කඩෙන් ගන්න පොප් කොන් මෙච්චර රස වෙන රහස ? Caramel Pop Corn

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 97

  • @dihansisuleshika.6754
    @dihansisuleshika.6754 3 года назад +5

    අනේ ගොඩක් Thanks. මේ recipe එක මම ගොඩක් කාලයක් හොයපු එකක්.හරිම රස ඇති .

  • @sheha..1974
    @sheha..1974 3 года назад +1

    Akke plez riply oni badagirigu amu etada gnne mekata

  • @fasniyoonus3798
    @fasniyoonus3798 3 года назад +7

    Hi Akki I want the ingredients for royal icing with measurements

  • @thamarathamara7618
    @thamarathamara7618 3 года назад +4

    Wow නියමයි ලස්සනයි රස ඇති...ගොඩක් ස්තුතියි කියලා දෙනවට පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ...

  • @Shyd-v8x
    @Shyd-v8x 3 года назад +2

    අද අපේ movie night එකට මේක හැදුවා අක්කී...හරිම රසයි...
    thnk you akki & chutto...💖

  • @චමාලිසංජනා
    @චමාලිසංජනා 3 года назад +1

    Supiri akki thawa eka eka කෑම aran enna

  • @lionart2020
    @lionart2020 Год назад +2

    මේ විදිහට කරද්දි පොප්කෝන් එක පෙඟෙන් නැද්ද 🤔

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 года назад

    Man mewa hadala kadawal welata danawa me recepe eka hodai.. fresh milkda demme.. masayak thiya ganna puluwanda

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 3 года назад +2

    1 st comment........niyamai akki.....

  • @hansanigunapala1043
    @hansanigunapala1043 3 года назад +4

    Rasama rasai. Thank you

  • @dilhanigamage1368
    @dilhanigamage1368 3 года назад +1

    Pop corn valata colors daganne kohomada?

  • @aushadhaakarshana3758
    @aushadhaakarshana3758 4 месяца назад

    Wooooow ❤❤❤ Nice recipe ❤️❤️ thank you so much for sharing this recipe with us ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 года назад

    Kiri dala nm hadalama naha.hadannm ikmanin.thank you oyata.putha shoiii.

  • @dumindaranasinghe7960
    @dumindaranasinghe7960 4 месяца назад

    Kal tiyaganna puluwa da

  • @studywithisu1108
    @studywithisu1108 3 года назад +5

    පලවෙනි කමෙන්ට් එක නැන්දී...... godak sthuthi nendi..........👍👍💖😄😄

  • @jenistanglan
    @jenistanglan 2 года назад

    Butter anivaren Danna onada akka

  • @slladyentertaining6288
    @slladyentertaining6288 3 года назад

    Niyama recipe ekak akki. Milk dala hadala ne kalin. Hadala balaa kyannam. Putha cute ane. Ape keli oetikki asawen beluwa. Mul tikai anthima tikai beluwa. Eyage type eke nisa😂.. hoda video ekk danna aya. Budusaranai

  • @romeshafernando8688
    @romeshafernando8688 3 года назад

    Kiri noda hadanna berida

  • @Wimukthini
    @Wimukthini 10 месяцев назад

    Akke mn sini peni eka hadala popcon ekata dapuwama okkoma ekata elawenne ai

  • @nuwanchanaka8041
    @nuwanchanaka8041 3 года назад

    Puthu patiyanam shoook.budusaranai oyala thundenatama

  • @thush19901
    @thush19901 3 года назад

    Cheese popcorn hadanna

  • @k.c.education5963
    @k.c.education5963 3 года назад +3

    Thank you 🙏

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 года назад +5

    ෆැමිලි කිචං sis.. මං හිතන්නේ ඔයා කෑම හදන එක විතරක් කරලා පුතාට කතා කරන ටිකත් දුන්නා නං හොදා...යී....😊😊❤️❤️ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි කැම හදලා කන්න බඩ ඉතුරු වෙන්නේ නෑ දෙයියෝ..බඩ පැලෙනවා හිනා වෙලා.. කැරමල් පොප්කෝන් හදන්න ආසවෙන් හිටියේ.. නිකං ලුණු බටර් විතරක් දාලා නං හදලා තියනවා..හිතිච්ච ගමං සුටුස් ගාලා හදනවා.. එහා ගෙදර පොඩි එක්කෙනා ආසයි කැරමල් පොප්කෝන් එකට.. එයාට හරි විදියට හදලා දෙන්න recipe එකක් හොය හොයා හිටියේ.. හිතට හරියන එකක් හම්බුන් නෑ.. ගෙනත් හදලා දෙනවා.. තැන්කූ හොදේ..

