Angie dear why did you throw out the broccoli stems to the bin. I was shocked. Specially when you are making a soup you can cut broccoli stems in to small chunks and boil and then liquidise with the blender. It’s a good source of fibres. Please don’t waste them in the future.
I agree with you! But i would use only few. Not all of them. Also Angi if you are serving this for a vegetarian, what i do is take some stems and cut into slices, EVVO, salt, pepper and balsamic glaze put it int he 400F oven bake it for 5 mins till its gets crispy and put it on top of the serving soup bowl with some grated parmesan. Its a nice garnish for a vegetarian!
That Crib set is absolutely beautiful.. I saw it at Costco... Lovely video .. enjoyed the Meal prep... Thank you so much... Will see you in December.. take care and stay safe.. God bless you both.
ඒ ගවලන හරිම ලස්සනයි ඇන්ජි .අපිට මෙහෙ ඔය තරම් ලස්සන ගවලෙනවල් නෑනේ .ඉතින් දැක්කම හරිම ආසයි .මම ආසම ඔයාගේ ශොපින් vlogs බලන්න.වැඩ කර කර ඉන්න ගමන් ඔයාගේ වීඩියෝ එක ඕන් කරගෙන අහගෙන වැඩ කර කර හිටියේ ගවලන පෙන්නවා බලන්න දුවගෙන ආවා .පරිස්සමෙන් ඉන්න දෙන්නම .
Rosita
ආස හිතෙනවා අනේ ඔය දෙන්න ජීවිතේ ගෙවන විදිහ දැක්කම,, ❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ මේ ලස්සන අපිට පෙන්නනවට ඔයාට thank you ❤❤❤
එ ගවලෙන ලස්සනයි අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
ඒ ගවලෙන හරිම ලස්සනයි ඒක අරගත්තොත් ගොඩක් කාලයක් ලස්සනට පාවිච්ච් කරන්න පුලුවන්
හරිම ලස්සනයි ඒක 🩷
බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල් 😊 🎉
Adath video eka lassanai. Ikmanata aye video ekak ona ❤❤❤
Very beautiful video duwa GOD bless you ❤
Love ur vlog❤❤
Oya sudu wela akkiyooo.. lassana welaaa... aadaareiiii❤❤❤❤
That Nativity set is nice.
Angie dear why did you throw out the broccoli stems to the bin. I was shocked. Specially when you are making a soup you can cut broccoli stems in to small chunks and boil and then liquidise with the blender. It’s a good source of fibres. Please don’t waste them in the future.
I agree with you! But i would use only few. Not all of them. Also Angi if you are serving this for a vegetarian, what i do is take some stems and cut into slices, EVVO, salt, pepper and balsamic glaze put it int he 400F oven bake it for 5 mins till its gets crispy and put it on top of the serving soup bowl with some grated parmesan. Its a nice garnish for a vegetarian!
Your diet plan is clearly working akka.. We can see a big difference in you.. You look healthier and your skin is glowing too.. so happy for you 😍🥰🥰
ඒ ගවලෙන නම් ගොඩාක් ලස්සනයි...ඒක ගන්න ❤️❤️ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාමත් ❤️
Love watching your videos gods blessings be with you two always ❤❤❤❤
Budu saranai nangi dennatama
ගවලෙන හරිම ලස්සනයි , චාම් ❤
Ow gawalena lassanai❤
Thank you duwa❤️❤️❤️❤️💐
එකම විදියට දවස් පහක් කද්දී එපා වෙන්නෙ නැද්ද
Ane e gawalena lassanai akki. 🥹❤️ video ekak enakan balaaagena hitiye
You look so pretty than earlier.❤
අක්කි ලස්සන වෙලා. කොන්ඩෙත් දික්වෙලානෙ 😍❤
අක්කා costco කිව්ව ගමන් මතක් උනෙ ගිය පාර නත්තල් තැගි පෙට්ටිය🙈🙈මේ පාරත් දෙනවදො😍😍අපිටත් දෙන්න හොදෙ ගිය පාරත් මාරම try එකක් දුන්නා🙈🙈බලන්න ආසම meal prep 😍😍🙈🙈 ⛄ දැක්කම අක්කා හදපු එක මතක් උනා🙈🙈ඒ ගව ලෙන මාරම ලස්සනයී
😍🙏ආදරේයී අක්කටයී අයියටයී දෙන්නටම❤️❤️❤️පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸
අද අහමිබෙන් නේත ගැටුන විඩිවක්❤ oyalata akamade ?sathiyak kanna puluwanda apitath ahema karanna puluwannam 😮kalaya ithuruwenawa vyadamath adui subapathanawa hoda wadak oba depala koheda me inne
Wow lovely vlog Thank U so much darling to both of U 🙏 Darling that crib is so Stunning please buy it . Its for life time know 😆🤩💝😘
මේ සැරෙත් අපිට දෙනවද cristmas එකට තෑගි😊😊..ගිය සැරේ තෑගී ගන්නත් ගියානේ costco එකට.ගොඩක් try කලා ඉතින් තෑගි පෙට්ටියක් දිනන්න.🤧
Rice hodana wathura
Paripu hodana wathura th
Oyage herb garden ekata dana
Hondata hadenawa
Math danawa. .🤗
Mind relaxing voice ❤
The Meal Prep was very good as per always. The Crib is quite nice pls get it.
