Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිරිමි ළමයෙක් හොද යාලුවෙක් උනාම මේ වගෙ නිදහසේ ඉන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද🥺...මිනිස්සු කතා කියනවා තමා...ඒත් ඒවා අදාල කරගන්න ඕන්නැ නේද මං හිතන්නේ අපේ හෘද සාක්ෂියට එකඟව අපි ඉන්නවනම්❤...
🤣 හැමදේටම වඩා කවිදුගෙ හිනාවට තමා අපිට හිනා යන්නෙ 😂
Bag segment එක කරද්දි දිනේශ් ආපු වෙලාවෙ ශනූගෙයි කවිදුගෙයි reaction සිය වතාවක් විතර බලපු මම 😁 . ඒක ශෝක් අනේ . ❤
ඇත්තමයි ඒක අමුතුම reaction එකක්...
ou.. ara sellam kara kara iddi thaththa ekkan ynn awama podi lminuth ehemine.. attatan shok
අනේ අර ශනූ whats in my bag එක කර කර ඉද්දි දිනේශ් ආව නේ එකපාරටම 🥰එතකොට ශනූගෙ මූණේ තිබ්බ ඒ feeling එක ශෝයි අනේ චූටි බබෙක් වගේ 🥰🥰🥰
Yan nadda kiyala ahanawa🤣
ඒකනම් මාත් බැලුව ශෝයි 🥰
Yep❤💍
ඇයි මේ ශනුගේ Vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ශනු ඔයානම් පිස්සුවක්.... ❤❤❤
මාත් එහෙමයි ❤
වෙනසක් නෑ 😂
Shok ane oya... Nitharama hinawela inne.... mamath ehema thamai inna aasa...❤
Yah 😇🖤
@@ireshalakmali8633😊
ඇත්තටම ශනූ කන විදිහ බලන් ඉන්න මාර ආසයි 😢
😍😍👍
Mamath❤
Math
Shenii😍😍 එයා හැම අතින්ම ගොඩාක් හොද ගෑනු ළමයෙක් ,ගොඩාක් හොද යාලුවෙක්💕💕
මම වගේ හෙට A/L exam තියාගෙන ශනූ අක්කිගෙ වීඩියෝ බලන හැමෝටම හොදට ලියන්න පුළුවන් වෙන්න ඕනි 😌🙏♥️
ශනූද්‍රි නම් මාරම කෙල්ලෙක්… ඕනම තැනකට හුරැ කෙල්ලෙක්… අර ඇඳුම් චෙන්ජ් කලේ හයිවේ සර්විස් ඒරියා එකකින්ද ? ඒ චේනජිං රෑම්ස් වලට යන්න පුළුවන්ද? මටනම් කවදාවත් ඒ වගේ තැන් වලට යන්න බෑ ලංකාවෙ. එකම එක සැරයක් අමාරැම වෙලා ටොයිලට් එකට යන්න ගිහින් ඒත් හැරිලා ආවා, අපිරිසිදුයි. එච්චරම තමයි. මම එහෙම මේ පොෂ් කෙනෙක් නෙමෙයි ශනුලා එක්ක බලද්දි. ඒත් ශනුද්‍රි බලන්න, ඕන තැනකට ඇජස් වෙලා වැඩේ කරගන්නවා… මටනම් ඒක මාරයි & හිතාගන්නත් බෑ . 👌❤️
👍👍
ඇත්තටම , දරැවෝ එක්ක ගෙදරට වෙලා ඉන්න මම වගේ අයට සතුටු හිනාවක් ගේන ඔයාට වගේම කවිදු ටත් බුදුසරණයි දිනෙන් දින දියුණු වේවා 💐🙏
අන්තිම හරියේ දින්නා අයියා "යන්නැද්ද " කියලා අහනකොටත් "හරි මේක විතරයි අනේ"😂😂මරු අනේ funny 😂😂🫶🫶🫶
ඔයාට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල් උනත්..මම ඔයාගේ vlog වලට addict වෙලා..🥹 ❤ නියමයි ශනූ..
අනේ මටත් ඔයා එක්ක photo එකක් ගන්න ඕන ශනු...❤ඔයාව ඇත්තටම දැකල කතා කරන්න ආසයි....❤ඔයා හරි ලස්සන ළමයෙක්....❤ආදරෙයි ශනූ......මං ආසම ඔයාගෙ තියෙන සරලකමට.....❤හරිම නිහතමානී ඔයා...❤
හෙට A/L තියාගෙන වීඩියෝ එක බලන මම🥲❤️
Me too 😊
Maru👍
Me too🥲
Mee too
Maath
දැන්නම් මේක පිස්සුවක් වෙලා ශනූ vlog එකක් දානකන් බලන් ඉන්නෙ, කලින් දාපු christmas vlog එකේ ඔයා අපේ බෝඩිම ලගටම ඇවිත් ගිහින් ශනූ.. ප්‍රියාශා සැලෝන් එකෙන් ඇතුලෙ තියන පාරෙ .ඒත් ඉතින් දකින්න බැරි උනානෙ ☹️
ශනූ ඔයා හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම නිරහංකාරයි. සතුටින් ඉන්න හැමදාමත් මේ වගේ. ❤
අනේ හරීම ශෝක්...පොලවෙ පය ගහල ඉන්න මාර Natural චරිතයක් අනේ..බලන්න බලන්න ආස හිතෙනවා...දැන් නම් ඇබ්බැහි වෙලා... ❤❤❤❤
අනේ ශනූ අර නිවුස් වලට කිව්වම නව පරපුරේ ඉලියෙක්ට වීල් එක්ක යද්දි කරදරයක් උනා කියලා.අනේ මුලින්ම මතක් උනේ ඔයාව.ඔයාට කරදරයක්ද කියලා.අනේ පරිස්සමෙන් තනියම යද්දි ❤
මටත් මතක් උනා 😢
හිනාව වැඩි කමට ගෙදර මනුස්සයින්ගෙනුත් බැනුම ඇහුවා තනියෙම හිනාවෙන්නෙ මොකද කියලා 😂❤ ආදරෙයි ශනූ අක්කි & කවිදු අයියා❤️
1000th comment from me... ඇත්තටම ඔයා කෑම කනව බලන්න මමත් ආසයි. ඔයා කට වහගෙන හාවෙක් වගේ හපාගෙන හපාගෙන යන හැටි හරිම ලස්සනයි ❤️
අක්කිට සනීප නෑ කියලා දැනෙනවා කට හඩින් ..අසනීප නම් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
බොහෝම ස්තූතියි ඔයාල දෙන්නගෙ කරුණාවන්ත කමට සහ දරුවන් එක්ක කාලයගතකරන්න ගාල්ලටම ආපුඑකට අපි දැකපු ගොඩාක් කාරුනාවන්ත සහ ආදරණීය කලාතරු දෙපලක් ❤️
අද vlog එක හරිම සතුටින් බැලුවෙ ශනු.යාලුවෝ එක්ක පිස්සු වැඩ කරන ඔයා දකිද්දි මට මතක් උනේ මාවම❤
හැමෝටම ලැබෙන්න ඕනී කවිදු වගේ යාලුවෙක්.
