Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම නම් මනීශාට කැමති ලිට්ල්ස්ටාර් කාලේ ඉදලා.. සදනිටත් කැමතී.. මේ දෙන්න ශනූගෙ යාලුවො කියලා අදනේ දැනගත්තේ.. ඔයා කිවුවා හරියටම හරි ශනූ අපි කාගෙවත් පුද්ගලික ජීවිතය දන්නේ නැතිව කතා හදන එක හරීම කැත වැඩක්.. ආදරෙයි ශනූ😍
සදනි නිහඩ චරිතයක් වගෙ... ශනූ හිතන පතන විදියට මන් ආසයි... අපිව තේරුම්ගන්න යාලුවො ලග අපි හරිම සැහැල්ලුයි ... ❤️😍
මටත් හිටියනම් දුක සැප බෙදාගන්න හොද යාලුවෙක්🙂 මම හිතාගෙන හිටියේ මටත් යාලුවෝ ඉන්නවා කියලා ඒත් මට ඕනේම වෙලාවලදී මගේ යාලුවෝ ආගිය අතක් නෑ අඩුම තරමේ මම මගේ හොඳම යාලුවා කියලා හිතන් හිටපු යාලුවත් ඔයා හොදින්ද අහන්න හිටියේ නෑ ඒත් මං එයාලට කරපු හොද දේවල් මගේ හිතේ තියනවා ඒ දේවල් ගැන මට සතුටුයි ඒත් හැම කෙනෙක්ටම හැමදේම බෙදාගන්න හොඳම යාලුවෙක් ඕනෙමයි 😊
මනීෂා, සඳලි නෙවෙයි කවුරු හිටියත් මම නම් වැඩියෙන්ම ආස ශනුද්‍රිට.. ඒ නිසා මගේ වෝට් එක ශනුට.. ❤️
Mama asi 3n denatama.maru
එක යාලුවෙක්වත් නැති මං මට කවුරුත් හොද යාලුවෝ හම්බෙලා නෑ එක්කෙනෙක් හිටියා මං හිතුවේ එයා මගේ හොදම යාලුවෙක් කියලාඒත් එයාගෙ ඇත්ත දැනගත්තාට පස්සෙ එයත් අතෑරියා. දැන් ඉතින් හැමදේටම ඉන්නේ මගෙ බෝයි තමා මගේ හොදම යාලුවත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉතින් එයා එක්ක මට හැමදේම බෙදාගන්න පුලුවන් 💜️😘
මටත් එහෙමයි
ඔයා කිව්වා හරි සමහර මිනිස්සු බලන් ඉන්නෙම කාටහරි ගරහලා සතුටු වෙන්න.කාටහරි ගරහලා හිතක් රිද්දලා ලබන සතුටෙන් ඇති වැඩේ මොකක්ද.ආදරෙයි ඔයාලට❤
Maneesha
Eka aththa
Agree with it..
මටත් හිතාගන්න බෑ..අනෙක් අය සතුටින් ඉන්න එකට සමහර මිනිස්සු බනින්නෙ ඇයි කියලා..ඒක ඇත්තටම හරිම අප්පිරිය දෙයක්.කවුරුහරි ජීවිතයක් විදිනකොට මම පෞද්ගලිකව ඒක පිටින් බලලා සතුටු වෙනවා.❤
කුහක කමට තමයි අනුන්ගේ සතුටට බනින්නේ එයාලාට සතුටක් නැත්තේ ඒකයි . සතුටින්ම ඉන්න හැමදාම තෙරුවන් සරනයි ජය වේවා ❤❤❤
අපිනම් කුක්කු බීල දොයියන්නේ😊😅
අනිවාර්යයෙන්ම යාලු ඔයත් මන්.වගේමමයි
❤
මනීශා teledramas වල අපි දකිනවට වඩා හරීම cuteeee අනේ...❤😂තුන්දෙනාම ශෝයී 🙈❤️
Ow ane maneesha akka godaak cute
Ow eka nam aththa .. eya shoii ❤❤
Manishata mn asai .eya shoiii
මමත් කවද හරි මෙයා වගේම ජිවිතේ විදිනවා මන් A/ L කරලා ගෙදර ඉන්නේ වැඩිය නිදහසක් නැ තනියම එලියට යන්න ඒ ඉතින් අම්මා තාත්තා තාම බයයි එලියට යවන්න එකයි ❤❤ ඉගෙනගෙන මගේ ටාගට් වලට ගියාම මේ විදිහට ජිවිතේ ලස්සනට විදිනවා
තමන්ගේ මානසික මට්ටම ගැලපෙන යාලුවෝ ඉන්නවා කියන්නේ ඒක වෙනම ලෝකයක්🥰.
මාත් කැමති open & funny අයට.මාත් open චරිතයක් නිසා හිනා වෙලා ඉන්න ආස නිසා.🌸 අනික් අය අතේ දුරින් තියන් ඉන්නේ..ගුප්ත මිනිස්සුන්ට ආස නෑ..❤
වැඩිපුරම ලස්සනම කවුද කියලා හොයන්න බැරි තරම් තුන්දෙනාම එක වගෙ ලස්සනයි ❤️👀
ලස්සනයි manisha cute girl
ඇත්ත අක්කි...මොකද හොදම යාලුවෝ වගේ අපිව ආශ්‍රය කරන්නෙ අපෙන් දෙයක් ගන්න තියනකම් විතරයි.ඊට පස්සෙ අදුරන්නෙ නැති ගානට අපේ වැරදි කිය කිය හැම තැනම යනවා..ජිවිතේ ලස්සන යාලුවෝ හොද යාලුවෝ ඉන්නකොට මරු ❤
Shanu oya harima cutee😍manisha akki sadanai akki gdk lassanaii...
තමන්ට ගැළපෙන අය එක්ක ගෙවෙන කාලෙ යනවා තේරෙන්නෙ නැ..... තුන් දෙනාම මරු. මනීෂගෙ වැඩ දැක්කම මට මාවම මතක් උනා.. 🤭😅 බුදු සරණයි තුන් දෙනාටම.😘
මනීශ හරිම serious character එකක් වගේ හිටියට බලනකොට හරිම ආතල් character එකක් වගේ 😍 ආදරෙයි තුන් දෙනාටම
🥰
Sadani Fernando ට ආසයි ඒයා ඒච්චර ලස්සනට ඇග හදන් තියෙන්නේ කොහොමද කියලා අහලා කියන්න අපිට. මම සදනිගේ කොන්ඩේට මාරම ආසයි 😍 මට කවදා හරි සදනි Fernando ගේ වගේ ලස්සන වෙන්න ඕනා.
අනේ ශනූ අක්කි හරිම වාසනාවන්තයි🥺❤️ ඔය වගේ යාලුකම් හැමෝටම ලැබෙන්නේ නැ🤗🤗 තුන්දෙනාම හරිම ශෝයි😘😘🌹🌹ආදරෙයි..
