Kasun Kalhara - Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න) (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,1 тыс.

  • @kavishasathmi5959
    @kavishasathmi5959 9 месяцев назад +11

    Roo& kavee ❤️
    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න
    Mage Roo ta ❤️

  • @irudiniur8370
    @irudiniur8370 Год назад +1711

    පිළිතුරක්...
    යන්න සිතුවේ ඈත දුරකට
    ඔබට රිදුමක් නොදෙන්න
    දකින විට සඳ අහස බබළන
    මතක පද තව ලියන්න
    ඔහේ හමනා සුළං රැල්වල ඔබේ සුවඳත් ‍රැඳෙන්න
    අපේ ආදර කතාවේ පසුවදන හැකි මට ලියන්න
    පියුම් පිපුණත් පොකුණු අද්දර නැවතෙන්නෙ නෑ බලන්න
    බමර සමනලයන්ට නොපෙනී සැඟවෙන්න මග කියන්න
    ඉතින් තවමත් පමා නෑ ඔබ හිතේ ඇති දේ කියන්න
    නොයා දුරකට රැඳෙන්නම් මම ඔබේ ඔය හිත නිවන්න..
    ~Irudini~

  • @shzbee
    @shzbee Год назад +603

    යනවනම් නුබ ඇත දුරකට
    මටත් නොකියම නොයෙන්න
    දුටුවොතින් සදවතිය අහසේ
    යන තැනක තතු කියන්න ....
    නුබේ මග දිග තුරු ලතා වල
    මල් පිපි දැයි බලන්න
    අපේ ආදර කතාවේ කෙටි පටුන
    පෙති මත ලියන්න
    පියුම් දහසක් පිපුන පොකුනක්
    හමුවුනොත් මග රැදෙන්න
    බඹර සමනල මීමැසින් හට
    සෙනෙහසේ කවි කියන්න ....
    ඉතිං තව නුබ දුර ගියොතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න...

    • @Heshi-000
      @Heshi-000 5 месяцев назад +5

      යනවානම් නුබ ඇත දුරකට...මටත් නොකියම නොයෙන්න...දුටුවොතින් සඩවතිය අහසෙ...යන තැනක තතු කියන්න.....❤

    • @DilanSameera-s4k
      @DilanSameera-s4k Месяц назад

    • @pavithramadusanka523
      @pavithramadusanka523 18 дней назад

      ඉතිං නුඹ තව දුර ගියොතින්

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi Год назад +618

    අවුරුදු 25කට කිට්ටුයි දැන්, කිසිම තරඟයක් නෑ. කිසිම හදිසියක් නෑ. එකකට එකක් ගුණාත්මක බව අඩු වෙන්නෙත් නෑ. 2002 ඉඳලා කසුන් අයියගෙ සින්දු අහනවා. කෙටියෙන් කිව්වොත් මාරම unique "පොරක්" ❤ Legend එකක් 🙏

  • @chamanishiranthika4519
    @chamanishiranthika4519 4 месяца назад +54

    නොයමි තව දුර ඈත තනියම
    නැවුම් පැතුමකි පිපෙන්න
    සඳවතිය මේ කවිය පබැදුණු
    සෙමින් ඔහු වෙත කියන්න
    අපේ මග දිග තුරුලතාවන්
    මලින් බර වනු දකින්න
    පැතුම් මල් වල සුපෙම් කවියක්
    සෙමින් අරබමු ගොතන්න
    පියුම් දහසක් කුමට මට ඇත
    නුඹේ සෙවනෙහි රැදෙන්න
    රජුනි මට හැක දිවිතුරාවට
    සෙනිහසේ කවි ලියන්න
    සුසුම් නැති තුටු මලින් සැරසුණු
    මගක් සිත්තම් කරන්න
    යමුද දෑගිලි බැඳී හෙමිහිට
    සිහින ලොව පද ගොතන්න...~...

