Ruchira Wijesena සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 12 | 23rd Sep 2023

Поделиться
HTML-код

Комментарии • 273

  • @sansaraaranya2185
    @sansaraaranya2185 Год назад +258

    පලමු වතාවට මේ වැඩ සටහන බලන්නෙ අහම්බෙන් වගේ රුචිර සර් දැක්ක නිසා ❤❤❤❤❤❤

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 Год назад +171

    නම දැක්කත් ඇති නවතින්න .මගේ ගෞරව ආදරය ඔබ තුමාට..🙏

  • @damiyacreations2558
    @damiyacreations2558 Год назад +105

    මුළු මහත් සමාජයක් ගරු කරන චරිතයක්. මහත්මා ගති ඇති මහත්මයෙක්. සත්පුරුෂයෙක් . RUclips එකෙන් අපට හමුවුණු ආදරණීය දක්ෂ ගුරුවරයෙක්...ඔබට දීර්ඝායුෂ ❤

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +1

      ශිහාන් ට ඇර 🤣

    • @damiyacreations2558
      @damiyacreations2558 Год назад

      @@SinhalaSongs-b1h mokak ?

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h Год назад +2

      @@damiyacreations2558 ඔය සර්ගෙ චැනල් එකේ සර්ට බැන බැන යන ඩෑල් එකක් 😂

    • @damiyacreations2558
      @damiyacreations2558 Год назад

      @@SinhalaSongs-b1h හ්ම්ම්..හ්ම්ම්

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 Год назад +57

    අන්තර් ජාලයෙන් අපට හමු වූ උතුම් මනුෂ්‍ය රත්නයක්.මා ඔබ තුමා ගේ වැඩ සටහන් තුලින් බොහෝ දේ ඉගෙන ගනිමි.

  • @SitudewageGemunujayasing-zd5yx
    @SitudewageGemunujayasing-zd5yx Год назад +42

    විද්‍යාඥයෙක් , දාර්ශනිකයෙක් , ගුරුවරයෙක් වගේම ප්‍රියමනාප " සුන්දර " මිනිසෙක් .
    ගොඩාක් ආදරෙයි , ඔබතුමාට අපි . චිරාත් කාලයක් ලක් දරුවන්ගේ ණැනස පෑදීමට ඔබට හේතුවාසනා වේවායි ප්‍රාර්ථනය කරමි .

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 Год назад +52

    මානවහිතවාදී අතිශය සොඳුරු මිනිසෙක් 🫶

  • @arunaathmadalage3157
    @arunaathmadalage3157 Год назад +58

    රැචිර සර් මොන මාතෘකාවක් ගැන කතාකලත් අපිට ඉගෙනගන්න දේවල් බොහොමයි .

  • @champz6917
    @champz6917 Год назад +12

    උගත් කම කියන්නෙම නිහතමානී කම තමා...
    හොදම උදාහරණය මෙතුමා.

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Год назад +51

    තව අයකුට අගතියක් නොවන ලෙස කියමි.කුනු රසක් නොවන ලෙසත් මී පැනි මෙන් ප්‍රනීත ලෙසත් ගීත තෝරා කල විග්‍රහයට ස්තූතියි.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Год назад +22

    මම හරිම ආසයි ඔබතුමාගේ අවන්ක හිනාවට තමන්ගේ බිරිදට තියන ආදරය ලෝබ නැතුව කියපු විදිහ දැක්කම ඔබතුමාගේ අවන්ක බව තවත් තහවුරු උනා දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +27

    රුචිර සර් තව ටිකක් මේ වැඩසටහන තිබ්බා නම් කියලා හිතුනා ලංකාව වේ බැලුවොත් සර් විතරයි දුක සතුට වේදනා ආවේගයත් හිනා වෙන්න අනික් අයට තෙරුම් කරන්න පුලුවන් එකම කෙනා දීර්ඝායුෂ ලැබේවා සර් ❤🙏❤🙏

  • @Imhesha
    @Imhesha Год назад +18

    රුචිර සර් ඉන්න නිසා බලන්න ආවේ....😍😍

  • @AUTOMODEON
    @AUTOMODEON Год назад +10

    නියම ගුරුවරයෙක් ආදරෙයි ඔබ තුමාට❤

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie858 Год назад +27

    මෙතුමා අතිශය නිහතමානි ගතිගුණ ඇති මහත්මයෙක්.ආදරෙයි සර්

  • @DESH791
    @DESH791 Год назад +15

    අව්‍යාජ වගේම සොදුරැ උගතෙක්.. රැචිර සර්❤️

  • @prabath456
    @prabath456 Год назад +16

    10:48 වක්කඩ ලඟ
    19:55 එත් අපි එක පන්තියේ
    30:39 සොයා දියව් මට සරණක්
    39:31 මේ තරම් සියුමැලිද කළු ගල්
    51:09 ප්රේම තටාකේ
    59:09 අන්දර යායේ
    1:09:49 සම්මා සිහිනයක

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Год назад +12

    වටින මිනිසුන්ට,වටිනා කමක් දීම අගයකරමි.

