SINTO || EPISODE 60 || සින්ටෝ || 01st January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 483

  • @VinuRathnayaka
    @VinuRathnayaka 18 дней назад +306

    මෙක බලද්දි හිත රිදෙනවා කිරි සිහින වෙනුවෙන් පෙරැමි පුරණ හැම අමිමා කෙනෙක්ටම 2025 එ වාසනාව ලැබෙවා ❤

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 17 дней назад

      ළමයි කරදරයි කියන උංට අංචි අටෝන පේන්න දානෙ දෙන එවුන් දැකලා නැත්නම් එන්න පෙන්නන,,,,,එහෙවු රටේ ඕගොල්ලන් 👍

    • @imeshaudayangani8454
      @imeshaudayangani8454 17 дней назад

      එසේම වේවා...❤

    • @wasanawasana2412
      @wasanawasana2412 17 дней назад +2

      එසේම වේවා .

    • @induniludayangani2107
      @induniludayangani2107 16 дней назад +1

      බුදුසරණයි පත්තිනි මෑණියන් පිහිටයි ඔබෙත් මගෙත් කිරිසිහිනය ඉක්මනින් ඉටු වෙිවා

    • @SubhasiniSubashini
      @SubhasiniSubashini 12 дней назад

      ඔයාට th he parthanwa එසේම වේවා yalu 😊 ❤❤❤❤❤❤❤❤

  • @dineechathumini7855
    @dineechathumini7855 18 дней назад +233

    ඒ කොල්ල බබා වගේ හැදුනට කෙල්ලට රලු නෑ..ටික ටික ආදරේ වෙනවා වගකීම්සහගත වෙනව වගේ..පව් අනේ ඒ කොල්ලා 😒💔

  • @tharuamarasiri287
    @tharuamarasiri287 17 дней назад +168

    බලන් යද්දි අර තුශාදිගෙ කොල්ලට වඩා අභීත හොදයිනෙ.අභීත අමාරුවෙන් හරි රස්සාවක් කරනවා 😂

    • @chandimaharshani995
      @chandimaharshani995 16 дней назад +6

      eka nam athatvikai neda. kellage salli valin magula karala jevat venne kohmada ita passe .beluvot u pare. thushari gedaramai .anika job 1kut neti ekeknam ei unge salli valinma magulak ganin kiyannetuva mechchara kattak kala laksha30k aran magul ganna hadane .anika u paulata kisisma hitavatkamakut ne

    • @tharuamarasiri287
      @tharuamarasiri287 16 дней назад +3

      @@chandimaharshani995 aththami.ehema kollekta ara wage sepata heduna dewek denna e demaupiyo kemathi wela inna eka athathwikai thamai.anika wayasaka dennata babek lebenn hitiya kiya.kollage gedarin wiyadam karanne ne kiyala echchara salliyak dila magulak ganna hadanne ay .😌

  • @dineshamadumali6788
    @dineshamadumali6788 18 дней назад +160

    කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුළු සියලු කාන්තාවන්ගේ සිහින මේ නව වසරේ ඉටු වේවා 🙏❤

  • @Kkk31-q3m
    @Kkk31-q3m 18 дней назад +217

    අපි ඉල්ලුවෙ පුතෙක් නෙවෙයි බබෙක්.ඒක මරු line එක ❤

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 дней назад +1

      අම්මා ඉල්ලපු පුතා මේ ලැබිලා ඉන්නේ ඒ line එකත් නියමයි

  • @hashanidissanayaka3157
    @hashanidissanayaka3157 18 дней назад +102

    කිරි සිහින බලාපොරොත්තු වෙන සියලු ම දෙනා ඝෙ සිහින ඉස්ට වෙවා.❤❤❤❤සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @SachiWicks-gp4ro
    @SachiWicks-gp4ro 17 дней назад +56

    අභීත පව් කියලා හිතුනා.ජගන්මටයි ළමයටයි ඇත්තටම ආදරෙයි

  • @isharaudeshini8874
    @isharaudeshini8874 18 дней назад +175

    අවුරුදු 10ක් ලමයි නැතුව ඉදලා හම්බෙන්න අවහම ඒකෙත් ගෑනු පිරිමි බලන මෙහෙමත් නැන්දම්මලා ඉන්නවද.

