Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ආසහිතුනා දොදොල් හදන හැට් දැක්කහම.ඔයා නම් හරිම දක්ෂ දිරිය කාන්තාවක් . සුබ පැතුම් .හදලා බලන්න හිතුනා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී මැඩම්
ඔයා කිසිම දෙයක් හංගන්නේ නැතිවම අපට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි.ඔයාගේ මේ හැකියාව උත්සාහය ගොඩක් අගය කරනවා නංගී.ඔයාට බුදු සරණයී..❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අක්කිගෙ චැනල් එක මේ ලගදි මට හම්බු උනේ..ජීවිතයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේ චැනල් එකේ තියෙනවා ..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
මමත් හදන වා.පැහැදිළි කිරීම ඉස්තරම්.රසත් එහෙම වෙයි ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
Very nice .😊tTheruwan saranai
ගොඩක් ස්තූතියි .අවුරුදු පහුවෙලා දැක්කෙ ..ඒකට කමක් .මං හදනව
ඇත්තටම ගොඩක් ලස්සනට රසට හැදුවා ඔයා මමත් අනිවාර්යයෙන් හදන්න ඕනෑ ඔයාට ගොඩක් ස්තුතියි
දොදොල් ආසම කෑමක් හදන්න ආස හිතුනා ❤❤❤
ස්තූතියි ඔබට 🙏🙏🙏👍👍👍 ඉතාම හොඳ සුහද ශීලී අහගෙන ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් ඔබට ජයමවේවා 🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
එකට නම් අස හිතුනා නංගී අද තමයි වීඩියෝ බලන්න වෙලාවක් හම්බ උනෙ නොනගත වෙලාවෙ
මේ උදාවුනු නවවසර සියලු පැතුම් ඉටුවන ..හිතේ බර අඩුවෙන...කරදර අඩුවෙන් ..හිතේ සතුට වැඩියෙන් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා...උතුරන්න හරියන්න ඕනේ මේ අවුරුද්ද පුරාවටම ඔයාට ❤❤❤❤
අම්මෝ ඔයා නම් සුපිරි
ගොඩාක් පින් ඔයාට මේ වගේ පහසු අදහසක් හදුන්වා දුන්නට
ගොඩාක් ස්තූති ,ආසම කෑමක් ඒත් හදන්න අමාරුයි නිසා පැත්තකට දාලා තිබුණේ ,දැන් හදන්න පුළුවන් 🔥❤👍 ආදරෙයි අක්කේ ගොඩාක් ,ජේසු පිහිටයි
ඔයා හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා මම හරිම ආසම කෑමක් තමයි කලු දොදොල් කියන්නේ හදලා බලන්න ඔනි❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
වීඩියෝ නම් සුපිරි අක්කා❤හරිම රසවත් වීඩියෝ එකක්.❤😊බුදු සරණයි !ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා❤ හදවතින්ම
මෙන්න ඉන්නවා..අනේ නංගීයෝ කොහෙද හිටියේ...ගොඩක් දවසකින් ...කරදරයක් නෑ නේද...මං ඒත් අනිත් channel වලත් ගිහින් බැලුවා ඔයා comment කරලද කියලා ..ඉතින් කියන්නකෝ විස්තර ..මොකද වුනේ කියලා ❤❤💕💕💕💕💕
@@lifewithlove89 මට ලොකූ කරදරයක් උනා අක්කෙ. දැන් ටිකක් හොදින් ඉන්නව. මට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා.මාස ගානක් එකම තැන.අනේ මගේ අක්කට මාව මතකතිබ්බද දෙයියනේ 🥺අනේ ඔයා මාවත් බලලා.අද ඉදන් අක්කගෙ පරන වීඩියෝ බලන්න පටන් ගන්නව මම 🥺🥰
😊harima rasa patai.katata kelath inuwa.❤❤
අනිවාර්යයෙන්ම අනිද්දා උදේට හදනවාමයි....❤❤❤
@@lifewithlove89y
ශොක් අනේ නංගී ඔයාගෙ වටිනාකම හරිම අගේ කරනවා ,මල්ලි හරිම වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබන්න 🥰🥰🥰❤️❤️🙏🙏
ඔයාට පින්.......
