Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මැදපෙරදිග හැබෑම ජීවිතය පිලිබඳව ලෝචි හොද පනිවිඩයක් දුන්නා. ලංකාවේ හැමෝම ඉන්නේ පවුල් වෙලා. ලංකාවට එනෙකොට දෙන්නට දෙන්නා නොදන්නවා වගේ ටැක්සි දෙකකින් තම තමන්ගේ ගෙවල් වලට යනවා. අපේ කොල්ලෝ පිලිපීන,නේපාලි ගෑනුත් එක්ක නිදිවදිනකොට,ගැහැණු බංගලියෝ,පක්කෝ එක්ක එකට ඉන්නවා. මේක තමයි මැද පෙරදිග වගේම ඉතාලියත් බහුල ජීවිතය .🌹🌹🌹
කතාව නම් මරු කියන්න වචන.නැ එ.ගාන අදහස් කොහෙන් එනවද මන්දා අනෙ ....රගපැම ගැන.ඉතින්.කියලා වැඩක් නැ නෙ මාරම හැකියාවක් ....තව තවත් රසවත් දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි අක්කිට ආදරෙයි......❤ 😍 ❤ 😍 ❤
ලෝචිගෙ වැඩ හැමවෙලේම පට්ට කියන සෙට් එක 👍 එකක් දාන් යන්..
Like පෙරේතයා 😂
0
Ehema like awa kiyala oyata monada labenne…
@@curiosity7228 😹
තාත්තා මාලිංග වගෙ යකො දැක්කේ 🤣🤣🤣🤣 එකපාරටම ...🤣🤣
ලෝචිගෙ රගපෑම් ගැන නම් කථා දෙකක් නැහැනෙ ඒත් රගපෑමට ආදුනික සුගේගෙ acting superb..😁😁👍
සුගේ ඇවිත් දනුෂ් වගේ තමයි acting
Sugar daddy මරු ආ😂
👍👍👍👍👍
කතාව ඇත්තටම පට්ට...... හැබැයි කතාවේ end එකේ අන්තිමටම එන කියමන මසුරන්...... 👌👏👏♥️
ලසිත් මාලින්ග මතක් වුනා... ලබන අවුරුද්දේ වත් අම්මට ගවුමක් අරන් දීපිය... මේ පාර වීඩියෝ එක ලස්සනයි
😂
▫️පද පේලියක් ඇහුණත් හිතම උණු වෙලා යන, ඒ තේමා ගීතය...🥺🍃🤍 "සිත නිවන කතා"...
Ouuu 🙏🙏
ow haby
ඒකනම් ඇත්ත..ජාතික රූපවාහිනීයේ.....පෝයට ඉස්සර අපි හැමදාම බලනවා..🙏
@@jayaniapsara7567හ්ජ්ර්ර්ර්
ග්ය්ජ්න්බ්ක්ය්ජ්ෆ්ර්ර්ජ්ඩ්ය්
සෑම ගැහැනියකටම සෑම පිරිමියෙකුටම සිත නිවන කථාවක් ඇති නේද .😁😁😁👍👍.මරු මරු සුගේට රගපාපු එක්කෙනත් නළුවෙක්ට නොදෙවෙනි විදිහට රගපෑව එළකිරි ..ලෝචියෝ ..👍👍👍
E raga pana kena Dubai wala inn Ashen ekk vlog ekk karala thiyenawa
ruclips.net/video/pAkxa56Pjqo/видео.html
සුගේ ඩුබායි වල හොද acter කෙනෙක්
ලෝචි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. පට්ට ලස්සනයි.
