ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • විනාඩි 10 ලිපේ හැඳි ගාලා ලේසියෙන් හදලා ප්ලේන්ටියක් බොනකොට කන්න කල් තියා ගන්න දොදොල් වගේ රස කෑමක්.dodol recipe sinhala
    tea time sweet recipe,
    dodol hadamu, pol aduwen dodol hadamu
    1. • ගෙදර ඉන්න ගමන් ආදායමක්...
    2. • අමුද්‍රව්‍ය 2යි පොල් ක...
    3. • පොල් කේක් වලට වඩා රසට ...
    #pol_kiri_walin_rasa_kamak #plantiyak_bibi_kanna_rasa_kamak #pol_bayen_dodol_hadamu #dodol_recipe_sinhala #sweet_recipe
    පොල් කිරි ටිකක් තියනවා නම් විනාඩි 10න් රස කෑමක්

Комментарии • 191

  • @niraSrecipes
    @niraSrecipes  9 месяцев назад +12

    1.අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
    ruclips.net/video/qRV-DtRFfGc/видео.html

    • @malajayasinghe7372
      @malajayasinghe7372 9 месяцев назад +1

      හරීම පහසූ විදියට කියලා දුන්නා බූදූ සරණයී

    • @herukaaweso2510
      @herukaaweso2510 9 месяцев назад

      Niyamai

    • @reetasepali3219
      @reetasepali3219 9 месяцев назад

      Ow .... 👍👍👍 Good

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 месяцев назад +7

    රස පාටයි දුවේ,මාත් හදල බලන්නම්. ඔයාට තෙරැවන් සරණයි.

  • @ishaniwasana6524
    @ishaniwasana6524 3 дня назад +1

    මම අද තමයි මුලින්ම දොදොල් හැදුවේ. ඇත්තටම ගොඩක් හොදට ආවා. ගොඩාරියක් රසයි.

  • @menulimenuli1900
    @menulimenuli1900 9 месяцев назад +3

    මමත් dan හැදුවා ...හරිම rasai....❤. තවත් ලෙහෙසියෙන් හදාගන්න දොදොල් රෙසිපි එකක් දාන්න .තෙරුවන් සරණයි .

  • @menulimenuli1900
    @menulimenuli1900 9 месяцев назад +8

    මම ආසයි දොදොල් වලට .දොදොල් ඉක්මනින් හදන video එකක් අරන් එන්න .මේ කැවිලි එක ඒ වගෙයි .❤

  • @UmaWijekoon
    @UmaWijekoon 9 месяцев назад +11

    ගොඩක් ස්තුතියි 🙏 ඔයාගෙ කස්ටඩ් හල්වා එක මම හදලා විකුනන්න පටන් ගත්තා .ඒකට කට්ටිය ගොඩක් කැමතියි .....

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      ඔයා කීයටද කෑල්ලක් විකුනන්නේ

    • @UmaWijekoon
      @UmaWijekoon 9 месяцев назад +1

      මම පැක් එක 1000 ට දුන්නේ , ප්‍රතිචාර ගොඩක් හොදයි.ස්තුතියි ඔයාට ගොඩක් 🙏

    • @PriyankaKumuduni-e4b
      @PriyankaKumuduni-e4b 7 месяцев назад

      Kilo ekada 1000

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 6 месяцев назад +1

    දැක්කාම කන්න හිතෙනවා..ඉක්මනින්ම හදන්න ඕන..ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි!!!

  • @army-ue9lo
    @army-ue9lo 9 месяцев назад +3

    දුවේ ඔයාට බොහොම ස්තුතියි හදල බලන්න ඕන ඔබට ජය වේවා

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g 9 месяцев назад +2

    Oya harima honda kenek. Thanks.🙏

  • @ChithraJohnson-y9j
    @ChithraJohnson-y9j Месяц назад +2

    ඔයා හරිම දක්ෂයි දුව ජයම වේවා

  • @thusharithushari1773
    @thusharithushari1773 9 месяцев назад +3

    හරිම අපූරුයි ❤❤❤❤❤

  • @kanthiphone3552
    @kanthiphone3552 9 месяцев назад +2

    ස්තුතියි දුවෙ ඔයාට ❤❤තෙරැවන් සරණයි

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 9 месяцев назад +1

    මරු....🎉..🎉.🎉
    Thanks 🥰

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 7 месяцев назад +1

    Ane puthe oya kiyala dena dewal harima watinawa. Mama godak dewal heduwa. Business ekakata karanna asai. පුතාට තෙරුවන් සරණයි !