❤❤ thank u මැණිකේ ❤❤ මේ පාර හදනවා
නියමයි මම හෙට හදනවා
ෂා....නියමයි .🎉රස පාටයි.ස්තූතියි නංගි .සුභ පතනවා. තෙරුවන් සරනයි .
ඒකනම් හදන්නම ඕන.😊
ස්තුතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
ආදරෙයි ම6ග් අක්කීයො ගොඩ ක් සතුටින් අවුරුද්ද සමරන්න හැමදාම ව6ග් අදත් ලස්සන විඩියෝ වක් බුදු සරණයි 💐💐💐💐 ඔයාලා හැමෝටම ❤❤❤❤❤
ඔයා හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා .මාත් ආසම කෑමක් කලු දොදොල්.නිවාඩුවක් ලැබුන විගස හදල බලන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි !❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
Thankig you very much.Thruwan Saranai
Oyata Sthuthi hodata kiyala denawa ....
Harima rasa patai.oya hari shok❤
God blessyou and you family ❤
හදලා බලන්න ඔනේ එකනම් අක්කේ😍
Perfect ❤
හරිම රස පාටයි අක්කෙ....😋😋 ඔයානම්....👌👌👌👌👌 ආදරෙයි හැමදාමත්.... ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
❤❤❤❤thanks oyata
හරිම රස පාටයි,😋😋😋😋😋 අපි හෙට ගමේ යනවා. බුදු සරණයි අක්කේ!
සුපර් වුමන්❤❤❤👍👍👍👍
ආදරෙයි හැමදාමත් ජේසු පිහිටයි
Godak sthuthii oyata.
ඔය විදිහටම පොල් කිරි ෆ්රිජ් එකේ දාලා පොල් ක්රීම් එක අරන් දොදොල් හදන වීඩියෝ එකක් මම Waruni's kichen එකෙන් මීට කලින් දැක්කා.ඔයාගේ වීඩියෝ එකක් බලන පළවෙනි පාර මේ නියමයි .කිරි පැණි හදන වීඩියෝ එකත් කිරියා වීඩියෝ එකත් කරන්නකෝ .ජය වේවා ..!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ හැමදාමත් මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ආදරෙන්
Ane hrima shok akke..rasa patai😋😋..thnk u lesiyen hdnna kiyla dunnta ❤❤
Ane hari vatinava nanghi thaks❤❤
මෙක තනියම හදනවා නම් පිරිසිදු රෙදි කැල්ලක ටික ටික දාලා බෝලයක් වගේ හදනවා...එතකොට ටික ටික තේල් බෙරිලා තේල් නැතිව යනවා අක්කේ..එහෙමත් රසයි ගෙදර කන්න නිසා..හැබැයි මෙසෙට තියෙන කොට වටේ කපලා ලස්සනට කොටු කෑලිවිදියට හදා ගන්න පුළුවන් ...තේල් අඩු කරගන්න නම් හොදම විදිය ඒක ..මටත් මගේ හස්බන්ඩ් ගේ අම්මා තමයි එක කියලා දුන්නේ
Our Family Chef ❤️😌😍
Always😋😋😋
ස්තූතියි🙏
❤❤අනේ අක්කි එ්කනම් හදන්නම ඔීනී❤❤බුදුසරණයි ඔයාට
Thank you very much ❤
Rasa patayi,adath asa hithena video ekak,dura gamanak yanna oyata suba pethum
සුබ අළුත් අවුරුද්දක් වෙවා
Akke oya hari shok.
Thank you manika. Apita mewa Kiya denawata. Ithin hema welema time ekak awa gaman balanne oyage video tamai. Comment danna bari wenawa hema ekatama. Puluwan welawata danawa. Ithin tawa monada hadanne kokis hadanne nedda...good luck oyata...
