තනියම ගෙවෙන දවස් ✨| 2025 ට අලුත් වෙන මගේ ගෙදර 🏡 | A day in my life

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 326

  • @dilkinadeera
    @dilkinadeera  Месяц назад +80

    WhatsApp Channel එකට මෙතනින් Join වෙන්නෝ ✨♥️ whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t

  • @Chamathka465
    @Chamathka465 Месяц назад +1577

    අනේ යාලුවනේ මට උදව්වක් ඕන මම මගේ bf අවුරුදු 5කට කිට්ටුවෙන්න කාලයක් ආදරේ කරලා මේ ළඟදි අපේ ගෙවල් වලට සම්බන්දේ ගැන කිවුවා. ඒත් අපේ ගෙදරින් එයාගේ ගොඩාක් අඩුපාඩු job, කුලය, දුප්පත් කම ඒවා කිය කිය අකමැති උනා. පස්සේ ඔහොම කාලයක් යද්දි මම නවත්තනේත් නැති නිසා සම්බන්ධය ගෙවල් දොරවල් බලන්න ගියා ගිය මාසේ. ඒත් එහෙම ගිහින් ආවට පස්සේ ආයේ අපේ අම්මලා අකමැති මට අරවා මේවා කියනවා මම එක්ක දැන් ගෙදර අය කතා කරන්නේත් නෑ. අනේ මේ හැම ප්‍රශ්නයක්ම විසදෙන්න කියලා මම වෙනුවෙන් පාර්තනා කරන්න 🥺🙏🙏🥺🙏🥺🙏🥺🙏

    • @User-abcde1010
      @User-abcde1010 Месяц назад +81

      ඔයා visualize කරන්න ඔයාලට දෙමව්පියන්ගේ කැමැත්ත,ආශිර්වාදය ලැබිලා සතුටින් ඉන්නවා

    • @hirugirllifestyle
      @hirugirllifestyle Месяц назад +34

      ඔයාගෙ ප්‍රශ්න විසඳිලා ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්න ඕනි❤

    • @piumidilshani8088
      @piumidilshani8088 Месяц назад

      @@Chamathka465 ඔයාගේ හැම ප්‍රශ්නයක් ම හොදින් විසදෙන්න ඕනේ💝🥰 මට ගෙවල් වලින් කිසි ප්‍රශණයක් නැතුව තියෙද්දි එයා වෙන කෙනෙක් ලගට ගියා එත් ඔයාට එහෙම වෙන්න එපා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ප්‍රශ්න ඉක්මනින්ම විසදෙන්න කියලා🌺

    • @amiie00
      @amiie00 Месяц назад +50

      මොනවද බන් මේ 😂 ඌට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්න කියන්න ඌට ඔයාව හොදට බලාගන්න පුලුවන් නම් ඌව බදින්න නැත්නම් නිකන්. ඉන්න

    • @user-ph1nc4fl7m
      @user-ph1nc4fl7m Месяц назад +7

      oya baya wanna apa nangi oka oyla danna bandam hariyi oyata budusarnai jesu pihiti 🙏🙏🙏✝️✝️✝️♥️♥️♥️ oya maravila kurusa palliyta gihin parthanwak karnna aniwarm hariynwa✝️✝️✝️💯

  • @mamakamthi7735
    @mamakamthi7735 Месяц назад +199

    අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤

  • @kithsiribernad6066
    @kithsiribernad6066 Месяц назад +368

    අනේ මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්නකෝ 😢

    • @kithsiribernad6066
      @kithsiribernad6066 Месяц назад +2

      ප්ලීස් 🙏

    • @saliyaweerasekara2610
      @saliyaweerasekara2610 Месяц назад

      කිත්සිරි මෙවන්😂😂😂😂😂

    • @srilanka885
      @srilanka885 Месяц назад

      උබට මොනවයි හම්බ වෙන්නේ එබුවයි කියලා 😂

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara Месяц назад +15

    අන්න හරි... කතාව කොහොම ඉවර උනත්, අපිට මතකත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනි.. අනිවාරෙන්ම... අපි හැමෝගෙම කතා එක වගේ නෑනේ ඉතින්... ❤

