ඇයි එයාලා මේ තරම්ම කැමති 😯 A most beautiful historical garden in Italy 🇮🇹

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 48

  • @SwarnaThennakoon-g2z
    @SwarnaThennakoon-g2z 2 месяца назад +1

    අනේ හරිම ලස්සනයි ..බොහොම ස්තූතියි ඔයාටයි මහත්තයාටයි..👍👍❤️❤️

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      අනේ ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ දක්වන කාරුණිකබවට....❤🌹

  • @AnushaNawarathne
    @AnushaNawarathne 2 месяца назад +1

    අනේ,මට අද විඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා,ලස්සන ම ලස්සන කොල පාට පිරුනු ලෝකයකට අපිව ගෙනියනවට ගොඩක් ස්තුතිය ඔයාට.පරිස්සමෙන් ඉන්න,බුදු සරනයි .

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@AnushaNawarathne අපිට මේ ලස්සන කොලපාට දකින්න වෙන්නෙ තව ටික කාලයයි. ඊට පස්සෙ මේ සේරම වෙනස් වෙනවා. දිගටම බලන්න මම.ඒ වෙනසත් පෙන්වන්නම්.. ඔයාට ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට❤

  • @praneethaperera2126
    @praneethaperera2126 2 месяца назад +1

    අද නං දවසක් පරක්කු උනා බලන්න.ආසයි අනේ ඇත්තට දකින්න.මොනවා කරන්නද මෙහෙම බලන එකත් මදැයි.ආදරෙයි ඔයාට අපිට මේවා පෙන්නනවට.❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@praneethaperera2126 ඔයාලා කිහිප දෙනෙක් මගෙ මේ වීඩියෝ බලල කරන ඇගයීම් මට ලොකූ ශක්තියක් .. ඔයාලට මේ ලස්සන පෙන්නන්නෙ මමත් ගොඩාක් ආසාවෙන්.. ස්තූතියි ගොඩාක් පිං💕😘

  • @maduliyanage
    @maduliyanage 2 месяца назад +1

    පුංචි සුරංගනා ලෝකෙක ඇවිදින් ගියා වගේ ඒ තරමට ලස්සනයි අක්කේ ...❤❤❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@maduliyanage අනේ හැමදාමත් වගේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘

  • @w.mtharanga3752
    @w.mtharanga3752 2 месяца назад +1

    Wow beautiful video ❤️

  • @damayanthiweerasooriya7804
    @damayanthiweerasooriya7804 Месяц назад +1

    OMG very beautiful...

  • @NishamaniDilrukshika
    @NishamaniDilrukshika 2 месяца назад +1

    අනේ ඔයා අපි පුදුම කරනවා.හරිම ලස්සනයි නංගි.මමත් එන්න හිතන් ඉන්නවා ඉතාලියට.කවදාහරි ආවම ඔයාලගේ වතුයාය බලන්න එනවා.❤❤❤❤ ආයෙත් ලස්සන video එකක් අරන් එන්න.

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      අනේ එහෙනම් ඔයාට ඉක්මනින් එන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
      ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ හැමදාමත් බලල ලස්සන අදහස් දක්වනවට❤ 😘😘

  • @uddhammi2330
    @uddhammi2330 2 месяца назад

    හිතාගන්නවත් බැහැ ඔයා ඉන්න තැන ගැන නන්ගී .. you are so lucky ..❤❤❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад +1

      @@uddhammi2330 අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤💚
      හැමදාමත් මගෙ channel එකත් එක්ක එකතු වෙලා එන්න එකට හදවතින්ම ස්තූතියි 💚❤

  • @sandunisdiary
    @sandunisdiary 2 месяца назад +1

    අනෙ හරිම ලස්සනයි සුරන්ගනා ලෝකෙකට ගියා වගේ ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@sandunisdiary ස්තූතියි නංගී 😘😘 ඔයත් youtube channel එකක් කරනවා නේද. මම දැන් sub කලා නිවාඩුව ඔයාගෙ වීඩියෝ ටික බලන්නම් ❤🌹💕

    • @sandunisdiary
      @sandunisdiary 2 месяца назад

      @@Roshanthisgreendiary ❤😘

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 2 месяца назад +1

    Harema lasene puthae budusareni
    ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      අනේ ගොඩාක් ස්තූතියි මැඩම් ❤ බුදු සරණයි !

  • @ThiliniAbeysekara-i7e
    @ThiliniAbeysekara-i7e 2 месяца назад +1

    Ane harima lassanai.kaneru me taram pata warga dakke adamai...oya harima wasanawantai oya wage niskalanka parisarayaka inna labuna ekata❤❤❤theruwan saranai oyalata

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@ThiliniAbeysekara-i7e මමත් ලංකාවෙ දි කනේරු මල් මෙච්චර ලස්සනට දැකල තිබුනෙ නැහැ.ඇත්තමයි හරි ලස්සනයි මේ ජීවිතේ ...ඔයාටත් ගොඩාක් ස්තූතියි . බුදු සරණයි ❤🌹

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 месяца назад +1

    ඔයා අපිව පුදුම ලොකෙකට අරගෙන යනවා. හරිම ලස්සනයි.

