Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 342

  • @amaliranasigha1752
    @amaliranasigha1752 6 месяцев назад +53

    මැරුණත් උබේ තුරුලේ
    මට ඇති සංසාරේ❤

  • @ajanisachallya5703
    @ajanisachallya5703 6 месяцев назад +26

    නොලද ප්‍රේමය 💔

  • @Travellanthe2024
    @Travellanthe2024 7 месяцев назад +212

    අද කාලෙ සත්‍ය ප්‍රේමයක් කියන දේ හදවත් වල හරි හිගයි සමහරු ආදරේ කියන එකේ තේරුමවත් දන්නෑ.ඉතින් ආදරේ හරි රහට බලාපොරුත්තු වෙන්න බෑ. මේ සින්දුව මේ විසුවල් එකත් එක්ක බලද්දි මාරම පීලින් එකක් දැනෙනවා හරිම ලස්සනයි❤

  • @PriyanthiKumari-ds9xl
    @PriyanthiKumari-ds9xl 6 месяцев назад +39

    ඇඩෙනවා බන් එයා මන් ලග නැති අඩුව දැන් තම දැනෙන්නෙ ඉතින් මන් අදරෙයි මගෙ මනට මගෙ පනතියෙ නකම්❤❤❤😢🫰😘

    • @Bandara-h1z
      @Bandara-h1z Месяц назад

      අනිවාර්යයෙන්ම

    • @manjulakumara4403
      @manjulakumara4403 16 дней назад +1

      ගිය අය ගැන හිතන්න එපා බ්‍රෝ..ඔයාගේ අවංක ආදරේ විඳින්න බැරි නිසානේ ගියේ..ඔයා ලස්සනට ජීවත් වෙන්න..මේ ලස්සන ජීවිතේ ආයේ සංසාරේ කවමදාවත් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්..ඒ නිශා සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න..මතකයන් හිතේ තිබුණට කමක් නෑ..විඳවන්න එපා විඳින්න ජීවිතය..අපි අවංකව ආදරය කලට කාවමදහරි අවංක ආදරයක් ලැබේවි එක මන් විඳපු ඇත්ත ම ඇත්තක්..

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 7 месяцев назад +52

    මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ මට..දවස් පහට සියපාරකට වඩා බැලුවා ..හිතට දැනෙන ආදරේ හැමදාම වෙනස් නොවී තියෙනවා නම් පරිස්සම් කරන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද ..හුස්ම හිරවෙන ,මතක් වෙද්දි පපුව පිච්චෙන හැගීම ආදරේ නම් දෙවියනේ ඒ හැගීම මැරෙනකං තියෙන්න ඕනි.. 😢❤🫂❤

  • @deviweragama
    @deviweragama 7 месяцев назад +36

    වචන වල පමණක් රැදුණු ආදරේ යතාරථයක් වෙලා ලගට එනවා නම් අපි කොච්චර වාසනාවන්ත ද....එදාට අපිට අපේ උණුහුම දැනේවී

  • @SewwandiSewwandi-o4u
    @SewwandiSewwandi-o4u 6 месяцев назад +75

    ආදරය කියන එක හැමෝටම ලැබෙන්නෑ අවංක ආදරය ක් ලබන්න පින් කරන්න ඕනි ❤😢😢

  • @mandumandushika1204
    @mandumandushika1204 7 месяцев назад +10

    Matath lassanma lassana adarayak thibuna ath Dan aka nh.😢😢😢😢😢😢😢😮😮😢Ma sinduwa ahana hama walama Mata maga pana mathak wanawa man ayata godak adaraii mathu upadina hama athmakama Mata maga raththaran oyama onii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaniOshadhi
    @JayaniOshadhi 6 месяцев назад +37

    ඒකපාර්ශ්වික ප්‍රේමය 🥰❤️

    • @ViduUmaya
      @ViduUmaya Месяц назад +2

      @@JayaniOshadhi hmm🥺💔avurudu 4 k eth eyt dan kellek innw ☺️💗💌

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 6 месяцев назад +8

    මගේ
    හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊

  • @UaeDibba-f6e
    @UaeDibba-f6e 6 месяцев назад +8

    මගේ ආදරේ තියෙන්නෙ😢😢😢😢😢 මෙන්න මෙයා ගව එතමා කවිෂ එතාමා.😢😢😢😢 මගේ පන එයා විතරමයි මට ඉන්නේ එයා තාමා. මගේ සුදු මහත්තයා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Laksikalaksika-g7v
    @Laksikalaksika-g7v 6 месяцев назад +8

