හැමෝගෙම සිහින දේශයට මාත් ගියා|Flight එකේ කොරියන් කෑම|එයා ලගට

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @maheshimovie
    @maheshimovie  4 дня назад +132

    හැමෝටම සුභ නව වසරක් වේවා🙏💐❤️🎉

  • @DushaniNilmini-i2z
    @DushaniNilmini-i2z 4 дня назад +164

    අනේ මටත් ඉක්මනින් මගේ හස්බන්ඩ් ලගට යන්න ලැබේවා කියලා විශ් කරන්නකෝ ලමායි 🥺🙏❤️

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 4 дня назад

      ඉක්මණට යන්න ලැබෙිවා ,👋👋👋👋

    • @dameeandAvee
      @dameeandAvee 4 дня назад +1

      අනිවාර්යයෙන් පුලුවන් good luck😊

    • @dilshaprabodhanee-qb4lp
      @dilshaprabodhanee-qb4lp 4 дня назад +1

      Ane matath ehema ikmanta yanna puluwan nam❤

    • @SurangaManoj-o6f
      @SurangaManoj-o6f 4 дня назад +1

      තුණුරුවනේ ආශීර්වාදයෙන් ඔයාගේ හීනය ඉක්මනින්ම සැබෑ වේවා 🙏🙏

    • @HappyLife-DLB
      @HappyLife-DLB 3 дня назад

      Oyaata oyaage hasbandaa lagata ikmanatama parissamata yanna labeeva.❤

  • @saviniimasha2583
    @saviniimasha2583 4 дня назад +51

    අක්කා කියපු ගාථාව මාත් ගොඩක්ම විශ්වාස කරනවා ... මාත් මගේ ප්‍රාර්ථනා මගේ ජයග්‍රහණයක් හැමදේකදීම කියන්නේ සබ්බ පාපස්ස අකරණනං ගාථාව අක්කා 🙏🙏🙏

  • @tinamathew9730
    @tinamathew9730 4 дня назад +16

    ලංකාවේ කෙනෙක්ගෙ කියලා මුලින්ම vlogs බලන්න ගත්තෙ ඔයාගෙ. ලංකාවේ අනුරාධපුර, ඊට පස්සෙ america දැන් korea ඔයත් එක්කම අපිත් යනවා වගේ. Good luck happy for you ❤ මන් ඉන්නේ italy වල. ලංකාව miss වෙද්දී තමයි ඔයාගෙ vlogs අහම්බෙන් හම්බුනේ ❤

  • @DinithiNikeshala-o6u
    @DinithiNikeshala-o6u 4 дня назад +25

    ඔයා නම් ගොඩක් lucky කෙනෙක් ..ඔයා නිසා අපිත් කොරීයා ගියා වගේ තමයි ඉතිං❤

  • @DeepikaPriyadarshani-k9y
    @DeepikaPriyadarshani-k9y 4 дня назад +12

    අනේ ආදරෙයි අක්කෙ. ඔයා මාරම වාසනාවන්ත ගෑනුලමයෙක්.. හරිම නිහතමානී කෙනෙක්.. හැමදාම සතුටින් ඉන්න.. නිදුක් නිරෝගී සුබ නවවසරක් වේවා.!!

  • @KalpiJayasooriya
    @KalpiJayasooriya 4 дня назад +8

    අක්කවයි,අයියවයි දැක්කම අපිටත් සතුටුයි.හරිම ආදරණීය කෙනෙක් අක්කට ලැබිලා තියෙන්නෙ.හදිස්සි නොවී හරි ලස්සනට අක්කා ජීවිතේ දිනන හැටි දැක්කම ඒකෙන් අපිටත් ලොකු හයියක් එනවා.ගොඩාක් අය දේවල් දිනාගන්න හරි කලබලවෙලා ජීවිතේ වරද්ද ගන්නවා.අක්කා හරිම ෂෝයි අනේ.හැමදාමත්,ආදරෙන් සතුටින් ඔයාලා දෙන්නට ඉන්න ලැබෙන්න වගේම හැම බලාපොරොත්තුවක්ම ඉටුකරන් එකට ජීවත්වෙන්න ලැබෙන්න කියලා පතනවා.බුදුසරණයි.
    Wish Your Happy New Year...
    ❤😍🎊️🎉️🌟🎆🎇

