Excellent melody, voice (Harshana Dissanayake and female voice hope that's Sinethi Akila) & lyrics... All in next level with love, affection & romance. Casting also excellent Abhilashi (Freshly introduced for the SL cinema....& Akhila (Jackson's blood line). Excellent creation 👏👏👏✨❤️💐 I can't remember how many times I listened this.. ❤️
පෙති බිලා නැති ලස්සන මලක්.... 💙💙💙💙සුදු වෙන්න හිතන්නවත් එපා ඒ තරම් ලස්සනයි 💙💙💙
Eya aththa jiwithe sudui ane mn eyawa dklh tynv eyage hinawa hari lssni
🎉😂sudu kello ekk mara ariase ekk ne tiynne😊
🥰
😮
@@Daywithpranamilankave koheda ane sudu kello okkoma pethi gahapu eun inne
අනේ ඒ කට හඬ නම් දිව්‍ය ඖෂධයක් වගේ
හර්ෂණ දිසානායක ❤
😊❤
Aththamai
Oww😭
ලාංකික පාට වෙන තලලු පාට තියෙන ඒ ගැහැණු ළමයා ලස්සනයි කියන අය මේ පැත්තට
හැබැයි සුප්පාදේවිය හිටියේ ඉන්දියාවේ කියලා තමයි කියන්නේ 😜
ekanm aththa eya lassani
Lassanai
ඔයා හරි
❤❤❤❤❤❤
සුප්පා දේවියගේ චරිතය රග දක්වන කෙනා හරිම ලස්සනයි අනේ එයාගෙ පාට හරිම ලස්සනයි ❤️😊
ලංකාවේ සිනමාව මෙහෙම හරි අල්ලන් ඉන්නෙ සෝමරත්න දිසානායකලා වගේ විශිෂ්ට අධ්‍යක්ෂකවරු තමයි ඉතින්😌❤️❤️
Ade sira kathawa a somarathna mahaththaya wage thawa daksha adyakshakawaru ape raten bihi wewa!🙏🙏🤟
මේව විශිෂ්ඨ නිර්මානද? 😢 හැමදාම මොනවහරි රජ කතාවක් අල්ලගෙන කැලේකයි වේදිකා නාට්‍යවල වගේ සෙල්ලං මාලිගාවල චිත්‍රපටි කියල ගහනව
@@domlans681😮 5:41
සුප්පා දේවියට ඉන්න නිලිය හරිම ලස්සනයි...ගීතයත් හරිම ලස්සනයි...❤️
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
Hmm❤
සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑
ලස්සන නෑ දක්ෂයි
අප්පේ කනක් ඇහිලා ඉන්න බැරි වෙයි ඊට පස්සෙ😂@@Lankanlife
අම්මෝ මේ කතාවේ සිංදු ......😍 කනට මීපැණි වක්කරවා වගේ අප්පා....... ඒ තරම් මිහිරි මුලු හදවතම වෙලා ගන්නවා ඒ හඩ.....❤🥺😘
ඒක නම් ඇත්ත , 💗😍 සෝමරත්න මහත්තයා ගෙ හැම ෆිල්ම් එකකම හරිම ලස්සනයි සින්දු , ගායකයෝ, අනික චරිත වලට ගැලපෙන අයම ගන්නවා 🍃✨️🌻💗 මන් යන්නේ ත් ඒ ෆිල්ම් බලන්න විතරයි
අනිවාර්යයෙන් මම ෆිල්ම් එක බලල ආව දවසෙ ඉඳල අහනවා මේක
Ekanm aththa mn hithuwe mata witharak kiyala ❤❤
සුන්දර ගැහැනු ලමයෙක් එයා හරිම දැකුම්කළුයි සුන්දර ගැහනියක් සහා දැකුම්කළු කඩවසම් පිරිමියෙක් හරිම ලස්සන ගැලපීමක් ☺️☺️
ඒක ඇත්ත
❤
👍
🎉හර්ෂණගෙ හඬ නම්...භාවනාවක් වගෙ....අහන්න අහන්න ආසයි..