  • @nisha1989-z3q
    @nisha1989-z3q 10 дней назад +1

    Hariyatama kiyala danawa🥰🥰🥰

  • @NandaniGamage-ux8lp
    @NandaniGamage-ux8lp 22 дня назад +1

    Thanks mis mamath hadala balannam

  • @nirupagamage2684
    @nirupagamage2684 4 месяца назад

    අක්කේ මේක ඊයේ හැදුවා. මාර රසයි. කඩෙන් ගේන පාම්පිටි ගුලි තෙල් ගුලි වගේ නෙවේ හරි රසයි. ඉක්මන් ලේසියි. ග්ලූටන් ෆ්‍රී නිසා තවත් හොඳයි

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 8 месяцев назад +2

    එන සිංහල අවුරුදුවලට හදන්න resipies දාන්න .ඔයාට බුදුසරණය්.ජයෙන් ජයම වේවා

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 9 месяцев назад +2

    හරි ශෝක්❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 9 месяцев назад +2

    Thank you for helping us

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 месяцев назад +1

    අදම හදනවාාාාාාාා

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 9 месяцев назад +1

    Rasapatai budusaranai

  • @champajanaki228
    @champajanaki228 9 месяцев назад +1

    සුපිරි නිරා 😘😘😘

  • @kasuntharidu6902
    @kasuntharidu6902 24 дня назад +1

    නියමයි ලස්සනයි ..ela .👍🤙

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 9 месяцев назад +1

    ❤❤🥰හරිම ලස්සනයිතෙරැවන් සරනයි ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 месяца назад +1

    ජයවේවා!

  • @SomalathaDias-xo4of
    @SomalathaDias-xo4of 5 месяцев назад

    මමත් හදනවා ස්තුති

  • @kumari-vf3cz
    @kumari-vf3cz 21 день назад +1

    Super .... nangi ..thank you ❤❤❤

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 9 месяцев назад +1

    හරිම පැහැදිලි යි කියන විදිහ 👍

  • @anjulalakshmi9718
    @anjulalakshmi9718 22 дня назад +1

    Oyage cooking chanel eka thamai mage kamathima chanel eka..oya hari pahadiliwa kiyala denawa..thankyou nangi

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 9 месяцев назад +1

    ඔයාට තෙරැවන් සරණයි

  • @familaa6517
    @familaa6517 9 месяцев назад

    Kata karana vidihata bada pirenwa budusaranai kella ❤

  • @dewshakthi749
    @dewshakthi749 23 дня назад +1

    ස්තූතියි ❤

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 9 месяцев назад +2

    Thankyou so much ❤

  • @nirupagamage2684
    @nirupagamage2684 4 месяца назад

    මරු ඒක අක්කේ

  • @induradhini9992
    @induradhini9992 9 месяцев назад +1

    නියමයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 месяцев назад

    ගුඩ්ලක් නියමයි 😋😋

  • @SumuduKrishantha
    @SumuduKrishantha 9 месяцев назад +3

    ඒක නම් මරු.. හරිම ලස්සනයි.. දැක්කම කන්න ආස හිතුනා.. Good job chef 😊

  • @amithagunasena6326
    @amithagunasena6326 4 месяца назад +1

    Thanks so much.!