  • @sansala_darshani
    @sansala_darshani 4 дня назад +5

    අක්කාගේ මේ වීඩියෝ බලද්දී ආයේ ගිහින් අනුරාධපුර වීඩියෝ අක්කාගේ පවුලේ අයත් එක්ක තියන වීඩියෝ බලන්න හිතෙනවා. අනේ ඒ අයත් දකින්න ආසයි. අක්කා දැන් එයාලාගෙන් ඈත් වෙලා කොච්චර දුර රටකද ඉන්නේ. පරිස්සමෙන් ඉන්න අක්කයි, අයියයි. බුදුසරණයි දෙන්නාටම ❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 4 дня назад +7

    ස්කිප් කලේ නැ ඔන්න හොදේ ,ඔක්කොම බැලුව ,හරි ලස්සනයි ,,ඔයත් ගොඩක් ලස්සන වෙලා ලමයෝ,,මේ ජනවාරි 13 වෙනිදට ඔයා ගිහින් අවුරුද්දක් වෙනවා නේද ඩාර්ලින් ,,ආදරෙයි ගොඩාක් ,,පරිස්සමෙන් ඉන්න ,,❤❤,බුදුසරණයි !!🙏🙏

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 3 дня назад +1

    ඔයාලා දෙන්නව දකිනකොට මටත් ඉක්මනින් බදින්න හිතෙනවා😊 හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න❤ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤

  • @SanukiVihansa
    @SanukiVihansa 4 дня назад +9

    ලොකු දුකක් හිතෙ තියන් මෙක බලන්න.මම මගෙ හබී ලග හිටියෙ කොරියාවෙ ...මට මෙයාව දාල ලංකාවට යන්න වෙආ😢😢

  • @sandunipamodak2720
    @sandunipamodak2720 3 дня назад +1

    මන් ගමනක් යන්න කලින් හෝ ඕනම වෙලාවක මතක් කරන ගාථාවක් තමයී රත්න මාලි ගාථාව ඒක ගොඩක් අනුහස් තියෙන ගාථාවක් ❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q День назад +1

    Akki දෙන්නාටම හැමදාම සතුටින්ම පරිස්සමට ඉන්න ලැබෙන්න පරිස්සමට ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @diltharu7538
    @diltharu7538 4 дня назад +9

    මට හැමදේටම කියවෙන ගාථා දෙක ජයෝ මුනින්දස්ස , සයිංසු යස්මින් ගාථා දෙක රුවන්වැලි සෑයට වදින් නැතුව මං ගෙදරින් එලියට බහින් නෑ ඒ වගේම කවදාවත් කිසිම දෙයක් වැරදිලත් නෑ ඒ යන ගමනෙ❤️

  • @හංසනීකෞශල්ය
    @හංසනීකෞශල්ය 23 часа назад

    ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔය වගේ ඔය දෙන්නාම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා මම සුභ පතනවා 🙏🙏ආදරෙයි 😍

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 21 час назад

    Aneee.... Shoooi Akkiyoooo..... Good Luck.. 💐❤️😍✨️

  • @pethigamuwageranshika8579
    @pethigamuwageranshika8579 День назад +1

    Ane oya hari lassana wasanawantha girl kenek 😇❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 дня назад +1

    සුභ නව වසරක් වේවා.හරිම ලස්සන වීඩියෝ එකක් .ඔබ දෙදෙනාගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉටුවෙන වසරක් 2025.ඉක්මණින්ම ඔබේ "ආදරේ"ඔබ ලගට එන වසරක් වේවා.(ඔහුත් ඇමරිකාවට එන දිනේ)..ආදරනීය ලස්සන දෙදෙනෙක්,අනේ ඔබ දෙදෙනා.වාසනාවන් .❤❤🌹🌹

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 3 дня назад

    හරිම ආසාවෙන් බැලුවේ මේ vlog එකත් 🥰❤️ අක්කාගෙයි අයියාගෙයි love story එක ගේන්නකෝ අක්කේ 🥰 අපි ආසයි දැනගන්න ❤️

