Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිත් හැදුවා ඒ විදියටම ලස්සනට ආවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ කෑම හදුන්වලා දෙනවට
දිරිමත් කලාට ගොඩක් ස්තූතියි.
Thanks ..ඉතිරි බත් වලින් වඩේ වගේ හුඟක් දේ හදන්න පුලුවන්.මේවත්..හරිම රසයි.මේවා කියා දෙන එක හරිම වටිනවා.
ඔව්. අපි ඉතිරි බත් වලින් වඩේ හදපු වීඩියෝ එකකුත් තියෙනවා. ruclips.net/video/3Wl8F1bkkGI/видео.html&
මෙවැනි සොභාවික ආහාර හදුන්වාදීම ඉතා වැදගත්, පාරම්පරික වෛද්‍ය වරයෙකු ලෙස මම ඔබතුමියට සුබ පතනවා, Thank you
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි. ඔබගේ සුබාසිංසන ඉතා අගේ කොට සලකනවා.
@@ApeGedaraLife aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@@ApeGedaraLife ,
U.@@ApeGedaraLife
ම් රස පාටයි අදම හදනවා 👌
ඇත්තටම ඒක නම් මරු...අපිත් හැහුවා.බත් වලින් හදලා කියලා කියන්නත් බෑ..මාර ම රසයි..❤
ඔබගේ වටිනා කමෙන්ට් එකට ස්තූතියි.
මෙිවා හොඳ ගුණ ඇති ස්වාභාවික ආහාර රසයි.ගුනයි දෙකම ඇත .ස්තුතියි ඔබට..
ස්තූතියි ඔයාගේ comment එකට. ඔයා හරි. රසයි, ගුණයි ඒවගේම ඉතිරි වෙලා නාස්ති වෙන බත් වලින් හැදුවොත් ඒකත් ඉතිරියක්නේ. ❤❤
ඇත්තෙන්ම බලාගෙන ඉද්දි එක හරිම ලේසියි ගොඩක් ස්තුතියි බුදු සරණයි
ඇත්තටම හරිම ලේසියි. හදලා බලන්න.
ඇත්තටම පලවෙනි පාරට තමයි ෆොන් එකෙන් බලලා කෑමක් හැදුවේ මෙ ෆොන් එකෙන් බලලා හදපු පලවෙනි කෑම එක ගොඩක් හොදට ආවා
ගොඩක් සන්තෝසයි චලනි. අපේ හැම වීඩියෝ එකක්ම අපි හොදට අත්හදා බලලයි තියෙන්නේ. ඒ නිසා අපේ අනිත් කෑමත් හදලා බලන්න. අගය කලාට ස්තූතියි.
අපිත් හැදුවා .හරිම රසයි. Thank you
අපිත් හැදුවා මාරම රහයිThanks alot
හරිම පැහැදිලි ... බොහොම ස්තුතියි 💕
කමෙන්ට් කලාට ස්තූතියි.
math හැදුවා hrima rasai
මාත් හැදුවා.ඇත්තටම හරිම රසයි.බොහොම ස්තූතියි ඔයාට.❤️😊😋
ඔබේ කමෙන්ට් එකට ස්තූතියි
මාත් හැදුවා හරිම රසයි 😋😋
හදලා බලන්නම්කෝ බෝහෝම ස්තුතියි දැනුවත් කළාට
නියමයි හෙට හදලා බලන්නම් ස්තුතියි♥️♥️🌹🌹
කඩේ කෑම ගෙදරදී හදාගන්න උදව් කරනඑක තමයි මගේ බලාපොරොත්තුව. උත්සහ කරලා බලන්න. ඔයාට හරි ලේසියි. කමෙන්ට් කලාට ස්තුතියි.
Math haduwa harima rasai😊Thank you..
ඔයාට බොහොම ස්තුතියි. මමත් හැදුවා හරිම රසට තිබුනා. ගෙදර හැමෝම අසාවෙන් කෑවා. මටත් හරිම සතුටුයි.
අගය කලාට ස්තූතියි
ගොඩක් ස්තුතියි දුවේ .
වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.
අපිත් හැදුවා හරි ම රසයි😀😀😀😁😁😁😁😁😁😁😁😘
බොහොම ස්තුති ඔබතුමියට හදලා කාලා රස බලමු තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐💯💯💯
ස්තූතියි. හදලා මටත් comment එකක් දාන්න.