12 hours වෙද්දි views 211k ටත් වඩා වැඩියි...මිනිස්සු කොයිතරම් බැන්නත් අක්කට ආදරෙ අය කොයිතරම් නම් ඉන්නවද.....හැමදාමත් සතුටින් ,සැනසීමෙන් ඉන්න ලැබේවා ...ජේසු පිහිටයි අක්කා...ආදරෙයි ගොඩරියක් අපි හැමෝම ඔයාට❤️
මනීශා මගේ school එකේ වගේම school van එකෙත් අපි එකට ගියේ.මා ලග එයා දුන්න sticker එකක් තාම තියෙනවා.හරිම හුරු බුහුටි බලන් ඉන්න ආස හිතෙන තරම් ලස්සනයි එයා අද වගේම එදත්.3 දෙනාටම සුබ පතනවා.❤
මටත් හොදම කියලා යාලුවෙක් හිටියා නම් තාමත්.🥺හිටපු අය එයාලගෙ ජීවිතේට එන අයව ලංකරන් වෙනස් වෙද්දි හිතේ තියෙන දෙයක්වත් කියාගන්න කෙනෙක් නැතුව දුකින් හිටපු වාර අනන්තයි🙂
Mth
මමනම් සදනි අක්කිට ආස ගොඩක් ඒ දෙන්නගෙන්ම😍❤️
ෂනූ අක්කි එක්ක මූනට මූන බලාගෙන කතා කරන්න ආස අය කෝ.... 💕
Mama godak asaii😊😊
Pissu bn
♥️🥺
meee 😊
Mn eyath ekka hamadama inna asai
ශනූ ගේ හිනාව කාජල්ගේ වගේ අනේ 😄❤ හිනා වෙද්දි ටිකක් එයත් වගේ
මං තේරුම් ගත්ත එක ම දේ ශනූට ගැළපෙන්නේ solo dates විතරයි අනේ...😍කොච්චර බැලුවත් එපා වෙන්නෑ solo dates නම්..
මමත් ඒක කල්පනා කරනවා අක්කේ ගොඩක් අය social media වලින් වගෙම නිකම් මිනිස්සුන්ට ඒ අයව දන්නේ නතුව කතා හදනවා .... හොදම දෙ තමා ඒ දෙවල් අහුනෙ නෙ වගෙ ඉන්න එක✊
මනීශා පට්ට...ශනූ වගේම ආතල්..3දෙනාටම ආදරෙයි...හැම vlog එකක්ම miss නොකර බලනවා...😋😘
😍😍😍😍
තුන්දෙනාම ශෝක් අනේ😘 මනීශා අක්ක හිතුවට වැඩිය මාරම චිල්.. අර වොයිස් ටිකනම් ඒ විදියටම කරනවා😘💖
අනේ අක්කි ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි 🥺... මං ආසම කෙනෙක් ඔයා ❤
සදනි දුවව මට House of fashion එකේදි meet වුනා හරිම ලස්සනයි හොදට හිනා වෙලා hello කිව්වා God bless shanudri duwa❤️💕
මමනම් ආස ශනූ අක්කිට , එයා අනිත් අයව joke එකට අරන් හිනා වෙන්නෙ නෑ, මන් ඒ quality එකට ගොඩක් කැමතියි ❤️❤️❤️❤️
යාලුවොත් එක්ක ඉද්දී , හොදම යාලුවොත් එක්ක ඉද්දී මාරම relax ඔලුවට... මන් මේ seriously කියන්නේ ශනූ... මගේ life එකත් ඔයා වගේමයි මම run කරන්නෙ 50/% ක්ම.. සිරාවටම ❤..😂.. යාලුවෝ ඉස්සරහනම් පට්ට මොන්ගල් ජොලි පොරක් මමත්... අනේ දවසක හම්බුනොත් අපි... 🤟.. තව දෙයක් අපිට සමාජේ කවදාවත් හදන්න බෑ.. අනික අපි girls ලා.. අපිටනෙ කතා හදන්නම බලන් ඉන්නේ කට්ටිය .. Don't worry about that 😊.. මම නම් මනීශා & සදනි දෙන්නටම කැමතීයි.. Enjoy the life shanuu ❤ Goodluck 💕
මම නම් ඒ දෙන්නගෙන් කාටවත් කැමති නැ වැඩිය.මම ආසම ශනු අක්කට.මේක බලන්නෙත් ඒ නිසා.අක්කි මම ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි☺️❤️.මම ගොඩක්ම ආස කෙනෙක් ඔයා.Lv u shanu akki🥺❤️
ඇත්තටම මටත් මහ ලොකුවට යාලුවො නෑ..ගොඩක් අය අපි එක්ක ඉන්නේ එයාලගෙ වාසියට විතරයි..හිත රිද්දන අපි වැටෙනකන් තමයි ගොඩක් අය බලන් ඉන්නේ..ඔයා වගේ ඉන්න මාරම ආසයි මම...❤️😍
Social anxiety ද😂
🤣
ඇත්තමයි ශනූ අක්කි තුන් කට්ටුව මරු මාර matching .... we enjoyed 💜️🧡💚
ශනූ හරිම බුද්ධිමත් කෙල්ලෙක්...ඒ වගේම හරිම කියුට් නංගා..ඔයාගේ යාළුවෝ දෙන්නටම ආදරෙයි ..හැබැයි සඳනිව ටිකක් විශේෂයි මට..
දෙන්නගෙන් ආසම සදනිට..තුන් දෙනාගෙන්ම ආස ඔයාට 💗
ඔයා වගේ ඉන්න ආසම ආසයි. හරිම ශෝයි දැන් ඔයා ඉන්න විදිය.😍😍😘 ගොඩාක් ගෑනු ලමයි ආස ඕන් ඔය ජීවිතේ ට. නිදහසේ සතුටෙන් ඉන්න.🌼😍😗
mamath kamathi shanu akki wage inna ❤
කාටවත් නෙමෙයි ඔයාට තමා කැමතිම.... ආදරේම 😊😊😊😘😘😘
අනිත් මිනිස්සු ගැන හරියට නොදැන කතා හදන එක නම් ඇත්තටම ගොඩක් නරකයි... වචන වලට පුලුවන් මිනිස්සුන්ව නොමර මරන්න ❤️🥺☺️
මට නම් සදුනි,මනීෂා මම හරිම ආදරෙයි ඔයත් ඒ වගේම ඔයා හරිම විසිස්ටයි. මම නම් කාගෙවත් වැරදි හොයන්න හොද නෑ කා ලගත් අඩුපාඩු තියනව නැති කෙනෙක් නෑ. හොදම යාලුවෝ තුන්දනා හරිම හොදයි❤
ආතල් යාලුවො තුන්දෙනෙක් ❤️ මන් තාම මට සෙට් වෙන යාලුවෝ හොයන ගමන් 🥰මටත් මෙහෙම යාලුවෝ හම්බ උනොත් ❤️මනීශා අක්කා මරු
සමහල එවාට නම් ඇත්තටම හිනා ගියා 😂 තුන්දෙනාටම ආදරේයි ♥
Harima lassanai
මාරම aesthetic ..ගොඩක් වටින අදහස් ටිකක් කිව්වා ශනූ ❤️
Social media ඉන්න හැමෝම ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි.ඒ නිසා එයාලට තේරුම් ගන්න බෑ තව කෙනෙක්ගෙ පෞද්ගලික ජිවිතේකට එක එක දේවල් කිය කිය අදහස් දක්වන්න අපිට අයිතියක් නෑ කියලා.විශේෂයෙන් අපි මුනට හම්බෙලා කතා කරලවත් නැති අයට. ඉගෙන ගත්තත් සමහරු ඉන්නවා තාම අර ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉන්න.එයාලට phone එකක් හම්බුනාම මොකද වෙන්නෙ.බබෙක් ඉන්න කෙනෙක් short එකක් ඇන්දොත් මැජික් පොඩ්ඩක් පේන්න ඇන්දොත් මැජික් හැමදේම මැජික්. ඉතින් ඕක තමා තත්වෙ ශනුද්‍රි යෝ...
