Math kenekta adare kara aurudu 6k kawadawath api athare afair ekk wath thibun nathuwa.kiyagann bari una adarayak.eth den eya wen kenekge. Eth thma oyage poto dakiddi papuwa pichchenwa.eth mata karann deyak na..sathutin inn mage manika.hamadam man oyata adareiiii..
Hamuda sebalek ge adare labanna lokuuu pink thiyenna ona😢😢a girl ge grdara aya adatath jiwath wela inne oyala nisa ath ayalata pina na oyawa puthek vidiyata bara ganna therena wayase idan thibba asawak hamuda sebalek ge pemwathiyak biridak wenna kawada hari mn a de karanaw❤❤❤❤
Karunarathne Divulgane nam Asahaya gayakayanan gayu siyaluma geetha ekase Rasa vindiya haki sada Amaraneeya geetha theruwan saranai Adaraneeya gayakayanani..
මගේ ජීවිත කතාව... විවාහ වෙලා aurudu 9ක් ඉදලා මට බබාලා නෑ කියලා එයා වෙන කෙනෙක් බැන්ද.. දැන් එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා.. තනි උන මම උදේ හවස එයාට ආශීර්වාද කරනවා
අනේ ඔයාට තෙරුවන් සරණයි !
එයා අවංකයි.ඔයාව රවට්ටන්නේ නැතිව ඔයා ගෙන් අයින් වුනා නේ.හිත හදා ගන්න.මොනවා තිබුනත් අපි අන්තිමට යන්නේ තනියෙන්.මගේ හදවතට දැනුනා.මේ comment එක.ඒකයි reply කරන්න හිතුනේ.සමාවෙන්න වැරදි දෙයක් කියවුනා නම්.😢❤
@@maneeshapriyanjalee2177 ගොඩක් ස්තුතියි ඔයාට.. එයා මම ගෙදර ඉද්දීම තමයි හොරෙන් වෙන කෙනෙක්ව marry කරේ... මම දන්නේ ළමයෙකුත් ලැබුනට පස්සේ... එත් මට වෛර හිතුනේ නෑ.. මොකද මම එයාට වෛර කරන්න හිතේ ඉඩක් තියාගෙන ආදරේ කරේ නැති නිසා... මගේ හිත ගැන මට ගොඩක් සතුටුයි... මොකද මේ වගේ හිත් හැමෝටම පිහිටන්නේ නෑ...
Oya godak hoda kenek.aththa oya wage hith hamotoma pihitanne na.oya mona agameda kiyala mama dan na.a th mage agame widiyata oya pin karanna.hitha hada ganna.mamath badala awrudu 9k matath babala na.mage kathawa oyata wadiya wenas.api hamotama awenika kathawak thiyanawa .eka danne api witharai .puluwan tharam hodin inna uthsaha karanna.marena mohothe oyata sathutin marenna puluwan .husband ge waraddak na.eya lamainta godak asa athi. Mata oyage hageema hodata therenawa.duk wenna epa.තෙරුවන් සරණයි! ඔයාට යහපතක් ම වෙන්න ඕන.
@@maneeshapriyanjalee2177 ස්තුතියි ඔයා මගේ හිත හැදුවට.. මම බෞද්ධ... මම දුක් වෙන්නේ නෑ... හිත හදාගෙන ඉන්නේ... මට වඩා අත පය නැතුව දුක් විදින මිනිස්සු... ඉන්න thena නැතුව කන්න බොන්න අදින්න පළදින්න නැතුව මිනිස්සු දුක් විදිනවා.. මට අඩු උනේ එක දෙයයි.. මේ ආත්මේ හොදට හිටියට ගිය ආත්ම වල pow කරල ඇති... පින් දහම් කරගෙන ඉන්නවා.. ඔයාට බබෙක් ලැබෙන්න කියලා සියලු බුදුවරුන්ගෙන් ඉල්ලනවා.... 🙏🙏🙏
පපුව හිර උනා වගේ ගොඩාක් දුර අතිතයකට හිත දිව්වා..කියා ගන්න ලියා ගන්න ැරි රිදීමක් දැනෙනවා හිත ඇතුලින්ම...
