Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ අම්මාත් එනො ලගදි අවුරුදු 8කට පස්සේ එන්න🎉🎉🎉 ඔක්තෝබර් මාසේ එන්න....🥺🌍❤️
තාත්තට දූව විතරයි මතක.කොල්ලා left.තාත්තලා කොහොමත් ආදරේ දූලට නේ.මෙයාටත් ඉතිං සුකුරැත්තං තියනවා නම් වෙන මොනවද❤ තාත්තා එක්ක vlogs ඕනේ😊
තාත්තා වගේ බෝයිෆෙන් එන්නත් ලගයි වගේ.😊
තමන්ගේ අම්මා තාත්තා විතරයි දරුවන්ට ආදරේ ..මගේ හස්බන්ඩ්ගේ අම්මත් ඉන්නේ රට බඩු එව්වත් මට නම් මේකප් බඩු තියා සෙන්ට් එකක්වත් එවන්නෑ😊බාටා කෑලි දෙකක් ,අදින්න බැරි ඇදුම් දෙකකුයි එවයි එච්චර තමා 🥴😆 හොද හොද ඒවා එවන්නෙ නංගිගේ ලමයින්ට😅
අපෙ තාත්තත් මේ වගෙ ආදරෙන් ඉන්නව නම් කියල හිතුන මේ ව්ලොග් එක බලනකොට එයාගෙන් මාත් ආසය් ඔය වගෙ මේකප් බඩු එහෙම ඉල්ලගන්න එයා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ හැබැයි 😢💔
aii
අනේ හරිම සෝක් තාත්තා කෙනෙක් දූවට කොච්චර ආදරෙයිද
Whatsapp channel එකට දාපු ගමන් මට මාරම සතුටක් ආවෙ 😭❤️ මම කවදාවත් දැකලා නැති වුනාට මට මෙච්චර සතුටක් ආවනම් අක්කිටයි අම්මටයි අයියටයි කොච්චර සතුටු හිතෙන්න ඇතිද 😭❤️😚දුවෙක්ට තාත්තෙක් කියන්න්‍ර් මහ මෙරක් තමයි 🌍🫂❤️😭
Anee adreiiii❤❤❤❤
Mt whatsapp channel ekata join venna bane 😪😪
ඒ ඇස් වල සතුට 🥺🥰💜 හැමදාම හරි යන්න ඕන ❤
මගෙ අප්පච්චිත් මතක් උනා 😔 අවුරුදු දෙකකට පස්සෙ එන්න හිටියම අන්තිමට පෙට්ටියකින් ආවහම දැනෙන වේදනාව 🙂💔 ගොඩාක් සතුටුයි මේක දැක්කම මට 🥺❤️
ane 😞
Ane 😒😫
😢😢
Sorry to hear dear 🥺
Anee 😢
අනේ අක්කිට මාරම හැපි ඇති🥺❤️මට අවුරුදු 15 මන් ඉපදෙන්න ඉද්දි තාත්ත රට ගියේ මන් ජීවිතේට මගෙ තාත්තව දැකල නෑ මොකද මන් ඉපදුනාට පස්සෙ ආවේ නෑ මේ අවුරුද්දෙ මගෙ තාත්තත් එනවා මටත් මාරම හැපී🥺❤️💎
අවුරුදු 15 ක් තාත්තා එච්චරකල් මොනවද කලේ එහෙට වෙලෙ
අනේ පව්
අනේ මංද ඔයාගේ තාත්තා 😮 එහෙම කොහොමද ඉන්නෙ ලමය හම්බ වෙන්න ඉද්දි රට ගිහින් .ලමයට අවුරුදු 15 වෙනකම් එන්නෙ නැතුව ඉන්න .එයගේ ආදරේ අනේ මන්ද
අනේ මගෙ දෙයක් වගේ මට ගොඩාක් සතුටුයි😘❤🎉 Whtsapp channel එකේ ඉන්නව මමත් 🤗❤. අපේ තාත්ත ආව වගේ හරි සතුටුයි රට නම් නෙමෙයි ඉන්නෙ එයා මෙහෙ 😁🎉🎉❤ ශෝයී...🎉❤
තාත්තා රටවත් හිටිය්නම් එනකන් ඇස් රිදෙනකන් මග බලන් ඉන්නවත් තිබ්බා එහෙනම් කවදහරි එනවමයිනෙ...ඒත් තාත්තා මාව දාලා යන්නම ගියානෙ එදා ඉදන් මාස පහක් ගෙවිලත් තාමත් ඇස් ඉදිමෙනකන්.මග බලනවා ආයෙ එයි කියලා 😖😔ඒත් ආයෙ කවදාවතම.නොඑන ගමනක් තාත්තා ගිහින්
මගේ තාත්තත්😓
@@nipunisankalpani982 😖😔
මගේ තාත්තත්
💔
දුක් වෙන්න එපා මරනය අපි කාටත් පොදුයි. පින් දෙන්න තාත්තාට
තාත්තා ලංකාවට එන තරම් සතුටක් මට තවත් නෑ තව මාස 9යි මගෙ අප්පච්චිත් එනවා 🥺🥺🥺🥺🥺❤️
Ou ane🥹♥️
❤❤❤❤
@@dilkinadeera 🥺
අපෙත්..ඒ සතුටු දවස එන්න හරියටම තව මාස 9 ක් තියෙනවා 😢
❤❤❤❤❤