ජිවිතේ තියෙන්නේ විදින්න ❤❤❤❤තමන්ගේ විදියට ගැලපෙන යාලුවෝ හම්බවෙන එකත් ලොකු පිනක් ❤❤ශනු හරිම lucky.ශානුගේ ආකල්ප හරිම ලස්සනයි ❤❤ඒ නිසයි ගොඩක් අය ඔයාට මේ තරම් ආදරේ ❤❤❤❤
මට නම් හොදම යාලුවෝ කියලා අය නෑ අක්කි. මන් යාලුවෙක් උනාම හැමදේම කියනවා. මගේ ජීවිතේ වැරදුනු තැන් හරිගිය තැන් පවා මන් එයාලට කියනවා. මන් ඒක මගේ අඩුපාඩුවක් කියලා දන්නවා. ඒත් ඒක මට හදාගන්න බෑ. මන් ටග්ගාලා කට්ටියව විශ්වාස කරනවා. ඒත් එහෙම යාලුවෝ මගෙන් උදව් අරන් මාව අයින් කරනවා. ඒ නිසා මන් දැන් යාලුවොන්ව ලගින් ආශ්‍රය කරන්නේ නෑ.
දවසම වුනත් අහන් ඉන්න පුලුවන් voice එකක් වගේම දවසම වුනත් බලන් ඉන්න පුලුවන් රූපයක් තියෙන ආසම ආදරණීයම caractor එක තමයි ශනූ අක්කා.. ආදරෙයි අක්කා.❤️😘
මමනම් ඒ දෙන්නටම ආසයි. දෙන්නගෙම personality එකට. ශානුත් ශෝක්. ❤❤ මිනිස්සු දන්නේ තමන්ගේ ඇහේ රොඩ්ඩ තියන් අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන එකනේ. අනුන් ගැන නොදැන චරිත් සතික දෙන එක වැරදි. මමනම් මේ තුන්දෙනාටම ආදරෙයි 🥰🥰
ඔය තුන්දෙනාම හරිම ලස්සනයි අනේහ්....ඔයා ඇරෙන්න සඳනිට හරිම ආසයි..එයා හරි අහිංසකයි..cute...ආයෙත් දවසක vlog එකක් ගේන්න මෙයාල එක්ක.. ❤️❤️❤️❤️😘😘😘😘
තුන්දෙනාම මරු. දෙන්නගෙන් කාටද වැඩියෙන් කැමති කියලා එකක් නෑ දෙන්නටම කැමති.
තමන්ගේ ජීවිතේ තමන්ගේ වෙද්දි ඇයි අනේ අනුන්ගෙ කතා අපි ගනන් ගන්නෙ.much love👌❤❤
ඒ දෙන්නගෙන් ආස සදනිට.. ඒත් you are my role model ♥️ඔයාගෙ අව්‍යාජ බාවයට මන් හරිම කැමති අක්කි.
මනීශා ශෝයි....හරිම cute....සදනි අක්කිත් ශෝක්....ඔයා ඒ දෙන්නටම වැඩිය ශෝක්...ඔයාල තුන් දෙනාටම ආදරෙයි.......😘😘😘😍😍😍😍
ශනු.මනිෂා..ගොඩක් අස වරිත දෙකක් ගොඩක් අසයි හමු වෙලා කතා කරන්න අා සදලා එයෙටත් කැමතියි !!!! බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)❤❤❤ඹයා නියමයි ශනු හරිම විවිිර්තයි එ අදහස් වලට මම එකගයි (ඹයා අහනවානෙ කටද කැමති කාටද කියලා 1 මනිෂා 1සදලි❤❤❤
ශනූ please video එකක් ඕනේ සාරනයායි ඔයයි ඉන්න එකක් ඔයා මේක දැක්කොත් reply කරන්න. අනේ මන්දා බොරුවට කියනවා නෙමෙයි සාරනයාට හරි ආසයි❤️
යාලුවෝ සෙට් උනහම උපරිමයෙන් ආතල් එකේ ඉන්න ඕනි ❤️😂 අපි වයසට ගිය කාලේක මතක් කර කර හිනා වෙන්න හරි ඉතුරු වෙන්නේ ඒවා 😁😉 මනිශා & සදනි දෙන්නම මරු 😍
Eka yluwk wth nthi mma😢
You tube එකේ කොච්චර vlogs තිබ්බත් ශනු ගෙ vlogs තරම් එකක් වත් සෙට් නෑ. Lv u shanu. My fav ❤️
මනීෂා අක්කා ඇත්තටම ශෝක්❤️.අර ගොසිප් චැනල් එකේ කටහඩ අනුකරණය කරපු එක මරු🤣එයාලා බොරුවට මිනිස්සුන්ව මරවනවාත් එක්ක🤣🤣මාත් අක්කි වගේම එක එක මෝඩ වැඩ කරන්න මාර ආසයි😌❤️
ගොඩක් ආස මනීශා අක්කිට ඒ වුනාට සදනි අක්කිට තමයි ආදරේ ❤
කවුරු මොනව කිවුවත් මන් හරිම කැමති චරිතයක්...ඔයා අඩම්බර නෑ කියල මට දැනෙනවා.මන් එහෙම අයට ගොඩක් කැමතී.💗💗💗
සදනි අක්කා මරු🙊කට හඩ ශෝක්...මනීශා අක්කා පොඩි ළමයෙක් වගේ😘❤️🔥
අැත්තටම මනීෂා ගේ මූණ හරි සෝයි❤
අනේ ඇත්තටම ශෝක් අක්කී..❤️මාරම ෆන් ඔයාලා තුන්දෙනාම 🤗අනිත් දෙන්නට ආස වෙලා හිටියෙ නෑ ඒ තරම්,හැබැයි දැන් ආසයි 😍ශෝක් ඔයාලා ❤️
තුන් දෙනාටම ආසයි ඒ ඔයාගෙ යාලුවො නේ වැඩිපුරම ආස ආදරේ ඔයාට ❤
මනීශටනම් හොදටම පිස්සු වගේ 🤭🤭 ආදරේට කීවේ හොදද ❤ සදනි අක්කිනම් සයිලන්ට් වගේ නේද 😘😘
මම නම් තුන්දෙනාගේ ටැලට්වලට එකම ව්දිහට කැමති,ඉතින් දෙන්නටම කැමති සදනි ලැජ්ජයි වැඩ් කතාවක් නෑ,ඔයා කිව්වා හරියටම හරි කෙනෙකු ගැන හරියට නොදැන ව්වේචනය කරන එක වැරදි තමයි,ඒ ඒ අයට එයාලට කැමති ව්දිහට ජීවත් වෙන්න පුළුවන් මොකද කාටවත් කරදරයක් නැත්නම් එයාලගේ ලයිෆ් එක අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ,ගොඩක්ම අනුන්ගැන හොයන්නෙ තමන්ගේ කෝට්යක් වැරදි තියෙන අය,ඔකේ ඉතින් තුන්දෙනාටම good luck.❤❤❤
මාත් හැමතැනම යන්නේ තනියම අනිත් අය එක්ක යනවට වඩා මට ඒක ගොඩක් පහසුයි 😑🤭
මන් නම් බොරු කියන හැම chanal එකක්ම report කරනවා කාගේ හරි බොරුවක් කියලා සතුටු වෙන්න තමයි ඒ මිනිස්සු දගලන්නේ..ආදරෙයී ශනූ
Math ehemai
අක්කි ඩිලුක්ෂි අක්කිත් එක්ක පිස්සු විඩියෝ එකක් දාන්නකෝ..ඒ අක්කිත් මරැ අනේ
ඔයාල තුන් දෙනාම හරිම ලස්සනයිනේ..කාගෙ දිහා බලන්නද හිතා ගන්න බැරි ඉනා.weel එකේ යද්දි,, එකම skin colour,, wenas lassana thunak
අම්මෝ යාළුවෝ සෙට් උනාම නන් පිස්සු ලෝකයක් ඔයා වගේම අක්කි මාත්.ආසයි ලගටම දැකලා කතා කරන්න ගොඩක්ම මගේ ජීවිතේ තිබ්බ ලස්සනම අඩිතාලමට හයියක් උනාට පිං දෙන්න ඕන ඔයාගේ මූණ දිහා බලන්ම.ශෝක් අක්කියෝ වීඩියෝ එක ❤❤❤❤..බුදුසරණයි තුන්දෙනාටම
නියමයි එහෙම ජොලියේ ඉන්න ඕනා යාලුවෝ ❤❤ඒක සුන්දර හමුවිිමක් විසේසයන් ගැහැනු ලමයි එහෙම හමුවෙද්දි එතන හරිම විනෝදයි ලස්සනයි
මං ආසම ශනුගේ කියවිල්ලට 🤭🥰🥰
Me too
Oyata thama 1st ආස අක්කී .....සදනී අක්කට ඊලගට.....❤🥰මනීශා අක්කටත් ආසයී.......අනේ ඔයාව තමා අපි හැමෝම ෆලෝ කරන්නේ ....ඔයා අදින විදිහට ඔයාගේ ෆැශන් සෙන්ස් එකට මාර ආසයී. කවදා හරි ඔයා එක්ක ෆොටො එකක් ගහන්න තිබ්බොත් ඇතී අනේ....ඔයාගේ හැම volg එකක්ම බලනවා🥰
ඇත්ත ඔයා කියන කතාව..page කාරයො තමා ඔක්කොම කරන්නෙ..කාගෙ හරි පොඩි දෙයක් ඇති එයාලගෙ ජීවිත කතාවම දන්නව වගේ කමෙන්ට් පෝස්ට් දාන්නෙ.. කාගෙ උනත් හිත් රිදෙනව කියල දන්නෙ නෑ.ප්‍රසිද්ධියෙ එහෙම කරද්දි..ඔයාගෙ අක්කිගෙ family ගැන උනත් කොච්චර දේවල් යනවද එක දෙයක් අල්ලගෙන..ඒවට මුකුත් නොකර ඉවසන එකම කොච්චර නිහතමානී කමක්ද..
