම උනත් නිලි
    කම ගානකට තියාගෙන කලකට
    අමතක කරලා හොඳ
    බිරිඳක් මවක් වෙන්න.
    ඔබට සුභ පතනවා .

  • @sunithaperera902
    @sunithaperera902 11 месяцев назад +37

    ලස්සනයි සලනි ඔයාට ලැබිය යුතු සියලුම සම්මාන මේ වෙන විට ලබාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක් .ඔයා තමයි පූජාගෙන් පස්සෙ ජනප්‍රිය ම නිලිය.ලස්සනම දැනට ලංකාවෙ ඉන්න නිලිය.❤❤👸💐💐💐කැලුම් මහත්මයා ට බොහොම ස්තුතියි ,ආදරනීයයි .

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 11 месяцев назад

      මම මෙයා කැතයි කියන්නේ නෑ.මෙයාට තියෙන්නේ වෙනමම කාටත් නැති අමුතුම ලස්සනක්.හැබැයි ඉතින් මෙයාටත් වඩා ලස්සන අය ඉන්නවා.😊😊😊😊😊

  • @pramiladilani7570
    @pramiladilani7570 11 месяцев назад +143

    අද තමයි මම කැලුම් අයියගේ අවසාන වෙනකම් බලපු වැඩසටහන....✍️💐

  • @inokamandawala8081
    @inokamandawala8081 10 месяцев назад +4

    දක්ෂ ශක්තිමත් ගැහැනියක්. නින්දා අපහාස හමුවේ නොසැලෙන.❤❤❤❤❤

  • @nalikaDamayanthi-yr8ip
    @nalikaDamayanthi-yr8ip 9 месяцев назад +1

    ජීවිතය කඩා වට්ටන්න ගොඩක් අය උත්සාහ කරත් ඔබ ජීවිතය ජයගත් ආකාරය හැමොටම ආදර්ශයක් ඔයාට සුභ අනාගතයක්

  • @NekshikaPerera
    @NekshikaPerera 11 месяцев назад +58

    ශලනිව දැක්ක ගමන් බලන්න ආවේ. සතුටුයි ඇත්තටම. මං ආදරේ කරන චරිතයක් ❤❤ස්තූතියි කැලුම් ඔබට 🙏🙏

  • @sumanalekamge2205
    @sumanalekamge2205 11 месяцев назад +15

    ශලනි රගපාන හැම ටෙලි නාට්‍ය මම හරිම අසාවෙන් බලන්නෙ තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරන නිලියක්.සියලු සිතුම් පැතුම් ඉටුවී ඉදිරි අනාගතය සාර්ථක වේවා . මෙම අවස්ථාව අපට ලබා දුන් කැලුම් මහත්මයා ට තුති.... මම කුවේට් .💐💐💐💐♥️❤️

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 10 месяцев назад +6

    ඇත්තටම ලස්සනට තිබුන මේ සොඳුරු සංවාදය...ජයවේවා ඔබ දෙදෙනාටම

  • @R-Storybook
    @R-Storybook 11 месяцев назад +16

    අමුතු ශෝ නැතුව ලස්සනට, කෙලින්, ඇත්තම කතා කරන එක හරිම ලස්සනයි. ගිරි දේවීයේ අශා තමයි අස ම චරිතය. ඒක ආදරනීය චරිතයක්. යුග දිවියට සුබ පැතුම්❤❤

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 10 месяцев назад +9

    තමන්ගේ respect එක තියාගෙන වැඩ කරන කෙල්ලෙක් ඒක තමයි ඔයාගෙ තියෙන වටිනාකම ❤👌

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 месяцев назад +5

    ඕගොල්ලන්ගේ හරි වටිනවා ඔය රඟපාන්න රූගත කරන තැන් ඕගොල්ලන්ගේ මුදලකින් පිළිසකරන කරලා දෙන්ඩ ගන්න ගෙයක් හරි ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරලා දෙන්න ඒක බොහොම වටිනවා

