Portuguese Village | ලංකාව වගේම පෘතුගීසි ගම සහ වස්කෝදගාමාගේ කාලේ බැඳපු උමං උල්පත

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 430

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 года назад +16

    පෘතුගාලයේ පැරණි ගම්මානයක ලස්සන දර්ශන පෙළක් අපට ලබා දුන්නා .එක්දාස් හත්සිය ගණන්වල සාදපු නිවාස දකින්න ලැබීම සතුටුයි .ඔබට බොහෝ ස්තුතියි 💐💐💕👍

  • @unexpectedthings180
    @unexpectedthings180 3 года назад +56

    ඒ ආච්චිඅම්මා නම් හෝටලයේ ඉන්නකන් නෙමෙයි, දිගටම ආශ්‍රය කරන්න වටින මනුස්සයෙක්🥰

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 года назад +2

      Godak godak lassanai balanna balanna asai thank you so much brother

    • @samindajayasena1192
      @samindajayasena1192 2 года назад +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤️❤️🙏🙏🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 года назад +19

    ඒක නම් ගොඩක් ලස්සන ගමක්... ලංකාවට ගොඩක් සසානයි.... අගුස්තා අම්මට අපිත් ගරු කරනවා ලංකාවේ අපේම කෙනෙකුට හොඳින් සංග්‍රහ සම්මාන කරපු එකට... ඇත්තටම වටිනවා....ඔයා කරපු වැඩේ මිද්දෙල්ලා එකක් කාලා තව කෙනෙකුට ඉතිරි කරපු එකට .. මොකද අපේ අය කෑවොත් ගහත් ඉවරයි... ඒකයි... ගොඩක් ස්තූතියි අළුත් යමත් පුරදු වෙන්න දුන්න ආදර්ශෙට..............

  • @gangaprasad2978
    @gangaprasad2978 3 года назад +13

    ලංකාවේ ඔයි වයසෙ මනුස්සයෙක් ඔච්චර කාරුණික නෑ.මට හොඳටම තේරිලා තියෙනවා ඒක.ඔහොම මහන්සි වෙලා වැඩ කලත් සතුටින් ඉන්න පුලුවන් අය ඇත්තෙත් නෑ.මේ වගේ මිනිස්සු හමු වුනාම සමුදෙන්න එපා සදහටම.දුර ඇසුරක් හරි තියාගන්න උත්සාහ කරන්න.අපේ කෙටි ජීවිතේ හම්බ කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ මිනිස්සු

  • @chanduim8501
    @chanduim8501 3 года назад +21

    අපි පම්පෝරි විතරක් ගගහා අතීත කාමයෙන් මත් වෙවී ඉද්දි ලෝකෙ ලස්සනට ඉදිරියට යනවා.මේ රටේ ඉදන් මේකෙම මැරිලා යනවට වඩා පුලුවන් තරම් ලෝකේ ලස්සන දකින්න ඕනි.ලැබුන ජීවිතේ කාටවත් වරදක් නොකර සතුටින් ඉන්නයි ඕනි

  • @umeshmadumal5430
    @umeshmadumal5430 3 года назад +38

    කොහේ ගියත් සුන්දර මිනිසුන්ට තවත් සුන්දර මිනිසුන් මුනගැහෙනවා ❤️❤️❤️❤️❤️

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 года назад +23

    තමන්ට සතුටු වෙන්න තියෙන වෙලාවේ මේ කැමරා ගිම්බල් උස්සන් අපි වෙනුවෙන් පට්ට කට්ටක් කන සුදා මාමට ආදරෙයි පණ වගේ ❤️❤️❤️... ඒකටම හරියන බිරිඳක් ඉන්න එනනෙ වැඩේ කියන්නෙ . ලංකි නැන්දට තමා ස්තුති වෙන්න ඕනෙ. ගූගල් නෝනට දෙවැනි නෑ ලංකි නැන්දත් ❤️❤️❤️...

