Chill Pill with Dr. Pramitha | කාවිංග සහ සනායා | ''ඇහැරිලා බලද්දී තට්ටයෙක් කාමරේ''

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 493

  • @dilki8345
    @dilki8345 3 года назад +307

    ගොඩක් ලස්සන වැඩසටහනක් ගොඩක් ආසාවේන් බැලුවා

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +26

      බොහොම ස්තූතියි 💐

    • @jeewanigunawardana888
      @jeewanigunawardana888 3 года назад +10

      @@PramithaMahanama අහම්බෙන් video eka දැක්කෙ මම ගොඩක් ආස කරන චරිතයක් කාවිංග කියන්නේ,හරිම නිහතමානී චරිතයක්,ගොඩක් ආසාවෙන් විඩියෝ එක දෙපාරක් බැලුවා,සනායා & කාවිංග lovey dovey couple එකක්, ඒ වගේම doctor ඔයා ගොඩක් හොදට වැඩසටහන කරනවා,මම විඩියෝ ඔක්කොම බැලුවා,you present as a qualified presenter, & love the way you talk & present,all the best doctor😍❤❤👍

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +4

      @@jeewanigunawardana888 බොහොම ස්තූතියි කාරුණික වචන වලට සහ දිරිගැන්වීමට 💐😊

    • @induranga1337
      @induranga1337 3 года назад

      Subscribe kranna

    • @revocsidceylon1598
      @revocsidceylon1598 3 года назад +1

      @@jeewanigunawardana888 K k

  • @maleesharayni5032
    @maleesharayni5032 5 месяцев назад +21

    රූප දෙක නම් මාර ම ලස්සනයි ....අදහස් නම් මාර පරස්පරයි ..

  • @socelasocela1697
    @socelasocela1697 10 месяцев назад +8

    මම අදයි දන්නේ කාවින්ද මහතා බැදල කියල ඔය දෙන්නට සුභ අනාගතයක් බුදුසරණයී හැමදාම සතුටින්ම ඉන්න ලෑබේවා ආදරෙයී හැමදාම ❤❤❤❤❤❤❤❤❤

  • @iwushibandara9066
    @iwushibandara9066 3 года назад +26

    සනායා හරිම ඩීසන්ට් ලස්සන නැචුරල් ගර්ල් කෙනෙක්.ආස හිතුනා එයා කතා කරන විදියට

  • @hashanhashan7677
    @hashanhashan7677 5 месяцев назад +18

    මේ දෙන්නා කාතා කරද්දී ගැලපෙන්නෑ වගේ දැනෙනවා ඒකම වෙන්න ඇති වෙන් වෙන්න ඇති❤❤

    • @chatuperera1506
      @chatuperera1506 4 месяца назад

      කාවින්ග ආදරනීය කෙනෙක් .

  • @DileemaHarshani-hn2di
    @DileemaHarshani-hn2di 5 месяцев назад +6

    ෂනායා කතා කරන විදියෙන් ගොඩක් තේරෙනවා එයා කාවින්ග එක්ක ගොඩක් ලොකු කැමැත්තකින් නෙමෙයි ඉන්නේ කියලා.හැබැයි ඒ වගේම කාවිංග සෙල්ලක්කාරයෙක් උනාට.shanaya ගොඩක් ආදරේ කරනවා ගරු කරනවා කියන එක පේනවා.

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +38

    ආසම කෙනා තමා කාවින්ග.මල්ලි,,,දැන් නාට්ටිවල දකින්නවත් නැහැ,,,සනායා වෛද්‍යවරියක් වුනාට හරිම නිහතමානි දෙන්නාම ලස්සනයි❤❤👍

  • @malijayaraj7130
    @malijayaraj7130 8 месяцев назад +6

    කාවිංග හරිම විනෝද චරිතයක් හිත හොද කොල්ලක් කිව්වොත් මම හරි හරිම සංවේදි චරිතයක් හරිම ආදරෙයි කාවිංගට එයාට තියෙන්නෙ අමුතුම ගති. ඒ උනාට wife ඇත්ත කියනවා තෙරැවන් සරණයි ඔබ දෙපලට හරිම හොද වැඩ සටහනක්❤