  • @SameeraMadusanka-q6z
    @SameeraMadusanka-q6z Месяц назад +59

    මමත් මේ වෙලාවේ මන් කරපු වරදක් නිසාම වන්දි ගෙවනවා අනේ එයාට මන් ගොඩක් ආදරෙයි

  • @RoseNawarathna
    @RoseNawarathna Месяц назад +58

    ඔයා දුකින් නම් ඉන්නේ ඉක්මනින් හිත සුවපත් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 Месяц назад +63

    මැයි මාර ප්‍රසංගය❤
    ඒකේ හදන කෑම 🥹🤍🤍

  • @MadhuPanapitiya
    @MadhuPanapitiya Месяц назад +26

    මාලු මිරිස් එකේ ෆිලින් එකට බිත්තරයක් කඩලා දාන්න අන්තිමට මිටි කිරි දාලා මාලු මිරිස් ටික හින්දන්න dr

  • @Hirupaba
    @Hirupaba Месяц назад +12

    මම ඔය Film එක බලලා තියනවා අක්කී.ඒකෙ නම" Oh Baby " දවසක් ITN එකෙ ඔය ෆිල්ම් එක පෙන්නුවා.අවසාන ටිකේනම් ඇත්තටම දුක හිතෙනවා.හැබැයි ඒක හරි ලස්සන film එකක්.❤😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm Месяц назад +6

    දිලූ නැන්දා,
    තමා හිසට තම අතමය සෙවණැල්ල.
    👌👌👌😍😍😍

  • @HarshaniFernando-u7f
    @HarshaniFernando-u7f Месяц назад +326

    අනෙ මට ලයික් 10 දෙන්න ලොකු උදව්වක් 😢😢

  • @Hiruni_Nawodya_
    @Hiruni_Nawodya_ Месяц назад +3

    පාන්දර 3.07 ට අක්කගෙ Vlogs බලන මම ❤👀👍

  • @SLGamer700
    @SLGamer700 Месяц назад +13

    Akkiyo oya hamadama sathutin parissamin inna onee vlog lasanai oyage vlog nathuva paluven hitiye ada nam ithin sathutin ❤❤

  • @Shenalkavishka345
    @Shenalkavishka345 Месяц назад +12

    අක්කි ඇත්තටම මම ගොඩක් stress එකේ ඉන්න කෙනෙක්.අක්කිගේ විඩියෝ බලලා තමා ඒක නැති වෙන්නේ.තැන්කිව් අපිව මෙහෙම සතුටින් තියනවට ඔයා🥹❤.හැමදාම ඔය විදියට ලස්සනට ඉන්න ඔිනා ආදරෙයි......🥹❤💐

  • @SanduniImashika
    @SanduniImashika Месяц назад +6

    අක්කි අද වොල්ග් එකත් මාරම ලස්සනයි ❤ අක්කි ගොඩක් වෙනස් වෙලා අක්කි පෙට්ටෝ🥲 බායි මට අනිවාර්යයෙන් ම රිප්ලයි එකක ඔනේ😀

  • @AnuththaraKaluarachchi
    @AnuththaraKaluarachchi Месяц назад +7

    හිනා වෙලා ඉන්න අනේ ඕම 🌝♥️

  • @sandamaliariyarathna205
    @sandamaliariyarathna205 Месяц назад +3

    12:30 මම බලල තියේ❤❤

  • @ednasheet1695
    @ednasheet1695 Месяц назад +13

    Akkige video godak lassanai akkith lassanai❤

  • @sandalithaveesha635
    @sandalithaveesha635 Месяц назад +9

    අක්කි ලස්සනයි අනේ💓❤️ ආදරෙයි අක්කි

  • @KrishanHasitha-k9u
    @KrishanHasitha-k9u Месяц назад +12

    Akkige es wala loku dukak thiyanwa 😟mokd math geniyek hand mat therenwa😢ohoma thama akke ,hoda dawas enne issarhatne akke ee hnd api sathutin hinawela imu akke ❤❤ parissamen inna❤ ආදරෙයි ❤ akkage hema video ekkm balanawa miss nokara🥰 comment kare nethi unat😊

