Congrats nangi. Me gana ahanna hari sathutui. ❤️❤️❤️❤️ oya kiyana eka hariyatama hari. parakku wela hari, hari kenawa marry kalama life eka sathutin inna puluwan.
Have a very Happy New Year and may 𝔸ll your 𝐖ishes come 𝐓rue ❤🎉. අක්කි මේ බෝඩ් එක හදනවා දැකලා මම 2024ටත් හැදුවා, ඒවා සාර්තක කරගන්න පුලුවන් උනා, මේ අවුරුද්දටත් හැදුවා, Thankyou අක්කි..❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! akki & aiya math vision bord eka haduwe akkigen igena gena. Eth mata vision okkoma success kara gannm bari una. ❤❤❤Thank you akki
To you Angie and Sly wishing you both a very happy new year.. love the vision board... Great way to save many things you like.. really good thing.. thanks for explaining... Wishing you the best.. and may you achieve your goal in full. Blessings to you both...Thank you so much...
Anji you are an amazing human thank you for your inspiring words for best year and wish you and your family a very prosperous new year 2024!!! God Bless You and all!!!
You are very genuine person akke,I was looking your videos since I'm in medical faculty,now in working in a hospital,still my favourite channel.wish you all the best and stay blessed forever ❤
I used to watch your videos always. But this is the first time I am going to make a comment. I am really intersested in your way of doin all the things. Thank you very much everything. You share all the positives tom make someone's life. Huge applause and salute🎉❤
Happy new year nangi.mn hithanne nangi oya thawa you tube channel ekk kalann hari.oya teach karana subject hari.nathtgan sinhala ayata spoken English wage ekk.ehema unoth income Eka wedi wei neda.❤❤
Math vision board hadala euwa mama lan kragththa....so next year eke ena euwath hdnna onee..mn illaga 5 years thuladi mn yanna kemathi ilakka kipayk dala hdpu board ekak thiynewa..eke thiyenne eka auruddakadi mta laga kragnna one mainma goal eka dnma..dn eka aurddaka eka eka kalawaladi krana podi podi goals laga krgnnwa ..eka hdla gnnwa❤
Happy new year akki❤.wish all of your dreams become success at the end of the year🎉.Btw akki share some baby food videos and day in ur life with baby , and baby related things in u tube in ur maternity leave period , focus the parent audience from those videos and I think u should be able to get much views on that side❤🎉
අක්කගෙ වීඩියෝස් ගොඩක් ඉස්සර ඉදන් බලන කෙනෙක් මම. ඔයාට තිස් ගණන් වලදි අයියව හම්බවුන ස්ටෝරි එක කියද්දි මට බෝයි කෙනෙක් හිටියෙ නෑ. එතකොට මට 28,29 වගේ. මට කෙනෙක් හම්බවෙල නැති එක මානසිකව දැනුන කාලයක් ඒක. මගෙ වයස යන නිසා. ඒත් ඔයාගෙ වීඩියෝස් බැලුවම දැනුනා ජිවිතේ පරක්කු වෙලා හරි මිනිස්සුන්ට හොද දේවල් ලබෙනවා කියලා. සතුටින් ජීවිතේ විදින්න වයස හිතන්න ඕන නෑ කියලා. අක්කිට වගේම හොද කෙනෙක් මටත් ලැබෙයි කාලය ආවාම කියලා හිතට සැනසීමක් ලැබුනා. දැන් මට 32ක් කිට්ටුයි. ස්ලායි අයියා වගේම හොද ගති ගුණ තියෙන කෙනෙක් මට හම්බවුනා. 2023 අපි මැරි කරා. දැන් මම මාස තුනක පුතෙක්ගෙ අම්මා කෙනෙක්.
Congrats nangi. Me gana ahanna hari sathutui. ❤️❤️❤️❤️ oya kiyana eka hariyatama hari. parakku wela hari, hari kenawa marry kalama life eka sathutin inna puluwan.
