Sinhabahu Film Muhurath Festival | සිංහබාහු චිත්‍රපටිය ගැන රංගන ශිල්පීන්ගේ අදහස්

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 88

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 Год назад +17

    මනුස්සකම තියෙන හැම කෙනෙකුගේ ම හදවත් තුළ ඔබ සදා අමරණීයයයි . 🙏

  • @ayodakash3463
    @ayodakash3463 Год назад +25

    අකිල,
    ඔබගේ කටහඩ,හැසිරෙන විලාසය ඔයාගේ තාත්තාව අපට මතක් කරනවා.
    තව පොඩ්ඩක් ඔයත් වයසට යනවිට අපට ජැක්සන් මහතා නැවත බලාගන්න පුළුවන් වෙයි.
    ජැක්සන් ඇන්තනී මහතාට නිවන් සුව අත්වේවා!!!
    ඔබ පවුලේ සියලුම දෙනාට යහපත්කම වේවා!!!

  • @imashisandunika5885
    @imashisandunika5885 Год назад +51

    අපේ රටේ සිංහයා ඔබ ජැක්සන් ඇන්තනි කලාකරුවානනී 😢 නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී ඔබට 🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Год назад +41

    ඔය කතාව, ඔය දැනුම, ඔය දක්ෂතාවය නැවත කවදාවත් දකින්න නොලැබේවි.... මහා වීරයානෙණි ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Год назад +4

    ඔය වගේ කතාවක් ආයෙත් කවද්ද අහන්ඩ ලැබෙන්නේ ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @xyzo1194
    @xyzo1194 Год назад +16

    හරිම දුකයි රටේ අවාසනාවට දක්ෂයින් ඉක්මනට අපෙන් සමුගන්නවා මෙතුමා දක්ෂයින් අතරඅති දක්ෂයෙක් ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා

  • @prabathwajee9631
    @prabathwajee9631 Год назад +3

    කවදානම් ආයෙ මේ හඩ අහන්නද දෙවියනේ ඔබතුමාට බුදුබවම ලැබේවා

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Год назад +1

    අපේ සිංහයා........ආදරෙයි ඔබ තුමාට හැමදාමත්

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x Год назад +19

    අකිලට දැනුනාද ඔයා කීවේ අපිට ආයේ එකට මෙහෙම කරන්න බැරි වෙයි කියලා .හෙලයේ සින්හයා ජැක්සන් මහතාමයී.ඔබට නිවන් සුව..

    • @sameeraweerakkody1367
      @sameeraweerakkody1367 Год назад +3

      ඇත්තටම අකිල කියන්නෙ ජැක්සන් මහතාම තමයි..........ඒ කටහඩ ........... සහ මුඛය හැසිරවීම විශිෂ්ඨයි.............නැවත ජැක්සන් ජීවමාන වීම ස්ථීරයි.............අකිල ඔබ අකිල කියන චරිතයක් ගොඩනගා ගැනීමට වෑයම් නොකරන්න............ඔබ ජක්සන් ඇන්තනී නම් සොදුරු නිහතමානී නිරහංකාර ආභරණය ඔබ පැළදාගැනීමට උත්සාහ ගන්න.................සජිතට ඒක කරන්න බෑ....................!!!

  • @niroshanirosha7659
    @niroshanirosha7659 Год назад +16

    නිවන්සුව ලැබේවා ජැක්සන් මහතාට 🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 Год назад +16

    සජිත ඔබ පියාගෙ වැඩ කටයුතු ඉදිරියට අරන් යන්න.ශක්තිමත් වෙන්න.

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад +1

    Ape sinhabaahuta jesu pihitai.appachchita labena prathichaara anuwa oyalath ei wagema wenna.jesu pihitai✝️✝️✝️🙏

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 года назад +9

    Perfect choices Dusheni and Sajitha

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Год назад +3

    පුතෙ ක් ළග දරුවෙක් වෙලා ඉපදිලා ආයෙත් එන්න. ඔය දක්ශතා එක්ක. ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @violetpathirana509
    @violetpathirana509 Год назад +88

    චුටි පුතේ සජිත, ඔයා තමයි මේ දැවැන්ත කාරිය ඉදිරියට ගෙනියන්න ඉන්න එකම එක්කෙනා. අය්යාත් ඉන්නවා තමයි. අප්පච්චිට මේ නිර්මාණය දකින්න ලැබුනේ නෑනේ . හරිම දුකයි පුතේ. මේ සසරේ මෙවන් දුකකට පත් නොවේවා. ඔහුට නිවන් සැපම ලැබීමට හේතු වාසනා සැකසේවා . අමිල සම්පතක් ජාතියකට අහිමි වුනා. අපේ හද පිරි ශෝකය.

