🎈🌸 Happy Birthday Chuti! Like a flower in full bloom, may you continue to grow in beauty, love, and joy. You are a gift to the world, spreading peace and happiness wherever you go. 🌺 Wishing you endless blessings and all the best!🥰🎀🛍🎊
Thank you akki mata padukka lagai eth man oya thana gana dana gena idiye na mage gedara ayawa puduma karanna puluwan akkige vidiyo eka nisa thank you so mach
අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව අක්කෙක් නංගිලා බලාගන්න්නවා කියන්නේ ඒක වචනෙන් විස්තර කරන්න අමාරු වගකීමක්.. ලෝචිගෙ නංගි වෙලා ඉපදීම චුටිගේ වාසනාව.. තව තවත් වැඩ කරන්න ලෝචිට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනේ...
සුබ උපන්දිනයක් චුටියෝ ❤
ඔව් එක ඇත්ත♥️♥️
ලස්සනයි අද ❤❤❤
💗💗
❤❤
ලෝචිගේ අනිත් නන්ගි කව්ද
සාමනයෙන් මෙහෙම අක්කකෙනෙක් නංගිකෙනෙක් එකට ඉන්නවා දැකලම නෑ මෙහෙම ගොඩක් සමගියේන්❤❤ ඒ අතින් ලොචි අක්කා respect😊❤
Ape akkai maith ohomai🤗❤
Ape akkith me vidihmai 🥺❤️
මොකද ඒ දෙන්නට ඒ දෙන්න විතරයිනෙ ආදරෙන් ඉන්න ඕනෙ තමයි❤❤❤
Mage akkath memmai 🥺🫂❤️
@@Degaa.naa tawa nangi kenek innwa. Okkoma 3k
චූටි නංගි වාසනාවන්තයි මේ වගේ අක්ක කෙනෙක් ලැබෙන්න .🎉❤
ලෝචි අක්කිගේ කටහඬ අපේ අක්කිගෙ කටහඩ වගේ❤
ඇත්තටම මේක බලලා මටත් ඇඩුනා.😢
අනිත් නංගිවත් පෙන්නන්කෝ අප්පා එක පාරක් හරි 😋❤️🔥
Man nm eyawa dannwa danushika
@@nuwandeeptha9687e akkth lassna athi ned ,Lochi akka wged anith akka wged 🤍✨️
Lochita tha nangi kenek innawad 😊
@kavikarunanayaka6155 nangila dennek innw lochi akkta,
ඔව්ව්ව්
ලොකු ලොකු දේවල් නැති උනත් පුලුවන් විදිහට සලකන හැම අක්ක කෙනෙක්ම එයාල ගොඩක් ආදරෙයි තමන්ගෙ නන්ගිට❤😢
නංගිලා නම් මාර වාසනාවන්තයි❤❤❤දෙවැනි අම්මා නුඹයි ඔවුන්ගේ ලෝකෙ ❤😍😍😘
ඒකට නම් මටත් ඇඩුනා 😢... චූටි ට මං මාර කැමති 😊.. ලොචියො ඔයාටත් ... ආදරෙයි දෙන්නටම ❤