හොර ගෙඩිය තාත්තව පෙන්නුවෙ නෑනේ😊😊 තාත්ත ගෙනාව චොක්ලට් කෝ අයියට හොරෙන් හංගගත්ත නේ ඒවත් අපට පෙන්නන්න හරිද ඇත්තටම ඔයාගෙ vlog s හරිම ලස්සනයි ඉක්මනට තවතවත් vlogs අරගෙන එන්න 😊😊අපි බලාගෙන ඉන්නවා ❤❤❤ බුදු සරණයි
අනේ ඉතින් හුඟ කාලෙකින් ඔය පැත්තේ එන්නත් බැරි වුනා🥹💔
Genapu Chocolate tika ganna neda ynna hadanne😂
😂❤
ගියේ නැති උනාට kamak නෑ 😂
ගෙනාපුවට වැඩේ දෙන්න වගේ හදන්නේ😪💔
Ai eda hamabune 😂❤
මගෙ අම්මාත් රට ඇත්තටම ඇඩුනා මේක බලලා . ආසයි අක්කි ඔය හැගීම ඉක්මනින් විදින්න 😓😭
ගෙදරම සුවද ඇති ❤❤❤❤❤
හොදටම පරක්කුයි හොදටම පරක්කුයි 😒දානකම් බලන් හිටිය හොදේ😒තාත්තට දුවෙක් කියන්නෙ මැණිකක්💎දුවට තාත්ත කියන්නෙ ලෝකයක්🌏
Samawena❤❤
❤
@@dilkinadeera 🩷🫂
මමත් ඔයාගේ වයසෙමයි. ඒත් මගේ තාත්තා නෑ. තාත්තා කෙනෙක්ගෙන් තෑගි ලැබෙද්දි සතුට ඔයාගෙන් මම දැක්කා. මට නම් තාත්තාගෙන් තෑගි ලැබිලත් නෑ ලැබෙන්නෙත් නෑ. ඔයාගේ තාත්තාගේ ආදරේ දැක්කාම සතුටුයි. ඔයා වාසනාවන්තයි..
හැමෝටම හැමදේම එක වගේ ලැබෙන්නෙ නැහැ ළමයෝ.ඒ වගේම සමහර දේවල් නැති වෙන්නෙ අපේම හොඳට, අම්මා,තාත්තා කව්රු උනත් 🤍
@@Sanduchanh හ්ම් ගොඩාක් තැන් වලදි තාත්තා මතක් වෙලා හිත හදාගත්ත වාර ගොඩයි. එයා මන් ලග හිටියත් නැතත් එයා තමයි මගේ මිහිපිට දෙවියෝ මම හිතන්නේ එහෙමයි🥹
Maga thaththath naha . A thanikama mata kiyanna thanna naha .maga lokaya maga thaththa nisa.atharae thaththa hamathama😢😢😢😢😂😂😂
අයියා නම් පුදුමාකාර විදිහට හිංසනයට ලක්වෙන බව පෙනීයනවා 😄
❤❤❤මගේ ජීවීතත් සංවේදීම තැන තාත්තා..❤❤❤
බලන් ඉද්දී වීව්ස් commemt වැඩි වෙනකොට මාර සතුටුයී 💐🤍
@@s.i.nishadini6783 🥹🥹♥️
මටයි ඉවසිල්ලක් නැති උනේ ඉස්කෝලෙ ඉදන් ඇවිත් බලන්න ❤❤
තාත්තව පෙන්නුවෙ නෑනෙ අනේ❤❤තාත්ත එක්ක day vlogs ඔනාආආආ❤
Scl ඇරිලා ආපු ගමන් බැලුවා අක්කි 🥺❤️✨️
13:22 ඔව් ඒකෙ පවුඩර් එක මාරම සුවඳයි 😊.රෝස පාට එක මරු
පව්ඩර් එකේ නම කියන්න පුලුවන්ද
මාරම සතුටුයි නේද එහෙම එද්දී...මගෙ අප්පච්චිත් අවුරුදු දෙකකට පස්සෙ ඇවිත් මාස තුනක් අපි එක්ක ඉදලා ඇසල පෝය දවසේ ආයෙත් ගියා 😔😘
Thththath amma vagem athamai akki marama hodai hamadama akkige family eka sathutin inna bs 🥰
මගෙ අම්මත් මං දන්න කාලෙ ඉදලම රට ඉන්නෙ එනවා යනවා ඒක ඉතින් මාර දුකක් වගේම සතුටක් මේ පාර එයා ගිහින් තාම මාස 10යි❤❤❤❤❤
අනේ අක්කි මාර සතුටුයි ❤️
මාත් බලන් ඉන්නේ කවද්ද ලංකාවට යන්නේ කියලා. කොච්චර කොහොම උනත් ලංකාව වගේ දැනෙන තැනක් තවත් නෑ. ❤
Akanam attha ape rata tharam sundara ratak thawath na mamath gedara yanne koi welaweda kiyala enne
@@DinushaPriyadarshani-e2z yep 🥲
Mage thaththa giye mata awrudu 3 nedi mata Dan awrudu 15 thaththe thama awe na 😢😢😢😢😢❤❤
දිලූ නැන්දේ,තාත්තා තමයි අපි හැමෝගේම වීරයා.❤❤🙏🥺🥺🙏❤️❤️
අපේ අම්මත් තව මාස 5කින් එනවා ❤
මගේ තාත්තා ඉන්නකොට ලංකාවට එන එක මතක් උනා..එයා දැන් ගොඩක් දුර ගිහින්...🥺💔air port ගිය කාලයක් මතක නෑ.සතුටින් ඉන්න 😊