මන් ගොඩක් තනි una මනුස්සයෙක් තාම වයස 21යි එත් mn ආසයි අක්කිට වගේ යාලුවෝ ඉන්නවනම් ♥️. කමක් නැ හැබැයි මන් ආස නැ අවස්ථාවාදී යාලුවොන්ට ඒ නිසා තනියම ඉන්න එක හොදයි ♥️
ඒ දෙන්නගෙන් මමනම් වැඩියෙන්ම ආස සදලි අක්කිට ❤️❤️❤️❤️😘😘😘 එයා හුරතල් 🤭
තමන් ගේ පාඩුවේ සතුටින් ජිවිතේ විදින කෙනෙක් ❤️
ඔයා කියපු කතාවනම් හරි 👌මාත් ගොඩක් අයගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි එයාලව personally දන්නෙ නැතුව කොහොමද දේවල් කියන්නෙ කියලා. මටත් හිතාගන්න බෑ ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියලා. මං සාමාන්‍යයෙන් ඔයාලගෙ vlogs බැලුවට comments දානව හරි අඩුයි. දාන්නෙ නැති තරම් ඒත් ඔයා මේ vlog එකේ කියපු දේ එක්ක comment එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. 😍😘 ආසයි ඔයා එක්ක කතා කරන්න ❤️
කවුරු හිටියත් ශනූ is the best ❤
මමත් ෂනු වගේ තමා අනිත් අයව ආශ්‍රය කරන්නේ.ෂනුගෙ විදිහයි මගේ විදිහයි එකයි.මට ඉන්නෙ එක යාලුවයි
කවුරු මොනා කිව්වත් අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවී ජීවිතේ විදින මිනිස්සු දැක්කම නම් හරි සතුටුයි අක්කි ❤❤ මොන දේ වුනත් ඕනි දෙයක් ඔයාට තනියම කරන්න පුලුවන් හරියටම කිව්වොත් ඔයා මල්ටිටැලන්ටඩ් කෙනෙක් 🤙🥰 මම නම් තාම ඔයා තරම් දේවල් විදලා නෑ මන් විතරයි පවුලේ ඉන්න ඒනිසා වෙන්න ඇති ඒත් මන් ආසයි ඔයා වගේ වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ උත්සාහ කරනවා 🥺 🌙 නැතත් 🌟 හරි අල්ලන්න 🙏🙏කවුරු මොනා කිවුවත් ආස දේවල් කරන්න අක්කේ බුදු සරනයි 🙏🙏🙏දවසක හම්බුනොත් ආසයි කතා කරන්න බලමු නේද ඉදිරියට ම යන්න අක්කි ❤❤Good luck akki 💐💐💐
මනීශට කැමති වෙලා හිටියේ නෑ... හැබැයි දැන් ඉදන් කැමතී😂😂 පිස්සු ඩයල් එකක් බලන් යද්දි 😬😬❤
Kohomda ane oyala eliyen witharak balala manussyekt kamathi, kamathi na kiynne.... Eka kochchr waradida😅💨☕
31 බණ්ඩාරවෙල show ekta dinesh aiya ekka oyath enna akke❤🌹
Podi akkage heda ruva.loku akkage katahada.harima talented girl kenek.oyage jivithen godak deval ganna tiyenva aththatama. thankyou so much❤️❤️❤️❤️
අනෙ ෂනු අක්කි ගොඩක් ගොඩක් ආදරේයි එවගෙම අක්කිගෙ පවුලේ අයටත් ආදරේයි තෙරැවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න
යාලුවො එකතු වුනා ම පිස්සු තමයි .අපි වගේමයි.😁😁❤️
ඔයාලා තුන් දෙනාටම ආදරෙයී ......❤️❤️❤️❤️❤️1 ශනූ අක්කී2 සදලි අක්කී 3 මනීශා අක්කී
හිත හොද නිසා .....ඔයා තව තවත් ලස්සනයී ...අක්කී
ශනූ වගේම සදනිත් හරිම ලස්සනයි .ආඩම්බර නෑ බොරු සෝබන නෑ.
යලුවො නම් නෑ ඒ උනාට ඔයාට වගේ යලුවො හිටියනම් මන් කැමති.ඇත්තටම මන් අක්කි වගෙ හිතන්නෙ.එක නිසා මට යලුවො නෑ.කොහොම හරි මන් ඔයාලා තුන්දෙනාටම කැමති ❤️🥺
Sanu mn wge..මාත් කැමති නෑ හිතේ එකක් තියාගෙන කටින් තව දෙයක් කියන අයට..මාත් කැමති කියන්න දෙයක් තියෙනවනම් open කෙලින් කතා කරන අයට..මටත් වැඩිය යාළුවො නෑ..හිත හොඳ කෙනෙක්නම් එයාලා වෙනුවෙන් ඕන දෙයක් කරනවා..3න් දෙනාම එක වගේ අහිංසකයි..3න් දෙනාටම කැමතියි..ඒත් වැඩිපුරම කැමති සනූට..ඒවගේම සනූගෙ family එකට ගොඩක් කැමතියි..ඒත් ඉතිං ඔයාලා හැමෝගෙන්ම කැමති දිනේෂ්ට😊♥️
ඩිලුක්ශිත් හිටියානම් පට්ට🥺♥️ ඔයාගෙ vlog fav
Dilukshi kiynne kuda kiynnko🤔
@@w.c.ransii6946ලොක්කි ඩ්‍රාමා එකේ අනා (ප්‍රවීනාගේ) character eka karanne
ශනු ඔයාගෙ කියවිල්ලනම් මරු....ආදරෙයි හැමදාම....😘😘😍😍
Mn asa ශනු අක්කිගෙ life එකට ඒක හරිම ලස්සනයි සරලයි.....❤❤❤❤
ඔයා හරිම නිහතමානි කෙනෙක් වගෙ..හැමදාම එහෙම ඉන්න ❤
මම දන්නෑ තව කෙනෙක් ලස්සනට ඉන්නවට...ලස්සනට ජීවත් වෙනවට... සමහරු ඇයි jealous කියල... but I like මට වැඩිය හොදට මිනිස්සු happy eke තමන්ගෙ life එක ගත කරනවනම් .... මොකද මමත් ඒ අයගෙන් හොද දෙයක් ගන්න කැමති නිසා 😊.... මම ගොඩක්ම කැමති ශනුද්‍රි අක්කිට ... ❤❤
මම මේ තුන්දෙනාටම කැමති ❤❤
අනේ අක්කි ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි ❤😍
අක්කි කියන දේවල් ඕනම කෙනෙක්ගෙ ජීවිතේට ගොඩක් වටිනවා ❤❤❤❤ 😊 අක්කි ඔයා යාලුවො එක්ක ඉන්න විදිය මරු ❤ 😊 😍🤗🥰 අපිටත් ගන්න දේවල් තියෙනවා 😘 අක්කි අදින විදිය මාරම ලස්සනයි 💝🥰🤗❤️😍🤗 කවුරු මොනා කිව්වත් මටනං ඔයා ගොඩක් ලස්සනයි ❤️😍🤗🤗❤️ මනීෂා ටත් මං මාරම කැමතියි ❤
Good luck Shanu. ඔය වගේ යාලුවො ඉන්න එක ඔයාගෙ ජීවිතයටත්, ඒ වගේම බලාගෙන ඉන්න අපේ ජීවිතයටත් ඉතා වැදගත් බව කිව යුතුමයි. ඒ තරමටම ඔබ වාසනාවන්තයි කියා පැවසීම වටිනා දෙයක්. ❤️ ආදරෙයි..