  • @himahima1863
    @himahima1863 4 дня назад +5

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න 🥰🥰🥰🥰

  • @Lkaimf
    @Lkaimf 3 дня назад +1

    Hi අක්කි Happy New year ..! ,vlog එක ලස්සනයි..❤මම ඉන්නෙ Italy, මටත් හරිම ආසයි south Korea ගිහිල්ලා එන්න,මේ ළඟදී koreaවෙ උන plane crash එක ගැන නම් හරිම දුකයි.. 😢

  • @madhugunarathna479
    @madhugunarathna479 4 дня назад +8

    අනේ ඔය දෙන්නව දැක්කම හරිම සතුටුයි...මං හිතන්නේ අක්කිගේ වාසනාවන්තම අවුරුද්ද 2024 කියලා... 2025 අවුරුද්ද ත් ඔයාටයි අක්කිගේ husband ටයි එකට ඉන්න ලැබෙන වාසනාවන්ත වසරක් වේවා....❤❤❤

  • @hlchandani273
    @hlchandani273 4 дня назад +1

    ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් ලැබූවා වූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 3 дня назад

    ගොඩක් දවසකින් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ ආසාවෙන් බැලුවා❤❤❤

  • @chaminidilhariamarasekara9240
    @chaminidilhariamarasekara9240 16 часов назад

    Lucky girl wish your all the best nangi ❤

  • @il1194
    @il1194 5 часов назад

    Happy New Year ❤❤❤

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 4 дня назад +1

    Harima lassanai ..oyage hita hari lassanai ..nihatamani kenek .itin oyatath සියලු පාර්තනා ඉටුවන සුභ නව වසරක් ..wenna kiyla parthana karanawa...

  • @HashiniKawshalya-m1v
    @HashiniKawshalya-m1v 4 дня назад +3

    සුබ නව වසරක් වේවා..❤️❤️🥰🥰🥰

  • @Df-Dammi
    @Df-Dammi 2 дня назад

    ආදරෙයි මහේෂි හැමදාම ලස්සන සතුටින් ජීවත් වෙන්න 🎉Happy New year ❤

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 4 дня назад +1

    සුබම සුබ නව වසරක් වේවා අක්කේ ❤❤❤

  • @hashinisewwandi1487
    @hashinisewwandi1487 2 дня назад

    ❤❤❤❤ Harima lassnai akki vlog eka....❤️

  • @shashikalasewwandi2749
    @shashikalasewwandi2749 4 дня назад

    අනේ ❤🤗 සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා, අක්කී හැමදාම . Happy new year🎉❤

  • @taniaekanayake5453
    @taniaekanayake5453 День назад

    Wish u happy new year!sooo happy for u nice girl with good qualities live happily always blessed forever

  • @chamarachamara4172
    @chamarachamara4172 11 часов назад

    Ahamben dakke oyage video.lassanay.anuradapureda nangi oya.

  • @RoshelAngela
    @RoshelAngela 3 дня назад

    Happy new year akki & ayya !!!! ❤I joined akki's channel last year. There are many things to learn from Akki, Akki has very good patience, God bless you akki & ayya. 🩵

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 дня назад

    Harima lassanai nangi video eka godakk asawen baluwa bohoma sthuti sathutin parissamen inna suba nawa wasarak wewa ❤❤❤❤

  • @HEDAWEE
    @HEDAWEE 2 дня назад

    අනේ බුදුසරණයි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 дня назад

    සියලු දෙනාට ම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා තෙරුවන්ගේ සරන යි සතුටින් ඉන්න ❤❤ලස්සන යි

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 4 дня назад +2

    සුබ නව වසරක් වේවා💐🙏🎁❤️

  • @thanushirukmali7491
    @thanushirukmali7491 4 дня назад

    🎉සුබ නව වසරක් මහේෂි🥹😍
    හිතන හැමදේම සාර්ථක වෙන්න ඕන ඔයාගෙ.වෙන කාගෙවත් වීඩිවෝ වලට මෙහෙම කමෙන්ට් කරන්නෙ නෑ.ඔයාගෙ ඒවට මොනවත් එවන් නැතුව ඉන්න බෑ.
    සුබ පැතුම්❤

  • @ireshakalpani3282
    @ireshakalpani3282 4 дня назад

    ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නීරෝගීමත් ප්‍රීතිමත් සුබම සුබ නව වසරක් වේවා!! ❤❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 4 дня назад

