Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොකක්දෝ ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නෙ නේද අක්කියෝ.ඒක ඔයාගෙ මූනෙන් හොදට පේනවා ..ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදෙන්න ඕනි 😘😘😘😒
අනේ හැමදාම අපිව හිනස්සපු ඔයා ගොඩක් දුකින් නේද අක්කී ඔයාව දැක්කම ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඔයා ගොඩක් හොද කෙනෙක් අනේ ඔයාට ආපහු කලින් වගේ ලස්සනට හිනා වෙලා ලැබෙන්න ඕනේ පරිස්සමින් ඉන්න අක්කී 🥺♥️❤️💝
අක්කි මොකක් හරි ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නෙ. ඒක හොදට තේරෙනව. අක්කි ගොඩක් හොද කෙනෙක් ඒක නිසා හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදිලා අක්කිට කලින් විදියට සතුටින් ඉන්න ලැබෙනවා. ගොඩක් ආදරෙයි අක්කි. පරිස්සමින් ඉන්න ❤️
😢
අක්කි ඔයා දුකින් නේද ඉන්නේ අනේ🥺ඒක හොදට තේරෙනවා 🥺 මනුස්සයෙක් හැමදාම සතුටින් ඉන්නෑ තමයි ඒත් අක්කිගේ හිතේ තියෙන ප්‍රශ්නෙ ඉක්මනින් විසදිලා සතුටින් හිනා වෙලා ඉන්න 🥺🥺🥺🥺
පුතා මොකක් හරි හිතේ අමාරුවකින් ඉන්නේ කියලා හිතෙනවා. ගනන් ගන්න එපා මැනික. බුදු සරනයි පුතේ..❤❤❤
හායි ලස්සන ළමායි ❤ කාලෙකින්
Hii ayiyeee
Hiii ❤
Hiiiii❤
@@Sweetie-e3k❤
Hi❤
හැම ප්‍රශ්නයක්ම අඩු වෙලා සතුටෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ❤❤❤
ඇයි අක්කි ඔයා මෙච්චර දවසක් වීඩීයො දැම්මෙ නැත්තෙ.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වේලා කියලා මට හිතෙනවා ඔයාගෙ මූනෙ ඒ දුක පේනවා මොකඛරි කමක් ඒ ප්‍රශ්න ඉක්මනට විසදිලා අක්ක මූනට හිනාවක් ගේන්න කියල ප්‍රාර්තනා කරනවා..❤️අක්කි ගොඩාක ආදරෙයි අක්කෙ❤️😘
අක්කි ඔයා ලොකු අවුලක ඉන්නෙ...wtsap එකට වොයිස් මැසෙජ් නැ...දාන්නෙ අමුතු දුකක ඉන්නව වගේ පේන වීඩියෝ මැසේජ් ඒම..මූනත් ඉස්සර වගෙ හිනාවෙන් පිරිලා නැ....අක්කිගෙ තියෙන ප්‍රශ්න ඉක්මනට විසදෙයි....අක්කි දුක් වෙන්න එපා...ආදරෙයි හැමදාම..🥺❤️❤️❤️❤️
අනේ අක්කි දුක හිතුනා ව්ලොග් එක බලද්දි...🥺 හැමදාම ඔයාලා පරිස්සමින් හිනාවෙලා ඉන්නවා නේද කියලා අහන ඔයා දුකින් අද..එහෙම තමයි අක්කේ ඔය දේ ඔයාට තව කාලේකින් මතක් වෙද්දි හිනායයි.මතකයක් වෙයි ඒක ලස්සන.මිනිස්සුන්ටනේ අක්කෙ හැමදේම වෙන්නෙ.සතුටින් ඉන්න අක්කේ ඔයාලා හත්දෙනාම..බුදු සරණයි ❤
අනේ හැම ප්‍රශ්නයක්ම ඉක්මන්ටම විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ❤❤❤
දුකක් උනත් හිනා වෙලා ඉද්දි ඒ දුක නැති වෙනවා අක්කේ මොකක් හරි ප්‍රශ්නයක් න්ම් ඉක්මනින් හැමදේම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් ඉන්න බුදු සරණයි 🌻😍
ඔයා දුකකින් වගෙනම් ඉන්නෙ අක්කි එ දෙවල් ඔක්කොම විසඳිලා අයෙ සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔනි❤❤
