හැමදාම හිත ඉල්ලුව කෑමක් විනාඩි 15න් මං හැදුව විදිය Kiriya recipes /Sri Lankan tradditional Recipes

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 267

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 года назад +45

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ .දවස් දෙයක් හැදුව .හරිම රසයි.පලවෙනි දවසෙ වැනිල දාල හැදුව .දෙවනි දවසෙ කරදමුන්ගු දාල හැදිවෙ.කරදමුන්ගු දාල හදපු දවසෙ තමයි.හරිම කිරිය වල රස ආවෙ .ගෙදර ඔක්කොම අය රසයි කිය කිය කෑව.එහා ගෙදර අයටත් දුන්නා .තියාගෙන කන්න බැරි වුනා .එදාම ඔක්කොම කෑව රස වැටිල .හරිම 👍 රසයි ඔර්ජිනල්ම කිරිය. වියදම් අඩුයි .ඉක්මනින් හදාගන්න පුලුවන් .ගොඩක් ස්තූතියි .

    • @gihaniddamalgoda6346
      @gihaniddamalgoda6346 2 года назад +6

      මේ කමෙන්ට් දකිද්දි මටත් හදන්න හිතෙනව.. ඒත් මම හදන ගොඩක් කෑම බල්ල කන්නෙත් නැහැ.. බලු පැටිය චූටි කාලෙ මාලු මස් කන්න පුදුම පෙරෙතයි.. දැන් මම උයන නිසා ඌට මාලු මස් සුවද එද්දි ඒක ගිහින් ගේට්ටුවෙන් එලියට වෙලා නිදාගෙන ඉන්නව. ගොඩක්ම අවුල මේ රජයෙ.. අලුතින් එන ලුණු වල ලුණු රස වැඩ්යි. ඒකට මම මොනා කරන්නද.. මේවට වග කියන්න ඕනෙ රාජපක්ෂලා..

    • @sunethrakumari202
      @sunethrakumari202 2 года назад +1

      මමඅසමකෑමක් අක්කෙ ඹයාට ගෙඩක් පින්

    • @ashikasajeewani110
      @ashikasajeewani110 2 года назад

      පොල් කිරිවල අමු රසක් අාවනේ එ්කට මොකද කරන්න ඔන

    • @tikirikumarihami5287
      @tikirikumarihami5287 2 года назад

    • @thilakaranjaniedonadanapal5788
      @thilakaranjaniedonadanapal5788 Год назад

      Hoda adahask wadi wela giyath na sthuthi

  • @Radhavimoksh
    @Radhavimoksh Год назад +7

    අනවශ්‍ය කතා කිසිවක් නැති නිසා ඔයාගෙ වැඩසටහන් වලට මම හරිම කැමතියි.

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 года назад +9

    ඔයා හරිම සිම්පල් කෑම ජාති ගේනවා ඔයාට ගොඩාක් ස්තූතියි මමත් හදලා රස ගැන කියන්නම් ඩියර්

  • @nayomi_shashi
    @nayomi_shashi Год назад +2

    මම ප්‍රග්නට් කෙනෙක්.....කිරියා කන්න ආසයි....කොහෙන්වත් ලැබුනෙත් නැති නිසා මමම හදාගන්නවා ඔයාගෙ රෙසිපි බලලා...thanks අක්කා❤

  • @samanthifernando2284
    @samanthifernando2284 2 года назад +11

    👍👍ආසම කෑමක් කිරියා..අනිවාර්‍යෙන් හදනවා

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 года назад +33

    කිරියා මම පොඩි කාලේ ඉදලම හරිම ආස කෑමක් . ඔයාට ගොඩාක් ස්තුතියි මේ රෙසිපි එක කියල දුන්නට.

    • @lathafernando5686
      @lathafernando5686 2 года назад

      හකුරුත් දාන්න බැරිද

    • @std8583
      @std8583 2 года назад +2

      @@lathafernando5686 හකුරු දාන්න පුළුවන්. එතකොට සීනි අඩු කරන්න . රස අනුව .

    • @hasangalochana6695
      @hasangalochana6695 Год назад

      Mallipila.februafy.10

    • @NayanaPriyasantha
      @NayanaPriyasantha Год назад

      😮😊

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 2 года назад +3

    හරි ෂෝක් අනේ හරි මාස කෑම ඔයාට හැදුවා ගසක් නියමෙට ඇති ජය වේවා.