ඒ වගෙ අක්කා කෙනෙක් ලබන්න තරම් කොච්චර වාසනාවන්තද ඒ නංගි ඇත්තමයි මගේ ඇස් දෙකට කදුළු පිරුනා සතුට වැඩි කමට ඒ සහොදරියක් දෙන්නගේ ආදරේ ලොචිට respect ❤❤❤
චුටි... බර්බි ඩොල් කෙනෙක් වගේ.. ලස්සනයි ... Wished you a Best future ..🎉🎉🎉
මේ වගේ අක්කෙක් ලබන්නත් පින් කරන්න ඕනෙ 😢❤❤️🩹💘
Ane ow
❤
හරියට මගේ අක්ක වගේ.. එයත් මගෙ වෙඩ්න් එක හොඳටම කරා. මට ඔනෙ කරන හැම දේම එයා මට අරන් දෙනවා❤😢
@@Samadil-ho8yj ane budusaranai ❤️
Vs ape akka. Maha goma godak😂😂
මෙ ලොකෙ ඉන්න හොද අක්කෙක් ලැබිල තියෙන්නේ ❤🎉🎉
අනේ අනිත් නංගිගෙත් වීඩියෝ එකක් ගේන්නකෝ හරි ආසයි එයාව බලන්න 😍
Ow eyw Penn ko
Ow matath බලන්න oona 😢
Oyage nageida
චූටී ලස්සන ම ලස්සනයි,,,hair එකත් මාර ම මාර ලස්සනයි..ඔයා හරිම ආදරණීය අක්කෙක් ලෝචී පැටියෝ..ආදරෙයි ඔයාලා ඔක්කොටම..උම්ම්ම්මා❤
මාත් මෙහෙම කරා. එයාගෙ bdy එක හෙට. ක්ලාස් යන ගමන් මට ඇදුමක් ගන්න කියලා නංගි එක්ක ගියේ nolimt එකට .ගියාට පස්සේ එයාට කැමති ඕනි දෙයක් ගන්න කිව්වා එයා ඇදුම් තුනක් තෝරාගෙන ආවා එයත් surprice උනා දැන් මන් කවියක් හැදුවා නංගිට. ඒකත් දැන් 12 දාන්න බලන් ඉන්නේ
❤
Happy birthday nngit 🥺❤
Anith nangi ko lochi
Mehema akkala wasanavan
@@NethminiNisansala-q2o ❤️
චුටි හරිම ලස්සනයි 🙈💝
ජෝසියාව දැක්කාත් ඇති හිනා යනවා 😂❤
ලොවී වගෙ අක්කා කෙනෙක් ගෙන් සමහරක් අක්කලාට ගන්න ආදර්ශයක් තියෙනවා ..අනිත් නංගීවත් පෙන්න අනේ එක පාරක් හරි.ඒයාවත් දකින්න ආසයි .ජෙසු පිහිටයි..❤❤
ලොවී.😂😂😂
😂😅@@jayaperera1914
අනේ ලෝචි අක්කී කෝ අනේ අනිත් අක්කී එයාවත් එකපාරක් හරි පෙන්නන්කෝ❤😍♥️... අනේ මේකේ හරි ඉදිවි කියලා හිතුවේ😑♥️
චූටි නංගිලට ඒ වගේ අක්ක කෙනෙක්,අයියෙක්,යාලුවො ටිකක් ලැබෙන්නත් වාසනාව තියේ..❤🎉
හැම අක්කා කෙනෙකුටම ලෝචි වගේ වෙන්න පුලුවන් නං කොච්චර හොදද....ලෝචි ඔයා ඇත්තටම හොද අක්කෙක් අම්මගෙ තාත්තගෙ අඩුව ඔයා කවදාවත් දැනෙන්න දෙන එකක් නෑ. ඉතින් චූටි ඔයා හරිම lucky.