  • @premasirijayalath1856
    @premasirijayalath1856 Год назад +14

    යූ ටියුබ් එකෙන් හඳුනාගෙන සිටි ඔබ මෙම වැඩසටහනින් තවදුරටත් හඳුනාගතිමි. බොහෝ පැති ස්පර්ෂ කරන සහුර්දයාණෙනි , යහපත් සමාජයක් වෙනුවෙන් සමාජය බලවත් කරන්නට තව තවත් ශක්තිය ලැබේවා!!!

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 Год назад +21

    විග්‍රහයන් සතුටින් අහගෙන හිටියා
    ඒත් බුද්ධ දර්ශනය බුද්ධ අවබෝදය පොත් වල ලියන්න බෑ
    අවබෝදයට පත් වන්නට අවබෝද වූවකු ලැබේවා
    🙏🙏🙏

  • @konara261
    @konara261 Год назад +5

    රුචිර සර් හිටපු නිසා අහම්බෙන් නැවතුනා. බොහොම සුන්දර මනුස්සයෙක් එතුමා.

  • @lalaniperera3446
    @lalaniperera3446 Год назад +7

    රුචිර සර් කතා කරනකොට අහගෙන ඉන්න ආසයි.❤❤

  • @H100R-w8n
    @H100R-w8n Год назад +26

    රුචිර සර් මේ රටට මොන තරම් වටිනා කෙනෙක්ද...😊❤

  • @anushatissera5233
    @anushatissera5233 Год назад +21

    සමාජයට හොඳ දැනුම ලබා දෙමින් විශිෂ්ඨ සේවයක් කරන ඇදුරුතුමෙනි ඔබට ස්තුතියි !

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 Год назад +10

    හරිම සරල මනුස්සයෙක්..

  • @janaka78basnayake36
    @janaka78basnayake36 Год назад +11

    ඇත්තටම ...සදා ජීවමාන චරිතයක් ඔබතුමා ..සෑම කෙනෙකුගෙම...ජීවිතය ආලෝකවත් කළ හැකි පරමාදර්ශී චරිතයක් 🙏🙏

  • @anurabandara6746
    @anurabandara6746 Год назад +9

    අද රුචිර සර් හරි ලස්සනයි.
    ඉදිරිපත් කරපු අදහසුත් හරිම වැදගත්. හිතට අල්ලපු වචනය තමයි, මේ තරම් සියුමැලි ද කළුගල් විග්‍රහයෙදි "'හිතට හරි ලගයි" කියපු එක.

  • @malithashamaljayasinghe4705
    @malithashamaljayasinghe4705 Год назад +5

    ආදරනීයම මනුස්සයෙක් රුචිර සර් ❤

    • @siriperera9346
      @siriperera9346 9 месяцев назад

      රැචිර සර්ට බොභෝම පින්.

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Год назад +10

    රුචිර සර් කොහෙද අපි එතන ❤

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 Год назад +11

    රුචිර සර්ගෙ මුළු ජීවිතයම දැක්ක මේ ගීත ටිකෙන්,ඔබ තුමාට ජයක්ම වේවා!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +11

    රුචිර සර්❤🙏❤🙏❤ බුදුසරණයි

  • @amila__M__perera
    @amila__M__perera Год назад +16

    ඉතාම රසවත් ❤❤❤❤ රුචිර රසවතා❤

  • @Shivanthi6
    @Shivanthi6 11 месяцев назад +1

    දක්ෂ ගුරුවරයෙක්...ඔබට දීර්ඝායුෂ. Best & warmth wishes 4m Canada. Budu Sarani.

