Kauru mona kivath oya thaththa kenek issar hari ආදරෙන් e gan kiva අද mathak kareth naa එය therum gai kavada hari ....ම oyav .monava unath malliye obe ජීවිතේට සාර්ථක vevaa
People think when a person is Friendly, they sleep with everyone. Love can be brotherly, sisterly but there are people who think otherwise. They think according to their understanding. According to what they are taught. But those very people's husband's brother's will rape or have extra marital affairs by telling lies to females. Do not worry. For Jesus also faced many accusations. Be strong, Be brave, ...n when U'r in a conflicting situation or feel low, turn to Jesus. He will never let you down.
Mata kiyana thiyenne Oyata godak amaru kale hodin wada kara gana Innawa nam ape thani wechcha hama loku energy eka enawa Ekak Thama hitha Gana bari widiyata mulu life ekama success wena hethuwa Oyata eka aniwaryen danena dawasak enawa eda adanne sathutu kadulu
අම්මා, තාත්තා මිය ගියාට පස්සේ නංගි කෙනෙක්ට අයියේක් ඉන්නවා කියන්නේ මහමෙරක් වගේ දෙයක්. අයියා වැරදි වැඩ කරන්න පුළුවන්.නොකරන්න පුළුවන්.ඒ මොනවා උනත් දවසක් හරි නංගිට හෙවනැල්ලක් උනේ ඒ අයියා. මම හිතනවා කවුරු මොනවා කිව්වත් සහෝදර බැදීම් නැති කරගන්න එපා. නංගි මීට වඩා හිතන්න ඕන. තමන්ගේ ස්වාමියා නෙමෙයි කවුරු කිව්වත් අයියාට ප්‍රස්නයක් උනාම ලගින් ඉන්න ඕන. පිරිමි 10 ක් හොයාගන්න පුළුවන්. නමුත් ලේ බැදිමකට මේ සහෝදරයා මුණගැහෙන්නේ එක වතාවයි. ලේ බැදිමකට කරන්න බැරි දෙයක් නැ.
ඒක ඇත්ත. ලේ බැඳීම් වෙනස් වෙන් නෑ. මිනිස්සු නම් මේ ලෝකේ ඕනෑ තරම් ඇති. ඒ වුනත් එක කුසේ උපන් සහෝදරයා ඒ සේරටම වඩා වටිනවා. කාවිංග අම්මා තාත්තා නැතිවුනාට පස්සෙ නංගිව බන්දලා දෙනකම් ආදරෙන් බලාගත් බව ඇහැට නොදැක්කත් අපි මාධ්‍යවලින් ඕනෑතරම් අසා තියෙනවා. කාවිංග හොඳ දරුවෙක් බව අපට තේරුම් ගන්න පුලුවන්. අයියා අසරණ වුන වෙලාවේ අයියගෙ හිතට හයියක් වන එක අයියව ආදරෙන් රැකබලා ගන්න එක නංගිගෙ යුතුකමක්
වනවා. 9
එහෙම කරන්න එපා නංගී ❤
@@සල්මල්eka eththa
පිරිමියෙක් හැම ගැහැණියක් ලගම අඩන්නෙ නෑ..හිතට දැනුන කෙනා ලග විතරමය් අඩන්නෙ..I felt It♥️
Yes... ❤️❤️
True
Mara dukai ekata❤
අනේ පලයන් යන්න මු බඩු කාරයෙක් බ්න්😂😂
අනිවා@@imeshaminohari9658
කොහේ හරි ඉන්න තැනකින් ඇවිත් අයියගෙ කකුල් දෙක අල්ලා වැදලාඅයියට ආඅදරෙයි කියල හාදුවක් දීපන් නංගියෙ කාවින්දගෙ කතාවට මගෙ පපුව පැලෙන්න වේදනාවක් ආව තෙරුවණ් සරණයි
කාව්ංග, මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා .ඔයාට වරදින්නෙ නැහැ ඩි.එස් .සේනානායක විද්‍යාලයේ දි මට හමුවුණු සොඳුරු චරිතයක්.ඉස්කෝලේ දි උදේ පාන්දර Radio club එකේ mic එක අතට අරන් ඔයා කතා කරද්දී ඒ දිහා බලන් බලන් හිටපු මට හිතුණා දවසක ඔයා චරිතයක් වෙයි කියලා .මොන ප්‍රශ්න ආවත් ඔයා ඔයාගේ ගමන යන බව ස්ථිර යි.***මම සනත් ඉලේපෙරුම සර්, d.s.