dads are the best😭look what he has brought for you thinking you as a baby girl 16:02
තාත්තා නැති උනත් මගෙ ආදරේ කරන එයා රට ඉදන් එන්නෙ මේ අවුරුද්දේ❤
කටු එවන තාත්තව එයාලට අමතක වෙන්නෑ කවදාවත්
Marama sathutui vlog aka baladdith hena sathutui ❤hemadama hina wela enna akkiyo adarei .akkata enne aiya kenek vitharai neda athkota nangi kenek hitiya aeya kauda .😁😁🙄🙄🙄❤️
Ane ithin ape akkage thiyana sathuta..🥺 Mage bfge gedarath bawwo thun denek innawa. Mn video cll ganiddi eyaalata kathaa karaddi balaaagena innawa. Mn palawenipaarata ehe giyaata passe eyaala mage lagata awith oya widiyatama duwa duwa natanna gaththa age elli elli. Eyaala aththatama godaaaaak aadaraniiya aya. Eyaalata apiwa godak danenawa katahadakin unath...❤ bawwo thundenaaama godaaak lassanai akki. Oyaalata hamadaaaama sathuta ithireewa. Oyai aiyai dennama godak waasanaawanthai godak honda oyaalawa therum aran inna aadaraniiya dtmawpiyo dennek oyaata inne akka...❤
Awww mru anee gdk sathutui❤❤❤❤😊
Ah kella kandan yanna kumarayath ei eelanga vlogs wlim👱🏻♀️sathutin inne❤❤❤❤
අපෙ අම්මත් අවුරුදු තුනකට පස්සෙ තව මාස නවයකින් එනවා ❤❤❤❤😢😢😢
හරිම ලස්සන ආදරයක්❤️❤️❤️❤️
අක්කි අපේ තාත්තිත් කටාර් වල ඉන්නෙ එයා එන්නත් ලගයි ඉවසුමක් නෑ අනේ❤
ඔයා හරිම හුරතල් ලස්සන ලමෙක්
Color vlog ekath ona ikmanata ❤
Mage amma enna thawa masa 5k thiye... After 5 years... I miss her so much..🥺🥺😭😭 kawuru laga unnath amma nathuwa palui..😢
First look eka so beautiful ❤❤❤❤
1weni comment ek mgen..❤iwasillk nthuw hitiye meka blnna..mge thaththa awa wage danune🥹😁😪
අපෙ තාත්තත් ගිහින් අවුරුදු දෙකක්. තව අවුරුද්දක් යනවා එයා එන්න එයා එනකන් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා අක්කා❤🥺💗
Hamada ma sathutik inne Oni akki budusaranaei ❤️
ඔයා හරි ලකී අක්කී🥺❤
Iskole arila apu gaman baluwa❤️
දෙයියනේ අවුරුදු තුනකුත් වෙනවද කලින් පාර ඇවිල්ලා හිතා ගන්නත් අමාරුයි අද ඊයෙ ඇවිත් ගියා වගේ මතක 😊😮
අක්කිගෙ සතුට 🥺🤩💗
Ane akkige thaththa hari lassanayi ❤❤❤❤
Mn wage neh 🤭🥹♥️
Ow neh❤
මටත් මගේ අම්මා රට ගිහින් එනකොට ඔයාගෙ වගේ මේකප් එකක් ගනාවා අක්කී❤ඔයාට සතුටුද දැන්❤ කවදද තාත්තා යන්නේ
Ane සතුටින් නේද🥰❤️ඔයා
ape ammath enakota akkitai matai ohoma aran ernawa
Mtth thaththa puluwan vidiyt hamadem genath denwa math wadiym adre thaththt❤
මන් ඔයාව ඊයේ හීනෙන් දැක්කා.....මේ දේ හින්දා වෙන්න ඇති ❤😊
Ammo akkag mune thiyan sathuta ❤❤ parissamen inna ❤
Mage yaluwa..Hoda manussayek.