  • @VikashKariyawasam-gt4ys
    @VikashKariyawasam-gt4ys 5 дней назад +12

    2025 හැබැයි කසුන් අයියේ මේක ඇහුවෙ 25 නෙවෙයි.දාපු දවසෙම .. මේව 3035 ටත් නම්බර් ම තමයි

  • @sldiaries4243
    @sldiaries4243 7 месяцев назад +236

    අද 2024/06/13
    තව අවුරුදු 70 කින් ආවත් , ඒ කියන්නේ 2094 දි උනත් මේ සිංදුව ජීවමානව තියෙයි. මගේ comment එකත් මේ විදිහටම තියෙයි. හැබැයි මම නැතිවෙයි. හැබැයි සිංදුව තියෙයි. එතරම් විශිෂ්ඨයි මෙක.❤🥺🫡

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 7 месяцев назад +5

      Sanwedi wedi kenek oya..math oya wage hithana kenek...jeewithe heti ohomai..

    • @Sadadewdu08
      @Sadadewdu08 6 месяцев назад +3

      ඒ කාලෙ මිනිස්සු මේවා අහන්නෙ නැතිවෙයිවත්......🙂💜️

    • @Subscribe-if-you-are-a-human
      @Subscribe-if-you-are-a-human 3 месяца назад

      Sangithyat timawak na. Me wa ta godak kal ape hadawath wala jeewath wei.

    • @Handlethis-g3d
      @Handlethis-g3d 39 минут назад

      ​@@Sadadewdu08 එහෙම වෙන එකක් නෑනේද. අපි වගේම පරන සින්දු වල රස විදින්නකැමති කට්ටියක් ඉදීවි. අපි නැති උනත්

  • @damith228
    @damith228 Год назад +153

    මේ සිංදුව තව ටිකක් අහන්ඩ චුට්ටක් දික් උනා නන් කියලා හිතෙනවා ❤

  • @JayanithyaMadhushani
    @JayanithyaMadhushani Год назад +79

    කාත් එක්ක වත් කිසිම තරඟයක් නැති මාරම unique කටහඩක්..
    කොටින්ම භාවනාවක් 🥺❤

  • @sangeethamila8559
    @sangeethamila8559 4 месяца назад +25

    මේකේ lyrics ලියන වෙලාවේ dr.asha abeysekara මොන වගේ situation එකකද ඉන්න ඇත්තේ මේ තරන් සින්දුව feel වෙන්න🥺

  • @aroshisu1722
    @aroshisu1722 Год назад +79

    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න..
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න.. ❤

  • @kalumdilip7714
    @kalumdilip7714 3 месяца назад +17

    ආදරනීය කසුන්…..!
    මගේ ශරිරයට පොඩිම තුවාලයක්වත් නොකර මගේ හදවත ගලවලා මගේ අතට දුන්නේ කොහොමද ? 🩸🩸🫀

  • @kevinxvibes
    @kevinxvibes Год назад +64

    මගේ ප්‍රියතම සිංදුවේ අයිතිකාරයා😊❤

  • @heshanijayawardena4735
    @heshanijayawardena4735 Год назад +122

    පිලිතුරු
    යනවා මං නුඹෙන් දුර ඈතට
    නුඹට නොකියම නො එන්න
    දුටුවත් සඳවතිය අහසේ
    නොකියාම තතු අප ගැන..
    මල් පිපී මිලාන වී තුරු
    ලතා වල සෝ දුකින් ම
    පටුන ලියනට අපේ කතාවේ
    හැකිලී ඇති පෙති දුකින් ම
    පොකුණු සිඳිලා දියත් නෑ අද
    අප වෙනුවෙන් මග රැඳෙන්න
    සෝදුකින් අමතක වී අද
    බඹර සමනල කවි පද..
    යා යුතුයි තව බොහෝ දුර මට
    නුඹව අමතක කරලම
    කෙසේ හිත මං හදා ලියන්නද
    නුඹයි ගියේ මට මුලින්ම....
    ✍️හෙෂ්.. 🌺

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando Год назад +65

    පාන්දර 2ට headset එකත් ගහ ගෙන මේ සිංදුව අහද්දි හිත දුර ඈත අතීතයට යන එක නවත්තන්නෙ කොහොමද. දුර ඈත ඉඳ්න් ඒ අහිමි, තවමත් හිත රිද්දන ඒ ආදරය මතක් වෙනව.මේ කට හඬ භාවනාවක්.❤

