බත් වලින් විනාඩි 15න් කළු දොදොල් හදමු|Dodol recipe sinhala💓M.R KICHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 588

  • @sritrackers9074
    @sritrackers9074 8 месяцев назад +5

    අම්මෝ අක්කේ එකනම් super... මන් අද try කරා ඇත්තටම ගොඩක් හොදයි ඒ වගේම රසයි... Thank you..... ❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 года назад +27

    ඇත්තෙන්ම අද මමත් හැදුවා ..සුපිරියටම ආවා..බත්වලින් හැදුවා කියලා කියන්නවත් බැහැ..
    ඔබතුමීට තෙරැවන් සරණයි ...ගොඩාක් පිං..❤️❤️❤️❤️

  • @RemeReme-z5u
    @RemeReme-z5u 8 месяцев назад +2

    හැමදාම ඉරිදා හදනව ❤

    • @sasu302
      @sasu302 8 месяцев назад

      මොන බත් ද ඔයාලා ගන්නේ

  • @n.smarakoon4679
    @n.smarakoon4679 4 года назад +6

    මමත් අද හැදුවා.ගොඩාක් රසට තිබ්බා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.THANK YOU 👍👍

  • @deepikamadushani3287
    @deepikamadushani3287 3 года назад +1

    මම අද තමා හැදුවේ ගොඩක් හොදට ආවා.. හරිම රසයි.. මට නම් හදන්න පැයක් විතර ගියා.. ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ ලේසි ක්‍රම කියලා දෙනවට.. 🥰🥰

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 3 года назад

      මන් හැදුවම භාජනේ ඇලුනනේ 🥺💔

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani5452 3 года назад +51

    අම්මෝ එකෙ රස.🤤ගෙදර අයට හිතා ගන්න බැරි උනා මං හැදුවා කිව්වාම.😎ඒ වගේමයි බත් වලින් හැදුවා කියලා කියන්නත් බැබැනෙ😐😘😘😘😘😘😘😘

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn Год назад +8

    තව සිනිවලින් වටලප්පන් එකත් හදා ගත්තා එකත් රසම රසයි.😂😂❤️❤️

  • @onayadesilva7776
    @onayadesilva7776 Год назад

    අක්කා මම ඔය දොදොල් එක හැදුවා එක දවසක් .එදා ඉදන් දිගටම එ විදිහට ඉතුරැම් බත් දොදොල් හදනවා .කියලා වැඩක් නැ එකේ රස. පොල් ගෙඩි 12 විතර යන වැඩේට පොල් කිරි කොප්ප 3 කරන එකයි සුපිරි. අක්කා ඔයාට පිං මේ වගේ දේවල් කියලා දෙනවට congratulations ❤

  • @DinashaSandeepani
    @DinashaSandeepani 2 года назад +1

    අපිත් හැදුවා ඇත්තටම ගොඩාක් රසයි thank you dr තව මේ වගේ ලේසී රෙසිපි ඕනී බුදුසරණයි 👍❤️🥰💪

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 4 года назад +19

    මම අද හැදුවා බත් වලින් දොදොල්..හරිම රසයි...හොදට අවා..තන්ක් යු..🙏🙏

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 Год назад

    මාත් හැදුවා 1st time in my life.. හරිම රසයි.
    Thank you very much ❤

  • @shehanijayasinghe8015
    @shehanijayasinghe8015 3 года назад +2

    අනේ අද අපිත් හැදුවා...නියම දොදොල් වගේමයි..ඒ සුවදමයි..❤️❤️❤️ඔයාට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට...තෙරුවන් සරණයි

    • @ashinitharushika9676
      @ashinitharushika9676 Год назад

      අක්කි මන් අද මෙ විඩියෝ එක දැක්කෙ ඔයාට කියන්න පුළුවන් ද මේ දොදොල් එක දවස් කීයක් තියාගන්න පුළුවන් ද කියල අනේ please

  • @user_7961
    @user_7961 3 года назад +18

    අම්මෝ තෑන්ක්ස් අක්කෙ අද මම හැදුවා මාර රසයි හොදට ආවා ❤️❤️

  • @bsudusinhga4118
    @bsudusinhga4118 4 года назад +43

    මමත් මෙි විදිහට දොදොල් හැදුවා ඒත් මට පොල් කිරි තිබුනෙ නෑ fresh milk දමලා හැදුවේ ඒ උනාට ඇත්තටම ලංකාවේ ගෙදර හදනව වගේ රසට කෑවා Thanks ඔයාට .❣️❣️❣️❣️❣️❣️