    • @randikasandamini6146
      @randikasandamini6146 18 дней назад +1

      නැන්දම්මා ගෙ මූන කුඩු වෙන්න ගහන්න හිතෙන්නෙ මට විතරද අප්පා

    • @amithshantha6358
      @amithshantha6358 18 дней назад +8

      Ona tarama inanawa

    • @stories190
      @stories190 18 дней назад +6

      ඕන තරම් ඉන්නවා ලංකාවේ 😂

    • @SasiniIshara
      @SasiniIshara 18 дней назад +4

      Ou ou innwa 😂😂

    • @sadubridal
      @sadubridal 15 дней назад

      Apo ow

  • @kumarathungaruvi
    @kumarathungaruvi 17 дней назад +24

    මම හරි අසාවෙන් හිටියෙ දුවෙක්ට.. ඉතින් ඒ විදියටම මට දැන් දූ මැණිකක් ඉන්නවා ❤️🥺

  • @manjularoshini2925
    @manjularoshini2925 18 дней назад +223

    කින්ගේ අම්මා හරි වැරදි. පාරමීට දරුවෝ නැතුව අවුරුදු 10 හිටියා. දැන් ගැණු. පිරිමි හොයනවා.

  • @akilairesha8757
    @akilairesha8757 18 дней назад +36

    අපේ තාත්තා වගේ,
    ඉරිදාට පිට ගෙවල්වල අස්කරන්න යනවා අපි වෙනුවෙන් මහන්සි වුනා අභිත් ඒ වගේ වෙයි

  • @Sayani_H
    @Sayani_H 18 дней назад +74

    පාරමිගේ අම්මා ගෑනු පිරිමි හොයන්නේ එයාට අමතක ඇති එයත් ගෑනියෙක් කියලා.😅

  • @dineshaedirisinghe9341
    @dineshaedirisinghe9341 18 дней назад +104

    තුෂාරිගෙ වෙන්න ඉන්න මහත්තයාට නම්...අද ලස්සන උත්තරයක් හම්බුණා...මාමාණ්ඩිගෙන්...
    😁😁😁

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 18 дней назад +7

      එහෙම එකෙක්ට දුව දෙන්න බය නැද්ද දන්නෙ නෑ මේ දෙමව්පියන්ට..

    • @chandimaharshani995
      @chandimaharshani995 16 дней назад

      @@duminiwickramaarachchi6960 ekane magulak ganna salli neti un denna bendata passet gedrin salli illanavane .

  • @khtsenulya7606
    @khtsenulya7606 18 дней назад +30

    සාමය සතුට පිරි නිදුක් නීරෝගි පුණ්‍යවන්ත කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා...🎉🎉🎉🎉🎉

  • @Ibetter897
    @Ibetter897 18 дней назад +262

    පිනට කන රස්තියාදුකාරයෙක් එක්ක යන්න තුශාරි මොකට දගලනවද මන්දා 😢 අවසාන මොහොතේ හරි තේරුනොත් හොදයි

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 18 дней назад +7

      කරුමය tamai.කරුමය ආදරෙ විදියට unat enna bari නෑ..😂

    • @GvAchini
      @GvAchini 18 дней назад +9

      යසයි.. ඒකිට එහෙම වෙන්න ඕනී..හම්බ කරල මිනිහට කන්න ⁣අදින්න දෙන්න වෙනකොට තාත්තා විදපු දුක තේරෙයි

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 18 дней назад +7

      ඒකිට තේරිලාලු තියෙන්නෙ .කතාව ලියන එකාට තේරෙන් නෑ තාම

    • @Ibetter897
      @Ibetter897 18 дней назад

      @@tharindu.wanniarachchi 😁

    • @chamalkumara606
      @chamalkumara606 18 дней назад +2

      ​@@tharindu.wanniarachchi😂😂😂

  • @dil1326
    @dil1326 18 дней назад +19

    ,job එකක් නැති කොල්ලෙක්ට දහ අතේ නය වෙලා දුවෙක් දෙන්න තරම් ඒ අම්මලා අසරණ වෙලා.. පව්.. එහෙම පවුල් ඇති ඕන තරම් ❤

  • @madhupinnagoda3222
    @madhupinnagoda3222 18 дней назад +467

    ඊයේ කතාව හොයපු මං😥

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 18 дней назад +101

    ඇත්ත තත්ත්වෙම කියලා දෙනවා ශ්‍රී ලංකාවේ gender reveal වල 😂

    • @naduniilangarathna2038
      @naduniilangarathna2038 18 дней назад +7

      ඒත් ඇත්තටම ඒම නෑ.ලියලා දාලා දෙනවා ඒම එකක් කරනවා නම් .ඒක බලන් නෑ අම්මා තාත්තා.ප්ලෑන් කරන අය තමා බලන්න ඕන

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 17 дней назад +2

      ඒක තමයි මාත් බැලුවේ මේගොල්ලෝ පුදුම වෙලා තියෙන්නේ බොරුවටනේ... 😏

    • @sandalifernando3609
      @sandalifernando3609 17 дней назад +5

      නැහැ... party එකක් තියෙනවනම් ලියලා දෙනවා... අම්මා තාත්තා බලන්නෙ නැතුව party organizer බලන්නෙ.