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 года назад +12

    හරිම වටිනවා . කවුරුත් කන්න කැමතිම කෑමක් . කිරි අම්මලගෙ දානයක් එනකල්ම ඉන්න ඕනෙ නෑ. ස්තූතියි ඔයාට .❤️❤️❤️

    • @d.m.l.dissanayake3322
      @d.m.l.dissanayake3322 2 года назад

      kireyz hsďsna hate dana gaththa hadala balala kamed karannam thnk

  • @PearlFrenando
    @PearlFrenando 2 месяца назад

    මම කැමතියි ෙම් යන අාකාරයට❤❤❤❤❤❤

  • @dilonipietersz1929
    @dilonipietersz1929 2 года назад +3

    Notification eka awa gaman baluwa.math hadanawa aniwaren video eka balala.thank you ❤️

  • @dimudimudimu9163
    @dimudimudimu9163 2 года назад +1

    Godaaaaakma පැපැහැදිලිwa kiyala denawa akki oya.

  • @KumuAponsu
    @KumuAponsu Год назад

    Niyamai asama කෑමක් hadala kiyannam.budu saranai

  • @mssamudika5983
    @mssamudika5983 2 года назад +1

    මම කන්න කැමති ම කැමක් ඔයාට ගොඩක් ස්තුතිය

  • @mirror_tulip1111
    @mirror_tulip1111 Год назад

    අද අපි හැදුව අක්කෙ.... ❤️ ඔයා කියපු ප්‍රමාණ වලින්ම අරන්.......වැනිල වෙනුවට එනසල් කුඩු දැම්මෙ....... හරියට ම ආව....ගොඩක් රසයි....බොහොම ස්තූතියි අක්කී ..❤😍😍

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 6 месяцев назад

    මමත් ආසම කෑමක් හදලා බලන්න ඕනෙ 😋😋😋💕💕💕💕💕💕

  • @hirunihansika4614
    @hirunihansika4614 Год назад +1

    Mamath haduwa.rasai.hariyatama awa.

  • @SriyaniSriyani-zc1xl
    @SriyaniSriyani-zc1xl 6 месяцев назад

    තමයි දුව හරිම මේ ෂෝක් අපි හරිගස්සලා බලන්නම්

  • @wamalalelwala2950
    @wamalalelwala2950 Год назад

    Godak stutii budusaranai

  • @shiromawijesekera3084
    @shiromawijesekera3084 Год назад

    Thank you. ආසම කෑමක්. හදලාම බලන්නම්.

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +1

    ස්තුතියි කුසලා. ලේසිම විදිහට කියලා දුන්නා. නීරෝගි සුවය පතනවා ඔයාට බුදු සරණයි .

  • @rupamalani1671
    @rupamalani1671 2 года назад +1

    හරිම ආස කෑමක් ගොඩක් ස්තුතියි කියලා දුන්නාට

  • @dimuthujayathilaka4299
    @dimuthujayathilaka4299 Год назад +1

    Thanks oyata. Man haduva oya kiyala dunna vidiyata. Lassana ta hodata haduna. Man hituve na man asama kamak me taram ekmanata hodata rasata hada ganna leasi kiyala. Rasai.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 года назад +1

    ගොඩක් ස්තුතියි හරියට පැහැදිලි කිරීම ගැන.

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 2 года назад

    මම ගොඩාක් ආසයි , හදන්න දන් නැ කියා දුන්නා ට පින් , සරලයි,

  • @statusvideos20047
    @statusvideos20047 Год назад

    Math hduv harima rasai 😍❤️😘

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 года назад +11

    කිරියා කියන්නෙ මම පුන්ච් කාලේ ඉදලා හරිම ආස කෑමක් .👍👍👍

  • @janpeiris1376
    @janpeiris1376 Год назад +1

    Mrs ඔයාගේ සියලුම කෑම FANTASTIC 👌👌👌

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 года назад +1

    Bohoma sthuthyi nangi.. oya kiyadena ewa harima wadagath theruwan saranai

  • @anushasilva4589
    @anushasilva4589 Год назад

    නියමයි ⁣ජේසු පිහිටයි

  • @janakisomarathne3399
    @janakisomarathne3399 2 года назад +10

    මාත් ආසම කෑමක්. අනිවාර්යෙන්ම හදලා බලනවා.😍

  • @krishanthichampa8472
    @krishanthichampa8472 Год назад

    හරිම ලේසියෙන් හදන්න පුලුවන්. ගොඩක් ස්තූතියි.