    සුබම සුබ නව වසරක් වේවා අක්කී❤️❤️❤️🥰

  • @DelumiManjula
    @DelumiManjula 4 дня назад +2

    Happy new year 🙏❤🌷❤

  • @Sew_19
    @Sew_19 4 дня назад +1

    Ane akki apitath sathutui mehema dakama.oylage love story ekath genako akki❤😊

  • @nadunijayasinghe8514
    @nadunijayasinghe8514 3 дня назад

    ❤ ශෝයි අක්කා 🥰

  • @amilakanchana8107
    @amilakanchana8107 4 дня назад

    සුබම සුබ නව වසරක් වේවා අක්කේ 💐💐🥰🥰🥰

  • @iDinesha
    @iDinesha 4 дня назад

    අක්කි සුභම සුභ නව වසරක් වේවා අක්කිටත් අයියටත්

  • @RuwanthiLakmali-r5h
    @RuwanthiLakmali-r5h 4 дня назад +1

    ai akke oya la denna depeaththaka inne akki ta aiya Ekka setal wenna puluwanne akki Mona karannada hithagena inne akki aiya godaak lassanai

  • @mahimibhagya8021
    @mahimibhagya8021 4 дня назад

    සුභ නව වසරක් වේවා අක්කි 🎉❤ මන් ආසාවෙන් අක්කිගෙ video බල්න්නෙ

  • @wasana9697
    @wasana9697 4 дня назад

    ඔයාට වගේම අපිටත් සතුටුයි ඔයාලා දෙන්න එකට දැක්කම ❤😊

  • @Harshanipriyanka-r9n
    @Harshanipriyanka-r9n 4 дня назад

    සුභම සුභ නව වසරක් වේවා අක්කේ ❤❤❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 4 дня назад

    Congratulations 🎊 Duwa, Happy New year ❤❤❤

  • @rasikaniranjhalee3476
    @rasikaniranjhalee3476 4 дня назад

    ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා❤❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 9 часов назад

    Love story eka gennako akki 🥺

  • @Udeshi.
    @Udeshi. 4 дня назад +1

    සුභම සුභ නව වසරක් වේවා❤🎉

  • @roshimadilshani319
    @roshimadilshani319 4 дня назад

    Happy New Year Angel 🧚 ❤😍😍😍

  • @ShashikasLifeinUSA
    @ShashikasLifeinUSA 3 дня назад

    oyala denna ikmanata americawe enna kiyala suba pathanwa..lassana couple eka!

  • @ruklanthiwijethilaka1579
    @ruklanthiwijethilaka1579 4 дня назад

    Happy new year akka❤🎉🎇💐

  • @SewSew-c2y
    @SewSew-c2y 3 дня назад

    Lassana vlog ekak adarei oyalata ♥️🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 дня назад

    Harima lassanai.godak asawen baluwa.Happy new year.❤

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 3 дня назад

    මාත් ඒ ගාථාව දවසට දෙපාරක්නම් අනිවාර්යයෙන් කියනවා.තව පිතා පුත්‍රයා කියලා ජීසස්ට ප්‍රේ කරනවා ඕනම වැඩකදී.❤🙏

  • @TilushaLakshani
    @TilushaLakshani 4 дня назад +1

    Happy new year akki❤

  • @ශශිනි
    @ශශිනි 4 дня назад +18

    Pin kaaari❤❤❤ 30+ wenkn iwsl hodm dewl labagtta ... Dn kale ayt 21 22 bende nettn hmdem iwrai wge natnw... Oya maraiii❤‍🩹maheshiyo

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 4 дня назад +1

      ඇත්තටම වාසනාවන්ත ගැහැණු ලමයෙක්❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 3 дня назад

    So happy for you girl .❤😍🌹

  • @chathu_729
    @chathu_729 4 дня назад

    Happy New Year Akki❤❤

  • @DonNalika
    @DonNalika 4 дня назад

    සුභ නව වසරක් වේවා. 🙏❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 дня назад

    Oyawa maga Aruna godak kalakin duwa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 дня назад +1