    Mage adareth me wage awanka ahinsaka adarayak mata labila thiyenne ❤❤

  • @SumuduKumari-gu9bw
    @SumuduKumari-gu9bw 2 дня назад +1

    ව්සුවල් එක ලස්සනයි හිතට වැදුනා මටත් තියෙනවා ඒවාගෙ ආදරයක් අපි දැන් බැදලා බබාලා දෙන්නත් එක්ක හරි සතුට්න් ඉන්නවා❤❤

  • @ViduUmaya
    @ViduUmaya 3 месяца назад +10

    මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ ...🥰💐❤️

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 7 месяцев назад +6

    මගේ
    පන. අවුරුදු
    පසේ
    වෙන්න
    වැඩ පලක
    හොයා ගමු
    අපි දෙන්න ටම
    එක්ක මේ
    තැනක්
    ඉදලා
    වැඩ ට
    යනේ
    පන
    එතුකුට
    ඉවර යි
    නෙ

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Месяц назад +3

    සතෝ ජනම් මෙතෙරේ...මේ.. සාත්න හූගා ප්‍යාර්..😍

  • @amasankaasanka
    @amasankaasanka 2 дня назад +1

    මගේ පැටියෝ
    ඔයා
    ඒනෙ
    අපේ ගෙදර
    පැටියො
    ❤🙊🙊🙊🙊🙊🙊🙏

  • @VishmiVishmi-x8b
    @VishmiVishmi-x8b 7 месяцев назад +7

    ලස්සන සිංදු වක්

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 6 месяцев назад +5

    මගේ
    හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊

  • @SumuduDilani
    @SumuduDilani 3 месяца назад +7

    ❤ මටත් ඉන්නවා කවදාවත් වෙනස් නොවන එකම හිතක්... හැමදාමත් ආදරෙය් ඉතින්...❤

  • @kanthijayasuriya8928
    @kanthijayasuriya8928 7 месяцев назад +16

    ආදරය අමතක කරන්න බැහැ ආදරය කියන්නේ වටිනාවස්තුවක්

  • @Ayeshatharangani-u7t
    @Ayeshatharangani-u7t 7 месяцев назад +6

    ආදරය දැනෙන සින්දුවක්❤

  • @DineshaDinesha-r6e
    @DineshaDinesha-r6e 5 месяцев назад +9

    එක පාරක් අහුවත් මදි මට ❤❤❤❤

  • @s.b.m.p6136
    @s.b.m.p6136 5 месяцев назад +10

    මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ

  • @imeshisanjana9726
    @imeshisanjana9726 Год назад +8

    සුපිරි😍😍😍

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 7 месяцев назад +5

    මගේ
    හුස්ම
    තියෙන ක. ආදරය. පන
    පරිස්සම්
    ඉන්න. බුදු. සරණයි. පන. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා. ❤. 🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊

  • @rameyakuwait7024
    @rameyakuwait7024 6 месяцев назад +4

    Harima asayi sinduwata. eth asayi .adarei ❤️❤️❤️

  • @JayasenaJayasena-yl2hh
    @JayasenaJayasena-yl2hh 3 месяца назад +4

    Eya mage vitharai kiyala hithagena eyata pana vage man aadhare karanava❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 7 месяцев назад +5

    🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊
    මගේ
    පන
    ❤ 🙊

  • @laljayi7
    @laljayi7 7 месяцев назад +5

    ලස්සනයි ❤

  • @Pawanimavindaya
    @Pawanimavindaya 4 месяца назад +22

    ආදරේ කරන කෙනාට සීරීයස් කරන්න ❤❤❤❤

  • @IndikaKimara
    @IndikaKimara 2 дня назад +1

    ඒ වගේ ආදරයක් ලැබුනනම්🥺

  • @VishalHarshana-pw5wo
    @VishalHarshana-pw5wo 4 месяца назад +3

    Eththatama me sinduva ape adara kathava vage 😊❤ waradinna waradinna thamai therum yanne....!