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 Год назад +3

      සජිත දැන් හැසිරෙන හැටියට පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස වගේ මිනිහෙක් වෙන බවයි...

    • @violetpathirana509
      @violetpathirana509 Год назад +1

      What base you saying that ? I always try to look at one's positive and good side . Its up to him to become like someone else' nature . Always try to appreciate peoples good works . Thanks .!!

    • @achalaliyanage6828
      @achalaliyanage6828 Год назад

      😢

    • @achalaliyanage6828
      @achalaliyanage6828 Год назад

      If he can start,,like how that pure ජැක්සන් Anthony ,,,who hadnt poluted from politics ,,,then I think,,there will be a chance to,,come to the people's ❤ heart

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 Год назад

      @@violetpathirana509 Yes, so don't you feel that both of them were appreciated from the above note.. ?

  • @kantykanty3812
    @kantykanty3812 Год назад +7

    නිවන් සුව ලැබේවා සර්

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika Год назад +5

    අනේ අපේ අවාසනාවකට මෙතුමා අපිට ඒ චරිතයෙන් ඉන්න නැති උනේ. ඒක හරිම වේදනාබර කතාවක් වෙයි හැමෝටම. ජැක්සන් මහත්තයගෙ අඩුව අපිට පුතුන් දෙදෙනා දෙන එකක් නෑ. පුතේ ඔයාල අමිමගෙ තාත්තගෙ ගුණ නැති කරන්න එපා. ඒ අප්පච්චි ගෙ ගුණ කතනයට තිතක් තියන්න එපා. ආදරයෙන් ඉල්ලන්නෙ.

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 Год назад +7

    ලංකාවේ රඟපාන්න පුළුවන් නලු නිළියන් ටික දෙනයි ඉන්නෙ .. ⁣ජැක්සන් ඇන්තනී කියන්නෙ ඇත්තටම පුරාවතක්. කියවල ඉවර කරගන්න බැරි පොතක් වෙනමම චිත්‍රපටයක් ප්‍රතාපවත් පෞරුෂයක් ඔහුගේ වියෝව රටටම ⁣විශාල පාඩුවක් 😥

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 Год назад +1

    අජරාමර නිවන්සුව අත්වේවා ජක්ෂන් ඇන්තනි අයියාට🙏🙏🙏😥😥😥😥 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🇱🇰

  • @samadisahasya6514
    @samadisahasya6514 Год назад +4

    Dusheni innawanam katha dekak na supiriyak thamai

  • @thivankaperera2039
    @thivankaperera2039 Год назад +6

    අකිල පුතේ සජිතපුතෙ ඔයාලා දෙන්න ත් තාත්තා වගෙමයි දුර ගමනක් යන්න අපි බෙලුවා සින්හ බහු චිත්‍ර පටිය කොටසක් හරිම ලස්සනයි ඉක්මනි නිස්පාදන කරන්න එන තුරු අසාවෙන් බලා ඉන්නෙ 🥰🥰🌺🌺👍👍👍😭😭😭

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад +3

    නිවන් සුව ලැබේවා අප්පච්චි

  • @mirzakamer6659
    @mirzakamer6659 Год назад +6

    අතිවිශිෂ්ඨ දක්ෂතා අැති රංඟන ශිල්පී ජැක්සන් සහෘදයාගේ නික්ම යෑම සිනමාවේ පිරවිය නොහැකි හිඩැසක්.

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 Год назад +2

    Oba thumata නිවන් සුව lebawaaa !🙏🙏🙏

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Год назад +4

    😢😢😢😢😢 ඒ සිංහයා යන්න ගියා..😢😢😢😢

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    මොක්.සුව.ලැබෙිවා.ඔබතුමාට.🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @helenfernando1528
    @helenfernando1528 Год назад +3

    පුතේ ඔයාගෙ භාෂාව පරිශීලනය කිරීම විශිෂ්ඨයි ..mama..nanda. කියලා katha කිරීම ada api atharin නැතුව yanawa ..penawa .mama හිතනවා eka ඔයාලගෙ පවුලෙන් apu දෙයක් කියලා ..jesu පිහිටයි පුතේ ..

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Год назад +9

    කලා කෙතට පෑවු මහා
    පුර සඳ බැස ගියා.
    සඳේ එළිය නැති උනත් ඒ
    මගින් විශ්වයට ලැබුණු කාන්තිය බැස නොයනු ඇත. ඔබ නික්ම යාමෙන් ඇති වූ හිඩැස පිරවීමට වෙන කවුරු නම් සිටීද????
    මහ වියතා නෙනි ඔබට සුව නින්දක්.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 года назад +3

    Looking forward to see the movie.