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 11 месяцев назад +68

    හොද සාර්ථක විවාහ ජිවිතයක්
    ගත කරන්න වාසනාව ලැබෙිවා .
    ජේසු පිහිටයි ඔබට.❤❤❤

  • @damayanthiherath5142
    @damayanthiherath5142 10 месяцев назад +4

    බුදු සරණයි..! දෙවියන්ගේ පිහිටයි ..! ඔයාට හැමදාමත් ආදරෙයි නගෝ. බල්ලෝ බිරැවට කදු පාත් වෙන්නෙ නැහැ නේද? ඔයා⁣ හිතින් වැටෙන්නෙ නැතුව ඉස්සරහට යන එක ගැන ඇත්තටම ආඩම්බරයි . ඉදිරි අනාගතය , සැමියා සමග .. තව තවත් සම්පූර්ණව.. සෞභාග්‍යමත්ව ...සතුටින්ම ගත කරන්න පුලුවන් වේවා..!! විශ්ව මාතාවගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ඔබ දෙපලට ලැබේවා ..!! 🙏🙏♥️♥️♥️💐💐💐

  • @Preethika.322
    @Preethika.322 11 месяцев назад +23

    කැලුම් අය්ය හරි දක්ශයෙක්, Programme එක ට ආරාධනා ව පිළිගෙන ශලා නිහතමානී ව ආව එක හරි අපුරුයි. වැඩිහිටි ප්‍රවීන කලාකරුවන් හැරුනාම වෙනදට නම් අය්ය නිසා එන කෙනා බැබලෙනව. අද නම් ශලා නිසා අය්යගෙ තරු අහසෙ දීප්තිය වැඩිවෙනව. ආදරෙයි ශලනී. කවදාවත් එපා නොවන attitude දෙකක් තමයි ඈත කාලයේ කාන්චනා මෙන්ඩිස් මෑත කාලයේ ශලනි තාරකා......මිනිස්සු විවේචනය කරන තරමට දියුණු වන්න. ඔබගේ ජීවිතය දවසින් දවස බැබලේවා. කැලුම් අය්යා ඔබටත් පැය කිහිපයක් ඇතුලත ආශිර්වාද ගොන්නක් ලැබිල. ඔබගේ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා 💜️💜️

  • @jankirosy
    @jankirosy 10 месяцев назад +7

    හරිම සුන්දර චරිතයක් ..දක්ශතාවයන් ගොඩාක් බහුල චරිතවත් නිලියක්.. කාන්තාවක් ❤ ආදරෙයි ශලනි..මම ආසම චරිතයක් ..ඉස්සෙල්ලාම මම බැලුවෙ අපි අපි වගේ කියන ඩ්‍රාමා එක..ඉතින් ඇත්තමයි ඔයා ගොඩාක් දක්ශයි..හැමදාමත් ඒ දක්ශතාවය තව තවත් දිනෙන් දින දියුණු වේවා ..තෙරුවන් සරණයි ශලනි..ආදරෙයි හැමදාමත් ..💖💖

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 11 месяцев назад +44

    ශලනි බුද්දිමත් නැ කියලා කව්ද කියන්නෙ එයා හොද බුද්දියක් තියෙන කෙනෙක් නැත්නම් ඔය වයසට කලා ලෝකෙ නමක් දිනාගෙන ඔය විදිහට මිනිසුන්ගෙ ආදරෙ දිනගෙන ඉන්න බෑ මෝඅපි නම් ඔයට ආඩ්ජරෙඉ ශලනි❤❤❤❤❤❤❤ජය වේවා

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 11 месяцев назад +51

    ශලනි කියන කතාව ඇත්ත සිහින ගෙනෙන කුමාරියේ අපිත් ආසාවෙන් බැලුවා ඒත් දැන්නම් බලන්නේ නෑ ඒක මගේ කැමැත්ත ශලනිට ජීවිතේ සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා කැලුම් ඔබතුමාට හැමදාමත් මම කියනව වගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබෙන්න ඕන ශලනිටත් එසේමයි ගරැත්වය රැකගෙන වැඩ සටහන මෙහෙයවන ඔබතුමාට අනේක වාරයක් තුති
    බුදු සරණයි කැලුම් ඔබතුමාට මෙන්ම ශලනිටත්🙏🙏🙏🙏

  • @cuterose1179
    @cuterose1179 11 месяцев назад +21

    මම අසම කරන්න නිලියක් ඔයාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා පර්තනා කරමි ජේසුපිහිටයි ❤️❤️

  • @antonperera4066
    @antonperera4066 9 месяцев назад +3

    Your selection of artists and well balanced questions are the reasons of your show’s popularity. Keep it up Kalum. I really like your show.