අක්කිගෙ ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල පාර්ථනා කරනව අක්කි❤🌝ආදරෙයි අක්කි
හැමදාම ලස්සනට ඉන්න ලස්සන ගෑනු ලමයෝ 🎉❤❤❤
අනේ ඔය ගොඩක් ලස්සනයි ❤️ ලගදි video බලන්න ගත්තේ දැන් නම් ඔක්කොම වගේ බැලුවසතුටින් ඉන්න අක්කේ බුදුසරණයි ❤️✨
ඉවසිල්ලක් නැතුව බලන් හිටියා අක්කි විඩියො එක දානකන්😊. අක්කි පරිස්සමින් ඉන්නවා නේද. 😢ආදරෙයි අක්කි. ❤❤❤
අම්මෝ ඇති යන්තම් දැම්මා video එකක්.. Love u so much 💗🌝🌝😚
අනේ අක්කේ ඔයා කොහෙද හිටියේ මෙච්චර කල්🥹 ඇයි Video ගෙන්නෙ නැත්තේ💔
❤
birthday එකත් තිබ්බා නේද happy birthday
අයියේ නංගිව මතක් කරා කියන්න
ලස්සන යි ❤❤❤😊
Magen thama first like eka
අම්මෝහ් අපේ දිල් අක්කි හුග දවසකින් විලොග් එකක් ගෙනල්ලා ❤😍
ලස්සන අක්කා කෙනෙක් ඔයානම් 💗💗💗😉💗😉😉💗😉😹
අම්මෝ වීඩියෝ එකක්...❤️ ආසාවෙන් බලන් ඉදියා දානකන්... 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
අම්බෝ ඇති❤❤❤
හිතේ ලොකු දුකකින් නේද අක්කි ඉන්නේ..😢💔කොච්ච්ර හිනාවෙලා හිටියත් අව්ලකින් කියලා තේරෙනවා🙁ඉක්මන්ට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න ❤❤
Ane akke oyage vidiyo nathuwa pissuwen wage hitiye ❤ api oyata godak adareyi ❤ hamadama sathutin parissamen inna adareyi oyata godaaaaak❤❤❤
😂😂😂😂😂😂😂😂
හැමදේම ඉක්මනින් හරියන්න ඕනි ඔයාට. පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
අවුලෙන් වගේ🙂❤ ප්‍රශ්න විසදිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන🥺❤
Akke oya mokk hri prshneknm inne ek ikmntm visadenna kiyl mn prarthna krnwa❤ hemotm amaru kaalayak enwa😊 Api aduwa duk ona kiyl time eka noya thiyen ne ek hinda hina wela inna❤
බුදු සරනයි අක්කියෝ ඉක්මනින්හැමදේම යතාත්වයට පත්වෙයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤😢😢😢
අම්මෝ අක්කි ඔයා වීඩියෝ දානකම් බලන් ඉදියේyt අවොත් ඔයාගේ chanel එකට එනවා ඔයා වීඩියෝස් දාලා ද කියලා බලන්න 🥺...දැන් නම් දිගටම වීඩියෝ ඕනි සුරංගනාවි 🙈❤️🫂... ලස්සන වෙලා අපේ දිල්කි අක්කියා ගොඩලියක් 🥺❤️🫂...තව තවත් ලස්සන වෙන්න ඕනි ❤️
ලස්සනයි අක්කා
And huga kalekin vlog ekak dilki akki😢thawa lassana vlog onee😊❤
Akki ada vlog ekath godak lassanai❤😊 adareyi akkiyoo💗👀
අක්කි අද ඔයා ගොඩක් දුකෙන් ඉන්නෙ ඕම.ඉදලා නෑ කලින් වීඩීයො වලට මොකක් හරි අව්ලක්නම් ඒක ඉක්මන්ට විසදෙන්න කියලා wish කරනවා🥺💗✨
oyaw mn live dakka attama oya gdk lassnai nanga ktha krnna nam lajja hithuna nisa ktha kle na ur such a cute soul videos wla wagema lassna lamayek❤
Adreii 🥹♥️