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 7 месяцев назад +2

    Looking Tasty. Well Done Daughter

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 9 месяцев назад +1

    Woow lanakwata gihin hadanna oneee

  • @hirusandutharu8375
    @hirusandutharu8375 9 месяцев назад +1

    Thank you dr❤

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 месяца назад +1

    ඔයාට ගොඩක් ආදරෙයි මිස්

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      අතිරස වීඩියෝ එක
      තියනවා දෙන්නම්

  • @RamaniJayasundara-x2k
    @RamaniJayasundara-x2k 9 месяцев назад

    Hadala balannam harima rasa patai

  • @shriyaniweersinghe1402
    @shriyaniweersinghe1402 9 месяцев назад

    හරි

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад +1

    Wow you are wonderful ❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 9 месяцев назад +1

    Matu oyage vade❤

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 9 месяцев назад

    ස්තුති යි ඔයාට

  • @sbb9024
    @sbb9024 9 месяцев назад +10

    පලමුවෙන් බලන්නේ මම

    • @MJ-cy1jq
      @MJ-cy1jq 9 месяцев назад

      😮😊

  • @manelsenanayake4259
    @manelsenanayake4259 9 месяцев назад +2

    Ane ඔයා දන්නවා passly කොළවලට කියන්නේ asamodagam කොළ kiyalada?

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      වෙනස් මේ දෙක.

  • @dulanjalinanayakkara4694
    @dulanjalinanayakkara4694 8 месяцев назад

    Kochchra kal thiyaganna puluwanda

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 месяцев назад

    Wow super snonic fantastic yummy recipe video Thank U so much Dear 🙏💯👌👍🤩😋

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 9 месяцев назад +1

    Bohoma rasai wage

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 5 месяцев назад +1

    Thank you so much sister 👌💯💐🎁

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 9 месяцев назад +1

    oyatath budu saranai! ❤

  • @nilushamadushani2333
    @nilushamadushani2333 9 месяцев назад +1

    Anthima wachana tika akke ❤️❤️, pinkaara sithivili, adareyi oyata ❤️

  • @desikaha9507
    @desikaha9507 3 месяца назад +1

    පොල් කිරි වෙනුවට ප්‍රෙෂ් මිල්ක් දාලා හදන්න පුළුවන්ද?

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 9 месяцев назад +1

    Niyamai budu saranai oyata 👍👍👍👍👍👍👍

  • @nirupagamage2684
    @nirupagamage2684 9 месяцев назад +3

    Wow

  • @lalanthisilva8470
    @lalanthisilva8470 9 месяцев назад

    මරු 😅

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 9 месяцев назад +1

    😁👍🙏❤️✨️ Supiri,, 🎉
    Niras Food Company....Adipathi tumiya ta ...Jaya wewa...

  • @chamaniperera6405
    @chamaniperera6405 9 месяцев назад +1

    Thanks

  • @gayanmadushanka931
    @gayanmadushanka931 9 месяцев назад

    Ma dan haduwa kaawa harima rasai ..

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 9 месяцев назад

    Ithamath pahasuwhean Adu
    Viyadam not saadana dodol wage Rasawath keamak
    Thank you so much
    Mamath Hadanawa ❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 9 месяцев назад

    Eka nam maru harima watinawa. ❤

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara9830 9 месяцев назад +1

    Mama Nagi oyage rabu paripp eka haduwa harima rasai oyata thanks ❤❤

  • @europeanmobile7198
    @europeanmobile7198 9 месяцев назад +1

    Budu saranai...❤❤❤❤❤

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 9 месяцев назад +1

    Thank

  • @Ashoka-m7e
    @Ashoka-m7e 9 месяцев назад

    Gooda rsaati tankiu

  • @neranjalasamarasingha6733
    @neranjalasamarasingha6733 3 месяца назад

    Matha haduwa ❤

  • @Abtr-w2f
    @Abtr-w2f 9 месяцев назад +1

    මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @kamalpriyanthq9470
    @kamalpriyanthq9470 9 месяцев назад +1

    Thank you😅

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 месяца назад +2

    මෙි ගත්ත හාල් පිටි ටික බදින්න ඕන නැද්ද නංගී

  • @reetasepali3219
    @reetasepali3219 9 месяцев назад

    Mis oyage video's very nice 👍👍👍👍 I like ❤thawa video's danna... Good luck,👍👍👍♥️ everyday I see your videos ❤.... from.... Karachi Clifton.... I'm Sri Lanka.... 🇱🇰🌍🌍♥️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 месяца назад

