Epa thawath obe ma rawerannta aege sewena mudu mal yahanawake name ae mal yahane obe sathapenu manswe . Anduru mathakayen mata samu denu manawe ....................... Nice Obeta Budusaranaye ! .
Dan parakku wadiiiiiiii...me athme me mathaka ekkama thawa eka gahanu athmayak mata oneeeeeeeeee......me athme bari una ..nathi una ...dakapu hina habakaragena mage amma thaththa ekka jiwath wenna ....tawa godak dewal .....eth thani jiwithayak ...
අදුරු හරි සොදුරු හරි මතකයෙන් සමුගන්න පුළුවන් නම් ඒකම ලොකු ජයක්. සමු ඉල්ලුවට මතකයෙන් සමු ගන්න බෑ. ඒවා විටෙන් විට රිදුම්දෙන නෙපෙනෙන තුවාල
Hmm 🙏🙏🙏🤝
😔😔😔😔
Hmmm aththa
කාලය සිත වෙනස් කරයි. කලබල නොවී බලා සිටින්න.
Yes
හදවතින්ම ආදරේ කරපු මිනිස්සු විතරයි රැවටීමක වේදනාව දන්නෙ ❤️🩹
ඔව් දැනට මාසයක් තාමත් මගෙ හිත එදා වගේම රිදෙනවා.
😢😢😢😢
ඔව් මාත් ගොඩක් ආදරේ කරා එයා මාගෙ ආදරෙ තේරුම් ගත්තෙ නැ😔
@@LaksiriRanil 🥲🥲🥲🥲
ඔව් 😢
මේවා ගීතමත්ම නොවෙයි මිනිස්සු ගේ ජීවිත
පිටතට නොපෙනෙන මට තියෙන ලොකුම රිදුම් දෙන තුවාලය ටිකෙන් ටික පාරන පද වැලක් සිංදුවක් උනාම!
මේ මිනිස්සු න් ගේ ජිවිත... හැම හමු වීමක් ම හමු නොවී තිබුනා නම්.. 😔😔 රැවටීමේ අරුත දන්නේ පන වගේ ආදරේ කරපු කෙනෙක් විතරයි.. 😔😔😔😔
❤❤❤❤❤❤❤❤❤
හදවත කිලිටි අයට සෙනෙහසේ උත්තරීතර බහාවය නොපෙනෙන තරමට රාගයෙන් අන්ද වී
රාගය තුළින්ම සෙනෙහස සොයයි එතුලින් පරිසිදු හදවත් විනාශ යයි 💔 .
නමුත් අපි කොහොමද හදවත නොකිලිටි අය සොයන්නේ 💖
මේ ගීතය කොපමණ වෙලාවක්.ශ්‍රවණය කලත් හිතට මදි ගීතයේ පද වැල සංගීතය මේ දෙකටම සම වන ගීතයේ ගායනා විලාසයට හැගීම් බර වෙනවා ගීතය රැගෙන ආ තිදෙනාටම තෙරුවන් සරණයි
ඔව් හරිම ලස්සන අසකරන ගීතයක් ❤❤❤❤😢
ප්‍රේමය කිම දැය් ඔබෙන උගතමුත්...එහම අරුත ඔබ තව වටහාගෙන නැහැ..
ප්‍රේමය යනු කුමක්ද? යන පිපාසාවෙන් තවමත් මම දුවන්නේම්....
අපේ school එකේ අපිට උගන්නපු අපේ ගුරුවරිය ගොඩාක් ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏
මේ ගීතය ඇහෙන හැම පරක්කම ඇස්දෙට කදුලු ඒනවා
😔😔😔😔
මගත්
😢ane mnda maget😢😢😢😢😢😢😢😢😢😢
ඇත්තටම මට තාම ආදරේ කරන්න කෙනෙක් නැහැ එත් මේ සින්දුව ඇහෙද්දී මාරම දුකක් හිතෙන්නේ ඇත්තටම ගැහැණිය පව් කියලා හිතෙනවා 🥺
Occar kanthawo inne😊
Katawath Adaraya nokara inna eka dukka na
Oyage adahas walin there thonawa oya anith piriminta wada kanthawo gana gawrawayen balana kenek kiyala.Budu Saranai....
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් එහිම අරුත ඔබ තව වටහාගෙන නෑ.❤️❤️❤️❤️
අහිමි වුවාට පසු පසු තැවීමෙන් පලක් නැත..... ආදරය 💔
😢
අහිමි වූ ඔබ දෙස බලා සිටිනු හැරෙන්න කුමක් කරන්නද🥀
😮
මේවා ගීත විතරක්ම නෙවේ
Ane ලස්සන sinduwak.ඇත්තටම ආදරයක් බලෙන් ලබා ගත නොහැකිය .