මගෙ තාත්තිත් next week එනව i 'm so happy ❤😊
Matth owmi ane arn awe 😍
Fun volg❤❤❤❤
Thaththa ekka vlogs genna❤
Akki ko apita chocolate ❤❤❤❤
Video eka danakan balan hitiye akki❤😘
Ane oya katha karana vidiha ahan inna asay❤
❤️❤️❤️ තාත්තා😍
අම්මො ඒ සතුට මගෙ තාත්ති ආවා වගේහ්🤍💐......♥️තෑගි ගොඩාරියක් හම්බෙලා නේද දෝනිට🥰
Anee❤❤❤
@@dilkinadeera 🥰💐🤍ආදරෙයී ගොඩ ගොඩාරියක්
සතුටින් අක්කා ආදරේයි තාත්තා එක්ක volg genna
parakku nisa whatsapp group ekatath gihin beluwa❤lassanai akki vlog eka😍
Ape thathtath November enawa kiyala mathak wena kota marama sathutak danenne♥️
Akke dan digatama vlog ona❤❤
අනෙ අනිත් බඩු පෙට්ටිය ආවම ඔක්කොම පෙන්නන්නකො ආසයි අනෙ ❤❤
Math ohomai e kale. Thaththa apu gaman serma bag adinwa. E kale genapu dewal adatath thiyanwa. etharan badu aran enwa eddi. Kanna bonna masa ganakata aran enawa. Eth dan mage thaththa nathi wela auruddak🥺🥺.
අක්කේ රට ඉදන් එනකොට බැගේජ් එකේ ගේන්න පුළුවන් 30kg ක් විතරයි ද 😊 30kg බැගේජ් 2ක් ගේන්න බැරි ද රිප්ලයි ඕන අක්කියෝ ❤
ඒ හැමදෙම තමන් බුක් කරන ප්ලයිට් එක අනුව වෙනස් වෙනවා..ඒ හැමදේම ✈️ එක බුක් කරනකොට ඒ ඩීටෙල්ස් වල තියනවා❤
එක තිරනය වෙන්නේදාන ෆලයිට් එක අනුව මමත් ලබන මාසේ එනවා මගේ ටිකට් එකේ kg 47,බැගෙච් 40හැන් බැගෙජ් 7යි
10 . 30 idala inne , video eka balanna❤🥺
Aneee❤❤❤
Ane akka lassana wela skin eka harima lassana wela 😍♥️
Harima satutin nada akki oya ❤❤❤❤❤❤
first comment ekh akki😊❤
Anee shoi 🌹❤️🌹🌹Ape thathi 3.yanawoo
සුපිරි ම ❤
Akkiii❤
Mage thaththa thawa masa 3kin enawa ❤
Anee ape ammath next year august wala lankwata enne 🥺♥️ enakal iwasillak na itin . 🥹 akkige thaththa mona rateda inne .man channel ekt aluth oyge ♥️
ආදරේයි ❤
Akki kochchi wasanawanthada ❤😍 හැමදාම sathutin inna
Mage mahaththayath enawa labana sathiye qatar idan oya ✈️ eke oya welawatama .oyage video balala thami api badu thoragena genna kiyanne😂😂 thanks dear
