Hari lannai akke.oya wagema video akath ...aluth video enakan oyage parana video bala bala hitya...aurudu 3kata wthara kalin awa baluwa akkiyo..happy new year ...❤❤
You are so detailed.. I'm sure for first time travellers this video will be very helpful. You have added Google pics for where security and immigration checks done as videography not allowed. Good thinking and again detailed on each step. Even I learnt one point about Samapth card premrium..thank you so much for that.. Gonna check with the bank when back in SL. Girl don't worry..there are many like you and even I'm dead scared of high places.. Only once tried roller coaster and that it is.. I thought I died that day. But I'm sure you might have over come that phobia as you must have watched the clips many times while editing, so next time enjoy the ride.. You can do it👍 BTW try travelling without an agency. You can request a guide from hotel too cos many five star hotels provide that in any country and that is more effective, even though bit costly the safety is there. Waiting to see next episodes from your Singapore trip❤
Akki harim lucky.godak adaraniya family ekak akkta inne e wage life ekak hama kenektm labenna kiyla me 2025 vish krnwa.akkitath akkige family eke hamotamath ❤Happy New year ❤
මන් ඒත් බැලුවා කෝ මේ singapore vlog එක කියලා ❤ I’m so glad I got to meet you at Sentosa too-it was such a memorable moment. Wishing you all the very best as well, dear 😊
Bagi akke oyatai aiyatai chuti aiyatai subama suba aluth auruddak wewa ❤❤ oyage chanel eka hadapu mull kale idanma mama oyage vidiyo balana kenek habei kawadawath comment ekak dalal ne eth ada nodama bari una oya godak hoda kenek oyata hamdema labila thiyenne anna ee nisai boru posh nathi sarala kamata ee nihatha mani kamata you tub gamane yanna puluwan ihalatama yanna labenna one oyata good luck adarei❤❤❤
අනේ අද හරිම සතුටින් බැලුවා .ඔයාටත් hasband ටත් චුටි අයියාටත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .හැමදාම සතුටින් හිනාවෙලා ම ඉන්න ලැබේවා පුන්චිම පුන්චි දුකක්වත් දැනේන්න වෙන්න එපා කියලා සමන් දෙවියන්ගෙන් ඉල්ලනවා.බුදු සරණයි❤
අක්කට අයියට චූටි අයියට පවුලේ හැමෝටම හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් නිරෝගීව ඉන්න ❤❤❤❤
ඔයාටත් ඒසේම වේවා! නංගී ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤
අලුත් අවුරුද්දෙ ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත්. 😍 සුබ අලුත් අවුරුද්දක් අක්කි, අයියා & චූටි අයියා.. ඔයාල තුන් දෙනාටම ❤️
ඔයා හැමදේම ගැන විස්තරයි ගානයි කියන්නෙ මීට කලින් මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට කියනව වගේනේ...ඒකනම් මාර වටිනව අක්කෙ ♥️♥️
අනේ ගොඩාක් ස්තූතියි! ඔයාට ❤
අනේ ලස්සනයි ..ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු පැතුම් ඉටුවේවා නිරෝගී වේවා ඉදිරියේදී තවත් දියුනු වේවා ආදරෙයි ඔයාලට ❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤ ඔයාලාටත් ඒසේම වේවා!
Singapore tour එක පැහැදිලි කිරීම් 👍, ඉස්තුති.