මටත් ඉන්නවා මේ වගේ මොංගල් යාලුවෙක් 😂 Dananjaya Dilshan ❤
හෙට ඒලෙවලුත් තියාගෙන මාරම ආස කෙනෙක් ගෙ vlogs බලන මම 🌚❤ මාරම ලස්සනයි අක්කි💗
ශනූ අක්කිගේ vlogs පැය 2ක් වුනත් බලන් ඉන්න පුලුවන් එපා වෙන්නෙ නෑ 🥰 ඒ තරමට ඔයාට ආසයි❤❤
ශනූ හරිම ලස්සනය........ එයාගෙ කොණ්ඩෙ අද ගොඩක් ලස්සනයි හරිම චාම් 😍🥰😘
ශනුගේ වීඩියෝ බලල සේරටම වඩා සතුටින් අද❤️❤️🥰🥰 අදනම් හොදට හිනා උනා..කවිදු ඉන්නව කියන්නෙ සිනා සාගරයක් තමා..😍😍
ශනූගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ ආදරෙයි ශනූ❤
ශනූගෙ වීඩියෝ වලින් තමයි කවිදු පට්ට ආතල් කොල්ලෙක් කියලා දැනගත්තෙ. එයාවත් subscribe කරා. ඔයාලා දෙන්නගෙ වීඩියෝ වැඩිපුර දාන්ඩ. ශනූව මිනිස්සු දකිද්දි ඒ මින්ස්සුන්ගෙ මූනෙ තියෙන reaction එක දකිද්දි මාර සතුටුයි. වැඩිපුර සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන් වලට යන්නකො. එයාලා ආසයි ඔයාව දකින්න. මාත් ආසයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනෙ මන් හරි ආසයි ඔයාට .ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ .ඔයාගෙ කටහඩ වගෙම ඔයත් භාවනාවක් ශනූ.my fav ❤ 🥺
That part"podi babala inna nisa galapenna yanna ona" really make me to respect you more.... ❤❤❤❤❤❤❤❤❤
පාන්දර 1 ට විතර මේක බල බල හිනාවෙවී හිටියා එක පාරටම අම්මා කාබරෙට ආවා එච්චරයි මතක 😂🥴❤
කොච්චර මූඩ් අවුල් ගිහින් හිටියත් ශනු අක්කිගේ මේවාගෙ හිනා යන විඩියෝස් බලද්දි ටික වෙලාවකට හරි සතුටින් ඉන්නවා ඒක හරි ශෝක අනේ 🥺❤️
Fun නම් ඉතිම් කවිදු අයියා තමයි 🙆♀️😂❤️
සතුටුයි ඔයාට හොද මිතුරෙක් සිටිම,මුහුනට හිනාවක් ගෙනෙන❤
S&D දෙන්නම ඕන ව්ලොග් වල ❤️🥰😘
අනේ හරිම ලස්සනයි අද vlog එක.ඔය වගේ හැමදාම හිනා වෙලා ඉන්න ශනූ අක්කි & කවිදු අයියා❤❤❤❤
අනේ අක්කේ ඇත්තමයි අනේ හිනා ගිහිල්ලා පන යනෝ තව පොඩ්ඩෙන්... 😂😂❤❤❤
ශෝයි අනේ.....ජීවිතේ විදනවා කඅයන්නේ මෙන්න මෙව්වට❤❤❤
කවිදුයි ශනුයි කොතනද එතන පිස්සුවක් තමයි ඉතින්...❤😂
ඔබේ අත්දැකීම් බෙදාගැනීම ගැන ඔබට ස්තුතියි. හොඳ වැඩ දිගටම කරගෙන යන්න!