මාර ලස්සනයි ...❤❤මාගේ අක්කිත් ලෝචි අක්කි වගේමයි.❤😍❤ආදරෙයි ලොචි අක්කි.😍😍
අනේ මටත් අඩුනා 🥺❤️ මං ආසම චරිතයක් ලෝචී ඔයා... 😍😍❤️
මටත් ඉන්නවා පුදුමාකාර හොද . පන උනත් දෙන අක්කා කෙනෙක් . . ❤❤❤ ඇයි එච්චර හොද කියලා මටත් හිතා ගන්ඩ බෑ . . ❤❤❤
අනිත් නංගිව පෙන්නන අනේ ❤
❤❤❤❤❤❤❤❤❤ godak lassanai ❤❤❤ e adarei ❤❤❤❤
තව නංගි කෙනෙක් ඉන්නවා නේ, දැකලානෑනේ එයාව.🎉
Oyalage sahodrakama marenkama oi widiyatama tiyenna godaaak sathutin inna hadawathinma suba pathanawa
පින්වන්ත, වාසනාවන්ත අක්කයි නංගියි Happy birthday chuty
මේ ලෝකේ ඉන්න හොද අක්කෙක් ලැබිම චුට් වාසනාවන්තයි❤❤ සුභ උපන් දිනයක් වේවා🎂🎂🎂🎂🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා ❣️❣️💖💖💖💖😀😀😀 දෙන්නාට ම සුභ දවසක් වේවා🙏🙏🙏🙏 ❤❤❤සතුටින් ඉන්න 🎉🎉🎉
චූටි Barbie girl කෙනෙක් වගේ 😍❤
චුටි ඔයත් හරිම ලස්සනයි ❤ ලොචිත් හරිම ලස්සනයි ❤
මගේ අක්කත් ඔයා වගේ එයත් මාව අම්මා වගේ බලාගන්නවා ❤👑
Happy birthday chuti akke ...🥳❤️🥰
Happy Birthday චූටී ♥️ you are si lucky
🥺 මාර වාසනාවන්තයි ඒ නංගි එච්චර ආදරයක් ලබන්න අක්කාගෙන් ❤
Putha oyalata theruwan saranaiy parissamen inna jesu pihitaiy budu saranaiy 👍🏼🙏🙏❤️❤️❤️
Wishing u a very Happy Happyyyyy Birthdayyy Chooti Akkeh💖💗🎉
Lochi nangi oya harima hoda kenek oyata kavadavath varadin na.... Mage duvala dennai mai hari ❤️❤️❤️adarei oyata....❤️❤️❤️
ගොඩාක් ලස්සනයි අක්කි ❤❤🎉🎉🎉🎂🎂🎂 happy birthday 🥳🥳🥳🥳
Proud of u lochi. Happybirthday chuti
Ane Harima Sathutui...Rosamal Hamotama,,,,"JESU KUMARU" Pihitai !!!
Ane e dress ekai kondei marama lassanai eyata 🤩
wishing you a very happy bday akke 🎉 may your siblings love last for an eternity ❤️✨
අම්මා නැති වෙලාවේ ලෝචි තමන්ගේ කරට ගත්ත වගකීම එසේ මෙසේ නෙමේ...
Marama lassanayta birthday patiya aran thiyenava nangi marama vasana vanthai 🎉🎉🎉😊apita me vage karanna kauruth na nee lochii akke mata oyava balanna one vageeee😢😢😢😢
Harima සතුටුයි..අනේ.
කැලුම් අයියා 🙂 චුටි ට ගැලපෙනවා
❤Happy Birthday Chooty❤ Eya attatama chootyne 24y tama😘😘
❤❤❤❤ Happy Birthday nangiyo . Oya gdak wasanawanthai oya wage akka kenek labanna . As dekata kadulu awa lochi akki . Adarei ❤❤🎉 🎂🎂❤️💗🧡🙏😍. Parissamin inna . ❤
චූටි ඔයාට නිදුක් ණිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක්ම වේවා ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි ❤
අක්කාට දෙවැනි අම්මා කියන්නේ නිකන්ද?.
ජය වේවා❤❤❤❤
Happy Birthday චූටි
lassana thanaka upandinaya aranthiyanawa happy birthday chuti akkiiiiiiii
ඔබට යහපතක් ම වේවා ලෝචි..!!