හොද බිරිදක් ලැබෙවා ආදරෙයි හැමදාටම
හොද බිරිදක් ලබෙවා බුදුසරනයි ඔයාට සතුටින් ඉන්න හැමදාම ❤❤❤
හිත හොද පුතෙක්. මේ වගේ. අයට. විශ්ව ය. උදව්. කරාවි ලංකාවේ. මිනිස් සුන්ට. හොඳ. අයට. තැන ක්. නෑ. ඒක. තමයි. කාවින්ග. ඇත්ත. මමත්. පුතාලා. ඉන්න. අම්මා. කෙනෙක් ❤❤❤
ඔය හෙද.අයියා කොනෙක් ඔයාට .කවදවත් වරදින්නෙනැ.මල්ලි .බුදු සරනයි ❤❤❤
මන් ආසම නලුවෙක්..කාවිංග අයියා කොපිචැට් කරද්දි ඉස්සර වගේම හිනාවෙලාම වැඩසටහන කරන්න..නැත්නම් බලාගෙන ඉන්න ඔයාට ආදරය කරන මිනිස්සුන්ට තේරෙනවා ඔයා ප්‍රශ්නෙක ඉන්නෙ කියලා.
කාවිංග, ඔයා අනියම් සම්බන්ධතාවය හරියටම නිර්වචනය කරා. ඔයා ඒක හරිම තැනින් අල්ලගෙන. හරිම තැනින් දැකලා. ඔයා කියුව විදියට වාසියටත් සම්බන්ධතා පවත්වන අය ඇති. ඒත් ආදරේ මුල් උනු සම්බන්ධතා වල තියෙන්නෙ ඔයා කියපු දේම විතරයි. ❤
😢ආදරෙයි පුතා මම මගේ දරුවන්ට වගෙම රගපැමටත් එසෙමයි ඔයා සංවේදි චරිතයක් පස්ස බලන්න එපා යන්න
සනායා කියන්නේ උඩඟු ගැහැණු කෙනෙක් දොස්තර කම ඔලුවට ගහලා තියෙන්නේ ඒකයි ඔය එයා දන්නෑ ජීවිතේ පොඩි කාලයයි ජීවත්වෙන්නේ මැරෙනවා කියන එක ආත්මාර්ථකාමී ගැහැණු කෙනෙක්ගැහැණු කෙනෙක් කාව්‍ය ඔයාට හරි එනවා
කාවිංගගේ නංගිගේ කතාව අපි දන්නේ නෑ... ඇයි එයා කාවිංගගෙන් ඈත්වුනේ කියන්න. ඒත් අම්මයි තාත්තයි නැති වෙලත් එයාව මෙයා බන්දනකන් බලාගත්තා... ඉතින් ඒ නිසා අද අයියා මෙහෙම කාත් කවුරුත් නැතුව තනි වෙලා ඉන්නකොට එයාව නොසලකා හරින්න එපා... පොඩ්ඩක් කතාබහ හරි කරන්න. පව්නේ කොච්චර දුකක් ඇද්ද එයාට...