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 5 месяцев назад +5

    හින්දි එකත් මේ වගේම රහයි

  • @Sadeesasadeesa
    @Sadeesasadeesa 10 дней назад +3

    මම ඔයාට ආදරේයි දිනාලි❤❤❤❤❤❤❤❤

  • @sherinperera679
    @sherinperera679 4 месяца назад +4

    හුස්මක් හුස්මක් ගානේ.මගෙ මතකේ ඔබ පමනි

  • @DWeeramanthri
    @DWeeramanthri 4 месяца назад +7

    කවදාක්වත් හිමි වෙන්නෙ නැහැ කියලා දැන දැනත් මම තවම ඔයාට ආදරෙයි අබී.... ඔයා වෙන කෙනෙකුගේ කියලා මට දැනුනම ...
    ඔයා මට ආදරෙයි කියලා තවම මම කොහොමද පිලිගන්නෙ සුදු ...
    .
    ❤❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayanaperera1132
    @dayanaperera1132 9 дней назад +2

    Minmathu mage papuve husmak husmak gane ❤❤❤❤❤❤ mama asama

  • @logeshwarybalakrishnan5951
    @logeshwarybalakrishnan5951 7 месяцев назад +6

    Wow mn asama sinduwa harima lassanai etthatama 100 parakata wada ehuwa ❤❤❤❤❤

  • @sanjeewanirathnayaka5492
    @sanjeewanirathnayaka5492 4 месяца назад +4

    එක පාරක් ඇහුවත් මදි මට 💔🥺

  • @MadushankaDisanayake-b7m
    @MadushankaDisanayake-b7m 8 дней назад +1

    Meranath obe thurule mata athi sansare.......
    Oya mage kiyala mata
    denuna
    Sudu Nona mage ❤❤❤❤ l miss you my baby my❤😢😢

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml 5 месяцев назад +3

    Mage papuwe Dani awothin ඇති ආයේ ❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 6 месяцев назад +5

    Visual eka lassani

  • @evazoez4901
    @evazoez4901 4 месяца назад +4

    Magene itin...kiyala mathak una❤

  • @dhamaklalwapbudusaranay108
    @dhamaklalwapbudusaranay108 6 месяцев назад +2

    ලස්සන ආදර සින්දුවක් ❤

  • @bawanyamathugama3693
    @bawanyamathugama3693 7 месяцев назад +3

    මතකයන් ❤

  • @HasiniKawya-q3d
    @HasiniKawya-q3d 6 месяцев назад +4

    Thanks me sinduwa dunnata 😢😢😢😢

  • @Ayeshatharangani-u7t
    @Ayeshatharangani-u7t Месяц назад +2

    මගෙ පපුවෙ රස්සෙ දැනී ආවෝතින් ඇති ආයෙ 💔

  • @jdndss7635
    @jdndss7635 6 месяцев назад +2

    😭🔥💔මැරුණත් ඔය තුරුලේ 💔මට ඇති සංසාරේ
    😭ඔයා මගේ කියලා
    දැනුනා මට මැණිකේ 😭
    💔

  • @DulmiMandakini
    @DulmiMandakini 5 месяцев назад +4

    Me video ek lassanai.❤ mokkd e film ek😊

  • @DarkGroom
    @DarkGroom 7 месяцев назад +2

    Lovely song 🎵 🖤🖤

  • @thusharadilhani4336
    @thusharadilhani4336 7 месяцев назад +2

    Me jeevithenan maha pudumai,welawakata pana wage adare karala ayeth dala yanawa

  • @MadusankaMadushani-o1q
    @MadusankaMadushani-o1q 6 месяцев назад +3

    Lassanai ❤❤❤❤❤❤❤

  • @nirosharukshani7138
    @nirosharukshani7138 5 месяцев назад +3

    hithata wadinawa meka marema lassenai❤

  • @SakuntalaJayasinha-hq5or
    @SakuntalaJayasinha-hq5or 5 месяцев назад +1

    ලස්සන සින්දු වක්

  • @sasandaandlohassasandaandlohas
    @sasandaandlohassasandaandlohas 5 месяцев назад +2