අනේ ගොඩාක් ස්තූතියි! ❤
ලස්සන වෙලා සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම
ගොඩාක් ස්තූතියි! ❤
පියාපතක් වන් ජීවිතයක් හැම කාන්තවකටම ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
ඒසේම වේවා! ❤
Anee akki oynm mara luckyy oyge happy eka maraii anee 😘 ,oyge video enakan balan hitiye aluth awurudde happy new year akkkii ❤❤
අනේ ගොඩාක් ස්තූතියි! නංගී ❤ ඔයාටත් ඒසේම වේවා! ❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ❤❤❤
ඒසේම වේවා! ❤
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ ආදරනීය නංගීයටයි,මල්ලිටයි පවුලේ හැමෝටම ❤❤ ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් අවුරුද්ද පටන් ගන්නකොටම ඔයාගෙ න් .හරිම සතුටුයි අනේ ...😊 ඔයා ගේ පවුලේ අයට තියෙන බැදීමනම් ආත්ම ගානකට එහා ඉදන් එන එකක් කියලා මම නම් හිතන්නෙ මැනික.ඔයාගෙ චූටි අයියා නම් මාර වාසනාවන්ත අයියෙක් .නංගී හැමදාම කිව්වා මම මල්ලි බෝලෙ වගේ ආදරනීය හදවතක් ලැබෙන්න ඔයා පුදුම පිනක් කරලා.අදකාලේ අහන්න තියෙන කතා අතර ඔයාගෙ සුන්දර ලස්සන පුංචි ආදර මාලිගාව පරිස්සමෙන් රැක ගනින් මගේ චූටි නගේ.ඔයාට මම හරිම ආදරේ එකයි. මම මගේ මේ වෙලාවෙන් වචනය ක් හරි ඔයාට වෙන් කරන්න තරම් උතුම් ගතිගුණ ඔයාට යි,මල්ලි ටයි තියෙන නිසා.ඉස්සරහට ත් ඔයාලට ලස්සන ලස්සන රටවලට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම .❤❤හරිම පිලිවෙලයි ලස්සනයි සේරම ❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤.රශී අක්කි❤❤.....
අනේ ගොඩාක් පිං අක්කේ මේ ලස්සන කමෙන්ට් එකට මේවා දැක්කාම හිත ඇත්තට සතුටින් පිරෙනවා ඇත්තටම මං පිං කරලා ඇති ඔයාලා වගේ ආදරණීයන් ලබන්න ❤❤ අක්කාටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා! ❤
අනේ මාර ආසාවෙන් බලන් හිටියේ නංගෝ..හිත පිරිලා ගියා..😇 ඊළඟ වීඩියෝ එක ඉක්මනින් අරන් එන්න..ඔයා නිසා මේ වගේ ලස්සන තැන් මෙහෙම හරි අපි දකිනවා මැණිකේ..❤ අර ඔයා අඩන ටික ට නම් හිනා ගිය හොඳේ..පව් මේ කෙල්ල..🤭 hubby නිසා ඔයාට ඒ ටික දකින්න පුළුවන් උනා වීඩියෝ එකෙන්..❤ හරි සතුටු හිතුන ටුවර් එකක් ගියා kiuwa ම මැණිකේ ඔයාලට තව තවත් ලස්සන රටවල් බලන්න යන්න , රස කෑම කන්න , ලස්සන ලස්සන දේවල් ගන්න ඔයාලා ආස , ලස්සන මතක එකතු කරගන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා නංගා මැණික..!!!!
ඔය dress කළ විදියත් හරිම ලස්සනයි..doll කෙනෙක් වගේ denim frock එකට.. හින්දි නිළියක් වගේ long frock එක ට makeup එක hair cut එකත් එක්ක අමුතුම look එකක් නංගෝ..❤ හරිම ලස්සනයි ඔයා..😘 චූටි අයියා ගෙන කියන ten වලදී කදුළු අව නංගි..😢 ඔයා නම් සහෝදරියක් නෙමේ එයාට අම්මෙක්..💎 ඔයා කොච්චර හිතනවා ද එය ගැන..ඔයාට එයාට සලකන්න පුළුවන් හිතේ හැටියට ඔයාව තේරුම් ගත්ත හස්බන්ඩ් කෙනෙක් ලබපු නිසාත් මැණික..❤
ඔය හැම අතින්ම පින් කරලා..!!
හරිම සතුටුයි මෙහෙම ඔයාලා වගේ හිතන පතන අය කාටවත් කරදරයක් නැතිව යුතුකම් ඉෂ්ඨ කරන් ජීවත් වෙන අය දකිද්දී..හැමදාම සතුටින් ඉන්න ඕනේ ඔයාලා..!!!