    • @chamathkalakshani7947
      @chamathkalakshani7947 16 дней назад +1

      ඒක නම් ඇත්ත 😂

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 дней назад +1

      මේකේ කියන විදිහ scan report එක දුන්නා කිව්වාට ඒකෙන් සාමාන්‍යය අයට report එක බලලා කියන්න තේරුමක් නෑ gender එක..,doctorට ම තමා කියන්න පුලුවන්..,gender reveal එකක් කරනවා කිවා නම් doctorට කියන්නෙව් නෑ දුවෙක් ද පුතෙක් ද කියල කොලයක ලියලා කොලේ නමලා දෙනවා ඒක ඉතින් event organizers ලට දුන්නාම එයාලා ලැස්ති කරන්නවා..,

  • @SandyaKumari-z6p
    @SandyaKumari-z6p 18 дней назад +26

    කොටසක් හරි මිස් නොකර බැලුවේ ඊයේ කොටස හොය හොය හිටියේ ❤️

  • @irushagunawardane-mj8ti
    @irushagunawardane-mj8ti 18 дней назад +39

    ආසම චරිතයක් තුල් ❤

    • @Anonymous-y2j8l
      @Anonymous-y2j8l 18 дней назад +6

      Ow..wen ekek wgenm lmy dil maru wenwa..😢me single momge pandithakamath ekk innwm athi..

  • @sewwandidasanayake7777
    @sewwandidasanayake7777 17 дней назад +33

    Gender reveal එකකදි හැබැයි වෙන්නෙ ඕක නම් නෙමෙයි..අම්මයි තාත්තයි ඇත්තටම දැනගන්නෙ ඒ මොහොතෙ..ඩොක්ටර්ස්ල envelope එකක දාල දෙන්නෙ.ඒක ඒ අම්මගෙ තාත්තාගෙ ළඟම කෙනෙක්ට ගිහින් දුන්නම ඒ කෙනා තමා event එක plan කරන්න ඕන.මෙතන වගේ බොරුවට නෙමෙයි ඇත්තටම surprise 😊😊🎉
    කතාව හැමදාම ආසාවෙන් බලනවා..ඒත් gender reveal ගැන වැරදි අර්ථකථනයක් දෙන එක වැරදි.

    • @Zonick532
      @Zonick532 16 дней назад

      Ane meh huttak kiyawanna epa. Uba vitharak navi hamonma dannawa gender reveal ekek wena de. Gon wessiyek tho nam. Meke pennane samahara minissu boruwata karana ragapem gana. Puluwan nam meke producers th uben gender reveal igena gtahtha kipanako🤣🤣🤣🤣🤣🤣

    • @Impoojaniiiii
      @Impoojaniiiii 16 дней назад

      ​@@Zonick532Ane ayi ithin kunuharpa kiynne ehema hri na ned hamoma kiynne thamange adahasa ne

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 дней назад

      ​@@Zonick532 නෑ එහෙම නෑ හැමෝම දන්නේ නෑ අපේ අම්මා දන්නේ නෑ gender reveal party එක ගැන එයත් හිතන් හිටියේ මේ දැනගෙන බොරු කරනවා කියලා..,අම්මාට මම කිව්වා doctorට කිව්වාම ඔයවගේ party එකක් කරනවා කියලා ඩොක්ටර් කියන්නේ නෑ කොලයක් ලියලා දෙනවා කියලා එතකොට තමා අපේ අම්මා දැන් ගත්තේ අම්මාගෙ වයස ගොඩක් අය දන්නේ නැතුව ඇති මේ ගැන එයලා මේ සිද්දිය පිලිගන්නත් පුලුවන් දැනගෙන බොරුවට රගපානවා කියලා