Math hoya hoyamai hitiyeee..❤️❤️❤️❤️❤️thank you akka
Lassanai akke video eka ❤❤❤❤
Rasa patai 😍
ආදරෙයි ජිනාලියෝ
Nanga man kawadawath hadala na amaru nesa kawruth oya wage keyala dan nane nangata Thankyou dawasaka hadanna ona aneyh kaweli hadana aka vediyo genawa nada davi pehitai oyage family akata th oyatath nangi man Dilani satharasinghe akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankyou nangi mata masaj akak dammata ath mata thama hadaganna bari una
Nangige chanal aka thawa thawath godaak deunu wewa❤❤❤❤❤Adarai Dilani Akka
Hadanna hituna❤
ගොඩක් වටිනව වීඩියෝව.පොල් ගෙඩි කීයක විතර කිරිද තියෙන කියන්න පුළුවන් ද?🙏🙏🙏❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤පොල් 4
Rash pati nh ❤❤❤
Ane soi Mamath hadanawa. ❤❤
පොල් ගාලා කිරි ටික ඉටිකොල පැකට් එකක දාලා කෙලින් අතට ෆ්රිජ් එකේ තියල මිදුනහම එලියට අරන් යටින් කට්ටකින් ඇන්නහම වතුර ටික බේරිලා ,මිටි කිරි ටික ඉතුරු වෙනවා.
ඔයා කියපු විදිහට කටුවකින් ඇනලා වතුර ඉවත්කලා කිරි තට්ටුව ඉතිරිවුනාමමත් අවුරැදු තුනකටවිතර කලින් ඔයවිදිහට හැදුවා
@@IraniFernando-pu9it 💕💕❤❤💞💞
Hadanna asai.❤
මේ ක්රමය අපෙ අම්මා කියලා දීලා තියෙනවා.😊
Hal piti pramanaya saha seeni walin hadanna barida
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි..ඔක්කොටම උත්තර දීලා තියෙන්නේ ..video එක සම්පූර්ණ බලන්න
Thank you so much ❤❤❤❤❤
Akka menika......ada niyama wede kare oya
Thank you😂❤❤❤😂
Polythine kawareka dala polkiri danna fridge eke, ethkota wathura tika polythene kaware hil karala yawanna,
🎉🎉🎉rasata.athee...isthu.t hi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ලැබුවාවු නව වසර සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා🌸🌸🌸💞💞💞
දොදොල් හදන්නෑ කියලා හිටියෙ. අක්කගෙ විදියට හදලා බලන්න ඕන.කිතුල් හකුරුද අක්කේ ගත්තෙ?
ඒක මොනාවුනත් කමක් නෑ
Me sare dodol lesiyen hadanna puluvan .venadata payav ganak yanava.ammo loku deyak
Kohoma oyava age karannada vachana enne etharam harima sathutui mage duvage dakshakamak dekkavage thavath shakthiya vediveva
👍❤️😘
Adai me vedio balanna gatte . A dodol aka ammo rasa patai
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Rataidi tikakuth dammanam thawath hodai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Onna ehenam bandarawela akkath hetama hadanawa
❤👍👍
Coments akke goday ada❤
Dodol hadanna lesi neda akke 🙂🙂🙂thamk you akkooo ❤
Like 😢🍇👍
❤❤❤❤❤❤
👍👍👍❤️🤷♂️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤😊❤
හාල්පිටි බදින්න ඕනෙ නේද
lankawen pita inna nisa me para hadanna bari wenawa.eth labana para awrudu meseta hadanawamai😊😊
❤❤🎉🎉🎉
💕💕💕 ආදරෙයි
හාල් පිටි කොපමණ ගන්නවා ද?