නිදුක් නිරෝගී සුවය මානසික සහනය ආදරය සතුට මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් ම ලැබේවා ඔයාලට..!!!
ඔයාලගේ හිතේ තියෙන හැම පැතුමක් ම ඔයාලා හිතන පතන විදියට ම සැබෑ වෙන්න ඕන්..!!!
හොඳ මිනිස්සු හොඳ දේවල් එක්ක ලස්සන ම අවුරුද්දක් කරගන්න මේ 2025 වාසනාව ලැබේවා ඔයාලට..!!!
ජය වේවා..!!!
සුබ වේවා..!!!
බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට නංගා..🙏❤️
බුදු සරණයි මැණික..🙏❤️🥰🌹😇
Happy new year bagi adarei hamadama oya karana hamadema sarthaka wewa kiyala pathanawa bs ❤❤❤
එසේම වේවා ඔයාටත් ඩලා ❤
ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ රසබර, මිහිරි අලුත් වසරක් වේවා! තෙරුවන් සරණයි! ඔය දෙන්නට දුවේ, පුතේ. ❤❤❤
අනේ ආන්ටී අන්ටීටත් නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා! ❤
ඔයාල දෙන්නට චූටි අයියට
නීරෝගිමත් සුබ නව වසරක්!
ජීවිතේ අනිත්‍ය භාවය හොද හැටි තේරුම් අරන් උපරිමයෙන් ජීවිතේ විදින ඔයාල ගැන හරිම ආඩම්බරයි.පැහැදිලි කිරීම 👍
❤️❤️❤️
බුදුසරණයි.
ඔයාටත් ඒසේම වේවා! 🎉 මොනා උනත් ජිවිතේ යාථාර්තය තේරැම් අරන් ජිවත් උනාම ජිවිතේ ඉස්සරහාට ගෙනියන්න ලේසි. මෙලොව ජිවත් වන හැම ජිවියෙක්ටම වෙන දෙයක් මේ ජිවිතේ ස්තීර නැ. එක දැනගෙන ඉන්න ටිකේ කාටවත් වදයක් නොවි මේ ජිවිතෙන් යන්න තිබුනා නම් ඇති එක මං දන්නෙ නැ අද වෙයි ද? හෙට වෙවිද? නැත්තම් තව අවුරුදු කිපයකින් වෙයිද? කියලා. එක නිසා ඉන්න ටිකේ මගේ ආදරණීය අම්මාව හොදින් බලාගත්තා නැති උනාට පස්සෙ අඩන්න දෙඔඩන්න ගියේ නැ ඒ වගේමහි සහෝදරයාව හොදින් බලාගන්නවා පස්සට හිතට දුකක් නොහිතන්න
Wooow❤❤❤❤
ලස්සන වෙලා භාගී ඔයා.කොන්ඩෙන් ගොඩාක් ලොකූ වෙනසක් ❤❤❤
බොහොම ස්තූතියි! ❤
භාගි නංගි ඔයාලා දෙන්නට
චුටි අයියාටත් නිරෝගිමත් සුබ නව වසරක් වෙවා❤
ඒසේම වේවා! ❤
Happy new year හාගි අක්කටයි, අයියටයි, චුට්ටයියටයි....❤
වීඩියෝ එක මාරම ලස්සනයි අක්කේ...❤😊
අනේ ගොඩාක් ස්තූතියි! නංගී ❤
භාගී නංගි , ඔයා හරිම වාසනාවන්ත , පින්වන්ත කෙනෙක්. ඔයාට ලස්සනම ලස්සන ජීවිතයක් තියෙනවා.
දෙන්නම ඔහොම හැමදාමත් සතුටින් ඉන්න.
අනේ ගොඩාක් ස්තූතියි! අක්කේ ❤
Wow..godak lassana wela..happy new year oyala dennatai chuti aiyatai..❤️❤️❤️ irisiywe pupurana comments ekak dekak dakka..hina ynawa ane. palila marenna hadanawa😅😅😅😅
හා හා එවා ගණන් ගන්න හොද නැ අනේ ❤ ඔයටත් ඒසේම වේවා! ❤
අනේ ලස්සනයි අක්කේ .