💓💓💓
හරිම ලස්සන ගෑණු ලමයෙක්.. හමේ පාට දැකුම්කලුයි.. හරිම ලස්සනයි.🖤
මේ ගිතය ගොඩක් ලස්සනයි. සුප්පා දේවියට ඉන්න නිලිය ඇත්තටම ලස්සනයි . ඒ චර්තය ලස්සනට රගපානවා. අකිලත් ඒ චරිතය හොඳට කරලා තියනවා. මට හිතෙනවා මේ වගේ චරිත අකිලට ගැලපෙනවා කියලා.
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
Awedagathkama penawa me wachanawalin me taram pahath comment ekak
@@nadeeshakool560aneee ow muuta wena wadk na hama ekta dala
Akila GEAPENNE RAJAKATHAWAATAMAI.ASSANAI..❤❤❤❤❤
@@Pasidulakshan199lankan gobba mindset 😂
2:54 සින්දුවේ ආසම කොටස. "මමයි මේ විජිතයේ"....
ඒ හඩ නම් මාරයි 🔥🔥🔥
හර්ෂණ දිසානායකගේ හඩ හරිම පින්බරයි . මුලු හිතම නිස්කලංක කරන භාවනාවක් වගේ . ❤️
ඉතාම අලංතාර තනුවක් ඊට නොදෙවෙනි හර්ෂණ අයියාගේ විශිෂ්ට ගායනය ♥️😍🔥
සුන්දර සුකොමල යුවතියක්. සිංහල සිනමාවට අවශ්‍ය නැවුම් මුහුණක්. සෝමරත්න දිසානායකට සහ සිංහබාහු චිත්‍රපටයට සුබ පැතුම්!
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
හර්ෂ ගේ කටහඩ භාවනාවක්, අපේ ඉරෙන් හදෙන් වීරයා ජයවේවා සහෝදරයා
Ekane ❤
සැබෑම ශ්‍රී ලාංකික පෙනුම තියන යුවතියක්. ආසවෙන් ඉන්නව චිත්‍රපටිය එන තුරු. ❤️❤️💐
Eyage nama mokakda
ඇයි මෙච්චර කල් රඟපාපු ගෑනු උන් ලංකාවේ නෙවේද.. ඒරොප්පෙ එවුන්ද..
@@samithagayashan9437 😂😂
Abilashi
Meya lankawe nemei
මේ තරම් ලස්සන ,සුන්දර ,කැකුලු , පුන්චි කෙල්ලක් තෝරා ගැනීමම මොන තරම් විශිෂ්ඨද . සින්දු මොන තරම් ලස්සනද, නිනිර්මාණශීලි හිතක් ඇසක් ඇති මිනිසෙක් සෝමරත්න මහත්මයා ඔබ විශිෂ්ඨයි.
ඔව් ඇත්තටම ..
මේ සිංදුව නම් පිස්සුවක්, කොයිතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ, හර්ෂණගේ හඬ , lyrics මාර ලස්සනයි ❤️
සුප්පා දේවියට ඉන්න කෙනා හරිම ලස්සනයි. එයාගේ හමේ වර්ණය ලස්සනයි. ක්‍රීම් ගාලා, පෙති බීලා සුදු උන අයට වඩා මෙයා තමා චරිතයට ගැළපෙන කෙනා. අපේ ලාංකේය සැබෑ වර්ණය තමා එයාට තියෙන්නෙ.
පලවෙනි දෙවනි fi lm විතරයි
ඒකනේ
Atta
@@ajanthasperera6452 ඒක ඇත්ත ..මුලින් සෙනාලිත් ඔය වගේ සිරි පැරකුම් එකේ එහෙම අහිංසක පාටයි
සුප්පාකියන්නේ ලංකාවේ කුමරියක් නෙවෙයි එලිච්චියේ 🤢
මොනවා නැතත් සිංදුවනම් මාරම ලස්සනයි ❤️😍
මමයි මේ.. විජිතයේ..
රජ කිරුළ.. දරන්නේ...