  • @tharushimaddegoda9908
    @tharushimaddegoda9908 3 года назад +1

    Akki mona kirid damme fresh milk kiri pitid ane reply one plzzzz

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 года назад

      man gaththe fresh milk piti kiri unath kmkna

  • @nawamanimanjila9857
    @nawamanimanjila9857 3 года назад

    Oya hari lassanay kohomada

  • @sheharasalini8328
    @sheharasalini8328 3 года назад +2

    අක්කා ,, කඩෙන් ගේන පොප් කෝන් ඇට සෝදලා, අව්වෙ වේලලා ගන්න ඕනි ද,, නැත්නම් සෝදපු ගමන්ම පොප්කෝන් හදන්න පුළුවන් ද..

  • @sanjeewaniperera3487
    @sanjeewaniperera3487 3 года назад

    Pop corn resapi ekata wada oyage putha maru akke,,resapi ekakth hodai,,,,,,,,bs😘😘😘👍

  • @slkidskichen1161
    @slkidskichen1161 3 года назад +3

    Thank akki👍👍

  • @oshidil5559
    @oshidil5559 3 года назад +1

    Akki onna aiya ape gamatath awa ahaswehera madyasthanayata

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  3 года назад

    බේක් කරපු පැස්ටා ඉක්මනින් රසට හදාගන්න පුළුවන් විදිය | Cheesy Baked Pasta ruclips.net/video/FJ1_jb1P3xA/видео.html

  • @Wimukthini
    @Wimukthini 10 месяцев назад

    Ai akke kiri danne kiri dapuwama mokada wenne

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 3 года назад

    Bel ekath gahuwa putu pateyooo....

  • @slsong-bx1zb
    @slsong-bx1zb 3 года назад

    Pani dannam barida

  • @solotraveller6094
    @solotraveller6094 3 года назад +1

    Mn dn hadana gaman MeKa oyage eka blagena

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it Год назад

    Ko anae danush mahatthaya ai Dan video dannattae❤

  • @kathikachathurani3738
    @kathikachathurani3738 3 года назад +1

    Maru😆😆

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 3 года назад +2

    Sweet love you putha...super 😍😘❤ pop c ...

  • @niwarthana9070
    @niwarthana9070 3 года назад

    shaa good idea, thanks

  • @SMLIKE
    @SMLIKE 5 месяцев назад

    Unowen dammoth iwarai .unu wenawa ne

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 3 года назад +2

    තෑන්ක්ස් ඔයාට

  • @niroshanilmini4660
    @niroshanilmini4660 3 года назад

    Thank you

  • @maheshaliyanapathirana2229
    @maheshaliyanapathirana2229 3 года назад

    Wediya babawa pennanna epa ,aswaha wadiy,budusaranai patiyata!!

  • @solotraveller6094
    @solotraveller6094 3 года назад +1

    Superb

  • @indikaniroshana4942
    @indikaniroshana4942 3 года назад +4

    රස පාටයි

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 года назад

    Thnx Anu...😘

  • @Thirishanthi
    @Thirishanthi 3 года назад +3

    Podda shork 🥰🥰

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 года назад +3

    Anee shook babek anee

  • @suyamyapeiris4467
    @suyamyapeiris4467 3 года назад +1

    නියමයි

  • @kayumi_k6622
    @kayumi_k6622 3 года назад +15

    වටලප්පන් පොප්කෝන් 🤭🤭

  • @jayarani9025
    @jayarani9025 3 года назад +1

    Hi Akki 💝💝

  • @sandamali9830
    @sandamali9830 3 года назад +1

    Wow 👌👌👌

  • @nadeekanawarathne1132
    @nadeekanawarathne1132 3 года назад +1

    වීඩියෝස් හොදයි , ඒත් මමනම් වැඩ් පුරම එන්නෙ පුංචි හුරතලාව බලන්නයි. බුදු සරණයි මුලු පවුලටම 💛😊