ඔයා දුවෙක් .බිරිඳක් මවක් ,ගෘහණියක්, ගුරුවරියක්,
කාන්තා වක්, යෙහෙළියක් ,
සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඉතාමත් ඉහළ කැපවීමක් කරන,උනන්දු දියනියක් වීම ගැන හරිම සතුටුයි .හදවතින්ම සුබ පැතුම් .♥️🌷🌷🌷🌷
ලැබුවා වූ 2025 නව වසර මගේ අක්කිටත් , අයියටත් , ලැබෙන්න ඉන්න දරු පැටියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ අක්කි. ආදරෙයි ගොඩාක් මගේ අක්කි. ❤❤❤ ඇත්ත අක්කි. Board විතරක් හදලා හරි යන්නේ නෑ ❤❤❤❤🎉🎉❤️🥰🤩🍷🥂 . ආදරෙයි ගොඩාක් මගේ අක්කිටයි අයියටයි ❤❤🎉 තෙරුවන් සරණයි මගේ අක්කිට . ❤❤❤🎉
❤❤❤ mn akki marry karannath kalin idanmath akkige fan kenek. Akki gdak hitha hoda kenek . 250,000 aniwarayenma akkita achieve karaganna labewa . Mn innawa akki ekka hamadamath ❤❤❤🎉
Thank you! ❤️❤️❤️
Happy new year
❤happy new year Nangi Malli ❤🎉
මං a/ls කරන කාලෙ පොත් මේසෙ ඉස්සරහින් universities ඔක්කොම තියෙන photo එකක් ඇලෙව්වා, මොකක්ම හරි university එකකට කොහොමහරි select වෙනවා කියලා හිතාගෙන. මං Japura select උනා. Campus අන්තිම කාලෙ 🇨🇦🇦🇺 photo මෙසෙ උඩින් තියාගත්තා. මේවෙද්දි මං Australia ඇවිත් ඉන්නේ masters වලට.
මෙහෙම Vision board concept එක අදමයි අක්කාගෙ video එකෙන් දැක්කේ. මාත් අදම පටන් ගන්නවා. Thanks අක්කට ගොඩක්. තනියෙම දුර ඈත රටකට ඇවිත් මං වගේ ජිවිතේ ගොඩයන්න try කරන හැම ළමයෙක්ටම, specially මං වගේ single girlsලට අක්කා ලොකු motivation එකක්💖
සුබ නව වසරක් වේවා..! අක්කි ඔයා නම් ඇත්තටම සුරංගනාවියක් වගේ. පුදුම වාසනාවන්ත උගත් බුද්ධිමත් උත්සහවන්ත කෙනෙක්. සමහරු පැය ගනන් කියවලත් මෙච්චර මෝටිවේශන් එකක් ලැබෙන්නේ නැහැ . ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න ඕනි. මාත් ආසම ඔයා වගේ ජීවත් වෙන්න.🥰
ඇත්තටම මට ආස හිතුනා හදන්න.
මම අද රෑම vision board එකක් හදන්න හිතා ගත්තා.
ඔයාගේ සියලුම පැතුම්ඉටුවෙන නීරෝගීමත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!! අක්කේ.
මාත් ඔයා වගේ ටීචර් කෙනෙක් ලංකාවේ ජීවත් වෙන.ඇත්තටම ඔයාගෙ lifestyle එක මම ෆලෝ කරනවා ඔයා දාන දාන වීඩියෝස් බලනවා.thank u ❤️💐
මේ මං හරිම ආස වීඩියෝ එකක් අක්කේ. අපේ රටේ ආර්ථිකය එක්ක සල්ලි ඉතුරු කරනවා කියන එක අමාරු වැඩක්. ඒත් motivation එකක් විදියට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. Thank you අක්කේ ❤❤❤
අක්කටයි අයියටයි එන්න ඉන්න චූටි යාලුවටයි සුබ අලුත් අවුරුද්දක් වේවා.. ❤
ගිය අවුරුද්දේ vision board එකෙන් මම ගොඩක් දේවල් කලා
අද තමයි මේ අවුරුද්දේ එක හදන්න ඉන්නෙ ❤😊
මම pinterst එකෙන් photo ගන්නෙ අක්කි ❤
Shook අක්කි video එක... ඔයා කිසිම goal එකක් හංගන්නේ නැතුව කියන එකට මම හරිම ආසයි.. මම යි husband නුයි 2nnama vision board එක ආසාවෙන් බැලුවා 💝🤗😊
ඔයා හොදම හොද ආදර්ශමත් බිරිදක්. කාන්තාවක්. මුල සිටම මම ඔබේ වීඩියෝ බලනවා. බලන්න ආස හිතෙන වීඩියෝ. ඔබ හරි බුද්ධිමත්. ධෛර්යවන්ත, විවෘතව කතාකරන, දුර දක්නා නුවණැති, plan කිරීමේ හා ඉලක්ක කරා යාමේ ඉතා දක්ෂතාවයක් ඇති අයෙක්. ඉතාමත් , ඉතාමත් අගය කරමි. ඔබගේ සැමියා ඉතාමත් වාසනාවන්තයි. ඔබ සිතන පතන විදිය දරුවටත් බලපාන නිසා කවදා හෝ දරුවත් ඔබ වගේ සිතාවි. ඔබ දෙදෙනාට ජයෙන් ජයම වේවා. වාසනාවන්ත දරුවෙක් බිහිවේවා. ආදරෙයි.