මම ඔයාට ගොඩක් කැමති ඔයා යන හැම තැනකම ගනන් කියනවනේ අපිටත් අදහසක් ගන්න පුළුවන් ඒ හැම දේකින්ම
මම fly කරලා නෑ ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් දෙවල් දැනගත්තා . ආසයි මටත් පිටරටකට ඇවිදින්න යන්න ❤️❤️❤️ ගොඩක්
අනේ බොහොම ස්තූතියි! නංගී කවදාහරි යනවා කියලා හිතට ගන්න ❤
Harima harima harima cuteeee...I expected this type of video❤. Happy new year darling 🎉🎉
Same to you darling & thank you so much ❤
ඔයා ලස්සන වෙලා අක්කා ඔයා අඩනවා 😂 ඒකටනම් 😊 ඔයා හොද සහෝදරියක් 🎉❤
බය උනා අනේ 😂
Hari lannai akke.oya wagema video akath ...aluth video enakan oyage parana video bala bala hitya...aurudu 3kata wthara kalin awa baluwa akkiyo..happy new year ...❤❤
අනේ ගොඩාක් ස්තූතියි! නංගී ඔයාට ඒසේම වේවා! ❤❤
Happy New Year 🎉❤ both of you
Still are you in SG....
I m continuously watching ur vedios from Singapore 🇸🇬
Happy to see you here ❤
We in Sri Lanka now ❤️ thank you ❤
Wow ... Tour eka nisa da vlogs.. Demme neththe... Ane adapu eka 😊 change eka ta th hodai.. Happy New Year🎉🎊
@@s.m.sawall9663 නැ ඩියර් අපි දෙසැම්බර් 16 වෙනකොට ලංකාවේ. රට ගිහිල්ලා ආපු ගමන් මං අසනීප උනා wheezing හැදිලා ඊට පස්සෙ හිතුණා පොඩ්ඩක් නිදහසේ නිඩාවුවක් අරගෙන පාඩුවේ ඉන්න ඔනා කියලා ☺️
හරිම ලස්සනයි හැමදාම වගේ.Singapore හරිම පිරිසිදු ලස්සන රටක්.Senthosa එකේ Wings of the time හරිම ලස්සනයි .ඉක්මනට shopping vlog එක ගේන්න.💗💗🌸🌸
බොහොම ස්තූතියි! ❤
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!manika❤ ..ane oya නැතුව api harima paluwen තමයි හිටියේ .හැබැයි hithuna lassana video ekak aran aei kiyala..harima ලස්සනයි video eka.ගොඩාක් ආසාවෙන් බැලුවා manika.chuti අයියා daala eddi oya kiayapu tikata matath eduna manika.oya harima ආදරණීය sahodariyak..dennagema woches ලස්සනයි ❤..adapu tikanam maru..ane ඉතින් ikamanin aenna hodada .oya gena hoyala balannawath .mg එකක්වත් danna viyak නැතුව api dukin හිටියෙ .ආදරෙයි හැමදාමත් dennatama.theruwansaranai oyalata manika❤❤❤❤
හලෝ අක්කේ! මේ trip ගිහින් ඇවිල්ලා ලංකාවට බැස්සා විතරයි අක්කේ හොදටම අසනීප උනා තාමත් කැස්ස ටිකක් තියෙනවා. එකයි විඩියෝ අරගෙන ආවේ නැත්තේ. අලුත් අවුරැද්දේ ඉදන් පුළුවන් විදිහට අරගෙන එන්නම්කෝ.
බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ආදරෙයි හැමදාම ❤❤
🎆🤍 2025 🤍🎆 සුබම සුබ නව වසරක් වේවා අක්කි, අයියා, චූටි අයියා 💜🤍💜🤍
බුදුසරණයි තුන්දෙනාටම 💐
ඒසේම වේවා නංගී ❤
ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ☺️🌸☀️❤️
ඒසේම වේවා! ❤
Harima lassanai nangi video eka godakk asawen baluwa bohoma sthuti sathutin parissamen inna budu saranai oyalata ❤❤❤❤ suba nawa wasarak wewa ❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි! අක්කේ ඔයාටත් සුභ අලුත් අවුරැද්දක් වේවා! ❤❤
අක්කි දැන් ඔයා ගොඩක් ලස්සන වෙලා ❤❤❤සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කි
ඔයාටත් ඒසේම වේවා! සහ අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
මේක දකිනකොට මගේ Singapore Tour එක මතක්වුනා. Happy journey .
