I'm really glad that I could play in the orchestra as a violinist.Credit goes to Sachiththa Fernando (Sachiththa aiya) for arranging such a beautiful string arrangement. The night was awesome! ❤️
After the singer ends the song, even players in backside applause to the singer. These things only happens when Kasun Kalhara on stage. Such a gifted soul and national treasure to Sri Lanka 🥹
මියුන් 💚🥺 රෑ අහසින් වැටෙනා ...............
❤💚
Me song eka include wenne plot 23 week keeweni chapter eked🥺🍃💚
@@Thaaaru_41
දැන් කාලේ සතියෙන් trend වෙලා තව ටික දවසකින් 1 million+ reach කරන music වලට වඩා මේ භාවනාවේ තියෙන ඒ නිමක් නැති සිතුවිලි අවකාශයේ අතරමං වෙන්න හිතක් පහල වීම සැබවින්ම මා ලද භාග්‍යකි.
Aththa hode
Rasaas wadayk thiya molayak wath nathi un dan inne
The Truth 😇
Yes
obe nirwachanaya hariyatama hari from Italy
👍 ආටෝප ගායකයේ අතර හැබෑම ආඩම්බර ගායකයා..❤ ආදරෙයි එනකන්ම....හිත නිව්වට...
යකෝ 😍
Aniwaren
Masterpiece ❤️❤️❤️කස්සා දැන් කලාවට ඇවිල්ලා අවුරැදු 20ක් උනාට .පොරගේ voice එකට තාම කගෙන්වත් තරගයක් නෑ.🔥🔥
Yeah
2001-2021
Tharaga karannath ba katwath
ඒ වගේ voice එකක් අය එන එකකුත් නෑ
එකනමි සහාතික අැත්ත
lagatawath baa
මෙවැනි ගීත රසවිදීමට ඇති ආශාව පිලිබදව හදවතින්ම සතුටු වන්නෙමි😍
අපේ පරම්පරාවේ අවසාන පුරුක්.ආදරෙයි..
I'm really glad that I could play in the orchestra as a violinist.Credit goes to Sachiththa Fernando (Sachiththa aiya) for arranging such a beautiful string arrangement. The night was awesome! ❤️
Music is also incredible as the song..Thank you
🔥🔥🔥
Nice work bro🔥
congratulations ! Kasun music arrangement eka gana mokada kiwwe 😊
Thank you for the music Induwara.Such an awesome treat in the ear!
Masterpiece❤🔥 2021 anyone?
🙋
until die ❤️❤️
Agreed. So freaking magical...🤩
No one can do like this only our legend 🖤👊🏻🇱🇰
2022
2024 anyone?
නෑ 2025
😊
🙌
Felt it hart ❤
❤
This is the best edition of Ra ahasin I ever listened.. amazing arrangenments❤❤
Agree🙂💯
Mee too
True❤️
Mee too
Seconds only to the original
කසුන් හිනා වෙලා sing කරනවා කියන්නේ ඉතින් backing ගැන කියන්න දෙයක් නෑ. ❤️❤️❤️
After the singer ends the song, even players in backside applause to the singer. These things only happens when Kasun Kalhara on stage. Such a gifted soul and national treasure to Sri Lanka 🥹
සියවස් ගණනාවක් රැදෙන වැජබෙන
ලාංකීය අපූර්ව කසුන් ස්වරය
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැති ගීත ගොන්නක හිමිකරු...ඒ හැකියාව අපූරුයි කසුන් කල්හාර අයියේ...
🙏🙏🙏🙏
ආදරෙයි...
❤❤❤❤
සජීවීව විදපු මිනුස්සු අහරි වාසනාවන්තයි❤️❤️
අම්මෝ කස්සගෙ ලයිව් කියන්නෙ වෙනමම අහන්න බලන්න ඕනෙ ඒවා.❤️🖤
mama hamadaama hitiya...pissuwak...
අපිත් එදා කොන්සට් එක බලන්න ආව😍❤️තෑන්ක්‍ස් 2Fourty2 හොඳ අත්දැකීමක් දුන්නට❤️
One of the best versions of this long. You can even see it by Kasun's reaction towards the orchestra.
From the moment it started Kasun knew this is going to be a classic!