  • @supemwanniarachchi9287
    @supemwanniarachchi9287 Год назад +46

    Legend කෙනෙක්... හැබැයි කස්සා කියලා කියද්දි ඊට වැඩිය ගොඩක් සමීපයි කියලා දැනෙනවා... වයස 20 වගේ ඉදලා හිතේ රැදුනු ගීත ගොන්නේ වැඩියෙන්ම තියෙන්නේ කස්සගේ ඒවා
    God blesa
    Stay safe

  • @ashvinipathirana2583
    @ashvinipathirana2583 Год назад +68

    පපුව හාරල වේදනාවල් එලියට අරගෙන
    අත් දෙක උඩින් තියල දෙනව.
    ඒවා දිහා උපේකශාවෙන් බලන්න කියනව.
    ADDICTED.
    LISTENING IN LOOPS ❤

  • @eroshananuradha8648
    @eroshananuradha8648 Год назад +44

    "ඇස් පියාගෙන අසා ඉන්නම්
    අතීතය සිහි කරන්න
    ඈත අහසේ ඉර ගිලෙන තැන
    මගේ සිත ඇත මියෙන්න"
    කසුන් ඔබගේ ලයාන්විත ස්වරය
    නැවත මා අතීතයේ අතරමං කර
    ඇත.
    නිර්මාණය ඉස්තරම් 👍👍

  • @DiliniDilini-m3m
    @DiliniDilini-m3m 11 дней назад +2

    එයාට එයාගේ ජිවිතේ ලස්සනට පටන් ගන්න ඉඩ හදලා දීලා ආදරේ හිතේ පුරවගෙන එයාගෙන් දුරකට ආවා එයා තමයි මේ සිංදුව අහන්න කියලා කිව්වේ සමහර විට එයා තාමත් මේ සිංදුව කොහේහරි ඉදන් අහනවා ඇති ඉතින් 🥺❤️ ( පියුම් දහසක් පිපුණු පොකුණක් හමුඋනොත් මඟ රැදෙන්න) ❤️

  • @xsanta5605
    @xsanta5605 9 месяцев назад +1226

    2024 ? 🥺💐

  • @TharangaT-l6c
    @TharangaT-l6c 6 дней назад +1

    කවි ලියන්න අත නැවෙන්නෑ නුබේ මතකය නිසාම මගෙ තනියට නුබෙ පදවල මතක තියෙනවා රකින්න ආයේමත් අපි හමු උනෝතින් මගෙ මුව ගොලු කරන්න එකම සැරයක් මට සිබින්නට නුබේ කොපුලක් නවන්න

  • @chathuraperera8476
    @chathuraperera8476 Год назад +12

    මෙි සිංදුව අහන කොට ඇස්වලට කඳුලු නොඑන්න මම මාර ආයාසයක් දෙන්නේ, මොකද මෙි සිංදුව අහන කොට මගේ ආදර කතාව මතක් වෙනවා

  • @nayanagunasekara
    @nayanagunasekara Год назад +17

    ජීවිතේ කවදා හෝ දවසක අපි කවුරුත් වින්ද විරහා වේදනාව කොච්චර හිතේ තද කරගෙන හිටියත් කාටත් නොපෙනෙන්න මේ වගේ සින්දු ඇහෙන කොට එ වේදනාව ඇතුළෙත් ඒ අතීතය ඇතුළෙත් අපි අපිටම ආවේනික වූ රසයන් වල හිර වෙන ලස්සන. පට්ටයි කසුන් ඔයා ඇත්තටම වීරයෙක් අපිට හැමදාම 🌟

  • @RaviPrasadkkm
    @RaviPrasadkkm 27 дней назад +17

    සින්දුවකට එහා ගියපු feeling එකක්, 2025ත් අහනවා...