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 Год назад +3

    අලුත් මානයක අර්ථ දැක්වීමක්
    දර්ශන වාදය හැම තැනම තිබෙන බව වැටහුනේ දැන් තමයි
    ඉස්තූතියි ඔබට
    24:24

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 Год назад +9

    ඔබ වගේ මිනිස්සුන් රටට වාසනාවක්. ❤

  • @tronicmadediy
    @tronicmadediy Год назад +4

    පොලොවෙ පය ගහල ජීවත් වෙන අව්‍යාජ නිහතමානී සුන්දර මිනිසෙක් ස්තූතියි සර්..💖🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Год назад +7

    නම දැක්කාමත් නතරවෙලා බලනවා ඔබතුමාගෙ වැඩසටහන්....එතරම් හදවට දනවනවා...ස්තූතියි... සුබ අනාගතයක් 🙏💖💖

  • @durutusenevirathne3371
    @durutusenevirathne3371 Год назад +2

    ඇත්තටම අහම්බෙන් දැක්කෙ. රුචිරසර් හින්දා බලන්න හිතුවෙ❤️❤️

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 Год назад +12

    දැහැමි වෙනුවෙනුත් ගීතයක් තිබුනානම් තවත් ලස්සනයි sir...

  • @anurabandara6746
    @anurabandara6746 Год назад +6

    මමත් අදයි මේ program එක බැලුවේ. රුචිර සර් හිටපු නිසා.හැබයි මේ වැඩසටහන මහේෂ් නිශ්ශංක වගේ කෙනෙක් මෙහෙයුවා නම් මීට වඩා ලස්සන වෙන්න තිබුණා.

  • @gayankodituwakku6006
    @gayankodituwakku6006 Год назад +6

    හදවතේ ගුරුවරයා..🙏🙏❤️

  • @Banduattanayake
    @Banduattanayake Год назад +4

    ඉස්කෝලෙනුත් මිස් වෙච්ච ඉතිහාසේ වටිනම කොටසක් තමයි පුනරැද සමය අද ඒකත් ඉගෙනගත්තා thank you රැචිර සර් අපෙ රටට සම්පතක් ඔබ

  • @disnasenanayake9890
    @disnasenanayake9890 Год назад +4

    රුචිර සර් ඔබතුමා වන් උගත් නිහහතමානි සුන්දර මිනිසුන් අපේ රටට වාසනාවකි 🙏

  • @selmarakela
    @selmarakela Год назад +20

    මේ තරම් සියුමැලිද කළුගල්
    ගීතය විග්‍රහ කරද්දී,
    Ruchira කියනවා ඉතා අනගි දෙයක්,
    මහා පුදුම,අනර්ඝ,නිර්මාන පසුපස ඉන්න නිර්මානයේ මැවුම්කරුට මේ සමාජයේ
    හිමි ගෞරවය ලබා දිය යුතුයි.
    යන්න.
    මන් ඉන්නෙ ඉතාලියේ,
    මයිකල් ආන්ජලෝ විසින්,නිර්මාන කල,දාවිත්ගෙ පිලිමය ඇතුළු ශෛලමය නිර්මාණ,හා ඔහු විසින් අදින ලද සිතුවම් සියසින් දැක බලා ගත්තෙමි,
    මයිකල් අන්ජලෝ ට,මේ ඉතාලිය තුල දක්වන ගෞරවය,සුවිශේසයි,
    ඒ දකින යම් කුඩා දරුවෙකුට මාත් ලංකාවේ කියන පරිදි,ගල්වඩුවකු,හෝ පිලිම නෙලන්නෙකු වෙනවා යන වෘත්තීමය,තෝරා ගැනීම,කරන්නට බලවත් උත්තේජනයක් සපයනවා, මේ රටවල්,
    එයින්ද නොනැවතී,"ලියනාඩෝ ඩාවින්චි "නමින්,
    රොමයේ" fuimicino "
    ගුවන්තොටුපළ පවා නම් කරමින් ඔවුන්ට ගෞරවය දක්වනවා,පමණක් නොව, රට තුලට එන සියලු විදේශිකයන්ට ඒ රටේ උන් සියලු ප්‍රඥායන්ට දක්වන ප්‍රනාමයත් කියාපානවා,
    ඒ අතින් අපේ රටේ
    අවුකන පිළිමය නෙළු
    "භරන"නම් පිලිම නෙලන්නාව අමතකම වී ගිය යුගයක,
    මේ ගීතය ලියූ අයට ජාතියේම ආදරනය,හිමි විය යුතුයි,සහ අපේ රටේ "අව්වට වැස්සට හුරු මිනිසුන්න්ගේ "යන ගීතය ලියා
    ඒ පිලිබද ප්‍රතම සිතා බැලීම කරන්නට ,එම ගීතය ලිවූ කෙනාටත් ,මගේ ගෞරවය පිරිනමනවා!❤