ගුවන් තොටුපල ලග ගේ තිබ්බාම 😂
තව මාසෙකින් මගෙ අප්පච්චිත් එනවා 😍
අපේ තාත්තත් ලබන මාසෙ එනවා 🥹🫀
A chichi perfume eka harima suwadai mage husband rata udan eddi genawa love that smell
Very nice video ❤❤❤❤❤
mage thaththa enna thawa awrudu 3 1/2 k yanawa akki 🙂oyge sathuta mata therenwa🥰😇
මාත් ඉස්සර ඔහොමිමයි❤😢
Ane akki❤❤
අපේ අම්මාත් එනො ලගදි අවුරුදු 8කට පස්සේ එන්න
🎉🎉🎉 ඔක්තෝබර් මාසේ එන්න....🥺🌍❤️
තාත්තට දූව විතරයි මතක.කොල්ලා left.තාත්තලා කොහොමත් ආදරේ දූලට නේ.මෙයාටත් ඉතිං සුකුරැත්තං තියනවා නම් වෙන මොනවද❤ තාත්තා එක්ක vlogs ඕනේ😊
තාත්තා වගේ බෝයිෆෙන් එන්නත් ලගයි වගේ.😊
තමන්ගේ අම්මා තාත්තා විතරයි දරුවන්ට ආදරේ ..මගේ හස්බන්ඩ්ගේ අම්මත් ඉන්නේ රට බඩු එව්වත් මට නම් මේකප් බඩු තියා සෙන්ට් එකක්වත් එවන්නෑ😊බාටා කෑලි දෙකක් ,අදින්න බැරි ඇදුම් දෙකකුයි එවයි එච්චර තමා 🥴😆 හොද හොද ඒවා එවන්නෙ නංගිගේ ලමයින්ට😅
අපෙ තාත්තත් මේ වගෙ ආදරෙන් ඉන්නව නම් කියල හිතුන මේ ව්ලොග් එක බලනකොට එයාගෙන් මාත් ආසය් ඔය වගෙ මේකප් බඩු එහෙම ඉල්ලගන්න එයා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ හැබැයි 😢💔
aii
අනේ හරිම සෝක් තාත්තා කෙනෙක් දූවට කොච්චර ආදරෙයිද
Whatsapp channel එකට දාපු ගමන් මට මාරම සතුටක් ආවෙ 😭❤️ මම කවදාවත් දැකලා නැති වුනාට මට මෙච්චර සතුටක් ආවනම් අක්කිටයි අම්මටයි අයියටයි කොච්චර සතුටු හිතෙන්න ඇතිද 😭❤️😚
දුවෙක්ට තාත්තෙක් කියන්න්‍ර් මහ මෙරක් තමයි 🌍🫂❤️😭
Anee adreiiii❤❤❤❤
Mt whatsapp channel ekata join venna bane 😪😪
ඒ ඇස් වල සතුට 🥺🥰💜 හැමදාම හරි යන්න ඕන ❤
මගෙ අප්පච්චිත් මතක් උනා 😔 අවුරුදු දෙකකට පස්සෙ එන්න හිටියම අන්තිමට පෙට්ටියකින් ආවහම දැනෙන වේදනාව 🙂💔 ගොඩාක් සතුටුයි මේක දැක්කම මට 🥺❤️
ane 😞
Ane 😒😫
😢😢
Sorry to hear dear 🥺
Anee 😢
අනේ අක්කිට මාරම හැපි ඇති🥺❤️මට අවුරුදු 15 මන් ඉපදෙන්න ඉද්දි තාත්ත රට ගියේ මන් ජීවිතේට මගෙ තාත්තව දැකල නෑ මොකද මන් ඉපදුනාට පස්සෙ ආවේ නෑ මේ අවුරුද්දෙ මගෙ තාත්තත් එනවා මටත් මාරම හැපී🥺❤️💎