@@manelchandrasekara5876 thank you ❤️
Subama suba aluthe auarudadake sudu nanagi mahathayata oyata thuti ayayata adarei hamadama nirogimathe lasasana aluthe auatudadake ❤❤❤
අනේ ඔයාටත් ඒසේම වේවා අක්කේ ❤🎉 බොහොම ස්තූතියි! ❤
Wish your Happy New year akka..mn mula idalama oyge videos balanava.habai kavadavath comment ekak dala nha.oya hrima adaraniya nangi kenek.attama matath aduna oyge aiyava dala eddi e kypu vachaneta.. Oyala hmotama sathutin inna labenna kiyala wish karanava ❤️❤️
අනේ ගොඩාක් ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බලනවාට ❤
You are so detailed.. I'm sure for first time travellers this video will be very helpful. You have added Google pics for where security and immigration checks done as videography not allowed. Good thinking and again detailed on each step.
Even I learnt one point about Samapth card premrium..thank you so much for that.. Gonna check with the bank when back in SL.
Girl don't worry..there are many like you and even I'm dead scared of high places.. Only once tried roller coaster and that it is.. I thought I died that day.
But I'm sure you might have over come that phobia as you must have watched the clips many times while editing, so next time enjoy the ride.. You can do it👍
BTW try travelling without an agency. You can request a guide from hotel too cos many five star hotels provide that in any country and that is more effective, even though bit costly the safety is there.
Waiting to see next episodes from your Singapore trip❤
Thanks a lot for your appreciation! 🙏❤
Akki harim lucky.godak adaraniya family ekak akkta inne e wage life ekak hama kenektm labenna kiyla me 2025 vish krnwa.akkitath akkige family eke hamotamath ❤Happy New year ❤
අනේ ඒසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤
ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න ඔයාගේ අයියා ගොඩක් පිං කරලා තියෙනවා අක්කි. සුභම සුභ අලුත් අවුරුද්දක් අක්කි ❤
ඔයාටත් ඒසේම වේවා අක්කේ ❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා, අයියා, චූටි අයියා ❤🎉
ඒසේම වේවා නංගී ❤
සුබ නව වසරක් වේවා ඔයා ලස්සනයී දැන් නම්❤❤❤❤❤❤❤❤❤
ඒසේම වේවා ඔයාටත් බොහොම ස්තූතියි! ❤❤❤
හැමදේම විස්තර කරන නිසා බලන්න ආසයි ❤
අනේ ගොඩාක් ස්තූතියි! ❤
ලස්සනයි අක්කි සුබ අලුත් අවුරුද්දක් වේවා ....අඩන කොටසනම් දෙපරක්ම බැලුවා😢😢😢😢😂😂😂
ඒසේම වේවා! 😢😢😂
Hi akki .mamai hubby ape 1 year babi 2024 February Singapore giya .oyaga vedio l dakama mata aye e davas mathak vuna 🥺❤️
Nangi oyaa dan harima lassanayi.body weight ekath chuttak adu karagaththanam thawath lassana weyi nangi..super cute.❤
අනේ ගොඩාක් ස්තූතියි! අක්කේ. කෑම දැක්කාම මාව පාලනය කරගන්න නේ බැරි 😢
@bhagiskitchen1375 ඔව් අනෙ..ඔයාට කීවට මටත් ඕක තමා ප්‍රශ්නෙ..😁
Happy new year bhagi🎉❤
Wish you the same ❤
අක්කේ ඔයා universal studios rides tika giye nadda???