  • @senufashion
    @senufashion Год назад +4

    අකිල කිව්වා වගේ ආයේ එකට රගපාන්න වෙන්නේ නෑනේ 😢😢

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Год назад +1

    😢😢😢😢mahaa gandaryaneni ❤ obata niwan su

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf Год назад +4

    ආයෙ මේ වගේ අවස්ථාවක් එන්නෙ නෑ කියලා ඔයාට කියන්න හිතුනෙ ඇයි මල්ලි අහගෙන ඉන්න බෑ දුකයි ඇඬෙනවා

  • @darshanapriyashantha6374
    @darshanapriyashantha6374 Год назад +1

    😢😢😢niwan suwa lebeewa

  • @janakipriyadarshani283
    @janakipriyadarshani283 Год назад +11

    ඔය දක්ස කම් සමග නැවත අප අතර ඔබතුමා ඉපදේවා

    • @nayanadesilva6654
      @nayanadesilva6654 Год назад

      Ane epa.kalawaagaya karana rataka ipadena niwa suwa labewa

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 Год назад +1

    Obathumata niwan suwa kalakaruwaneni 😂😂🌼🌼🌼🙏

  • @udeshagamage7784
    @udeshagamage7784 Год назад +1

    අහම්බෙන් උනත් oyata kiyauna neda aye 3denata ekata beriwei kiyala ragapanna ..niwan suwa sir...😭💐🚎akila oyai malli sirwa aranyanna oyalge ragpemen..

  • @chandrikaekanayaka7677
    @chandrikaekanayaka7677 Год назад +1

    Saala kalawe pmukayanneni obata niwan suwa 🙏🙏🙏🙏

  • @pradeeparunapriyashaanthar1988

    අනේ😢😢😢

  • @madu9831
    @madu9831 Год назад +1

    ඔබ කවදාවත් නොසිතන්න ඇති මේ මම මුලපුරන්නේ අවසාන ගමන දක්වා යන නිර්මාණයට කියලා!බොහෝ විවේචන මැද අන් සියල්ලටත් වඩා මනුශ්‍යත්වය අගයන බැවින් ඔබට අජරාමර නිවන් සුවයම හිම්වේවා යැයි පතමි❤️

  • @ඌවේහදවතේසිංහලපන්තිය

    නිවනින් සැනසේවා ජැක්සන් සර් ..ඔබ මේ වගේ සිංහල ජාතියෙ ආගමනය සරත් චන්ද්‍ර සර්ගේ සිංහබාහූ නාට්‍යය අපි දන්නේ...හැබැයි සෝමරත්න සර්ගේ සිංහබාහූ ෆිල්ම් එක .සිංහයාට පණ දුන්නේ ජැක්සන් සර් අතරමගදී අපෙ සර් අනතුරකින් මිය යන්නෙ අපේ කරුමේ සර්..ඔබ ට සම කළ කිසෙවෙක් මේ ලොවේ නැත..ඔබගේ වචනයෙනම කිවේ.... සියල්ල සිදුවෙමෛන් පවතී.....

  • @JayanthaKanewalage
    @JayanthaKanewalage Год назад +4

    Thamath minissu adanawa

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 Год назад

    අනේ ජැක්සන් සර්....😭😭😭

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Год назад +1

    May you attain nibbana 🙏🏻🙏🏻🙏🏻

  • @renukabulhtsinhala1739
    @renukabulhtsinhala1739 Год назад

    Attatama hari kangatui danm sambaraya ahimivima wagema adaraniya manussyek metwram ikmanin😢😢😢😢😢

  • @geethanikumari6294
    @geethanikumari6294 Год назад +4

    Paulete aswaha wadunaaa...

  • @tmcraft
    @tmcraft 2 года назад +2

    👍

    • @baiscopelkyt
      @baiscopelkyt  2 года назад +1

      👍❤️

    • @tmcraft
      @tmcraft 2 года назад +2

      I like Mr. Somaratne Dissanayake's movies very much. Thank you for bringing this video. 👍

  • @achinthawijesiri5315
    @achinthawijesiri5315 Год назад +11

    ඔබ ආයෙමත් අප අතර ඉපදෙනවාමයි.. ඒක සත්‍යයක් .. ඔබ නැවත ඉපදී , ඔබේ පෙර භාවය ගැන කියනවා ඒකාන්තයි.

  • @monicauluwita6213
    @monicauluwita6213 Год назад +1

    Oba Thumata Niwan Suwa Labaw😢

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AmaliWeerakoon-zm8sq
    @AmaliWeerakoon-zm8sq Год назад +1

    😢😢😢😢😢

  • @gunarathfernando9915
    @gunarathfernando9915 Год назад

    Sinhaya. is great but he would not have followed Mynah . Now can Mynah replace a Sinhaya ?