අවුරුදු 15 ක් තාත්තා එච්චරකල් මොනවද කලේ එහෙට වෙලෙ
අනේ පව්
අනේ මංද ඔයාගේ තාත්තා 😮 එහෙම කොහොමද ඉන්නෙ ලමය හම්බ වෙන්න ඉද්දි රට ගිහින් .ලමයට අවුරුදු 15 වෙනකම් එන්නෙ නැතුව ඉන්න .එයගේ ආදරේ අනේ මන්ද
අනේ මගෙ දෙයක් වගේ මට ගොඩාක් සතුටුයි😘❤🎉 Whtsapp channel එකේ ඉන්නව මමත් 🤗❤. අපේ තාත්ත ආව වගේ හරි සතුටුයි රට නම් නෙමෙයි ඉන්නෙ එයා මෙහෙ 😁🎉🎉❤ ශෝයී...🎉❤
තාත්තා රටවත් හිටිය්නම් එනකන් ඇස් රිදෙනකන් මග බලන් ඉන්නවත් තිබ්බා එහෙනම් කවදහරි එනවමයිනෙ...ඒත් තාත්තා මාව දාලා යන්නම ගියානෙ එදා ඉදන් මාස පහක් ගෙවිලත් තාමත් ඇස් ඉදිමෙනකන්.මග බලනවා ආයෙ එයි කියලා 😖😔ඒත් ආයෙ කවදාවතම.නොඑන ගමනක් තාත්තා ගිහින්
මගේ තාත්තත්😓
@@nipunisankalpani982 😖😔
මගේ තාත්තත්
💔
දුක් වෙන්න එපා මරනය අපි කාටත් පොදුයි. පින් දෙන්න තාත්තාට
තාත්තා ලංකාවට එන තරම් සතුටක් මට තවත් නෑ තව මාස 9යි මගෙ අප්පච්චිත් එනවා 🥺🥺🥺🥺🥺❤️
Ou ane🥹♥️
❤❤❤❤
@@dilkinadeera 🥺
අපෙත්..ඒ සතුටු දවස එන්න හරියටම තව මාස 9 ක් තියෙනවා 😢
❤❤❤❤❤
හොර ගෙඩිය තාත්තව පෙන්නුවෙ නෑනේ😊😊 තාත්ත ගෙනාව චොක්ලට් කෝ අයියට හොරෙන් හංගගත්ත නේ ඒවත් අපට පෙන්නන්න හරිද ඇත්තටම ඔයාගෙ vlog s හරිම ලස්සනයි ඉක්මනට තවතවත් vlogs අරගෙන එන්න 😊😊අපි බලාගෙන ඉන්නවා ❤❤❤ බුදු සරණයි
අනේ ඉතින් හුඟ කාලෙකින් ඔය පැත්තේ එන්නත් බැරි වුනා🥹💔
Genapu Chocolate tika ganna neda ynna hadanne😂
😂❤
ගියේ නැති උනාට kamak නෑ 😂
ගෙනාපුවට වැඩේ දෙන්න වගේ හදන්නේ😪💔
Ai eda hamabune 😂❤
මගෙ අම්මාත් රට ඇත්තටම ඇඩුනා මේක බලලා . ආසයි අක්කි ඔය හැගීම ඉක්මනින් විදින්න 😓😭
ගෙදරම සුවද ඇති ❤❤❤❤❤
හොදටම පරක්කුයි හොදටම පරක්කුයි 😒දානකම් බලන් හිටිය හොදේ😒තාත්තට දුවෙක් කියන්නෙ මැණිකක්💎දුවට තාත්ත කියන්නෙ ලෝකයක්🌏
Samawena❤❤
❤
@@dilkinadeera 🩷🫂
මමත් ඔයාගේ වයසෙමයි. ඒත් මගේ තාත්තා නෑ. තාත්තා කෙනෙක්ගෙන් තෑගි ලැබෙද්දි සතුට ඔයාගෙන් මම දැක්කා. මට නම් තාත්තාගෙන් තෑගි ලැබිලත් නෑ ලැබෙන්නෙත් නෑ. ඔයාගේ තාත්තාගේ ආදරේ දැක්කාම සතුටුයි. ඔයා වාසනාවන්තයි..