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад +1

      අනේ ගොඩාක් ස්තූතියි ❤ ඉස්සරහට තව ලස්සන වීඩියෝ අරන් එන්නම් 🌹❤

  • @Shanis_views89
    @Shanis_views89 2 месяца назад +1

    Wow අක්කෙ ❤❤අදත් හරිම ලස්සනයි ❤ මේ වත්ත tourist location එකක් නේද❤තවත් ආස හිතෙනවා වත්ත බලන්න❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      ඔව් නංගී එයාලා එන්නෙ මෙහෙ ලස්සන experience එකක් ගන්න. මම ඒ ගැන වීඩියෝ අරන් එන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි 🌹❤😘

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 2 месяца назад +1

    Harima lassanai nangi❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ 😘😘 ❤

  • @b-ayehencatyt5335
    @b-ayehencatyt5335 2 месяца назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@b-ayehencatyt5335 ගොඩාක් ස්තූතියි ❤

  • @shyamaleekumari8399
    @shyamaleekumari8399 2 месяца назад +1

    ❤❤❤❤

  • @dakshinaabiman87
    @dakshinaabiman87 2 месяца назад +1

    ❤❤❤❤Ane nangi mta theren na me pata lassaana oyata thankyou mata hari sathuti me kola pata koi tharam watinawada....ලස්සනයි ලස්සනයි

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@dakshinaabiman87 ඔව් මේ දවස් වල මෙහෙ හරි ලස්සනයි මේ කොලපාට . හැබැයි තව ටික කාලයකින් ගොඩාක් වෙනස් වෙනවා
      ඒ විදියත් ලස්සනයි . මම වීඩියෝ අරන් එන්නම්. ගොඩාක් ස්තූතියි අක්කෙ 😘😘
      පුතාව ආදරෙන් මතක කලා කියන්න ❤

    • @dakshinaabiman87
      @dakshinaabiman87 2 месяца назад

      @@Roshanthisgreendiaryeyata meka balanna une na ada school patan gaththane man mathak karannam parissamin inna oyath

  • @ayosquilling4353
    @ayosquilling4353 2 месяца назад +1

    Thank you akke ❤
    අපි අම්මා හරි ආසාවෙන් බලයි ඔයාගෙ කනේරු ටික 😊
    තව ටික දවසකින් සරත් කාලෙ නේද ❤️🧡💛
    මම ආසම කාලෙ 🍁🍂
    ඒ දම් පාට මල මෙහෙත් තියනවා
    අක්කා ආස දම් පාටද 💜️
    ඒ නත්තල් ගස් වල උස දෙයියනේ 🌲🌲🌲

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад +1

      ඔව් මට මතකයි ඔයාගෙ අම්මා කනේරු මල් වලට ආසයි කියල . එයාව මට මතක් වුනා. ඉස්සරහට ලස්සන කාලයක් එනවා අපි ඒ ලස්සනත් බලමු❤ අම්මෝ ඔව් ඒ ගස් වල උස හිතාගන්න බෑ. හරීම ලස්සනයි .. ස්තූතියි නංගියො 😘 😘

    • @ayosquilling4353
      @ayosquilling4353 2 месяца назад

      @@Roshanthisgreendiary 😘❤️

  • @senuwithfamily
    @senuwithfamily 2 месяца назад +1

    Wenna wagema adath lassanai video eka❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@senuwithfamily අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤🌹💕

  • @wasanthidedunu3071
    @wasanthidedunu3071 2 месяца назад +1

    ❤️🌷🌷🌷❤️

  • @renukacroos493
    @renukacroos493 2 месяца назад +1

    ❤❤❤

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 2 месяца назад +1

    Oya inne city eke nama mokada?

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@renukasamarakoon4054 මම ඉන්නෙ වෙරෝනා වලින් ටිකක් ඈතක තියන මිදිවතු යායක ❤🌹

  • @ireshakumuduni2313
    @ireshakumuduni2313 2 месяца назад +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක, ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මේ ලස්සන පෙන්වනවට, ඔයාගේ fb account එකක් තියෙනවා නම් link එක මට ඒවන්න පුලුවන්ද......

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@ireshakumuduni2313 ඔයාටත් ගොඩාක් ස්තූතියි මහෙ වීඩියෝ හැමදාමත් බලන්වට ❤🌹 මම fb එකෙත් පොඩි වීඩියෝ කොටස් ටිකක් දානවා මේ තියෙන්නෙ මගෙ fb page w
      facebook.com/profile.php?id=61557738123664