Have a very Happy New Year and may 𝔸ll your 𝐖ishes come 𝐓rue ❤🎉. අක්කි මේ බෝඩ් එක හදනවා දැකලා මම 2024ටත් හැදුවා, ඒවා සාර්තක කරගන්න පුලුවන් උනා, මේ අවුරුද්දටත් හැදුවා, Thankyou අක්කි..❤
ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️🌸☀️❤️
සුභ නව වසරක් වේවා නංගී..🎉 මම ගිය සැරේ ඔයත් එක්ක vision board එකක් හදලා..ඒ හැමදේම ඉෂ්ට කර ගත්තා.thank you ❤❤🥰
සුභ නව වසරක් වේවා අක්කට, අයියට වගේම ඉදිරියේදී එන පුංචි පුතාට, අලුත් වෙන family එකට. බොහොම ස්තූතියි vision board vedios වලට. හොද motivation එකක් goals achieve කරගන්න හැමෝටම. 2022 වසරෙ මට මතක විදියට අක්කගෙ පළවෙනි vedio එක vision board ගැන you tube එකෙන් මම දැක්කෙ. 2022 ඉදලා මේ වනතුරු මම vision board concept follow කරනවා. නැවතත් බොහොම ස්තූතියි. ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි! 💐❤
ප්‍රීතිමත් නීරෝගී වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා දෙන්නටම...ඔබ සමග අපි ඉන්නවා ඔයාට සපෝර්ට් කරනවා වීඩියෝ දාන්න.මමත් මේ වසරේ vision board ekak හදනවා......❤❤
නංගි ඔයාට ගොඩක් ස්තූතියි❤ ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉතාම හොඳින් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
සුබම සුබ නව වසරක් වේවා අක්කි ඔයාලට ❤️ හැමදාම වගේ අක්කිගෙ මේ විඩියෝ එකත් හරිම වැදගත් අක්කි ❤️
අක්කි ඔයා ගෙ video ගොඩක් වැදගත් ...ප්‍රයෝජනවත් අර්තවත් දේවල් තියෙ ❤❤
ලැබුවා වූ නව වසර ඔයාටත් ස්ලායිටත් පුංචි පුතු පැටියටත් සුභම සුභ නව වසරක් වේවා. ❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! akki & aiya math vision bord eka haduwe akkigen igena gena. Eth mata vision okkoma success kara gannm bari una. ❤❤❤Thank you akki
අක්කිටත් අයියටත් චූටි පැටියටත් ලැබුවා වූ නව වසර නිදුක්, නීරෝගී, වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා....!! ❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤ ලංකාවට එනවට හරිම සතුටුයි ❤
ඔයා හරිම හොඳ කෙනෙක්.ඔයාගෙ හැම goal එකක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ලැබුවාව් අලුත් අව් රුද්ද ❤ සුබම සුබ වේවා !!
ලැබුවාවූ 2025 නවවසර සියලූ සිතුම් පැතුම් සාර්ථක වන සුහම සුභනවවසරක් වෙන්න කියලා ප්‍රරාර්තනා කරනවා..🙏❤❤❤!!!.
To you Angie and Sly wishing you both a very happy new year.. love the vision board... Great way to save many things you like.. really good thing.. thanks for explaining... Wishing you the best.. and may you achieve your goal in full. Blessings to you both...Thank you so much...
May all the lovely dreams come true. HAPPY NEW YEAR to you and your lovely husband ❤
Nirogi wasanawantha puthek lebenna kiyala parthana karana gaman oyata saha mallita niduk nirogi suba nawa wasarak wewa .vision board eka gena idea ekak nethuwa hitiye.oya eka hodata explain kara.thank you nangi❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලටත්❤😊
Thank you so much.. I prepared my Vision Board
Thank you soooo much for your sharing❤🎉
Wish you all a Happy New Year 2025 ❤
ඔයා බලාපොරොත්තු වෙන හැමදේම හොඳින් සිද්ධ වෙන්න ඕන අක්කා 🙏❤️
ඔයාටත් husband ටත් සුභම සුභ නව වසරක් වේවා.