❤
අවන්කව ආදරේ කරන දෙන්නෙක්,කවදාවත් වෙං වෙන්න එපා......🥺❤️
මගේ නොවුනට කම් නැති....හිමි වේවා අහිමි නොවේවා කාටත් අවංක ආදරයක්...ආදරය නිසා විරහ වේදනාව විදින සියලු හදවත් සුවපත් වේවා....😔😔😊
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
අනිවාර්යයෙන්
Hmm 😢
😢
අනිවාර්යයෙන්ම
සිංදුව අහල එන හැගීමට වඩා හිතට බරයි මේ comment කියවද්දී.😢😢
කියලා වැඩක් නෑ...අපේ ජීවත කතා මේ සිංදු ඇතුලේ...
මුස්ලිම් සහෝදරියකගේ පද රචනයක්❤❤❤
ලස්සන කවියක් වගේ
ඔව් ෂාමිලා හුශේන්❤
Magth
Jveta
Katawa
ආදරය දැනෙන්නේ හැම ටම එකම විදිහට
මාරම....සංවේදී පද රචනාවක්...
සදාකාලික ආදරය ඇත්තේ සැබවින්ම අහිමිවීම් තුලයි.
අනේ නිකන් බොරු මායාවක ජීවත් වෙන්න හදන්න එපා..එහෙම එකක් නෑ..බොරුව ජනගත කරන්නත් එපා.
Yes
Kiyana tharam else nea ath herima minissunta wenas wenna hethu onnea wenas wena kena wenas wanawamai
රවී ඒත් කොහොමද ඒ අහිමිවීම දරාගෙන ජීවිතේ ඉදිරියට යන්නෙ මගෙ ජීවිතේ ගොඩක් දේවල් මට මග ඇරිල කියලා දැන දැනත් තාම ඒ මතක එක්ක විදවනව
උබේ කතාවට මාත එකගයි සහෝදරයා.
නුඹ ලගත් මතකය ඇති
නමුදු අප වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
එපා රිදවුම් ගන්න දිවියට
,අපිට හිමි ජීවිත ඇතී.❤
අනිවාර්යයෙන්ම 😢
මටත් උනේ ඒ වාගේම
😢
ගායකයෝ විදිහට ඉපදුණු දෙවිවරු.❤️🙏
ඔව් අනිවාර්යයෙන් ම
Eka nam sahathika aththa brooo, jathiye Pina ta pahala wunu katahadhak
Diwlganege no aka awanna puluwanda
අනිවරෙන්ම
Oya hari saho.... 👍
වර්තමාන සමාජයේ තරුණ දුවා දරුවන්ට මේ වගේ සංවර ,සංවේදී නිර්මාණ නිතර අහන්න,දකින්න සහා ඒවා සංයමයකින් විදින්න තරම් අවබෝධයක් අද අධ්‍යාපන රටාව තුලින් දෙන්න පුලුවන් උනා නම් ,නොයෙකුත් විශයන් වල කට පාඩම් කල දැනුමින් ඔලු විතරක් පුරව ගෙන,හදවත් හිස් කරගන්නවට වඩා මහ ගොඩාක් වටිනවා . මොකද ...සමස්තයක් විදියට අද දරුවො ආදරේ කියලා විස්වාස කරගෙන,අත් දකින,විදින,හැසිරෙන විදිය ,ආදරේ ගැන හිතන,දකින් ඒ හැගීම හදන්න නම් ඊට වඩා විකල්පයක් පේන තෙක් මානයක නැති නිසා...මේ වගේ අරුත්බර වගේම,හිතට කතා කරන නිර්මාණ භාවනාවක්...
❤
❤
Divulgane මහත්තයා කියන්නේ කොහොමටත් හදවතට සිංදු කියන ගායකයෙක්
ගතින් අතහැරියත් හිතින් අතහරින්න බැරි සුන්දර ආදරය
💓💓💓
Aththa
Hita tamath redanawa gaamohotakama
❤
හ්ම්
කොහේ හෝ නුඹ නතරවී
කාටහෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුණට කම් නැති
❤❤❤❤❤හරිම ලස්සනය්
මේවැනි ගීත තව තවත් බිහිවිය යුතුය්...