  • @chandanianthony1234
    @chandanianthony1234 Год назад

    ගොඩක් වැදගත් රෙසීපි එකක් මං අදම හදනව.හුගක් ස්තූතියි .

  • @gayaniperera4243
    @gayaniperera4243 2 года назад

    මමත් ආසම කැමක් රසම රස පාටයි .ඔයාට ගොඩක් පින් .තෙරුවන් සරනයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +1

    ගොඩක් ආසම කෑමක්....ස්තූතිය් ලේසියෙන් හදාගන්න විදිහ කියල දුන්න ට...😘👌

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f Год назад

    Harima vatinava.asama kamak.sthuthi

  • @shalikanishan
    @shalikanishan 2 года назад +2

    ආසම කෑමක් තමයි මගේ නෝනා හෙටම හදයි ඔබතුමියගේ වීඩියෝ ගොඩක් වැදගත්

    • @manojasanka743
      @manojasanka743 2 года назад +1

      කැමතිමකැමක්කිරියාඅනිවායෙන්හදනවාස්තුතියි

  • @palithananayakkara7133
    @palithananayakkara7133 2 года назад

    Apit heduwa niyamai mis.

  • @talkie8349
    @talkie8349 9 месяцев назад

    මාත් මේ විදියට හැදුවා ගොඩක් රහයි සීනි ටිකක් මදි උනා මේ ගානට වඩා දැම්මා❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 года назад

    හරීරීරීම ආසා කෑමක්

  • @jeranidilkisha6009
    @jeranidilkisha6009 Год назад +1

    ස්තුතියි මේ වගේ video දානවට❤ගොඩාක් පිං😊

  • @nandakumari2879
    @nandakumari2879 2 года назад +3

    මමත් දැන් හැදුවා වැස්සේ කාල තේ බොන්න බොහොමත්ම ස්තුතියි 🙏❤❤❤හරියට ආවා මම ඉස්සර හදන්න බයේ හිටියෙ මෙික කිරිඅම්මා දානවල විතරක් කන දෙයක් කියල

  • @roshinifernando5692
    @roshinifernando5692 Год назад

    Niyamai ❤️👌👌👌

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 года назад

    බොහොම ස්තුතියි ...මම ආසම කෑමක්. අනිවාර්යයෙන්ම හදනවා.

  • @AyeshaChathurangi-tx8pe
    @AyeshaChathurangi-tx8pe 5 месяцев назад

    Thankas ගොඩක් ආසම රෙසපිය අද හැදුවා හරියටම පැහැදිලිව කියා දීපු නිසා පදම හරියටම ආවා❤❤❤❤❤

  • @citymommy_vlog
    @citymommy_vlog 2 года назад

    ඇත්තටම හරියටම පැහැදිලි කලා. ස්තූතියි ඔයාට. මමත් කැමතිම කෑමක්. ❤

  • @chathuwedage6757
    @chathuwedage6757 2 года назад +17

    මං පොඩි කාලෙ ඉඳලම නෑදෑ ගෙදරකවත් කිරි අම්මාවරුන්ගේ දානයක් miss කරන්නෙ නෑ අක්කා, වෙන හේතුවක් නෑ, කිරියා කන්න තියෙන ආසාව ..නෑ ඒක පෙරේතකමක් හරියටම කිව්වොත්😝😝 ඉතින් ඔයා ආයෙ ඇවිස්සුවා, හෙට හදන්න වෙනවනෙ ඉතින්, thanks අක්කා❤❤

    • @sangeethsangeeth4748
      @sangeethsangeeth4748 Год назад

      කියන්න බැරි තරම් ආස කෑමක්.කොච්චර කෑවත් මදි 😅😂😂😂😂

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 5 месяцев назад

    Oyata thanks akki, mama ada haduwa hodata awa❤

  • @chandra1296
    @chandra1296 2 года назад

    මම ආසම කෑමක් ඔයා හදන කැම හැම
    එකක්ම මම බලනවා ඉන්නේ රට නිසා හදන්න විදියක් නැහැ බලලා හැම දෙයක්ම ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් thenks