ඒ ටික මාර ම ලස්සනයි. ඒ ටික කියද්දි හර්ෂණගෙ හඬේ මාර ගාම්භීර බවක් දැනෙනවා. ඒ වචන ටිකට හදවත හිරිවැටෙන්න තරම් ගාම්භීරත්වයක් ගේනවා හර්ෂණගෙ හඬ ❤️
මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
ජයෙන් ජය ම වේවා හර්ෂණ! ❤️
ඇත්තටම ❤️
අනේ ඔවූ..ඒ ටික අහද්දී ඇග හිරිවැටෙනවා..ඇත්තටම අකිලගේ විජිතයක් වගේමයී.🥺🥺🥺❤️
Ow ane❤
මාත් ආසම part එක
හර්ෂණ දිසානායක ගේ බරසාර කටහඩ හරිම ලස්සනයි
සුප්පා දේවියගේ චරිතය රගපාන නිලිය හරිම ලස්සනයි .ස්වාභාවිකයි...
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
@@Pasidulakshan199 tayar dakala na neda anika ai hama comment eka assema ringala ohoma comment ekak danne mansika rogayak gihin penna ganna game gahala naharawal gihinda kohedo ☺
@gamingpasinduff5943 Ithim kawruwath ahuwada?😂
wooow...සුප්පාදේවියගේ චරිතෙනම් මාරම ලස්සනයි ❤❤...ඒ නිලිය ඒ චරිතෙට නියමෙට ගැලපෙනවා ....😊
"ආදරය" කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද..සිනමාවට සහ සංගීතයට පමණක් සීමා වුනු..සැබෑ ජීවීතයේ දක්නට නොමැති..සිත නිවන..හදවත කකියන ලස්සන සිංදුවක්..
මෙ සින්දුව අමුතුම රහක් තියෙ. හර්ශන දිසානායකගෙ හඩ ශා මරූ
හරිම ආශාවෙන් බලන් ඉන්නෙ සිංහභාහු බලන්න ...ගායනා වලට අරන් තියෙන කටහඩවල් හිත ඇතුලටම ගිලා බහිනවා.......❤❤❤❤❤❤
👉👉👉👉👉මේක කවදද එළිදක්වන්නෙ🥺❤️👈👈👈👈👈
තාම ඇවිල්ල නෑ නේද
හරශන දිසානායක
ඇන්තනි පවුලේ සාමාජිකයන් ඉන්නා ඕනම ටෙලියක් සිනමා පටයක් කවදාවත් නැරඹීමට අප්‍රිය වෙන්නේ නෑ. නියම රංගනයන් ඉදිරිපත් කරන්නේ නම් ඒ ඔවින්මය...හරි ලස්සනයි... ඉක්මනින් බලන්න පුළුවන් නම්...❤❤❤❤❤❤❤
Vv
eka aththa❤❤
කවුරු කොහොම මොනවා කියල බැන්නත් ඒක තමයි ඇත්ත ❤❤❤
@@SgianHasii ඔව් ඇත්තෙන්ම...
හිත නිවන එකම සිංදුව...ඒ කටහඩ භාවනාවක්.. ♥️
මාරම ලස්සනයි මේ සිංදුව අහන් ඉන්න ආසයි ❤
ඔබතුමාගෙ සූරිය අරණ චිත්‍රපටිය තමයි ලස්සනම 😊. ඒ වගේ චිත්‍රපටියක් බලන්න ආසයි ආයෙමත් ❤
මොන පිස්සුද ජංගි හොරා හොදම. සීන් නැතුව චිත්තරපටි හදලා වැඩක් නෑ.
මේ සින්දුව මම ගොඩාක් සැරයක් ඇහුවා , මාරම ලස්සනයි 🥺❤️ අහගෙන ඉන්න ආසා හිතෙනවා හර්ෂණ අයියා ගේ කටහඬ හරිම ලස්සනයි ❤❤❤, Lyrics වලට මම හරිම ආසයි ❤❤❤ නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ❤️❤️❤️( මම හිරු කිරණ ගෙනාමි.. දැන් පුපුදින්න කුමාරි.. මගේ කැකුළු කුමාරී 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ❤❤❤❤❤❤)
හර්සණ්ගෙ ගායනය සුපිරි ලස්සන කටහඩ
හර්ශන දිසානායක ❤❤❤ ඒ හඩ බාවනාවක්..සිය පාරක් විතර ඇහුවා
හර්ෂණගේ කටහඩ එදා වගේම යි...මිහිරි බවේ නම් කිසිම අඩුවක් නෑ...තනුව, පද ලස්සනයි🎉
සුප්පා කුමරියට ඉන්න නිලියගෙ ස්භාවික ලස්සනක් තියනවා.හර්ෂණ අයියගෙ කටහඩ භාවනාවක් වගේ.