    Thank you ❤❤

  • @sandamaliperera4351
    @sandamaliperera4351 9 месяцев назад +1

    දවස් කියක් තියන්න පුළුවන්ද

  • @Rojunsledits122
    @Rojunsledits122 9 месяцев назад

    Super sister I will try

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 9 месяцев назад

    ❤❤ thanks for your help

  • @gayanmadushanka931
    @gayanmadushanka931 9 месяцев назад

    ❤Thanak you

  • @ccsl6890
    @ccsl6890 5 месяцев назад +1

    Kemahadana oya dethata Sammasabudusaranai🙏
    Achchara lesiyen dodol???
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰
    Bohoma pin niro.

  • @Pradeepa-f4t
    @Pradeepa-f4t 9 месяцев назад +1

    Kada hall piti hodaida

  • @indulachirathdias6928
    @indulachirathdias6928 9 месяцев назад +3

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 9 месяцев назад +1

    Kiri Amma daneta hadana kiriya mewada dear danne na wadiya akai

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      නෑ නෑ මේවා නෙවේ ඒ

  • @nayomisandamali5307
    @nayomisandamali5307 7 дней назад +1

    තෙත හාල් පිටිද ගන්නේ..

  • @u.kmahesha1370
    @u.kmahesha1370 17 дней назад +1

    කඩේ තියෙන ඉදි ආප්ප පිටි පැකට් වල පිටි ගන්න බැරිද නංගී

  • @nuwanbandara6620
    @nuwanbandara6620 4 месяца назад +1

    පැනි වලින් හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      රෙසපිය වෙනස් කරන්න එපා. වෙනස් කලොත් රස වෙනස් වෙයි.

  • @SrilankaW
    @SrilankaW 9 месяцев назад +1

    ඔයා දන්නවද සව්‍ හදන්නෙ මඤ්ඤොක්කා වලින් කියල

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      මඩු ගහෙන් එක සහ මඤ්ඤොක්කා එකෙන් දෙකක් තියනවා

  • @diykapila3719
    @diykapila3719 9 месяцев назад +1

    තෙත හාල් පිට් ද

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      ඕනම එකක් ගන්න

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 9 месяцев назад

    Theruwan saranai

  • @darshanajanaka9625
    @darshanajanaka9625 4 месяца назад +1

    Meka mama tea time ekata nithara hadanawa dodol wagemai ❤

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 9 месяцев назад +1

    👏👏👏👏👏

  • @HemantaChaminda
    @HemantaChaminda 9 месяцев назад +1

    😊😊

  • @renukakaranappulige
    @renukakaranappulige 9 месяцев назад +1

    Pan piti walin barida

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බෑ බෑ මේක තමා
      අමුද්‍රවය ටික

  • @kumirkumir3510
    @kumirkumir3510 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤👍

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 3 дня назад +1

    පුතේ මේවා කල් තියාගන්න පුලුවන්ද 😊👍👌❤

    • @niraSrecipes
      @niraSrecipes  3 дня назад

      ඔව් දවස් 7

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 3 дня назад

      @niraSrecipes ඔයාට ස්තූතියි හදලා බලලා අනිවාර්යයෙන්ම කියන්නම් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @anndevika1605
    @anndevika1605 9 месяцев назад +1

    Godak rasa athi

  • @ChandimalManoj
    @ChandimalManoj 9 месяцев назад +1

    ❤❤❤

  • @chandralathadias1936
    @chandralathadias1936 9 месяцев назад +1

    සව් ටික පොඩ්ඩක් බැදල ගත්තොත් හොදයි නේද ?

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      ඕනා නෑ. රසට තියනවා.

  • @surekajayaseekara139
    @surekajayaseekara139 9 месяцев назад +1

    👍

  • @ranjithbandara8533
    @ranjithbandara8533 9 месяцев назад +2

    Thanks,🧏😂❤