  • @ShenalKelly
    @ShenalKelly 6 месяцев назад

    Ane shok හදන්න one budu saranai

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Год назад +1

    My favorite 😋😋😋

  • @nandalekamge1250
    @nandalekamge1250 2 года назад

    ආසා හිතුන හදන්න ස්තුතියි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 года назад +3

    නියමයි බොහොම ස්තූතියි අක්කේ ගොඩක් රසවත් රෙසපි එකක් ❤️❤️❤️❤️

  • @rohinijayasinghe6623
    @rohinijayasinghe6623 Год назад

    Niyamai

  • @nishanidilhani3577
    @nishanidilhani3577 4 месяца назад

    Oyata godak esthuthe. Ada mama kereya haduwa.oya keyala tebuna wedehatama a pramana walenma ekathu kala.godak rasata tebuna.

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    අනෙ මන් ගොඩක් ආස කෑම එකක් ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @gamageananda6040
    @gamageananda6040 Год назад

    Parana kemak aluth videyata kiyala dunnata thank you

  • @ayeshakumari1128
    @ayeshakumari1128 8 месяцев назад

    Oya kiyapu vidihatama haduwa.harima rasai.me vidihata kema hadanna danne nathi apita kema hadanna kiyala denavata godak isthuti.oyata j.p.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад +1

    kiriya 😍😍.sthuthi obata 🥰💐🥰

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 2 года назад +1

    ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ..!

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 года назад

    ආසම කැමක් හදලා බලන්නමි අක්කේ

  • @pavithra_home_made
    @pavithra_home_made 2 года назад +5

    අක්කේ මං ආස කෑමක් කිරියා.ඒත් හදන්න හදන්න වැරදුනා.ඒත් ඊයේ අක්කා කියලා දුන්න විදිහට හැදුවා .පුදුම රසයි.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.ස්තූතියි අක්කේ .🙏🙏

  • @priyankanilmini6208
    @priyankanilmini6208 2 года назад +1

    ආසම කෑමක් කිරියා ..ස්තුතියි කුසලා මිස්

    • @malaniwitharana9721
      @malaniwitharana9721 2 года назад

      ස්තුති යි කියලා දුන්නා ට

  • @buddikabuddika8071
    @buddikabuddika8071 2 года назад

    Aniwaryenma hadanna hithuna thanks

  • @prasadiasanka2154
    @prasadiasanka2154 2 года назад

    ගොඩක් සරලව කියල දෙනවා, ගොඩක් ස්තුතියි 🙏

  • @ramaniniluka
    @ramaniniluka Год назад

    Akke oyage resipi harima lassanay😍😍😍😍🌹😇

  • @Sandayagunarathna-k8b
    @Sandayagunarathna-k8b 9 месяцев назад

    මම ගොඩාක් කැම බලලා හදලා තියෙනවා

  • @nilanipradheepika5239
    @nilanipradheepika5239 2 года назад

    Haduwa hodata awa oyata godak thanks

  • @sarathcaldera55
    @sarathcaldera55 2 года назад +1

    පට්ටම පට්ට ලස්සනයි
    🙏 ස්තුතිය 🙏 ස්තුතිය ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා

  • @manjulasuraj4004
    @manjulasuraj4004 2 года назад

    mamath hrima asa kemak gdk thx mehema keti krama danwata

  • @sandamaliweerasuriya1585
    @sandamaliweerasuriya1585 Год назад

    නියමයි අක්කා

  • @thakshiladilani9125
    @thakshiladilani9125 2 года назад

    Api hithuwe kiriya hadanna godak amarui kiyala.thank's me vidihata kiyala dunnata sister

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 2 года назад

    බොහෝම ස්තුති ,මගෙ ආසම කෑම අනේ ලෙහෙසි හදන්ඩ ඕනෑ ස්තුති 👍❤🙏

  • @slvibes4706
    @slvibes4706 2 года назад +1

    හරිම වටිනව මේ වගේකෑමහදන විදිය කියල දෙනවට ස්තුතියි ඔබතුමියට❤️❤️👍👍

  • @fareedaghani9334
    @fareedaghani9334 2 года назад

    Balanakotath aasai thankyou oyata.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад

    Kiriya kiyanne harima asa kamak

  • @anithawijetunge2871
    @anithawijetunge2871 Год назад

    Thank you very much. I will make and let you know the result.
    Thanks again

  • @Dani_technique
    @Dani_technique 2 года назад

    Niyamai akkio thanks

  • @sirimakrishanthi9269
    @sirimakrishanthi9269 2 года назад

    හදලා බලන්නම්.ඉක්මනට.