Kochchara welada balan hitiye akke .... ude nagitta wela idala whatsapp channel eka gihin baluwa dammada kiyala ... hamadama akkige vlogs balanawa.. love you 😍 💗 💓
Akki oya mokak hari dukin nada inne 😢 hamadama 😊 inna❤
හරි හරි දිගටම විඩියෝ ඔනේ මැනික😢❤
Ane thiyana prashna okkoma wisadei❤
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤
මන් අක්කගේ වීඩියෝ මූල් කාලේ ඉදම්ම බලන්න පටන් ගත්තේ එකම ව්ලොග් එක දෙතුන් පාර බලලා තියේ ඒත් කවදාවත් කමන්ට් එකක් දලා නෑ බලලා හොරෙන්ම යනවා 🙊😅
අක්කෝ මොකක් හරි දුකකින් නේද ඉන්නෙ අනේ එහෙම ඉන්න එපා අක්කෙ 😢 ඔයා සතුටින් ඉන්නකොටනෙ අපිත් සතුටින් ඉන්නෙ
කටහඩත් වෙනස් වෙලා ඔයාගේ අක්කේ😢 සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ඔයාට❤
ammeh akkige lccnh🌝💗
සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඉක්මනින්ම ❤️❤️🙏❤️❤️
Hithe prashna thiygena hina vena vidiya oya apita kyl dunna akke. Adath oygen munen oya prashneka inne kyl therenawa.eth oya hina vela hitiya . Hama prashnayakma ikmnt visdenna kyl parthana krnawa❤❤
ආදරේයි 🥹♥️
Oya godak lassanai akki❤
Hi aakkii 🎀🧸 apitath gn wathura ♥️ parissamata inna ❤ ilove yhh 💘💘
Lassanai akki adth❤
Aneee😢 harima dukay akki katawath wenna hoda na me wage dewal 🥺🥺Owath jeewitheta hoda athdakeem tama akki😊❤
Akkita godak adarei💖🙂 parissamin athutin inna adarei💖🙂
ආදරෙයි ❤️පරිස්සමින් ඉන්න සුද්දී ❤❤😊
First comment eka magen
Oya hari hurathal❤❤❤ adry pana oya oya loke lokuma udude wenna oni❤❤❤❤
Hi akke oyage Video Wow❤🥰
Godk klekin akki ❤
❤❤❤❤Hiii akki
Lassanai akki❤
Kohomada akko oyata ❤❤❤
මොකක්ද අවුල අක්කේ මොනාහරි දෙයක් පේනවා ඔයාගෙ මූණෙන් 😢❤
Anee prismn inn hmdm❤❤❤❤❤
Adreiii u are soo prettyyyy❤️❤️❤️❤️❤️❤️❤️
Wenada hinawa ada ne mokakdo dukak penawa akki😢❤
Akki color food challenge ekak karamuko rp karanna ko 🥺💗Ada video ekath mara lassanai 😊❤
හම්මෝ ගොඩ කාලෙකින් අප්ප😍බලන් හිටියෙ එනකම්
නොකිව්වට ලොකූ ප්‍රශ්නෙක ඉන්නෙ නේද අක්කෙ 🥺
Parisaman inna ❤❤❤❤❤
අනේ අක්කේ අයියා ,ගෙදර අය එක්ක challenge vidio එකක් ගේන්නකෝ.❤😢
Muna lassna wela nangi❤
Ane akki digatama video aran enna adarei hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩලානේ...😢
Oyath parissamen inna dilkiya hamadema hariyai sthutin inna❤❤❤ adarei
❤First.❤❤
Ane ammee athi yanthan vlog ekak damma 🙂💗
අක්කි ගොඩක් දුකින් වගෙ.. වීඩියෝ ගොඩක් පරක්කු උනා මොනා සතුටින් ඉන්න ❤
දුව රැට නිදා ගන්න කලින් උණු වතුරින් කකුල් හොදට සෝද ගන්න....