    • @dilupasamanthi2002
      @dilupasamanthi2002 3 года назад +1

      🚹

    • @Cracknad
      @Cracknad 3 года назад +2

      ඔයා ලංකාවේ ඉඳලා රට ගියපු කෙනෙක් ද

    • @gloryperera4263
      @gloryperera4263 2 года назад +1

      ඤඥ

    • @chandanirajapaksha9477
      @chandanirajapaksha9477 5 месяцев назад

      මමත් කුවේට් එකේ අයට හදලා දුන්නා

    • @RandikaAus
      @RandikaAus 3 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ද්❤❤❤❤❤❤❤❤ද්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakaudayakumara5616
    @janakaudayakumara5616 Год назад +3

    හ්ම් මාත් හැදුවා මාරම රසයි ❤️💞💞

  • @sulakshana1410
    @sulakshana1410 2 года назад +1

    මාත් මේ දැන් හැදුවා.තාම නිවිලා නෑ.මන් මේ දෙවෙනි පාරට හැදුවේ....ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.

  • @gayanisamanthika8854
    @gayanisamanthika8854 2 года назад

    ඔයා හදන කෑම ගොඩක් අපෙ ගෙදර හදනවා. මේකත් අද හදනවා. Thanks😍 .

  • @nethugirl170
    @nethugirl170 3 года назад +3

    මේ විදියට මාත් හැදුවා හරි ගියා නියම දොදොල් වගේමයි ඒ රසමයි...ලේසි ක්‍රමයක්....😘😘 Thanks oyata..❤️❤️

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 Год назад

    ඔයාගෙ වීඩියෝ නම් නියමයි අක්කෙ දැන් කෑම හදන්නත් ආස හිතෙනවා අකමැති කෙනෙකුට උනත්. හරිම සරලයි.ඉක්මන් වගේම ඇත්තටම හරිම රසයි.

  • @dinudanu5404
    @dinudanu5404 2 года назад

    ඔයාට ගොඩාරියක් පින් මමර්හ් හැදුවා මේ වගේම හරිම රසයි..... අදත් හදනවා

  • @ldissanyake6291
    @ldissanyake6291 2 года назад +1

    මේ රෙසිපි එකත් මන් හදුවා,ගොඩක් සොෆ්ට්,එ වගේම රසයි

  • @anuhasdham966
    @anuhasdham966 3 года назад +1

    මමත් හැදුවා .හරිම රසයි .බබාලත් ආසවෙන් කැවා ස්තුතියි ඔයාට

  • @nadeesharathnayake9006
    @nadeesharathnayake9006 2 года назад

    මං දැන් හැදුවා නියමයි අක්කී දොදොල් වගේමයි.ඉතුරු බත් වලින් හැදුවේ කියලා හොයා ගන්නවත් බැහැ.තෑන්ක්ස් අක්කී..😍😍❤️❤️

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 года назад +1

    මමත් හැදුවා හරිම රසයි.කියාදුන්නට ගොඩක් ස්තුතියි ❤️

  • @AyeshakumuduniAmashanethu
    @AyeshakumuduniAmashanethu 2 месяца назад

    මම දැන් හැදුවෙ.රසම රසයි.ගොඩක් අය වෙලා ගියා කියලා දාලා තිබුනා කමෙන්ට්. බාජනේ අනුව වෙලා යනවා කියලා කියන්නත් බෑ.මොකද මම හැදුවෙ ගොඩක් ගනකම චාත්තියක.බත් ගොඩකින් හැදුවා.අවශ්‍ය කලමනා හදාගෙන විනාඩි 25 තමා ලිපේ තිබුනෙ.රසම රසයි ස්තූතියි.කියලා දෙනවට❤

  • @priyangabastian8573
    @priyangabastian8573 3 года назад

    මම අද .....හැදුවා....
    හදලා ඉවර වුනා විතරයි...
    නියමයි....❤️
    ස්තුතියි

  • @podeechathuwa5713
    @podeechathuwa5713 3 года назад +11

    මාත් හැදුවා ...ඒක සුපිරි ... ඔයා කියලා දෙන හැම එකක්ම පැහැදිලි ... ස්තූති ඔයාට අක්කෙ....😍😍😍😍

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn Год назад

    M. R. Ciechan .
    මම ඔයාගෙ රෙසිපි එකට මම කලුදොදොල් හදාගත්තා .
    අත්තට ම රසට තිබුනා ඔයාට ඉස්තුතියි. 😃😃❤️❤️

  • @kimyonsan8884
    @kimyonsan8884 2 года назад +1

    Thank you මාත් හැදුවා.මාර රසයි😋😍

  • @secretssis2657
    @secretssis2657 Год назад +1

    අනේ අක්කේ මම හැදුවා මාරම රසයි 😍❤️

  • @vishakakoholdeniya821
    @vishakakoholdeniya821 4 года назад

    මමත් හැදුවා, කිතුල් පැණි දාලා හැදුවෙ. හරිම රසයි. Thanks dear.💐

    • @sanjufernando7319
      @sanjufernando7319 3 года назад

      Pani danawanam pani akathu karaganne khomada dr...