@@smallbusinessqueeen හා..🤣🤣🤣
Oya kiyapu katha tika hariyatama hari godak denuna
Aiye ...budu saranai oyata ..oyawa godak hodata denena theumgatha kenek lebenna kiyala wish karanawa...godak adarei ...😢😢😢😪😪😪🥰😘😍
Nangi rata enne😂😂
පුදුම නංගි කෙනෙක් අපි තමයි මරන්න හැදුවත් අපිට ගැහුවත් හීනෙකින්වත් ඈත්වෙලා ඉන්න බැරි අහිතක් හිතන්න බැරි
කාවිංග මල්ලි තෙරුවන් සරනයි ..ඔයාට අම්මා වාගේ ආදරනිය කෙනෙක් ඉන්න ඔනිද
කාව්ංග කියන කතාව ඇත්ත.දුක් වෙන්න දෙයක් නෑ.හැමදේම ලැබිල තියෙන්නෙ.ඔයාට ගොඩක් ආදරේයි.❤❤
කාවින්ග කියන්නේ handsome නලුවෙක් ....ගිය අය ගියා...hebei...වාසනාවන්ත කෙනෙක් හම්බෙයි කවින්ගට අනිවාර්යයෙන් ....සුබ පතනවා..❤
ඇත්තටම වාසනාවන්ත දරුවෙක්.කාවිංග මේ තරුණ වයසෙත් ජිවිතය හරියට දකිනවා.
සංවේදී හිත හොඳ අය මෝඩයි කියලා හිතන්න එපා.ඒ අය තමයි ජිවිතය විඳින්නෙ.
නංගිට දක්වන සෙනෙහස හරි වටිනවා.ඔයා වගේ අයියලා අඩුයි.
අනේ කාවිංග, අර පහුගිය වැඩ සටහනකදි ඔයාලට මගෙන් වරදක් වුනා කියලා ඔයාලා හිතුවෙ නැහැ නේද ?කවුරු වුනත් දෙයක් වැරදි ඇහැකින් බැලුවොත් වැරදි විදියටම පෙනෙනවා .මම ඔයාගෙනුත් ඩොක්ටර් ගෙනුත් නැවතත් සමාව ඉල්ලනවා වරදක් වුනා නම්. මට කිසිදු වරදක් නොකළ ඔයාලට මම මොනවට වැරදි කරන්නද ?ස්තුතියි සමහරුන්ගෙ අදහස් මත කේන්ති නොගත්තට.
ඔබ තුලින් වටනා දරුවෙක් දකිනවා.
වාසනාවන්න ජිවිතයකට සුභ පතනවා. ❤
ඔයා වගේ නෙමෙයි මම කාටත් දුකයි ජීවිතය සහෝදරයා මත් අද තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා ඔයාගෙන් ඉගනගන්නවා
ඇත්තටම ඔයාට ඔහොම වෙයි කියල මම නමි කවදාවත් හිතුවෙනැ බුදු සරනින් අනාගතෙ සුබ වෙිවා
අපි පොතට කලින් හැමදාමත් පිටකවරනේ බැලුවේ
සතුට්න් ඉන්න..එයාට වැඩ්ය හොද කෙනෙක් ලැබේවි ..හරිම දක්ශ ,කඩවසම් නලුවෙක් ..අනාගතය ජය වේවා කියල ප්‍රාර්ථනා කරනව..හරිම සංවේදී කතා බහක්..❤️
ආදරණීය චරිතයක් ආදරෙයි කාවිංග.
ඔයාට ගොඩක් හොද කෙනෙක්ව marry කරන්න පුළුවන් brother කාවින්ග. ගිය අය ගැන worry වෙන්න එපා ඊට වඩා හොද කෙනෙක් ඔයාට හමු වෙනවා sure. දුර පළාත් වලින් නැතුව. මේ පැත්තෙන්ම ගොඩක් හොද කෙනෙක් ලැබෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනව. ජේසු පිහිටයි brother කාවින්ග.