ඇත්ත
කැමතිම ගිිය
එ මල් යහනේ ඔබ සැතනු මැනවි
Kantha wewa pirimi wewa Viraha wedanawa danne a deta muhuna dun ayekuma pamani...Viraha wedanawa prasuthi wedanawata wada balawath wedanawak... Adarei kisima kenekta dukak danenna epa....virahawa kisima kenekta nolabewa....Taman adare karana kena a ayata himi wewa...eyai mage prarthanaya😢😢😢
අවසන් පෙම් කදුලත් පුදදුන් පසු ඔබට පුදන්නට මා ලග සෙනෙහස නෑ ❤️💔
💞😘🧍🧍
😔😔😔😔
Ani waraynma....bs..
මේ ගායිකාව මැරෙන්නෙ එයාගෙ හස්බන්ඩ් අතින්..
මේ වගේ වොයිස් එකක් මොනහිතකින් මැරුවද??
😢💔
අවසන් පේම් කදුලත් පුද දුන් පසු ඔබට පුදන්නට මා ලග සේනේ හස නෑ😔🙏
මිරිගු දිය සොයා තව දිව යනු රිසි නෑ 😪
Gdk gaanunta uruma meka thmy... mta dn ayin wenna wdhk na..rawatenna wenne jiwitha kaalema
රැවටීම ta pera sudanama හොඳයි
ඇත්තටම මගේ ජිවිතයට ගොඩක් සමීප ගීතයක්
ආදරයක් කියන්නේ mayawak විතරයි
එපා තවත් ඔබ මා රවටන්නට 😥
ha ha😅
@@thusharisandamali8722 🥺🥺🥺
මම හරි කැමැති ලස්සන ගිතයක්
තව මොහොතක් හො මේ පෙම් රංගනයේ නිලියකු වනු පල නැ ....😥😥😥
ඔබට පුදන්නට මා ලග සෙනෙහස නෑ...😔
එක ❤️.. ඇත්ත ❤️.. බොරු... නොකර... අවංක ❤️ආදරේ... කරන.. කෙනෙක්ට ❤... පවු.. එක.. වේදනාවක්... ❤️බුදුසරණයි 🙏🙏
අදුරු මතකයෙන් මට සමු දෙනු මනවි 💓💓💓💓
හිතට මාරම විදියට අමුතු ෆීලින්ග් එකක් දැනෙනවා 😢
මිරිගු දිය ෙසායා මුවැත්තියක විලෙස්
තව දිවයනු රිසි නැ…
Lassani nama 😍
අවුරුදු 13ක ආදර කතාව නිමා වී ගියේය ....
V.nice ,praise the Lord. God bless you forever....
මාරම ලස්සන ගීතයක්.❤
Mama ada thamai me song eka dakke.mama godak asai mekata.man oyge yaluwek dan nam oyata amathakath athi.goodluck Wasantha.
ආදරෙයි ටීච
😥😥😥❤️ආදරෙය හරි වෙදනාවක්
Adaraya kiyanne dukakma witharai
Ehema ne hoda aya inno hari da 😊😊
Mama senali sinduwa ❤❤😍😍
Mama asama geethayak aduru mathakayen mata samu denu manavi thanks all the best heart touching god bless
අදුරු මතකයෙන් මට සමුදෙනු මැනවි
අදුරු මතකයෙන් මට සමු දෙනු මැනවි...........
Hi apsara......aluth mathakayakin mata armbumak denu මැනවි ...
එයා ගියත් මං එයා වෙනුවෙන් තාමත් බලං ඉන්නවා මං ලගට එයි කියල
Good morning 🥰🥰
ඔලුවේ අමාරුවක් තියෙනවද?
Ep kavadawath .math ඔයා vage hithapu කෙනෙක් .kadulaka වටිනාකමක් nodanna කෙනෙක් වෙනුවෙන් කඳුළු halanna ep.apahu awath bara gannath ep
@@kumarikumari7476 hmm 🥺
Mge gi gonne..redu gitthayak 🌷🌷🌷🌷🌷
Epa thawath obe ma rawerannta aege sewena mudu mal yahanawake name ae mal yahane obe sathapenu manswe .
Anduru mathakayen mata samu denu manawe .......................
Nice
Obeta Budusaranaye ! .
හැමදාමත් භදේ රැදි ගිත.
මේගීතයඅහන්නඅහන්නආසයි
Dan parakku wadiiiiiiii...me athme me mathaka ekkama thawa eka gahanu athmayak mata oneeeeeeeeee......me athme bari una ..nathi una ...dakapu hina habakaragena mage amma thaththa ekka jiwath wenna ....tawa godak dewal .....eth thani jiwithayak ...