Akke pasnekada enne 😢😢😢Hama pasnayakma visadenna one❤❤❤❤
Goda kalekin❤🤕😊
අනිත් පාර අයියත් එක්ක වීඩියෝ එකක් පුළුවන්නම් කරන්න 😍💕❤
ගංවතුර අනෙ පව්😢😢
Hi akki . Hamadamath sathutin inna
ගොඩක් කාලෙකින් අනේ 🥺. ආදරෙයි 💕 මොකද වුනේ අනේ අක්කි ඔයාට 🥺
Ane akkiyo oya vlog genakm blm හිටියේ dem හුඟක් පාළුයි vlog nethuwa e thrm oyt adit akkiyo ❤😢
අක්කිගෙ මූනෙන් පේනවා ලොකු දුකකින් ඉන්නෙ කියලා 😢
මූණ ඉදිමිලා ටිකක්.
අක්කෙ ඔය අයේ ගෙදර හැදුවද 😹😉😉💗💗💗😉😹😉
Oya nam shoiii ane ❤❤❤❤❤...... lassanai ❤❤❤❤ ....akkiyoooo 😒mahath wenna monahari kiyannako
ගොඩක් දවසකින් akke🥺
hy akki Fist 🙊😚☁️
Love ❤❤❤❤😍😍😍😘😘😘
Hyy akkiyo ❤
Huga klekin akki ♥️🥰
Ane oyawa dekkama godak duka hithenawa akkeeeeeMan samanyen comments danne nh eth oyawa dekkama mata marama dukai ikmanta hemadema hari yai patiyo dukin innepaa🙂
Oya harima lassanai❤️💔
ආදරේයි අක්කියෝ පරිස්සමෙන් හොදේ 🥲💕
Akki brown colour food challenges ekak karannako
❤ hi akki
ane akkee ai oya video danne neththe 😢😢 oya mokak hari prashneka neda innee 😢😢🥺♥️
මොකක්දෝ ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නෙ නේද අක්කියෝ.ඒක ඔයාගෙ මූනෙන් හොදට පේනවා ..ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදෙන්න ඕනි 😘😘😘😒
අනේ හැමදාම අපිව හිනස්සපු ඔයා ගොඩක් දුකින් නේද අක්කී ඔයාව දැක්කම ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඔයා ගොඩක් හොද කෙනෙක් අනේ ඔයාට ආපහු කලින් වගේ ලස්සනට හිනා වෙලා ලැබෙන්න ඕනේ පරිස්සමින් ඉන්න අක්කී 🥺♥️❤️💝
අක්කි මොකක් හරි ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නෙ. ඒක හොදට තේරෙනව. අක්කි ගොඩක් හොද කෙනෙක් ඒක නිසා හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදිලා අක්කිට කලින් විදියට සතුටින් ඉන්න ලැබෙනවා. ගොඩක් ආදරෙයි අක්කි. පරිස්සමින් ඉන්න ❤️
😢
අක්කි ඔයා දුකින් නේද ඉන්නේ අනේ🥺ඒක හොදට තේරෙනවා 🥺 මනුස්සයෙක් හැමදාම සතුටින් ඉන්නෑ තමයි ඒත් අක්කිගේ හිතේ තියෙන ප්‍රශ්නෙ ඉක්මනින් විසදිලා සතුටින් හිනා වෙලා ඉන්න 🥺🥺🥺🥺
පුතා මොකක් හරි හිතේ අමාරුවකින් ඉන්නේ කියලා හිතෙනවා. ගනන් ගන්න එපා මැනික. බුදු සරනයි පුතේ..❤❤❤
හායි ලස්සන ළමායි ❤ කාලෙකින්
Hii ayiyeee
Hiii ❤
Hiiiii❤
@@Sweetie-e3k❤
Hi❤
හැම ප්‍රශ්නයක්ම අඩු වෙලා සතුටෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ❤❤❤