  • @sisithal
    @sisithal 3 года назад +7

    ඉතාමත් සුන්දර පැරණි ගම්මානයක් .. ආගන්තුක සත්කාරය හොඳින්ම
    කරන පෘතුගීසී අම්මා කෙනෙක් .. මම හිතන්නේ සුදන්තක අයියේ ඔයා තමයි
    ඔය වගේ පැරණි යුරෝපා ගම්මානවල පය ගසන පළමු ලංකික පුද්ගලයා .
    ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ටයි .. ඉදිරියටම යමු. ජය වේවා

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 года назад +6

    නියම ගැමි සුන්දරත්වය ලෝකයේ කොහේ ගියත් දකින නියම රුහුණු කොල්ලෙක් . ඔබට ස්තූතියි .
    🌾🌾🇱🇰🇱🇰

  • @ranimanage5961
    @ranimanage5961 3 года назад +4

    හරිම ලස්සනයි .දෙවියන් වහන්සේගේ මැවිල්ල එලෙසම තියෙනවා .ගහකොල,බවබෝග,අලන්කාර සුන්දර ගමක්.ඒ අම්මත් හරිම සුන්දර මවක්

  • @jineshniranjana3195
    @jineshniranjana3195 3 года назад +13

    සමහර තැන්නම් ලංකාවේ වගේමයි, වෙනසකට තියෙන්නෙ ලංකාවේ වගේ ඉටි කොල කෑලි, ෂොපිං බෑග්, බෝතල්, මූඩි, බියර් ටිං නැති එක තමයි. ඔය පිරිසිදුකම මං හිතන්නෙ ජානවලින්ම එන එකක් වෙන්න ඇති. තවත් සුන්දර වීඩියෝ එකක් දුන්නට ඔබට ගෙඩාක් ස්තූතියි මගෙ මිත්‍රයා. පොළොවේ පය ගසා ජීවත්වන ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය.

  • @dumindakananke
    @dumindakananke 3 года назад +9

    ඇත්තටම අපිට දෙසටකයකුගෙන් බලාපොරොත්තුවෙන කාර්ය ඔබ තුමා හොදින් තේරුම් ගෙන එ කාර්ය කිරීම අතිසෙයින්ම ප්‍රසංසනීයයි

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Год назад +2

    හරිම ලස්සනයි හැමදෙයක්ම.අගයන්නම ඕන අවුගුස්ථා අම්මාගේ කරුණාව, ලංකාවේ වගේම හැගීමක් දැනෙන්නේ . බොහොම ස්තූති මාමේ අපිට මේ ලස්සන ලෝකේ පෙන්නනවට මේක පරණ වීඩියෝ එකක් නේ මන් පිළිවලට මාමාගේ වීඩියෝ ටික බලන්නේ මේ comment එක දකින කොට මාමාත අවුගුස්තා අම්මව මතක් වෙයි💗☺️🥺😊

  • @marycharlet1780
    @marycharlet1780 2 года назад +3

    අගුස්තා අම්මාගේ කරුණාව නම් විස්මය ජනකයි, මානව දයාවෙන් පිරිපුන්, නිරහංකාර උතුම් චරිතයක්. එවැනි මිනිසුන් දවසකට හෝ ඇසුරු කරන්න ලැබීම ඇත්තෙන්ම අපේ පෙර වාසනාවක්.
    අගුස්තා අම්මාට හද පිරි ආදරය😘😘😘

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +14

    පෘතුගීසි අම්මා නම් අපේ අම්මා වගේමයි.. ඒ ගතිගුණ ඒ විදියටමයි.. කමෙන්ට්ස් දාන අනෙක් යාලුවන්ගෙත් අම්මාලා ඒ වගේම වෙන්න ඇති අනිවාර්යයෙන්... කාරුණික පෘතුගීසි අම්මා.. ❤️😊 ලස්සණ පරණ ළිද.. අම්මෝ ඔබතුමා පහලට බහිනකොට ඇග හිරිවැටුනා.. බයක් දැනුනා ලිස්සයි කියලා.... පරිස්සමෙන් කරන දෙයක්.. එහෙනම් ලිස්බන් නගරයෙන් හමුවෙමු.. 😊❤️👍

    • @runeshnalaka3694
      @runeshnalaka3694 Год назад

      Ouuuu Mage Ammage Gathigunath Ae Wagemaii Ehema Ammala Labannath Athma Ganak Pinn Karanne Onee GOD BLESS ALL OF MOMS 😘😘🤗🤗💞💞🇨🇦🇨🇦🇺🇸🇺🇸🎄🎄🙏🏽🙏🏽

  • @asokapanditharatne888
    @asokapanditharatne888 3 года назад +9

    මට කියන්න වචන මදි, ඒ තරම් රසවත් හැම දෙයක්ම. ඉදිරිපත් කිරීම, අවට දර්ශන සියල්ල, ඔබ‍ට බොහොම ස්තුතියි!