  • @anushkaherath2201
    @anushkaherath2201 17 дней назад +14

    සින්ටො ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනෙ ඒකෙ හරි ලස්සන රසවිනදනයක් තියෙන නිසා..මම හිතන දේ හරිද වැරදිද කියන්න නොදන්නා නමුත් අනෙකුත් ටෙලි කතා තුල නොදැකපු පැතිකඩක් මගේ රසවින්දනයෙන් මා දකිමි...මෙහි ඇතුලත් නම් සිතා මතා තැබුවාද.නැතහොත් ලේකකයා විසින් මනක්කල්පිතව සිතා තැබුවාද නොදනිමි...නමුත් මට මෙහෙම හිතෙනව..මේ කතවේ පාරමී චරිතයට නම තැබීම ,දරුවෙකු පැතීම පාරමිතවක් වැනිය.දරුවන් නොමැති මවු වරුන් පාරමී දම් පුරනවා දරුවන් ලබා ගන්න..නොවදිනා දෙවියෙක් නැති තරම් එනිසාම පාරමී චරිතයට ඒ නම තැබුවා යැයි සිතමි..ශ්‍රියා පැරනි නමක් ඇගේ නම තුලම සිරියාවන්තකම දකිමි දහිරිය දරාගැනීම දකිමි. ඇයට ඔබිනම නම ලේකකයා තබා ඇතැයි සිතමි.මේනකා නව සමාජයේ නව පැතිකඩ සින්ගල් මාම් ඔබිනම නම වේ..නම තුලම රැඩිකල් බව පෙනේ...ජගන්මා අලුත් නව පරම් පරාවේ උප්පත්තිය නොහොත් සිතුවිලි වලින් පමනක් ලොව දැක ජීවිතය වරදාගත් වැරදි තුලින් ජීවිතය දිනන්නට වෙරදරයි..

  • @rashminisanka8584
    @rashminisanka8584 17 дней назад +13

    අභී කොච්චර ජගන්මට ආදරේද❤

  • @danuusdairy5226
    @danuusdairy5226 17 дней назад +22

    ගැහැණු දරුවකුගේ උපත කම්බායක් ලෙසින් හැඳින්වේ ❤

  • @madhugunarathna479
    @madhugunarathna479 17 дней назад +14

    ඇයි ඉතිම් මේ තුශාරිගේ අම්මයි තාත්තයි job එකක්වත් නැති කෙනෙක්ට දූ දෙන්නේ..එයාලා දුවට බයයි වගේනේ..

  • @nethmi2015
    @nethmi2015 18 дней назад +203

    හොඳම තාත්තල දෙන්නා අභී විරායි වෙයි අන්තිමට

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 18 дней назад +57

    කම්බායක් උනත් සරමක් උනත් ළමයෙක් වටිනවා.. අන්තිමට කම්බායම තමයි සලකන්න ඉතිරි වෙන්නෙ

  • @geethanjaleejayawardena699
    @geethanjaleejayawardena699 17 дней назад +36

    මම නම් කැමතිම අභීතට. අනේ හරි හුරතල්. පව් පොඩි එකා.😀❤

  • @sandunipamodak2720
    @sandunipamodak2720 17 дней назад +7

    මරු surprise එක 😂😂😂
    Tailor shop eke කෙල්ල ලස්සනයි

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 17 дней назад +50

    කින්ගෙයි පාරමීගෙයි දරුවට මොනා හරි වෙයිද කියලත් හිතෙනවා.. මිත්‍යා විශ්වාස ගැන කතාවෙන් තේරුම් කරන්න .. ඊට පස්සේ අරයලගේ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් හදාගනීද දන්නෑ.. 😌

    • @SanduniPiumali
      @SanduniPiumali 17 дней назад +1

      Sashi merida danne ne..virata pasuthewenna

    • @Zonick532
      @Zonick532 16 дней назад

      Ow ehema wennath puluwan. Jaganmai abithai adaren daruwatg hadan jivath wewi. Ara nande kiyana napunsakayata mokak wewda

    • @AmaniAstrologyArchitect
      @AmaniAstrologyArchitect 16 дней назад

      Ane kathawatawath ehema wenna epa. Kage unath ammakenek ge daruwek

  • @TharushiNimesha-t4i
    @TharushiNimesha-t4i 15 дней назад +1

    අලුත් චරිතේ මං ආසම ලස්සනම නිලියක්❤️

  • @shellybsooriya
    @shellybsooriya 18 дней назад +79

    අපොයි රස්සාවක්වත් නැති හාල් පාරුවෙක් වෙනුවෙන්ද් මේ තුශාරි ලක්ශ 30 වෙඩිමක් ගන්න යන්නෙ