ඇයි අක්කි ඔයා මෙච්චර දවසක් වීඩීයො දැම්මෙ නැත්තෙ.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වේලා කියලා මට හිතෙනවා ඔයාගෙ මූනෙ ඒ දුක පේනවා මොකඛරි කමක් ඒ ප්‍රශ්න ඉක්මනට විසදිලා අක්ක මූනට හිනාවක් ගේන්න කියල ප්‍රාර්තනා කරනවා..❤️අක්කි ගොඩාක ආදරෙයි අක්කෙ❤️😘
අක්කි ඔයා ලොකු අවුලක ඉන්නෙ...wtsap එකට වොයිස් මැසෙජ් නැ...දාන්නෙ අමුතු දුකක ඉන්නව වගේ පේන වීඩියෝ මැසේජ් ඒම..මූනත් ඉස්සර වගෙ හිනාවෙන් පිරිලා නැ....අක්කිගෙ තියෙන ප්‍රශ්න ඉක්මනට විසදෙයි....අක්කි දුක් වෙන්න එපා...ආදරෙයි හැමදාම..🥺❤️❤️❤️❤️
අනේ අක්කි දුක හිතුනා ව්ලොග් එක බලද්දි...🥺 හැමදාම ඔයාලා පරිස්සමින් හිනාවෙලා ඉන්නවා නේද කියලා අහන ඔයා දුකින් අද..එහෙම තමයි අක්කේ ඔය දේ ඔයාට තව කාලේකින් මතක් වෙද්දි හිනායයි.මතකයක් වෙයි ඒක ලස්සන.මිනිස්සුන්ටනේ අක්කෙ හැමදේම වෙන්නෙ.සතුටින් ඉන්න අක්කේ ඔයාලා හත්දෙනාම..බුදු සරණයි ❤
අනේ හැම ප්‍රශ්නයක්ම ඉක්මන්ටම විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ❤❤❤
දුකක් උනත් හිනා වෙලා ඉද්දි ඒ දුක නැති වෙනවා අක්කේ
මොකක් හරි ප්‍රශ්නයක් න්ම් ඉක්මනින් හැමදේම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
සතුටින් ඉන්න බුදු සරණයි 🌻😍
ඔයා දුකකින් වගෙනම් ඉන්නෙ අක්කි එ දෙවල් ඔක්කොම විසඳිලා අයෙ සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔනි❤❤
අක්කිගෙ ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල පාර්ථනා කරනව අක්කි❤🌝ආදරෙයි අක්කි
හැමදාම ලස්සනට ඉන්න ලස්සන ගෑනු ලමයෝ 🎉❤❤❤
අනේ ඔය ගොඩක් ලස්සනයි ❤️
ලගදි video බලන්න ගත්තේ දැන් නම් ඔක්කොම වගේ බැලුව
සතුටින් ඉන්න අක්කේ බුදුසරණයි ❤️✨
ඉවසිල්ලක් නැතුව බලන් හිටියා අක්කි විඩියො එක දානකන්😊. අක්කි පරිස්සමින් ඉන්නවා නේද. 😢ආදරෙයි අක්කි. ❤❤❤
අම්මෝ ඇති යන්තම් දැම්මා video එකක්.. Love u so much 💗🌝🌝😚
අනේ අක්කේ ඔයා කොහෙද හිටියේ මෙච්චර කල්🥹 ඇයි Video ගෙන්නෙ නැත්තේ💔
❤
birthday එකත් තිබ්බා නේද happy birthday
අයියේ නංගිව මතක් කරා කියන්න
ලස්සන යි ❤❤❤😊
Magen thama first like eka
අම්මෝහ් අපේ දිල් අක්කි හුග දවසකින් විලොග් එකක් ගෙනල්ලා ❤😍
ලස්සන අක්කා කෙනෙක් ඔයානම් 💗💗💗😉💗😉😉💗😉😹
අම්මෝ වීඩියෝ එකක්...❤️ ආසාවෙන් බලන් ඉදියා දානකන්... 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
අම්බෝ ඇති❤❤❤
හිතේ ලොකු දුකකින් නේද අක්කි ඉන්නේ..😢💔කොච්ච්ර හිනාවෙලා හිටියත් අව්ලකින් කියලා තේරෙනවා🙁ඉක්මන්ට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න ❤❤
Ane akke oyage vidiyo nathuwa pissuwen wage hitiye ❤ api oyata godak adareyi ❤ hamadama sathutin parissamen inna adareyi oyata godaaaaak❤❤❤
