Wow! The celloist’s professionalism is clearly seen at the start when he was never shaken even when the cello was about to fall. He was damn still, confident and delivered all of it.
In the past I fell in love and wrote, Met and parted in the middle, life between love's yoke. One who left without staying close, To Brother Lien, this song echoes. Memories of a stone, passion scribbled, Indelible love, Thea's eyes now distant and crippled. Gone it is, leaving behind colorful ones, This song still sings, of a love that once was. With cold tears, I write this secret down, We are ourselves, infinite infinity we've found. Our love may have faded away, But it still beats strong, from the heart every day.
Dear Patrons,
Follow the Legends Facebook page for next concert details:
facebook.com/LegendsLiveInConcert?mibextid=LQQJ4d
ටිකක් බීපන් හාදයො, උඹත් මලොත් එහෙම අපි අහවල් එකාගේ සින්ද අහන්නේ...❤
අනේ සිරාවට බං.. 😥😥 බයේ බෑ අනේ... මේ මනුස්සයට එයාගෙ වටිනාකමක් නැති උනාට අපිට ලොවෙත් වටිනවනෙ.. 🥺❤️
Bollywood kk wagema SL kk th nethi wei..😢😢
priceless ! yet its uncontrolable 🥰🥰 legands la ne ban.....
"අතීතයෙ මා
පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද
ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
සොඳුරු ලියන්ටයි
මේ ගී ගයන්නේ
මේ ගීය ගයන්නේ....
සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ....
සීතල කඳුලකින්
ලියා ලය රහසක්
අප අපම වූ
අනන්ත නිමේශයන්
විඳ දරා හදවතින්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ..."
කිසිම වාද්‍ය බාන්ඩයකට් ඒ හඬටනම් ළන් වෙන්න බෑ... ඒක වෙනම brand එකක් ❤❤
අතීතයෙ මා...💕🌸💕🌸
පෙම් බැඳි ළියන්ටයි..
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ....
සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී...
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ..💕🌸💕🌸
මේවා upload කරනවාට බොහොම පින් .......!😌👌😌
❤️
පෞද්ගලිකව මන් ආදරේ කරන සින්දුවක් මේක
කසුන් කියන්නේ භාවනාවක්
Chello eka ghana ayiya😢 මුලම පාට් එකේ ඒක වැටෙන්න යනවා. ඒත් ගේම අතෑරියෙ නෑ🥺❤
Legend is back to stage, hats off .
❤2024 ?
හිත අස්සට කිදා බැහැලා ආත්මය පසාරුවෙන්න කතා කරනවා නම් ඒ මෙහෙම මිනිහෙක් තමා ❤️
සීතල හැන්දෑවකට තවත් අධි මාත්‍රාවක්❤️
අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ
සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ
සුවදම සුවද අලුත් මලක් වලදල කනේ ගහගෙන ඇහුව බුදු අම්මෝ නිවන් දැක්ක වගෙයි ❤❤❤❤❤
Cello eka watenna giya ekat lassanai appa meke❤❤❤❤
Thank you!
Wow! The celloist’s professionalism is clearly seen at the start when he was never shaken even when the cello was about to fall. He was damn still, confident and delivered all of it.
Thank you!
Yes. I noticed it too
ලාවට පොඩ්ඩක් ගහලා කියද්දී තමයි රහ වැඩිම....❤️
Chello tone super 🤞
හිතට තට්ටු කර කර "අහපන් අහපන් යකෝ" කියනවා බන්😭♥️♥️♥️
ඒ හඬම භාවනාවක්.legend කසුන්❤️
All comments are so touching and humble.great people still around in sl
කතා කරන music ❤❤❤❤❤❤
I was in the audience that day. Kasun is my favourite singer since i was a kid. One of the best concerts ever ❤
අපි හැමෝවම අතීතයේ මොකක්දෝ මතකයකට මේ සින්දුව අරගෙන යනවා🥺❤️
ආදරෙයි ❤️
කසුන් කල්හාර ❤️
💪💪💪💪💪💪💪
❤ kawadawath epa wenne nathi voice eka . Supiri . Hamadamath adarei oya voice ekata .