හැමෝටම හැමදේම එක වගේ ලැබෙන්නෙ නැහැ ළමයෝ.ඒ වගේම සමහර දේවල් නැති වෙන්නෙ අපේම හොඳට, අම්මා,තාත්තා කව්රු උනත් 🤍
@@Sanduchanh හ්ම් ගොඩාක් තැන් වලදි තාත්තා මතක් වෙලා හිත හදාගත්ත වාර ගොඩයි. එයා මන් ලග හිටියත් නැතත් එයා තමයි මගේ මිහිපිට දෙවියෝ මම හිතන්නේ එහෙමයි🥹
Maga thaththath naha . A thanikama mata kiyanna thanna naha .maga lokaya maga thaththa nisa.atharae thaththa hamathama😢😢😢😢😂😂😂
අයියා නම් පුදුමාකාර විදිහට හිංසනයට ලක්වෙන බව පෙනීයනවා 😄
❤❤❤මගේ ජීවීතත් සංවේදීම තැන තාත්තා..❤❤❤
බලන් ඉද්දී වීව්ස් commemt වැඩි වෙනකොට මාර සතුටුයී 💐🤍
@@s.i.nishadini6783 🥹🥹♥️
මටයි ඉවසිල්ලක් නැති උනේ ඉස්කෝලෙ ඉදන් ඇවිත් බලන්න ❤❤
තාත්තව පෙන්නුවෙ නෑනෙ අනේ❤❤තාත්ත එක්ක day vlogs ඔනාආආආ❤
Scl ඇරිලා ආපු ගමන් බැලුවා අක්කි 🥺❤️✨️
13:22 ඔව් ඒකෙ පවුඩර් එක මාරම සුවඳයි 😊.රෝස පාට එක මරු
පව්ඩර් එකේ නම කියන්න පුලුවන්ද
මාරම සතුටුයි නේද එහෙම එද්දී...මගෙ අප්පච්චිත් අවුරුදු දෙකකට පස්සෙ ඇවිත් මාස තුනක් අපි එක්ක ඉදලා ඇසල පෝය දවසේ ආයෙත් ගියා 😔😘
Thththath amma vagem athamai akki marama hodai hamadama akkige family eka sathutin inna bs 🥰
මගෙ අම්මත් මං දන්න කාලෙ ඉදලම රට ඉන්නෙ එනවා යනවා ඒක ඉතින් මාර දුකක් වගේම සතුටක් මේ පාර එයා ගිහින් තාම මාස 10යි❤❤❤❤❤
අනේ අක්කි මාර සතුටුයි ❤️
මාත් බලන් ඉන්නේ කවද්ද ලංකාවට යන්නේ කියලා. කොච්චර කොහොම උනත් ලංකාව වගේ දැනෙන තැනක් තවත් නෑ. ❤
Akanam attha ape rata tharam sundara ratak thawath na mamath gedara yanne koi welaweda kiyala enne
@@DinushaPriyadarshani-e2z yep 🥲
Mage thaththa giye mata awrudu 3 nedi mata Dan awrudu 15 thaththe thama awe na 😢😢😢😢😢❤❤
දිලූ නැන්දේ,
තාත්තා තමයි අපි හැමෝගේම වීරයා.
❤❤🙏🥺🥺🙏❤️❤️
අපේ අම්මත් තව මාස 5කින් එනවා ❤
මගේ තාත්තා ඉන්නකොට ලංකාවට එන එක මතක් උනා..එයා දැන් ගොඩක් දුර ගිහින්...🥺💔air port ගිය කාලයක් මතක නෑ.සතුටින් ඉන්න 😊
dads are the best😭look what he has brought for you thinking you as a baby girl 16:02
තාත්තා නැති උනත් මගෙ ආදරේ කරන එයා රට ඉදන් එන්නෙ මේ අවුරුද්දේ❤
කටු එවන තාත්තව එයාලට අමතක වෙන්නෑ කවදාවත්
Marama sathutui vlog aka baladdith hena sathutui ❤hemadama hina wela enna akkiyo adarei .akkata enne aiya kenek vitharai neda athkota nangi kenek hitiya aeya kauda .😁😁🙄🙄🙄❤️
Ane ithin ape akkage thiyana sathuta..🥺
Mage bfge gedarath bawwo thun denek innawa. Mn video cll ganiddi eyaalata kathaa karaddi balaaagena innawa. Mn palawenipaarata ehe giyaata passe eyaala mage lagata awith oya widiyatama duwa duwa natanna gaththa age elli elli. Eyaala aththatama godaaaaak aadaraniiya aya. Eyaalata apiwa godak danenawa katahadakin unath...❤ bawwo thundenaaama godaaak lassanai akki. Oyaalata hamadaaaama sathuta ithireewa. Oyai aiyai dennama godak waasanaawanthai godak honda oyaalawa therum aran inna aadaraniiya dtmawpiyo dennek oyaata inne akka...❤
Awww mru anee gdk sathutui❤❤❤❤😊
Ah kella kandan yanna kumarayath ei eelanga vlogs wlim👱🏻♀️sathutin inne❤❤❤❤