  • @sanjeewakumarasingha945
    @sanjeewakumarasingha945 2 года назад +5

    Niyametama karai

  • @chandmaindustrialterritory1559

    (Sound of Music) සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටිය නරඹා නැති ද... ?

  • @NC-ud1lk
    @NC-ud1lk 7 месяцев назад

    කොහොමද? අකිලට දැනුනේ නැවත එ තුන්දෙනා එකට රංගනයෙන් දායක නොවෙයි කියලා ජිවිතයක හැටි

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Год назад +15

    පනාපුත්‍ර කුහුඹු පැණියා ෴
    කලා කෙතට ඇඩ්‍රස් නෑ 😩😩 දැන්
    මනුසත් භවය අත්වෙිිවා 🙏🙏🙏

  • @AshaNamali
    @AshaNamali Год назад

    Oba newathath apa atharama epadewa.....

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 Год назад +1

    සදා අමරනියයි😢

  • @monicauluwita6213
    @monicauluwita6213 Год назад

    😢

  • @kumuduekanayaka6207
    @kumuduekanayaka6207 Год назад +1

    මෙහෙම අහිමි වීම් දරා ගැනීම පුදුම ශෝකානතයක්

  • @chaneebandara2609
    @chaneebandara2609 Год назад +1

    Akila danudhdhara oya kiyawuna ayeth api thundena tama mehema ekata ragapaanna puluwan weida danne kiyala. E kathawa aththatama wuna neda

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Год назад

    Akila me meme hama deyakma kiyana tana jaksan mahata kiyana vidiyatama a hadinma kiyaddi duka hituna pute oya eka tanaka kiyanawa samahara vita aye apita ekata ragapaanna bari vei kiyana de ada hitunada tattage awasanet putala tatta ekka ragapana awasana ekat vei kiyala hitunada nivan suwalabeewa jaksan mahatata

    • @nilukakarunarathna8524
      @nilukakarunarathna8524 Год назад

      ඒ විස්වාසය අපිට අහිමි උනේ ඇයි අපේ රටේ අවාසනාවද අකිල තාත්තාගේ අඩුව පුලුවන් වෙයිද අපි බලමු.

  • @malanipeduruarachchi7403
    @malanipeduruarachchi7403 Год назад

    Yasoda wemaladarma. Haryatama borukeyanawa kalayk mahan una

  • @skystar6933
    @skystar6933 Год назад

    9 napuruda puthee ,

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 Год назад +1

    Dakiddi papuwa kadagena yanna wage dukak danenawa.adarei sadahatama piyaneni

  • @ඌවේහදවතේසිංහලපන්තිය

    ජැක්සන් සර් නැතිව කරපු සිංහබාහූ ..හරියට මදය නැති කුරුම්බා වැනිය..නමුත් සෝමරත්න සර් ඔයාගෙ හදඩවතේ රංගදරයා ජැක්සන් නැතිව අපිට ඔබේ මහන්සිය ..අනේ මන්දා..ඔබගේ මේ ප් පිල්ම් එකේ සූටින් ඉවර වෙලා යනකොටනේ ජැකා අනතුරකට ලක් උනේ..කවුද රැ වෙනකල් සූටින් කරලා යනකඔට නලුවනට ආරක්ෂා ව දෙන්නේ අරගල.කාලේ ..ජෑකාට තර්ජනත් විපක්ෂයේ න් ආවාලු මහින්ද ට කඩේ ගිය නිසා..අපේ හැමෝම ජැකා ගැන මීට වඩා සුපරික්ෂාකාරී වෙන්න තිබුනා අද මට ,ලෝකයට..හැමෝටම.නැති උනේ වටිනා පුස්තකාලය ක්..මට කියන්න තියේන්නේ..ජැකා සර් අඇයි පිට රට රෝහලකට අරන් නොගියේ..අපේ.ආවාසනාව....නිවනින් .සැනසේවා ජැකා සර්..බන්ඩාරවෙල චානක සර්

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 Год назад +1

    පවුලම බොරු කාරයො ගොන්නු කියල පෙන්නුව..

    • @nilmininilmini4251
      @nilmininilmini4251 Год назад +5

      උබ තමා ගොන් මී හරකා

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 Год назад +3

      ඉරිසියාව ඉවවහ ගිහින්. උඹ බල්ලෙක් වගේ මැරිලා යාවි.

    • @nfernando5403
      @nfernando5403 Год назад +5

      මනුෂ්‍යයකුගේ වටිනා කමක් තේරුම් ගන්න බැරි ,කව්ද මේ ඊෂ්‍යා කාර ගොන් හරකා ?????

    • @iranganijayawardhana6764
      @iranganijayawardhana6764 Год назад +1

      කොහෙද යන බූරුවෙක්.

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 Год назад

      උබට අවදානෙද ඕනේ? ගොන් මීමා