අම්මෝ මේ විඩියෝ එක හිනාවෙල හති. කවිදු අයියා ඉන්න දවසට vlog එක මාරම fun ❤
ඇත්තටම හිනා වෙලා වැඩිකමට මගේ කට රිදෙනවා 😂😂😂😂😂
කවිදුගේ මෙි ඇක්ෂන් දැක්කම මට එක පහරටම මතක් උනේ දිනිති වල්ගමගේ ඇක්ෂන් .. අමිමෝ කවිදු. මරම fanny happy එකේ ඉන්න කෙනෙක් . ෂෝක් දෙන්නම..❤❤❤❤
මෙිි vidiyo එක බලලා මම ගොඩක් සතුටු උනා ඔයා කවිි ඉන්න තැන හරිම ෆන් ශනු ❤ හැමොටම බැහැ ඔය වාගෙ යහලුකමිි පවත්වා ගෙන යන්න ❤🙏❤ මට හිනා වෙිිලා කදුලුත් අාවා 👌😍👌 හැමදාම අාදරෙයි❤ බුදුසරණයි❤
ඇත්තටම නංගි මේවා බලලා තමයි අපි හිතයි,බඩයි පුරවගන්නෙ.මේ රටේ ආර්ථිකේ හැටියට රජයේ සේවකයො විදිහට අපි හරිම අසරණයි .ගෙයක් හැදුවොත් ජීවිත කාලෙම ණය ගෙවන්න ඕනි .අපි ගෙයක් හැදුවා .දැන් අතේ සතේ නැහැ .ගමනක් බිමනක් යන්න ආස දෙයක් කන්න බොන්න හරිම අමාරුයි .ඔයාලා යන ගමන් බලලා,කෑම දිහා බලලා ඇත්තටම අපි සතුටු වෙනවා .ගොඩාක් පින් ඒකට.හැබැයි අපේ දෝණි එයාගෙ නම සාරණ්‍යා .බබල් ටී ඉල්ලනවා.එයාලට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න වෙනවා ඉතිං මේවා බැලුවට අපිට හැමදේම කරන්න අමාරුයි කියලා .ඔයාට all the best ❤❤❤නංගි.
අර අන්තිම කෑල්ල මම හිතුවේ අනේ bus එකක් එනකන් බලං ඉන්න සීන් එකක් කියලා 😂😂. Lovely Vlog as always ❤
අනේ අද vlogs එක මරු අපිත් හිනා වෙවී බැලුවා
My bag segment එක නම් මරු අක්කි😌❤ ඒක පොඩ්ඩක් sarcastic.. But so funny😂❤ ඇත්තටම අපිට ඒ වගේ program වලින් වැඩක් නැහැනේ.. ඕපාදුප🥲🤣
අක්කිගෙ vlog බලන්න ආසාවෙන් බලන් ඉන්න තරම් 🥺💗
ඇබ්බැහියක් ශනු අක්කෙ🥲 ඉක්මනට ගෙන්න අළුත් එකක් ❤
ශනූ ට හැමදාම හෙම්බීරිස්සාව වගේ😅Edit = මම සම්පූර්ණය vlog එක බලන්නේ නැතුව මෙහෙම කීවේ... කටහඩෙන් ලෙඩේ අදුර ගත්තේ... 😊
ඔයා ගොඩක් ශෝයි අක්කීයෝ.ඔයගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤. කවිදු අයියත් මරැ😂
අනෙ දිනේශ් අයියත් එක්ක වීඩියෝ එකක් ගේන්නකො අක්කියෝ 🖤🖤
Ane ou Dinesh aiyath akka videyoo akak gennako akkiyoo❤❤❤
Vlog එක ඉවර වෙනකන්ම හිනා වුනා හරිම ශෝයි 😂❤🥰
අම්මෝ දෙයියනේ අදනම් ගොඩක් හිනා උනා😂❤ මන් මාරම ආසයි ඔයාගෙ videos බලන්න අක්කි. අද video එකනම් ගොඩක් මරු 😅❤😂
ශනූ කියන්නේ ඇබ්බැහියක් 😘😘
ඉක්කාව ඇහින් දැක්කමයි ශනූ ❤
අම්මෝ ඔව් යාලුවො ටික සෙට් වුනාම ගෙදර යන්න මතකත් නෑ...ටීචර් කෙනෙක් කියලා මතකත් නෑ ඒ පිස්සු නටන වෙලාවට..enyway shanu "what's in my bag segment " that one is supper 😂❤
අම්මෝ අක්කි යාලුවෝ එක්ක ඉන්නවා කියන්නේ වෙනම ආතල් එකක් 😂😁 කොච්චර කතා කරත් අර ඕන්නේ නැති වල් පල් දොඩවල හිනා වෙන එකත් වෙනම ආතල් එකක් ❤😂 අපේ අම්මා හැමදාම බනිනවා මට ස්කොලේ ගිහින් ඇවිල්ල ඉවර වෙනකන් වල් පල් දොඩවල ගෙදර ඇවිල්ලත් මොනාද කරන්නේ කෑවද, බිවුවද කියලා අහලා ස්කොලේ ගැන කතා කරනවා කියලා, 😁😂 මොනා උනත් යාළුවොත් එක්ක ඉද්දි ඒ දැනෙන ෆීල් එක කියලා වැඩක් නෑ 😔 ඒත් මං මගේ හොඳම යාළුවාව විශ්වාස කරලා අන්තිමට එයා මට බොරු කරා 😔😔😔 මං හොඳට දැන ගත්තා මේ ලෝකේ ගොඩක් අය අපිත් එක්ක හොඳට ඉඳලා දෙපැත්ත කනවා කියලා 😔🥺 ඒක මං මගේ යාලුවගෙන් දැන ගත්තේ 🥺🥺🥺 කමක් නෑ ඒක වෙලා ඉවරයි 😔😔 අක්කිගෙ වීඩියෝ වලින් මගේ ජිවිතේට ගොඩක් දේවල් ගත්තා මං 🖤 තව තවත් දේවල් ගන්න බලා පොරොත්තු වෙනවා 🖤🖤🖤🖤 ආදරෙයි අක්කි හැමදාමත් ❤️❤️🥺😔🖤🖤
අන්තිමට තියෙන Bag segment එක තමයි මම මේකේ ආසම කොටස..❤ ඔයාගේ ව්ලොග්ස් බලද්දී නිතරම මට හිතෙන දෙයක් තමයි.. අපිව තේරුම් ගත්ත මිනිස්සු ජීවිතේට ලැබුණාම දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ කියලා..