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 Год назад +14

    පුදුම වටින චරිතයක් මෙතුම,,,රටේ මිනිස්සුන්ගෙ ඔලුව හදන්න ලොකු කැපකිරීමක් කරන විද්වතෙක්,,,❤❤❤❤❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa Год назад +14

    දෙරනෙන් කරන ගොබ්බ වැඩ අතරෙ මේක නම් කදිම වැඩක්.
    හැමදාම මේ වගේ පරිණත මිනිස්සු ගෙන්නන්න.❤

  • @wimu804
    @wimu804 Год назад +2

    බොහොම ප්‍රියජනක මනුස්සයෙක් ❤

  • @achaladilrukshi817
    @achaladilrukshi817 Год назад +12

    දෙරණ බලන්නෑ .හදවතේ සොදුරැ ගුරුතුමා නිසා බැලුවේ ....

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад +5

    Sinahamusuwa nitharama sitina
    suwisheshi ugathek
    Theruwan saranai

  • @asokapiyasena8840
    @asokapiyasena8840 10 месяцев назад +1

    වෙනස් මගකට ඇවැසි මානයට අපිට හොඳ ප්‍රවිශ්ඨ වීමකට ගත් උත්සාහයක් ඔබ අප එකම මාවක. එක්වෙමු වෙනස් කරමු . තෙරුවන් සරණයි

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 Год назад +3

    මේ මනුස්සයට කැමති නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ.. ❤❤❤ 🙏

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 Год назад +4

    First time watched this because of you mr Ruchira

  • @rasikapushpakumaragunarath2052
    @rasikapushpakumaragunarath2052 11 месяцев назад +1

    අහම්බෙන් දැකල නැවතුනා අපේ සහෘදයා දැකල.සර්.....

  • @surangasampath8829
    @surangasampath8829 Год назад +11

    ගීත වලට වඩා සවන් දුන්නේ ඔබේ ස්වරයටයි!❤

  • @annfernando5438
    @annfernando5438 Год назад +1

    Adaraniya obathuma rata ta sampatahk obe sinahawa samata bo wewa god bless you

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r Год назад +2

    රුචිර සර්ගේ තවත් හරවත් කතා බහක් විද්‍යාව හා දර්ශනය❤️❤️❤️🙏

  • @rohanindranath3636
    @rohanindranath3636 Год назад +6

    ආදරනීය නිලු, රුචිර අයිති ඔබට පමනක් නොවේ. ඔහු ජාතික වස්තුවක්!

  • @dineshdammika1909
    @dineshdammika1909 Год назад +6

    රැචිර සර් හදවතේ ඉන්නෙ ❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Год назад +3

    මම ආසම චරිතයක් ❤❤❤

  • @shyamacooray6756
    @shyamacooray6756 Год назад +2

    ස්තූතිය් බොහොම. මෙතුමාව
    අපේ ඇස් මාය්මට ගෙනත් දුන්නාට
    🙏

  • @GKSLeducation
    @GKSLeducation 2 месяца назад

    රුචිර සර්...❤❤❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Год назад +4

    Bohoma sundara nihathamani charithayak Jayawewa Oba thumanta.

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 Год назад +1

    හරිම ආදරණීය චරිතයක් ❤

  • @deepthidesilva313
    @deepthidesilva313 Год назад +9

    Outstanding program ❤ Appreciate a lot ❤

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 Год назад +4

    රුචිර සර් ❤️

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 3 месяца назад

    I have no words. .to evaluate you dr.ruchira.well done.may tripple. .gem bless you.

  • @travelachee287
    @travelachee287 Год назад +1

    ruchira sr 😍😍😍

  • @BandaraP
    @BandaraP Месяц назад

    දීර්ගායු වේවා sir...❤

  • @bsblaster8969
    @bsblaster8969 11 месяцев назад

    ඉතාමත් වැදගත් හරවත් වැඩසටහනක් ස්තූතියි

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 Год назад +1

    ආදරණීය සුන්දර මිනිසුන් දෙදෙනෙකුගේ ආදරණීය එකතුවක් සුන්දර වැඩසටහනක් ස්තූතියි ❤🌟

  • @Sahanfer
    @Sahanfer Год назад +4

    අපේ හිතවතා❤

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 11 месяцев назад +1

    Yes, I m first time watching this program because of Dr. Ruchira. Really interesting to see live program with Dr.Ruchira.❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Год назад +3