250 g❤❤❤
😊
Hi, oyage channel eka monetize welada thiyenne?Mamath aluthen channel ekak patan gaththaEkai ahuwe
ඔව් dear..දැන් monitization active වෙලා මාස 5 ක් වගේ.first revenue එක ගත්තා..මොකද්ද channel එක ඔයාගේ
R.A Vlog
Me nisa tami dan mn youtube ennemokda parana kauruth vidiyo danne na . Akkage vidiyo nisa dan mage youtube eka palu na ❤
🎉🎉🎉🎉🎉🎉❤
👍👍👍👍😘😘😘😘😘❤️❤️❤️❤️
Hadala iwaraunama kilo kiyak withara thiyanwada
හරියටම කිලෝ 2ක් තිබුනා . 💕💕💕
අය්යෝ මගෙ කට ඇවිස්සුනා හොදටම. ඔයා හකුරැ දාපු නිසා ගොඩක් රස ඇති. ගොඩක් අය සිනි විතරනෙ දාන්නෙ. මම පුදුම ආසයි කලු දොදොල් කන්න. මම ඉන්නෙ ලංකාවෙ නෙමෙ. කොහෙවත් ගන්න නැ. සමහර වෙලාවට fresh coconut නමි තියෙනව. හොදට පැහුනු ලාවට වේලුනු වගේ පොල් හොද ඇති නේද මේකට. මට කන්නම හිතිල තියෙන්නෙ. Coconut milk tin වලින් හදන්න පුලුවන්ද දන්නෙ නැ නේද? කවිරැ හරි එහෙම හදල තියෙනවද. Try කරල බලන්නමයි හිත මට. ඔයා කරපු දෙයක්ඉතිං 😂
Coconut milk tin වලිනුත් පුලුවන් වෙයි කියලා හිතෙනවා...නංගීයෝ ❤❤❤ ගොඩක් ආදරෙයි නංගීයෝ ❤❤❤
@@lifewithlove89 Thank you so much . මම අදම coconut tin එකක් ගෙනාව. හෙට හදල බලන්න යන්නෙ. ආදරේයි 💚💚💚💚
@@Cyber_critic කෝකටත් චුට්ටකින් හදලා බලන්න .මොකද මං එහෙම tin වලින් හදලා නෑ..මෙහේ ඕව නෑනේ...ඕනවට වඩා හැදි ගාන්න එපා ගල් වෙයි.මුලු දොදොලම තාච්චියේ එකට එකතු වෙලා කැරකෙනකොට බාන්න...
Mama coconut tin eken heduwa hodata awa🌴
Matath hadanna hithuna
Hal piti danne nadda
😂සම්පූර්ණ video එකම බලන්න dear..හාල්පිටි දාන ප්රමානය...වෙලාව ඔක්කොම තියෙනවා ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
Man nam hal 2kin unath thaniyen hadanawa
ඔයා ට පින්
@@kanthigalkotuwa8143 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Vikunanne nedda
හිතලා බලන්න ඕනේ💞💞
Mn inne mahawa.ennm knna
Mahawa koheda babo..oya kawda
මම හැදුවා අනේ එත් එක ගල් වෙලා. 😢
හැදි ගාලා වැඩි වෙලා
Dakkma kanna hitenawa
👍👍👍🌹🌹♥️♥️
හරිම ආසහිතුනා දොදොල් හදන හැට් දැක්කහම.ඔයා නම් හරිම දක්ෂ දිරිය කාන්තාවක් . සුබ පැතුම් .හදලා බලන්න හිතුනා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී මැඩම්
ඔයා කිසිම දෙයක් හංගන්නේ නැතිවම අපට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි.ඔයාගේ මේ හැකියාව උත්සාහය ගොඩක් අගය කරනවා නංගී.ඔයාට බුදු සරණයී..❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අක්කිගෙ චැනල් එක මේ ලගදි මට හම්බු උනේ..ජීවිතයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේ චැනල් එකේ තියෙනවා ..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
මමත් හදන වා.පැහැදිළි කිරීම ඉස්තරම්.රසත් එහෙම වෙයි ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
Very nice .😊t
Theruwan saranai
ගොඩක් ස්තූතියි .අවුරුදු පහුවෙලා දැක්කෙ ..ඒකට කමක් .මං හදනව
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඇත්තටම ගොඩක් ලස්සනට රසට හැදුවා ඔයා මමත් අනිවාර්යයෙන් හදන්න ඕනෑ ඔයාට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
දොදොල් ආසම කෑමක් හදන්න ආස හිතුනා ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ස්තූතියි ඔබට 🙏🙏🙏👍👍👍