    • @sudarshiweerahannadige9163
      @sudarshiweerahannadige9163 3 года назад +1

      මමත් ඔයාගෙ රෙසපිස් වගේම සුදු පුතාගෙ හුරතලේ බලන්න ගොඩාක් ආසයි...😍🤗

  • @omanbahla561
    @omanbahla561 3 года назад

    පෙගෙන්නේ නැද්ද

  • @shashinikapuruge1199
    @shashinikapuruge1199 3 года назад

    Kiri danne unu wenda

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 года назад

      unu kiri dammath kmkna unu nathtah prashnayak na

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 месяцев назад

    ඔහොම හැදුවහම පෙගෙනවා අක්කා

  • @samithdammika2425
    @samithdammika2425 Год назад

    Ane shoi babaaa

  • @nirosanasenali3624
    @nirosanasenali3624 7 месяцев назад

    කලු පාට ඇයි

  • @ayominilushika6860
    @ayominilushika6860 3 года назад

    සුදු පුතා මම බලන් ඉන්නවා. හමුවෙමු.

  • @kavee8702
    @kavee8702 3 года назад +2

    1 st comment

  • @c.p.61
    @c.p.61 3 года назад +4

    පැණි රස නැතිව වෙනත් රසකිනුත් කියලා දෙන්න .

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 года назад

    Unuwen dammama pori akilenawa

  • @harshaniperera9688
    @harshaniperera9688 3 года назад

    Akke meka kal theyaganna pluwan da?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 года назад

      gadak dawas nam tiya gnna baha dawas dekak wage thamai...

  • @Vindy.1542
    @Vindy.1542 3 года назад +2

    👍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Год назад

    ❤️❤️❤️

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 года назад

    Godak davaskin comment karanna bari una.hadanavamai vatalappan pop corn.

  • @MadhuraSampath
    @MadhuraSampath Год назад +1

    ⁣චූටි බබා

  • @harisgamage4917
    @harisgamage4917 Год назад

    Pegenawane ekata mokada karanne

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 года назад

    Putha mara sweet love you baba..

  • @kimvenu1775
    @kimvenu1775 3 года назад

    කෝන් ඇට කෙහෙන්ද ගන්න තියෙන්නෙ

  • @budumaga9149
    @budumaga9149 3 года назад

    😊😊❤️❤️

  • @suranjeevadakjayakody7205
    @suranjeevadakjayakody7205 3 года назад

    Akanam rasa patai

  • @vithushirasanjali4082
    @vithushirasanjali4082 3 года назад

    Piti Kiri hada

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 года назад +2

    ඔයා දවසින් දවස ලස්සන වෙනව dr

  • @asankasamarasekara1600
    @asankasamarasekara1600 3 года назад

    Love you chooty putha...so cute

  • @fasniyoonus3798
    @fasniyoonus3798 3 года назад

    Don't frgt to put the Royal icing with cookies vedio

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 года назад

    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @alphabeats9215
    @alphabeats9215 2 года назад

    Recipe eka hari na pop corn okkoma soggy wage

  • @beyondbdd4278
    @beyondbdd4278 3 года назад

    ඔයාට නේද අපෙ අම්මා බනින්නෙ පවුලේ චැනල් එක කියලා 🤣

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 года назад

    පොඩිමෑන් කතා කරන්නෙත් අම්මා වගේ.

  • @Amashi31
    @Amashi31 3 года назад

    රිප්ලයි නැහැනෙ අනේ

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 года назад

      ane..sorry dr mokadda danaganna one...

    • @Amashi31
      @Amashi31 3 года назад

      @@FamilyKitchenSL akki oyata puluwannam rice crispy recipe ekak dennako 😊😊

  • @ssilva3049
    @ssilva3049 3 года назад

    Thanks