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුණට කම් නැති ❤❤❤
👍❤️❤❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
E padha tika marayi matama liyala wage 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
මගේ ජීවිතේ ලස්සනම කතාවේ අවසානය මෙහෙම ලියන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ කොහේ හිටියත් සතුටෙන් ඉන්න ඕන තෙරුවන් සරණයි! 🙏
wetenna wetenna negitinna 😢😢
@@isharamalshani ඔව් ඒක ඇත්ත
@@nilanthisenarathna5408
oba pasuthaviya uthu natha jeevimeyai
jeevithaya yanu meyai
ඒක නම් ඇත්ත...ලංකරගන්න බැරුව ප්‍රේමය අතහැරුනාම මම ප්‍රාර්තනා කරන්නෙත් මෙච්චරයි.මගේ නොවුනට කම් නැතී,තුන්ටින් නම් මට ඒ ඇතී...🌷🌷🌷
එයා සතුටින් ඇති..💙
හිටපු චූටිම චූටි කාලයට ලෝබ හිතෙන සුන්දර මතකයන් ගොඩක් එක්ක ආදරණීය ආදරයක් මාත් වින්ඳා...ඒත් අපි අපිට හිමි නෑ..
😢
❤
Same to me 🥺🥺
Aye ktwth adre denn bari tharmtm asrana una
same
මගේ පලමු ආදරය වෙන්වෙලා. අවුරුදු 17 කට පසු ඒයා මෙ සින්දුව මට ඒවලා තිබුණා.
ඔයාට වගේමයි මට අද මේ සිංදුව එවලා තිබුනා හරියටම අවුරුදු 17 පස්සෙ.එයා බැදලා මම තාම එයාට ආදරේ කරනවා හිතින් 😢
මටත් අවුරුදු 17කට පස්සෙ එවල තිබුණා 😢
Matath awrudu 16 passe ewala tibba...godak dukai.
@@nazmyabdeen4621 ආදරයේ විරහව හද පතුලටම රහට ගැයූ ලයාන්විතයා.
@@AsankaPrdeep-u2w ආදරයේ විරහව හද පතුලටම රහට ගැයූ ලයාන්විතයා..
ඒ ගීතයෙන් දැනෙන්නෙ මහ පුදුම හැඟීමක්❤️පුදුම තරම් ලස්සනයි ❤️
දීගු කාලයක් ඔබ තුමාගෙ කටහඩින් මිනිසුන් සුවපත් කරන්න ලැබේවා...
එක පාරයි ඇහුවේ. මාර විදියට හිතට දැනුනා.
මේ කමෙන්ට් එක කියවන හැමෝම පතන කෙනා ඒ විදියටම ලැබෙන්න ඕන❤
Loweth na
හුකපන් 😂
❤
ලැබුනේ නෑනේ😢
පතන කෙනා ටෝක් කරගන්න තමයි මෙ ඒකි කිව්ව සින්දු කෑල්ලක් හොයන් ආවෙ🥹🥺
දිවුල්ගනේ මහත්තයා මට අවස්ථා හතරකදි හම්බවුනා.....ආනන්දෙ කුලරත්නෙදි ටිකක් වෙලා කතා කලා....එ අද ගායකයෝ ඒ මනුස්සයගෙ ළඟින් වත් තියන්න බැ...මාරම නිහතමානි චරිතයක්.....❤
එතුමා වෙනුවෙන් නිවේදනය කරන්න ලැබිමත් මා ලැබු පිනක්...
අහපු වාර අනන්තය..හිත රිදෙනවා ඒත් අහනවා
අඬන, සිත් සනසාලන විරහව වෛරයකින් තොරව නිවාලන මියැදුනු හදවතේ අග්ගිස්සටම පණ පොවන ඒ අතිවිශිෂ්ඨ ගායනය පද රචන තණුව සහ සංගීතය පුදුමාකාර එකතුවක්.....