මම ගොඩක් asai දොදොල් කන්න.. ලංකාවට ආපු ගමන් හදන්න ඕනේ.. Thanks miss
උත්සාහ කරලා බලන්න Azmi. හරිම ලේසියි. හරිම රසයි
ස්තූති අක්කි මාත් හැදුවා රසම රසයි 😇😇තවත් විඩියෝ හදා දාන්න අක්කියො බුදු සරනයි🖤
Today we made it came very nice.thanks for your recipe
සුපිරියි
අපිත් හැදුවා..හරිම රසයි..කිරි දොදොල් හදන්න නියම විදිහ මේක..ඇත්තටම සුපිරි..
මම අද හැදුවා ගොඩක් රසයි
ස්තුතියි බොහෝම
Eththatama arapirimesma samaga rsawath ...kemak...harima lehesi...thanks obata
Maath haduwa.thnx ❤❤🎉🎉🎉
ලේසියෙනම හදා ගත්තාඅක්කාට බුදු සරණයි 🙏🙏
බුදු සරණයි
Mamath ada heduwa harima rasai
අපිත් හැදුවා හරිම රසයි .
❤
කිරි දොදොල් ගෙදර හදන්න හොඳ නෑ කියලා අහල තියනව.. Eththada කියල danne
අපිත් හැදුවා 👌👌👌
හොඳම. හොදයි
හරිම රසයි මාත් හැදුවා...
Thank you darling . I love your presentations too .
Welcome! Thank you for your appreciation.
Mat haduwa hodata awa.tnx akki
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්.
Mehama deyak ethuru vecha bath valin karanna kiyala dunnata thnx hadhla balamu
Wow...niyamai..hetama hadanna one
හෙට පෝය. නිවාඩු දවසනේ... ඔයා හදලා රසද කියලා මටත් comment එකක් දාන්න.
apith haduwa harima rasai akki.thank you
අපිත් හැදුවා ඒක හරිම රසයි .අක්කට සුබ පැතුම් ...බුදු සරනයි🙏😊
අගය කලාට ගොඩක් සතුටුයි
Mona hal walinda Hadanna puluvana
අපි හැදුවා ඇත්තටම රසයි👍👍🖕🖕🙋👰
Thank You Very Much .
Thank we wage watina deyak kiyala dunnata..
ගොඩක් හොඳයි
මං හැදුවා හොඳට අවා රහයි🌹🌹🌹
Hello Beyblade, how you doing
Apith haduwa hodata awa thank you
comment කලට ස්තූතියි.
Harima rasai thank you 😊Dear
Math meka haduwa.Godak rasata awa🙂
සුපරි කැම
මම අද හැදුවා
බොරු වැඩ නැතිව හොඳට කියලා දුන්නාට ස්තුතිය 💖💖💖💖💕
Apith haduwa godak rasai👍👍
Good idea.very nice
නියමයි මම අස කැමක් මෙය. ස්තුතියි සහොදරිය
හරිම ලේසියි. හරිම රසයි Herath
මොනවද හාල් ඕන හාලක්ද ඇයි කලින් දවසෙ බත් අලුත් බත් බැරිද
Gamini, - ඕන බත් වර්ගයක් ගන්න පුළුවන්. - අලුත් බත් ගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. - කලින් දවසේ බත් ගන්න කියුවේ, බත් ඉතිරි උන දවසකට ඒක නාස්තිනොකර රස කෑමක් හදාගන්න පුළුවන්නේ. අනිත් එක මේ දවස්වල කෑම නාස්තිකරන්නත් බැහැනේ.
@@ApeGedaraLife ස්තුති මම හදනවා
@@gaminisamarasinghe4863 හදලා අපේ Facebook page එකටත් පොටෝ එකක් දාන්න - facebook.com/apegedaralife/
godak rasai akka.thank you
👌 නියමයි මාත් හැදුවා🔥
ගොඩක් සතුටුයි
Very nice, thank you.
Welcome 😊
හරිම රසයි මම හැදුවා. කජු නම් තිබ්බේ නැ. වියලි මිදි ටිකක් දැම්මා. ගොඩාක් ස්තුතියි මේ වගේ ගෙදර තියෙන දෙවල් වලින් කෑම හදන්න කියල දෙනවට❤️❤️❤️
ශ්‍යාමා, අගය කලාට ස්තූතියි, ගෙදර ඉතිරි බත් වලින් වඩේ හදන වීඩියෝ එකක ලින්ක් එකකුත් මෙතන තියෙනවා එකත් බලන්න - ruclips.net/video/3Wl8F1bkkGI/видео.html
අපිත් හැදුවා මාරරසයි
ape ammath haduwa.🧡🧡🧡🧡🧡
ගොඩක් අම්මලා දරුවන්ට රස දේවල් නිතරම හදල දෙනවනේ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරේ ඇති.