  • @hbnnisansalajayathunga2281
    @hbnnisansalajayathunga2281 Месяц назад +2

    විරහව ඇයි මේ තරම් දරුණු......
    පණ පිටින් හදවත ගලවා ගෙන යන තරම්....
    ආදරණීය කසුන් කල්හාර...
    දිනෙන් දින අපේ රසවින්දනය වැඩි කිරීමට හැකි ගීත අපහට දායාද කල මැනව

  • @kamindabandara3036
    @kamindabandara3036 Год назад +35

    කස්සගේ සිංදුවල මට හැමදාම තියන ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ වගේ.මේ වශීවෙන උමතු කටහඬේ රහ අහගෙන ඉද්දි lyrics වල තේරුම ඔළුවට යන්නෙම නෑ.කොච්චර ඇහුවත් ඒක එහෙමමයි ❤️

    • @Kavinduhansanaofficial
      @Kavinduhansanaofficial 9 месяцев назад

      ඒකනම් 100% ඇත්ත .Lyrics වල තේරුමට ඔලුවට එන්නෙ නෑ ඒ හඩේ තියෙන තේරුම් වැඩි කමට 😢❤

  • @nethmirashmika1584
    @nethmirashmika1584 12 дней назад +2

    2025🥹...❤️‍🔥

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee Год назад +12

    ගියේ නෑ මම සිතින් දුරකට
    ඉතින් කවි කිම ලියන්න.
    දැනුනොතිතින් යලි මගේ සෙනෙහස
    මග බලමි මම සදාම
    දැනුනේ නෑ අන් කවරකුගේවත්
    ඔබෙන් ලද සෙනෙ ඇරෙන්න
    සමාවනවද අනේ මේ මට
    ළඟින් සිටි විට නොහැකි වූවා කියන්න
    ❤❤❤❤

  • @Dilumwanigasooriya
    @Dilumwanigasooriya 23 дня назад +1

    Kasun Kalhara කියනවා,
    ඉතින් නුබ තව දුර ගියෝතින්...
    මාව අමතක නොවෙන්න...
    හිත හැදෙන්නට දුක නිවෙන්නට..
    "මටත් කවියක් ලියන්න "
    ඇතැමෙක්ට තවකෙකු වෙනුවෙන්
    ගීයක් පබදින්නට පුළුවනි නම්,
    අද විරහව මෙලොවින් තුරන් වෙතැයි
    විටෙකදී මටද සිතුණි...
    ❤️‍🩹👤 2:03

  • @Hellow-56-p3o
    @Hellow-56-p3o 2 месяца назад +2

    චුරු චුරු වැස්ස...ඇගේ ගෑවෙන හීතල..
    කසුන්ගේ කටහඬ...
    සමහර මතක මැරුනා කියලා හිතුවට තාම ඒවා මැරිලා නෑ....

  • @neleekhaweerasooriya6924
    @neleekhaweerasooriya6924 Год назад +284

    එනවා නම් මගහැරුණු පාරේ
    ආයෙමත් යළි නොයන්න
    සඳවතිය ඇති මඟ බලා මම
    ආ මගේ තතු කියන්න....
    එදා පිපි ඒ මල් මිලින වී
    ආයෙ පූදියි බලන්න
    ඔබට කෙටි වූ අපේ ආදරේ
    මට දිගයි බෑ ලියන්න....
    පියුම් සහසක් දුටුව මුත් බෑ
    කඳුළු පොකුණෙන් මිදෙන්න
    සෙනෙහසේ කවි කිව්වේ නෑ මම
    නුඹට බැඳි පෙම ඇරෙන්න....
    ඉතින් කම් නෑ ඔබ ගියොතින්
    නෑවිදින් මා සොයාන
    ලියන හැම කවියකම නුඹමයි
    මතක හිත යට තියන්න....
    -නෙලීඛා-