  • @gllanka1447
    @gllanka1447 4 года назад +8

    ඒක නම් පට්ට හැමදාම ගෙදර බත් විසි කරන අයට අපේ ගෙදර විසි කරනවා හැමදාම ඒකට විසඳුමක් හම්බවුණා

  • @prabhathpriyashantha5719
    @prabhathpriyashantha5719 Год назад +2

    අනේ අක්කෙ මං මේක අදනේ දැක්කේ. මං අද හැදුවා හොදට හරිගියා

  • @iroshiniratnayake9790
    @iroshiniratnayake9790 4 года назад +14

    I made this today and it came very well... And its very tasty.Thank you so much...💐

  • @disnacool6790
    @disnacool6790 2 года назад +2

    මමත් හැදුවා ගෝඩාක් රසයි හරිම රසයි ගෝඩාක් ඉස්තුතියි 🙏❣️🌹

  • @rahrah8344
    @rahrah8344 Год назад +1

    I tired this recipe Today and it came out well... Thank u Soo much for providing us this amazing easy dodol recipe...

  • @upulnishantha1765
    @upulnishantha1765 2 года назад

    අපිත් අද හැදුවා .හරිම රසයි.ගොඩක් ස්තූතිය ඔයාය.

  • @rameshbimsara
    @rameshbimsara 3 года назад +2

    අපිත් හැදුවා.ගොඩක් රසයි

  • @kavindiudeshika1622
    @kavindiudeshika1622 3 года назад +2

    මම මේක හැදුව.හරිම රසයි.ස්තූතියි

  • @sada-wf1wn
    @sada-wf1wn 2 года назад

    මාත්.හැදුවා.දැන්...ඔයාට.බොහෝම.ස්තුතියි ...බුදු සරණයි

  • @niro7716
    @niro7716 2 года назад +1

    Man me video eka balapu gaman haduwa bath walin hadapu dodol kiyala hithagannaba akke rasai oyage recipe niyamai

  • @wasanthijayaweera9644
    @wasanthijayaweera9644 2 года назад +7

    මමත් හැදුවා මෙච්චර දවසක් අපරාදෙනෙ ඉතුරු බත් අහක දැම්මෙ ❤️

  • @nuskanaleem8470
    @nuskanaleem8470 3 года назад +40

    අක්කගේ එක හොඳ වෙලාවට බැලුවේ අපේ අම්මගේ එක බලලා තව පොඩ්ඩකින් ලොකු වැඩ කරන්න ගිහින් අපරාදේ වෙන්වා....අක්කා කිව්වා වගෙම හැදුවා 100%ක් කඩේ තියෙන දොදොල් වගේ....😍😍👌👌

    • @shalaninishanthi4559
      @shalaninishanthi4559 3 года назад

      Matath hemadama wenawa oy wede..🤣😁

    • @vinithapriyadarshni9882
      @vinithapriyadarshni9882 3 года назад +1

      Oya kohomath modayne😠😠

    • @nirashasewwandi8514
      @nirashasewwandi8514 3 года назад

      Aka Tama mtath una

    • @buddhi....781
      @buddhi....781 2 года назад +3

      මමනම් මොනා හදන්න හැදුවත් අක්කගෙ රෙසිපියක් තමා ඉස්සෙල්ලම හොයන්නෙ.😀👍

    • @annerodrigo
      @annerodrigo 2 года назад

      Mi

  • @thisarisenawirathna256
    @thisarisenawirathna256 2 года назад

    මමත් හැදුවා හරිම රසයි ඔයාට ගොඩාක් ස්තූතියි

  • @nilminiperera1120
    @nilminiperera1120 Год назад

    Harima rasai thankyou ..budusaranai..🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏

  • @sandeyakumari6262
    @sandeyakumari6262 2 года назад

    Math hdala බලන්ට oni dakkama hrima ලස්සනයි good isthithi

  • @SamanthaKumara-w3p
    @SamanthaKumara-w3p 7 месяцев назад

    සුපිරි කෑමක්.තැන්කියු.තවත් වීඩියෝ අරන් එන්න. ඔයාට බුදු සරණයි

  • @niranjalaSanjeewani-cf7ov
    @niranjalaSanjeewani-cf7ov Месяц назад

    Mamath me recipe 1 try kala. Hodatama tasarlama awa. Harima ikmanin hadagaththa. Thank you MR CKICHEN.❤