  • @ApsaraMadhushani-ru9pm
    @ApsaraMadhushani-ru9pm 8 дней назад +1

    අම්ම ඉල්ලපු පුතා තමා මේ ලැබිලා ඉන්නෙලු ..පාරමී මරු 😂

  • @nethmi2015
    @nethmi2015 18 дней назад +51

    පරණ හිතවත්කම් අලුත් වන
    අලුත් හිතවත්කම් ආරම්භවෙන
    සතුට පමණක්ම හිමිවන
    සුභ නව වසරක් වේවා....!!!
    🙏❤️😊

  • @janudi_senanayaka
    @janudi_senanayaka 18 дней назад +9

    විසේකාරී කතාවයි මේකයි දැන් මාරු වෙනවා අප්පා එකම කට්ටියනේ ඉන්නේ 😂😂😂

  • @Travelmania-j4l
    @Travelmania-j4l 18 дней назад +109

    Surprise වල ඇත්ත පැත්ත එලියට😂

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 18 дней назад +23

    නලුවෙක් ඉලියක් උනාම චරිත තෝරගද්දින් තමන්ගෙ ඉමේජ් එකට හානිනොවෙන චරිත තෝරගන්න ඕනෙ නැත්නම් ඒක අනාගතේට බලපානව මට මේක මතක් උනේ තුශාරිගෙ මනමාලයා ගැන හිතිල දකින දකින හැම කතාවෙම ඉන්නෙ දුශ්ඨ චරිත

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 18 дней назад +11

      එහෙම නෙමෙයි නලුවෙක් නිලියක් කියන්නේ ඕනම චරිතයක් උපරිමව කරන්න පුලුවන් කෙනාට

  • @IndianW
    @IndianW 18 дней назад +45

    කෙල්ලෙක් ඉපදෙනවට ගෑනුම අකමැතිනම් තව මොනාද 😂 කම්බායක් 😂😂😂😂😂

    • @stories190
      @stories190 18 дней назад +5

      ගෑනුම තමා ගෑනුන්ට කෙලියේ

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 18 дней назад

      Eke teruma mokadda ane

    • @sheransanjeewa2733
      @sheransanjeewa2733 17 дней назад

      Kambayak kiyanne ai

    • @IndianW
      @IndianW 17 дней назад

      @@sheransanjeewa2733 ගෑනියෙක් කියන එකරට සමාන පදයක්

  • @ShanikaMadushani-r1h
    @ShanikaMadushani-r1h 18 дней назад +57

    ඉයෙ කතාව හොයපු මං වගේ තවත් අය ඉන්නවද 😒

  • @KodithuwakkugeRanjith-bp5df
    @KodithuwakkugeRanjith-bp5df 18 дней назад +10

    ඊයෙ කොච්චර මේක දානකම් බලන් හිටියද🙂

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 18 дней назад +156

    රස්සවක් වත් නැති එකෙට්ට ලක්ශගනන් වියදන් කරල වෙඩින් අරන් දුවව දෙන්නේ ඇයි😂

  • @Dilzaan720
    @Dilzaan720 18 дней назад +84

    හැමදාම වහලේ උඩ ඉදන් මේක බලන සෙට් එක කෝ😊

  • @chandimanayomi233
    @chandimanayomi233 18 дней назад +40

    ජිවිතෙට මාලිංග වගෙ මිනිහෙක්නම් ලන් කරගන්න එපා 😂😂😂

  • @NiroshaDilarukasi
    @NiroshaDilarukasi 18 дней назад +29

    තුශාරිට අවසාන මොහෙතෙ හරි අර ජාරා කොල්ලගෙන් ගැලවෙන්න ඕන

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 17 дней назад +5

    තමන්ගෙ දුව බඳින්න ඉන්නෙ නිකමෙක් කියල දැනගෙනත් ඇයි මේ මාමන්ඩි ලක්ශ හැටක් හොයන්න මෙච්චර මහන්සි වෙන්නෙ.