Wasana wewaaa🎉🎉🎉🎉happy birthday CHUTI ❤❤❤love you looooci👍👍👍👍❤️
🎈🌸 Happy Birthday Chuti! Like a flower in full bloom, may you continue to grow in beauty, love, and joy. You are a gift to the world, spreading peace and happiness wherever you go. 🌺 Wishing you endless blessings and all the best!🥰🎀🛍🎊
Lochi patiyo ඔයාට dawsin daws Hari yann oni පරිස්සමෙන් inn budu sarni Love you අක්කා namgitai දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei duwa.oyata waradinne na.honda sahodariyak.Good luck
Chootige pade wadi mona unth ....😂😂👍👍
නංගි ගොඩක් luky
ඔයාලා හරි ශොක් අනෙ ❤️❤️❤️ ලොචි අක්කෙ ඔයයි චුටි අක්කෙ ඔයයි හරි ශොක් ❤❤❤❤❤
❤මෙි වගේ අක්කෙක් ලබන්න චුටි නංගි වාසනාවන්තයි ❤ ❤❤❤
ආදරේ යි හැමෝටම ආදරේ යි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌻🌻🌻🌻🌻🌻
Wish your happy happy birthday sweety ❤️ ❤❤❤
Thawa nangiyek innawada lochiyooo ane pennannako eyawath ❤️
Chooty is so luckiest have akkh like yuuu.adarei lochi akke ❤...your always my favorite need your genuine reply ❤🥺
Happy birthday chutiyooo❤love you
හොද අක්කෙක් ..❤❤❤❤ අනිත් නන්ගිවත් පෙන්නන්නකෝ
ආස you tuber kenek oyaa..ලස්සනයි vedio eka nangita Happy birthday ...❤
අම්මලා වගේ අක්කලා ලබන්න ඒ නංගි පින් කරාල❤❤
චූටි නම් මාරම වාසනාවන්තයි❤❤
කැලුම් අයියා😊චුටි ට❤ගැලපෙනවා❤❤❤❤❤❤ happy birthday choot❤❤❤❤❤❤❤
Bachi susanda ahanne mn eekata aasai kelle 😂😂 maru ane akka nagola akka shok lochiyo oya ❤❤❤❤aadrei
One gall face mall ekata gehen video karanna❤
Nangi sathutu una vidiha anee pauu matath me wage akka kenek hitiyanam.. ❤❤❤❤😘😘😘
Woow niyama suprice ekak lochiyooo❤❤❤❤
Asama kenek lochii nm...happy birthday chooty ❤
හරිම ලස්සනයි අක්කේ💚💚💚❤❤❤❤
Good luck year drama......🎉
Happy birthday chooti akki
Sooo pretty akkiss❤❤
Anith nangiyath pennannoo.chuti nangita happy birthday ❤❤
Lochi oyanm supiri.nangith akkta patta adrei.hmadama oya sahodrakm tyagnna patiyo❤️❤️❤️
Happy brithday akka
Hamdamth dennm sathutin parissamen inna budusaranai 😍😍🥺🥺😍🫂
Happy Birthday sister ♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Anith nangiwath balanna asayi. Dakalama na.
Chuti@lochi dennatama adreiii❤
Ane chuti akkige sathuta ❤😅😘😘
Wish you a happy birthday akke ❤❤
Happy birthday yaluu❤❤
ලෝචි ඔයාලා වගේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන කෙල්ලන්ට හරියන්නම ඕනේ
Thank you akki mata padukka lagai eth man oya thana gana dana gena idiye na mage gedara ayawa puduma karanna puluwan akkige vidiyo eka nisa thank you so mach
Anith nangivath pennannakoo ane please 😢
Lochi wage akkek labanna chooty th chooty wage nangiyek labanna Lochith godak wasanawanthai.. e withrak newe jhon aiya eyath harima adaraneeyai..
deweni nangi nedda?
අනිත් sister pennannako❤
ගොඩක් හොද අක්කා කෙනෙක් ❤
Hemadama oya wage dennma sathutin inna e sahodrakamta es wahk wadinna nm epa. Adrei🥺 dentma❤️😊
ලෝචි අක්කෙ ඕස්ට්‍රේලියා ව්ලොග් එක ඉක්මනට ඕනි අපි බලන් ඉන්නවා😮😊
කෝ අනිත් නන්ගි මේ වීඩීයෝ එකෙත් නෑනේ අප්පා
අපේ ඇස් වලටත් කදුළු එනවා .❤