  • @dinu3693
    @dinu3693 3 года назад

    වැඩි වැඩ නැතුව වැඩි දේවල් නැතුව හරිම සරල විදියට කියලා දුන්නට බොහොමත්ම ස්තූතියි .... මමත් හැදුවා හොදට තිබුනා... ජීවිතේ පලවෙනි වතාවට බොහොමත්ම පින්... අක්කෙ ඔයාට

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 2 года назад +1

    අපිත් හැදුවා හරිම රසයි නංගී. ඔයාට ගොඩාක් ස්තූතියි.♥️♥️♥️

  • @sandrasili9464
    @sandrasili9464 4 года назад +2

    අනේ ලස්සණයි කටට කෙල උනනව බොහොම ස්තූතියි ඔයාට

  • @tharushisandipani208
    @tharushisandipani208 Год назад

    Thanks akki man me hadanagaman oyage resipi harima lesi ☺

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 Год назад

    මම හැදුවා හරිම රසයි❤

  • @ummusuhaib6374
    @ummusuhaib6374 3 года назад +6

    I made this today and it came out delicious.. melting in the mouth... I used vegetable oil. And making tym is about 1 hr

  • @rasikapriyadarshani8763
    @rasikapriyadarshani8763 3 года назад +1

    Mmath heduwa.hodata awa.thanks oyata.mm oyagen thamai godak igena gaththe.thanks very much

  • @ashnikadesilva6201
    @ashnikadesilva6201 4 года назад +8

    I made this today ....it came so delicious and nice ....everyone liked even I added little bit less sugar as per my preference...
    Thank you for this amazing and quick recipe 😘

  • @surenimadushika4113
    @surenimadushika4113 3 года назад

    මමත් හැදුවා තුන්පාරක්ම.. රසම රසයි..

  • @kaushalyaperera5947
    @kaushalyaperera5947 3 года назад

    Tried this 2 times and it came out well. But took more than 30mins. Thnks for sharing

  • @sivakumarsubramaniyam4978
    @sivakumarsubramaniyam4978 2 года назад

    👍👍 ඔබ ට පින් දරුවෝ

  • @shehaaraa
    @shehaaraa 4 года назад +16

    We made it yesterday. It was really delicious ! Thank you so much :)

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 3 года назад

    අපිත් හැදුවා ..හරිම රසයි ..ගොඩක් ස්තුතියි ...

  • @esldacademy8422
    @esldacademy8422 3 года назад

    Math ada heduwa mara lssanat awa kade wagema. Rasath maru.ikmnt hdgnth puluwn Thank uu so much

  • @prageethdunstan9235
    @prageethdunstan9235 3 года назад +1

    Mama. Haduwa. Harigiya. Oyata. Thanks👌👍👍👍👍

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 2 года назад

    මමත් හැදුවා.. මාරම රසයි ♥️🤗

  • @harshasumudu4313
    @harshasumudu4313 2 года назад

    හරිම රසයි මමත් හැදුවා...

  • @lIFE-cy9lk
    @lIFE-cy9lk 2 года назад

    අපිත් හැදුවා හරිම රසයි😋😋

  • @nishanthabandara3184
    @nishanthabandara3184 Год назад

    Thnx akke.meka mara rasai.bath walin heduwa kiyala kiyannawath be

  • @lasanjaliyuresha5385
    @lasanjaliyuresha5385 4 года назад +1

    මමත් අද හැදුවා හරිම රසයි

  • @thanujadilhani8502
    @thanujadilhani8502 2 года назад

    Onna mamath heduwa.harima rasaii 🤤🤤

  • @ranasingheshanika1318
    @ranasingheshanika1318 2 года назад +1

    සුපිරි ආනේ......මේ දැන් හැදුවේ .....නියමෙටම ආවා .......දැන් ඉතින් ඉතුරු බත් අග්ගලා විතරක් නෙමෙයි .........❤️❤️❤️❤️❤️

  • @rithulikiribobolaparna3363
    @rithulikiribobolaparna3363 3 года назад

    අපිත් හැදුවා hari rasai akki

  • @harrylouberrie
    @harrylouberrie Год назад +4

    Ive seen my parents making dodol which is a big process but this is so simple yet the outcome is the same, thank you so much for this cute recipe akki ❤️

  • @aashadissanayake7983
    @aashadissanayake7983 4 года назад +6

    රට ඉන්න අපිට ඔයාගෙ රෙසිපි ගොඩක් වටිනවාබොහෝම ස්තුති .🙏🙏

  • @lasithalakmini2049
    @lasithalakmini2049 3 года назад +4

    ඇත්තටම නංගී ගෙදර කොච්චර අප්තේ බත් වීසිකරනවද ඔයාට ගොඩක් ස්තුතියි

  • @ishaniudeshika7084
    @ishaniudeshika7084 3 года назад

    Oyage recipe ekata math haduwa harima rasai. Oyala budusaranai. Thank you .