ඒ මදිවට දිනේශ් අයිය ඇවිත් අහන්ව යන්නෙ නැද්ද කියල 😂😂
ඒ ව්ලොග් එක මරු ශනු අක්කි.හරිම ෆනී. ♥️
කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි කියන්නේ ඕකට තමයි ඉතින් ❤❤
අද නම් හිනාව නවත්ත ගන්න බරි උනා අද නම් මරු ව්ලොග් එක අද නම් හිනා කාල මරෙනවා ❤😂😅
ඇහැට කදුලක් ආවා අර පොඩි කතා වෙන්😢❤
අම්මෝ අක්කි අද නන් මරු 😂😂.කවී අයියා ඉන්නවා කියන්නෙ ඉතින් තනිකරම පිස්සුවක් හොදේ 😂😂😂. හිනාවෙලා බැලුවේ ❤❤❤❤
ඔයාගෙ vlog එක බලලා ඉවර වෙද්දි හැමදාම බඩගිනි වෙනවා අක්කි 😀😍
මට අක්කිගෙ vlog කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥺🥰❤️..ආසවෙන් බලන්නෙ මම
කවිදුයි ශනුයි කොතනද එතන නම් පිස්සුවක්ම තමයි..... 😂💗
මෙ ඩබල එකතු උනාම ශෝඉ අනෙ ..පාරෙ හිටගෙන්ස් හිටියත් ඒක බලයි මං එච්චර ඔයාලට ලව් මම😘❤️
ශොක් අනේ අද vlog එක .හොදටම හිනා උනා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා Shanu& kavindu
ඇත්තටම අද තමා මං මුලින්ම කමෙන්ට් එකක් දාන්නේ🫶🫶. ශෝයි අනේ අද vlog eka😆😆. Shanu oya nam so pretty ❤❤
32:34 ගෙදර යන්නෙ නැද්ද 😂❤ එතන තමා මරුම
එක vlog එකක්වත් මිස් නොකර ආසාවෙන් බලන මම 🫣💗
අම්මෝ මාරම fun vlog එකක්...❤❤❤ කවිදු අයියා මරු අනේ😂😂😂 අක්කි love you🥰❤
අනේ මාර ආසවෙන් හිටියේ vlog එකක් එනකන් ඔයාගෙන්....🥺❤️මේ දවස් ටිකේම බැලුවේ පරන ඒවා 🥲
A/l ඉවර වෙනකන් හිටියෙ මේක බලන්න 😊❤
ඔයා වශියක් මැනික ☺️☺️🥰🥰 ❤ආදරෙයි නන්ගා ශනූ
අනේ ශනූ video දාන්න පරක්කු කරන්න එපා..දවස් 2 කට සැරයක්වත් දාන්න ..❤❤
අනෙ දවස් තුනක් හතරක් විතර ඉදන් මෙ vlog එක බලන්නෙ😢 ටිකක් බලද්දී මොකක් හරි වැඩක් වැටෙනවා අද තමා බලලා ඉවර කරේ ❤️🥰 මරු අනේ ❤
ඇති යන්තම් විඩියෝ එකක් දාලා😌😍❤️
ආච්චි මැරෙද්දි දුන්න පනාව නම් මරු😂❤
2023 vision board එක අදත් බැලුවා ශනූ.. ඉක්මනින් එන්න 2024 vision board එක අරන්.❤
අනේ ඔව් ඉක්මනට ඕනේ
දැක්කත් ඇති හිත පිරෙනවා...😍😌
Ada akki marama ලස්සනයි ❤.vlog ekakth marama ලස්සනයි
ශෙනි ❤මම ආසයි එයාට. හරි ෂෝක් අනේ❤❤
කවිදු අයියා ඉන්නවා කියන්නේ ඉතින්..... හිනා වෙලා පන යනවා 😂😂😂 අන්තිම ටික මරු 😂❤❤❤
අනේ ශෝයි අක්කී මුලු වීඩීයෝ එක පුරාවටම මමත් හිනාවෙලා ඉදියා ස්තූතියි❤❤❤
මමත් ගාල්ලේ අක්කේ.ඔයාලා ආව එකට සතුටුයි.❤❤ සතුටින් ඉන්න දෙන්නම ❤❤❤හිනා වෙලා ඇති වුණා.❤❤
නියමයි අනේ ඔයාලා දෙන්නා...හරිම ආසාවෙන් බැලුවා...🥰love u both 😍😍
අන්තිම ටික තමයි මරුම 😂😂ශෝයි අනේ ❤❤
Thankyouuuu shanu බලාගන හිටියා ව්ලොග් එකක් ගේනකන් අනේ.. හරිම ෆනී අදනම්❤️
දින්නා & ශනූ ( priya ) my favourite couple ❤😘Love you both and all the priyasad family members akki 🥰Love your vlogs 💖 We need more vlogs with D❤
තරහා වෙන්න එපා ඔයා කට පලල් කර හිනා වෙනකොට හරි මදි
අනේ අක්කී හරිම ෂෝයි ❤
😂❤️හරි ශෝයි ඔයාලා ඔක්කොම..Thank you Shanu මේ වගේ vlogs ගේනවට..We are so happy about that ! ❤️❤️
මරු අනේ😂 අක්කිගෙ වීඩියෝස් බලනකොට අපිටත් ඒ වගේම සතුටුයි.🥰❤
මේ කන විදිය දැක්කම comment එකක් දාන්න හිතුනා... මමත් ඔහොම එකම පැත්තට කෑවේ ඉස්සර එතකොට මට නොදැනීම මගේ කට ටිකක් පැත්තට ගිහිල්ලා වගේ තිබ්බා ඊට පස්සෙ මම හුරු උනා දෙපැත්තටම කෑම හපන්න මොකද ඒක නිකන් බලද්දි පේන්නෙ නෑ හැබැයි photo එකකට ඒක හොදට පේනවා.. අපි කන දේවත් හොදට හපලා කන්න ඕන කියලා මන් අහලා තියනවා.. වැරදියට ගන්න එපා... ඔයාටත් ඒක වෙයි කියලා මම කිව්වේ... ආදරෙයි ශනූ ❤❤❤
පිරිමි ළමයෙක් හොද යාලුවෙක් උනාම මේ වගෙ නිදහසේ ඉන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද🥺...මිනිස්සු කතා කියනවා තමා...ඒත් ඒවා අදාල කරගන්න ඕන්නැ නේද මං හිතන්නේ අපේ හෘද සාක්ෂියට එකඟව අපි ඉන්නවනම්❤...