Lassanai bhagi oyath vlog ekath ❤
අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ❤
නියමයි අක්කා ❤ හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ❤
අනේ ගොඩාක් ස්තූතියි! නංගී ❤
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හොන්ද මහත්තයෙක් හම්බෙන්ඩ. එ වගෙම ඔයාගෙ චුටි අය්යත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගෙ නංගි කෙනෙක් ලැබෙන්ඩ. ඔයාලා හැමොටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙවා. Singapore shopping video එකක් ගෙන්ඩකො
ඔයලාටත් ඒසේම වේවා! Shopping කරපු දේවලුත් ඊලග විඩියෝ එකටම දාන්නම්කෝ එහෙනම් ❤
Happy new year all❤🎉❤🎉
Same to you❤
අනේ ගොඩක් සතුටුයි නංගි ඔයා හරිම වාසනාවන්තයි,ලැබූ නව වසර ඔයාලට සතුට සැපත වැඩි වැඩියෙන් ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා 🌹
ඔයලාටත් ඒසේම වේවා! අක්කේ ❤
Lucky couple❤😍 මුහුද යට වගේ යන්නේ මුහුදු ජීවීන් එහෙම එතනට නම් මාර ආස හිතුනා.කවදාවත් නොදැක්ක තැන්ගැන විස්තර කරලා කියනවට thank you❤
අනේ බොහොම ස්තූතියි! ❤
Executive lounge can be useed any. Passengers for21 usd for 3hrs it has buffert without alchho ❤❤
Oh thank you so much for information ❤
හරිම ලස්සන vlog එකක් ඔයා හැම දේම හරිම පැහැදිලිව කියල දෙනවා.... මමත් සිංගප්පුරුවෙ vlog එකක් කලා.... ඔයා කරපු නැති වෙනස් දේවල් කීපයක් කලා...බලලා කියන්න කොහොමද කියලා හොදේ.... ලස්සන දේවල් ගොඩක් බලන්න තියෙනව එත් ගමන ටිකක් මහන්සි නේද ... එත් නොබලන් බැහැ.... Thank you හැමදාම මේ වගේ ලස්සන දේවල් අපිත් එක්ක බෙදාගන්නවට.... යාලුවෙක් වගේ ඔයා විස්තර කියද්දී අහන් ඉන්න හරිම ආසයි....❤
අනේ එහෙමද? හරි මං බලන්නම්කෝ. අනේ ගොඩාක් ස්තූතියි! මෙහෙම අගේ කරන එකට ❤
ඔයා අඩන හැටි හරිම cute අනේ… 😂
🙈🙈😂
ගොඩක් ලස්සනයි දුව ඔයා. හරිම ලස්සනයි.
ගොඩාක් ස්තූතියි! ආන්ටී ❤
හරිම නිහතමානී චරිතයක්..... ❤
අනේ ගොඩාක් ස්තූතියි! ❤
Mamath giya senthosa 1996 harima lassanai mamath asama thena. Aye yanna asawen innawa duwe theruwan saranin suba aluth awuruddak wewa
Happy new year 🎉❤ ❤️🌸 God bless you akka 😍❤️❤️
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි! ඩලා ❤
Budusaranai Nangi ඔයාලට
බුදුසරණයි අක්කේ ❤
වැඩ කටයුතු තවත් සාර්ථක වෙවා .නිදුක් නිරෝගී සතුටින් පිරුණු 2025 අව්රුදක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් එසේම වේවා! ❤
Wish you a happy new year akkitai aiytai chuti aiytai❤❤
Wish you the same nangi ❤
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා..