"මෙහේ එනවා" I just love that tone😂🤣
ලෝචි කියන්නේ brand එකක් කියන සෙට් එක මේ පැත්තට ❤️🖤
😄
😅😅😅😅😅😂😂😂
අර බිල්ඩින් දැකලා අම්මා කියන විදියට අපේ අම්මත් මුලින්ම වැකෙශ්න් ඇවිත් කිවුවේ, මට ඒක මතක් උනා all the best nangi 😍😍
කට්ටිය දැක්කෙ ලෝචිගෙ අම්මගෙ ගවුම උනාට, ලෝකෙට නොපේනෙන දෙයක් තියෙනවා.. ඒ ඩුබායිද සවුදිද කුවෙට්ද කටාර්ද කියල නෑ.. පිටරට ඉන්න 80% කටම වඩා ඉන්න උන්ට මේ රටවල් වල හොර ගෑනුයි , හොර මිනිස්සුයි ඉන්නවා.. හරි ඒක තමන්ගෙ කැමැත්ත කියමුකෝ. ඒත් ලංකාවට ගියාම මේ ඉන්නේ මගේ ජීවිතේම කියලා පවුලෙ අයගෙ පොටෝ දාලා පත්තිනි සවුදං නටනවා ... ඉදකින්. 💔✋
උබේ අම්මට ඇති හොර මිනිස්සු .වෙන කාටවත් නැහැ
අපි මෙච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නේ පෝය දවසේ ටෙලිනාට්‍යක් ☝️🤣
පෝය දවසෙ යන ටෙලියක් බැලුව වගේ ෆීලින් එකක් අන්තිමට දැනෙන්නෙ.සිත නිවන කතා ...... 😂😇
ලෝචිගේ සුපුරුදු ගවුම ජාත්‍යන්තරයට ගිය වගයි
එහෙනම් මගේ මල්ලිත් නලුවෙක් උනා ....thanks ලෝචි...
❤❤❤❤❤❤❤😊😊😮
අම්මේ අපේ පිල්ලියෝ තියාගෙන ඉන්න අයියයලට හින්ට් එකක් ගහලම ලොචි ඩුබායි වල වැඩ පටන් අරන් තියෙන්නේ 😂😁
Ammo ow😁😂
අම්මෝ ඒකනං ඇත්තමයි
අඩේහ් end එක මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ අප්පා 😦Much love ලෝචී ❤
හැමදාම තාත්තා ට කියනවා නැග්ගට පස්සෙ කියන්න කියලා 😄😄😄 ඒක මරු.
අම්මෝ ලෝචිට මේ වගේ අදහස් කොහෙන් එනවද දන්නේ නෑ...මරු ලොචී...පට්ට👌❤️
ඩුබායිවල ඉදන්ම බැලුවා ඕන්න...සුපිරි ලෝචී
අම්මෝ...මට බෑ....museum of the future එකට වඩයක් ලු....නිකම්ම වඩයක් නෙවෙයි ලෝචියෝ උළුදු වඩයක් ඕක ❤😂
මේකත් එකතරා කෙනෙක්ගෙ සත්‍ය කතාවක් වෙන්න ඇති..නියමයි ලොචි අක්කි හරිම ලස්සනයි..👌 👌👌👌
සුග' ඩැඩී 😂😂😂නියම දෙබස් කෑලි ටික කාර් එකේ යද්දි තිබුණෙ.. සුපිරි..අනියම් නඩත්තු කාරයින්ටත් හීනියට කණේ පාර දුන්නා ලෝචිනී 😂😂😂
උබනම් පට්ට ලෝචියෝ....බුදුසරණයි මැනික පරෙස්සමින් සතුටින් ඉදින් හැමදාම
විහිලුව විනෝදය සමග හොද පාඩමක්..👍👍
මේක 2024ත් බලන සෙට් එක කො. ❤❤❤❤❤
Euiworgje8iiu4ijehey❤7u3iwiiwiwjsjksj❤🍰🍰❤🍰❤💔✊️👎👎
Guyrujeyriwje❤ududydjdjfhjdjfgtjrjrhjdkfbd❤yfjehfheek❤tykeksh❤hrjdjhdjs❤hfkrjruri❤ufjektj❤fuodjtjro😢💔💔💔💔🕳🕳❤
සංස්කෘතික අතික්‍රමණය කරන්න ඕනේ කියලා හැම බලු වැඩක්ම හරී කියලා පෙන්නන්න හදන social එකක මෙ වගෙ ආතල් vedio එකකින් හරි මෙහෙම අදහසක් දෙන එක හොදයි අක්කෙ 👍❤️