  • @mayuriprasadi2395
    @mayuriprasadi2395 Год назад

    Akka kiyana widiyatama mn kiriya heduwa, harima rasata awa, hari saralawa, simita sampath walin karana heti kiyala denawa, mn mage b'day dawase kiriya hadala pansal gihin poja kara, godak pin

  • @KingLionVK
    @KingLionVK 2 года назад

    Math hadanawa ehenam kiriya...kiriya ithin asama kemak..🙂🥺🥰🥰

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 года назад

    මමත් හරිම රස කෑමක් නංගි කිරියා පුංචි කාලේ ගොඩාක්කෑව කිරිදාන. ඔයාට ස්තුතියි. බුදුසරණයි 🥰❤🌹👍🙏

  • @suranganimanike7152
    @suranganimanike7152 2 года назад

    ඔයා dana video hemadama balanawa den mata hadanna kema warga godak තියෙනවා godak isthuthiy

  • @JanakaKalegana
    @JanakaKalegana Год назад

    Thanks akka

  • @sididi8960
    @sididi8960 2 года назад

    Mama asama kemak ,thank you so much madam. 😁😁😁💕💕💕🌺🌺🌺🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @NirmaliDevanarayane-lt5vc
    @NirmaliDevanarayane-lt5vc 9 месяцев назад

    Thank you Kusala

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 2 года назад

    හරිම ලස්සනයි

  • @dihaninimsara786
    @dihaninimsara786 2 года назад +2

    ,බොහොම ස්තුති අක්කේ .මං ප්‍රෙග්නට් මං හරිම ආසවෙන් ඉදියේ කිරියා කන්න..දැන් හද ගන්න පුලුවන් .❤️❤️🙏

    • @Samsunggalaxy-me3rx
      @Samsunggalaxy-me3rx 2 года назад +2

      ou ape pethiwalath kiriya hadanne kiri amma daneta vitharai . nikam rasa kewili wage hadanne na...oya pregnant nisa hadanna hoda nathiwei...samaharak vita....danne na ithin thawa keepa denekgen ahanna ..🙏bs