Wish you a Happy New Year, May the God Bless you with Peace and Joy 🙏🙏🙏
Anji oyala dannatama Suba AluthvWasarak wewa❤❤❤❤❤❤❤❤Adaraii god bless❤❤❤❤Dilani❤❤❤🎉🎉🎉
❤❤❤ සතුටු දායක ආරංචිය ක්.. සතියට එක වීඩියෝ එකක් නෙමෙයි දෙකක් ම දාමු නගෝ😊😊😊 මම අනිවාර්යයෙන්ම බලනවා😊
ඔයා ගෙ ඔය ගෝල් හදන හැම එකම මම බැලුවා ❤❤
ආදරණීය පුංචි පවුලට සුභම සුභ නව වසරක් වේවා ...!❤❤❤
Suba Aluth Auruddaka Wewa.. 🙏🙏🌷🌷🇳🇴
දිරිය දියණියනි, ඔබට ලැබුවාවූ නවවසර ඉතාම වාසනාවන්ත වසරක් වේවා !!
ඉදිරියට ඇති වගකීම් හොඳින්
ඉටුවේවා !! චුටි පුතා ටත්,slive putha ටත් ඔබටත් Good luck
සියලු පැතුම් ඉටුවන නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ පින්බර වසරක් වේවා.!!!❤❤❤
Anji you are an amazing human thank you for your inspiring words for best year and wish you and your family a very prosperous new year 2024!!! God Bless You and all!!!
නීරෝගීමත් සුබ නව වසරක් වේවා ඔයාලට 🎉 . මමත් vision board ඵකක් හැදුව. ගොඩක් කල් හිතාගෙන හිටියට හැදුන්නෑ. ඔයාට ❤ share කලාට😊. සතුටින් පරිස්සමට ඉන්න 😊
දුව ඔයාගෙ මේ වීඩියෝ එක මම බැලුවා.ඉතින් ඔන්න ඔයාට උදව්ව්ක් විදියට මමත් සබ්ස්ක්‍රයිබ් කලා.ඔයාටත්,පුතාටත් එන්න ඉන්න පුතාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
Wish you all the best and wish you very happy new year
You are very genuine person akke,I was looking your videos since I'm in medical faculty,now in working in a hospital,still my favourite channel.wish you all the best and stay blessed forever ❤
සියළු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
nice vision board.... good luck for your journey🥰🥰
Suba nawa wasarak wewa ❤❤❤❤
Happy new yer akki & aiya .හිතන පතන සියලු දේම ඉටුවන සුභ නව වසරක් වේවා 🎉❤😍
ඔයාගේ ඒ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වේවා!!! ❤❤💐💐💐💐💐ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ තුන්දෙනාටම බුදු සරණයි!!!
ඔයාගෙ goals සියල්ලම achieve කරන්න ලැබෙන්න කියලා wish කරනවා..❤
අක්කිටත් අයියටත් ලැබෙන්න ඉන්න පුතු පැටියටත් සුභම සුභ නව වසරක් වේවා❤
You're such a blessed person. I was so happy to see you on the 1st day of the year because you're a courageous & positive minded lady..❤
සුභma සුභ nawa වසරක් වේවා !!!!