  • @OshaniSiyathma
    @OshaniSiyathma Месяц назад +7

    ලස්සනයි අක්කෙ විඩියෝ එක 🎉 7 වෙනි comment එක මගේ

  • @SumitaZgxc
    @SumitaZgxc Месяц назад +38

    අක්කි මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ .අපි ඕන ප්‍රශ්නයක දී අපි අක්කත් එක්ක ඉන්නවා ___ ආදරෙයි අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChanuthathsaraGamage
    @ChanuthathsaraGamage Месяц назад +8

    බල්ලෝ කියන්නේ මිනිස්සුන්ට වඩා විශ්වාස තියන කට්ටියක්....💯👊

  • @NimeshadilshaniNimeshadi-jf9eh
    @NimeshadilshaniNimeshadi-jf9eh Месяц назад +9

    ලස්සනයි.❤❤විඩියො එකත් ලස්සනයි😊අක්කත් ලස්සනයි😊විඩියො එතක් ලස්සනයි😊ගෙදරත් ලස්සනයි😊.

  • @madhurangiwarakagoda8365
    @madhurangiwarakagoda8365 Месяц назад +2

    ඔයාට ලස්සන 🎥 එකක් කියන්නම් එකත් දුක සතු⁣ට හැමදේම තියන ජිවිතේ යථාර්ථය තියෙන එකක් එක ටැමිල් නම- 12B පරණයි එත් ලස්සනයි

  • @NethmiNuwanthika-e9s
    @NethmiNuwanthika-e9s Месяц назад +4

    Akki..hamadama parissamata sathutin inna..oya hari lassanai..hinaa wela inna akki..❤🥰

  • @HirunikaDevindi-t9z
    @HirunikaDevindi-t9z Месяц назад

    Mn e film ekak balal thiye... 🤩 eka attatama lassanai

  • @amilasampath3684
    @amilasampath3684 Месяц назад +6

    Danakam balan idiye akki❤❤❤❤❤❤oyage vlog eka godak lassanai ❤❤❤

  • @gkganura213
    @gkganura213 Месяц назад +5

    Wow akki . Hamadama vage vlog eka lassanai akki ❤

  • @SaraniSahansa
    @SaraniSahansa Месяц назад +7

    Ane akki hari lassanayi ane❤

  • @Piyumi12-17s
    @Piyumi12-17s Месяц назад +6

    Akki duken wge inne ane hina wela innakoo bonikkiyeeee🥺🥺🥰🥰🥰🥰

  • @Kavi-x1l
    @Kavi-x1l Месяц назад +11

    බලාගෙන හිටියා අනේ Vlog එකක් දානකං...... 😊😊

  • @Sadu.-873
    @Sadu.-873 Месяц назад +2

    Vlog එක ලස්සනයි අක්කි අක්කිත් ලස්සනයි🌝💞💐

  • @MithushiThathsara
    @MithushiThathsara Месяц назад +5

    Akki akki ge video balana kota mara hitha ta sanasimak danenneh ❤😊 akkige hama vlog ekak ma mara lassanayi ☺️♥️🩷 adaraniyayi man kamathi ma vloger kenek Akka ❤🩷✨ adareyi hamadamaaa sthutin inna manikh 🩷✨💋

  • @sayuliakenya
    @sayuliakenya Месяц назад +15

    Mn hamadama akkige videoes blnwa....Akki vlog ekk upload klama e notification eka awa gmn mn godak welwta mona wade kra kra hitiyth akkige vlog eka blnwa aniwaren...☺Attma mn dan Akkige fan kenek wela🥰❤
    E wagema akki apith ekk beda ganna hair tips , ewgema beauty tips , products e hamadektma akkita godak thanks..😘
    akki godaak lassnyi..🥰
    Hamadamth akki amma tatta aiya bawwo babala parissmin sathutin inna... Ewgema mn akkita wish krnwa akkige hama wish ekkma success wenn kiyla ...🥰❤ Ewgema akki me weidiyt hamadamth vlogs dann 🥰 api balan innwa ☺
    Adareyi godak 🥺❤