මමයි මේ....
විජිතයේ....
රජ කිරුල දරන්නේ...
සිංදුවේ ආසම කොටසක්.හර්ෂණ අයියගේ හඩේ තියෙන ගාම්භීරත්වයට ගැලපෙන රංගනයක් එතන අඛිල අයියගෙන් එනවා.ලස්සන නිර්මාණයක්.❤️❤️❤️❤️
හරිම ලස්සනයි වර්තමානයේ අසෝබන ආදර්ශ ලබාදෙන කාලෙක දරුවන්ට සමාජයට යහපත් වැඩක් කර ඇති ඔබතුමට බෙහෙවින්ම ස්තුති
ඇත්තටම සුප්පා දේවියට ගැලපෙන නිලියක් අරගෙන තියෙනවා😍නලුවත් ඒමයි❤️
God luck💖
සින්දුව ට වශී උන මම 😭♥️♥️🔥
මාත්....
දෙවියනේ ජැක්සන් ඇන්තනී මේකට හිටියා නම්...කරුමෙටම අපේ ඇස් පවු කරානෙ එතුමගෙ රංගනයෙන් මේක දකින්න නැති වෙන්න...නිවන් සුව සර් 🙏🙏🙏🙏
ඇත්ත😢
Nakine😂 kella podi sinhaya nakiya
තාත්තගෙ කට හඩමයි පුතාට තියෙන්නේ ❤❤❤❤
සිංහබාහු බලන්න ගත්ත වෙලේ ඉදන් මටත් කියවුනේම ඒ ටික ඒ දෙන්නගේ රගපෑම දකින දකින සැරේට අනේ මොන අපරදයක්ද උනේ කියලාමයි තාත්තත් උන්න නම් මෙතන කියලා ලොකු අඩුවක් කලාවට එතුමා නැති එක🥺❤️
😢🙏
මේ වගෙ කතාවලට හරි යන්නෙ අකිල ,සජිත වගෙ අය මිස වෙන කව්ද ?wow ...🎉🎉🎉
යශ් හරියනවා... අය... ❤
Hmm
Yash sinhabahuge charitheta set hodtma
ලංකාවෙ රජ පවුල් දෙකක් ඉන්නවා. එකක් වෙන්ඩ රජ පවුල. අනික රජ චිත්‍රපට පවුල. මේ තවත් පවුල් වාදයක්. දක්ශ්යෙකුට මේ වහේ චරිත රගපාපාන්න දෙන්නේ නැහැ. . මේවට අයිති කාරයෝ ඉන්නවා.
uddika bimal eyalath hodai
ඒ ස්භාවික බව ෆට්ට කෙල්ල නම් නියමයි චරිතෙට ❤
මෙයත් අති විශිෂ්ටතම නිර්මාණයක් වේවි.ගීතය හරිම ලස්සනයි.සුබපැතුම් සියළුම දෙනාට....💐💐💐💐💐
අනේ ඒ සින්දුව හරි ලස්සනයි 😘😘
කෝ බලන්න සුප්පා දේවිය ලස්සනයි කියන තව අය. සුප්පා දේවිය කැතයි කියන අයගෙ හිත් තමා හරිම කැත . කවදාවත් අනිත් අයට ඉර්ශියා කරන්න හොද නෑ. ලස්සන දේට ලස්සනයි කියන්න ඕනේ.
Eya godak lassanayi❤
Eya ape abi akki ne❤❤❤
Eya lassanai
සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑
Aththa❤
සුප්පා දේවියට ඉන්න නිළිය හරිම ස්වභාවික ලස්සනක් තියෙන කෙනෙක්. හොඳ තේරීමක්.