  • @ChandanaKumara-t4n
    @ChandanaKumara-t4n 17 дней назад +8

    කොහොමද ඒක .අම්ම ඉල්ලපු පුතා තමයි මෙ ලැබිල ඉන්නේ 😂😂

  • @DiliniTharaka-h8h
    @DiliniTharaka-h8h 18 дней назад +68

    යකෝ එතකොට මේ කට්ටිය සප්‍රයිස් පාටි දාන්නෙ දැනගෙනද😂

    • @hirunyaaa2324
      @hirunyaaa2324 18 дней назад +7

      දැන් කරන්නෙ එහෙමනෙ ඒක මෙ පෙන්නන්නෙ මෙයාලා 😂😂 ගොඩක් අය ඔහොම කරනව ඇත්තෙ 😅😅

    • @tharindujayalath9034
      @tharindujayalath9034 18 дней назад +1

      නැතුව කොහොමද පාටි එක ප්ලෑන් කරන්න්ව් 😂😂😂

    • @busybeestamilacdemy2159
      @busybeestamilacdemy2159 18 дней назад

      Owwwww

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 18 дней назад +13

      නෑ.. Doctor scan එකේදි අහනවා gender එක දැනගන්න ඕනද කියල. ලියල දෙන්න කිව්වම එහෙම කරනවා. ඒක event planer ට දෙන්නයි තියෙන්නෙ.. හැබැයි දැනගෙන කරන අයත් ඉන්නවා සමහර විට ඒක family එකෙ අයට surprice එකක් හැටියට කරනව වෙන්න ඇති

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 18 дней назад +48

    දුවෙක්ද පුතෙක්ද දන්නවා නම් ආයෙ මොන surprise baloonද 😅😅😅😅

  • @pubududrangana9293
    @pubududrangana9293 15 дней назад +1

    අල්ලපු ගෙදර ඇද උඩ ඉදන් බලන්නේ මං විතරද

  • @shanu1621
    @shanu1621 17 дней назад +7

    ඔක්කොමත් හරි අර ඇඳුම් මහන ගර්ල්ගෙ ලස්සන 😍❤

  • @purnimakodithuwakku3284
    @purnimakodithuwakku3284 17 дней назад +3

    අනේ අද නම් මරු... මරු ආතල්..

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 17 дней назад +2

    ඉස්සර කඩ කෑම වලට ආසයි කියපු අබිත දැන් කඩෙන් කන්න කැමති නෑලු 😁😊

  • @madujayawardene3493
    @madujayawardene3493 18 дней назад +60

    මාලිංග අද හොදට අහ ගත්තා සුමින්ද ගෙන්.පිංගුත්තරයා 😂

    • @Lakshanlakshan-h8p
      @Lakshanlakshan-h8p 18 дней назад

      හලෝ අපි ලැවරියා කමුද☺️

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 14 дней назад

    අභීත වැඩ කරනකොට නම් ගොඩාක් දුක හිතෙනවා

  • @Lath-q2t
    @Lath-q2t 17 дней назад +2

    ඇත්තටම පෙග්නට් වෙනවට වැඩිය අමාරු ඇති නේද බොරුවට පෙග්නට් වෙන එක ලස්සන කතාව බුදුසරණයි ගැනු පිරිමි කෝකත් දරුවො සත්‍ය් ජිව්තේ මෙහෙමආදරෙන් ඉන්නෙ නැ මේනකා තුල්

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 18 дней назад +13

    අභීත දැන් හොද ආදරනීය සැමියෙක් විදියට ඉන්නවා.දකිද්දිත් සතුටුයි

  • @anuradhahansani9568
    @anuradhahansani9568 17 дней назад +2

    දුවෙක් උනත් පුතෙක් උනත් අපි සතුටින් බාරගන්න ඕන. මොකද මව් පදවිය කියන එක හැමෝටම උරුම නැ. පරන හනමිටි අදහස් තියෙන මාන්නෙන් ඔලුව පුම්බන් ඉන්න කින්ගෙ අම්මල වගේ අය ඕන තරම් ඉන්නව. එයාල කියන විදියට දරුවෙක් නැතුව හිටියොත් ඒ ගෑනි වදයි. දුවෙක් ලැබෙන්න ආවොත් "අපෝ කරුමෙ පරම්පරාව ගෙනියන්න පුතෙක් නැ ". ඒ වගේ මෝඩ මිනිස්සුත් අපේ සමාජෙ.ඕන තරම් ඉන්නව

  • @cricketfan9213
    @cricketfan9213 18 дней назад +9

    ආසාවෙන්ම බලන කතාව 👌💟

  • @MadhushaSewwandiThilakarathna
    @MadhushaSewwandiThilakarathna 17 дней назад +3

    ඇත්තටම suprise වෙන්නේ කලින් දැනගෙනද එතකොට.මම හිතුවෙ වෙන කෙනෙක්ටඒක කියනව කියල..😂😂😂