  • @sumuperera6195
    @sumuperera6195 3 года назад +26

    කාවිංග අයියා මාරම නිහතමානී කෙනෙක් ..සරලයි ❤️

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 5 месяцев назад +19

    මේ දෙන්නාගෙ නොගැලපීම් ගොඩක් පේනවා

  • @NNC57
    @NNC57 3 года назад +72

    ශනායගේ කටහඩ ලස්සනයි..🤩🤩🤩

  • @r.pisuru3982
    @r.pisuru3982 3 года назад +83

    28:30 අපේ තාත්තාත් ඕකම කියනො......💓💓
    අද program එක ඉවර වෙනො දන්නෑ සුපිරි 😂😍😍😍💓

  • @nuwancshroff4444
    @nuwancshroff4444 3 года назад +95

    හැමදාම උදේ හවස දකින doctor කෙනෙක් විදිහට Dr shanaya තරම් ලස්සන fashion කරන doctor කෙනෙක් මම නම් වෙන දැකලා නෑ..ඒ තරම් ලස්සනට අදිනවා පලදිනවා...♥️😘🥰

    • @madusanju5721
      @madusanju5721 5 месяцев назад +2

      Adenna dan divorce neda ane pau

    • @nuwancshroff4444
      @nuwancshroff4444 5 месяцев назад

      @@mithunijayawardhana4757 5"3 විතර වගේ ඇති

    • @nuwancshroff4444
      @nuwancshroff4444 5 месяцев назад

      @@madusanju5721 ඔව්ලු නේද

    • @saraweerasigha6539
      @saraweerasigha6539 5 месяцев назад +1

      Hmm meyage ammath harima hodai..meyage thathtagen behethuth aran thiyenawa..mn merenna tharam una hadila....

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 3 года назад +26

    කාවිංගගේ පිලිවෙල ගැන ඇහුවම Teddy Tamil movie එකේ ශිවා වගේමයි 😍 thank for this Dr.pramitha😍

  • @chandrikagamage901
    @chandrikagamage901 3 года назад +65

    ගොඩාක් ලස්සනයි පුතා කාවිංග .ඔයාලා දෙන්නටම සුබ පතනවා .හැමදාම සතුටින් සමාදානයෙන් ඉන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා කාවිංග පුතා ඔබ දෙදෙනාටම ❤❤❤

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi3549 3 года назад +10

    Ape ammat kavinga aiyata harima krmathie..eya අව්‍යාජයි handa..sathutinma inna hemadama denna. adaraneeya anagathayakata wish karanawan

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 4 месяца назад +1

    සනායා රජ කුමාරියක් වගේ.
    දුකයි ඔයගොල්ලන්ගෙ තරුණ ජිවිත .
    දෙන්නාටම සුභ පතනවා ⁣.
    බුදු සරණයි .

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +86

    විවාහයක දෙන්නෙක් කවදාවත් ගැලපෙන්නෙ නෑ.. ගලපගෙන යන එක තමා විවාහය !

  • @chalanimax1891
    @chalanimax1891 3 года назад +154

    කවින්ද හරිම වසනාතයි මෙි වගේ බිරිදක් ලබන්න බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ඔය වගේ හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න

  • @gallageudeshika863
    @gallageudeshika863 3 года назад +18

    ඉවරවෙනකම් කම්මැලි නොවි බැලුවා.doctor sanaya hari viurthai..nice couple ❤

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +1

      බොහොම ස්තූතියි 💐👍

  • @nadeenishama1578
    @nadeenishama1578 3 года назад +12

    අනේ සනායා හරිම ලස්සනයි මාරම ආසයි කතා කරන විදිහට

  • @himasharupasingha5924
    @himasharupasingha5924 3 года назад +101

    සනායා හරිම ලස්සනයි ...