    • @dihaninimsara786
      @dihaninimsara786 2 года назад

      @@ireshajayakodi7431 ❤️🙏

    • @dihaninimsara786
      @dihaninimsara786 2 года назад

      @@Samsunggalaxy-me3rx ❤️🙏

    • @thusharaharischandra99
      @thusharaharischandra99 2 года назад +1

      @@dihaninimsara786
      නංගි , මම දන්න විදියට පත්තිනි මෑණියො කියන්නෙ විශේෂයෙන් දරුවන්ට, බඩදරු අම්මලාට , ලෙඩදුක් ඇති අයට පිහිට වෙන, බුදුන් සරණ ගිය කරුණාවන්ත දිව්‍යාංගනාවක්.
      ඒ විතරක් නෙවෙයි මතුබුදු බව පතනව කියලත් කියනවනෙ.
      ඉතින් ඔයා හිතන්න...
      අම්මා කෙනෙක් දොලදුක වෙනුවෙන් ඒ දෙවගනට පින් අනුමෝදන් කරන්න දෙන දානෙට හදන රසකැවිල්ලක් හදාගෙන කෑව කියල පත්තිනි මෑණියො ඔයාට සාප කරයි කියල ඔයා හිතනවද?
      අනික එහෙනම් කිරිබත් , කැවුම් හදන්නත් බෑ. ඒවත් දානෙට ගන්නවනෙ.
      කිරියා රෙසපියම තව පැයක් යනකන් ලිපේ තියල හැදි ගෑවොත් දොදොල් වෙනව.
      එහෙම බැලුවොත් දොදොල් හදන්නත් බෑ.
      කිරියා දානෙට විතරක් හදන හේතුව, කැවුම් කිරිබත් වගේ නෙවෙයි ඒක හදන්න වෙලාව වගේම ලොකු මහන්සියක් වෙන්නත් වෙනව. අනික මහන්සි වෙලා හැදුවා කියල කල් තියාගන්නත් බෑ.
      ඉතින් පොඩි උන් ආසාවට කන්න ඉලුවම දානෙට විතරයි හදන්නෙ කියනව.
      සම්ප්‍රදායන් කියන ඒව හැදෙන්නෙ ඔහොමයි.
      ඔයා එක හිතින් ම තෙරුවණ් සරණ ගිය කෙනෙක් නම් ඔය වගේ දේවල් ප්‍රශ්න කරගන්න ඕන නෑ .
      මොකද ඔය මොන දෙවියන්ටත් වඩා ත්‍රිවිධ රත්නය ඉහලින් ඉන්නෙ.
      බය නැතුව හදල කන්න.
      තවමත් ඔයාට හිතට හරි නැත්නම් මෙහෙම කරන්න ..
      කිරියා හදල ගෙදර බුද්ධ පූජාවට තියන්න.
      ඊට පස්සෙ ඒ පින් පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න.
      ඊට පස්සෙ ඔයා කන්න .
      ඔයා ලගපාතක ඉන්නව නම් මම හදල ගෙනත් දෙනව.
      බඩදරු අම්මෙකුගේ දොලදුක නිවන්න ලැබෙන එක මටත් ලොකු පිනක්..😍

    • @chandanideepika6617
      @chandanideepika6617 Год назад

      @@thusharaharischandra99 පත්තිනි මෑණියන් ලංකාවේ තමයි බුදු බව පතනවා කියන්නේ.හැබැයි ඉන්දියාවේ කන්නගී මෑණියන් කියන්නේ සොහොන් කාලි ට වඩා දරුණු කෙනෙක්.ගෙවල් ඇතුළෙ පහන් තියන්නෙත් නෑ..ඕවයෙ ගොඩක් කතා තියෙනවා.ඔය කිරියා බබාල හම්බ වෙන්න ඉන්න අය කෑවට කිසිම ප්‍රස්නයක් නෑ.කන තරමට හොඳයි.හැබැයි කිරි දානයකට පඩුරු ගැට ගහලනම් ගෙදර හදන්න එපා.පත්තිනී මෑණියන් නොව කිරි දානයට මූලික වන්නෙ රිද්දි බිසෝවරු.රිද්දි බිසෝවරු කියන්නේ යක්ෂ ආත්ම.

  • @navodyasudhasinghe6309
    @navodyasudhasinghe6309 2 года назад

    mn me recipe eka try kla harima rasata ganata awa..💓ath mata meka hariyatama padama enna 1 hour giya

  • @dayanirajapakshe9656
    @dayanirajapakshe9656 Год назад

    ඔයාගේ විඩියෝ මම බලනවා

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 года назад +1

    ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷🌷

  • @hiranshenuka126
    @hiranshenuka126 2 года назад

    Very good..super..i will make..thank u soo much..👍

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 года назад

    Yum thankyou God bless you

  • @janpeiris1376
    @janpeiris1376 Год назад

    Mam excellent 👌👌👌👍👌

  • @rajakulathungaperera9155
    @rajakulathungaperera9155 2 года назад +2

    Thaks akke

  • @zaimzaim4381
    @zaimzaim4381 2 года назад +1

    Wow නියමයිනේ

  • @champajanaki228
    @champajanaki228 2 года назад

    සුපිරි 😘😘😘😘

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 2 года назад

    kireya walata man hare asay hadala ballannnam thank.u

  • @mnzoysa8157
    @mnzoysa8157 2 года назад

    මගේ ආසම කෑමක්, පොඩි ප්‍රමාණයක් හදන්න කොහොමද කියලා හිතමින් හිටියේ, ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @DilaniDehiwala-vt1lg
    @DilaniDehiwala-vt1lg Год назад

    good

  • @athleticclub8640
    @athleticclub8640 2 года назад

    Godak pin duwe mama harima aasa Kamak.mulinma budurajananwahanseta pujakarala oyatath pindenawa.