  • @Kkk31-q3m
    @Kkk31-q3m 18 дней назад +47

    අභීතයා දැන් හොදයිනේ .ඌ ඔහොමම ඉස්සරහට ගියොත් හරි.හැබැයි මාමන්ඩියා ඉන්නකල් ඌට පිස්සු නටන්න දෙන්නෑ

  • @vihangasathsara2926
    @vihangasathsara2926 18 дней назад +1

    මේ කතාව බලන්න බැනෙ මොකක් හරි හින්දා ඒ නාට්ටිය නවත්තනවා අනිත් චැනල් වල කිසි අවුලක් නෑ ඉලවුව😂

  • @kumudusamanthi8833
    @kumudusamanthi8833 18 дней назад +26

    අභීත ජගන්මට තියන ආදරෙ❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 17 дней назад +1

    මට හිතාගන්න බැරි ඇයි මේ තාත්තා තමන්ගේ එකම දුවව ලක්ෂ තිහක් වියදම් කරලා රස්සාවක් වත් නැති පිංගුත්තරයෙක්ට එකම දුව දෙන්න හිත හදාගත්තෙ කියලා

  • @techbro4705
    @techbro4705 17 дней назад +2

    අඩේ.. හෙට මරු😂

  • @sppereira224
    @sppereira224 17 дней назад +8

    රස්සාවක් නැති කොල්ලෙක්ට දුව දෙන තාත්තටයි ගහන්න ඕන

  • @SampathSampath-l6h
    @SampathSampath-l6h 15 дней назад +1

    Ane mage thaththata ikmanatama sanipa wenna Oni budusaranay

  • @sanumisenevirathna8236
    @sanumisenevirathna8236 18 дней назад +29

    ගැහැනියක් වෙලත් දුවෙක් කිවුවාම ඇයි අච්චිලා ඔහොම😢

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 12 дней назад

    තාත්තව මේ තරම් අසරණ කරලා දැවැද්ද දෙන්න යන්නේ රස්සාවක් වත් නොකරන මේ අපතයට ද😀

  • @chaminilakmali2652
    @chaminilakmali2652 18 дней назад +5

    Surprise කථාව නම් ඇත්තම තමයි

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 17 дней назад

    අනේ මංදා.. පාරමී අක්කයි කිං ගැනයි බය හිතෙනවා.. 😮

  • @IreshaSadamali-fi7uz
    @IreshaSadamali-fi7uz 18 дней назад +9

    ශශිගෙ බඩ පපූවෙ ඉදලම දාලා..😂😂

    • @nethmi2015
      @nethmi2015 18 дней назад

      @@IreshaSadamali-fi7uz 😜

    • @MadhushaSewwandiThilakarathna
      @MadhushaSewwandiThilakarathna 17 дней назад +2

      Twinslane

    • @chathunisha1
      @chathunisha1 9 дней назад

      Twin බඩක් නිසා ලොකුවෙන්නත් ඕන. ඒත් මේක නම් බොරු කියලා තේරෙනවා

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 16 дней назад

    අප්පට සිරි රිතූ මේ කාතාවෙත් ඉන්නවා😅❤

  • @chandanifernando7456
    @chandanifernando7456 17 дней назад +3

    මේ මාමණ්ඩියට බැරිද මේවගෙ හිඟන්නෙකුට කනට දෙකක් ගහන්න ,දුවව දෙන්නත් යනවා 😅😅

  • @Madushan3014
    @Madushan3014 18 дней назад +29

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..!

  • @knihal3344
    @knihal3344 17 дней назад +7

    අරූට රස්සාව ක් නැ ඉන්න තැනක් නෑ. ලක්ශ 30 දිලා වෙඩින් එකක් අරන් කෙල්ලව බන්දලා දෙන්න හදන්නේ

  • @Mahehikadilrukshi
    @Mahehikadilrukshi 18 дней назад +6

    Happy new year❤❤❤🎉🎉

  • @NadeeshaShayamali-r8v
    @NadeeshaShayamali-r8v 17 дней назад +1

    පාරමීට උනා වගේම මටත් උනා මගෙම අම්මගෙන් 😢

  • @asafernando6290
    @asafernando6290 18 дней назад +20

    නිකී කෙසේවෙතත් පාරමී
    හොදට රග පායි

  • @radikadi3345
    @radikadi3345 18 дней назад +8

    First comment from Australia

  • @dilanikarunarathna5999
    @dilanikarunarathna5999 17 дней назад +5

    අභි බයික් එකේ යන්න එපා කිවිවේ ජෙලස් එකටද. 🙂 හැම පිරිමියම එකයි 😛

    • @MaduRox-f9z
      @MaduRox-f9z 17 дней назад

      Ou ou

    • @ITsMI1107
      @ITsMI1107 17 дней назад +1

      මොළේ hoda නැද්ද

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 17 дней назад +1

    අර මාලිංගයා ගෑනිගෙ පැත්තෙන් වෙඩිමට ඔක්කොම වියදම් කරවගන ජොබ් එකකුත් නැතුව ඒකිව බැදගන මොකක් කරන්නද දන්නැ හිතන් ඉන්නෙ එකටත් මාමණ්ඩිගෙන් ඉල්ලයිද දන්නැ 😂