ඉතාම හොඳ සුහද ශීලී අහගෙන ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් ඔබට ජයමවේවා
🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
එකට නම් අස හිතුනා නංගී අද තමයි වීඩියෝ බලන්න වෙලාවක් හම්බ උනෙ නොනගත වෙලාවෙ
මේ උදාවුනු නවවසර සියලු පැතුම් ඉටුවන ..හිතේ බර අඩුවෙන...කරදර අඩුවෙන් ..හිතේ සතුට වැඩියෙන් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා...උතුරන්න හරියන්න ඕනේ මේ අවුරුද්ද පුරාවටම ඔයාට ❤❤❤❤
අම්මෝ ඔයා නම් සුපිරි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ගොඩාක් පින් ඔයාට මේ වගේ පහසු අදහසක් හදුන්වා දුන්නට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ගොඩාක් ස්තූති ,ආසම කෑමක් ඒත් හදන්න අමාරුයි නිසා පැත්තකට දාලා තිබුණේ ,දැන් හදන්න පුළුවන් 🔥❤👍 ආදරෙයි අක්කේ ගොඩාක් ,ජේසු පිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඔයා හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා මම හරිම ආසම කෑමක් තමයි කලු දොදොල් කියන්නේ හදලා බලන්න ඔනි❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
වීඩියෝ නම් සුපිරි අක්කා❤
හරිම රසවත් වීඩියෝ එකක්.❤😊
බුදු සරණයි !
ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා❤ හදවතින්ම
මෙන්න ඉන්නවා..අනේ නංගීයෝ කොහෙද හිටියේ...ගොඩක් දවසකින් ...කරදරයක් නෑ නේද...මං ඒත් අනිත් channel වලත් ගිහින් බැලුවා ඔයා comment කරලද කියලා ..ඉතින් කියන්නකෝ විස්තර ..මොකද වුනේ කියලා ❤❤💕💕💕💕💕
@@lifewithlove89 මට ලොකූ කරදරයක් උනා අක්කෙ. දැන් ටිකක් හොදින් ඉන්නව. මට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා.මාස ගානක් එකම තැන.අනේ මගේ අක්කට මාව මතකතිබ්බද දෙයියනේ 🥺
අනේ ඔයා මාවත් බලලා.
අද ඉදන් අක්කගෙ පරන වීඩියෝ බලන්න පටන් ගන්නව මම 🥺🥰
😊harima rasa patai.katata kelath inuwa.❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
අනිවාර්යයෙන්ම අනිද්දා උදේට හදනවාමයි....❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
@@lifewithlove89y
ශොක් අනේ නංගී ඔයාගෙ වටිනාකම හරිම අගේ කරනවා ,මල්ලි හරිම වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබන්න 🥰🥰🥰❤️❤️🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ඔයාට පින්.......
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
❤❤ thank u මැණිකේ ❤❤ මේ පාර හදනවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
නියමයි මම හෙට හදනවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ෂා....නියමයි .🎉
රස පාටයි.ස්තූතියි නංගි .සුභ පතනවා. තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ඒකනම් හදන්නම ඕන.😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ස්තුතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
ආදරෙයි ම6ග් අක්කීයො ගොඩ ක් සතුටින් අවුරුද්ද සමරන්න හැමදාම ව6ග් අදත් ලස්සන විඩියෝ වක් බුදු සරණයි 💐💐💐💐 ඔයාලා හැමෝටම ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඔයා හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා .මාත් ආසම කෑමක් කලු දොදොල්.නිවාඩුවක් ලැබුන විගස හදල බලන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි !❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
Thankig you very much.Thruwan Saranai
Oyata Sthuthi hodata kiyala denawa ....