කසුන් කල්හාර කියන්නෙ හිතේ ඇදුන පිස්සුවක් ❤️❤️❤️
මනස නිදහස්කර ආත්මීය සුවය ලබාදුන ආදරනීය ගායකයා ❤️
තනිකරම සිම්පනි එකක් 😍🙏🤩❣️ wow strings 😘🙏
කොහොම ද ඕයි මෙහෙම ගයන්නෙ 😳❤️.
ඉන්දියාවෙ හිටියනම්......🌟
When kasun say ' හරි සීතලයි පින්න...'
.
.
.
.
.
.
I felt that..🥲🔥🍃
Born in the late 80’s and grew up in the early 00’s this song defines an era
හැගීම් උළුප්පලා ඇස් තෙත් කරලා හිත් වල හැම අංශුවක්ම කම්පා කරවලා උඹ මහා පිනක් කරගන්නවා කසුන් අයියේ...අදටත් හෙටත් හැමදාටමත් ආදරෙයි❤
භාවනාවක්❤️..live මෙහෙම කොහොම කියනවද හිතාගන්න බෑ❤️😍
2006 මට වයස 16යි. 2024 ට 34යි.එදා පටන් අද දක්වාම සහ මින් මතුවටත් මගේ සංගීත ලෝකයේ වීරයා කසුන් කල්හාර පමණයි👑❤
මේව සින්දු නෙවේ එක්තරා භාවනාවක්.ඒ තරමටම හිත නිවෙන ගායනයක්😍😍✌️
The best music arrangements I’ve ever heard for ‘Re ahasin’. And his magical voice takes me to heaven. Kasun’s voice is a miracle.
Outstanding ❤❤ අහන්න තරම් පිං කරලා තියෙනවා
ආත්මයම මුසපත් කරවන විජ්ජාකාරයෙක්🎧 ❤️
මනසේ තිබුන දුක,වෙිදනාව,විරහව,කදුල....
එහෙනමි කොල්ලෝ අපි ගියා...
Car එකේ ඉන්න ගමන් අඩියක් ගහන ගමන් අහන්නෙ.මේක තනිකරම පිස්සුවක්.❤❤
කසුන් ගෙන් තව දේවල් ඕනෑ ... 2008 දි ඒ කියන්නේ කසුන් ට අවුරුදු 27දි වගේ.... රොමැන්ටික් ඔපේරා වගේ දෙයක්... කරන්න පුලුවන් කියන්නේ ... මේ වෙන කොට මොන තරම් දේවල් වෙන්න ඕනද ...??
Ehama balanakota dn karanawa madi 😔
@@vikasithaperera8310 amy whinhouse idan freddie ,pearl jam wage bands gathtath madi... a buddhism machan... enjoy the masterpiece ... love u❤
The India has arjith Singh and we have kasun kalhara ❤
It's the best version of "ra ahasin" . I've got stucked with my words. Wish if I could be there for a while..❤
Amboo start ekedi hinaawa...marenna hithunaaa eka dekala...🥺🥺❤❤❤❤ heart is beating for u kasun...
goosebumps , extra cinematic arrangement by 2-40-2
The best best best best singer in sri lanka ever🖤🖤🖤🖤🖤 love you so much kasun💙💙💙💙
2024/11/11 මං ආසම මේ සිංදුව සීතල එක්ක මීදුම පිරිච්ච නුවරඑළිය,හපුතලේ,මාතලේ වගේ පැත්තකට ගිහින් අහන්න....ඒ vibe එක මාරම ආතල්.......ඇස් අරින්න හිතෙන්නෙම නෑ.....
Uba hujja kollek
Super music composer with Kasun 😍
Only musician of this generation who can fit to word of Mastreo. Genius 😇
Bona eka nawaththanna brother! Oba ape ratata mila kala nohaki sampathak! 😎😊😘
Kohomada danne bonawa kiyala
@@tharidu6792 he had a drink with me some time back! 😘
This song is one of the best in history. It feels right with this music arrangement as well. Kudos to the orchestra and the romanticist. 💜
ඒක භාවනාවක්...❤️🤘😇
Extraordinary !
No need say why. He has proved it.