😂😂😂😂😂😂😂😂
හැමදේම ඉක්මනින් හරියන්න ඕනි ඔයාට. පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
අවුලෙන් වගේ🙂❤ ප්‍රශ්න විසදිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන🥺❤
Akke oya mokk hri prshneknm inne ek ikmntm visadenna kiyl mn prarthna krnwa❤ hemotm amaru kaalayak enwa😊 Api aduwa duk ona kiyl time eka noya thiyen ne ek hinda hina wela inna❤
බුදු සරනයි අක්කියෝ ඉක්මනින්හැමදේම යතාත්වයට පත්වෙයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤😢😢😢
අම්මෝ අක්කි ඔයා වීඩියෝ දානකම් බලන් ඉදියේyt අවොත් ඔයාගේ chanel එකට එනවා ඔයා වීඩියෝස් දාලා ද කියලා බලන්න 🥺...
දැන් නම් දිගටම වීඩියෝ ඕනි සුරංගනාවි 🙈❤️🫂...
ලස්සන වෙලා අපේ දිල්කි අක්කියා ගොඩලියක් 🥺❤️🫂...
තව තවත් ලස්සන වෙන්න ඕනි ❤️
ලස්සනයි අක්කා
And huga kalekin vlog ekak dilki akki😢thawa lassana vlog onee😊❤
Akki ada vlog ekath godak lassanai❤😊 adareyi akkiyoo💗👀
අක්කි අද ඔයා ගොඩක් දුකෙන් ඉන්නෙ ඕම.ඉදලා නෑ කලින් වීඩීයො වලට මොකක් හරි අව්ලක්නම් ඒක ඉක්මන්ට විසදෙන්න කියලා wish කරනවා🥺💗✨
oyaw mn live dakka attama oya gdk lassnai nanga ktha krnna nam lajja hithuna nisa ktha kle na ur such a cute soul videos wla wagema lassna lamayek❤
Adreii 🥹♥️
Kochchara welada balan hitiye akke .... ude nagitta wela idala whatsapp channel eka gihin baluwa dammada kiyala ... hamadama akkige vlogs balanawa.. love you 😍 💗 💓
Akki oya mokak hari dukin nada inne 😢 hamadama 😊 inna❤
හරි හරි දිගටම විඩියෝ ඔනේ මැනික😢❤
Ane thiyana prashna okkoma wisadei❤
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤
මන් අක්කගේ වීඩියෝ මූල් කාලේ ඉදම්ම බලන්න පටන් ගත්තේ එකම ව්ලොග් එක දෙතුන් පාර බලලා තියේ
ඒත් කවදාවත් කමන්ට් එකක් දලා නෑ බලලා හොරෙන්ම යනවා 🙊😅
අක්කෝ මොකක් හරි දුකකින් නේද ඉන්නෙ
අනේ එහෙම ඉන්න එපා අක්කෙ 😢 ඔයා සතුටින් ඉන්නකොටනෙ අපිත් සතුටින් ඉන්නෙ
කටහඩත් වෙනස් වෙලා ඔයාගේ අක්කේ😢 සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ඔයාට❤
ammeh akkige lccnh🌝💗
සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඉක්මනින්ම ❤️❤️🙏❤️❤️
Hithe prashna thiygena hina vena vidiya oya apita kyl dunna akke. Adath oygen munen oya prashneka inne kyl therenawa.eth oya hina vela hitiya . Hama prashnayakma ikmnt visdenna kyl parthana krnawa❤❤