ඔයා nam මල්ලි ගොඩක් හොඳ කෙනෙක් මට aduna ඔයා ගැන දුකට ඔයා ta කවදාවත් wardinne na ඔයාට බුදු saranai මල්ලි ඔයා ta කවුරු නැති වුනත් preksakayan innwa
හැබැයි air force එකට ගියා නම් මීට වඩා හොද තැනක ඉන්න තිබ්බ කොල්ලෙක් 😊
සහෝදර බැදීමට වාසනාව උදාවෙවා❤❤
අයියෝ ඇයි නංගි උඹ අයියට මෙහෙම කරන්නේ අයියා උඹට ගොඩක් ආදරෙයි එකබඩවැල කඩන් ආව අයියත් එක්ක හොදින් ඉන්න බලපන් අයියව තනි කරන්න එපා සමගියෙන් ඉන්න
එයාගේ නංගි මැරිලා....ඒකයි එයාට ඒ තරම් දුක
Boru keana epa@@ManjulaPrabashini-f4c
අනේ ඔයාගේ ජීවිතය ලස්සනට ගෙනියන්න කාවවත් වෙනුවෙන් වලපෙන්න එපා. තමන්ට ඉන්නේ තමන් විතරයි. තමන්ගේ ජීවිතය වටින්නේ තමන්ට විතරයි. එය තවකෙකුට වටින්නේ නෑ. ජීවිතයට දැනුම එකතු කරගෙන ලස්සන ගමනක් යන්න.
මම කැමතිම කෙනෙක් කාවින්ග මල්ලි .කිසිම අාඩම්බරකමක් නැති කෙනෙක් ඔයා ගොඩක් සන්වේදි මල්ලි❤❤❤❤
මටත් ඇඩුනා අඩන්න එපා මල්ලියේ මිනිස්සුන්ට හැමදාමත් වරදින්නෙ නෑ එක දවසින් එලිවෙන්න නැ දරැවො ඔයා ගොඩක් වාසනාවන්තයි 🎉🎉🎉🎉🎉❤❤❤
ඔයාට හොඳ හදවතක් තියනවා. ඉදිරියට යන්න සුබ පතනවා. දේව අම්මගෙ ආදරය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා පුතා. ජේසු පිහිටයි...
සතුටින් ඉන්න ..ජේසු පිහිටයි🙏❤
අපිට හැමදාම අවංකව ආදරේ දුන්නේ අම්මා අප්පච්චී විතරයි..
ඉන් එහාට හැමෝම වෙනස් වෙනවා..
මම හිතුවෙ නැහැ කාවින්ග මේ විදියේ කෙනෙක් කියලා , එයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් තරුණ අයට . කාවින්ග ඔබට සුබ අනාගතයක් !.
Ekane kiyanne... boruwata minissu Dan nam rallata baninnee
හොද කොල්ලෙක් සුපිරි කතා බහක්❤❤❤
අම්මා තාත්තා සැමියාසියලු වටිනා වස්තූන් පොලොව යට දාලා අදත් ඔලුව කෙලින් ඉන්න ශික්තියක් මටත් තියනවා මේ ලැබුනු මිනිස් ජීවිතයට මාත් ආදරෙයි මට..
කාවිංග ඔයාට ගැලපෙන්නේ ඔයාවගේම playful, ඔයාට ගොඩාක් ආදරේ කරන ඔයත් ගොඩාක් ආදරේ කරන කෙනෙක්ව. එහෙම කෙනෙක් එක්ක ඔයාට හොද ජිවීතයක් ගත කරන්න පුළුවන්... ඒනිසා අනන් මනන් බලන්නේ නැතුව ඒවගේ ගැලපෙන එක්කෙනෙක් එක්ක ජිවිතය බෙදාගන්න... ඒ වගේ කෙනෙක් ඔයාට ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
එක හරි ද්වස් තුනක් හම්බුනා .එයා හරිම social කොල්ලෙක් . මන් මගෙ drink එකත් එයාට offer කරා ❤❤❤❤❤
Playful kiyanne badu gahana ekaneme
මම ඒකෙන් අදහස් කරේ life එක enjoy කරන clubbing කරන society එකක් ඉන්නවනේ ලංකාවේ... ඒ වගේ එක්කෙනෙක්ව. සාමාන්‍ය විදියට හැදුනු ගෑනු ලමයෙක්ට මෙයාව හරි යන්නේ නෑ... දෙන්නා එක වල්ලේ උනාම පවුල් කන්න ලෙසියි කියලයි මම හිතන්නේ...