  • @milanwijenayaka7264
    @milanwijenayaka7264 3 года назад +22

    දැන් ඇබ්බැහි වෙලා. Video දානකන් බලාගෙන ඉන්නෙ. ආදරෙයි ගොඩාක.🥰🥰

  • @amalchaminda5760
    @amalchaminda5760 3 года назад +3

    ඇත්තටම හරිම ලස්සන සුන්දර ගමක් ලංකාවේ වගේමයි අගුස්තා නෝනා හරිම ලෙන්ගතු කරුණාවන්ත කාන්තාවක්
    ඔබතුමා කිව්වා හරි සමහර ගෑනු ගෙවල් වල මල යක්ෂනියො වගේ
    අර වතුර ලිඳ කුකුළා හැඩීම ලංකාවේ වගේ හැගීමක් ආවා ඔබතුමා අවධානමක් අරගෙන අපි වෙනුවෙන් කරන කටයුතු වලට බොහොම ස්තුතියි ගොඩක් පින්
    ලිස්බන් බලන්න ආසාවෙන් සිටිමි
    💕💖💗💝

  • @panwilachandananda1210
    @panwilachandananda1210 3 года назад +2

    මෙම තොරතුරු ගොඩක් වටිනවා පැහැදිලි කිරීම නිවැරදියි පාසල් පිරිවෙන් අධ්‍යාපනය ලබන සමයේ දරුවන්ට ඉගෙනගැනීමට දෙයක් තියෙනවා ඔබට ස්තුතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඒක මටත් සතුටක් හාමුදුරුවනේ 🙏🙏❤️❤️

  • @samanthawijekoon1240
    @samanthawijekoon1240 3 года назад +1

    සුන්දරත්වය දකින සුන්දර හදවත හිමි සුදන්තක,thank you very much .ඔබතුමා මෙන්ම සුන්දර ව සියල්ල දකිමි .. ගොඩක් සතුටුයි 👍

  • @m.d.nkumudiniweeraratne6719
    @m.d.nkumudiniweeraratne6719 3 года назад +1

    අනේ හරිම ෂෝක් මේ channel එක.අහම්බෙන් හම්බවුණේ. මේ channel එකේ තියෙන විශේෂත්වය තමයි, අපිත් ඔබතුමත් එක්ක සජීවීව ඒ අත්දැකීම විඳිනව වගේ දැනීම. ඒකට හේතුව ඔබතුමා ගස් කොළං පවා අතපත ගාල පෙන්වනෙ..ඒකටනම් මම හරිම කැමතියි..

  • @kakulathilake1991
    @kakulathilake1991 3 года назад +3

    විශිෂ්ඨ යි. ඒ ගම අපේ සම්ප්‍රදායික ගමක් වගේමයි . අපි සේරම එකම බිමක ඉපදී මැරෙන මිනිස්සු නේද? අගුස්ථා අම්මා මට මතක් කළේ අපේම ආච්චි . ඇයට මගේ ආචාරය...

  • @akiladasanayaka1298
    @akiladasanayaka1298 3 года назад +4

    Sra. Agustha, estamos muito gratos pela sua gentileza. Muito obrigado. Muito amor para você.❤🥰
    ස්තූති මාමෙ මේ දේවල් පෙන්නනවට අපිට අගුස්තා නෝනත් අපෙ ආච්ව් අම්මා වගේ..🥰 ගොඩක් කරුණාවන්තයි.. ❤