Beer එකක් බීලා chill එකේ ඉන්න වෙලාවට මේක අහන එකේ සැප නම් කියලා වැඩක් නෑ ❤
ammoo kasun sir n pissuvk
Well handled the situation and well played the cello. ❤
Hats off to the player!
Thank you brother !
කියන්ඩ වචන නෑ
පට්ට
❤❤❤❤❤❤❤
🔥🔥🔥🔥🔥🔥🔥
අධි මාත්‍රාවක් ❤
Living legend 🥺❤️
වෙනමම ලෝකෙකට යනවා 🥺❤️
See 0:29 No player seems nervous. remained calm, as if nothing happened. That's the professionalism
Pissuwak deyyanee. Chapa + kasun❤❤❤❤❤
Legend ❤️
Real legend 🖤🖤🖤
🥺❤ no words to say dr legend... u r d legend ever...
Legend 🥺❤
Hats off to MR Kasun😊❤️
මේකනම් පිස්සුවක් ❤️
Voice , feel, ....awsome , 🔥🔥🔥🔥
3:38 ඒ Accent එක.❤❤❤❤
This is the best comparing with the original song...KK renewed his previous..
Love it.❤
Always favorite ❤️
Do it legend...
Supiri❤❤❤❤❤
Need for the spotify 🥺
We love you so much KK.what a soulful voice 🥺🖤
Heavenly voice💗
නදීක ජයවර්දනගෙ සොදුරු ආදරේ සෝන්ග් එක දාන්න්කො 😪😪. දැන් ගොඩක් කල් ඉදම් බලන් ඉන්නෙ ඒක දානකම්
Masterpiece ❤
කසුන් කල්හාර official channel එකක් නැද්ද
My favorite singer...
Kasunge live shows nadda
In the past I fell in love and wrote,
Met and parted in the middle, life between love's yoke.
One who left without staying close,
To Brother Lien, this song echoes.
Memories of a stone, passion scribbled,
Indelible love, Thea's eyes now distant and crippled.
Gone it is, leaving behind colorful ones,
This song still sings, of a love that once was.
With cold tears, I write this secret down,
We are ourselves, infinite infinity we've found.
Our love may have faded away,
But it still beats strong, from the heart every day.
I was there..woooowwww ..amazing
Remarkable!
මරු ❤
My favourite
රෝස මල් යායෙ සිංදුවත් දාන්න 🙏😕❤️🔥
Another masterpiece by the Legend 🙏
අම්මෝ පිස්සුවක්
2:47 ප්‍රකාශ් ගේ ගිටාර් part එකට නදීක අයියගේ හිනාව.❤❤❤
Superb ❤
Band eka aul
ඔලුව සීතල වෙනව යකො.
🍾
Kasun ❤
කොහොම කියනවද මන්ද මේ සින්දු..එක තාලයක් කියල නෑනෙ..පිස්සු හැදෙනව
What a realistic live performance❤
Superb...❤👍🙏
KK💙🎶💪💪🙋
🥺❤️‼️
❤️😪
❤️❤️
🖤🎧🙏
🥺❤️
💪😍♥️
🤗💕
🥺💔
23/01/2023
❤😮
Me sinduwa wenuwenma subscribe kara channel eka 😍
❤
🤍
අපිව කටහඩෙන් මරණ්න අපිට කලින් ඉපදුන කෙනෙක්
porak
That loud shaker ruined the whole song
අපි හැමෝවම අතීතයේ මොකක්දෝ මතකයකට මේ සින්දුව අරගෙන යනවා🥺❤️
♥️✨🥺
❤✨
😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺♥️💫
🎉❤
❤️
❤👑
❤️❤️
❤️