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima rasa patai.oya hari shok❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
God blessyou and you family ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හදලා බලන්න ඔනේ එකනම් අක්කේ😍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Perfect ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
හරිම රස පාටයි අක්කෙ....😋😋 ඔයානම්....👌👌👌👌👌 ආදරෙයි හැමදාමත්.... ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
❤❤❤❤thanks oyata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම රස පාටයි,😋😋😋😋😋 අපි හෙට ගමේ යනවා. බුදු සරණයි අක්කේ!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
සුපර් වුමන්❤❤❤👍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ආදරෙයි හැමදාමත් ජේසු පිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Godak sthuthii oyata.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ඔය විදිහටම පොල් කිරි ෆ්රිජ් එකේ දාලා පොල් ක්රීම් එක අරන් දොදොල් හදන වීඩියෝ එකක් මම Waruni's kichen එකෙන් මීට කලින් දැක්කා.ඔයාගේ වීඩියෝ එකක් බලන පළවෙනි පාර මේ නියමයි .කිරි පැණි හදන වීඩියෝ එකත් කිරියා වීඩියෝ එකත් කරන්නකෝ .ජය වේවා ..!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ හැමදාමත් මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ආදරෙන්
Ane hrima shok akke..rasa patai😋😋..thnk u lesiyen hdnna kiyla dunnta ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Ane hari vatinava nanghi thaks❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
මෙක තනියම හදනවා නම් පිරිසිදු රෙදි කැල්ලක ටික ටික දාලා බෝලයක් වගේ හදනවා...එතකොට ටික ටික තේල් බෙරිලා තේල් නැතිව යනවා අක්කේ..එහෙමත් රසයි ගෙදර කන්න නිසා..හැබැයි මෙසෙට තියෙන කොට වටේ කපලා ලස්සනට කොටු කෑලිවිදියට හදා ගන්න පුළුවන් ...තේල් අඩු කරගන්න නම් හොදම විදිය ඒක ..මටත් මගේ හස්බන්ඩ් ගේ අම්මා තමයි එක කියලා දුන්නේ
Our Family Chef ❤️😌😍
Always😋😋😋
ස්තූතියි🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤අනේ අක්කි එ්කනම් හදන්නම ඔීනී❤❤බුදුසරණයි ඔයාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Thank you very much ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Rasa patayi,adath asa hithena video ekak,dura gamanak yanna oyata suba pethum
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
සුබ අළුත් අවුරුද්දක් වෙවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Akke oya hari shok.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thank you manika. Apita mewa Kiya denawata. Ithin hema welema time ekak awa gaman balanne oyage video tamai. Comment danna bari wenawa hema ekatama. Puluwan welawata danawa. Ithin tawa monada hadanne kokis hadanne nedda...good luck oyata...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Math hoya hoyamai hitiyeee..❤️❤️❤️❤️❤️thank you akka
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
Lassanai akke video eka ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Rasa patai 😍
ආදරෙයි ජිනාලියෝ
Nanga man kawadawath hadala na amaru nesa kawruth oya wage keyala dan nane nangata Thankyou dawasaka hadanna ona aneyh kaweli hadana aka vediyo genawa nada davi pehitai oyage family akata th oyatath nangi man Dilani satharasinghe akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thankyou nangi mata masaj akak dammata ath mata thama hadaganna bari una
Nangige chanal aka thawa thawath godaak deunu wewa❤❤❤❤❤Adarai Dilani Akka
Hadanna hituna❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ගොඩක් වටිනව වීඩියෝව.පොල් ගෙඩි කීයක විතර කිරිද තියෙන කියන්න පුළුවන් ද?🙏🙏🙏❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤පොල් 4
Rash pati nh ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Ane soi Mamath hadanawa. ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