Now um addicted to this song and use to listen daily. Masterpiece☝❤
Meka nm bawanawak wge gdk serayak ahuwat epa wenne ne, kasun kalhara best voice ever ♥️♥️♥️
රාත්‍රිය උදා වී ඇත. මලක් මෙන් ලස්සන කන්‍යාවිය ඔබ කොහිද ? සැගවී නොසිටින්න මාහට දැනෙන සීතලෙන් මා මුදවන්න. ඔබව සිපගන්න මට අවසර දෙන්න. ඔබ නැති පාලුව මට දැරිය නොහැක. මා තුල ඇති වේදනාව කම්පාකරවන සුලුයි. ගින්නෙන් දැවෙන මාගෙ ආත්මය සිහිල් කරන්න ඔබේ ශරීරය වැලදගැනීම මාහට ඉඩදෙන්න.
Lot's of love Kasun your voice is a real blessing ❤️
Those string sections😍😍Nothing need to be said about the greatest voice sri lanka ever had❤️
Kasun abibawa yanna kenek enne ne...🖤🙏☕
රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිණි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න
සිපගන්න බයෙන් මහ පොළොව
පිණි බිංදු හඩනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩදෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්ම
ගිනි නැගෙනා ආත්මය
පිනිදියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න
හරි සීතලයි පින්න
Perfect string arrangement and sound balancing
❤❤❤❤❤❤❤❤strings dynamics are also perfect🎉🎉🎉
One of the best music arrangements and singing done by a Sri Lankan artist
හරි රහයි ❤️🔥💯 Thank you Legend 🔥💯
හරිත නිම්නය 😢💚
Sachiththa Fernando ❤️❤️❤️
ඒකනම් පිස්සුවක් රෝමාන්තික ඔපෙරාවක් වයලීන් පවුලම ගෙනල්ලා අඩවනවද මන්දා 🥺❤
හරි සීතලක් දැනුනා උනුසුම් හදවතට..❤
so in love with the new music arrangement and what a heavenly voice ❤️
This arrangement is to die for! Kudos to everyone who took part in executing this! 💕
I need to listen to this song while I'm closing my eyes for the last time. ❤️
Kasun 'freaking' Kalhara. Living legend in such a young age (39) 👍👍
that' s arrangements 🥺♥️😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 that voice and all combination 🥺
Kiyanna wachana na..❤️.puduma lassanak deviyane...
Sachiththa's String arrangements are in a next level😍❤️
Just came back to listen to the original version after the voice 😀
Ideal if he doesnt go fallsetto when hitting the note on "ඉඩදෙන්න". Would have been much convincing..Thanks for the beautiful orchestra!
Best version of " Ra Ahasin (රෑ අහසින්) ..!
මා හැඩවු ගීත දෙක
රෑ අහසින්
අතීතයේ මා
මේකනම් තනිකරම පිස්සුවක්🥺💕✨🍃
Living legend 💗.
මියුන් 💚
Worries we could loose such a talent prematurely! hope he will realize his own value.
Exactly
රසක් තියෙන දිව්‍යමය දෙයක්🥺❤️✨
PLOT23💚
Anytime im listening a head vocals Songs. Ra ahasin is the best to ever. You are multi talented singer from sri lanka 🇱🇰 ❤️ God bless !!
Amazing arrangement ❤️ but still you are the masterpiece KASUN🔥
string section made me crazy!! wow! amazing arrangements..❤
2024 අහන අය කෝ.........💆♀️🤍🥺
Master piece of kasun kalhara❤❤❤
Mekanam❤️❤️❤️❤️.
Sachiththa Fernando ayyas String arrangement + Kasun Kalhara voice😌💆♂️
More than a masterpiece, simple and beautiful ❤️
හැමදාමත් අහනවා... ජිවිතය නිම වන තෙක්...
රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිනි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න
සිපගන්න බයෙන් මහ පොළොව
පිනි බිංදු හඬනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිනි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න"
Like me
wah superb.......violin/cello internattional level
Got goosebumps while hearing this...
Miyun💚
What a music arrangement 😍😭❤️
Strings arrangement.. wow
This is the real meditation 💪❤
Omg.....amazing
My favorite song 💚
Best concert I've ever been ❤
Quality music and voice💙🙏👌👌👌🤘
Masterpiece ❤️🔥
Kasun is best.... ❤
Classic western arrangement in to modern sinhala masterpiece!! 💯 and one of my best favorite songs and its remake!!
great music ❤️
Kasun Kalhara ♥️🙏 , Lovely Music Arrangement