@@javindumapalagama1923 q
දෙයි හාමුදුරුවනේ ...මමත් දවසක් කමෙන්ට් කරා...ගවුමට..😉😊🙈.ඇත්තටම වෙන ගවුමක් දීලා වාගේ "සිත නිවන කතා" ලෝචීයෝ 🤣🤣🤣
ලෝචිගේ අම්ම ගෙ පරණ ගවුම විකුණන්නෙ නැද්ද අනේ ,😅😂🤣Superb creation lochi, well come to dubai
පිරිමි ගැහැනු කීදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණත් කවදාහරි දවසක අසරණ වුණු වෙලාවට ඉතිරි වෙන්නේ තමන්ගේ කසාද ගෑණි විතරයි.පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් දෙන ජාතියක් පිරිමි කියන්නේ.😔😔😔😔
ඔය රටවල් වල ඉන්න ගොඩාක් පිරිමි එහේ ඉන්න ගෑනූ එක්ක ලැගලා තමා ලංකාවට එන්නේ.පිලිපීන ගෑනූ එක්ක තමා වැඩිහරියක්මරටවල පවුල් කන්නේ.ලංකාවට ඇවිත් සුදනෝ වගේ ඉන්න ඊට පස්සේ...😂😂😂
@@නිශානවරත්න-ඤ1ණ ekane badinne nathuwa inna kiyanne ethakota ratakata giyath kamathi tharamak athal ganna puluwan
"මන් ලෝචිගෙ අම්ම නෙවෙයි යකුනේ මන් ලෝචිම තමා....." 😂😂😂👍
ඩුබායි රට ජීවිතේ 99% ක්ම සත්‍ය පෙන්නලා... කාට කාටත් හොද දෙයක් මේ කරේ...ස්තූතියි ලෝචි...කියන්න කොච්චර දේවල් තිබ්බත් කියන්නෙ නැතුව ඉන්න වෙනව...
Dubai රට?
ඩුබායි රටක්ද 🤣
මොකක්ද ඉතින් ඇත්ත..😒
Dubai ratak nemei nagarayak😂
@@shehanjayarathna1172 වැදුනද... හරි නගරයක් කෙටියෙන් හැමෝම යූස් කරන විදියට මම ඩුබායි කිව්වෙ..
සුගතේ මරු....Superb acting pubba..❤️❤️
ලෝචීගේ අම්මාට තමා මන් කැමති.😍❤❤💕
ලෝචි අක්කගෙ acting nam පට්ටම...🤩🤩
ගොඩ කාලෙකින් 💗🥰 ලෝචි ඉතින් වැඩියෙන් එකක් දැම්මෙෙත් සුපිරියක් තමා ඉතින් 👍❤
ගවුමනම් කවදාවත් මාරැ කරන්න එපා එක පට්ට matching අම්මා කැරැක්ටර් එකට
ලෝචි නම් පිස්සුවක් ඈ සුපිරි 👌👌👌👌👌👌
ඇත්තටම comments දැක්කම සතුටුයි,ලෝචී අක්කට මමත් ගොඩක් ආදරේයී ❣️❣️❣️
පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂♥
සිත නිවන කතා 😂😂..මරු ලෝචි අක්කි ඒකත් ♥️
මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ.Data ඔන් කරා විතරයි notification එක ආවා.🤗 අදත් සුපිරි ☆☆☆
Ending එකෙන් දෙන පණිවිඩේනම් මරු 💯❤️
අඩේ ඩයිවර්ගේ සීන් එකනං සිරා සිද්දි හොදේ......ඔක්කොම උනාට පස්සේ තමයි ඩ්‍රයිවර් අහන්නෙ ලංකාවේ කොහෙද කියලා
එඩිටින් නම් පට්ට ලෝචියෝ🥺❤️🔥
උබනම් මරු බම් ලෝචියෝ.....❤👌
ඒ ගවුම නම් වෙනස් වෙන්නේ නෑ😊
ලෝචි ඩුබායි ගිහින් වගේ. 😍😍👌👌
අන්තිම තප්පර ටික තමා කොර උනේ... දවසක හරියන්න ඕනි ලෝචියෝ ඔයාට... සතුටුයි බං... සිරාවටම....