  • @JanakaNiroshan-zy3nm
    @JanakaNiroshan-zy3nm Месяц назад +4

    මමත් බැලුවා❤❤

  • @DilushiChathurika-k6e
    @DilushiChathurika-k6e Месяц назад +9

    අක්කියො තව පොතක් තියෙනෙව කස්තුරි සුවද කියල.ඒක කියවපු අයනම් දන්නව ඇති ඒක මාර දුක හිතෙන කතාවක්.ඔයත් අරන් බලන්න.නැත්තන කස්තුරි සුවද පොත කියවන්න පුලුවන් ඇප් එකක් තියෙනව ඒක ගන්න.ඒක මාරම ලස්සනයි.කියවපු අය ඉන්නවනම් පහලින් කමේන්ට් කරන්න.❤❤

  • @GayanthiKanisha
    @GayanthiKanisha Месяц назад +1

    akkigw vlog valata marama asai❤❤

  • @ThasuniRuwindi3974
    @ThasuniRuwindi3974 Месяц назад +1

    අපේ බව් පැටියලෙ නමත් tashi❤

  • @tharakaireshika4055
    @tharakaireshika4055 Месяц назад +4

    Very nice vlog ❤

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 Месяц назад +1

    අපේ ගෙදරත් එහෙමයි අක්කේ තාත්ති තමා ඔක්කොම වැඩ කරන්නේ 😂අපිත් ලග ඉන්න ඕනේ 😅එයා වැඩ කරද්දි 🤭

  • @SewmiRandana
    @SewmiRandana Месяц назад

    Oyage video Hari lassanayi man Hari asawen balanawa ❤😊

  • @PriyankaEkanayaka-b8g
    @PriyankaEkanayaka-b8g Месяц назад +5

    අනේ අක්කී දැන් food callenge එහේම කරන්නෙ නැ නේ🥺අයියත් එක්ක QAA එකක් ගෙන්නකෝ අනෙ plzzzzzzzzz😩❤️‍🩹

  • @athulakumara9739
    @athulakumara9739 Месяц назад +8

    Oya hari lassanai akkiyooo❤ada vlog ekat lassanai ❤

  • @Dinithiawanthika
    @Dinithiawanthika Месяц назад +2

    Ane akke oyalage love ekata monari prashnayak unada ane hema nam deyak wenna epa ❤

  • @RachelFernando-n6m
    @RachelFernando-n6m Месяц назад +5

    Wow akki 😚💞

  • @piumidilshani8088
    @piumidilshani8088 Месяц назад +2

    රෝස බෝලේ ආදරෙයි අක්කී 🌺💝♥️🥰🥰

  • @pamudijagoda2659
    @pamudijagoda2659 Месяц назад

    komada akki mn oyage new fan kenek unata...oya dan vidio ekak danakan godak asawen mama baln ennawa..hee , oya hamadamath satutin parissamin inn ona akkiyo😊😊❤❤❤❤❤

  • @JaleenaBeautysecrets
    @JaleenaBeautysecrets Месяц назад

    Ane ape ekkantath doni kiyala
    Kyanne oya wagemai ❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani Месяц назад +2

    Parisaman inna akki ❤❤❤❤❤❤❤

  • @Lal12395
    @Lal12395 Месяц назад +4

    Hamadama vlogs balala ada thamai palweni parata comment ekak damme❤ e palweni comment ekata oyage reply ekak danwa nm akki 🥺