Gossip nam monada?owa hithannawath ona nathi dewal.සැබෑම නිහතමානී නිලියන් ❤️❤️❤️❤️
ශනු life ek විදින විදිහට මම නම් මාරම ආසයි ..ඇත්තටම එයා මාරම හොද කෙනෙක් ...❤️💪😍
මම නම් මනීශාට කැමති ලිට්ල්ස්ටාර් කාලේ ඉදලා.. සදනිටත් කැමතී.. මේ දෙන්න ශනූගෙ යාලුවො කියලා අදනේ දැනගත්තේ.. ඔයා කිවුවා හරියටම හරි ශනූ අපි කාගෙවත් පුද්ගලික ජීවිතය දන්නේ නැතිව කතා හදන එක හරීම කැත වැඩක්.. ආදරෙයි ශනූ😍
සදනි නිහඩ චරිතයක් වගෙ... ශනූ හිතන පතන විදියට මන් ආසයි... අපිව තේරුම්ගන්න යාලුවො ලග අපි හරිම සැහැල්ලුයි ... ❤️😍
මටත් හිටියනම් දුක සැප බෙදාගන්න හොද යාලුවෙක්🙂 මම හිතාගෙන හිටියේ මටත් යාලුවෝ ඉන්නවා කියලා ඒත් මට ඕනේම වෙලාවලදී මගේ යාලුවෝ ආගිය අතක් නෑ අඩුම තරමේ මම මගේ හොඳම යාලුවා කියලා හිතන් හිටපු යාලුවත් ඔයා හොදින්ද අහන්න හිටියේ නෑ ඒත් මං එයාලට කරපු හොද දේවල් මගේ හිතේ තියනවා ඒ දේවල් ගැන මට සතුටුයි ඒත් හැම කෙනෙක්ටම හැමදේම බෙදාගන්න හොඳම යාලුවෙක් ඕනෙමයි 😊
මනීෂා, සඳලි නෙවෙයි කවුරු හිටියත් මම නම් වැඩියෙන්ම ආස ශනුද්‍රිට.. ඒ නිසා මගේ වෝට් එක ශනුට.. ❤️
Mama asi 3n denatama.maru
එක යාලුවෙක්වත් නැති මං
මට කවුරුත් හොද යාලුවෝ හම්බෙලා නෑ
එක්කෙනෙක් හිටියා මං හිතුවේ එයා මගේ හොදම යාලුවෙක් කියලා
ඒත් එයාගෙ ඇත්ත දැනගත්තාට පස්සෙ එයත් අතෑරියා.
දැන් ඉතින් හැමදේටම ඉන්නේ මගෙ බෝයි තමා මගේ හොදම යාලුවත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉතින් එයා එක්ක මට හැමදේම බෙදාගන්න පුලුවන් 💜️😘
මටත් එහෙමයි
ඔයා කිව්වා හරි සමහර මිනිස්සු බලන් ඉන්නෙම කාටහරි ගරහලා සතුටු වෙන්න.කාටහරි ගරහලා හිතක් රිද්දලා ලබන සතුටෙන් ඇති වැඩේ මොකක්ද.ආදරෙයි ඔයාලට❤
Maneesha
Eka aththa
Agree with it..
මටත් හිතාගන්න බෑ..අනෙක් අය සතුටින් ඉන්න එකට සමහර මිනිස්සු බනින්නෙ ඇයි කියලා..ඒක ඇත්තටම හරිම අප්පිරිය දෙයක්.කවුරුහරි ජීවිතයක් විදිනකොට මම පෞද්ගලිකව ඒක පිටින් බලලා සතුටු වෙනවා.❤
කුහක කමට තමයි අනුන්ගේ සතුටට බනින්නේ එයාලාට සතුටක් නැත්තේ ඒකයි . සතුටින්ම ඉන්න හැමදාම තෙරුවන් සරනයි ජය වේවා ❤❤❤
අපිනම් කුක්කු බීල දොයියන්නේ😊😅
අනිවාර්යයෙන්ම යාලු ඔයත් මන්.වගේමමයි
❤
මනීශා teledramas වල අපි දකිනවට වඩා හරීම cuteeee අනේ...❤😂තුන්දෙනාම ශෝයී 🙈❤️
Ow ane maneesha akka godaak cute
Ow eka nam aththa .. eya shoii ❤❤
Manishata mn asai .eya shoiii
මමත් කවද හරි මෙයා වගේම ජිවිතේ විදිනවා මන් A/ L කරලා ගෙදර ඉන්නේ වැඩිය නිදහසක් නැ තනියම එලියට යන්න ඒ ඉතින් අම්මා තාත්තා තාම බයයි එලියට යවන්න එකයි ❤❤ ඉගෙනගෙන මගේ ටාගට් වලට ගියාම මේ විදිහට ජිවිතේ ලස්සනට විදිනවා
තමන්ගේ මානසික මට්ටම ගැලපෙන යාලුවෝ ඉන්නවා කියන්නේ ඒක වෙනම ලෝකයක්🥰.
මාත් කැමති open & funny අයට.මාත් open චරිතයක් නිසා හිනා වෙලා ඉන්න ආස නිසා.🌸 අනික් අය අතේ දුරින් තියන් ඉන්නේ..ගුප්ත මිනිස්සුන්ට ආස නෑ..❤
වැඩිපුරම ලස්සනම කවුද කියලා හොයන්න බැරි තරම් තුන්දෙනාම එක වගෙ ලස්සනයි ❤️👀
ලස්සනයි manisha cute girl
ඇත්ත අක්කි...මොකද හොදම යාලුවෝ වගේ අපිව ආශ්‍රය කරන්නෙ අපෙන් දෙයක් ගන්න තියනකම් විතරයි.ඊට පස්සෙ අදුරන්නෙ නැති ගානට අපේ වැරදි කිය කිය හැම තැනම යනවා..ජිවිතේ ලස්සන යාලුවෝ හොද යාලුවෝ ඉන්නකොට මරු ❤
Shanu oya harima cutee😍manisha akki sadanai akki gdk lassanaii...