  • @sunilfernando1056
    @sunilfernando1056 3 года назад +2

    Attamy sudanthaka oba pennapu purutugalla උල්පත් ළිඳ sobha දහමේ mavemak වගේ mata hitenne loke කොහේවත් mey වගේ ළිඳක් nattuwa athi mey දේවල් පෙන්නන obata දීර්ඝායුෂ ...සුවපත් දවසක් සුවපත් දිවියක් .....🙏🙏✌✌💎💎🎇🎇💃💃💃🏖️️🏖️️🌏🌏😄😄🏝️🏝️🍇🍇🍇

  • @sunethliyanage7531
    @sunethliyanage7531 3 года назад +6

    බොහොම ස්තූතියි..අපි වෙනුවෙන් මෙච්චර දේවල් පෙන්වනවට 🙏🙏🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 года назад

    දැන් තමයි බැලුවේ.හරිම ලස්සනයි. ලංකාවේ ගමකට ගියා වගෙයි.සිංහලනෙ ඇහූනෙත්.සුදන්තක මහත්තයා පරිස්සමින්.නොදන්න පැතිවල අගල් වලට යනකොට. ඉතින් එහෙම අමාරුවෙන් හරි මේවා පෙන්වනවාට ගොඩක් ස්තූතියි.බුදුසරණයි!! දෙන්නටම.

  • @Abinawaramatemple
    @Abinawaramatemple Год назад

    කොළඹට ආවෙ ඉදලයි ලිස්බන් නගරේ ඒක අපේ බයිල එකක් ඒක අපිට කිඋවෙ ප්‍රතුගාලෙ ඉදල හරිම ලස්සනට අපට කිල දුන්න හරිම සතුටුයි ඔබතුමා අපට යාගන්න බැරි තැන් අපට දැකබලා ගන්න පෙන්වනව අපි පොන් එකෙන් බලනව ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 года назад

    ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියේ බොහෝම ස්තුතියි. අගුස්තා අම්මා නම් කවදාවත් අමතක නොවේ.

  • @upuljayasinghe2777
    @upuljayasinghe2777 3 года назад

    එපා වෙන්නේ නැති වැඩසටහන් හරිම සුන්දරයි , ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මම කහටගස්දිගිලිය උපුල්

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 года назад

    තවත් සුන්දර වීඩියෝ එකක් දුන්නට ඔබට ගෙඩාක් ස්තූතියි

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 3 года назад

    හරිම සුන්දර යි.ඔබට ස්තුතියි .

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 Год назад

    Loke kohe giyath oba thuma prawesam wenna.aththeetha lankawa mathak una.aththatama lankawe gamaka rumak giya wage.marama lassanaiiiiii.obathuma apiwa ekka yana hama thanama ape hadawathe thanpath wenawa.hangeema gena kiyanna wachana nah.theruwan saranai.

  • @priyankararanjan670
    @priyankararanjan670 3 года назад +10

    ජීවිතේ කියන්නේ පට්ට රස්තියාදුවක් ❤ 🇱🇰 👣 👣 🚶

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 года назад

    බොහොම ස්තුතියි ඔබට. දෙපලටම. මේවගේ ලස්සන දේවල් ගෙන ඒම ගැන. තෙරුවන් සරණයි

  • @MrUdaya00123
    @MrUdaya00123 3 года назад

    සුන්දර මිනිසෙකුගේ.. සුන්දර සංචාරයන් බලන්න අපිත් වාසනාවන්ත උනා. ලෝකේ ඉන්න සුන්දර මිනිසුන් නිසා තමයි ලෝකේ මේ තරම් සුන්දර වෙලා තියෙන්නේ.. රට, ජාතියේ වෙනසක් නෑ.. සුන්දර මිනිසුන් ලෝකේ කොහේ හිටියත් සුන්දරයි.අගුස්ථා අම්මත් හරිම සුන්දර චරිතයක්...
    ස්තූතියි ඔබට.. ලස්සන ගමක් බලන්න ලැබුණා..

  • @sisirakumara2136
    @sisirakumara2136 3 года назад +1

    මෙිකත් මාරම ලස්සන වීඩියෝ එකක් අයියේ ,අවුගුස්තා අමිම කිසිම කමිමැලි කමක් නැතිව හරිම ආසාවෙන් වැඩ කරනවා අපේ රටෙි ඉන්න වැඩිහිටි අයට එයා ගොඩක් හොද ආදර්ශයක් සතුටින් ජීවත්වීමෙි කලාව එයා හොඳට දන්නවා,,,අදනමි ඉක්මනටම ඉවර උනා දැනුනෙවත් නෑ ස්තුතියි සුදන්තක අයියේ..