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 11 месяцев назад +44

    ආකර්ශනීය ආදරණීය ඉතාමත්ම දක්ෂ නිළියක් ❤
    රුව වගේම කටහඬත් ලස්සනයි ❤❤
    නියමයි කැළුම් අයියා ❤❤
    ආදරෙයි ශලා අක්කි ❤

    • @veenusjewellers6960
      @veenusjewellers6960 11 месяцев назад +2

      sathuti duwe oya adainnathana gana . Adarei hamadama. ❤

  • @sadamali-m3l
    @sadamali-m3l 10 месяцев назад +4

    එදා සිරස කුමරිය බලද්දී තිබුණු ආදරෙ ආසාව තවමත් එහෙමම තියෙනවා මගේ හිතේ ආදරෙයි shalani මැණික ඉස්සරහට ඔය වගේම සතුටින් inna ලැබෙන්න ඕනෙ ❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 11 месяцев назад +14

    පතිනි, ඉසුරු භවන, වස්සානයේ ප්‍රේමයයි, අග්නි පියාපත්, කුයීන්, අක්ශි, සිහින ගෙනෙන කුමාරියේ, ස්පන්දන,මීනූ, කියාදෙන්න අදරේ තරම්, ගිරිදේවි, චලෝ, අඩෝ,ගග අද්දර තව කීයක්දෝ බැලුවා...ජයෙන් ජය 🥰❤️🥰

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 10 месяцев назад

      Poojasanaya

    • @nimalkachamodi3667
      @nimalkachamodi3667 10 месяцев назад

      සිහින පියාපත් අපි අපි වගේ සද සද වගේ

  • @keerthijayakody4374
    @keerthijayakody4374 11 месяцев назад +32

    සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේවා shalani දුවේ..තෙරුවන් සරණයි

  • @isurutharanga2006
    @isurutharanga2006 11 месяцев назад +45

    කවුරු මොනව කිව්වත් පුංචි තිරයේ ජනප්‍රියම ශලා

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 месяцев назад +13

    ලස්සනයි වැඩසටහන කැලුමි නලුවෙක්විදියට දකින්න ආසඅපි දැන් ජිවිත රගමඩලෙ ශලනි ඇත්තටම අමිමකෙනෙක් විදියට දකින්න ප්‍රර්ථනා කරනව බුදුසරණයි නිහතට ශලනිටයිදෙන්නට සතුටින් ජිවිය ගතකරන්න ලැබෙිවා 🌹🌹❤❤

  • @Nethara372
    @Nethara372 10 месяцев назад +13

    ඇත්තටම හොදම නිලියක්. අනිත් අය වගේ දෙකයිපනහෙ චරිත කරන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නේ නෑ ❤❤❤

  • @mihingamage4810
    @mihingamage4810 11 месяцев назад +37

    මට මතක් වුනේ , හිතුනෙ, කාංචනා මෙන්ඩිස් වගේ දවසක ශලනිත් යයිද කියලා. හරිම කැමතිම රංගන ශිල්පිනියක්. ඒ කෙලින් කතා හිතට දැනෙනවා. ඔබතුමන්ට තුති! ❤❤

    • @hirmaliesamarasinghe1629
      @hirmaliesamarasinghe1629 11 месяцев назад +1

      Nice programme

    • @rankangara1974
      @rankangara1974 11 месяцев назад +1

      එයාගෙ කටහඬත් කාංචනාගෙ වගේමයි නේද

  • @hikkkies
    @hikkkies 11 месяцев назад +13

    ගොඩාක් ම යාලුවො තමයි අපිව විනාශ කරන්නෙ ඉස්සෙල්ලාම.... 😊😊😊😊 ඒකෙ අහන්න දෙයක් නෑ!!! විශේෂයෙන් මේ දූපතේ උපන් බොහෝම යක් ගෙම්බො