අනේ රස පාට 😍😍🤪🤪🤪😛😛😛😋😋😋😋😋
තැන්නක් ස්තූතියි
රසට අැති🎉🎉🎉😊😛😛
Math haduwa .rasai.thank you
මම මේ ඒක පළවැනි පාරට ආධුවේ හරිම රස්සයි ❤❤
Eka raasata awa.thank uuu very much 😍😍
Good girl.
Thank you nangei
Mamath.eeye.hawasà.heduwaHarima.rasai.
ස්තුතියි.
Thanks sister
You are welcome.
Ona halakin puluwanda
Pol kiri vitharada pavichchi karanna oni
Thank you for teaching these,❤️
Welcome Navodya.
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔයාට
ගොඩාක් හොදයි
2 moro I trying 👍👍👍👍
Oya Dan mawatha wadipura receipe danaekagana Hari sathutui, mama Asamakamak,thank you, ikmanata hadanawa
ඔයා නිතරම අපිව දිරිගන්වන එක ගැන හරි සතුටුයි. ගොඩක් ස්තූතියි දීප්තිකා.
මම මීට කලින් හැදුවා හරිම රසයි
Hello Hilda
Math heduwa patta
Thanks mis 😘😘
harima rasai mamath haduw
,Jayawicrama,අගය කලාට ස්තූතියි.
Ra hadal sitakarany tiyl pahuvada knn puluvnd
අනිවාර්යයෙන්ම පුළුවන්.
Harima leesiyen hada ganna පුළුවන් neda oyata godaak ස්තුතියි .mama ලංකාවට awahama හදන්න oone mama දොදොල් කන්න harima aasai
උත්සාහ කරලා බලන්න. හරිම ලේසියි. හරිම රසයි
අපිත් හැදුවා අක්කා
හරි සතුටුයි Dinesh
මමත් හැදුවා ...හරිම රසයි මම තල ටිකක් එකතු කළා .බොහෝම ස්තූතියි 😍
Thanks.
Welcome
Kakulu hal wala bath walin witharada hadanna puluwan?
නැහැ. ඕන ජාතියකින් පුළුවන්
Athatama supiri bs
Thank you very much miss.
Theruvan Saranai oyata
ස්තූතියි
Meka kochara kalayak tiyagana puluwanda frig eke noda?
👍👍👍
Thanks
Tnx akke
Ane mama hetama hadanawa.lesi kama hadana kramayak mama hoyamin hitiye obathumiyata godalk stuti
බොහොම ස්තූතියි
Rathu bath valin hadanna puluvanda miss?
පුළුවන් Sanoja
Niymi
Godak hodai mewani deyak kiyadima thank you
Thanks a lot
Apita sini karakarala ganna watawada hakuru Danna barida.👍👌 Thanks mam. 😊
Puluwan duwa.
Mama Kiri dodol hadiwa rasa niyamai .👍😊hithuwata wada rasai.dawas 3 nak thiyan kawa ♥ Thanks.
හරි සතුටුයි.
,ආව
Maru
අපිත් හැදුවා ඒ විදියටම ලස්සනට ආවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ කෑම හදුන්වලා දෙනවට
දිරිමත් කලාට ගොඩක් ස්තූතියි.
Thanks ..ඉතිරි බත් වලින් වඩේ වගේ හුඟක් දේ හදන්න පුලුවන්.මේවත්..හරිම රසයි.මේවා කියා දෙන එක හරිම වටිනවා.
ඔව්. අපි ඉතිරි බත් වලින් වඩේ හදපු වීඩියෝ එකකුත් තියෙනවා. ruclips.net/video/3Wl8F1bkkGI/видео.html&
මෙවැනි සොභාවික ආහාර හදුන්වාදීම ඉතා වැදගත්, පාරම්පරික වෛද්‍ය වරයෙකු ලෙස මම ඔබතුමියට සුබ පතනවා, Thank you
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි. ඔබගේ සුබාසිංසන ඉතා අගේ කොට සලකනවා.