  • @Methsaranii
    @Methsaranii Месяц назад +4

    Adath lassanai akki❤

  • @shammiameesha1010
    @shammiameesha1010 Месяц назад +4

    Ani shoiii oyath lassani oyalge gedarth shooii ❤❤❤

  • @Shanukithatinsa-b5z
    @Shanukithatinsa-b5z Месяц назад

    Ohoma inna akkiyoo happy eken plzzz anee dukin inna epa ❤😢

  • @AshaniNawodya-w7d
    @AshaniNawodya-w7d Месяц назад +30

    Ane mge balu petiya nethi una😢eyat nivan suva lebeva kiyla prththana krnnko😢

    • @HiroStr
      @HiroStr Месяц назад

      oyge balu patiyata niwan suwa lebewa

  • @SriraniPriyanka
    @SriraniPriyanka Месяц назад +5

    Lassanai❤

  • @V_D_W004
    @V_D_W004 Месяц назад +3

    Hey minnale 😌♥️

  • @thiliniwasana3719
    @thiliniwasana3719 Месяц назад +1

    අපිනම් මාලු මිරිස් ඔහොම හදද්දි කිරිමිටක් දාලා හින්දලා ගන්නවා.බත් එක්ක රසයි එහෙම

  • @SitharaMaduwanthi-d3j
    @SitharaMaduwanthi-d3j Месяц назад +4

    Hi lassana akkiyoo❤

  • @Kavihari.-2004
    @Kavihari.-2004 Месяц назад +1

    Adareyi akkiyooo 🥺 ❤

  • @DinudikaRathnayaka
    @DinudikaRathnayaka Месяц назад

    අක්කේ ඔයා ගාව තියෙන මේ olive oil එක අපේ තාත්තත් ගෙනාවා...😊

  • @Imashi265
    @Imashi265 Месяц назад

    13:50අක්කා ඉස්සර අයියගේ photo එකක් දාගෙන හිටියේ whatapp එකේ කමක් නෑ සතුටින් ඉන්න අක්කි

  • @maheshaniroshini6030
    @maheshaniroshini6030 Месяц назад +5

    Oyage viduyp dakala hitha nivenava akki❤❤

  • @TharidiWijenayaka
    @TharidiWijenayaka Месяц назад +2

    Notification eka dakka gmn awa 😊

  • @AkarshaHansamali
    @AkarshaHansamali Месяц назад

    අක්කේ ඔය මාලු මිරිස් ඒක බිත්තර සාරැ වල දාලා බිස්කට් කූඩු වල තවරලා බදින්න බැදලා කන්න ඒහෙම රහයිලු 😊

  • @JaneshiJaneshi
    @JaneshiJaneshi Месяц назад +1

    ❤ලස්සනයි අක්කේ

  • @Kolee1110
    @Kolee1110 Месяц назад +5

    අක්ක සතුට බෙදන කෙනෙක්❤. මට හිතෙන්නෙ ඒහෙම.

  • @rashmiramesha887
    @rashmiramesha887 Месяц назад +3

    Akke ❤❤

  • @AsangiNilmini
    @AsangiNilmini Месяц назад

    ඔයා ගොඩාක්ම දුකින් ඉන්නෙ මට එපා වෙනව මෙහෙම volg බලද්දී

  • @Kavindipramodyarajapaksha
    @Kavindipramodyarajapaksha Месяц назад +1

    ❤lasanai ane oya ❤❤

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 Месяц назад +1

    Malu miris walin hdn kama blnn aye volg ek bln mama😂

  • @ChlewParis
    @ChlewParis Месяц назад +4

    Hi akki ❤❤

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 Месяц назад

    Akki 🥰❤️

  • @SachiniNawodya-x9x
    @SachiniNawodya-x9x Месяц назад

    Sthutin prismt inn akke hemdm❤

  • @Nethmi_Nadeesha
    @Nethmi_Nadeesha Месяц назад +1

    Hey 1st ❤

  • @priyalthilakarathne2521
    @priyalthilakarathne2521 Месяц назад

    නෑනත් එක්ක ආයෙත් vlog ekak ගේන්නකෝ.