  • @kumariherath1726
    @kumariherath1726 3 года назад

    හැමදාම බලනවා ...හරිම සතුටුයි ..
    අපිත් ..ඉතින් සංචාරය කරනවා .ඔබත් සමග .ස්තුතියි ..ජය වේවා .

  • @hwupathumsanjeewa4499
    @hwupathumsanjeewa4499 3 года назад +1

    හරිම ලස්සනයි මාමේ ඔයාගෙ වීඩියෝ අපි පව්ලේ ඔක්කොම ආසාවෙන් බලනවා. ඔයා ගොඩාක් වැදගත් බුද්දිමත් ආදර්ශයක් දෙනවා අපිට ගොඩාක් පිං. ගොඩාක් ස්තූතියි

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 года назад +5

    ෆොන්තේ අර්කාදා ෆට්ට පේල්ස් එකක්...ලස්සනයි හැමදාම වගේ
    ජයවේවා අය්යෝ ♥️♥️♥️😊😊😊

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 3 года назад +6

    ඇත්තටම හරිම සුන්දර මනුස්සයෙක් ...අවුගුස්තා අම්මා❤️🤩🤗

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 года назад +32

    මටනම් හිතෙන්නේම පෘතුගීසින් ලන්දේසීන් ඉතිරි කරල ගිය ඒවා තමයි අපි තාමත් පාවිච්චිය ගන්නේ කියලයි. 😊

    • @ogaafb6737
      @ogaafb6737 3 года назад +2

      aththa 😊

    • @housemohuse8058
      @housemohuse8058 3 года назад +3

      මට හිතෙන්නෙ පෘතුග්‍රීසි ලන්දේසි ඉතිරිවෙන්න ...අපේ උං හැදි ගැවිලා ගියානම් අපේ සුන්දර රට එහෙනම් අද කොහොමද හිතා ගන්නත් පුලුවන් වෙයිද නේද 😑😑😑

  • @s.asavima7259
    @s.asavima7259 3 года назад

    හරිම සුන්දරයි ස්තුති ඔබට

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 3 года назад

    හරිම වටිනා විස්තරයක් .බොහොම ස්තුතියි .

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 года назад

    ඇත්තටම Video එක ගොඩක් වටිනවා
    අපිට කවදාවත් දකින්න නොලැබෙන තැන් පෙන්වන ඔබතුමා ගන්න උත්සහයට ගොඩක් ස්තුතිය
    පොර්තො වල උල්පත් ලිද
    ඒ ගමත් අපේ පරිසරයට සමානයි
    ඔබ තුමාටත් පවුලේ සැමට තෙරැවන් සරණයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 года назад

    ලස්සන පෘතුගීසි ගමක් බොහොම ස්තූතියි ඔයාලට තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @malindudilshan2558
    @malindudilshan2558 3 года назад +4

    අවුගුස්ථා ආච්චි අම්මා ගේ ලෙන් ගතුකම පට්ටම සුපිරි එකක් නේද සුදන්තක මාමෙ 🥰🥰🥰🥰🥰🥰😍😍😍😘😘😘😘😘🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙👌🤙👌👌👌🤙

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 года назад +1

    නියමයි නියමයි සර්.ඇත්තටම ලංකාව වාගේ මයි.පරිසරයත් ඒ විදියමයි.හරිම සුන්දර ගමක්.සුන්දර මිනිස්සු.බලන්න යුරෝපයේ මිනිස්සු කොච්චර හොඳද.බය නැතිව ජීවත් වෙන්න පුළුවන් ඕනම රටක කෙනෙක් ට.බලන්න පකිස්ථානය මිනිස්සු ලංකාවේ කෙනෙක් ට ගහලම මරලා පිච්චුවා.බලන්න මිනිස්සු හැටි.මම දැක්කා යුරෝපා සංගමය පකිස්ථානය GSP සහනය නැති කරනවා කියලා ඒ සිද්ධිය ට.ඇත්තටම බලන්න යුරෝපය.අති විශිෂ්ට යි.මම හදවතින්ම ඔබ තුමාට ගරු කරනවා යුරෝපය ගැන කියලා දේනවට.පරිස්සමින් සර්.ඉක්මනට විඩියෝ එකක් ඕන.❤️❤️😍😍❣️❣️👍👍👍👍👍👍👍

  • @geethanandaagalakumbura1904
    @geethanandaagalakumbura1904 2 года назад

    ස්තුතියි ඔබට.මාත් අාසම දෙයක්.
    ගැමියො අපිත්.