    • @chamodaweerasekara4453
      @chamodaweerasekara4453 3 года назад +3

      Me doctor ape hospital eke meya harima hodaii.wagem oya wagem ලස්සනයි

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 года назад +11

    Kavinga Malliyo Oya Harima Nihatamani Lassana Kanak A Wagama Lassana Nangiyak Oyata Labuna .....Oyala Dannata Lassana Anagatayak adarai Dannatama ....Taruwan saranai ...Parissaman Enna

  • @tyisen
    @tyisen 3 года назад +47

    කොලේ ලියපුව පේන්නෙ නෑනෙ.....
    ශෝක් program එක👌
    ශෝක් couple එක.....all the best 💐

  • @piumimadushika2675
    @piumimadushika2675 3 года назад +40

    බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 3 года назад +46

    ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න කාවිංග අයියා .congratulations Dr. Pramitha

  • @rajee-v4u
    @rajee-v4u 3 года назад +12

    සනායාට මන් හරී අසයි.lovely කපල්...ගොඩක් ආසවෙන් beluwa..

  • @dayanimalkanthi4652
    @dayanimalkanthi4652 3 года назад +6

    වැඩ සටහන හරිම.ලස්සනයි .තුන් දෙනාටම බුදු සරණයි සියලු .සිතුම් පැතුම් ඉටුවෙිවා .🙏🙏👍👍❤️❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි 💐☺️

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 3 года назад +18

    ප්‍රමිත නිව්ස් කියද්දි මන් කිව්වා ඩොක්ටර් ලුක් එකක් තියෙන්නෙ කියල.අදනෙ දන්නෙ ඩොක්ටර් කෙනෙක් කියලා .කාවිංගගේ අමුතු මනුස්සකමක් පේනවා.Good luck.❤️❤️❤️❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +3

      බොහොම ස්තූතියි Chamodi ☺️💕💐

  • @lalithasenavirathna9984
    @lalithasenavirathna9984 Год назад +1

    හරිම ආසාවෙන් බැලුව .ලස්සන කපල් එකක් කාවිංග හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි .

  • @nishhiru3308
    @nishhiru3308 3 года назад +28

    Shoi අනේ shanaya. ❤හරිම ලස්සනයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 года назад +24

    ගොඩක් ලස්සන වැඩසටහනක් බොරැ නැ ඇත්තම කිවිව සතුටින් ඉන්න කාවිංග ට වගේම ඔහුගෙ ලස්සන නෝනටත්හැමදාම ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +1

      බොහොම ස්තූතියි Sriyani 💐👍

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 3 года назад +30

    දෙන්නම ගොඩාක් ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න 😍

  • @sachinthasammani8710
    @sachinthasammani8710 3 года назад +36

    දෙන්නටම හරිම ආදරෙයි.. ❤️❤️❤️හරිම නිහතමානි... හැමෝටම තෙරුවණ් සරණයි..

  • @peraraperara639
    @peraraperara639 3 года назад +19

    හරිම කැමති දරුවෝ තෙරුවන් සරණයි පුතේ ඔයාලා ට

  • @sachinbuddika1405
    @sachinbuddika1405 3 года назад +16

    ලස්සන cuple එකක්..හරිම සරළයි.ආදරෙයි දෙන්නාටම❤️❤️❤️❤️ .

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 3 года назад +14

    Shoi අනේ හරිම වාසනාවන්ත දෙන්නෙක් කාවිංග හරිම ආදරෙයි

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 года назад +40

    Kavinga loves his wife with his whole heart..she is his life..She can destroy him in few seconds if she walks out..Beautiful matching couple may god bless them 💖

    • @bottom0043
      @bottom0043 3 года назад +4

      Very true...she is an absolute intelligent women plus the beauty 😇. And he is a actor plus she does all house work.so she always has the upper hand with her given luck.