පොල් ගාලා කිරි ටික ඉටිකොල පැකට් එකක දාලා කෙලින් අතට ෆ්රිජ් එකේ තියල මිදුනහම එලියට අරන් යටින් කට්ටකින් ඇන්නහම වතුර ටික බේරිලා ,මිටි කිරි ටික ඉතුරු වෙනවා.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඔයා කියපු විදිහට කටුවකින් ඇනලා වතුර ඉවත්කලා කිරි තට්ටුව ඉතිරිවුනා
මමත් අවුරැදු තුනකටවිතර කලින් ඔයවිදිහට හැදුවා
@@IraniFernando-pu9it 💕💕❤❤💞💞
Hadanna asai.❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
මේ ක්රමය අපෙ අම්මා කියලා දීලා තියෙනවා.😊
Hal piti pramanaya saha seeni walin hadanna barida
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි..ඔක්කොටම උත්තර දීලා තියෙන්නේ ..video එක සම්පූර්ණ බලන්න
Thank you so much ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akka menika......ada niyama wede kare oya
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Thank you😂❤❤❤😂
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Polythine kawareka dala polkiri danna fridge eke, ethkota wathura tika polythene kaware hil karala yawanna,
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
🎉🎉🎉rasata.athee...isthu.t hi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ලැබුවාවු නව වසර සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා🌸🌸🌸💞💞💞
දොදොල් හදන්නෑ කියලා හිටියෙ. අක්කගෙ විදියට හදලා බලන්න ඕන.
කිතුල් හකුරුද අක්කේ ගත්තෙ?
ඒක මොනාවුනත් කමක් නෑ
Me sare dodol lesiyen hadanna puluvan .venadata payav ganak yanava.ammo loku deyak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Kohoma oyava age karannada vachana enne etharam harima sathutui mage duvage dakshakamak dekkavage thavath shakthiya vediveva
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
👍❤️😘
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Adai me vedio balanna gatte . A dodol aka ammo rasa patai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Rataidi tikakuth dammanam thawath hodai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Onna ehenam bandarawela akkath hetama hadanawa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
❤👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Coments akke goday ada❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Dodol hadanna lesi neda akke 🙂🙂🙂thamk you akkooo ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Like 😢🍇👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
👍👍👍❤️🤷♂️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤😊❤
හාල්පිටි බදින්න ඕනෙ නේද
lankawen pita inna nisa me para hadanna bari wenawa.eth labana para awrudu meseta hadanawamai😊😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
❤❤🎉🎉🎉
💕💕💕 ආදරෙයි
හාල් පිටි කොපමණ ගන්නවා ද?
250 g❤❤❤
😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Hi, oyage channel eka monetize welada thiyenne?
Mamath aluthen channel ekak patan gaththa
Ekai ahuwe
ඔව් dear..දැන් monitization active වෙලා මාස 5 ක් වගේ.first revenue එක ගත්තා..මොකද්ද channel එක ඔයාගේ
R.A Vlog
Me nisa tami dan mn youtube ennemokda parana kauruth vidiyo danne na . Akkage vidiyo nisa dan mage youtube eka palu na ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
🎉🎉🎉🎉🎉🎉❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
👍👍👍👍😘😘😘😘😘❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
Hadala iwaraunama kilo kiyak withara thiyanwada
හරියටම කිලෝ 2ක් තිබුනා .
💕💕💕
අය්යෝ මගෙ කට ඇවිස්සුනා හොදටම. ඔයා හකුරැ දාපු නිසා ගොඩක් රස ඇති. ගොඩක් අය සිනි විතරනෙ දාන්නෙ. මම පුදුම ආසයි කලු දොදොල් කන්න. මම ඉන්නෙ ලංකාවෙ නෙමෙ. කොහෙවත් ගන්න නැ. සමහර වෙලාවට fresh coconut නමි තියෙනව. හොදට පැහුනු ලාවට වේලුනු වගේ පොල් හොද ඇති නේද මේකට. මට කන්නම හිතිල තියෙන්නෙ. Coconut milk tin වලින් හදන්න පුලුවන්ද දන්නෙ නැ නේද? කවිරැ හරි එහෙම හදල තියෙනවද. Try කරල බලන්නමයි හිත මට.
ඔයා කරපු දෙයක්ඉතිං 😂