  • @kamalaperera5613
    @kamalaperera5613 3 года назад

    සුරංගනා කථාචක එන ගමක් සිහියට එනවා ඔබට පිං

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Год назад

    Aththatama lassanaii. E 3wani para balanne Sr..Thankyou godaak mansi wala karana mahaumata oba tumata thawa thawath shakteya labewa nerogewa inna labewa..prasna godaka inna mata Sr,,vedoyo baladdi puduma sanasemak oluwata Sr, ge vediyos baladdi❤❤strass nate wala harema sanasemak dananawa Sr,lankiwath adaran mathak karanawa jesu pehitai oba tumata ha Family 👪 ❤❤❤❤❤❤akata❤❤man Dilani satharasinghe

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 3 года назад +2

    සුපිරි තාම බැලුවේ නෑ නිදහසේ බලන්න ඕනි...........👍👍👍👍👍👍

  • @surangikumarage4534
    @surangikumarage4534 3 года назад

    ඔබතුමා ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා...බුදු සරනයි

  • @vihagapasindu1941
    @vihagapasindu1941 3 года назад +2

    මරු සුදන්තක මාමේ ඒ ගැමි පරිසරය නම් .. හරිම ලස්සනයි🍂🌲🌾 ..... තව දිගට බලන්න තිබ්බානම් හොඳයි කියලා හිතුනා..🤷😣❗

  • @dumindabandara150
    @dumindabandara150 3 года назад

    බොහොම ස්තූතියි ඔබට. ඔබ නිදහස් චින්තනයක් ඇති සුන්දර මනුස්සයෙක්.

  • @sohithayatiwella
    @sohithayatiwella 3 года назад

    හැමදාම වගේ....හරිම ලස්සන,බලන්න ආසහිතෙන video එකක් සුදන්නත මහත්තයෝ....🥰🤗👌

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 3 года назад

    අදත් සුපිරිම සුපිරිම සුපිරිම විඩියෝවක් බැලුවා ගොඩක්ම පිං ඇත්තටම ලංකාවේ නුවර එලියෙත් මෙවැනි තැන් තියෙනවා .ලංකාවේ පතුල නැති ලිද මතක්වුනා.විස්තරයත් ,විශේෂයෙන්ම වැදගත්කම ඉට දෙවනි නෑ අදත් හරිම ලස්සනයි පොඩ්ඩක් හරි ලංකි අක්කවත් පෙන්වන්න .ස්තුතියි .බුදුසරණයි .

  • @Nimesh6705
    @Nimesh6705 3 года назад

    Niyamai niyamai සුදන්තක මාමේ❤️❤️

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 года назад

    Harema sundarai sr,,,,hari lassanai satutan baluwa jesu pehetai❤❤❤❤❤❤ sr,,,

  • @devikawijesinghe2780
    @devikawijesinghe2780 3 года назад +1

    ලස්සනයි මමත් මගේ මහත්තයත් ඔයාගේ videos හරිම ආශාවෙන් බලනවා ...❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 года назад +1

    ඇත්තටම ලස්සනයි නියමයි ජයවෙවා ,,,,,,,,,

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Год назад

    Waraduna Sr,,3wani para namai 4 Wani para Sr,ge vediyos shyer karanawa katteyata man keyanne lkke hodama U tuber Sudanthaka Sr,thamaii wana kawruth na Sr,,ta man hesa namala RESPECT 🙏 ❤❤❤❤❤karanawa GAWRAWA karanawa hamadama adarai putha Nathu duwa ayalage vediyoth balanne adaran❤❤❤❤❤Dilani

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 года назад +2

    සුදන්තක මාමා ඒ ටිකට පෘතුගීසි භාෂාවත් අල්ලගත්ත නේ ❤️ මරු මරු අදත් ලස්සන වීඩියොක් එකක් ❤️❤️

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 года назад +3

    15:42 හම්මේ.. ඒ ෆීලින් එක මටත් ඒ විදිහටම දැනුනා.. 😂😂 ඒ කාලෙ ආපු පරන පෘතුගීසි ගෑනු කෙනෙක්ම තමා..