තමන්ට ගැළපෙන අය එක්ක ගෙවෙන කාලෙ යනවා තේරෙන්නෙ නැ..... තුන් දෙනාම මරු. මනීෂගෙ වැඩ දැක්කම මට මාවම මතක් උනා.. 🤭😅 බුදු සරණයි තුන් දෙනාටම.😘
මනීශ හරිම serious character එකක් වගේ හිටියට බලනකොට හරිම ආතල් character එකක් වගේ 😍 ආදරෙයි තුන් දෙනාටම
🥰
Sadani Fernando ට ආසයි ඒයා ඒච්චර ලස්සනට ඇග හදන් තියෙන්නේ කොහොමද කියලා අහලා කියන්න අපිට. මම සදනිගේ කොන්ඩේට මාරම ආසයි 😍 මට කවදා හරි සදනි Fernando ගේ වගේ ලස්සන වෙන්න ඕනා.
අනේ ශනූ අක්කි හරිම වාසනාවන්තයි🥺❤️ ඔය වගේ යාලුකම් හැමෝටම ලැබෙන්නේ නැ🤗🤗 තුන්දෙනාම හරිම ශෝයි😘😘🌹🌹ආදරෙයි..
12 hours වෙද්දි views 211k ටත් වඩා වැඩියි...මිනිස්සු කොයිතරම් බැන්නත් අක්කට ආදරෙ අය කොයිතරම් නම් ඉන්නවද.....හැමදාමත් සතුටින් ,සැනසීමෙන් ඉන්න ලැබේවා ...ජේසු පිහිටයි අක්කා...ආදරෙයි ගොඩරියක් අපි හැමෝම ඔයාට❤️
මනීශා මගේ school එකේ වගේම school van එකෙත් අපි එකට ගියේ.මා ලග එයා දුන්න sticker එකක් තාම තියෙනවා.හරිම හුරු බුහුටි බලන් ඉන්න ආස හිතෙන තරම් ලස්සනයි එයා අද වගේම එදත්.3 දෙනාටම සුබ පතනවා.❤
මටත් හොදම කියලා යාලුවෙක් හිටියා නම් තාමත්.🥺හිටපු අය එයාලගෙ ජීවිතේට එන අයව ලංකරන් වෙනස් වෙද්දි හිතේ තියෙන දෙයක්වත් කියාගන්න කෙනෙක් නැතුව දුකින් හිටපු වාර අනන්තයි🙂
Mth
මමනම් සදනි අක්කිට ආස ගොඩක් ඒ දෙන්නගෙන්ම😍❤️
ෂනූ අක්කි එක්ක මූනට මූන බලාගෙන කතා කරන්න ආස අය කෝ.... 💕
Mama godak asaii😊😊
Pissu bn
♥️🥺
meee 😊
Mn eyath ekka hamadama inna asai
ශනූ ගේ හිනාව කාජල්ගේ වගේ අනේ 😄❤ හිනා වෙද්දි ටිකක් එයත් වගේ
මං තේරුම් ගත්ත එක ම දේ ශනූට ගැළපෙන්නේ solo dates විතරයි අනේ...😍කොච්චර බැලුවත් එපා වෙන්නෑ solo dates නම්..
මමත් ඒක කල්පනා කරනවා අක්කේ ගොඩක් අය social media වලින් වගෙම නිකම් මිනිස්සුන්ට ඒ අයව දන්නේ නතුව කතා හදනවා .... හොදම දෙ තමා ඒ දෙවල් අහුනෙ නෙ වගෙ ඉන්න එක✊
මනීශා පට්ට...ශනූ වගේම ආතල්..3දෙනාටම ආදරෙයි...හැම vlog එකක්ම miss නොකර බලනවා...😋😘
😍😍😍😍
තුන්දෙනාම ශෝක් අනේ😘 මනීශා අක්ක හිතුවට වැඩිය මාරම චිල්.. අර වොයිස් ටිකනම් ඒ විදියටම කරනවා😘💖
අනේ අක්කි ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි 🥺... මං ආසම කෙනෙක් ඔයා ❤
සදනි දුවව මට House of fashion එකේදි meet වුනා හරිම ලස්සනයි හොදට හිනා වෙලා hello කිව්වා God bless shanudri duwa❤️💕
මමනම් ආස ශනූ අක්කිට , එයා අනිත් අයව joke එකට අරන් හිනා වෙන්නෙ නෑ, මන් ඒ quality එකට ගොඩක් කැමතියි ❤️❤️❤️❤️
යාලුවොත් එක්ක ඉද්දී , හොදම යාලුවොත් එක්ක ඉද්දී මාරම relax ඔලුවට... මන් මේ seriously කියන්නේ ශනූ... මගේ life එකත් ඔයා වගේමයි මම run කරන්නෙ 50/% ක්ම.. සිරාවටම ❤..😂.. යාලුවෝ ඉස්සරහනම් පට්ට මොන්ගල් ජොලි පොරක් මමත්... අනේ දවසක හම්බුනොත් අපි... 🤟.. තව දෙයක් අපිට සමාජේ කවදාවත් හදන්න බෑ.. අනික අපි girls ලා.. අපිටනෙ කතා හදන්නම බලන් ඉන්නේ කට්ටිය .. Don't worry about that 😊.. මම නම් මනීශා & සදනි දෙන්නටම කැමතීයි.. Enjoy the life shanuu ❤ Goodluck 💕
මම නම් ඒ දෙන්නගෙන් කාටවත් කැමති නැ වැඩිය.මම ආසම ශනු අක්කට.මේක බලන්නෙත් ඒ නිසා.අක්කි මම ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි☺️❤️.මම ගොඩක්ම ආස කෙනෙක් ඔයා.Lv u shanu akki🥺❤️
ඇත්තටම මටත් මහ ලොකුවට යාලුවො නෑ..ගොඩක් අය අපි එක්ක ඉන්නේ එයාලගෙ වාසියට විතරයි..හිත රිද්දන අපි වැටෙනකන් තමයි ගොඩක් අය බලන් ඉන්නේ..ඔයා වගේ ඉන්න මාරම ආසයි මම...❤️😍
Social anxiety ද😂
🤣
ඇත්තමයි ශනූ අක්කි තුන් කට්ටුව මරු මාර matching .... we enjoyed 💜️🧡💚
ශනූ හරිම බුද්ධිමත් කෙල්ලෙක්...ඒ වගේම හරිම කියුට් නංගා..ඔයාගේ යාළුවෝ දෙන්නටම ආදරෙයි ..හැබැයි සඳනිව ටිකක් විශේෂයි මට..