    Marena lassenai
    Eka parallel ahuwath Madi❤️

  • @DilkeChandeni
    @DilkeChandeni 4 месяца назад +3

    ❤..hithata. Wadina. Sinduwak

  • @LakminiRanasinha
    @LakminiRanasinha 2 месяца назад +2

    adarei kiyala diurapu hamoma kale mawa dala giya aka kamak na ayala sathutin nam

  • @udeshdeshan6602
    @udeshdeshan6602 7 месяцев назад +3

    Supiri ❤❤❤

  • @NiroshaGunathilaka-e4r
    @NiroshaGunathilaka-e4r 2 месяца назад +3

    Lasnai
    Aeya aeyaga katada mara lassani akke ga kathadath lassani😍😍❤️🤗

  • @Dushy-m
    @Dushy-m 5 месяцев назад +3

    Me videos eka kale kauda supiri

    • @zinstudio2175
      @zinstudio2175  5 месяцев назад

      Thank u soo mutch ❤❤

    • @Dushy-m
      @Dushy-m 5 месяцев назад +1

      Lights background natural අනික සාමාන්‍ය ජිවිතය සමාන්‍ය විදිහටම තියෙනවා ලංකාවේ film industry එකෙවත් නෑ මේ look එක සිංදුව ලස්සනයි තවත් ලස්සන වෙලා තියෙන්නේ විඩියෝ එක මට මේ විඩියෝ එක අහම්බෙන් සෙට් උනේ.මේ වගේ සරලව හිතන්න ඕනේ ඒක නම් පට්ට මං ඔබතුමාලගේ ටීම් එකටම සුබ පතනවා.මං හිතුවේ ඉන්දියන් එකක් කියලා සිංහල අකුරු vehicle number plate දැකලා හිතුනා යාන්තං ඇති අපේ උන් ඉන්නවා කියලා

    • @zinstudio2175
      @zinstudio2175  5 месяцев назад

      Thank u soo mutch....!!!! ❤❤❤

  • @MenukaThayarathna
    @MenukaThayarathna 7 месяцев назад +7

    මතක පාරනවා💔😔

    • @mandumandushika1204
      @mandumandushika1204 7 месяцев назад +1

      Ou a mathaka api mulatama Aran yanwa waga dannwa. 😢😢😢😢😢😢😢

  • @AmishaKaushani
    @AmishaKaushani 5 месяцев назад +3

    මගේ මැණික ගිහාන් මම ඔයාට ආදරෙයි ❤️❤️❤️🌹🌹
    Eth එය මාව දාලා ගිය 😭😭😔
    එ වුණාට මම ගිහාන් අය්යා ආදරේ කරනවා 💔💔🥀💔❤️🌹😭😭😭😭😭😭

  • @dilnuwan9186
    @dilnuwan9186 2 месяца назад +2

    Himiwelath ahimi adarayak ekka hamadama 😢.. ape labima thama hamadema

  • @DreemArts-w9s
    @DreemArts-w9s 6 месяцев назад +4

    lassana video 1 k

  • @EshadiMalithya
    @EshadiMalithya День назад +1

    Eya mata hanbelath gedarin prashna

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 6 месяцев назад +2

    soooooo....beautiful !111😍

  • @dewuliKusum
    @dewuliKusum 7 месяцев назад +2

    Mage asama song eka

  • @tenushachiranjitenushachir848
    @tenushachiranjitenushachir848 7 месяцев назад +5

    Me movie eka danna kenek mata kiyan ako pizz

  • @herathdharmasiri4330
    @herathdharmasiri4330 5 месяцев назад +2

    ❤❤❤❤ wow lassanai godak pin kala ayekta tamai adare widinna puluwan wenne

  • @RasanjiImalsha-n4t
    @RasanjiImalsha-n4t 3 дня назад +1

    Ape hitwala sattya premaya witarai

  • @Supunsupun-d9k
    @Supunsupun-d9k 4 месяца назад +2

    Shoyi ane 😅😅😊😊

  • @susilanandanimahindarathna3945
    @susilanandanimahindarathna3945 16 дней назад +2