Oba දෙන්නා සිතන පතන සියලුම කටයුතු සාර්ථක වේවා ❤❤
Happy new year akke ❤🎉 .me aurudde oyage siyaluma balaporoththu ishta wewa kiyala mn wish karanawa... ❤❤
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා අක්කේ, අයියේ...❤️🎊️🎉️
2925 නව වසර ඔයාලට සුබ නව වසරක් වේවා...සතුට්න් පරිස්සම්න් ඉන්නල...ඔයාගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා ❤❤❤
All the best for the New Year. May the Triple Gem bless you and your family.🎉🎉🎉
Happy new year Nangi & Malli❤️🥳❤️
Birth vlog එක ලස්සනට හදල දාන්න දවසක අක්කේ. අනිවාර්‍යෙන් වයිරල් යනවා.. ❤
අලුත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ඔයාල දෙන්නටම.මම ඔයාගෙ vlogs අවුරුදු ගානක ඉදන් බලන්නෙ.මේ vlogs,Ideas මටනම් ගොඩක් Interest ඇන්ජි අක්කි.මේ අවුරුද්දෙත් ලස්සන vlogs ගොඩාක් ගේන්න.පරිස්සමින් සතුටින් ඉන්න😘😘
Much❤
දෙදහස් විසිපහට
අරුනලු උදාඋන
උදහස් නොවී සාමයෙ සුව බෙදාදෙන
සිරි සුභ පැතුම් හිත් අභියස රදාගෙන
අපි ඉමු නව වසරෙ සතුටින් සෑම දින❤❤
සුබම සුබ නව වසරක් වේවා ඔයාලට 💐💐.. නිදුක් නිරෝගී වේවා...සතුටින් සැනසීමේන් ඉන්න ලැබේවා ....❤
Very happy new year.i follow your vedios since several years.thank you for the sharing like these things
Wishing you & Sly a blessed New year & God's goodness and faithfulness upon you. 🙏
" May this New Year bring you joy, health, and success Akka, Aiya and Chuty baba. 🌟🎉🥳"
Happy New years .❤❤❤❤❤❤
🎉🎉Happy New year 🎉🎉🎉🎉හැම හීනයක්ම සැබෑ වේවා 🙏🙏
Happy new year ✨✨✨
Can’t wait to do my vision board too for this year ♥️
සුබ නව වසරක් වේවා ❤ ජේසු පිහිටයි සැමදාම ආදරෙයි සතුටින් ඉන්න 🇱🇰🥰🧸
සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔයාටත් ස්ලයි පුතාටත්
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...🙏🙏🙏💐
ලැබුවා වූ 2025 නව වසර සියලු ප්‍රාර්ථනාවන් ඉටු වන සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා!!!
සියළුම බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා 🙏❤️
කරන කියන රැකියා දියුණුවෙන් දියුණුවට පත්වේවා.. 🙏
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා 🥰🥰🥰♥️♥️♥️
සුභ නව වසරක් වේවා ඇන්ජි 😊
නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා පවුලේ සියලු දෙනාටම ❤️🙏
සියලු පැතුම් ඉටුවන සුභම සුබ නව වසරක් වේවා❤❤
Wishing both of you a very Happy and a blessed New Year!
❤🎉❤
2025 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි ඔයාලට ❤️
❤2025 ඔබ තිදෙනාට යහපත් සුබ නවවසරක් වේවා !❤
Suba nawa wasarak wewa🎉🎉🎉🎉🎉
Happy New Year Nangi n Malli 💐 May all your wishes n dreams come true, with God's abundant blessings..
I used to watch your videos always. But this is the first time I am going to make a comment. I am really intersested in your way of doin all the things. Thank you very much everything. You share all the positives tom make someone's life. Huge applause and salute🎉❤
සුබම හා ජයම වේවා. 2025💐♥️♥️
Your videos are very inspiring. Wishing you and your husband and the baby on the way a Happy , prosperous and healthy New Year. Best wishes from UK 🎉
සුභ නව වසරක් වේවා ❤❤❤
Happy new year nangi.mn hithanne nangi oya thawa you tube channel ekk kalann hari.oya teach karana subject hari.nathtgan sinhala ayata spoken English wage ekk.ehema unoth income Eka wedi wei neda.❤❤
නංගිටයි, චුටි පුතාටයි, Sly, ටයි සුභ නව වසරක් වේවා!❤❤❤
ලැබුවා වු නව වසර සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරක් වේවා!! 😍😘❤️🧡💛💚
Math vision board hadala euwa mama lan kragththa....so next year eke ena euwath hdnna onee..mn illaga 5 years thuladi mn yanna kemathi ilakka kipayk dala hdpu board ekak thiynewa..eke thiyenne eka auruddakadi mta laga kragnna one mainma goal eka dnma..dn eka aurddaka eka eka kalawaladi krana podi podi goals laga krgnnwa ..eka hdla gnnwa❤
ලැබූවා වු 2025 නව වසර සියලු කටයුතු ඉටු වන සුබම සුබම වසරක් වෙවා ❤❤
සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා .🌷🌷
ලැබුවා වූ නව වසර වාසනාවන්ත , ජයග්‍රාහි වර්ශයක් වේවා 🎉️🎊️😍❤️😘
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
Happy & Healthy New Year Daughter ! Also ur hubby
Happy New Year ❤❤❤ thank you nangi
දුව ඔයාලා තුන් දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා
Happy new year akki❤.wish all of your dreams become success at the end of the year🎉.Btw akki share some baby food videos and day in ur life with baby , and baby related things in u tube in ur maternity leave period , focus the parent audience from those videos and I think u should be able to get much views on that side❤🎉
Happy New Year 🎉
සුභ නව වසරක් වේවා ඔයාල දෙන්නටම