@@Mathiya1
@@Mathiya1 eka thiyenawa youtube keyboard eke
ජාත්‍යන්තරයටත් ගිය ලෝචිගෙ අම්මගෙ ගව්ම..🤣🤣🤣
😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😹😹😹😹😹😹😹😹😹
අම්මෝ ඒ ගවුම ඩුබායිත් ගියා එහෙනම් 🤣😍❤🔥
තාත්තා අද අපිව මියා කලීෆා බලන්න එක්ක යනවා කිවුවා 😂😂😂😂 අමෝ අමෝ මා ප්‍රිය වකුගඩු දෙක නැවත කෙලින් වෙනු.. 😂😂😂
😂💔
Broken hart💔😁😂😂
my heat is broken
😂😂🙏
ලෝචිගෙ හොඳම වීඩියෝ එක මේක මටනම්. ඒක ෆීල් වෙන්නෙම රට ඉන්න කෙනෙක්ටම විතරයි. ෆට්ටම. මටත් මුලින්ම ගවුම දකිනකොට හිතුනා අයියෝ ඩුබායි ගියෙත් මේක ඇදන් ද කියලා. කොහොම උනත් පට්ටම වීඩියෝ එකක්.🤣😍
අම්මෝ ලෝචී මේකන්ම් සුපිරියක් තමා😂😂.....
සිත නිවන කතා........😂😂😂😂😂😍😍😍😍😍😍❤❤❤❤❤
ගොඩක් කාලේකින් ලස්සන දෙයක් නියමයි ලෝචි අක්කි.👍👍
මමත් වෙන ඇදුමක් නැද්ද කියලා අහන්න හදද්දිම සුගතේ ගවුම දුන්නේ ..
සුගර් ඩැඩී 😂💔 අම්බෝ මරු ලෝචි අක්කා❤️😍
මෙහෙමත් රටවල් යකෝ❤🎀❤🎀❤🎀❤🎀❤
අම්මෝ අම්මෝ ❤ ❤ ❤ ❤ ❤ ❤
❤❤❤❤❤❤❤❤
ඔයාගෙ videos upload වෙනකම් බලන් ඉන්නෙ ලෝචි... ආදරෙයි
අදත් වෙනදා වගේම ලස්සනයි ලෝචි අක්කී ❤️❤️❤️
මෙච්චර වෙලා සිත නිවන කතාවක් නේ බලලා තියෙන්නෙ කියලා දැනගන්න කොට මට ඉතින්😏.... 😅😂😂😂
ලසිත් මාලිංගටත් සුපිරියට act කරන්න පුළුවන්නෙ😂
lochi අක්කිගේ vedios ඉතින් trending තමා .👍👍🔥 හැමදාම ආදරෙයි අක්කි❤❤❤❤ keep it up
ලෝචි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්👌
7:00 Ayo bro the script writer needs an award
Brand list එකේ උඩින්ම ලෝචී 😌❤️✌️
ගවුම අවුරුද්දක් දෙකක් පට්ට ගැහුවාට ලෝචිට හද පිරි මෙව්වා එක 😋😋
ලෝචි අක්කා ලස්සනයි ඔයා😍❤️ නියමයි වීඩියෝ එක🔥👍😎❤️❤️
පිරිමින්ගේ මායාම් තාම ගනන් කරනොද 😂💔 ලස්සනයි අක්කේ video එක ❤
අපේ අශේන්ටත් ඩුබායිවලදී උදව්කරපු කොල්ලා දැං නලුවෙක් වෙලා නේ..❤❤
ලොචි අක්ක්ගෙ වැඩ නම් පට්ට..අදරේයි අක්කෙ
හම්මෝ 😂😂 😂 end එක නම් මරු හොදේ 👍👍😊😊😊
2.05. ඒ music එක පට්ට ආතල් 😂😂බක බක
No words to say anything...Lochi is a brand❤️