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 месяцев назад +1

    ශලනි තාරකා කියන්නෙ මන් පොඩ්කාලෙ ඉදන්ම ගොඩක්ම ආදරේ කරපු චරිතයක් .ශලනි අක්ක රගපාපු ගොඩක් teledramas ,,films බලපු කෙනෙක් එයා හැම චරිතයකටම උපරිම සාදාරනයක් කරපු කෙනෙක් ❤️ මොන කටකතා ආවත් ඒවට බය නැතුව මුහුනදීපු කෙනෙක් හරිම නිහතමානී කෙනෙක් කියල හිතෙනව ❤️ ශලා අක්කව තාම ඇස්දෙකෙන් දැකලනම් නෑ ඒත් දකින්න ආස කෙනෙක් 😊 ශලා අක්කගෙ wedding life එක සාර්තකව පවත්වා ගෙන හැමදාම දෙන්න එක්ක හොදින් සතුට්න් ආදරෙන් ඉන්න කියල මන් wish කරනව good luck අක්කෙ අලුත් dramas,Films වලින් දකින්න ආසයි ❤️
    කැලුම් අයියෙ ඔයාටත් tnks ශලා අක්කව මෙ program එකට ගෙනාවට ඔයාටත් මන් wish කරනව ඉස්සරහටම යන්න කියල good luck අයියෙ❤️

  • @maheshihettiarchchi7622
    @maheshihettiarchchi7622 11 месяцев назад +63

    මොන කතා තිබ්බත් හරි ආදරේ .කරන නිලියක් ❤ශලනි තාරකා

    • @sumisumi6512
      @sumisumi6512 11 месяцев назад

      Katada??? 😂😂😂😂

  • @nillneil4608
    @nillneil4608 11 месяцев назад +9

    ශලනි ඔයාගේ කෙලින් කතාවට මං හරිම කැමතියි ඔබ ඔබේ ෆැමිලි ලයිෆ් එක ගැන වැඩියෙන් හිතන්න දෙදෙනාගේ හිත් වල විශ්වාසය රැකගන්න........

  • @menikegm6525
    @menikegm6525 11 месяцев назад +4

    අද තමයි කාලය හොයාගත්තෙ වීඩියෝව බලන්න.
    අභියෝග එන තරමටම ශක්තිමත් වෙන්න.
    රිදී තිරයේද සම්මානනීය තාරකාවක් වෙන්න ඇයට සුබ පතමි.

  • @Kavi2002-ty5gz
    @Kavi2002-ty5gz 10 месяцев назад +2

    එක වචනයක්වත් මග නොහැර බැලුවා...ආදරෙයි ශලනි අක්කා❤❤❤good luck✨

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 10 месяцев назад +16

    ශලනිට ගොඩක්ම ආස නියම සිංහල කතා කරනවා බොරු පොශ් නෑ ❤❤❤

  • @nethmikaushika1769
    @nethmikaushika1769 11 месяцев назад +6

    ශලනි තාරකා කියන්නෙ මන් ආසම නිලියක් ❤ වීඩියෝ එක දැකපු ගමන් ඇවිත් වීඩියෝ එක අන්තිම වෙනකන්ම බැලුවා තප්පරයක්වත් ස්කිප් නොකර ❤️ අහම් ඉන්න ආසයි ඇය ජීවිතේ ජයගත් විදිහ..🌸❤️ ඇය හරිම ලස්සනයි.. ප්‍රියමනාපව පැහැදිලිව වචන කතා කරනව.. දවසක් ඇත්තටම ඇස් දෙකට ඇයව දකින්න ආසයි.. 🌸❤️ ඔබේ සියලු වැඩ කටයුතු සාර්තක වෙලා සතුටිම් ඉන්න ලැබේවා 🙏💐❤️ කැලුම් මහත්මටද ස්තූති ඇයව ගෙන් වූවාට ❤️

  • @SajeeviRathnayake
    @SajeeviRathnayake 10 месяцев назад +5

    ශලනි ඔයා හරිම වසනවන්තයි.ඔයා රන්ගනයට ආව මුල් වදි සිටම මම හරිම ආදරේ කරපු චරිතයක්. ඔයාගේ ටේලනට්ටි ට්ව් වැඩසටහන් බලන්නේ හරිම ආසවෙන්. ඔයාට හොද අනාගතයක් තියනවා .ඔයාට සුබම සුබ අනාගතයක් වේවා ශලනි ආදරේ හැමදටම❤