කෙසේද මා තොපේ වන්නේ.කෙසේද තොප මගේනොවන් නේ.???හරිම ලස්සනයි එ් වදන් පෙල.❤❤❤❤
හර්ෂණ දිසානායක ..best voice ...❤❤❤❤
ගොඩක් ලස්සනයි සුප්පා දෙවියට ඉන්න නිලියත් හරිම චාම් නියමම නියමයි😮❤😊
අම්මෝ හර්ශනගේ කටහඩේ ලස්සන❤❤
Jakson anthony නැති අඩුව පුරවන්න බැරි දෙයක්. ඒත් මේ අකිලගෙ උත්සාහය ඉතා ඉහලයි. අගය කරන්න වටිනව. ඉතා වටිනා නිර්නායකයක්. වේවි සිංහබාහු
හර්ශනගේ හඩ හරිම ලස්සනයි ❤
හර්ෂණ දිසානායකගෙ ගෙ හඩ පුදුමාකාර ලස්සනක් ...කියන්න වචන නෑ...සිංදුව හරිම මිහිරියි ❤
ධනුද්ධර පුතේ.....තාත්තා ගේ හෙවනැල්ල.දිගු ගමනකට සුභ පැතුම්.....
Film එක බලන්න ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා .💖💖💖💖💖 ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය පතන ගමන් අකිලට සුබ පතනවා💖💖💖 ඔහු සුව වූ පසු ගොඩාක් සතුටුවෙයි අකිලගේ රංගනය දැකලා. 💖💖💖💖
Aththatama vishishtai😊song ekath lassnai😊film ekath lassanai😊okkoma lassanai😊❤❤❤❤❤❤❤
හර්ෂණගේ කටහඬ නම්....හරිම ලස්සනය්....❤❤❤
❤ Great ...
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා❤️
Oya me loke jiwath wena kenek wenna ba
මොන්ගල් ද ඩාර්ලින්
අනේ ඒ සිංදුව ඒ හඬ 🥺🥺🥺🥺🥺
සිංහභාහු බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. සුප්පා දේවිය ඉන්න නිළිය හරි ලස්සනයි.සුබපැතුම්😍
හර්ශන දිසානායක ❤❤ඒ හඩ භාවනාවක් වගේ
අම්මෝ මෙ අකිල නම් රාජකුමාරයෙක් වගේමයි රූ සපුව ඒ තරම්ම ලස්සනයි. ❤️
ඒ වගේම තාත්තාම තමයි නම විතරයි වෙනස් ❤
හර්ෂන is superb ❤❤❤ voice ammooo....
රංගනයටම ගැලපෙන ලයාන්විත ගායනය.අපූරු සංකලනයක් අකිල කියන්නෙ සැබෑම දක්ෂයෙක්.නවක නිළිය සැබෑම රූමතියක්..
හර්ෂණ දිසානායක පුංචි කාලේ ඉදන්ම හදවතේ ගායකයෙක් ❤ ජැක්සන් සර් නැති අඩුව පුරවන්න පුළුවන් කෙඝට්නෙක් නැතත් අකිල අයියා නියමයි 🔥
අකිල ධනුද්ධර අයියා ජැක්සන් සර් නැති අඩුව පුරවන්න ලොකු උත්සාහයක් ගන්නවා🥺...ජැක්සන් ඇන්තනී සර්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා💯 #prageethdhanujaya RUclips
🏳
ජැකා ගියා බන්
@@teshankavindu7340උඹල වගේ එවුනුත් යන්න ඕනි ඉක්මනින්ම
@@teshankavindu7340 ඔව් නේද අයියේ🥺
සුප්පා කුමරියත්. අකිලත් දෙන්නාම ලස්සනට රගපානවා. 👍👍
ඉරෙන් හදෙන් එලිය අරන් ගීතය ගයපු පුංචි හර්ෂණම නේද මේ ගීතයත් ගායනා කරන්නෙ කියලා මතක් වෙද්දි කාලය කොච්චර දුරකට අපිව අරන් ඇවිල්ලද කියලා හිතෙනවා. ❤
Kaalaya giya wegayak😢
@@dananjaypushpakumara3845 eka thamai😔
Ow eket akila neda inne,,
@@madhushanidissanayaka-ov8ud eke inne Sajitha ne? Eyage malli
@@hikibiris90 dennma innawa neda,,,sajitha podi hamuduruwo,,, appachchi t innawane waddata,waddage putha akila neda
සිංදුව ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙන තරම්ම.❤
සුප්පා දේවියට ඉන්න කෙනා හරි ලස්සනයි.මේකප් දාලා සුදු කරපු කෙනෙක්ට වඩා ලංකාවෙ කෙනෙක්ට ආවේණික හමේ පාට ලස්සනට තියනව.කතාවක් නෙමේ ඇත්තටම ඒ කාලේ හිටිය කෙනෙක් වගේමයි.