ඔයාගේ නොනා ආයි ලගට ගන්න ලැඛන්න ඕන මල්ලි බුදු සරණයි මල්ලි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤ගත යුතු ආදර්ශ බොහෝ ය ඔබට සුබ අනාගතයක් පතනවා
බලහන් නංගීයේ අය්යාගේ කදුලු.වහාම වරෙන් වැළද ගනින් අය්යාව. නුඹට පෙන්නුවා කදුලුවලින් මහමෙරක් තරමට ආදරේ.
Ow meneka oyata sanwege aiya kenek ennawa hema aiyalama nangela ta ehema adare ne mata godak aduna ❤oya aiyawa munagehenna ❤
අනේ කොල්ලෝ හැගීම් වලට වඩා බුද්ධියට ඉඩදීපන්. මේ කාටත් උරුම
මල කුණු ශරීර ගැන ඕනාවට වඩා
දුක්වෙන එක (විශේෂයෙන් දාලා ගිය)කෙනෙක් ගැන මොකට ලෝකයාටම කිය කිය අඩන්නේ.
ඔයාට උරුම කෙනා ලබා ගෙන දෙමව්පියන්ට පිනක් වෙන්න ඉන්න ටික ලස්සනට ඉන්න. මිස් වෙච්ච නංගි ලන්කරගන්න. නංගි එක්ක එකතු වෙන්න.
ලස්සන ජීවිතයක් ගෙවන්න.
පෙර අකුසල් බලවත් වුණාම මොන tallents තිබුනත් බින්දුවට වැටුන අය ඉන්නවා. හිත හයි කරන් හොදින් එදිනෙදා දේ කරන් ඉන්න.
ඔයාගේ අම්මා අප්පා වගේම ආදරේ කරන හොද සහෝදරියෝ ඉන්න පවුලකින් ආදරණීය බිරිදක් ලැබෙයි.
අපිත් ප්‍රර්ථනා කරනවා!
ඔයාගේ tele නාට්‍ය උතුම් පැතුම් ද කොහේදෝ කොහොමද තමන්ට ආදරේ කරපු කෙල්ලට දුන් දුක.
රගපෑමට ඇත්තටම මුහුණ දෙන්න
උනාම කොහොමද?
හිත හදාගන්න. අඩන එක නවත්ත ගන්න. තද පරුෂ විදිහට රගපාන කෙනාට මොකද හිත හයි කරගන්න
බැරි.
❤️
උතුම් පැතුම්
Kauru mona kivath oya thaththa kenek issar hari ආදරෙන් e gan kiva අද mathak kareth naa එය therum gai kavada hari ....ම oyav .monava unath malliye obe ජීවිතේට සාර්ථක vevaa
තෙරුවන් සරණයි මගෙ පුතේ දුක වෙන්න එපා සහෝදර ප්‍රේමය හැමදේටම වඩා වටිනවා ඔයාට හොද බිරිදක් ලැබේවා මම විස්වයෙන් ඉල්ලා sitinawa👌 ඔබට දළදා සමිදු පිහිටයි
Malli oya godak hoda kenek oyata waradinne na budusaranai oyata
ඇත්තමයි මේ කියපු දෙවල් හරියටම හරි කවිංග මම අම්‍මා කෙනෙක් හැටියට මම මගේ පුතා නිසා මේ කියපු දෙවල් හරියට හරි කොච්‍චර කල් යාලුවෙලා ඉදලා හිටියත් වැඩක් නෑ හොද තෙරැම් ගැනිමක් නැත්නම් විවාහා වෙලා අවුරැදු දෙක යනකොට නැති දෙවල් පෙන්න ගන්නවා
ලස්සන ජිවිතයක් තිබ්බා දැන් තනියෙන් ජිවිතේ බර ඔලුවට ගත්තේ නැති නිසා වෙන්න ඇති කොහොමත් ලැබෛන විදිහට සැහල්ලුවෙන් ඉන්න එකත් හොදයි
අන්තිම ටික බොක්කෙන්ම කිව්වා..