Lassanai lassanai lassanai lassanai godak
මේකේ අහක දාන්න වචනයක් නැති තරම් 💖
Bauu....
එහි මාහා අරුත ඔබ තව වටහගෙන නැ
ආදරය ඇවිත් යන්න යනවා
අදුරැ මතකයෙන් මට සමුදෙනු මැනවි....😢😢😢🙏🙏🙏🙏
Aepa tharamwath oba na rawatannsta.🌹❤️
😊😊
Aduru mathakayen mata samu denu manawi♡!!!!!!
ආදරය කියන වචනයෙන්ම කැටිකරගත්ත වචනටිකක් ☝️
Ada rate kollo girls laws rawatanawa a nisa me songs aka hodae
Godaak lassanae
My congratulations
ඇත්තටම ආදරෙයි පන
Aka danna api vitharai
තව මොහොතක් හෝ
මේ පෙම් රංගනයේ
නිළියකු වන ඵල නෑ
අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නේ💔💔
දැන් මෙහෙම සින්දු එන්නේ නෑනේ.....
ඒ මහ අරුත ඔබ වටාහාගන නෑ
Man asama sinduvak
Maath ehemae
Mama ganga mamat kamate
අදුරු මතකයෙන් මට සමුදෙනු මැනවි..🥺😔😔💔💔
Mata denuna sinduvak mage jivite vadina sinduvak 🥺🥺
අදුරැ මතකයෙන් මට සමුදෙනු මැනවි................
නිය
E mal yahane oba sethapenu menawi.. aduru mathakayen Mata samu denu menawi..🥺🥺
🥺🥺🥺
2023 කව්ද අහන්නෙ
💝
අපි
Hareema lassanai
අවසන් පෙම් කදුලත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ළග සෙනෙහස නැ..🙂💔
🤗🖤❤️🩹 epaa thawath oba maa rawatannata agee sewana mudu mal yahanaawak wenam .
🌹🙏🙏🙏
අතීතාවර්ජනය කොට වර්තමානය දිගු සුසුමකින් ලය ලිහිල් කලෙමි 😔
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම් 🥺💔
💯💯💯💯💯💯 Super super
අවසන් පෙම් කදුලත් පුද දුන් පසු ඔබට පුදන්නට මා ළග සෙනෙහස නැ......
Obay handa godaak layaanwithai. 🍻
Mama harima asa sinduvak
මමත් ආසය්
Very nice
Badeem pawathinuye....visvasaya mathai
My fevourite song
මටම ලියලා වගේ වචනෙන් වචනේ
මේ ගීතය ගයන්නේ මටමයි..😢
Epa thawth oba ma rawatanntata❤❤
Arima lassanai
අධිමාත්‍රා ❤
අම්මාා
තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිළියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහිම අරුත ඔබ තව වටහාගෙන නෑ ❤
එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මලයහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සැත පෙනු මැනවි අදුරු මතකයෙන් මට සමුදෙනු මැනවි..................
එපා තවත් ඔබ මා රවටන්නට.
Kauda ane oyawa rawattane
@@prasannachandrasekara7504hitapu aya okkama kare eka thamai
E Kiyanne godak idala neda
Attada.aka mage job akane
Man kawawath rawattuwe na
age sewana madu mal yahanawaknam..💔
Epa thawath oba ma rawatannata ......💦
Mage mahattaya mawa rewetuwa mata boruwata adare kiyala
😢😢
Aduru mata samudenu manavi😢😢
Kasada bandata passe rawataddi kohomda duka daraganne
😭
@@thusharishyamali8416 ai adanne mata une a tika ayata wena sambandayak tynwa mk mm daragena innwa
@@fatimafatima5883 genu hemadamath shakthimath akke
@@shashirosairo4739 ane Manda nangi mage dawas 20daruwath akka mm taniwela husband wena ganu akka chat cl krnwa
Eyalata ada nethath dawasaka therewi akke eyala krna kiyapu dewal Gena Edata eyala hugak duk wei.ape sathuta nethi krla ada eyala sathutin hitiyata dawasaka ritan hambenne polwe hepi hepi anadanna .
මගේ
පන
කිසිම
මගින්
හැරී ල
යෙනාන
නැ හැ
හුස්ම නවතින ක
අාදරය
කරනවා
පන
පරිස්සම්
ඉන්න
බුදු සරණයි පන
උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊
Nice. Madam ...
adaredi kawath rawattanawanam eka pawak
Epa thawat oba ma rawatannata