  • @dewnianjali4866
    @dewnianjali4866 3 года назад +7

    Eka kotasakwath maga arinne nathuwa balann thram ekata asa hithuna.....budusaranai hamotama

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ කාරුණික වචන වලට 💐😊

  • @chamikadilshani1739
    @chamikadilshani1739 3 года назад +12

    Ane sanaya akkige voice eka harima lassanai beautiful cupel ♥️

  • @HiruniJournalShorts
    @HiruniJournalShorts 3 года назад +7

    Kavinga harima ahinsakai doctorsla dennata wada.echcharai kiyanna thiyenne

  • @sajanishashi2594
    @sajanishashi2594 3 года назад +25

    හැමදාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න...❤️👫💐

  • @thamarathamara7618
    @thamarathamara7618 3 года назад +48

    මන් ගොඩක් ආසා කරන.දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාම ....

  • @gaguwasana9436
    @gaguwasana9436 3 года назад +21

    Fav couple ❤️ Dr sajana wanigasuriya and Dr Praveen gennako

  • @tharushaprageeth173
    @tharushaprageeth173 3 года назад +43

    මාර ලස්සනයි වැටසටහන ❤

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +1

      බොහොම ස්තූතියි 💐😊

  • @vindi1309
    @vindi1309 3 года назад +27

    ගොඩක් ලස්සන වැඩසටහනක් thank you dr. Pramitha ❤️😍❤️😍 good luck both of you kavinda ayya and dr.sanaya

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 3 года назад +73

    අපේ හිත් වලට chill එකක් ගෙනෙන ලස්සන වැඩසටහනක්..හරිම chill...program එක අ⁣පේ මූණට හිනාවක් ගේනවා...🤣🤣🤗🤗 කාවිංග අයියා සනායා අක්කි හරිම ආදරණීයයි..ස්තුතියි අපිව chill pill කරනවට...🤗🤗🤗🤪🤪🤪🤪

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +5

      බොහොම ස්තූතියි 💐😀💐

  • @H_u_g_g_y
    @H_u_g_g_y 3 года назад +12

    Sanaya akki is so gorgeous and so kind hearted. So as Naduni akki. Both are from the same university too. Proud of them akkis. ❤️❤️❤️ Best of luck

  • @nirmalajayanthi4872
    @nirmalajayanthi4872 3 года назад +3

    Kawinga malli sanaya hariiiìma hoda kenek as deka wage parissam kara ganna hamadama sathutinma inna bs

  • @frankina127
    @frankina127 3 года назад +56

    Doctor කෙනෙක් උනාට නිහතමානී චරිතයක් .. දෙන්නගේම බොරු මවාපෑමක් නෑ.. all the best.. 💜️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +5

      බොහොම ස්තූතියි Frankina 💐

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 года назад +166

    සුරනි ද මෙල් අක්කා වගේ 😍✌️

  • @mashimaduwanthi1029
    @mashimaduwanthi1029 3 года назад +10

    Lovly cople.....sanaya akki trm kavi aiyht mach wen kwrut nhh

  • @Dedunushakya6095
    @Dedunushakya6095 Год назад +2

    දෙන්නටම සුභ පතනවා ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤ඒ වගේම ප්‍රමිත අයියේ ඔයාටත් සුභ පතනවා ❤

  • @manikdaranagama4958
    @manikdaranagama4958 3 года назад +15

    Kavinga aiyath mn wage...matath hitnawa...mm manasika ledekda kiyala...ada program eka niyamai.....lassanai..sanaya akki...congratulations dennatama...

  • @lasithadilan940
    @lasithadilan940 3 года назад +60

    අද programe එක පට්ට සුපිරි. ගොඩක් ලස්සනයි 😉👍♥️💐
    හැමෝම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💐💐♥️♥️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +2

      බොහොම ස්තූතියි 💐😊

  • @nethujayasinghe4353
    @nethujayasinghe4353 3 года назад +19

    Sanaya akki lassnai

  • @himayadilantha4463
    @himayadilantha4463 3 года назад +8

    Akke Aiye Oyalage jivitheta Suba Pathanava. Hemadamath Adaren Sathutin Inna Dennama. Jesu Pihitai Dennatama. Aiye oyath wedasatahana hodata karanava.