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y Месяц назад

    Ai ane volgs gena paraku ❤

  • @uduladulmina9325
    @uduladulmina9325 Месяц назад +3

    14:06

  • @sasamadanayake4434
    @sasamadanayake4434 Месяц назад +3

    Doni❤ adarei ane.... 😊😊😊😊😊😊

  • @dilinidesilva9937
    @dilinidesilva9937 Месяц назад +9

    Ane plzz mn wenuwen pray krnn mn ad chemistry lyl gedr awe ppr ek hdt kr kyl hithuwt mn krpu podi wrddk tynw mt byayi mn eke uttr okkom hrytth gtta...eth mt byayi ane mt A ekk enn kyl mn wenuwen pray krnn..mn hdtm awln inne 🥺

    • @chamudi_nawanjana
      @chamudi_nawanjana Месяц назад +1

      Liyapuwa wens krnn ba boruwata e wenuwen hitha hitha inna ek nwththala anik ewa hodata liyanna

  • @LakshilaRushika
    @LakshilaRushika Месяц назад +1

    Wow❤❤❤❤❤Wow

  • @PasinduSanjiva
    @PasinduSanjiva Месяц назад +5

    Lassanayi akki adat video eka

  • @DilshiShehara-hk1hj
    @DilshiShehara-hk1hj Месяц назад +2

    අක්කි කෝ අයියා ඔය දෙන්න තරහ වෙලා නේද ඉන්නෙ ම්ම්ම්ම්ම්

  • @HICUTIES20
    @HICUTIES20 Месяц назад

    Aanee ai akkee dukin 🥺🥺🥺

  • @SithuminiKulasinhaarchchige
    @SithuminiKulasinhaarchchige Месяц назад +5

    අක්කේ ඔයාගේ ඇස් කතා කරනවා වගේ ඇස් දෙකෙන් තේරේනවා දුකෙන් කියලා කොහොම උනත් සතුටින් ඉන්න් අක්කා ❤

  • @Prabodiniamaradasa
    @Prabodiniamaradasa Месяц назад

    ඔව් ඒක ගොඩාක් දුක හිතුන කතාව ක්..

  • @Hirupaba
    @Hirupaba Месяц назад +5

    මම ඔයාගේ vlogs බලන්න ගත්තෙදැන් මාසෙකට විතර කලින් අක්කියෝ.❤😊 ඔයා හරිම cute අක්කි.ඔයාගෙ videos හරිම ලස්සනයි...❤😊
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී❤❤❤ආදරෙයී...😚❤️

  • @surefasanjeewa2825
    @surefasanjeewa2825 Месяц назад +2

    අනේ කවුරු හරි දන්නව නම් denim skirt එකේ price එක දානවද😊😊😊

  • @Ishibhagya
    @Ishibhagya Месяц назад +2

    Api hodim innv akki oyt hodim ned.💐

  • @nilavlogs8768
    @nilavlogs8768 Месяц назад

    බෝලයක් 😂😘

  • @rashmi-k3u2y
    @rashmi-k3u2y Месяц назад

    Mamath oya potha kiyeuwa godak duka kathawak

  • @a.k.k.dinethmi3239
    @a.k.k.dinethmi3239 Месяц назад

    Lassanai

  • @SenuliUpekka
    @SenuliUpekka Месяц назад +1

    Dilki අක්කගෙ විඩියෝ දානකං බලන් ඉන්න මම ❤

  • @nealishayugan96neali39
    @nealishayugan96neali39 Месяц назад

    Manika... ❤❤ gm.

  • @HarshaniFernando-u7f
    @HarshaniFernando-u7f Месяц назад +4

    අක්කා කොහෙද ඉන්නෙ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො please

  • @MewTube-i8c
    @MewTube-i8c Месяц назад

    අනෙ අක්කෙ මටන් උදඋ වක්කර න්නකෙ2k❤❤❤❤

  • @ImezZyy
    @ImezZyy Месяц назад +1

    Lassny hlow💕

  • @SenushiDilshika
    @SenushiDilshika Месяц назад

    Ada fist eka mama 🥺❤️‍🩹😊

  • @nisansalagunasekara4291
    @nisansalagunasekara4291 Месяц назад

    Ane akki.mata kiyanna puluvanda myi mara prasangaye parichcheda kiyak thiyenavada kiyala❤😊🙏