  • @kdsaviruperera777
    @kdsaviruperera777 Месяц назад +2

    කාලෙකින් අහන ලස්සන Voice එකක් ❤
    :-කසුන් කල්හාර සර්

  • @shaniekanayake8996
    @shaniekanayake8996 Год назад +43

    මටත් කවියක් ලියන්න
    ඒක නම්... ❤
    ගියේ නෑ මම ඈත දුරකට කවමදාවත් නොඑන්න
    දකින විට සඳවතිය අහසේ ගතු කියමි හිත හැදෙන්න
    මගේ මඟ දිග තුරු ලතාවල මල් පිපෙයි මේ බලන්න
    අපේ ආදර කතාවේ තව හීන පෙති මත ලියන්න
    ගිලී කිමිදී ඉඳිමි නිවෙමින් මල් පිපෙන තුරු සිඹින්න
    බමර, සමනල , මී මැසින් හට සෙනෙහසේ කවි කියන්න
    ඉතින් මම තව දුර නොයන හිංදා නොඑන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට තවත් කවියක් කුමටද
    🪷❤

  • @sithuminitharushika9368
    @sithuminitharushika9368 11 дней назад +1

    නොවැටහෙන බොහෝ දේ.....
    හදවතට හොරැහින්....
    ලියලා යන්නම්....
    නොදැනුනත් මගේ හිත....
    ආදරේ වග දැනෙන්න.....
    චූටි .......

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 Год назад +74

    කොලොම්බියා episode එකෙන් පස්සේ ආයේමත් ආව අය❤️

  • @amashasewwandi-yc7wu
    @amashasewwandi-yc7wu Месяц назад

    Mewwa ahaddi dukak nethath nikanma adenwa ❤🥺🥺

  • @nirmalasandamali8900
    @nirmalasandamali8900 Год назад +19

    දවස පටන් ගන්නෙ මේකෙන්..ඉවර වෙන්නෙත් මේකෙන්..හැම වෙලාවෙම හිතෙන්නේ ඇයි මේක තව දිගට තිබ්බෙ නැත්තෙ කියලා..ඇත්තටම භාවනාවක් වගේ

  • @Rayan_Rajapaksha
    @Rayan_Rajapaksha 24 дня назад +1

    2025! Still the best 💕

  • @nammuni83
    @nammuni83 Год назад +123

    මේකනම් භාවනාවක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . සංගීතය , පද , පට්ට 👊🤛👉👍✌️💪👏 ඒකෙ පුදුම රහක් තියෙන්නෙ

    • @ashaabeysekara9709
      @ashaabeysekara9709 Год назад +3

    • @kuhasith
      @kuhasith Год назад

      @@ashaabeysekara9709
      🎉Thank you for amazing lyrics,,,waiting to hear more of those ,,,

    • @ashaabeysekara9709
      @ashaabeysekara9709 Год назад

      @@kuhasith
      🙏❤️

    • @nammuni83
      @nammuni83 6 месяцев назад

      ​​@@ashaabeysekara9709 ඔයාගෙද පද... ❤❤❤❤❤❤ හදේ පතුලෙම වදන් ටිකක්.. මේක ලියනකොට , මොනවගැන හිතාගෙනද ලිව්වෙ..

  • @user-ks3os2ej2x
    @user-ks3os2ej2x Год назад +5

    භාවනාවක් වගේ...❤❤
    කසුන්ගෙ ගීතවලින් හිත නිවෙනවා. අවුරුදු 23 ක් තිස්සෙ fan කෙනෙක්. ඒ ගීත වල ඔහුගේ හඬත් සමගම melody එකත් භාවනාවක්..❤ අනිත් අයගෙ හිතේ දුක නිවලා ඒක ඔහු කරගන්න ලොකු කුසලයක්...🙏

  • @ravinduhasanka31
    @ravinduhasanka31 Год назад +56

    තාමත් මම කැමතිම දක්ශම අංක එකේ ගායකයා❤️‍🔥❤️

  • @moon.1111.
    @moon.1111. 10 месяцев назад +3

    බැරි වුණත් මට නුඹේ අරුම සෙනෙහස
    මගෙම කරගෙන විදින්න..
    සෝ සුසුමන් නෑ හදේ කොතනකවත්
    නුඹව මට හැකි දුර ඉදන් හෝ දකින්න..
    දරාගන මගේ හිතේ රිදුමන් හැකි
    නුඹ ඇයට තිළිණයක් කරන්න ..
    පතමි මතු උපදිනා භවයක නුඹ මට
    නෙලනු හැකි දුරකින් පිපෙන්න ..❤🌸