ඔයාටත් ඒසේම වේවා! ❤
මන් ඒත් බැලුවා කෝ මේ singapore vlog එක කියලා ❤ I’m so glad I got to meet you at Sentosa too-it was such a memorable moment. Wishing you all the very best as well, dear 😊
ටිකක් පරක්කු උනා අනේ දාන්න ❤️ Ane same here darling 😊 ❤
Wish you a Happy new year nangii❤❤
Same to you අක්කේ ❤️
Lassanai chuti bole ararei menika lassanam video krnwa❤❤
අනේ ගොඩාක් ස්තූතියි! ❤
ane akki vlog eka harima lassanai godak thank dekala nethi dewal pennuwatA akki aiyat adArei love you ❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි! නංගීයෝ ඔයාට ❤❤
හරිම ලස්සනයි ඔයලගේ video එක.මටත් ඔය උඩ තැන් වල යන්න බයයී.ඇයි දන්නේ නෑ.ඔයාගේ චූටි අයීයාව බලා ගන්නා විදිය මම අගය කරනවා.සුබ අලුත් අවුරුද්දක් වේවා ඔය දෙන්නාටම.
අනේ ගොඩාක් ස්තූතියි! ඔයාට ❤ මට උඩ තැන්වල යන්න ම බැ සමහරවිට ගිය ආත්ම වල මොනාහරි සිද්ධින් ද? දන්නෙත්. ඇ 😂
Oyatae ayyatae subama suba aluth awruddak wewa❤❤
ඒසේම වේවා අක්කේ ❤
Oya hari lucky girl.. hamedama sathutin ina .mate nam oye jeevithe hineyak..api mehe idela colombete yanath 100 ,parak hithana oni.salli nathi nisa .mewa dakkidith asai ..oyte bs
අනේ බොහොම ස්තූතියි! ඔයාටත් පුළුවන් කවදාවත් බැ කියලා හිතන්න එපා එකට ගොඩාක් මහන්සි වෙන්න. අපිත් සල්ලී හම්බ කරන්න ගොඩාක් මහන්සි වෙන නිසා තමා මේ දේවල් ලැබෙන්නෙ නැත්තම් නිකන් ලැබෙන්නෙ නැ
ෂා...නියමයිනේ අද video එක.අපිත් ගියා වගේ ඔයත් එක්ක.හැබැයි අර අඩන එක තමයි නියම.තරහා වෙන්න එපා භාගි මට එ්ක බලනකොට හිනා ගියා.දෙවනි එකත් ඉක්මනට ගෙන්න.මේච්චර දවසක් නාවේ මේ නිසා තමයි❤❤🌹
අයියෝ මොනාට තරහා ගන්නද? මාත් විඩියෝ එකේ voice කරනකොට හිනා වෙනවා 😂
Budu saranai akkiyo parissamen enda ❤❤❤❤
අනේ බුදුසරණයි නංගී ❤❤
Wow niyamai sathutin inna ❤🎉🎉🦋🌍🇮🇪
@@pushpagunathilaka5198 ඔයාලාත් සතුටින් ඉන්න ❤️
Happy New year akki m oyage video hemadama balnw ane
Wish you the same! 🙏 dear
Happy new year akka ❤
Same to you❤🎉
වාසනාවන්ත ලස්සන නීරෝගී අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කියෝ...🥰❤️🙏 මටනම් වයිරස් උන හැදිලා අක්කියෝ..දුම් ඇල්ලුවා ..🥺ටිකක් අමාරුයි අක්කියෝ...තාම අසනීපයෙන් 🥺🥺
ඒසේන වේවා නංගී ඔයාටත් අනේ! ඒහෙමද? ඉතින් බෙහෙත් ගත්තාද? මටත් තාම කැස්ස තියෙනවා උණුවතුර ම බොන්න නංගී ❤
@bhagiskitchen1375 haa akkiyooo...❤️🙏
@@bhagiskitchen1375 ow akkiyooo.beheth gaththa...❤️🥰🙏
So happy. Happy new year akka❤. Infinity card eka hambenne kohomada,
අනේ ගොඩාක් ස්තූතියි! ඔයාටත් ඒසේම වේවා! 😊 එක bank එකෙන් තමා අහන්න ඔනා ❤
Happy new year nangie msllie Budusaranie❤❤❤❤
❤❤
Take care both of you and God bless
❤❤
Happy New year to you and your Family