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි 💐🙏

  • @kavindemalsha9762
    @kavindemalsha9762 3 года назад +4

    math asama kara charithaya kavinga ayia dennama harima lassanai

  • @sajithdissanayaka5621
    @sajithdissanayaka5621 3 года назад +30

    ආසම චරිත දෙකක්.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි දෙන්නටම.🥰🥰

  • @Yeilie002
    @Yeilie002 3 года назад +10

    දෙන්නම ගොඩක් ලස්සනයි ..සනායා අක්කි හුරතල්

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 года назад +48

    ඒ දෙන්නට දෙන්න තේරුම් අරන් තීන විදිහ හරි ශෝක්

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +3

      💯👍

    • @littlemermaid5921
      @littlemermaid5921 5 месяцев назад +1

      තේරුම් අරන් වැඩී වෙලා අන්න divorce වෙලා . කොහොමත් කාවිංග කියන්නෙ කිසිම වැදගත්කමක් නැති සල්ලාලයෙක්. මොනව උනත් අර ලස්සන කෙල්ල බේරුනා

  • @sanukianaya1004
    @sanukianaya1004 3 года назад +4

    Oya weda satahana karanawa harima lassanae

  • @thkavidu2682
    @thkavidu2682 3 года назад +15

    Lassanai budu saranai dennatama

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 года назад +20

    අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ආදරෙයි අක්කි ❤️❤️❤️

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 3 года назад +11

    Kavinga is so honest ❤

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 3 года назад +35

    දෙන්නටම ආදරෙයි ❤❤❤අක්කි ගොඩාක් ලස්සනයි ❤❤

  • @poornimasanjeewani917
    @poornimasanjeewani917 3 года назад +10

    Harima open..boru සෝබන nehe..lovely couple

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 года назад +23

    Niyamai aiye program aka.me wage Hoda program karanna shakthiya lebewa oyata.parissamata inna.bs aiye

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි ඔබේ කාරුණික වචන වලට 💐

  • @netmisansala4821
    @netmisansala4821 2 года назад +4

    ගොඩාක් ලස්සන වැඩසටහනක් හරිම ආසාවෙන් බලන්නෙ 🌺🌺🌺🌹🌹

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 года назад +14

    දෙන්නාම ගොඩක් ලස්සනයි ❤️🥰

  • @nikeshalaa6378
    @nikeshalaa6378 3 года назад +43

    ඉසුරු & තරින්දි ගේන්න ඊලග program එකට 🥰

  • @NilakshiPrasadini
    @NilakshiPrasadini Год назад +1

    කාවිංග අයියාට අපි හරි කැමතියි එයා ලස්සනයි

  • @ireshamadushani7926
    @ireshamadushani7926 3 года назад +10

    Aiyai akki godak terum aran jiwat wena dennek..attatama satutui me 2na gana..hamadama satutin hodin jiwat wenna..budu saranai 👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹🌹😘😘😘😘

  • @lifewithsaku9427
    @lifewithsaku9427 3 года назад +29

    Doctor please do check if Kavinga is still alive after the programme 🤪.He is so honest.Keep doing great content 😊✌️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад +3

      Haha 😅 Thank you for the encouragement 💐

  • @prabuddikachathu164
    @prabuddikachathu164 Год назад +2

    ආසම නිවෙදකයෙක් කාවිංග අයියා 😊

  • @visalnishakya4840
    @visalnishakya4840 3 года назад +34

    Here is for cute prami need more programs frequently❤️

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 месяцев назад +1

    අනේ මේ කොල්ලා අප්පච්චි ට හරිම ආදරෙයි උඹළු වහදිනිනේ නම්

  • @nethmikawshalya3977
    @nethmikawshalya3977 3 года назад +9

    best cpl akka and ayya woow nice

  • @udeshaweerasekera5594
    @udeshaweerasekera5594 3 года назад +2

    Sanaya akki ape schoole man e kaale idan eyata kemathi eya lassanai hondai

  • @awankashameli2733
    @awankashameli2733 3 года назад +7

    අනේ සෝයි හිනා යනවා දෙන්නගේ වැඩ වලට ♥️♥️♥️

  • @renurenu7994
    @renurenu7994 3 года назад +11

    ගොඩක් ලස්සනයි දෙන්නාම ආදරෙයි

  • @judefernando906
    @judefernando906 Год назад +1

    Thank you.. mama godak adarya karana Dennek ..... God bless you all

  • @damiprasa5290
    @damiprasa5290 3 года назад +5

    Harima adaraniya adarawantha uwalak. Kavinga ubanam aththatama wasanawanthai bro.....
    ❤️☸️🕉🙏