  • @hirumi4470
    @hirumi4470 17 дней назад

    අන්න අපේ බෑනා පිස්සෙක් වගේ නටනවා😂😂

  • @sandali2005sadali
    @sandali2005sadali 18 дней назад +2

    ඊයෙ කතාව හොයපු මම😢😭

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 17 дней назад +2

    Mage nandamma wagema gon nandammek. Paramiige nandammath😢😢😢

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa 17 дней назад +2

    මාලිංග ලා වගේ අය ඇත්තටම ඉන්නවා. මන් දන්න කොල්ලෙක් ඉන්නවා රට යන්න කියලා තාත්තා ටයි අම්මටයි ඉන්න තියෙන එකම ගේ විකුණලා දෙනකම් කරදර කරා

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 18 дней назад +6

    මරු කතාව හරයට හරි පුතෙක් නෙමෙයී බබෙක්😃

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 18 дней назад +29

    පාරමීගේ seen ඒකේදි මට මටත් උනේ මාධවී ඇන්තනී, කලින් දැනගෙන දන් නෑ වාගේ රගපාලා උඩපැනලා දගලපු හැටි

    • @SupuniPiris
      @SupuniPiris 18 дней назад

      😂😂

    • @DarsikaVirathunga
      @DarsikaVirathunga 18 дней назад +1

      Okkoma ehema wenna athi kiyla matathh hithuna

    • @madujayawardene3493
      @madujayawardene3493 18 дней назад +2

      මටත් මතක් උනා ඒක

    • @madujayawardene3493
      @madujayawardene3493 18 дней назад +4

      උඩ පැන්නා විතරද.. බබාගෙ තාත්තා ඇඩුවත් එක්ක

    • @nimashaprabodani4919
      @nimashaprabodani4919 18 дней назад +2

      Matath mathak une eka 😂😂

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 18 дней назад +13

    පින්ගුත්තරයෙක්ට දූ දෙන්න පිස්සුද මන්ද 🥲

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 17 дней назад

    සුභ අලුත් අවුරුද්ද වේවා 🙏

  • @asankaupul6569
    @asankaupul6569 15 дней назад

    තාත්තා කෙනෙක් ගේ ලක්ෂ 30 ගන්න එක් හරි ද 😢😢😢 පිරිමියෙක් විදියට දුකයි 😢😢😢

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 17 дней назад +1

    Thul & menu super and lovely couple ❤

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 18 дней назад +11

    රිතු ඉන්නවානේ ❤❤❤

  • @ChamindaRatnayaka
    @ChamindaRatnayaka 18 дней назад +7

    ඊයේ කතාව හොයපු මමත්😢😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 18 дней назад +21

    මාලිංග පින්ගුත්තරයෙක් බව දැන දැන ඌටම දුව දෙන එක නම් අද කාලේ තාත්තා කෙනෙක් කරන්නෙ නෑ ඒක තාත්වික නෑ

  • @Sandun.is-bro
    @Sandun.is-bro 18 дней назад +5

    මං වගේම ආබී 😅😅

  • @ranganakurasooriya484
    @ranganakurasooriya484 18 дней назад +18

    සුබම සුබ නව වසරක් වේවා හැමෝටම ❤❤❤

  • @bea.itc_thisara
    @bea.itc_thisara 18 дней назад +6

    Happay new year 🎉❤😊

  • @lasa1987emell
    @lasa1987emell 18 дней назад +6

    Happy. New year 🎉🎉🎉🎉

  • @sunithafernando7638
    @sunithafernando7638 17 дней назад +1

    අම්ම හිතපු පුතා ලැබිල ඉන්නේ 😂😂

  • @jenukaupul2225
    @jenukaupul2225 12 дней назад

    ප්‍රභූ සිතාරාගෙන් චේන් එකක් ගැන අහන කොටස තියෙන්නේ මොන episode ekeda