අපෙ අම්මත් අවුරුදු තුනකට පස්සෙ තව මාස නවයකින් එනවා ❤❤❤❤😢😢😢
හරිම ලස්සන ආදරයක්❤️❤️❤️❤️
අක්කි අපේ තාත්තිත් කටාර් වල ඉන්නෙ එයා එන්නත් ලගයි ඉවසුමක් නෑ අනේ❤
ඔයා හරිම හුරතල් ලස්සන ලමෙක්
Color vlog ekath ona ikmanata ❤
Mage amma enna thawa masa 5k thiye... After 5 years... I miss her so much..🥺🥺😭😭 kawuru laga unnath amma nathuwa palui..😢
First look eka so beautiful ❤❤❤❤
1weni comment ek mgen..❤iwasillk nthuw hitiye meka blnna..mge thaththa awa wage danune🥹😁😪
අපෙ තාත්තත් ගිහින් අවුරුදු දෙකක්. තව අවුරුද්දක් යනවා එයා එන්න එයා එනකන් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා අක්කා❤🥺💗
Hamada ma sathutik inne Oni akki budusaranaei ❤️
ඔයා හරි ලකී අක්කී🥺❤
Iskole arila apu gaman baluwa❤️
දෙයියනේ අවුරුදු තුනකුත් වෙනවද කලින් පාර ඇවිල්ලා හිතා ගන්නත් අමාරුයි අද ඊයෙ ඇවිත් ගියා වගේ මතක 😊😮
අක්කිගෙ සතුට 🥺🤩💗
Ane akkige thaththa hari lassanayi ❤❤❤❤
Mn wage neh 🤭🥹♥️
Ow neh❤
මටත් මගේ අම්මා රට ගිහින් එනකොට ඔයාගෙ වගේ මේකප් එකක් ගනාවා අක්කී❤ඔයාට සතුටුද දැන්❤ කවදද තාත්තා යන්නේ
Ane සතුටින් නේද🥰❤️ඔයා
ape ammath enakota akkitai matai ohoma aran ernawa
Mtth thaththa puluwan vidiyt hamadem genath denwa math wadiym adre thaththt❤
මන් ඔයාව ඊයේ හීනෙන් දැක්කා.....මේ දේ හින්දා වෙන්න ඇති ❤😊
Ammo akkag mune thiyan sathuta ❤❤ parissamen inna ❤
Mage yaluwa..
Hoda manussayek.
මගෙ තාත්තිත් next week එනව i 'm so happy ❤😊
Matth owmi ane arn awe 😍
Fun volg❤❤❤❤
Thaththa ekka vlogs genna❤
Akki ko apita chocolate ❤❤❤❤
Video eka danakan balan hitiye akki❤😘
Ane oya katha karana vidiha ahan inna asay❤
❤️❤️❤️ තාත්තා😍
අම්මො ඒ සතුට මගෙ තාත්ති ආවා වගේහ්🤍💐......♥️තෑගි ගොඩාරියක් හම්බෙලා නේද දෝනිට🥰
Anee❤❤❤
@@dilkinadeera 🥰💐🤍ආදරෙයී ගොඩ ගොඩාරියක්
සතුටින් අක්කා ආදරේයි තාත්තා එක්ක volg genna
parakku nisa whatsapp group ekatath gihin beluwa❤lassanai akki vlog eka😍
Ape thathtath November enawa kiyala mathak wena kota marama sathutak danenne♥️
Akke dan digatama vlog ona❤❤
අනෙ අනිත් බඩු පෙට්ටිය ආවම ඔක්කොම පෙන්නන්නකො ආසයි අනෙ ❤❤
Math ohomai e kale. Thaththa apu gaman serma bag adinwa. E kale genapu dewal adatath thiyanwa. etharan badu aran enwa eddi. Kanna bonna masa ganakata aran enawa. Eth dan mage thaththa nathi wela auruddak🥺🥺.
අක්කේ රට ඉදන් එනකොට බැගේජ් එකේ ගේන්න පුළුවන් 30kg ක් විතරයි ද 😊 30kg බැගේජ් 2ක් ගේන්න බැරි ද රිප්ලයි ඕන අක්කියෝ ❤
ඒ හැමදෙම තමන් බුක් කරන ප්ලයිට් එක අනුව වෙනස් වෙනවා..ඒ හැමදේම ✈️ එක බුක් කරනකොට ඒ ඩීටෙල්ස් වල තියනවා❤
එක තිරනය වෙන්නේදාන ෆලයිට් එක අනුව මමත් ලබන මාසේ එනවා මගේ ටිකට් එකේ kg 47,බැගෙච් 40හැන් බැගෙජ් 7යි
10 . 30 idala inne , video eka balanna❤🥺
Aneee❤❤❤
Ane akka lassana wela skin eka harima lassana wela 😍♥️
Harima satutin nada akki oya ❤❤❤❤❤❤
first comment ekh akki😊❤
Anee shoi 🌹❤️🌹🌹
Ape thathi 3.yanawoo