ඔබලා හැමෝටම ගොඩක් පිං. 😍
අපුරැ යි පුදුමයි එ හැගිම් 👍❤️
@@damai4603 තුති සහෝදරිය .😚
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@@darshanawickramatunga ඒ සියල්ලම කර අවසන් සහෝදරයා..දවසක එක හීනයක් තියනවා,ඔබ සමග ගීතයක් කරන්න..❤️❣️❤️
@@tharindugunarathne9425 saw saaa
මට නම් සිය පාරක් ඇහුවත් එපා වෙන් නැ....♥ එ තරම් අර්තවත් අරුතක් තියන ආදරනීය ගායනාවක්♥
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
Mamatha dawasata kipasarayak ahana githaya
❤️
මම ආදරේ කරන කෙනා හුගක් ලස්සන කෙනෙක්. ඒත් මම එයාට සාපේක්ෂව මහ ලොකු ලස්සනක් තියෙන කෙනෙක් නෙමෙයි.බාහිර පෙනුමින් අපි දෙන්නා අහසයි පොලවයි වගේ. එයාගේ ගෙදරින් මට කැමති නෑ. එයාට එයා තරම්ම ලස්සන ගෑනූ ළමයෙක් ප්‍රොපොස් කරා.පස්සේ මම හුගක් හිතලා එයාලා දෙන්නට එකතු වෙන්න ඉඩ දීලා පැත්තකට උනා. අදත් එයවා මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතින් විදවනවා.
😢😢😢😢😢😢😢😢😢
😢😢😢
ඒක මෙහෙමයි ඉතින්...ඒකෙ දෙපැත්තක් තියෙනව ඇත්තටම ගත්තොත්.මන් කොල්ලෙක් හින්ද මෙහෙම කියනව නෙවෙයි.ඔයා වැරදියට ඒක තේරුම් ගන්න එපා...ඔයා ගොඩක් ලස්සන වෙලා ඒ කොල්ල ඔයා වගේ උනානම් ඔයත් ඒ කොල්ලට කැමති වෙන්නෙ නෑනෙ...ඔයා දැන් කියයි මන් එහෙම කරන්නෙ නෑ කියල.but' ඔයත් කරන්නෙ ඔය ටිකමයි...කොහොමත් අද කාලෙ කෙල්ලො කොල්ලොන්ගෙන් හැමදේම බලනව...කොල්ලො බලන්නෙ අවංකකම විතරයි 👍
Epa ridaum ganna diwiyata apita himi jeewitha eti,❤❤❤❤
කොචිචර ලස්සන උනත් එයා ඔයාගේ හිත ලස්සන යි අවන්කයි ඉට වඩා .🥰🥰🥰🥰🥰
දාලා ගියපු අය එනකන් අපි කොච්චර බලන් ඉන්නවද. කවදාවත් එන් නැ කියලා දැන දැනත් බලන් ඉන්නවා .
Ou ekai adare watinakama ewa therenehe godak hithwalata thank s
එහෙම බලාගෙන තවමත් විදවනවා😭😭
Math thama balan innawa dalagiya aya anaka 😭
අපි එකපාරක් එපාකියලා ගියකෙනකු සියදාස් වාරයක් එපා කියලා හිතන්න.
Ekenma😥
මේක අහනකොට !
අදටත් මතකයට එන
කිසිදා ළංනොවුන , පවසන්නට නොහැකි වූ
හිතේම කොනක තනි වී .. නිමාවූ
ඒ පළමු ආදරය,
ඒ ආදරය කවදාවත් අමතක කරන්න බෑ, අමතක කරන්න ලෝබයි.... ඒකපාර්ශවීය ආදරය...