🤣 හැමදේටම වඩා කවිදුගෙ හිනාවට තමා අපිට හිනා යන්නෙ 😂
Bag segment එක කරද්දි දිනේශ් ආපු වෙලාවෙ ශනූගෙයි කවිදුගෙයි reaction සිය වතාවක් විතර බලපු මම 😁 . ඒක ශෝක් අනේ . ❤
ඇත්තමයි ඒක අමුතුම reaction එකක්...
ou.. ara sellam kara kara iddi thaththa ekkan ynn awama podi lminuth ehemine.. attatan shok
අනේ අර ශනූ whats in my bag එක කර කර ඉද්දි දිනේශ් ආව නේ එකපාරටම 🥰එතකොට ශනූගෙ මූණේ තිබ්බ ඒ feeling එක ශෝයි අනේ චූටි බබෙක් වගේ 🥰🥰🥰
Yan nadda kiyala ahanawa🤣
ඒකනම් මාත් බැලුව ශෝයි 🥰
Yep❤💍
ඇයි මේ ශනුගේ Vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ශනු ඔයානම් පිස්සුවක්.... ❤❤❤
මාත් එහෙමයි ❤
වෙනසක් නෑ 😂
Shok ane oya... Nitharama hinawela inne.... mamath ehema thamai inna aasa...❤
Yah 😇🖤
@@ireshalakmali8633😊
ඇත්තටම ශනූ කන විදිහ බලන් ඉන්න මාර ආසයි 😢
😍😍👍
Mamath❤
Math
Shenii😍😍 එයා හැම අතින්ම ගොඩාක් හොද ගෑනු ළමයෙක් ,ගොඩාක් හොද යාලුවෙක්💕💕
මම වගේ හෙට A/L exam තියාගෙන ශනූ අක්කිගෙ වීඩියෝ බලන හැමෝටම හොදට ලියන්න පුළුවන් වෙන්න ඕනි 😌🙏♥️
ශනූද්‍රි නම් මාරම කෙල්ලෙක්… ඕනම තැනකට හුරැ කෙල්ලෙක්…
අර ඇඳුම් චෙන්ජ් කලේ හයිවේ සර්විස් ඒරියා එකකින්ද ?
ඒ චේනජිං රෑම්ස් වලට යන්න පුළුවන්ද? මටනම් කවදාවත් ඒ වගේ තැන් වලට යන්න බෑ ලංකාවෙ. එකම එක සැරයක් අමාරැම වෙලා ටොයිලට් එකට යන්න ගිහින් ඒත් හැරිලා ආවා, අපිරිසිදුයි. එච්චරම තමයි. මම එහෙම මේ පොෂ් කෙනෙක් නෙමෙයි ශනුලා එක්ක බලද්දි.
ඒත් ශනුද්‍රි බලන්න, ඕන තැනකට ඇජස් වෙලා වැඩේ කරගන්නවා…
මටනම් ඒක මාරයි & හිතාගන්නත් බෑ . 👌❤️
👍👍
ඇත්තටම , දරැවෝ එක්ක ගෙදරට වෙලා ඉන්න මම වගේ අයට සතුටු හිනාවක් ගේන ඔයාට වගේම කවිදු ටත් බුදුසරණයි දිනෙන් දින දියුණු වේවා 💐🙏
අන්තිම හරියේ දින්නා අයියා "යන්නැද්ද " කියලා අහනකොටත් "හරි මේක විතරයි අනේ"😂😂
මරු අනේ funny 😂😂🫶🫶🫶
ඔයාට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල් උනත්..මම ඔයාගේ vlog වලට addict වෙලා..🥹 ❤ නියමයි ශනූ..