  • @Pawana123
    @Pawana123 3 года назад +6

    මම හැදුවා. හොඳට ආවා. හැබැයි විනාඩි 45ක් විතර ගියා. ස්තූතියි ඔබට ❤

  • @thanujarathnakanthi8375
    @thanujarathnakanthi8375 2 года назад

    නියමයි...ඔයා නම් මාරයි.කඩේ දොදොල් ඕනිම නෑ..

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 3 года назад

    Oya kiyala dena hama kamakma hrima lesiyen hadanna puluwan,hadapu hama kamakma rasatama awa,,,,,thankyou sooo much..

  • @dilrukshinandasena5914
    @dilrukshinandasena5914 3 года назад +1

    මමත් අද හැදුවා.හරිම රසට ආවා.thank you akki🌹🌹

  • @lokupodi9882
    @lokupodi9882 2 года назад +1

    Harima rasai👍👍👍👍👍👍👍

  • @mohamedaashif9595
    @mohamedaashif9595 2 года назад

    Superb akki niyami harima rasai

  • @kaveeshachathumini6581
    @kaveeshachathumini6581 2 года назад +1

    harima rahai apith haduwa.

  • @thushariwickramasinghe2902
    @thushariwickramasinghe2902 2 года назад

    Math haduwa..harima rasai..thankyou akki..

  • @surangifonseka2123
    @surangifonseka2123 3 года назад +1

    Harima rasai math haduwa. Mata winadi 40k giya 🙏thank you mr. Kichen

  • @rasikanilangani470
    @rasikanilangani470 2 года назад

    හරි ම රසයි නංගි මමත් හැදුවා🍪🍪🍰🍰😋😋😋🤗

  • @thiliniireshasamarasingha9015
    @thiliniireshasamarasingha9015 2 года назад

    ගොඩක් ස්තූතියි මමත් හැදුවා

  • @smmalar3633
    @smmalar3633 3 года назад

    ගොඩක් ස්තුතිය අක්කේ ඔයා කියල දුන්නු විදිහටම හැදුවා හරිම රසවත්. හදන්නත් ලේසි.

  • @kasunsithara9703
    @kasunsithara9703 3 года назад

    Akke apith heduwa.rasama rasai. Gedara ayatath pudumai... Godak pin akka

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 4 месяца назад

    Akke den mama heduva... godak rahaiiii❤❤❤

  • @dammikasujiwa4090
    @dammikasujiwa4090 3 года назад

    මමත් හැදුවා.හරිම රසයි 😊😊

  • @JanAka-du9fp
    @JanAka-du9fp 9 месяцев назад

    mamath haduwa mara rasai.thankyou👍

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 4 года назад +2

    Nangi oya marai thanks
    Budu saranai. Sweet voice

  • @tharangakanchana191
    @tharangakanchana191 4 года назад +1

    Math හැදුවා හැබැයි fresh milk දාලා ලස්සන ta aawa nangi me name eka mage mahattaya ge mama wife රසට aawa ඔයාට ගොඩක් stuti ඔයාගේ kata හඬට math ආසයි ජය වේවා ඔයාට ❤🇱🇰🇱🇰😘❤

  • @MnPakaya-t5x
    @MnPakaya-t5x 5 месяцев назад

    aththatama rasai.thank you

  • @suvimalinilupama5273
    @suvimalinilupama5273 3 года назад

    Math ada heduwa akke..hodata tyenawa..hadagannath harima lesiyi..thank u oyata...

  • @kmcrochetdesigns
    @kmcrochetdesigns 2 года назад

    Mat ada haduwa.harima rasai.thanks

  • @nimalidesilva4858
    @nimalidesilva4858 3 года назад

    Rasai ane. Niymat awa

  • @gayanduminda5467
    @gayanduminda5467 2 года назад

    Mamat hadova mara rasayi 🎂🍳

  • @jayamaliwicramarachchi188
    @jayamaliwicramarachchi188 2 года назад

    Haima rasai oya hadana kama aththatama harima hodai ❤️

  • @SunethraKumari-u9f
    @SunethraKumari-u9f Год назад

    Oya rasa kama kiyala drnawa thank you