Matath thiyanava ehema adarayak.adatath kiyaganna bari una.aye eyava hamba une nathath kohe kohoma koyi vidihata hitiyath hodin sathutin inna oni eya❤
🥺💜️🌸
Kohe ho nuba nathara we kata ho jiwithe di thutin nm mata e athiii❤❤❤
අතකින්වත් අල්ලන්නෙ නැතුව මම එයාට ආදරේ කලා... හැබැයි අද එයා වෙන කෙනෙක්ගෙ... බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.. ඉතින්.. කොහේ හෝ නුඹ නතර වී...කාට හෝ ජීවිතය දී... තුටින් නම් මට ඒ ඇතී...🥺😞💔 මගේ නොවුණට කම් නැතී...🥺
හදවතට ගොඩක් දැනුන කමෙන්ට් එකක්..ඔයාටත් හොද කෙනෙක් හම්බවෙයි
මාරම දුකක් විතරයි මේ ජීවිතේ 😔
ඔයා කැමති නම් mg එකක් එවන්න
Math kenekta adare kara aurudu 6k kawadawath api athare afair ekk wath thibun nathuwa.kiyagann bari una adarayak.eth den eya wen kenekge. Eth thma oyage poto dakiddi papuwa pichchenwa.eth mata karann deyak na..sathutin inn mage manika.hamadam man oyata adareiiii..
😢😢😢😢😢😢😢
උන්න දා අපි අපේ වී නුඹ දුන්න සෙනෙහස අරුමැතී...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
වුන්නුදා අපි අපෙම වී
ඔබ දුන්නු සෙනෙහස අරුමැතී...
(සදාතනිකයි සදාතනිකයි මැරෙන තුරාවටම 😥)
වෙන් වෙලා අවු 15 කට පස්සෙත් මෙ වගේ සිංදු ඇහෙද්දි කඳුලු එනවා.
❤❤❤❤
එයා මේ camente බොක්ස් එකේ ඉන්නවා
❤❤mama wagema dukk wena kenek dukwenna epa sathutin Inna balanna
😊
අයුබොහො වෙවා 🙏🙏🙏🙏 ගායකයානනි නුබට.... අදටත් මේ වැදගත් කලාව. රසය
අදටත් එ වුදිහටම ලබාදෙනවට..... මේ කාලකන්නි ගායක ගායිකාවෝ උම්බැ කියන යුගයකදි... 😢
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
True
හිත් නිවන්නම ඉපදුන මිනිස්සු..❤️
සතියට කවරක්වත් මම මේ ගීතය අහනවා.
ආදරයෙන් තාම දිනන්න බැරි උනා මට..ආදර කතාව බිඳිලා නැති වෙලා ගියාට පස්සේ ආදර නියඟටකට හසු උනා.අවුරුදු පහකට පස්සේ ආයෙම ජීවිතේට ආදරය ගේනවා වගේ කෙනෙක් දැනුනා..ඒකත් මායාවකින් වැහිලා ගියා...ඒක තමා අපේ ජීවිතේ හැටී..
ආදරය කොහොම උනත් නුඹලා දෙන්නටම මගේ එකම ප්‍රාර්තනය කොහේ හෝ නතර වෙලා ලස්සනට හැමදාම ඉන්න කියන එකයි...🌷🌷🌷
නුඹ ලගත් මතකය ඇති නමුදු අපි වෙන්වී ඇති 😌😌
Adara wadanawak vetare eturu una yalu wa kohomada oyata eten
එපා රිදවුම් ගන්නට දිවියට.....
අපට අප හිමි නැති වෙන්න ඇති සංසාරේ ❤❤❤❤
Menna sindu හරිම ලස්සනය් සන්වේදිය් හැමෝෆෙම ජීවිතවල මේවගේ අත්දැකීම් තියනවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
මෙි ගීතය අහන හැමදාම මම මගේ ජීවිතයේ ලස්සන ම අතීතය ට යනවා අදටත් මට එයාගෙ කිසිම තොරතුරක් දැනගන්න නෑ ඒත් එයාගැන හැම මතකයක්ම මගේ හිතේ තවම පරිස්සමෙන් තියෙනවා...
උන්න දා අපි අපේ වී නුඹ
දුන්න සෙනෙහස අරුමැති
ලෝහ නෑ හිත අහිමි දා අද
මමත් මට හිමි නැති...🖤
හිත හරියටම කියවන භාවනාවක් වගේ..මාරම ලස්සනයි..දැනෙන හැඟීම වචන වලට ලස්සනට පෙරලලා සංගීතයෙන් හා ගායනයෙන් ඒකට පණ දීලා තියෙනවා..