ගවුමනෙ වැඩෙ..............😂😂 අම්මා තමා මරු ලෝචි
Another great short movie. Thank you Lochi and Lochi's mom. 🤣
Eka nm පිර්මින්ටම හදපු පට්ට ව්ඩියෝ එක
Excellent, music is the best, congratulations LOCHI
Mia Khalifa bit killed me!!! I'm in stitches.🤣🤣🤣🤣🤣
සුපිරියක් 🔥🔥🔥👌👌👌❤❤❤👍👍👍ජයවේවා ✌✌✌
වෙනදා වගේම ආසාවෙන් බැලුවා...නියමයි ලෝචි අක්කියෝ
අනේ ලෝචි අක්කි ඔයා නම් මැනිකක්
අඩො අඩො ටැක්සියෙ සීන් එක මටත් උනා බං ආව ගමන්. ටැක්සියක් නවත්තලා මායි යාලුවයි අල් කාලි ගේට් වලට ගෙනිහින් දාන්න කියලා තැන කියන්න ගිහින් හරි අමාරුවෙන් ඌට තැන කියන්න ගියා. මගේ ෆෝන් එකේ බැට්රි බැහැලා, යාලුවගෙ එකේ ඩේටා නෑ. ඉතිං තැන පෙන්නන්න බැරුව අපි english වලින් ඌට තේරුම් කරන්න ගියා , පොර හින්දි කලවන් කර කර අපිට කතා කරා. අන්තිමට තේරුම් කරන්න බැරිම තැන යාලුවට කිව්වා මේ #ත්ත හරියන්නෙ නෑ බං අපි යමන් යන්න කියලා. එතකොට ටැක්සි එකේ ඩ්‍රයිවර් අහනවා මල්ලි ලංකාවෙද කියලා 😂
අම්මෝ
@@Dilan_Chathuranga ඕක ඔයිට වඩා ආතල් විදියට උනේ. පුලුවන් තරන් කෙටි කරලා කිව්වෙ. ජොබක් සෙට් කරනව කියලා පොල්ලක් තියලා JBR ගිහිල්ලා එන්න metro නැතුව පයින් බෑග් උස්සන් 1km වගේ ඇවිල්ලා ටැක්සි 100කට වගේ අත දාල එකක් නැවැත්තුවා. ඉන්දියන් කාරයෙක් ඉඳියෙ උඩ රැවුල ගනට වවලා . යන්න ඕන අල් කාලි ගේට් වල 1-24 flAt එකට. ඒ කිව්වට එහෙම මීටර් වෙන්නෙ නෑ නෙ. ඩුබායි වල අනිවා ලොකේශන් දාලා පෙන්නන්නම වෙනවා. පෙන්නන්න බෑ බැටරි නෑ මගේ එකේ අරූගෙ එකෙ ඩේටා නෑ. දැන් සෑහෙන ට්‍රයි කරා ඉන්දියන් කාරයෙක් නෙ . ඌ අපිට හින්දි කෑලි දාලා කතා කරනවා අපිත් ඉංග්‍රීසියි හිංදියි කලවන් කර කර කතා කරනවා. ටැක්සි ලොක්කට හරියට english බෑ. ඌට ගානක් කියන්නත් බෑ දුර දන්නෙ නැතුව. බැරිම තැනම තමා මේ හු$ත හරියන්නෙ නෑ යමන් බං යන්න මේ ප$යට අපි කියන එක තේරෙන්නෙ නෑ කියලා. කිව්ව ගමන් අරූ සිංහලෙන් කතා කරා කියහංකො මල්ලි ලංකාවෙද කියලා. රෙද්ද left එවලෙ
@@MrAshan007 😄😄😄😄😄😄😄 අපිත් මෙහෙ අනේ ඔය වගෙ සීන් එමටයි .රෙදි left ම තමයි .