සුප්පා දෙව් ලංකා වේ කෙනෙක් නෙවෙයි.
හර්ෂණ අයියගෙ voice එක ගැන නම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි ❤ මේ සින්දුවත් ගොඩක් ලස්සනයි සින්දුව ඇහුවම හිතෙනව film එක කොච්චර ලස්සන ඇතිද කියල . හරිම ආසාවෙන් ඉන්නෙ මේ film එක බලන්න. මේක release වෙලා නෑ නේද තාම.
හෙල මහා ගාන්ධරවත්වයක අංකුර ලක්ෂණ හර්ෂණ තුලින් පෙනෙනවා.. ඉදිරියටම යන්න මල්ලි.. හරිම ලස්සන නිර්මාණයක් නැවතත් සෝමරත්න සර්ගෙන් 💐💐💐
මාර ලස්සනයි මේ සින්දුව 🥺❤
ඇත්තටම ඒ හඩ භාවනාවක් ලස්සන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවේ ඒ ලොකේශන් එක පුදුම ලස්සනක් හිත නිවෙනවා ❤❤❤
ගීතය හරිම ලස්සන යි. අකිලට , හර්ෂනට සුබ පතනවා
ලංකාවේ සැබෑ රජ කුමාරියක් දුටිමි 😍.
Suppa deviya lankawe kumariyak newei eya indiawe
❤භාවනාවක් වගේ ගීතයක්...සුප්පාදේවිය හරිම ලස්සනයි ❤
හරිම ලස්සන සින්දුවක්. හරිම මිහිරි කටහඬක්. බලන්න ආසාවෙන් ඉන්නවා
නිලිය කැතයි කියන්නේ කවුද ලස්සන කැත කියල දෙයක් නැ ඒ මිනිස්සු හදා ගත්ත වචන දෙකක් ලස්සන කැත පෙන්නේ දකින්නේ එකින් එකාට එකෙක විදිහට සමහරක්ට ලස්සන වුනාට සමහරක්ට කැත වෙන්න පුලුවන් කැත ලස්සන වෙන්න පුලුවන් මට නම් එයා හරිම ලස්සනයි හරිම දක්ෂයි ඒ බැල්ම හරි තාත්විකයි....
සින්දුව හරිම ලස්සනයි .. පද රචනය විශිටයි වගේම අර්ථවත් රසයක් ඒකට ගැබ් වෙලා තියෙන්නේ... film එක බලන්න ආසාවෙන් ඉන්නේ සම්බාව්ය නිර්මානයක් ලෙස තිබුනත් නවීකරනයක් එක්ක නිර්මානය වෙලා තියෙන ප්‍රේක්ශක ආකර්ශනය දිනා ගන්න සමත් වෙයි කියලා හිතෙනවා 😍 ඒ වගේම චරිත වලට නලුනිලියෝ තෝරා ගැනීමත් විශිෂ්ටයි ... තාත්විකව රගපානවා ඇතැම් තැන් වලදි යම් යම් දුර්වලතා තිබුනත් රන්ගනය හොදයි ජැක්සන් ඇන්තනී මහත්මයා ජීවතුන් අතර හිටියා නම් එතුම මෙ නිර්මානය වෙනුවෙන් ලොකු සාදාරනයක් ඉශ්ට කරන්න තිබුනා කියලත් හිතෙනවා කොහොම නමුත් සාම්ප්‍රදායික සම්බාව්ය නිර්මානයක තියෙන රසයට වටා වෙනස් විශිෂ්ට රසයක් නිර්මානය ඇතුලෙ ගැබ් වෙලා තියෙනව
දෙවනි පාරත් බැලුවා film එක.ඒ තරම් ලස්සනයි .මේ සින්දු ටික නම් කියලා වැඩක් නෑ.පුදුම ලස්සනක් ❤
කී පාරක් මේ සින්දු රසවිඳිනවද කියලා මතක නෑ. හැබැයි ඒ රස අහන අහන පාරට මාර රසයි. මේ වගේ නිර්මාණ කරන්න පහල වෙන ඔය මොල වලට තෙරුවන් සරණයි...!