  • @ruwankumara3218
    @ruwankumara3218 11 месяцев назад +9

    ගොඩක් ස්තුතියි ශලනි ගෙන්වුවාට..කියාදෙන්න ආදරෙ තරම් වගෙම සිහින ගෙනෙන කුමාරියේ ඩ්‍රාමා වලින් අයින් උනු එකමයි හොඳ ..තේරුමක් නැති ව ඔහෙ කොටස් දිග්ගස්සලා ඒවා ඒපාම කෙරෙව්වා...රටේ ඉන්න අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක් ඔබ...ගැමි චරිතය කින් ආයෙත් දකින්න ආසයි ❤❤❤❤❤

  • @samanmalie
    @samanmalie 10 месяцев назад +3

    මම ත් ශලනී ට පොඩි කාලේ ඉදලා ම ආදරේයි ,..ඔයා ට ආදරේ නිසා තමයි මේ වැඩ සටහන උනත් නිදා ගන්නේ නැ තිව බැ ලුවා..ඉතින් සුබ පතනවා ශලනී ...තේරුවන් සරනයි ,යහපතක් විවහ ජිවිතය ක් උදා වේවා ..ආදරේයි ❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 10 месяцев назад +5

    Shalani godak ලස්සනයි ,ආදරණීය චරිතයක් .ඔබ ලස්සනට හැමදාමත් වගේම අදත් ඉදිරිපත් කරා .❤

  • @chethanasewwandi9627
    @chethanasewwandi9627 11 месяцев назад +19

    පැය ගණන් තියෙන වෙන වීඩියෝස් බලන්න හරිම කම්මැලියි ..ඒත් ශලනි ඉන්න නිසාම ආසාවෙන් බැලුවා...බුදු සරණයි ශලා...ආදරෙයි ගොඩක් ❤❤❤ මං ආසම නිළිය...❤❤❤

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 10 месяцев назад +2

    අඩියෙන් අඩිය හරි ලස්සනට තමන්ගේ අනන්‍යතාවය හදාගෙන අද ඉන්න තැන ගැන හරිම සතුටුයි ශලා❤❤ මිනිස්සු ගහපු ගල් එකතු කරලා ලස්සනට ජීවන මන්දිරය හදාගත්තා මුල ඉදලම සුභ පැතුවා අදත් කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා❤❤ ආදරෙයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 11 месяцев назад +5

    නිහතමානී රංගන ශිල්පිනියk.දායක වු හැම චරිතයක් ම සාර්ථක නිරූපණයk ඉදිරිපත් keruva .ඔබ දේපළ ta ස්තුති .

  • @lalithrohana6442
    @lalithrohana6442 10 месяцев назад +7

    පැයක්ශ නොදැනීම ගතවුණා ශලනි ඔබ දක්ෂ කලාකාරිනියක් ඒ වගේම කැලුම් අය්යාත් දක්ෂ නිවේදකයෙක් වගේම නිහතමානී කලා කරුවෙක්.. ශලනිගේ යුගදිවිය වාසනාවන්ත වේවා කියා පතමි ❤️❤️ස්තුතියි

  • @C424c424
    @C424c424 11 месяцев назад +45

    දකින දකින චැට් program වලට නොයන එකම නිළියද කොහෙද ..සමහර නිළියො ඉන්නව දවස් හතේම tv channels වලින් දකින්න පුලුවන් හැබැයි ශලා එහෙම කෙනෙක් නෙමෙයි ඒ නිසාම තමයි අපිට කැළුම් අය්යෙ channel එකෙන් ශලාව දකින්න අවුරුදු දෙකක්ම බලා ඉන්න සිද්ද උනේ...ඔන්න ඒ ආශාවත් ඉශ්ඨ උනා බොහොම ස්තුතියි කැළුම් අය්යෙ වෙලාව ගියා දැනුනෙම නෑ...බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏

  • @slcutedogs3824
    @slcutedogs3824 10 месяцев назад +2

    සුබ අනාගතයක් ෂලා.. ඔයාව මං දැකලා තියෙනවා . සරළයි. තනියම ඇඳුම් ගන්න එහෙම එනවා. හිත හයිය කෙල්ලෙක්.. ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 11 месяцев назад +7