Thank you so much! ❤️ Happy New Year to you too! ❤
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
ගොඩාක් ස්තූතියි! ඩලා ❤
Oya dennatath subama suba2025 wasarak wewa.chuti aiyata inne godak hoda nangiyek.hari shok trip eka.paw chuti aiya.❤
@@dilanialuvihare7321 ඔයලාටත් ඒසේම වේවා! ❤️
Happy new year Baghi❤
Same to you darling ❤
Ane akki😊😊😊😊 harima aaaaaaaaa sathutui 😊😊😊😊😊😊
අනේ ගොඩාක් ස්තූතියි! නංගී ❤
වාව් අක්කේ.යන්න බැරි අපිට මේ ලස්සන පෙන්නනාට.ඉතින් කොහොමද ඔයා යනවා කියලා දන්නේ නෑනේ.නැත්නම් එයාපෝට් එකෙදි හම්බ වෙන්න තිබුනා.ලස්සනයි අක්කෝ.ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
මං නිශූ
අනේ බොහොම ස්තූතියි! නංගී ❤ අනේ එහෙම හිතන්නවත් එපා අපිට බැ නේ අපිට නැ කියලා පුළුවන් කියලා හිතලා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න බැරි වෙන්නෙ නැ ❤
Nice vlog with details. 'Thank you. Please Try without a travel agent. Cheap and you can get the best experience. ❤
Thank you so much ❤
Akkige gawm tika nm godak lassanai
ස්තූතියි! නංගී ❤
ඔයා කාලෙකින් නන්ගි.. ලස්සන වෙලා. නිදුක් නිරෝගී සුබම සුබ නවවසරක් වේවා නන්ගි සහ පවුලේ හැමෝටම.. safe journey ..❤❤
අනේ ගොඩාක් ස්තූතියි! අක්කේ ඔයාටත් ඒසේම වේවා! ❤
Bagi akke oyatai aiyatai chuti aiyatai subama suba aluth auruddak wewa ❤❤ oyage chanel eka hadapu mull kale idanma mama oyage vidiyo balana kenek habei kawadawath comment ekak dalal ne eth ada nodama bari una oya godak hoda kenek oyata hamdema labila thiyenne anna ee nisai boru posh nathi sarala kamata ee nihatha mani kamata you tub gamane yanna puluwan ihalatama yanna labenna one oyata good luck adarei❤❤❤
අනේ මේ ආදරණීය කමෙන්ට් එකට ගොඩාක් පිං සහ ඔයලා වගේ අය මට මුණ ගැහෙන්නත් මං යම්කිසි පිනක් කරලා ඇති. බොහොම ස්තූතියි! ❤ ඔයාටත් සුභ අලුත් අවුරැද්දක්❤
Happy new year akki❤
❤
Happy New Year Bhagi 🎉️🎉️❤❤
Wish you the same ❤
සිංගප්පූරු අකුනු🌦️⚡⚡⚡⚡⚡
ඔව් මාර සැරයි 😮
Oya nm marama luki akki...❤
අනේ ❤
අනේ අඩන හැටි දෙයියනේ පොඩි ලමයෙක් වගේ කෑ ගගාහා අඩනව අයියෝ 🥰🥰🥰🥰 අනේ මාත් බයයි නංගි උසවල්වලට ඉතුරි ටිකත් ගේන්න ඉක්මනට ❤❤❤🥰🥰🥰🥰
@@mis.darshi1236 ලැජ්ජාවේ බෑ අයියෝ 🙈😂 අනිවාර්යයෙන් ම ගෙන්නම් අක්කේ ❤️
Happy New Year Akkiyo!!💐♥️
Wish you the same! 🎉❤
Harima lassanai puthe oya
අනේ ගොඩාක් ස්තූතියි! ආන්ටී ❤
Wow akki ekmnta anith vlog ekakth dann akki mara lassanai.❤❤
මෙච්චර ඉක්මනින් බලලාත් ඉවර ද? ඩාලිං sure දාන්නම්කෝ ❤
@ ow akki oyge ewa dapu gaman ma mn balanwa 🥰
ලස්සනයි,😊😊😊
බොහොම ස්තූතියි! ❤
1st comment from me❤ happy new year Akki and Ayya ❤❤❤❤❤
Wish you the same darling ❤