  • @BulathSinhala-b6y
    @BulathSinhala-b6y Год назад +4

    කසුන්හේ හඩ මට පලමුවෙන්ම අහෙද්දි පාන්දර 04.30 ට විතර ඇති.ඒ කසුන්හේ අම්මත් එක්ක කියන සමගි සමදන පොලෙන් පුජාවට මල් අරගෙන කියන සින්දුවෙන්.එද ඉදන් අදටත් ❤❤❤ සුපිරි

  • @Denz447Rapper
    @Denz447Rapper 4 дня назад +1

    25! ❤

  • @nisalwickramasinha8510
    @nisalwickramasinha8510 Год назад +5

    ගොඩද දුක දවසක් අද එයා වෙන කෙනෙක් එක්ක යලු උන පලවෙනි දවස .එයා අද එයත් එක්ක පලවෙනි ෆොටෝ එක ගහලා එයගේ යලුවගේ ෆෝන් එකෙන් මට දැම්මා.මට මාර දුකක් තියෙන්නේ.එයා අද ලස්සනට එයත් එක්ක ඉන්නවා.මට දෙන්න බැරි උන සේරම දෙවල් එයට අද එයාගෙන් හම්බවෙනවා .ඉතිම් මට දුක උනත් අද දවස එයා සතුටින් ..ගොඩක් අදරෙයි සුදු ♥️✨.කවදහරි මෙක දැක්කොත් මව මතක් වෙයි 💔🙂

  • @manupasalinda1206
    @manupasalinda1206 22 дня назад +2

    2025🥺💓💐

  • @thara_272
    @thara_272 Год назад +13

    ඉතින් නුබ තව දුර ගියොතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න❤

  • @බුදුන්දැකනිවන්දකිමු

    දැනුනු හදවත කෙසේ ගුලි කර යන්න හැකිදෝ නොයෙන්න
    දකින විට මැයි මාර මල් රුව
    සිහි වෙන්නෙ අපෙ කතාව
    ඉතින් සදවත යන්න ඈතට දිනක
    හමුවෙමු ලගින්ම
    එනතුරා මගෙ ලෝකෙ අයිතිය
    නුබේ ලග ඇත බලන්න
    ✍️රාහුල...

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 12 дней назад

    Kiyanna wachana na. Me thama mage loke viraya ❤🔥🙏

  • @hitsongs4401
    @hitsongs4401 4 месяца назад +3

    ⁣බොන්න ඕන නෑ ඕයි මේවා ඇහුවාම අධි මාත්‍රා

  • @UsharaMunasinha
    @UsharaMunasinha Месяц назад +1

    Masterpiece 😢❤

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial 9 месяцев назад +19

    මොනව කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ. කමෙන්ට් නොකර යන්න හිතෙන්නෙත් නෑ...මාලනී බුලත්සිංහලයන් ගැයූ හොදම ගීතය වෙන කිසිවක් නොව...ඒ ගීතයේ නම කසුන් කල්හාරයන්‍ ය..

  • @eranga_mithun
    @eranga_mithun 4 месяца назад +1

    ලියන්න දෙයක් නෑ විශිෂ්ටතම නිර්මාණයන් එච්චරයි 💞🥰

  • @dinushanranasinghe6290
    @dinushanranasinghe6290 Год назад +20

    යුගයක අයිතිකාරයා ❤

  • @himalanupama
    @himalanupama Месяц назад +2

    2025 ට තව දවස් දහයයි. මැරෙනකම් ආදරේ කටහඩක් ❤

  • @Di_Sewmini
    @Di_Sewmini Год назад +21

    2:22 Legendary masterpiece with Legendary vocal...❤

  • @anya__0212
    @anya__0212 7 дней назад

    ඉතිං නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න...!♥️

  • @wasanthakumara3175
    @wasanthakumara3175 Год назад +8

    ඒ වචන , voice එක , music එක හදවතට මාරටම feel වෙනවා... පට්ට super Wow... 😍 ගොඩ කාලෙකට පස්සෙ මේ වගේ හිතට දැනෙන song එකක් ඇහුවේ...