''මගේ නොවුනට කම් නැති...අපිට හිමි ජීවිත ඇති...''
එපා රිදවුම් ගන්න දිවියට ....අපිට හිමි ජීවිත ඇති....❤️❤️❤️
වචනයට පමණක් සීමා වූ බැදිම් වලට හරි අපූරු ගායනයක්.මන් හිතන්නේ විරහවට අලුත් මාවතක් පෙන්වනවා
සන්සාරේ දුක් දෙන්න ඇති අහින්සක හිත් වලට😥😥 ඒ කයි මහරෑටත් මෙ තරමි විඳවන්නේ...😭😭😭😭😭😭😭😭😭😭
එකනම් ඇත්ත 😰😰
😢 😢 😭
පපුව හිරවෙනව වගේ දැනෙනව මේ සින්දු අහද්දි.ආදරෙන් පැරදුනු හිත් වලට මේ සින්දු ඇහෙද්දි හිතෙන්නෙ මේ සින්දුව මටම ලියපු එකක් වගේ කියල.
අනිවාර්යයෙන් .
Me comments wala enne adare nisa duk wedina aya athakota kauda sathuten enne kiyala mata hetha ganna be adare kiyannema gindarak wetharamai
"එපා රිදවුම් ගන්න දිවියට ,අපිටහිමි ජීවිත ඇතී"!!###$$$$*****🙏🙏🙏🙏
එක හිත් ඇති අයම හමුවේවා!!🙏🙏 හිමි වේවා!!🙏🙏අහිමි නොවේවා!!🙏🙏
මාරම පදවැලක් සහ හඩක් මෙවන් නිර්මාණ අද බිහි නොවන්නෙ මංද ලොකු කනගාටුවක් තියනවා ඒ ගැන
නුබ ලගත් මතකය ඇති නාමුදු අපි වෙන් වි ඇති❤️❤️❤️
කියා ගන්න බැරි රිදුමක් මගේ හදවතේ කුහර පහුරු ගානවා ... බිදුනු හදවත් සුවපත් වේවා.
නුබ ලගත් මතකය ඇතී
නමුදු අප වෙන් වී ඇතී.😢💔
මම හමුදාවේ කියලා එයාලගේ ගෙදරින් මාව අතාරින්න කිව්වා. තාමත් කොහේ හරි දකිද්දි පපුවට පිහියකින් අනිනවා වාගේ...
Hamuda sebalek ge adare labanna lokuuu pink thiyenna ona😢😢a girl ge grdara aya adatath jiwath wela inne oyala nisa ath ayalata pina na oyawa puthek vidiyata bara ganna therena wayase idan thibba asawak hamuda sebalek ge pemwathiyak biridak wenna kawada hari mn a de karanaw❤❤❤❤
Api kochara adara karath hamamatsu apita adara ne
සිදුවන්නෙ හැම දේම හොදටයි කියල හැම විටම හිතන්න.
@@isharamalshani😢
@@isharamalshanito late in my life is in gone 😢
Karunarathna diwulgane mahathmaya Obata niduk nirogi bawayath deergayudhath labewa
මගෙ කතාවත් මේකට සමානයි..අපි අවුරුදු ගානක් අදරේ කලා...ඒත් මා එක්ක ඉද්දිම එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා...එයා නොකියාම ගියා...දැන් අපි වෙන් වෙලා අවුරුදු 10ක් වෙනව...මාත් කසාද බැඳලා, එයත් බැඳලා...අවුරුදු 9කට පස්සෙ මන් කුලී ගෙදරකට ආවා...අනේ මන් ඇවිත් තියෙන්නෙ එයාගෙ ගෙවල් ඉස්සරහ ගෙදරකට....
ඔයාගෙ ඇස් ගැටෙයි නංගී ඒ ඇස් එක්ක කවදාවත් හිතට ඉඩ දෙන්න එපා එහෙම වුනොත් කදුලු වලට පාර හරි ඉක්මනට කැපෙනව
අවුරුදු 8ක් ඉදලා ගෙදරින් ප්‍රශ්න නිසා නතර වුනා ලවු එක. මොනා වුනත් අදටත් පන වගේ ආදරෙයි එයාට. ❤❤
මගෙත්
ගීතයකට පමණක් සීමා උන ප්‍රාර්ථනාවක් හරිම ලස්සනයි ඒ හඬ!💞💞💞💞💞💞💞
මේ තරම් ලස්සන සින්දු අහන්න අපි පිං කරල ඇති ...