@@ApeGedaraLife aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@@ApeGedaraLife ,
U.@@ApeGedaraLife
ම් රස පාටයි අදම හදනවා 👌
ඇත්තටම ඒක නම් මරු...අපිත් හැහුවා.බත් වලින් හදලා කියලා කියන්නත් බෑ..මාර ම රසයි..❤
ඔබගේ වටිනා කමෙන්ට් එකට ස්තූතියි.
මෙිවා හොඳ ගුණ ඇති ස්වාභාවික ආහාර රසයි.ගුනයි දෙකම ඇත .ස්තුතියි ඔබට..
ස්තූතියි ඔයාගේ comment එකට. ඔයා හරි. රසයි, ගුණයි ඒවගේම ඉතිරි වෙලා නාස්ති වෙන බත් වලින් හැදුවොත් ඒකත් ඉතිරියක්නේ. ❤❤
ඇත්තෙන්ම බලාගෙන ඉද්දි එක හරිම ලේසියි ගොඩක් ස්තුතියි බුදු සරණයි
ඇත්තටම හරිම ලේසියි. හදලා බලන්න.
ඇත්තටම පලවෙනි පාරට තමයි ෆොන් එකෙන් බලලා කෑමක් හැදුවේ මෙ ෆොන් එකෙන් බලලා හදපු පලවෙනි කෑම එක ගොඩක් හොදට ආවා
ගොඩක් සන්තෝසයි චලනි. අපේ හැම වීඩියෝ එකක්ම අපි හොදට අත්හදා බලලයි තියෙන්නේ. ඒ නිසා අපේ අනිත් කෑමත් හදලා බලන්න. අගය කලාට ස්තූතියි.
අපිත් හැදුවා .හරිම රසයි. Thank you
අපිත් හැදුවා මාරම රහයි
Thanks alot
හරිම පැහැදිලි ... බොහොම ස්තුතියි 💕
කමෙන්ට් කලාට ස්තූතියි.
math හැදුවා hrima rasai
මාත් හැදුවා.ඇත්තටම හරිම රසයි.බොහොම ස්තූතියි ඔයාට.❤️😊😋
ඔබේ කමෙන්ට් එකට ස්තූතියි
මාත් හැදුවා හරිම රසයි 😋😋
හදලා බලන්නම්කෝ බෝහෝම ස්තුතියි දැනුවත් කළාට
නියමයි හෙට හදලා බලන්නම් ස්තුතියි♥️♥️🌹🌹
කඩේ කෑම ගෙදරදී හදාගන්න උදව් කරනඑක තමයි මගේ බලාපොරොත්තුව. උත්සහ කරලා බලන්න. ඔයාට හරි ලේසියි. කමෙන්ට් කලාට ස්තුතියි.
Math haduwa harima rasai😊Thank you..
ඔයාට බොහොම ස්තුතියි. මමත් හැදුවා හරිම රසට තිබුනා. ගෙදර හැමෝම අසාවෙන් කෑවා. මටත් හරිම සතුටුයි.
අගය කලාට ස්තූතියි
ගොඩක් ස්තුතියි දුවේ .
වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.
අපිත් හැදුවා හරි ම රසයි😀😀😀😁😁😁😁😁😁😁😁😘
බොහොම ස්තුති ඔබතුමියට හදලා කාලා රස බලමු තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐💯💯💯
ස්තූතියි. හදලා මටත් comment එකක් දාන්න.
මම ගොඩක් asai දොදොල් කන්න.. ලංකාවට ආපු ගමන් හදන්න ඕනේ.. Thanks miss
උත්සාහ කරලා බලන්න Azmi. හරිම ලේසියි. හරිම රසයි
ස්තූති අක්කි මාත් හැදුවා රසම රසයි 😇😇තවත් විඩියෝ හදා දාන්න අක්කියො බුදු සරනයි🖤
Today we made it came very nice.thanks for your recipe
සුපිරියි
අපිත් හැදුවා..හරිම රසයි..කිරි දොදොල් හදන්න නියම විදිහ මේක..ඇත්තටම සුපිරි..
මම අද හැදුවා ගොඩක් රසයි
ස්තුතියි බොහෝම
Eththatama arapirimesma samaga rsawath ...kemak...harima lehesi...thanks obata
Maath haduwa.thnx ❤❤🎉🎉🎉
ලේසියෙනම හදා ගත්තාඅක්කාට බුදු සරණයි 🙏🙏
බුදු සරණයි
Mamath ada heduwa harima rasai
අපිත් හැදුවා හරිම රසයි .