  • @udanafernando7819
    @udanafernando7819 11 дней назад +2

    2025 still listening this beautiful song ❤

  • @Rashminha
    @Rashminha Месяц назад +7

    2024 December 🥀

  • @matheeshaprathibhana2438
    @matheeshaprathibhana2438 17 дней назад +2

    2025 ❤❤

  • @dila00A
    @dila00A 6 месяцев назад +3

    කොහේදෝ තිබුන විරහ වේදනාවක් හිත පාරගෙන යනව❤

  • @DanuShehan
    @DanuShehan 22 дня назад +1

    2025🥰💙

  • @Riha2006Riha
    @Riha2006Riha Месяц назад +3

    End of the 2024?

  • @nuwanchamara6058
    @nuwanchamara6058 11 месяцев назад +2

    Kasun kalhara is back on track 2024

  • @Mrmuffincast
    @Mrmuffincast 4 месяца назад +3

    මටත් කවියක් ලියන්න ...

  • @nipubhagya1674
    @nipubhagya1674 6 месяцев назад +2

    දෙයියනේ ඒ වචන වල රහ🥺💞🎧

  • @dumindusenanayake6606
    @dumindusenanayake6606 Год назад +6

    මොකක්ද මන්දා අමුතුම හුරුපුරුදු බවක් දැනෙනවා❤❤❤❤

  • @malshagayasith9444
    @malshagayasith9444 11 дней назад +2

    2025 🎉❤

  • @maheshikaprabodani5703
    @maheshikaprabodani5703 5 месяцев назад +3

    මන්දන්නැ මෙ සිංදුව මුලු හිතම අයිති කරන් 😢❤

  • @piumalpiumal7142
    @piumalpiumal7142 11 дней назад +1

    2025.. 😊💐

  • @ParindiPallimulla
    @ParindiPallimulla Год назад +5

    හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න ❤

  • @raaajit1
    @raaajit1 5 месяцев назад

    thava tikak thibunan , aparadey ivravenne kiyala hithena geetha 😍😍😍

  • @viranthadissanayaka3805
    @viranthadissanayaka3805 Год назад +3

    ගිටාර් කම්බි දිගේ ඇඟිලි ඇදෙන සද්දෙ😍

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka5568 Год назад +2

    භාවනාවක්....

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 8 месяцев назад +3

    ඉතිං නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට
    දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න

  • @SakunthalaSripali
    @SakunthalaSripali 8 месяцев назад +2

    මේ සිංදුවට මම ගොඩක් කැමතියි කාලෙකින් ඇහුව ලස්සන සින්දුවක් මම වැඩි වාර ගණනක් ඇහුව එකම සින්දුව මේ ගීතය හරිම සරලයි ඒත් අර්ථය ගැඹුරු යි. මට දැනෙන්නෙ මේ සින්දුව යසෝදරාවතේ කවි පන්තියක් වගේ.

  • @dilperera5224
    @dilperera5224 Год назад +7

    දවස පටන් ගන්නෙ සහ ඉවර වෙන්නේ මේ ගීතයෙන්. කවුරු ආවත් මගේ ප්‍රියතම ගායකයා..භාවනාවක් වගේ නිර්මාණයක් ..❤

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 Год назад +2

    Matath kaviyak liyanna ❤

  • @Dilum_Randira
    @Dilum_Randira 7 месяцев назад +3

    මටත් කවියක් ලියන්න... 🌷

  • @hesh123
    @hesh123 10 месяцев назад +2

    ඉතිං නුබ තව දුර ගියෝතින්..
    මාව අමතක නොවෙන්න...
    හිත හැදෙන්නට දුක නිවෙන්නට...
    මටත් කවියක් ලියන්න...🖤

  • @sasiru
    @sasiru Год назад +32

    පුරාවෘත්තයට තවත් ගීයක් ❤

  • @AnushaMadhuwanthi-zg2ew
    @AnushaMadhuwanthi-zg2ew 20 дней назад +9

    2025 anyone???