හිතටම වදින පද සහ තනු ගායනය❤️❤️🙏🙏
එයානම් මේ වගෙ සිංදු අහන්නෙ නැතුව ඇති ඒත් මං තවමත් එයා හිතේ තියන් ජීවිතේ ගෙවනවා
එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති....🙂
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවූනට කම් නැති
උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලොබ නැහැ අද අහිමි දා අද
මටත් දැන් හිමි නැති
නුබ ලඟත් මතකය ඇති
නමුදු අප වෙන වී ඇති
එපා රිදුම් ගන්නට දිවියට
අපිට හිමි ජීවිත ඇති
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපේ නිර්මාණ දිවියට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
❤
හරිම ආස සංවේදී සින්දුවක් 🌻
❤ ජීව්තයේ වෙන දේ වල් එලෙසම මේ සින්දු වල පිහිටලා තියෙන ව්දිය❤
ලෝබ නෑ හිත අහිම දා අද... මමත් දැන් මට හිමි නැතී❤❤
කොච්චර ඇහැවත් ඇති වෙන්නෙ නැති සිංදුවක් හරිම ලස්සනයි
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති නුඹ............
Ekath ehemada
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
Godak hithata denena geethayak....kata handata ,puduma asai man...hadawathatama denena handak....budu saranai...
වේදනාවෙන් සතුටු වෙනවනම් මේ සිංදුව මහමෙරක්
Nice song My Favourite singer's song congrats chamarie Madurapperuma
අර්ථවත් ,ලයාන්විත,සංවේදී ගීතයක්.ගොඩාක් හැගීම්බර ලස්සන නිරිමාණයක්❤️❤️❤️❤️
Ansathu uwath mage pema ..desa bala...hama mohothakama pathanemi...oba suwen wesethwa....dukak noma wewa.... Adaraya uttama poojawak lesa puda mage neth kadulin pirenna hama mohothakama....oba sathutin nam mata e hodatama athi kiya sithamin...miyena thurawatama...obe mathakaya samagin sitinawa.. adarei...E
Tharam nubata...❤ J ❤
ඒ සුවදට තාමත් ආදරෙයි ....කවදාකවත් හිමි නොව්නත්.❤
Mona karannaqa
අන්තිමට යතාර්තය තේරුම් අරගත්තා. අහිමි වීම තුල ඇත්තේද අසීමිත ආදරයයි .
ලැබෙන හැම හිත් රිදීමක්ම දරාගෙන තවත් තනියෙන් ඉන්න කට්ටිය ඉන්නවා.එක ආදරයක් මත්තෙම තවමත් නැහෙන 😔😪
දවසට එක පාරක් වත් අහන්නේ නැතිව ඉන්නේ නැති තරමට ආදරය කරන ගීතයක්
Meet tooo
yes..
දුකින් සිටින හැමෝගේම සිත් සුව පත් වේවා 🙏
හිත නිවෙන ගීතයක්. කියන්න වචන නැ. තෙරුවන් සරණයි ඔබට.
සිත පාරවන ගී.එත් ඒ හැගීම් හැමදාම එකවගේ ..
සිහිපත් කරන අතීතයට පන තරම් ආදරෙයි .
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
Dala giya kenata pita wegea dukak nethuwa athi❤
මෙච්චර හොඳ නිර්මාණ aka පාරක් අහනකොට සිය පාරක් අහන්න හිතෙනවා එ තරම් දැනෙනවා
හිත් නිවන ගායකයෝ... හරිම සංවේදීයි ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
ගොඩක් ලස්සනයි අනේ අැත්තටම ලස්සනයි ඒ තරමට පිවිතුරැයි හරිම සුන්දරයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖
ලෝබ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති..