    ශලනී අක්කි ට මම හැමදාමත් ආදරෙයි❤❤❤❤කතා බහක් හරිම පැහැදිලියි❤❤❤රංගන වෘත්තීයේ දී නිර්මාණ වලට වුන කැපවීම නිසාමයි සම්මාන වලින් ඇගයුම් ලැබුවේ ඒ කැපවීමට❤❤ අනවශ්‍ය හුරතල් කිරීම් නැති සුන්දර හදවතක් ❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 11 месяцев назад +11

    ඔයා කිව හැම වචනයක්ම අැත්ත , අපටත් ගන්න ගොඩ දෙවල් තියෙනවා!!! ඔයාට කවුරැ මොනවා කිවත් ඔයාගෙ ගමන ලස්සනට සර්ථකව උනා❤ දිනෙන් දින දියුනු වෙිිවා අාදරෙයි හැමදම ශලා මැණික ❤ ඔයා අති දක්ෂම දක්ෂ කෙනෙක්❤ බුදුසරණයි❤❤

  • @W.HMangalika
    @W.HMangalika 11 месяцев назад +45

    කලාව හෝ මොන දෙයකින්වත් හෑල්ලු නොවී ලාබ නොවී ඉන්න එක තමා විශේෂයෙන් ගැහැණු ළමයෙක් සතුව තිබිය යුතුම දේ.......
    ශලනි ඇත්තෙන්ම එහෙම කෙනෙක් කියලා අපි නොයෙක් තැන්වලින් හේතු සහිතව ඔප්පු වෙලා තියෙනවා

  • @saro832
    @saro832 10 месяцев назад +2

    She sounds an honouable professional.
    She is very pretty too. I wish her every success in life.

  • @anooshaa5622
    @anooshaa5622 11 месяцев назад +21

    මම කැමතිම චරිතයක් ශලනි සියළු සිතුම් පැතුම් ඉටුවෙවා කියා හදවතින්ම සුභ පතනවා

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 месяцев назад +2

    අනේ හරිම ලස්සනයි නංගියො ඔයා අදත්.
    ඔයාට මිනිස්සු මඩ ගහපු වෙලාවෙ. මම ඔයාගෙ පැත්තෙ හිට ගත්ත කෙනෙක්.ඔයාව දිරි ගන්වන්න මේ වගේ කෙටි පණිවිඩ ලිව්වා.
    තමන් නිර්දෝෂී නිසා ඔයා ජීවිතේ ඡය ගත්තා .
    ඒකම ඇති කථා හදපු මිනිස්සුන්ට.
    කැලුම් මහත්තය ඔයාට ගොඩක් ස්තූතියි ඇයව ගෙනාවට .
    වැදගත් කථා බහක්.
    ආසම කෙනෙක් ඇය.
    දෙන්නටම බුදු සරණයි.
    දිලිනි ජර්මනියෙන්. ❤❤

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 11 месяцев назад +24

    අනේ එනකල් බලන් හිටපු කෙනෙක් .ආදරෙයි ශලා..රෝස මල 😘😘😘

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 10 месяцев назад +4

    ලස්සන program එකක් කාලෙකින් ශලුනි ජීවිතේ ට face කරන විදියට තමා මම කැමති. ❤❤

  • @C424c424
    @C424c424 11 месяцев назад +51

    අපිටත් හිතුණ ඇයි ශලනි තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ මේ පොඩි චරිතයක් රගපාන්නෙ කියල අපිටත් හිතුණා ඉදිරියට ඒ චරිතය ගොඩක් වෙනස්වෙයි කියල 😊😊😊😊

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 11 месяцев назад +5

    ආදරණීය චරිතයක් .ගෞරවනීය ප්‍රතිපත්ති වලට ආදරෙයි.සුභ විවාහ දිවියකට ආසිරි .ජේසු පිහිටයී .

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 11 месяцев назад +17

    හරිම දක්ෂ නිළියක්.ඇත්තටම තරුණ ළමයෙකුට ආදර්ශවත් දියණියක්.අභියෝග ජයගන්න දිරිය කාන්තාවක්.
    මඩ ගහන අයට නං ඉතින් හැරුණත් ඕන දෙයක් කියන්න පුළුවන් නේ.
    මඩ වලට උඩින් නෙළුම පිපෙන්න වගේ හැමදාම පිපිලා ඉන්න.ගොඩක් ආදරෙයි ශලනි නංගී.❤