අනේ මටත් ඔයා එක්ක photo එකක් ගන්න ඕන ශනු...❤ඔයාව ඇත්තටම දැකල කතා කරන්න ආසයි....❤ඔයා හරි ලස්සන ළමයෙක්....❤ආදරෙයි ශනූ......මං ආසම ඔයාගෙ තියෙන සරලකමට.....❤හරිම නිහතමානී ඔයා...❤
හෙට A/L තියාගෙන වීඩියෝ එක බලන මම🥲❤️
Me too 😊
Maru👍
Me too🥲
Mee too
Maath
දැන්නම් මේක පිස්සුවක් වෙලා ශනූ vlog එකක් දානකන් බලන් ඉන්නෙ, කලින් දාපු christmas vlog එකේ ඔයා අපේ බෝඩිම ලගටම ඇවිත් ගිහින් ශනූ.. ප්‍රියාශා සැලෝන් එකෙන් ඇතුලෙ තියන පාරෙ .ඒත් ඉතින් දකින්න බැරි උනානෙ ☹️
ශනූ ඔයා හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම නිරහංකාරයි. සතුටින් ඉන්න හැමදාමත් මේ වගේ. ❤
අනේ හරීම ශෝක්...පොලවෙ පය ගහල ඉන්න මාර Natural චරිතයක් අනේ..බලන්න බලන්න ආස හිතෙනවා...දැන් නම් ඇබ්බැහි වෙලා... ❤❤❤❤
අනේ ශනූ අර නිවුස් වලට කිව්වම නව පරපුරේ ඉලියෙක්ට වීල් එක්ක යද්දි කරදරයක් උනා කියලා.අනේ මුලින්ම මතක් උනේ ඔයාව.ඔයාට කරදරයක්ද කියලා.අනේ පරිස්සමෙන් තනියම යද්දි ❤
මටත් මතක් උනා 😢
හිනාව වැඩි කමට ගෙදර මනුස්සයින්ගෙනුත් බැනුම ඇහුවා තනියෙම හිනාවෙන්නෙ මොකද කියලා 😂❤ ආදරෙයි ශනූ අක්කි & කවිදු අයියා❤️
1000th comment from me... ඇත්තටම ඔයා කෑම කනව බලන්න මමත් ආසයි. ඔයා කට වහගෙන හාවෙක් වගේ හපාගෙන හපාගෙන යන හැටි හරිම ලස්සනයි ❤️
අක්කිට සනීප නෑ කියලා දැනෙනවා කට හඩින් ..අසනීප නම් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
බොහෝම ස්තූතියි ඔයාල දෙන්නගෙ කරුණාවන්ත කමට සහ දරුවන් එක්ක කාලයගතකරන්න ගාල්ලටම ආපුඑකට
අපි දැකපු ගොඩාක් කාරුනාවන්ත සහ ආදරණීය කලාතරු දෙපලක් ❤️
අද vlog එක හරිම සතුටින් බැලුවෙ ශනු.යාලුවෝ එක්ක පිස්සු වැඩ කරන ඔයා දකිද්දි මට මතක් උනේ මාවම❤
හැමෝටම ලැබෙන්න ඕනී කවිදු වගේ යාලුවෙක්.
මටත් ඉන්නවා මේ වගේ මොංගල් යාලුවෙක් 😂 Dananjaya Dilshan ❤
හෙට ඒලෙවලුත් තියාගෙන මාරම ආස කෙනෙක් ගෙ vlogs බලන මම 🌚❤ මාරම ලස්සනයි අක්කි💗
ශනූ අක්කිගේ vlogs පැය 2ක් වුනත් බලන් ඉන්න පුලුවන් එපා වෙන්නෙ නෑ 🥰 ඒ තරමට ඔයාට ආසයි❤❤
ශනූ හරිම ලස්සනය........ එයාගෙ කොණ්ඩෙ අද ගොඩක් ලස්සනයි හරිම චාම් 😍🥰😘
ශනුගේ වීඩියෝ බලල සේරටම වඩා සතුටින් අද❤️❤️🥰🥰 අදනම් හොදට හිනා උනා..කවිදු ඉන්නව කියන්නෙ සිනා සාගරයක් තමා..😍😍
ශනූගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ ආදරෙයි ශනූ❤
ශනූගෙ වීඩියෝ වලින් තමයි කවිදු පට්ට ආතල් කොල්ලෙක් කියලා දැනගත්තෙ. එයාවත් subscribe කරා. ඔයාලා දෙන්නගෙ වීඩියෝ වැඩිපුර දාන්ඩ. ශනූව මිනිස්සු දකිද්දි ඒ මින්ස්සුන්ගෙ මූනෙ තියෙන reaction එක දකිද්දි මාර සතුටුයි. වැඩිපුර සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන් වලට යන්නකො. එයාලා ආසයි ඔයාව දකින්න. මාත් ආසයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනෙ මන් හරි ආසයි ඔයාට .ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ .ඔයාගෙ කටහඩ වගෙම ඔයත් භාවනාවක් ශනූ.my fav ❤ 🥺
That part"podi babala inna nisa galapenna yanna ona" really make me to respect you more.... ❤❤❤❤❤❤❤❤❤
පාන්දර 1 ට විතර මේක බල බල හිනාවෙවී හිටියා එක පාරටම අම්මා කාබරෙට ආවා එච්චරයි මතක 😂🥴❤
කොච්චර මූඩ් අවුල් ගිහින් හිටියත් ශනු අක්කිගේ මේවාගෙ හිනා යන විඩියෝස් බලද්දි ටික වෙලාවකට හරි සතුටින් ඉන්නවා ඒක හරි ශෝක අනේ 🥺❤️
Fun නම් ඉතිම් කවිදු අයියා තමයි 🙆♀️😂❤️
සතුටුයි ඔයාට හොද මිතුරෙක් සිටිම,මුහුනට හිනාවක් ගෙනෙන❤
S&D දෙන්නම ඕන ව්ලොග් වල ❤️🥰😘
අනේ හරිම ලස්සනයි අද vlog එක.ඔය වගේ හැමදාම හිනා වෙලා ඉන්න ශනූ අක්කි & කවිදු අයියා❤❤❤❤
අනේ අක්කේ ඇත්තමයි අනේ හිනා ගිහිල්ලා පන යනෝ තව පොඩ්ඩෙන්... 😂😂❤❤❤
ශෝයි අනේ.....ජීවිතේ විදනවා කඅයන්නේ මෙන්න මෙව්වට❤❤❤
කවිදුයි ශනුයි කොතනද එතන පිස්සුවක් තමයි ඉතින්...❤😂
ඔබේ අත්දැකීම් බෙදාගැනීම ගැන ඔබට ස්තුතියි. හොඳ වැඩ දිගටම කරගෙන යන්න!