ජිවිතේ පුදුමයි. කොහේ හරි කොහොම හරි ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති.. මන් දකින ආදරෙ ඒකයි. ❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
ආදරනිය ගායක දිවුල්ගනෙ සුරින්ගෙ ගීත ජීවිතය ට ඉතාමත් සමිපයි.මේ ගී සවන්දෙන විට නොදැනීම කදුළු එනවා.🎵🎵🎵🎵🎵උපහාර වේවා ගායකයානණි.🎷🎷🎷
Hitharidenawaa
ජීවිතේට ලඟම සිංදුව ❤️
හ්ම්ම්
හැමදාම එක වතාවක් හෝ අහන ජීවිතේ කතාවක් මේ බොහෝ දෙනා ගේ
මගෙ ජීවිතේට වැඩියෙන්ම සම්බන්ධ සිංදුව.❤👍🌹
Yes
මටත්
Magath
මටත්
Karunarathne Divulgane nam Asahaya gayakayanan gayu siyaluma geetha ekase Rasa vindiya haki sada Amaraneeya geetha theruwan saranai Adaraneeya gayakayanani..
කොහේ හෝ නුඹ ..නතර වී...
කාට හෝ ජීවිතය..දී....තුටින් නම් මට..ඒ ඇතී...මගේ නොවුනට..කම් නැතී...❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
හරිම ලස්සන ගොඩක් හිතට
දැනුන ගීතයක්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
මගේ ජීවිත.කතාවත් මේ වගේ....😢😢
හරිම ලස්සන සින්දුවක්
😍😍😍😍😍😍 apita himi jivitha athi......puduma lassanai
Ģoďak dukai godak lassnai ❤❤❤👏👏👏🙏
ගායකයගෙ දක්ෂ කමට වඩා මේ ගී තණුවට සහ පද රචනය ලියපු කෙනාට මගේ හෘද්‍යාංගම 🙏 ප්‍රණාමය ❤ කවුරුත් කවදාවත් නොදක්වන 😢😢😢🙌👌✅
උන්න දා අපි අපේ වී
නුබ දුන්න සෙනෙහස අරුමැතී....
ලෝබ නෑ හිත අහිමි දා අද
මමත් මට දැන් හිමි නැති....
හරිම ලස්සනයි. 💕💞💞💞
යන්නම යනවා කියල දැන දැනම ආදරය කිරීමත් පිස්සුවක්
මේ වගේ පරන සිංදු වලට අලුත් මියුසික් එකක් සෙට් උනම පට්ට ගති මම කියන්නේ හැම පරන සිංදුවකටම මේ වගේ අලුත් බීට් එකක් සෙට් කරන්න ඔනේ ❤️😘
අදුරු දිවියට සිනහ ගෙන දුන් නුඹේ ප්‍රේමය ..
මතකයක් දැන් හිත් කොනේ රිදුම් සගවන..
ජීවිතේ රස..ආදරේ සුව..
කියාදුන් නුඹේ අමිල සෙනෙහස ..
කාට හෝ දී සනසනු හදවතක් තව..🤍
මට දරා ගන්න බැරි දුකක් දැනුනු ගමන් මම මෙ songs eka hoyagena duwanne mage fb ekata පුදුම විදිහට හිත නිවෙනවා මම ඇතුළු මේ වෙලා දුකින් තියන හැම ❤️ සුවපත් වේවා ....❤🙏🙏 ගොඩක් පිං 🙏🙏
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති
Hm
සිදු උනේ mulawai වැරදීම මා athamai
Maga suduta godak adari mama indika
නුඹ ලගත් මතකය ඇති...
නමුදු අප වෙන්වෙලා ඇති..
කොහේ ඉදියත් සතුටින් ඉන්න. ජීවිතේ තියෙනකන් ඔයා විතරයි හිතේ ඉන්නෙ. කිසිම ආත්මෙක අපිට ආයෙත් මෙහෙම වෙන්න එපා.මම හුගක් ආදරෙයි ඔයාට
කිසිම ආත්මෙක අපිට ආයෙ මෙහෙම දුකක් දැනෙන්න එපා.ඒක මහ කරුමයක් 💜️😔