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 11 месяцев назад +5

    ගිරි දේවි හි රංගනය ඉතාමත් තාත්විකයි. ශාන්ති දිසානායක මහත්මියගේ බොහෝ නිර්මාණයන්ට වස්තු බීජය වනුයේ ඉතාමත් සංවේදී මානුශීය හැගීම් සහ සමාජ ඝට්ටනයන්. ඒ වගේම ගග අද්දර ත් කාලෙකට කලින් කැමැත්තෙන් නරඹපු නිර්මානයක්. තවත් එවැනි සොදුරු, අරුත්බර නිර්මානයන්ට දායක වන්නට ඔබට ලැබේවායි මම සුබ ප්‍රර්ථනා කරමි🙏 සර් ඔයාටත් මගෙන් සුබ පැතුම් 💐💐💐💐

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw 11 месяцев назад +33

    ඹබ සහභාගි වන වැඩ සටහන් බලන්න ආසාවෙන් ඉන්නෙ හරිම සතුටුයි ආදරේයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @NadeeNaeeka
    @NadeeNaeeka 10 месяцев назад +5

    කැලුම් අයියා මම දැකපු ලස්සනම වෙඩින් එක තමා ශලනිගේ වෙඩින් එක දවසේ වැඩ කරන්නැතුව ඔයාලා දාන වීඩියෝස් එකක් නෑර බැලුවා ඒ තරමට ආසයි බලන්න tiktok facebook youtube අලුතෙන් දාලා තියෙන වීඩියෝ කියලා ඒදවස්වල තනිකරම පිස්සුවක් අනේ හරිම ලස්සනයි ඔයාගේ වෙඩින් එක මගේ ජිවිතේ දැකපු ලස්සන වෙඩින් එක ඔයාගේ ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹හැමදාම සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹

  • @sanjanas3989
    @sanjanas3989 11 месяцев назад +6

    ඇත්තටම හැරීම පැහැදිලි katha bahak අවසාන wanakan balapu video ekak ..ඇත්තටම adrai salani manika ...කැළුම් පුතේ ගොඩක් isthuti me rosa mala සමග kala video ekata..නිදුක් නිරෝගී girgaus..labawai parthana karanava adarai dannata ma අනිවාර්යයෙන්ම salagege uaga දිවියට සියලු daviyange පිහිට asirwada ලැබේවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 11 месяцев назад +12

    ඔයා හරිම දක්ෂ යි දුවේ. ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ❤

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 11 месяцев назад +10

    කැලුම් ඔබට බොහෝම බොහෝම ස්තුතියි මේ අගනා අවස්ථාව ලබාදුන්නට.සලනි කියන්නෙ රටේ කොටසක්.ඇය මොනතරම් වටිනා චරිතයක්ද.ඇය නොකිලිටිව තමන්ගෙ තත්වය රැකගන පිරිසිදුව සිටි ඒවගෙිම අදටත් එසේම චඑිතයක්.අැයගේ කව ජීවිතය සර්වප්පුකාරයෙන්ම සාර්ථක වේවා.ජේසු සමිඳුගේ ආෂිර්වාදය ගරබේවා.තව දිගුකලක් පුංචිතිරවෙ බැබලේවා.❤❤❤❤❤❤

  • @anthonysumedha9290
    @anthonysumedha9290 11 месяцев назад +2

    හරිම ආදරේ කෙනෙක් ශලනි සුබ පතනවා විවාහ ජිවිතේ සාර්ථක වෙන්න කියලා බුදුසරණයි 😊

  • @nirmaligeethangani9840
    @nirmaligeethangani9840 10 месяцев назад +4

    චුට්ටක්වත් Skip නොකර බලපු video එකක්.well done shalini akke❤❤

  • @anthonysumedha9290
    @anthonysumedha9290 11 месяцев назад +1

    ඒ වගේම කැලුම් ආදරණිය නිවේදක සුබ පතනවා ඔයාටත් බුදුසරණයි 😊

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 11 месяцев назад +51

    හේමාලුයි ශලායි දාලා ෆිල්ම් එකක් කරන්න කෙනෙක් නැති හැටි ඇත්තට. කොච්චර ලස්සන කපල් එකක්ද....☹️☹️☹️☹️

    • @11uthika
      @11uthika 10 месяцев назад +2

      හේමාල් ට ගැලපෙන්නේ පූජා උමාශංකර්වයි!
      මට නම් හරි ආසයි දර්ශන් තවරාජ් එක්ක පූජා ගෙ රංගනයක චිත්‍රපටයක් බලන්න ..