    රුචිර sir❤️

  • @praneeth210
    @praneeth210 Год назад +6

    රුචිර සර් නිසාම තමයි මේ වැඩසටහන බලන්න අවේ ❤

  • @pushpaperera3829
    @pushpaperera3829 Год назад +1

    I like to listen to your videos so much.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 5 месяцев назад

    හම්මෝ රුචිර සර්.... සින්දු ටික නම්...❤❤❤ ... ඔබ තුමා දෙරණට ගිහින් දෙරණට කනට ගහනව දාර්ශණිකව...❤️❤️❤️

  • @Huchin578
    @Huchin578 Год назад +2

    හිතවත් සහෘදයිනි

  • @dushantharasika1183
    @dushantharasika1183 Год назад +1

    රැචිර සර්....❤තෙරැවන් සරණයි

  • @142samantha
    @142samantha Год назад +1

    අම්මෙ හදවතින්ම ආදරය කරන දෙදෙනෙක් 🌟🌟🌟✌️✌️✌️❤❤❤ හැම මගුලක්ම දන්න කෙනෙක් 🤩🤩🤩😍😍😍❤❤❤

  • @shacreations7870
    @shacreations7870 4 месяца назад

    ගොඩක් ආදරය කරන නිහතමානී මනුෂ්‍ය යෙක් .දැහැමි නැතිව පාළුයි වගේ...❤❤❤❤❤

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 Год назад

    Ruchira Sirwa dakka nisa thamayi me wada satahana balance hithune. Ethumage danuma ithamath watinawa.

  • @negombo1
    @negombo1 Год назад +2

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මම ඔබ තුමන්ගෙ දෙශන වලට

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 Год назад +2

    Thank you so much for sharing this sir. So inspirational ! Loved every bit of it.❤

  • @prasannajayalath4851
    @prasannajayalath4851 Год назад +1

    Wedasatahan karanna meweni nirlobi, awyaja, apakshapathi widwathun, minisun ekathu karagena, jathiya goda negiyaheki prabala awasthawak meya.. sthuthi..

  • @palkumburechandima545
    @palkumburechandima545 Год назад +1

    රුචිර මහත්තයා දැක්ක නිසයි බලන්නේ.

  • @susilgunaratne4267
    @susilgunaratne4267 Год назад +5

    So much enjoyed the program until the Vasantha's words that time has comes to the last song.
    In this sort of programs we listen to guest's personal choices mixed with our empathetic thoughts, but i must say this program went much more deeper than others.
    It was because Ruchira's usual skills in intellectual interpretations has given extra dimension to the usual emotional experience of the songs bring to us.

  • @mobachannel8209
    @mobachannel8209 Год назад +1

    🎉❤ බටනළා වාදනයට හිත ගියේ මට විතරද ? 😍

  • @wn4838
    @wn4838 Год назад +1

    නිහතමානී මහත්මයෙක් ❤

  • @upulhad
    @upulhad Год назад +1

    even with the music , your direction Loud and clear !

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 Год назад

    ඔබ තුමා ට මමත් හරිම kemati .බුදුසරණ ඉ .

  • @kumudinicooray6781
    @kumudinicooray6781 Год назад +2

    Excellent as always

  • @HwNiranjala
    @HwNiranjala 10 месяцев назад

    Ada wedasataha godak sundara una ruchira sir nisa

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc Год назад +1

    💕

  • @hansanaAyash
    @hansanaAyash Год назад

    Ruchira sir nisa program eka balanna awa aya me paththata❤

  • @Korean_manjusawa
    @Korean_manjusawa Год назад

    සිහිනයකි රෑ

  • @hasithakumara1853
    @hasithakumara1853 Год назад

    Marama vatina charithayak❤

  • @djrakoonsl9416
    @djrakoonsl9416 8 месяцев назад

    Role model එක ❤

  • @nomancasta7341
    @nomancasta7341 Год назад +1

    ජය වේවා❤❤❤❤ 😊

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +2

    ජීවිත ස්වර ❤
    ලස්සන වැඩ සටහනක්.
    රුචිර විජේසේන මහතා නිසා ඒ ලස්සන තවත් ලස්සන කලා

  • @keerthirathna3533
    @keerthirathna3533 Год назад

    Ruchira sir hinda balanne❤️

  • @KashPravo
    @KashPravo Год назад +3

    Sir ලස්සනට පැහැදිලි කරනවා .duka මහතා නම කියලා කතා කරන එකට nam එච්චර හොඳ na...