දෙන්නගෙන් ආසම සදනිට..තුන් දෙනාගෙන්ම ආස ඔයාට 💗
ඔයා වගේ ඉන්න ආසම ආසයි. හරිම ශෝයි දැන් ඔයා ඉන්න විදිය.😍😍😘 ගොඩාක් ගෑනු ලමයි ආස ඕන් ඔය ජීවිතේ ට. නිදහසේ සතුටෙන් ඉන්න.🌼😍😗
mamath kamathi shanu akki wage inna ❤
කාටවත් නෙමෙයි ඔයාට තමා කැමතිම.... ආදරේම 😊😊😊😘😘😘
අනිත් මිනිස්සු ගැන හරියට නොදැන කතා හදන එක නම් ඇත්තටම ගොඩක් නරකයි... වචන වලට පුලුවන් මිනිස්සුන්ව නොමර මරන්න ❤️🥺☺️
මට නම් සදුනි,මනීෂා මම හරිම ආදරෙයි ඔයත් ඒ වගේම ඔයා හරිම විසිස්ටයි. මම නම් කාගෙවත් වැරදි හොයන්න හොද නෑ කා ලගත් අඩුපාඩු තියනව නැති කෙනෙක් නෑ. හොදම යාලුවෝ තුන්දනා හරිම හොදයි❤
ආතල් යාලුවො තුන්දෙනෙක් ❤️ මන් තාම මට සෙට් වෙන යාලුවෝ හොයන ගමන් 🥰මටත් මෙහෙම යාලුවෝ හම්බ උනොත් ❤️මනීශා අක්කා මරු
සමහල එවාට නම් ඇත්තටම හිනා ගියා 😂 තුන්දෙනාටම ආදරේයි ♥
Harima lassanai
මාරම aesthetic ..ගොඩක් වටින අදහස් ටිකක් කිව්වා ශනූ ❤️
Social media ඉන්න හැමෝම ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි.ඒ නිසා එයාලට තේරුම් ගන්න බෑ තව කෙනෙක්ගෙ පෞද්ගලික ජිවිතේකට එක එක දේවල් කිය කිය අදහස් දක්වන්න අපිට අයිතියක් නෑ කියලා.විශේෂයෙන් අපි මුනට හම්බෙලා කතා කරලවත් නැති අයට. ඉගෙන ගත්තත් සමහරු ඉන්නවා තාම අර ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉන්න.එයාලට phone එකක් හම්බුනාම මොකද වෙන්නෙ.බබෙක් ඉන්න කෙනෙක් short එකක් ඇන්දොත් මැජික් පොඩ්ඩක් පේන්න ඇන්දොත් මැජික් හැමදේම මැජික්. ඉතින් ඕක තමා තත්වෙ ශනුද්‍රි යෝ...
ජිවිතේ තියෙන්නේ විදින්න ❤❤❤❤තමන්ගේ විදියට ගැලපෙන යාලුවෝ හම්බවෙන එකත් ලොකු පිනක් ❤❤ශනු හරිම lucky.ශානුගේ ආකල්ප හරිම ලස්සනයි ❤❤ඒ නිසයි ගොඩක් අය ඔයාට මේ තරම් ආදරේ ❤❤❤❤
මට නම් හොදම යාලුවෝ කියලා අය නෑ අක්කි. මන් යාලුවෙක් උනාම හැමදේම කියනවා. මගේ ජීවිතේ වැරදුනු තැන් හරිගිය තැන් පවා මන් එයාලට කියනවා. මන් ඒක මගේ අඩුපාඩුවක් කියලා දන්නවා. ඒත් ඒක මට හදාගන්න බෑ. මන් ටග්ගාලා කට්ටියව විශ්වාස කරනවා. ඒත් එහෙම යාලුවෝ මගෙන් උදව් අරන් මාව අයින් කරනවා. ඒ නිසා මන් දැන් යාලුවොන්ව ලගින් ආශ්‍රය කරන්නේ නෑ.
දවසම වුනත් අහන් ඉන්න පුලුවන් voice එකක් වගේම දවසම වුනත් බලන් ඉන්න පුලුවන් රූපයක් තියෙන ආසම ආදරණීයම caractor එක තමයි ශනූ අක්කා.. ආදරෙයි අක්කා.❤️😘
මමනම් ඒ දෙන්නටම ආසයි. දෙන්නගෙම personality එකට. ශානුත් ශෝක්. ❤❤ මිනිස්සු දන්නේ තමන්ගේ ඇහේ රොඩ්ඩ තියන් අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන එකනේ. අනුන් ගැන නොදැන චරිත් සතික දෙන එක වැරදි. මමනම් මේ තුන්දෙනාටම ආදරෙයි 🥰🥰
ඔය තුන්දෙනාම හරිම ලස්සනයි අනේහ්....ඔයා ඇරෙන්න සඳනිට හරිම ආසයි..එයා හරි අහිංසකයි..cute...ආයෙත් දවසක vlog එකක් ගේන්න මෙයාල එක්ක.. ❤️❤️❤️❤️😘😘😘😘
තුන්දෙනාම මරු. දෙන්නගෙන් කාටද වැඩියෙන් කැමති කියලා එකක් නෑ දෙන්නටම කැමති.
තමන්ගේ ජීවිතේ තමන්ගේ වෙද්දි ඇයි අනේ අනුන්ගෙ කතා අපි ගනන් ගන්නෙ.much love👌❤❤
ඒ දෙන්නගෙන් ආස සදනිට.. ඒත් you are my role model ♥️
ඔයාගෙ අව්‍යාජ බාවයට මන් හරිම කැමති අක්කි.
මනීශා ශෝයි....හරිම cute....සදනි අක්කිත් ශෝක්....ඔයා ඒ දෙන්නටම වැඩිය ශෝක්...ඔයාල තුන් දෙනාටම ආදරෙයි.......😘😘😘😍😍😍😍
ශනු.මනිෂා..ගොඩක් අස වරිත දෙකක් ගොඩක් අසයි හමු වෙලා කතා කරන්න අා සදලා එයෙටත් කැමතියි !!!! බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)❤❤❤ඹයා නියමයි ශනු හරිම විවිිර්තයි එ අදහස් වලට මම එකගයි (ඹයා අහනවානෙ කටද කැමති කාටද කියලා 1 මනිෂා 1සදලි❤❤❤
ශනූ please video එකක් ඕනේ සාරනයායි ඔයයි ඉන්න එකක් ඔයා මේක දැක්කොත් reply කරන්න. අනේ මන්දා බොරුවට කියනවා නෙමෙයි සාරනයාට හරි ආසයි❤️
යාලුවෝ සෙට් උනහම උපරිමයෙන් ආතල් එකේ ඉන්න ඕනි ❤️😂 අපි වයසට ගිය කාලේක මතක් කර කර හිනා වෙන්න හරි ඉතුරු වෙන්නේ ඒවා 😁😉 මනිශා & සදනි දෙන්නම මරු 😍
Eka yluwk wth nthi mma😢
You tube එකේ කොච්චර vlogs තිබ්බත් ශනු ගෙ vlogs තරම් එකක් වත් සෙට් නෑ. Lv u shanu. My fav ❤️
මනීෂා අක්කා ඇත්තටම ශෝක්❤️.අර ගොසිප් චැනල් එකේ කටහඩ අනුකරණය කරපු එක මරු🤣එයාලා බොරුවට මිනිස්සුන්ව මරවනවාත් එක්ක🤣🤣
මාත් අක්කි වගේම එක එක මෝඩ වැඩ කරන්න මාර ආසයි😌❤️
ගොඩක් ආස මනීශා අක්කිට
ඒ වුනාට සදනි අක්කිට තමයි
ආදරේ ❤
කවුරු මොනව කිවුවත් මන් හරිම කැමති චරිතයක්...ඔයා අඩම්බර නෑ කියල මට දැනෙනවා.මන් එහෙම අයට ගොඩක් කැමතී.💗💗💗
සදනි අක්කා මරු🙊කට හඩ ශෝක්...මනීශා අක්කා පොඩි ළමයෙක් වගේ😘❤️🔥
අැත්තටම මනීෂා ගේ මූණ හරි සෝයි❤
අනේ ඇත්තටම ශෝක් අක්කී..❤️
මාරම ෆන් ඔයාලා තුන්දෙනාම 🤗
අනිත් දෙන්නට ආස වෙලා හිටියෙ නෑ ඒ තරම්,හැබැයි දැන් ආසයි 😍
ශෝක් ඔයාලා ❤️
තුන් දෙනාටම ආසයි ඒ ඔයාගෙ යාලුවො නේ වැඩිපුරම ආස ආදරේ ඔයාට ❤