    • @සංදීපනීමෙඩේරිගම
      @සංදීපනීමෙඩේරිගම 10 месяцев назад +7

      @@11uthika පූජට වඩා ශලනි ලස්සනයි . මං නම් ආසම ශලයි හේමාලුයි එකට ඇක්ට් කරනවා බලන්න. ඒ දෙන්නා තමයි රිදී තිරයේ ලස්සනම කපල් එක.

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 месяцев назад

      ​@@සංදීපනීමෙඩේරිගමපිස්සුද බං 😂😂😂පූජට සම කරන්න බෑ ශලනිව.පූජා සිය ගුණයකින් ලස්සනයි ශලනිටත් වඩා.

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 месяцев назад

      ​@@සංදීපනීමෙඩේරිගමපිස්සුද බං 😂😂😂පූජට සම කරන්න බෑ ශලනිව.පූජා සිය ගුණයකින් ලස්සනයි ශලනිටත් වඩා.

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 месяцев назад

      ​@@සංදීපනීමෙඩේරිගමපිස්සුද බං 😂😂😂පූජට සම කරන්න බෑ ශලනිව.පූජා සිය ගුණයකින් ලස්සනයි ශලනිටත් වඩා.

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 11 месяцев назад +12

    දක්ෂයි, ලස්සනයි, හැඩයි,
    මොන කතා කිඋවත් ඇත්ත ඒකය්.

  • @kalaninethmini9740
    @kalaninethmini9740 10 месяцев назад +3

    I really like the way how she let the conversation to flow & she is a brand to us jst like 'Priyanka chopra' who has proven the world the concept of facing obstacles in our life.Wish u all best!

  • @udarisaubhagya6418
    @udarisaubhagya6418 11 месяцев назад +7

    හරිම ලස්සනයි ,හරිම ලස්සනට කතා කරනවා 🥺 අහන් ඉන්න ආසයි😍♥️

  • @ameeshawasanthi-em7vk
    @ameeshawasanthi-em7vk 11 месяцев назад +25

    හැම බාධක යක් ම ජය අරන් ඕන කෙනෙක් ට ඕන දෙයක් කියන්න ඇරල තමුන් ගෙ ගමන සතුටින් යන්න ❤ ආදරෙ හුගාක් දක්ශ නිලියක් ...

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 11 месяцев назад +6

    ඔයාගේ ගිරි දේවී මම බැලුවා. ලස්සනයි. ඔයත් හරීම ලස්සන වාසනාවන්ත බිරිදක්. වාසනාවන්ත අනාගතයක් වේවා ජේසු පිහිටයි ශලනි. ❤
    ඔබටත් කැලුමි ඉතාමත්ම වසනාවන්ත හෙට දිනයකට දේවාශිර්වාද ලැබේවා 🙏🏻🙏🏻🌷🌷🌷

    • @sonyabanda6543
      @sonyabanda6543 10 месяцев назад

      බැන්ද මල්ලි තමා කරුමක්කාර.. හැමෝම කාපු බනිසක් තමා ඌට ලැබුනේ 🤭

  • @samanmalibasnayaka6456
    @samanmalibasnayaka6456 11 месяцев назад +6

    ඇතටම හොදයි ... හිතුවටත් වඩා ... ඉදිරියත් තව තවත් සර්තක වේවා .. තෙරුවන් සරණයි ❤

  • @ahinsapc1855
    @ahinsapc1855 10 месяцев назад +2

    thanks godakkalayak balan hitiya shalani nangi gana balanna ada hari sathutui nangi oyata mama suba pathanawa

  • @wmskgodigamuwe1116
    @wmskgodigamuwe1116 10 месяцев назад +3

    Well done Shalini ❤ ❤ for yourself ❤ your thoughts are very well communicated to the public. හැම ගැහැනියෙක්ටම ඔබට වගේ දීරිය තියෙන්න ඕනෙ 👍 හොදම කතාව ' අපිට යහලුවො නෑ '.

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 10 месяцев назад +1

    අපේ ආදරනීය ගිරිදේවි..නිහත මානී..චරිතයක් ❤ආදරෙයි,,ශලා,,❤