❤
කිරි දොදොල් ගෙදර හදන්න හොඳ නෑ කියලා අහල තියනව.. Eththada කියල danne
අපිත් හැදුවා 👌👌👌
හොඳම. හොදයි
හරිම රසයි මාත් හැදුවා...
කමෙන්ට් කලාට ස්තූතියි.
Thank you darling . I love your presentations too .
Welcome! Thank you for your appreciation.
Mat haduwa hodata awa.tnx akki
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්.
Mehama deyak ethuru vecha bath valin karanna kiyala dunnata thnx hadhla balamu
Wow...niyamai..hetama hadanna one
හෙට පෝය. නිවාඩු දවසනේ... ඔයා හදලා රසද කියලා මටත් comment එකක් දාන්න.
apith haduwa harima rasai akki.thank you
අපිත් හැදුවා ඒක හරිම රසයි .අක්කට සුබ පැතුම් ...බුදු සරනයි🙏😊
අගය කලාට ගොඩක් සතුටුයි
Mona hal walinda Hadanna puluvana
අපි හැදුවා ඇත්තටම රසයි👍👍🖕🖕🙋👰
Thank You Very Much .
Thank we wage watina deyak kiyala dunnata..
ගොඩක් හොඳයි
මං හැදුවා හොඳට අවා රහයි🌹🌹🌹
Hello Beyblade, how you doing
Apith haduwa hodata awa thank you
comment කලට ස්තූතියි.
Harima rasai thank you 😊
Dear
Math meka haduwa.Godak rasata awa🙂
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්.
සුපරි කැම
මම අද හැදුවා
බොරු වැඩ නැතිව හොඳට කියලා දුන්නාට ස්තුතිය 💖💖💖💖💕
අගය කලාට ගොඩක් සතුටුයි
Apith haduwa godak rasai👍👍
Good idea.very nice
නියමයි මම අස කැමක් මෙය. ස්තුතියි සහොදරිය
හරිම ලේසියි. හරිම රසයි Herath
මොනවද හාල් ඕන හාලක්ද ඇයි කලින් දවසෙ බත් අලුත් බත් බැරිද
Gamini,
- ඕන බත් වර්ගයක් ගන්න පුළුවන්.
- අලුත් බත් ගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ.
- කලින් දවසේ බත් ගන්න කියුවේ, බත් ඉතිරි උන දවසකට ඒක නාස්තිනොකර රස කෑමක් හදාගන්න පුළුවන්නේ. අනිත් එක මේ දවස්වල කෑම නාස්තිකරන්නත් බැහැනේ.
@@ApeGedaraLife ස්තුති මම හදනවා
@@gaminisamarasinghe4863 හදලා අපේ Facebook page එකටත් පොටෝ එකක් දාන්න - facebook.com/apegedaralife/
godak rasai akka.thank you
👌 නියමයි මාත් හැදුවා🔥
ගොඩක් සතුටුයි
Very nice, thank you.
Welcome 😊
හරිම රසයි මම හැදුවා. කජු නම් තිබ්බේ නැ. වියලි මිදි ටිකක් දැම්මා. ගොඩාක් ස්තුතියි මේ වගේ ගෙදර තියෙන දෙවල් වලින් කෑම හදන්න කියල දෙනවට❤️❤️❤️
ශ්‍යාමා, අගය කලාට ස්තූතියි, ගෙදර ඉතිරි බත් වලින් වඩේ හදන වීඩියෝ එකක ලින්ක් එකකුත් මෙතන තියෙනවා එකත් බලන්න - ruclips.net/video/3Wl8F1bkkGI/видео.html
අපිත් හැදුවා මාරරසයි
ape ammath haduwa.🧡🧡🧡🧡🧡
ගොඩක් අම්මලා දරුවන්ට රස දේවල් නිතරම හදල දෙනවනේ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරේ ඇති.
අනේ රස පාට 😍😍🤪🤪🤪😛😛😛😋😋😋😋😋
තැන්නක් ස්තූතියි
රසට අැති🎉🎉🎉😊😛😛
Math haduwa .rasai.thank you
මම මේ ඒක පළවැනි පාරට ආධුවේ හරිම රස්සයි ❤❤
Eka raasata awa.thank uuu very much 😍😍
Good girl.
Thank you nangei
Mamath.eeye.hawasà.heduwa
Harima.rasai.