අකිලගෙ රංගනය කදිමය...ජැක්සන් ඇන්තනී sir මේ නාට්‍යයේ සිටියා නම් සැබෑ සිංහයාගේ තේජස විශිෂ්ඨ රංගනය මිල කල නොහකි වෙනවා ඇත..අකිල ඔබට ජය..🎉🎉🎉....
👍
Ou ane 😢😢😢
ජැකා ගියා
Excellent melody, voice (Harshana Dissanayake and female voice hope that's Sinethi Akila) & lyrics... All in next level with love, affection & romance. Casting also excellent Abhilashi (Freshly introduced for the SL cinema....& Akhila (Jackson's blood line). Excellent creation 👏👏👏✨❤️💐 I can't remember how many times I listened this.. ❤️
සින්දුව මාරම ලස්සනයි❤
සින්දුව නම් මාරම ලස්සනයි❤❤
කෙසේද මා තොපේ වන්නේ?
කෙසේද මා තොපේ නොවන්නේ...🖤💜️
ඒ ගීත ටික ලස්සනයි මාරයි සුපිරිම 💚
මේ නිලිය පාට වෙනස් කරගත්තේ නැත්නම් එයාගෙ සමේ පැහැය හරිම ලස්සනයි ඒ පැහැය නිසා එයාට වෙනම ලස්සනක් ලැබිලා තියෙන්නේ . මටත් තියෙන්නේ ඒවගෙ හමක් 😍
තමන්ට කැතයි කියා ගන්නෙ කව්ද.
සෝමරත්න මහත්මයාණෙනි මෙවැනි නිර්මාණ කිරීමට තවත් ශක්තිය දහහිරිය ලැබේවා !රේණුකා මහත්මිය ගොඩාක් ආදරෙන් මතක් කරනවා .හැමෝටම මතක් කරනවා .මෙ නිර්මාණයක් .ලස්සනයි.නොදුටු ඇස් කුමට ??ආදරණීය රංගන ශිල්පීන් වෙහෙස මහන්සි වෙලා කරපු අපූරු නිර්මාණයක් ❤❤❤❤❤❤❤
කොචිචර බැලුවත් ඇති හිතෙන් නෑ,හරිම ලස්සනයි ,මම දැකපු ලස්සනම තිරගත කිරිම
සුප්පා දේවිට රඟපාන නිළිය ඇත්තටම ගොඩක් ලස්සනයි...❤❤❤
හරිම ලස්සනයි සින්දුව ත් නියමයි ...❤
සුප්පා දේවිය.......ඇය ලස්සනයි ...💛💛💛💛
අතීත කතා අතීතාවර්ජන හරිම ලස්සනයි
සින්දුව ගොඩක් අර්ථවත්..ගැබුරින් සිතුවම ලොකු තේරුමක් තියේ...❤
A appachchi kohehari edan balan sathutu wenawa athi ( Jakson Anthony )❤ amazing voice of Harsha disanayaka💫
මේ ලස්සන අක්ක අවුරුදු 17දී මේක රගපාල තියෙන්නෙ බලන්න ලස්සන...❤හැකියාව...මේ තරම් පොඩි වයසකට...❤
17 di echchra cumcu
හර්ශනගේ ගීතය වගේම නුවන්දිකාගෙ ගීතයත් මාරම ලස්සනයි ❤