අම්මෝ මේ විඩියෝ එක හිනාවෙල හති. කවිදු අයියා ඉන්න දවසට vlog එක මාරම fun ❤
ඇත්තටම හිනා වෙලා වැඩිකමට මගේ කට රිදෙනවා 😂😂😂😂😂
කවිදුගේ මෙි ඇක්ෂන් දැක්කම මට එක පහරටම මතක් උනේ දිනිති වල්ගමගේ ඇක්ෂන් .. අමිමෝ කවිදු. මරම fanny happy එකේ ඉන්න කෙනෙක් . ෂෝක් දෙන්නම..❤❤❤❤
මෙිි vidiyo එක බලලා මම ගොඩක් සතුටු උනා ඔයා කවිි ඉන්න තැන හරිම ෆන් ශනු ❤ හැමොටම බැහැ ඔය වාගෙ යහලුකමිි පවත්වා ගෙන යන්න ❤🙏❤ මට හිනා වෙිිලා කදුලුත් අාවා 👌😍👌 හැමදාම අාදරෙයි❤ බුදුසරණයි❤
ඇත්තටම නංගි මේවා බලලා තමයි අපි හිතයි,බඩයි පුරවගන්නෙ.මේ රටේ ආර්ථිකේ හැටියට රජයේ සේවකයො විදිහට අපි හරිම අසරණයි .ගෙයක් හැදුවොත් ජීවිත කාලෙම ණය ගෙවන්න ඕනි .අපි ගෙයක් හැදුවා .දැන් අතේ සතේ නැහැ .ගමනක් බිමනක් යන්න ආස දෙයක් කන්න බොන්න හරිම අමාරුයි .ඔයාලා යන ගමන් බලලා,කෑම දිහා බලලා ඇත්තටම අපි සතුටු වෙනවා .ගොඩාක් පින් ඒකට.හැබැයි අපේ දෝණි එයාගෙ නම සාරණ්‍යා .බබල් ටී ඉල්ලනවා.එයාලට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න වෙනවා ඉතිං මේවා බැලුවට අපිට හැමදේම කරන්න අමාරුයි කියලා .ඔයාට all the best ❤❤❤නංගි.
අර අන්තිම කෑල්ල මම හිතුවේ අනේ bus එකක් එනකන් බලං ඉන්න සීන් එකක් කියලා 😂😂. Lovely Vlog as always ❤
අනේ අද vlogs එක මරු අපිත් හිනා වෙවී බැලුවා
My bag segment එක නම් මරු අක්කි😌❤ ඒක පොඩ්ඩක් sarcastic.. But so funny😂❤ ඇත්තටම අපිට ඒ වගේ program වලින් වැඩක් නැහැනේ.. ඕපාදුප🥲🤣
අක්කිගෙ vlog බලන්න ආසාවෙන් බලන් ඉන්න තරම් 🥺💗
ඇබ්බැහියක් ශනු අක්කෙ🥲 ඉක්මනට ගෙන්න අළුත් එකක් ❤
ශනූ ට හැමදාම හෙම්බීරිස්සාව වගේ😅
Edit = මම සම්පූර්ණය vlog එක බලන්නේ නැතුව මෙහෙම කීවේ... කටහඩෙන් ලෙඩේ අදුර ගත්තේ... 😊
ඔයා ගොඩක් ශෝයි අක්කීයෝ.ඔයගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤. කවිදු අයියත් මරැ😂
අනෙ දිනේශ් අයියත් එක්ක වීඩියෝ එකක් ගේන්නකො අක්කියෝ 🖤🖤
Ane ou Dinesh aiyath akka videyoo akak gennako akkiyoo❤❤❤
Vlog එක ඉවර වෙනකන්ම හිනා වුනා හරිම ශෝයි 😂❤🥰
අම්මෝ දෙයියනේ අදනම් ගොඩක් හිනා උනා😂❤ මන් මාරම ආසයි ඔයාගෙ videos බලන්න අක්කි. අද video එකනම් ගොඩක් මරු 😅❤😂
ශනූ කියන්නේ ඇබ්බැහියක් 😘😘
ඉක්කාව ඇහින් දැක්කමයි ශනූ ❤
අම්මෝ ඔව් යාලුවො ටික සෙට් වුනාම ගෙදර යන්න මතකත් නෑ...ටීචර් කෙනෙක් කියලා මතකත් නෑ ඒ පිස්සු නටන වෙලාවට..enyway shanu "what's in my bag segment " that one is supper 😂❤
අම්මෝ අක්කි යාලුවෝ එක්ක ඉන්නවා කියන්නේ වෙනම ආතල් එකක් 😂😁 කොච්චර කතා කරත් අර ඕන්නේ නැති වල් පල් දොඩවල හිනා වෙන එකත් වෙනම ආතල් එකක් ❤😂 අපේ අම්මා හැමදාම බනිනවා මට ස්කොලේ ගිහින් ඇවිල්ල ඉවර වෙනකන් වල් පල් දොඩවල ගෙදර ඇවිල්ලත් මොනාද කරන්නේ කෑවද, බිවුවද කියලා අහලා ස්කොලේ ගැන කතා කරනවා කියලා, 😁😂 මොනා උනත් යාළුවොත් එක්ක ඉද්දි ඒ දැනෙන ෆීල් එක කියලා වැඩක් නෑ 😔 ඒත් මං මගේ හොඳම යාළුවාව විශ්වාස කරලා අන්තිමට එයා මට බොරු කරා 😔😔😔 මං හොඳට දැන ගත්තා මේ ලෝකේ ගොඩක් අය අපිත් එක්ක හොඳට ඉඳලා දෙපැත්ත කනවා කියලා 😔🥺 ඒක මං මගේ යාලුවගෙන් දැන ගත්තේ 🥺🥺🥺 කමක් නෑ ඒක වෙලා ඉවරයි 😔😔 අක්කිගෙ වීඩියෝ වලින් මගේ ජිවිතේට ගොඩක් දේවල් ගත්තා මං 🖤 තව තවත් දේවල් ගන්න බලා පොරොත්තු වෙනවා 🖤🖤🖤🖤 ආදරෙයි අක්කි හැමදාමත් ❤️❤️🥺😔🖤🖤
අන්තිමට තියෙන Bag segment එක තමයි මම මේකේ ආසම කොටස..❤ ඔයාගේ ව්ලොග්ස් බලද්දී නිතරම මට හිතෙන දෙයක් තමයි.. අපිව තේරුම් ගත්ත මිනිස්සු ජීවිතේට ලැබුණාම දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ කියලා..