  • @jayaminidesilva2
    @jayaminidesilva2 3 года назад +2

    සුන්දර දසුන් ... සුන්දර කතා.. ❤️❤️

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 3 года назад +1

    අපිට මෙ ගම තෝරාගෙන පෙන්නුවා ට බොහෝ ම සතුටුයි . ස්තුති. කියලා වැඩක් නෑ....මේ ටුවර් එකේ ආසම තැන .අමතක වෙන්නේ නැ .

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 3 года назад +1

    What a wonderful man you are.I love you every day.

  • @priyadimungu7954
    @priyadimungu7954 3 года назад

    Atthatama harima satutui. Oyage kathawat godak Sundari. Prutugale wagemai. Thank you harima wadagat toraturu oya apita dunne

  • @samindajayasena1192
    @samindajayasena1192 2 года назад

    ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියේ බොහෝම ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අගුස්තා අම්මා නම් කවදාවත් අමතක නොවේ ❤️❤️❤️❤️

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 года назад +2

    What a lovely video. Enjoyed a lot. Great sharing. Greetings from Baku, Azerbaijan 🇦🇿❤

  • @padminichandralatha246
    @padminichandralatha246 3 года назад

    lassanama vedio ekak harima asawen beluwa thanks oyala dennatama budu saranai

  • @sarathjayasinghe4826
    @sarathjayasinghe4826 3 года назад

    ස්තූතියි ඔබට .

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 года назад +4

    27:30.. ඒ raspberries වගේ නේද සුදන්තක මාමේ

    • @rstorque287
      @rstorque287 3 года назад +1

      මටත් හිතුනා

  • @ChamakaDeshan
    @ChamakaDeshan 3 года назад +2

    අපේ ගමක් වගේම ලස්සනයි. ❤️❤️❤️ලංකාවෙ ගම් ගැනත් මේ වගේ වීඩියෝ සංචාරකයෝ දානවා, අපේ ගං වල අය නං අත වනල, හිනා වෙලා ගෙදරට කතා කරල සංග්‍රහත් කරනවා, සංචාරකයො ඒවට ගොඩක් කැමති. පරංගි නෝන නං නෝටි....🤣🤣🤣🤣

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ඔව් ලංකාව ඉතාම හොඳ ආගන්තුක සත්කාර දන්න රටක් අපේ ජනතාවගේ ඉතාම ඉහල ගතිගුණ ගොඩාක් තියනවා

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 года назад +1

    ගොඩක් ලස්සනයි. හරිම ආසාවෙන් බැලුවා

  • @asankaranil4599
    @asankaranil4599 3 года назад

    Aiya harima lassanai lassana parisarayak Akka oyala dannama hodennada parissamin budusaranai ♥️♥️ jasupihitai ♥️♥️

  • @hungryone2068
    @hungryone2068 3 года назад +1

    මාර ලස්සනයි ගොඩක් ස්තූතියි.මගෙත් හීනයක්⁣ ලෝකෙ වටේ ඇවිදින එක🙂

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 3 года назад

    හරිම ලස්සන වීඩියෝවක්.ස්තූතියි.

  • @ravi.........6301
    @ravi.........6301 3 года назад +2

    සුපිරි සුදන්තක මාමෙ❤️🧡💛💙🖤✊👊

  • @somagovinnage5549
    @somagovinnage5549 3 года назад

    ගොඩක් ස්තුතියි ඔබලාට.

  • @slkubura7882
    @slkubura7882 3 года назад

    අගය කරන්න පුලුවන් .ලස්සන යි .