ආදරේයි 🥹♥️
Oya godak lassanai akki❤
Hi aakkii 🎀🧸 apitath gn wathura ♥️ parissamata inna ❤ ilove yhh 💘💘
Lassanai akki adth❤
Aneee😢 harima dukay akki katawath wenna hoda na me wage dewal 🥺🥺
Owath jeewitheta hoda athdakeem tama akki😊❤
Akkita godak adarei💖🙂 parissamin athutin inna adarei💖🙂
ආදරෙයි ❤️
පරිස්සමින් ඉන්න සුද්දී ❤❤😊
First comment eka magen
Oya hari hurathal❤❤❤ adry pana oya oya loke lokuma udude wenna oni❤❤❤❤
Hi akke oyage Video Wow❤🥰
Godk klekin akki ❤
❤❤❤❤Hiii akki
Lassanai akki❤
Kohomada akko oyata ❤❤❤
මොකක්ද අවුල අක්කේ මොනාහරි දෙයක් පේනවා ඔයාගෙ මූණෙන් 😢❤
Anee prismn inn hmdm❤❤❤❤❤
Adreiii u are soo prettyyyy❤️❤️❤️❤️❤️❤️❤️
Wenada hinawa ada ne mokakdo dukak penawa akki😢❤
Akki color food challenge ekak karamuko rp karanna ko 🥺💗
Ada video ekath mara lassanai 😊❤
හම්මෝ ගොඩ කාලෙකින් අප්ප😍බලන් හිටියෙ එනකම්
නොකිව්වට ලොකූ ප්‍රශ්නෙක ඉන්නෙ නේද අක්කෙ 🥺
Parisaman inna ❤❤❤❤❤
අනේ අක්කේ අයියා ,ගෙදර අය එක්ක challenge vidio එකක් ගේන්නකෝ.❤😢
Muna lassna wela nangi❤
Ane akki digatama video aran enna adarei hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩලානේ...😢
Oyath parissamen inna dilkiya hamadema hariyai sthutin inna❤❤❤ adarei
❤First.❤❤
Ane ammee athi yanthan vlog ekak damma 🙂💗
අක්කි ගොඩක් දුකින් වගෙ.. වීඩියෝ ගොඩක් පරක්කු උනා මොනා සතුටින් ඉන්න ❤
දුව රැට නිදා ගන්න කලින් උණු වතුරින් කකුල් හොදට සෝද ගන්න....
Akke pasnekada enne 😢😢😢Hama pasnayakma visadenna one❤❤❤❤
Goda kalekin❤🤕😊
අනිත් පාර අයියත් එක්ක වීඩියෝ එකක් පුළුවන්නම් කරන්න 😍💕❤
ගංවතුර අනෙ පව්😢😢
Hi akki . Hamadamath sathutin inna
ගොඩක් කාලෙකින් අනේ 🥺. ආදරෙයි 💕 මොකද වුනේ අනේ අක්කි ඔයාට 🥺
Ane akkiyo oya vlog genakm blm හිටියේ dem හුඟක් පාළුයි vlog nethuwa e thrm oyt adit akkiyo ❤😢
අක්කිගෙ මූනෙන් පේනවා ලොකු දුකකින් ඉන්නෙ කියලා 😢
මූණ ඉදිමිලා ටිකක්.
අක්කෙ ඔය අයේ ගෙදර හැදුවද 😹😉😉💗💗💗😉😹😉
Oya nam shoiii ane ❤❤❤❤❤...... lassanai ❤❤❤❤ ....akkiyoooo 😒mahath wenna monahari kiyannako
ගොඩක් දවසකින් akke🥺
hy akki Fist 🙊😚☁️
Love ❤❤❤❤😍😍😍😘😘😘
Hyy akkiyo ❤
Huga klekin akki ♥️🥰
Ane oyawa dekkama godak duka hithenawa akkeeeee
Man samanyen comments danne nh eth oyawa dekkama mata marama dukai ikmanta hemadema hari yai patiyo dukin innepaa🙂