Respect others
Kavinga aiya mn mage wedding eka kiyanna oyalage Swarapola gedra awahama Ammai,Nangi dennama hitiya eda mata ada wage mathakai ammath hodata katha kara, Nangith hodata katha kara hari nihathamani charitha eyala,kavingath ehemai kisima sobanayak nethuwa ona kenek ekka katha karanawa adarei oya manussakamata dear,Budusaranai
ඔයාට බුදුසරණයි 🙏🙏
මල්ලි ඔයා මම හිතුවට වඩා හුඟක් සන්වේදියි නේද ?
ජෙසු පිහිටයි
❤❤❤❤❤❤❤❤❤Adarei මල්ලි ඔයාට moawa kuwath ගණන් ගන්න epa
Oya Honda kenek puthe, oyata waradinne Naha, minissu hamoma mehema hithanawanam kochchara hondaida, Puthata Theruwan saranai! Jesu pihitai! 🙏
A beautiful character.
May God bless him and his future....🙏♥️
People think when a person is Friendly, they sleep with everyone.
Love can be brotherly, sisterly but there are people who think otherwise.
They think according to their understanding.
According to what they are taught.
But those very people's husband's brother's will rape or have extra marital affairs by telling lies to females.
Do not worry. For Jesus also faced many accusations.
Be strong, Be brave, ...n when U'r in a conflicting situation or feel low, turn to Jesus. He will never let you down.
ඇත්තටම ඇඩුනා..
අඬන්න එපා. ඔයා සමාජයේ ඉහල තැනක ඉන්නවා. මෙි ගමන තවත් ඉදිරියට යන්න උත්සහය ධෛර්යය යෙන් ජීවිතයට තව තවත් බබලවා ගන්න.
Kavinga perera harima handsome lassana priyamanapa kenek, jesu pihitai
හරි සතුටුයි පුතේ ඔයා ගැන මට හිතෙන්නේ මගේ දුවගේ අදහස් ඒ හදවතෙ ඇති ලස්සන පුතේ බුදු සරණයි ඔයාට
ඔයාට ගොඩාක් ආදරෙයි අයියෙ ජේසූ පිහිටයි❤😊❤😮🎉😮
දෙමාපියන් ඉන්න අයට ඒ අයව අගේ නැ .නැති අයට අගේයි මේ තමයි ලොකේ හැටි ඔයා හොඳ පුතෙක්
පුතේ ඔයා වගෙම තමයි මගෙ ලොකු පුතා ඵයත් නංගිට ගොඞක් ආදරෙයි දැන් නංගි ජිවතුන් අතර නෑ
Kawingage nangi banned mage yaluwekge puthek... Eyala rata giyaa Mr aberathnage puthawa
Ane nangita keanna ayyata katha karanna keala paw loku pinak
Adareyi sudu mahathayo goodak adareyi samma sambudu saranayi suwapath wewa
God bless you පුතා❤
හොඳ හදවතක් ජය වේවා ජේසු පිහිටයි සහෝදරයා ❤
කාවින්ග නිහතමාන චරිතයක් ❤ මතකද 2017 හැව්ලොක් ක්‍රිඩාන්ගනයේ බ්‍රැරෑන්ඩෙක්ස් චාරිකාව 😁අපි පේර කෑවා එදා තව ගොඩාක් අය හිටියා කිසිම ආඩම්බරයක් නැතිව අපි එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිත හදාගන්න කාවින්ග දුක පැත්තට දාලා සතුටින් ඉන්න❤ නංගි බලනවා නම් මේක අයියා ලගට එන්න දුක සැප බේදාගන්න හැමෝටම බුදු සරණයි 🙏💞💞
Kavinga Dont cry you are a such lovely soul i know it. U have angels arround u ❤❤❤
Very true
Godak hoda hadawathak 💖🙏
Budu Saranai Puthe . Oyata Hoda kenek Labewa .
