Duka kiyanne me wage adahanna watina gaayakayek ge song ekakata comments 17i 15i....mokak hari yati giriyen ka gahana ada kaale jara kaalakanni gaayakayek ge song ekakata nam commensts 2.1k...nettam 3k...1.5k onna oyawage thiyei...dukai ape rata gena rate inna un gena...adahapan me wage ayawa...ahapan me wage sindu....❤
ඒ කටහඬ භාවනාවක්....එදත් අදත් හෙටත් මගේ හදවතේ ගායකයා....🥰
මේව අහපියව් මේව තමා සින්දු කියන්නේ.!!
පණ❤
හදවත් පතුලේ නිදන් වෙන මේ වගේ නිර්මාණ අහන්න දකින්න ලැබෙන අන්තිම පරම්පරාව අපි තමයි. කසුන් කල්හාරලගෙන් පස්සේ මේ වගේ අර්ථවත් නිර්මාණ ආයේ කවදාවත් බිහි නොවේවි. ඒ තරමටම අපේ සංගීතය පිරිහීලා දැන්. කසුන් කල්හාර සිංදු කියද්දී හදවත් මොහොතකට නතර වෙන ඒ හැගීම කවදාවත් අපේ දරුවන්ගේ පරම්පරාවට මවාගන්නවත් බැරිවෙයි. මේ වගේ ගායකයෝ හදවත්වල සදා අමරණීයයි❤
Ft bro ❤️much love
ඇත්තටම පිස්සුවක් කසුන්ගේ කට හඬ💚💚💚💚💚😯😯😯🔥🔥🔥🔥
භාවනාවක්.... උමතු වෙනවා ඒ ස්වර ඔබ උච්චාරනය කරන ආකාරයකට....❤️
ඒ සිංදුව ❤️ භාවනාවක්
Kasun kiyanne mage pana.....❤
King of the music and my fv kasun sir 🖤❤️
Legend❤
අහන අහන සැරයක් ගානේ අඬවන සින්දුවක්.. ❤
Duka kiyanne me wage adahanna watina gaayakayek ge song ekakata comments 17i 15i....mokak hari yati giriyen ka gahana ada kaale jara kaalakanni gaayakayek ge song ekakata nam commensts 2.1k...nettam 3k...1.5k onna oyawage thiyei...dukai ape rata gena rate inna un gena...adahapan me wage ayawa...ahapan me wage sindu....❤
කසුනා පිස්සුවක් ලයිව් ❤ බෑන්ඩ් එක මරු බේස් එක හයිලයිට් කරල තියෙනව ලොකු වැඩක් කරන්නෙ බේසා සමහරු කැමරාව අල්ලන්නෙවත් නැ 🙂
my best singer for ever ❤️
Kasun nam kasunma thamai..mage kasun witharai ithin....❤❤❤
අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමු වී වෙන් වී මැද
ආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ
ළග නොරැදී රැදී නික්ම ගිය ඒ
සොදුරු ලියන්ටයි
මේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ
ශිලාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හැදින් නොමැකෙන ආදරේ නටබුන්
කුරුටු ගා..රුහිරෙන්…
ළග නොරැදී..රැදී…නික්ම..ගිය ඒ…
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්…නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ…
හමුවීම් වෙන්වීම්
Asama gayakayek tamai... පට්ටම feeling song eyage
ඒකනම් පිස්සුවක් ❤️❤️❤️
ලග නොරැදි රැදි නික්ම ගිය ඒ සොදුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ❤️
My alltime fav singer ❤️❤️❤️❤️❤️❤️
Hadawatath ekka katha karanawa❤️❤️❤️
Kasun💙
Voice....
This is best feeling song i'been ever heard... so Amazing... ❣️😍
🎉❤❤❤
භාවනාවක්
pissuwak me sinduwa nam😘😘😘😘
Asam ekk.පිස්සුwak 😍😍😍😍
😵💫❤️❤️❤️
legents❤
Lassanai song eka ❤️❤️
සුපිරි
His voice
මේවට ලයික් විව්ස් නෑ කෝමත් ලන්කාවනේ
👍👍👍
Magical veriation 🔥♥️♥️♥️
eka pisswak bn
So touched
❣️❣️❣️
ඒකනම් පිස්සුවක්🖤❤
Nice vice
😘😘❤️😍🙏🙏🙏
Kochchra ehuwath epa wenne ne😌
❤️❤️❤️💆
❤️💕
🥺💙♥️
💚💚💚💚💚💚
🥺💝
♥️♥️♥️♥️🔥
Song akak nemei , bhavanawak
❤️❤️❤️
🥰🥰🥰
💝
ටිකක් මාත්රාව අඩු කරලා බොමු නැත්තං අපිට සින්දු අහන්න එකෙක් නැතිවෙයි
Pissuwak!
Pissuwak
❤️❤️❤️❤️❤️
❤️
❤️❤️
❤
❤❤❤❤
❤️❤️❤️
❤️❤️
❤❤❤