    නොලද ප්‍රේමය

  • @neranjanrathnakumara7473
    @neranjanrathnakumara7473 2 месяца назад +1

    ලස්සනයි ❤️❤️❤️

  • @PremaLenagala
    @PremaLenagala 6 месяцев назад +1

    Nice song......❤❤❤

  • @PunsaraniSahithya-pi9ws
    @PunsaraniSahithya-pi9ws 4 месяца назад +2

    Lassana sinduwak

  • @thilakshisenavirathna8135
    @thilakshisenavirathna8135 3 месяца назад +1

    Perfect video and feel it so much.that is d real love feelings❤

  • @SithumNeranjya-r4b
    @SithumNeranjya-r4b Месяц назад +1

    Mamath godak adareyi 😂❤

  • @SuranjanWirasinha
    @SuranjanWirasinha 7 месяцев назад +3

    ❤❤❤

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 15 дней назад +1

    Wow..., Super ❤❤👍

  • @DasunThikshana-q9w
    @DasunThikshana-q9w 6 месяцев назад +2

    Supiri ❤❤❤😍

  • @rameyakuwait7024
    @rameyakuwait7024 5 месяцев назад +1

    Kochchara ahuwath madi . harima lassanai asayi . adarei ❤️❤️❤️

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 2 месяца назад +1

    mage manika matainne oya vitharayi raththarane marunath oben thule mataathi vasthuve

  • @IsinduMadushanka-y8v
    @IsinduMadushanka-y8v 5 месяцев назад +1

    Adaree kiyannema mayawak pamanaii❤❤❤❤

    • @sarojadevi1699
      @sarojadevi1699 5 месяцев назад +2

      oya kiyala kathawa Aretha lassanta vitharai godak aya love karanne Ivanka adarayata hamathamth adarei❤❤❤❤❤

  • @rohithasilvadeaf1325
    @rohithasilvadeaf1325 5 месяцев назад +1

    Lassanai❤❤🎉

  • @lakmalikelum3205
    @lakmalikelum3205 3 месяца назад +2

    Wishual eke thiyena film eke nama danna aya innawada

  • @DilakshiMunagama
    @DilakshiMunagama 6 месяцев назад +1

    හරිම ලස්සනයි මෙි සින්දුව

  • @zinstudio2175
    @zinstudio2175  6 месяцев назад +2

    Thank U Join With Zin Studio...🖤🖤 I Love You All....🖤🖤

  • @PiyumiSurangika
    @PiyumiSurangika 7 месяцев назад +2

    2.24...2.42 maga adaraya 😊

  • @sanjeewaathukorala9938
    @sanjeewaathukorala9938 Год назад +3

    Super ayya😍😍😍

  • @DesikaNamali
    @DesikaNamali 2 месяца назад +1

    ආදරේ කියන්නෙ කොච්චර ලොකු කැපකිරීමක්ද

  • @jdndss7635
    @jdndss7635 6 месяцев назад

    😭🔥💔 ජිවිතේ මට ඔයා තරම් දැනුන කෙනෙක් තවත් නෑ
    එත් ඔයා ගේ ආදරේ ලබන්න
    මම පිං කරන්න
    නෑතුව ඇති
    💔😭
    මැරුණත් ඔය තුරුලේ මට ඇති සංසාරේ 😭🔥

  • @ThushariSampath-tq5tz
    @ThushariSampath-tq5tz 5 месяцев назад +3

    Lassana sinduvak..kochchara ahuvath epa venne ne

  • @VishalHarshana-pw5wo
    @VishalHarshana-pw5wo 4 месяца назад +1

    Merunath obe thurule❤❤❤😊😊😊

  • @arunashan4840
    @arunashan4840 2 месяца назад +4

    මොකක්ද මෙ film eka

  • @savinda4014
    @savinda4014 5 месяцев назад +3

    ginuki (first girl friend ) 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 😢😢😢😢😢😢😢😢😢...........❤

  • @TharangaDarshana-vz1qz
    @TharangaDarshana-vz1qz 6 месяцев назад +2

  • @sulochanaherath5828
    @sulochanaherath5828 3 месяца назад +2

    Hnmmm

  • @sanjeewabandara1415
    @sanjeewabandara1415 6 месяцев назад +2

    ❤❤

  • @chinthapatti1
    @chinthapatti1 Месяц назад +1

    Modern n nice