Wife කොහොමත් හෙන ඔලුවෙන් හිටියෙ ..මේ දෙන්නා එක්ක කරපු interview එකකදි ඒ ගෑනි කතා කලේ මෙයාව සත 5 කට ගනන් නොගෙන..උද්දච්ච ගෑනි යෙක්
😂😂😂😂
@@antanetliyanage.7247ai oya hina une
Doctor න්‍ර්හ් 😂😂😂😂😂
කාවිංග..ගොඩක් බොන්න ඇබ්බැහි.උනු.කෙනෙක් .අපේ.ගෙවල් පැත්තෙ මනුස්සයෙක්ව.බීලා.හප්පන්.ගිහින්.මැරැනා.පොඩි.දරැවෙකුත්.ඉන්නව
@@rasikajayasundara6688 e kthava eththa nan gdk paw
ඔයාට ගොඩක්ම ආදරෙයි පුතෙ ඔයාදුක් වෙන්න එපා තෙරුවන් සරණයිපුතෙ හිතහයිය කරගන්න
මගෙ තාත්තා, මගෙ අයියා, මගේ මල්ලි, මගේ මිතුරා, මගේ පෙම්වතා, මගෙ හස්බන්ඩ් කියන ඔක්කොම ආදරේ මට දෙන්නෙ මගෙ හස්බන්ඩ් විතරයි. මට මගෙ තාත්ත හෝ සහෝදරයෙක්ගෙන් හෝ ජීවිතේට් ආපු කිසිම පිරිමියෙක්ගෙන් ලැබෙන්න ඕන ආදරේ වගකීම ලබුනෙ නෑ. ඒ සේරම මට ලැබුනෙ වාසනාවට ලැබුන මගෙ මහත්තයගෙන්... ඒ වගේ ම වැඩිවියට එනකොටම පිට පිරිමියෙක්ට කියල මං මුලින් ම ආකර්ෂණය උන පිරිමියා කාවිංග පෙරේරා. ඒ අපි අපි වගෙ තිසරගෙ චරිතෙන්. එයා හිටිය ජෙල් පැකට්ස් පවා මගෙ ඩයරිය ඇතුලෙ දාගෙන හිටියා. මං හොයපු පිරිමියගෙ ලක්ශන කාවිංග ලග තියෙනවා කියල දැන් තමයි දන්නෙ. මගේ හස්බන්ඩ් වගේමයි... ❤
බුදු සරණයි මල්ලි ඔයට වරදින් නැ මල්ලි ඔයා හොද සහොදර යෙක් 😢❤
තෙරුවන් සරණයි පුතේ ❤❤❤
Theruwan saranayi !! Oyata jiwithe widinna shakthiya labenna one oyata!!!
Sathutin inna malli
දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙවා 🙏❤️🙏🙏🙏❤️
kavinga hariyata hari therum noganima
Kavinga oyata godaak kemathi oya hoda aiya kenek mata hithuna ekama de aneatath ewage aiya kenek hitiyanam kiyala mata aiyala 2k innawa eth loku adarayak ne eyaka benfata passe wenas una❤
Aththa kathawa
බුදු sarani පුතේ
Excellent speech
A danna ape puthe nangi oyawa hoya gena ai diviyan puthe oyata udau karavi😔😔😔😔😔😍😍😍😍😍
මගේ මුණුපුරා එක්ක kawinga රඟපෑවා මඩොල් කැලේ වීරයෝ ටෙලි නාට්‍යයේ, warshana මට කියලා තියෙනවා kawinga අය්යා හරි හොඳයි කියලා
God. Bless you putha. Jesus. Stay with you ❤
Mama asama actor kenek good luck kavinga
Kavinga .puta deergau wewa oba .ge.ගමනට .suba අනාගතය yak wewa budusaranai
මම කාවිංගගේ සහෝදර බැඳීමට ගොඩක් ගොඩක් ගොඩක් ආසයී.. මගේ දූවලා දෙන්නාට සහෝදර බැදීම දුරස් උනා ඒ නිසා අම්මාට වාවන්න අමාරුයි 💘💘💘
Oya harima wasanawansthay kawinga❤oyata okmaninma athimiya sahakariya labila jiwithe sathuta sanasima labewa❤