මනීශටනම් හොදටම පිස්සු වගේ 🤭🤭 ආදරේට කීවේ හොදද ❤ සදනි අක්කිනම් සයිලන්ට් වගේ නේද 😘😘
මම නම් තුන්දෙනාගේ ටැලට්වලට එකම ව්දිහට කැමති,ඉතින් දෙන්නටම කැමති සදනි ලැජ්ජයි වැඩ් කතාවක් නෑ,ඔයා කිව්වා හරියටම හරි කෙනෙකු ගැන හරියට නොදැන ව්වේචනය කරන එක වැරදි තමයි,ඒ ඒ අයට එයාලට කැමති ව්දිහට ජීවත් වෙන්න පුළුවන් මොකද කාටවත් කරදරයක් නැත්නම් එයාලගේ ලයිෆ් එක අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ,ගොඩක්ම අනුන්ගැන හොයන්නෙ තමන්ගේ කෝට්යක් වැරදි තියෙන අය,ඔකේ ඉතින් තුන්දෙනාටම good luck.❤❤❤
මාත් හැමතැනම යන්නේ තනියම අනිත් අය එක්ක යනවට වඩා මට ඒක ගොඩක් පහසුයි 😑🤭
මන් නම් බොරු කියන හැම chanal එකක්ම report කරනවා කාගේ හරි බොරුවක් කියලා සතුටු වෙන්න තමයි ඒ මිනිස්සු දගලන්නේ..ආදරෙයී ශනූ
Math ehemai
අක්කි ඩිලුක්ෂි අක්කිත් එක්ක පිස්සු විඩියෝ එකක් දාන්නකෝ..ඒ අක්කිත් මරැ අනේ
ඔයාල තුන් දෙනාම හරිම ලස්සනයිනේ..කාගෙ දිහා බලන්නද හිතා ගන්න බැරි ඉනා.weel එකේ යද්දි,, එකම skin colour,, wenas lassana thunak
අම්මෝ යාළුවෝ සෙට් උනාම නන් පිස්සු ලෝකයක් ඔයා වගේම අක්කි මාත්.ආසයි ලගටම දැකලා කතා කරන්න ගොඩක්ම මගේ ජීවිතේ තිබ්බ ලස්සනම අඩිතාලමට හයියක් උනාට පිං දෙන්න ඕන ඔයාගේ මූණ දිහා බලන්ම.ශෝක් අක්කියෝ වීඩියෝ එක ❤❤❤❤..බුදුසරණයි තුන්දෙනාටම
නියමයි එහෙම ජොලියේ ඉන්න ඕනා යාලුවෝ ❤❤ඒක සුන්දර හමුවිිමක් විසේසයන් ගැහැනු ලමයි එහෙම හමුවෙද්දි එතන හරිම විනෝදයි ලස්සනයි
මං ආසම ශනුගේ කියවිල්ලට 🤭🥰🥰
Me too
Oyata thama 1st ආස අක්කී .....සදනී අක්කට ඊලගට.....❤🥰මනීශා අක්කටත් ආසයී.......අනේ ඔයාව තමා අපි හැමෝම ෆලෝ කරන්නේ ....ඔයා අදින විදිහට ඔයාගේ ෆැශන් සෙන්ස් එකට මාර ආසයී. කවදා හරි ඔයා එක්ක ෆොටො එකක් ගහන්න තිබ්බොත් ඇතී අනේ....ඔයාගේ හැම volg එකක්ම බලනවා🥰
ඇත්ත ඔයා කියන කතාව..page කාරයො තමා ඔක්කොම කරන්නෙ..කාගෙ හරි පොඩි දෙයක් ඇති එයාලගෙ ජීවිත කතාවම දන්නව වගේ කමෙන්ට් පෝස්ට් දාන්නෙ.. කාගෙ උනත් හිත් රිදෙනව කියල දන්නෙ නෑ.ප්‍රසිද්ධියෙ එහෙම කරද්දි..ඔයාගෙ අක්කිගෙ family ගැන උනත් කොච්චර දේවල් යනවද එක දෙයක් අල්ලගෙන..ඒවට මුකුත් නොකර ඉවසන එකම කොච්චර නිහතමානී කමක්ද..
මන් ගොඩක් තනි una මනුස්සයෙක් තාම වයස 21යි එත් mn ආසයි අක්කිට වගේ යාලුවෝ ඉන්නවනම් ♥️. කමක් නැ හැබැයි මන් ආස නැ අවස්ථාවාදී යාලුවොන්ට ඒ නිසා තනියම ඉන්න එක හොදයි ♥️
ඒ දෙන්නගෙන් මමනම් වැඩියෙන්ම ආස සදලි අක්කිට ❤️❤️❤️❤️😘😘😘 එයා හුරතල් 🤭
තමන් ගේ පාඩුවේ සතුටින් ජිවිතේ විදින කෙනෙක් ❤️
ඔයා කියපු කතාවනම් හරි 👌මාත් ගොඩක් අයගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි එයාලව personally දන්නෙ නැතුව කොහොමද දේවල් කියන්නෙ කියලා. මටත් හිතාගන්න බෑ ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියලා. මං සාමාන්‍යයෙන් ඔයාලගෙ vlogs බැලුවට comments දානව හරි අඩුයි. දාන්නෙ නැති තරම් ඒත් ඔයා මේ vlog එකේ කියපු දේ එක්ක comment එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. 😍😘 ආසයි ඔයා එක්ක කතා කරන්න ❤️
කවුරු හිටියත් ශනූ is the best ❤
මමත් ෂනු වගේ තමා අනිත් අයව ආශ්‍රය කරන්නේ.ෂනුගෙ විදිහයි මගේ විදිහයි එකයි.මට ඉන්නෙ එක යාලුවයි
කවුරු මොනා කිව්වත් අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවී ජීවිතේ විදින මිනිස්සු දැක්කම නම් හරි සතුටුයි අක්කි ❤❤ මොන දේ වුනත් ඕනි දෙයක් ඔයාට තනියම කරන්න පුලුවන් හරියටම කිව්වොත් ඔයා මල්ටිටැලන්ටඩ් කෙනෙක් 🤙🥰 මම නම් තාම ඔයා තරම් දේවල් විදලා නෑ මන් විතරයි පවුලේ ඉන්න ඒනිසා වෙන්න ඇති ඒත් මන් ආසයි ඔයා වගේ වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ උත්සාහ කරනවා 🥺 🌙 නැතත් 🌟 හරි අල්ලන්න 🙏🙏
කවුරු මොනා කිවුවත් ආස දේවල් කරන්න අක්කේ බුදු සරනයි 🙏🙏🙏
දවසක හම්බුනොත් ආසයි කතා කරන්න බලමු නේද ඉදිරියට ම යන්න අක්කි ❤❤
Good luck akki 💐💐💐
මනීශට කැමති වෙලා හිටියේ නෑ... හැබැයි දැන් ඉදන් කැමතී😂😂 පිස්සු ඩයල් එකක් බලන් යද්දි 😬😬❤
Kohomda ane oyala eliyen witharak balala manussyekt kamathi, kamathi na kiynne.... Eka kochchr waradida😅💨☕
31 බණ්ඩාරවෙල show ekta dinesh aiya ekka oyath enna akke❤🌹
Podi akkage heda ruva.loku akkage katahada.harima talented girl kenek.oyage jivithen godak deval ganna tiyenva aththatama. thankyou so much❤️❤️❤️❤️
අනෙ ෂනු අක්කි ගොඩක් ගොඩක් ආදරේයි එවගෙම අක්කිගෙ පවුලේ අයටත් ආදරේයි තෙරැවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න
යාලුවො එකතු වුනා ම පිස්සු තමයි .අපි වගේමයි.😁😁❤️
ඔයාලා තුන් දෙනාටම ආදරෙයී ...
...❤️❤️❤️❤️❤️
1 ශනූ අක්කී
2 සදලි අක්කී
3 මනීශා අක්කී