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 года назад +5

    Lassana program ekak ... docter ge ahukm dima watinwa ena kenata ktha krnna nidahasa denwa ... good luck aiya ❤😍

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි Anupama 💐😊

  • @jeevscreations7900
    @jeevscreations7900 2 года назад +8

    Definitely YES ..
    If the toilet, & the kitchen are neat , clean and tidy that's a great home...

  • @shaara4408
    @shaara4408 3 года назад +31

    මේ අක්කා ටිකක් අයියට ආදරෙන් ඉන්න. 🤗 ඒක කතාවෙන් නන් පේන්න නෑ ❤️

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 года назад +3

      Ane kavinga ahinsakai adarei

    • @SANJUTVUAE
      @SANJUTVUAE Год назад +6

      14:45 , කාවින්ග සනායට ආදරේ තරම් , සනායගේ හිතේ එහෙම ආදරයක් නෑ කියලා හිතුනේ මේක බැලුවාම, කාවින්ග අයියා ගැන සැකෙන් ඉන්නවා වගේ හිතුණේ මට විතරද? 😢

    • @SANJUTVUAE
      @SANJUTVUAE Год назад

      @@cattitude. danne na 🙄

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 3 года назад +26

    මාත් ආස sanaya අක්කි ශිහාන් අයියට තමයි

  • @sanukianaya1004
    @sanukianaya1004 3 года назад +3

    Oya dennatama suba pathanawa.oyala harima lassanae.bs

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 5 месяцев назад +3

    ජීවිතේ ගන්න හොදම තීරණත් වැරදි ඒවා වෙන්න පුලුවං මේක බැලුවෙ කාවිංග ගෙ වීඩියෝ ක්ලිප් එකක් වයිරල් යනව දැක්කට පස්සෙ 😔

  • @KamnrKamnr
    @KamnrKamnr 3 месяца назад

    හැමදාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න❤🎉😊😮

  • @nethu6626
    @nethu6626 3 года назад +4

    Hrima shok...dr.pramitha hrima lassanata wadasatahana krnw......😊Meanwhile eke girlsla thundenage ek dnne kwdd......

  • @amandinavodya7371
    @amandinavodya7371 3 года назад +16

    Love this ❤️ Doctor & Journalist ❤️ Good Luck Pramuditha aiya ❤ Japura guyz 😎

  • @hellosrilanka8509
    @hellosrilanka8509 3 года назад +7

    Dennama lassanai so sweet bs

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 года назад +6

    Isuru aiyawai tharindi akkiwai genwannako dr. Please

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 3 года назад +14

    Anee නදුනි&දිනූශ කෆල් එකත් දෙන්නකෝ අපිට චිල්පිල් එකේ❤️‍🔥

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 года назад +5

    Habai kavinga mali athatama piliwela mage jeewitheth oya vitdiyamai ammoatana hithanna baha

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +20

    Aneh my favorite couple 🥰
    Thank you Dr. Pramitha 💙

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 года назад +12

    Ane Pramitha aiye Lavan aiyai Geethma akkiwai dhenna ekata gennala program ekak karannako please good luck 👍

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 года назад +3

    ගොඩක් ලස්සනයි ..👍🌼පුබුදු චතුරංග & මාෂි ගෙන්නන්නකො❤😊

  • @sandunithilakarathna9791
    @sandunithilakarathna9791 3 года назад +18

    Lassana vikara nethi interview akak

    • @PramithaMahanama
      @PramithaMahanama  3 года назад

      බොහොම ස්තූතියි 💐👍