Wiswaye asirwadaya labey❤sathutinma inna❤
Minissu oyata godak adarey❤
❤oya hoda adara neya puthak goodk adarai
Samanaya kellak badinna
Ewita oyata sathutin inna puluwan
Mata kiyana thiyenne Oyata godak amaru kale hodin wada kara gana Innawa nam ape thani wechcha hama loku energy eka enawa
Ekak Thama hitha Gana bari widiyata mulu life ekama success wena hethuwa Oyata eka aniwaryen danena dawasak enawa eda adanne sathutu kadulu
Budu sarani oyata ❤❤❤❤❤❤jayawaewa
Ever Favorite of my life ❤️ love u ayya. Api api wage kathawe idn oyage godk ewa mm beluwa adtth copy chat blnne oyge lassana hinawata kathawata
❤️
Adarei kavinga.asama charithayak
Kaawinggaa. Nang. I. Please. Innaa. Tanki. N. Ayyaa. Ganaa. Hoyallaa. Balannaa
Oya pawu.hoda kenek labewa oyata.adarei godakkkk
කාවින්ද පුතා ඔයිට වැඩිය'අම්මලාවදරුවන්ව දාල යනවා. ඔය ගිය ගෑනිට ඔයා ස්තූති කරන්න ඒ ගෑනි ඔයාට අනතුරක් නොකර වහ ටිකක් නොදී ගිය එක ගැන. ඕරා සතුටු වෙන්න එයා ඕයාට කරදරයක් නොකර එයාගෙ සතුට වෙනුවෙන් ගියා නම්. නමුත් එයා ශාපෙකට ඇතුල් වුනා මිසක් ආශීර්වාද ජීවිතයකට නොවෙයි ඇතුල් වුනේ ගැහැනියෙකුට තිරෙන ලොකුම ආශීර්වාදය තමයි පලවෙනි කසාදය. නමුත් ඒක කඩා දාගෙන ගියා කියන්නෙ නම් ලොකු ශාපයක් ගිය කෙනාට. නමුත්වොයාගෙ වරදක් නැතුව එයාගෙ ජීවිතයට පහසක් ලබන්න වෙන කෙනෙක් එක්ක ගියා නම්ව ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හොක කෙනෙක් හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හදිසි නොවී හිටියොත් හොඳම කෙනෙක් හම්බ වෙයි.
හොඳ වගකීමක් අරගෙන වැඩ කරන්න පුලුවන් ඔයාගෙ වැඩත් එක්ක සම්බන්ධ අවංක කෙනෙක්ව හොයා ගන්න උත්සාහ ගන්න.
ඔයාගෙ රත්තරන් අම්ම තාත්ත දෙන්නම දාලා ගියානම් පුතේ ගැහැනු අය විස්වාස කරන්නම එපා හැම ගැහැනියක්ම නරක නෑ පුතේ ඒත් අම්ම තරම් හොද කෙනෙක් ලග නැහැ ඔයාට වරදින්නෙ නෑ ඔයා හොද සන්වේදී පුතෙක් ඔයාට හරියනවා බුදුසරනයි ජේසුපිහිටයි
ඔයාට තෙරුවන් සරණයි. Ayye. සාරංග ayya වගේ ලස්සන තැනක නතර වෙන්න. යන අයට යන්න දෙන්න. අපි හැමෝම වෙනුවෙන්. ආදරෙයි හැමදාම ත්. ❤️❤️❤️❤️❤️❤️❤️
Ko එතකොට නංගි😢
මගේ දෙවනි අප්පච්චි ත් මගේ අයියා අයියේ මම ඔයාට ගොඩාක් ආදරෙයි ......💗🥹
Ane nage enne kavinge ayya balanne❤️❤️❤️❤️🌹🌹🌹🌹
Namal ubata Jaya ban
❤❤❤❤❤Kavinga ahinsakai