    Oya denna hari lassanai duwe.❤

  • @ravindrakumara1535
    @ravindrakumara1535 4 дня назад

    Happy new year nangi.❤

  • @ShG-xe8hw
    @ShG-xe8hw 4 дня назад

    Happy New Year akke ❤🌹

  • @ThushaniHewage
    @ThushaniHewage 4 дня назад

    Happy new year!!! ❤

  • @KanchanaMauri
    @KanchanaMauri 2 дня назад

    අනේ ඔය දෙන්නා😊🥹🤗💖💐🌷

  • @nileeka6147
    @nileeka6147 2 дня назад

    ඔයා මැරිකරලද ඉන්න අනේ මම නම් දන්නෙත් නෑ.ඔයා ආපහු කොරියා ඉඳන් ඇමෙරිකාආවද?ඔයා හිතාගෙන ඉන්නේ දිගටම ඇමරිකාවේ ඉන්නද නැත්තං හක්මන්ගේ ලගට යන්නද? නැත්තං හස්බන්ම ඇමරිකාවට ගෙන්න ගන්නද?❤❤❤❤

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 4 дня назад

    සුභව්නව වසරක්... ❤️❤️

  • @thusitajayawardena4319
    @thusitajayawardena4319 4 дня назад

    This is the first video I watched in 2025.
    Wish you a happy new year Maheshi!🎉

  • @Thilanka-vv7fw
    @Thilanka-vv7fw 4 дня назад

    Well came to south korea ❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 4 дня назад

    අනේ❤

  • @Dilki.Hansika
    @Dilki.Hansika 4 дня назад

    Happy new year ❤

  • @lakeegaming813
    @lakeegaming813 4 дня назад

    ❤❤❤❤❤❤❤❤good

  • @OshadiSandeepani
    @OshadiSandeepani 4 дня назад +1

    Happy new year

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 дня назад

    Suba aluth awruddak wewa duwe.❤

  • @madushika8818
    @madushika8818 3 дня назад

    මාත් කොරියා ගිහින් අවා ජර්මනියේ ඉදන් .වීසා දවස් තුනෙන් හම්බුනා .

  • @SurangaMahesh-rb1lt
    @SurangaMahesh-rb1lt 3 дня назад

    Ane matath me wasawa lebila mage mahaththaya lagata yanna labenna kiyala prarthana karannako🙏

  • @Happeningnelum
    @Happeningnelum 4 дня назад

    Math kawadahari yanawa ❤❤❤

  • @HappyLife-DLB
    @HappyLife-DLB 3 дня назад

    Anee gihillath awadaaa...ithin windoor eka lga kochr hondaida anee😊

  • @isuru8540
    @isuru8540 3 дня назад

    Ayya ape iskole apu ayya kenekne

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 4 дня назад +1

    ❤❤❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 дня назад +1

    Airport aka nam maara lassanai

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo 4 дня назад +1

    සුභම සුභ නව වසරක් වේවා අක්කෙ❤🙏

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 дня назад

    Duwata suba gaman parrissamin gihin enna duwe.❤

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 3 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pubudunadeesh
    @Pubudunadeesh 3 дня назад

    Lovestory eka kiyannakoo

  • @sarathbandara4174
    @sarathbandara4174 12 часов назад

    අක්කගෙ රැකියාව මොකද්ද අක්කෙ.ඇමරිකාව ට ආවෙ කොහොමද..

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m 3 дня назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nimeshikamalshani3803
    @nimeshikamalshani3803 4 дня назад

    😍😍❤️

  • @SithmiThashmila
    @SithmiThashmila 4 дня назад +1

    ❤❤

  • @HappyLife-DLB
    @HappyLife-DLB 3 дня назад

    Ane akki thaniema oy kohomda oya nodanna than vala oy ohoma 1st time awidinne

  • @HappyLife-DLB
    @HappyLife-DLB 3 дня назад

    Mm fly krn v blnn pattama asai

  • @sweety123-p6h
    @sweety123-p6h 4 дня назад

    Oya affair ek start kraddi age keeyada akku❤❤ plz reply me

  • @SarathAriyarathna-r6m
    @SarathAriyarathna-r6m 3 дня назад

    අක්කේ ඔයා කොහොමද කොරියන් ගියෙ ? කියන්නකො.