  • @korean_hub_no1_sri_lanka
    @korean_hub_no1_sri_lanka 26 дней назад

    කසුන් කල්හාරගෙ මේ playlist එක අදටත් හදවතේ උඩින්ම.ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවක දුකක් දැනුන වෙලාවකට කසුන්ගේ සිංදූ තනිකර බාවනාවක් වගේ 🥺

  • @NeharaB
    @NeharaB 12 дней назад +3

    2025?🥺❤️

  • @gaveendiksura7020
    @gaveendiksura7020 3 месяца назад +1

    බාවනාවක්❤

  • @janakamak
    @janakamak 29 дней назад +12

    Anyone 2025 ?

  • @dulanikongahage6472
    @dulanikongahage6472 3 месяца назад

    පුදුම ලස්සන සිංදුවක් හුස්මක් ගානේ ඒ හඩින් කිය්වෙන අකුරක් ගානේ හදවතට දැනුනා..කසුන් ....bless you...❤

  • @leoministudio7479
    @leoministudio7479 Год назад +12

    යෝධ ගාන්ධර්ව 🙂❤️ පාරනවා අපේ පරන මතක යලි යලිත් විදින්නටද විදවන්නටද . එය අසන ඔබම තීරනය කරන්න 🙌 ඒ විරහව සහ දුකේ ඇති මූසල රස අමුවෙන් විදින්න 😪💔 මේව තමා වදින්නෙ හදවත ගලවගෙනම යන්න 🥺

  • @AnjaniReshmi-uf5kx
    @AnjaniReshmi-uf5kx Год назад +5

    ආදරෙයි 🌸🌸🌸

  • @RansaOki
    @RansaOki 29 дней назад +2

    2025❤❤

  • @amayarandeniya6692
    @amayarandeniya6692 Год назад +3

    2:04 Climax

  • @kelumpathirana8210
    @kelumpathirana8210 Год назад +1

    When kasun kalhara said ithin numba thawa dura giyothin mawa amathaka nowenna,hitha hadennata duka niwennata matath kaviyak liyanna,i really felt it❤

  • @sahansandaruwan3269
    @sahansandaruwan3269 7 месяцев назад +3

    ජීවිතේ ආසකරපු හැමදේම එකින් එක නැතිවෙලා යන දිහා ඔහේ බලාගෙන ඉන්න ගමන් මේක අහද්දි හිතේ කිසිම හැගීමක් නැතුව ඕහේ ඉන්න ගමන්⏯️

  • @ImashiAnuththara-kt9ld
    @ImashiAnuththara-kt9ld 6 месяцев назад +1

    භාවනාවක් ❤️

  • @amayaabeyrathne4251
    @amayaabeyrathne4251 2 месяца назад +3

    2:05 👌👌👌❤️

  • @TharuliSeja
    @TharuliSeja Месяц назад +1

    Mara lassanay ❤❤❤feel eka🎉🎉🎉😢😢😢❤❤

    • @TharuliSeja
      @TharuliSeja Месяц назад +1

      Eya mawa rawattala giya😓😓😖mata duka na man eyata godak adare kala awankawama😢😢😞😣❤

  • @kaveesharukshan
    @kaveesharukshan Год назад +2

    2:23
    ස්වර තරංග සවන් දිගේ ගලා ඇවිල්ලා මන්නුස ප්‍රාණයේ ගැබුරුම තැන ,පතුලම ස්පර්ශ කරනවා

  • @user-pp6ho2nr9t
    @user-pp6ho2nr9t 8 месяцев назад +2

    මුල් පේලිටික ඇහුවත් ඇති ඇබ්බැහි වෙනව මේ song එකට... 🥺❤️

  • @habaraththawalanandasarath3394
    @habaraththawalanandasarath3394 Год назад +8

    ආදරණිය කලා කරුවණි සුබ පැතුම්..තෙරුවන් සරණයි