  • @salidhumenaka7834
    @salidhumenaka7834 Год назад

    හරිම ලස්සන යි ,❤️❤️🤍🤔🙂

  • @romaniatravell
    @romaniatravell 3 года назад +20

    සුදන්තක අයියේ ඉතාලියේ නත්තල සමරන විදිහ සහ 31රාත්‍රිය සමරන විදිහ වීඩියෝවක් දෙන්න අපිට.

    • @chenuarts
      @chenuarts 3 года назад

      ඔව් අනේ

  • @Tec-xh9ko
    @Tec-xh9ko 3 года назад +2

    Sudanthak aiya harima sathuti math balanawa 😁😁😁🙏🙏

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 года назад +1

    ලස්සනයි අයියා පරිස්සමෙන් bs

  • @champrikagallage5077
    @champrikagallage5077 3 года назад

    Godak pin mahansyata mahansya sarthakai ea achchi Amma godak hoda patai , oyala denna ta ma good luck perfect BS 👍👍👍👍❤️❤️❤️❤️

  • @dilkikavindya1533
    @dilkikavindya1533 3 года назад +3

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් සුදන්තක මාමේ 😊

  • @semalimayagoda596
    @semalimayagoda596 3 года назад

    Maru. Mr. Sudanthaka. Asa hithena widiyata video karanawa. Kiyanna wachana na. Hitha sahallu wenawa me video baluwama. Oyatay, oyage nonatay niduk neerogee suwa labewa!

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 3 года назад

    සුදන්තක අයියේ ,අදත් ඔයාගේ video එක ලස්සනයි .අර ආච්චි ගොඩක් හොද කෙනෙක් ,අපේ ගමේ හැම දේම හොයලා බලලා කරන අම්මා කෙනෙක් වගේ.හරිම සුන්දර කාන්තාවක්.අව්‍යාජයි.ලිදේ දී ඔයා ගෑනු ගැන කිවුව කතාවටනම් කටේ මසුරන් දාන්න වටිනවා.හරි එහනම් තව එකකින් හමුවෙමු.බුදු සරනයි.

  • @nayaniweerashinga3046
    @nayaniweerashinga3046 3 года назад

    සුදන්තක මාමා ඔයා නම් සුපිරි ,oya ge video blddi api th travel krnwa wge ee trm honda ta wedde krnwa,සියතෙ අරවින්ද aiya ge program ekken ahmben wge dekke,dn hemdma asswen video blnnwa,gooodk watinwa,බුදු සරණයි ! ❤️🤗

  • @walterphilip8727
    @walterphilip8727 3 года назад +1

    Thank you very much

  • @chathurangamedagoda9456
    @chathurangamedagoda9456 3 года назад +2

    වැඩට ගිහින් ගෙදර එනකම් හදිසි විඩියො බලන්නන..🥰

  • @sandunhansitha5627
    @sandunhansitha5627 2 года назад

    හරිම ලස්සනයි අනේ..❤

  • @harshadesilva885
    @harshadesilva885 3 года назад +1

    එ් ගම හරිම ලස්සණයි.අර අතින් අල්ලලා පෙන්නපු මල අපේ රටේ තියෙන පිංන මල වගේ නේද.පොකුරටනේ එ් මල් පිපෙන්නේ.අපේ රටට සමාන දේවල් ගොඩක් දැක්කා.ඔබ තුමාට ගොඩක් ස්තුතියි
    මේවගේ ලස්සණ තැන් අපට පෙන්වනවාට.

  • @somakommala6229
    @somakommala6229 3 года назад +1

    Godak sathutui..lassana video ekak..ewa gana danuwath kireema ithamathma ihalai...jayama wewa Oyalata Budusaranai

  • @asankaperera7120
    @asankaperera7120 3 года назад +1

    Video eka danekam balan indiya. Harima lassanai.budu saranai .

  • @bandhusriya5694
    @bandhusriya5694 3 года назад

    ෂා නියමය් ගල් ගෙදර ලිද සහ අගුස්තා නෝනටත් ඔබතුමාටත් ස්තුතියි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 3 года назад

    Lassanai sudantaka aiya.budusaranai

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 3 года назад

    Obage charithaya wagema katahanda harima sundarai ekai obage diunuwe rahasa.

  • @Mithilamapa
    @Mithilamapa 3 года назад +2

    Thank you, 😊

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 3 года назад

    ස්තූතියි