ඒ මදිවට දිනේශ් අයිය ඇවිත් අහන්ව යන්නෙ නැද්ද කියල 😂😂
ඒ ව්ලොග් එක මරු ශනු අක්කි.හරිම ෆනී. ♥️
කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි කියන්නේ ඕකට තමයි ඉතින් ❤❤
අද නම් හිනාව නවත්ත ගන්න බරි උනා අද නම් මරු ව්ලොග් එක අද නම් හිනා කාල මරෙනවා ❤😂😅
ඇහැට කදුලක් ආවා අර පොඩි කතා වෙන්😢❤
අම්මෝ අක්කි අද නන් මරු 😂😂.කවී අයියා ඉන්නවා කියන්නෙ ඉතින් තනිකරම පිස්සුවක් හොදේ 😂😂😂. හිනාවෙලා බැලුවේ ❤❤❤❤
ඔයාගෙ vlog එක බලලා ඉවර වෙද්දි හැමදාම බඩගිනි වෙනවා අක්කි 😀😍
මට අක්කිගෙ vlog කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥺🥰❤️..ආසවෙන් බලන්නෙ මම
කවිදුයි ශනුයි කොතනද එතන නම් පිස්සුවක්ම තමයි..... 😂💗
මෙ ඩබල එකතු උනාම ශෝඉ අනෙ ..පාරෙ හිටගෙන්ස් හිටියත් ඒක බලයි මං එච්චර ඔයාලට ලව් මම😘❤️
ශොක් අනේ අද vlog එක .හොදටම හිනා උනා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා Shanu& kavindu
ඇත්තටම අද තමා මං මුලින්ම කමෙන්ට් එකක් දාන්නේ🫶🫶. ශෝයි අනේ අද vlog eka😆😆. Shanu oya nam so pretty ❤❤
32:34 ගෙදර යන්නෙ නැද්ද 😂❤ එතන තමා මරුම
එක vlog එකක්වත් මිස් නොකර ආසාවෙන් බලන මම 🫣💗
අම්මෝ මාරම fun vlog එකක්...❤❤❤ කවිදු අයියා මරු අනේ😂😂😂 අක්කි love you🥰❤
අනේ මාර ආසවෙන් හිටියේ vlog එකක් එනකන් ඔයාගෙන්....🥺❤️මේ දවස් ටිකේම බැලුවේ පරන ඒවා 🥲
A/l ඉවර වෙනකන් හිටියෙ මේක බලන්න 😊❤
ඔයා වශියක් මැනික ☺️☺️🥰🥰 ❤ආදරෙයි නන්ගා ශනූ
අනේ ශනූ video දාන්න පරක්කු කරන්න එපා..දවස් 2 කට සැරයක්වත් දාන්න ..❤❤
අනෙ දවස් තුනක් හතරක් විතර ඉදන් මෙ vlog එක බලන්නෙ😢 ටිකක් බලද්දී මොකක් හරි වැඩක් වැටෙනවා අද තමා බලලා ඉවර කරේ ❤️🥰 මරු අනේ ❤
ඇති යන්තම් විඩියෝ එකක් දාලා😌😍❤️
ආච්චි මැරෙද්දි දුන්න පනාව නම් මරු😂❤
2023 vision board එක අදත් බැලුවා ශනූ.. ඉක්මනින් එන්න 2024 vision board එක අරන්.❤
අනේ ඔව් ඉක්මනට ඕනේ
දැක්කත් ඇති හිත පිරෙනවා...😍😌
Ada akki marama ලස්සනයි ❤.vlog ekakth marama ලස්සනයි
ශෙනි ❤මම ආසයි එයාට. හරි ෂෝක් අනේ❤❤
කවිදු අයියා ඉන්නවා කියන්නේ ඉතින්..... හිනා වෙලා පන යනවා 😂😂😂 අන්තිම ටික මරු 😂❤❤❤
අනේ ශෝයි අක්කී මුලු වීඩීයෝ එක පුරාවටම මමත් හිනාවෙලා ඉදියා ස්තූතියි❤❤❤
මමත් ගාල්ලේ අක්කේ.ඔයාලා ආව එකට සතුටුයි.❤❤ සතුටින් ඉන්න දෙන්නම ❤❤❤හිනා වෙලා ඇති වුණා.❤❤
නියමයි අනේ ඔයාලා දෙන්නා...හරිම ආසාවෙන් බැලුවා...🥰love u both 😍😍
අන්තිම ටික තමයි මරුම 😂😂ශෝයි අනේ ❤❤
Thankyouuuu shanu බලාගන හිටියා ව්ලොග් එකක් ගේනකන් අනේ.. හරිම ෆනී අදනම්❤️
දින්නා & ශනූ ( priya ) my favourite couple ❤😘
Love you both and all the priyasad family members akki 🥰
Love your vlogs 💖
We need more vlogs with D❤