hi what happened to your sister's channel
That Crib set is absolutely beautiful.. I saw it at Costco... Lovely video .. enjoyed the Meal prep... Thank you so much... Will see you in December.. take care and stay safe.. God bless you both.
Kettuwela. Sudu wela lassana wela.❤
Ummaahhhhh❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 Oyadennaa godaaak lassanawela harima cute❤❤❤❤❤
ගව ලෙනක් තියනෙක හොදයි . බබෙක් ඉන්න කාලෙකදි ගොඩක් වටිනවා
Akki lassana wela...🥰🌹😊
Oya. Lassana. Wela. God. Bless❤❤
Oya dan ලස්සනයි
Akke oya ලස්සන wela ❤️❤️❤️❤️❤️
Hi akki.do you put coconut milk ? If you put coconut milk can you keep it up to 5 days with out spoiling ?
E gwa lena lassani akke ❤❤
ගවලෙන ලස්සනයි .❤
ඒ ගවලෙන හරි ලස්සනයි. බොහොම චාම්.
මෙදා නත්තලට කොහොම හරි ගන්න, මොකද මොන සැරසිලි කළත් නත්තලේ උතුම්ම හා ගහම්බීරම අරුත පෙනෙන්නේ ගව ඔරුව මත සැතපී ඉන්න බිළිඳු ජේසුගෙන්.
නංගී chanel එක අයින් කරලා නේද
☺☺☺☺
මීල් ප්‍රෙප් කරද්දී ෆ්‍රිජ් එක උශ්නත්වය තියෙන්න ඕන කොහොමද නංගී.මීඩියම් ද ඊට වඩා වැඩියෙන්ද..
👍👍👍👍
Meal prep කරන කෑම නරක් වෙන්නේ නැද්ද.... දවස් 5 , 6 තියන කොට
Akke aiya chef kenekd?
❤❤❤❤❤❤❤❤❤❤
Akki oyala eggs kanne ndda ?
Meal prep videos wala mn dakalama nane 🙄
ඔව් මාත් දැකලම නෑ.බිත්තර පාවිච්චි කරනවා..😊
Sri Lankan food hadanna❤❤❤
❤❤😊😊
😊❤❤❤
❤❤❤❤❤❤❤
That is call calla lilies
❤
කෝ අපේ ඇන්ජි අක්කා මේ ටිකේ පේන්න නැත්තේ. හොදින් නේද අක්කේ
Akka
උයනවා බැලුවේ නැත්තං pissu wge 😂
Taste you ❤❤❤
අක්කිගේ වීඩියෝ බලද්දි ඕස්ට්‍රේලියා එන්න හිත අස්සේ තියෙන ආසාව ආයේ ආයේ උඩට එනවා.... 🥹❤
Same here
100%True
එහෙ මැස්සො නැද්ද 😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Budu saranai
Hahi aenji
ටික කාලෙකට පස්සෙ
ඔයාව අහම්බෙන් දැක්කෙ.
ඉතිං අපි මේ දවස්වල ලංකාවේ
ඉන්නෙ සමාජයේ ලොකූ පෙරළියක් ඇතිවෙලා දේශපාලන වශයෙන්.ඒව ගැන අවධානයෙන්
කුතුහලයෙන්..
මට ඔයා ගැන දැනෙන මොකක්ද
ආගන්තුක බවක් ..අද වැඩිපුර දැනෙනව.
ඔයාලගේ ජීවිත එකාකාරlව ගත කරද්දී මේ වට්ටෝරු වෙනස් කිරීම් වලින් වෙනසක් සතුටක් හදාගන්න
නේ ද මේ උත්සාහය.
මං හිතන්නේ ඒකට තව මොන මොනව හරි අංග එකතුවෙනව නම් හොඳයි කියල හිතෙනව.
මේ පරිභෝජන සංස්කෘතිය විස්තරද අපි ජීවිතේ විඳිනව කියන්නෙ...මේ මට දැනෙන විදිය ..😔🤔
😂😂😂😂what??
anji akki❤
love u shanu❤
Mage channel eka puluwan aya subscribe karanna.
ගවලෙන ලස්සනයි ❤
❤
❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