ඉතාමත්ම සතුටුයි දියුණුව ගැන 👏👍
අම්මෝ ඒක පට්ට අන්තිම ටිකනම් මරු එහෙනම් පිටරට ගිහිල්ලත් වීඩියෝ එකක් කරා නේද 💪👌
Next level 🔥👑️
Amma
@@madubashinishiromi4212 nv
❤
3:36
Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaa ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaa ude beheth nisa bdj jvbif
Superb බං ලෝචි... අපේ කාලේ අපේ යථාර්ථය ... හුදෙක් අතලොස්සගේ 😁😁😁😁🤣🤣🤣🤣🤣
Api oyawa dakka, karama Day to Day eke lochi. 😊😊
ලස්සනයි ලෝචි අක්කි
ගොඩාක් කාලෙකින් නේද අනේ ♥️♥️♥️
අපෙ ෆිල්ම් වත් නැහා බං මෙච්චර සුපිරි ...නියමයි ලොචි...
සිත නිවන කථා.... 😉
කොහොම හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ😂
සුපිරියි අක්කෙ.මුල් ටික ඇහුන්නැත්තෙ මට විතරද
අම්මාගේ අලුත් ගවුම හරි ලස්සනයි
මේක බලපු ඩුබායි හස්බණ්ඩලාගේ වයිලා ටික 😂
සිත නිවන කථා වගේ වැදගත් වැඩසටහනක තේමාවන් ගාව ගන්නේ නතුව තමන්ගේ අනන්න්ය්යතාව රැක ගත්තනම් මීට වඩා හොඳයි ...commnet දාපු ගොඩක් අයටත් මේකේ දැනිල තියෙන්නේ original වැඩසටහන මිසක් lochi ගේ වැඩේ නෙමෙයි ....මීට වඩා දෙයක් කරන්න හැකියාව තියෙද්දිත් එහෙම නොවිච්ච් එක කණගාටුදායකයි ....
මැදපෙරදිග හැබෑම ජීවිතය පිලිබඳව ලෝචි හොද පනිවිඩයක් දුන්නා. ලංකාවේ හැමෝම ඉන්නේ පවුල් වෙලා. ලංකාවට එනෙකොට දෙන්නට දෙන්නා නොදන්නවා වගේ ටැක්සි දෙකකින් තම තමන්ගේ ගෙවල් වලට යනවා. අපේ කොල්ලෝ පිලිපීන,නේපාලි ගෑනුත් එක්ක නිදිවදිනකොට,ගැහැණු බංගලියෝ,පක්කෝ එක්ක එකට ඉන්නවා. මේක තමයි මැද පෙරදිග වගේම ඉතාලියත් බහුල ජීවිතය .🌹🌹🌹
කතාව නම් මරු කියන්න වචන.නැ එ.ගාන අදහස් කොහෙන් එනවද මන්දා අනෙ ....රගපැම ගැන.ඉතින්.කියලා වැඩක් නැ නෙ මාරම හැකියාවක් ....තව තවත් රසවත් දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි අක්කිට ආදරෙයි......❤ 😍 ❤ 😍 ❤
ලෝචිගෙ වැඩ හැමවෙලේම පට්ට කියන සෙට් එක 👍 එකක් දාන් යන්..
Like පෙරේතයා 😂
0
0
Ehema like awa kiyala oyata monada labenne…
@@curiosity7228 😹
තාත්තා මාලිංග වගෙ යකො දැක්කේ 🤣🤣🤣🤣 එකපාරටම ...🤣🤣
ලෝචිගෙ රගපෑම් ගැන නම් කථා දෙකක් නැහැනෙ ඒත් රගපෑමට ආදුනික සුගේගෙ acting superb..😁😁👍
සුගේ ඇවිත් දනුෂ් වගේ තමයි acting
Sugar daddy මරු ආ😂
👍👍👍👍👍
කතාව ඇත්තටම පට්ට...... හැබැයි කතාවේ end එකේ අන්තිමටම එන කියමන මසුරන්...... 👌👏👏♥️
ලසිත් මාලින්ග මතක් වුනා... ලබන අවුරුද්දේ වත් අම්මට ගවුමක් අරන් දීපිය... මේ පාර වීඩියෝ එක ලස්සනයි
😂
▫️පද පේලියක් ඇහුණත් හිතම උණු වෙලා යන, ඒ තේමා ගීතය...🥺🍃
🤍 "සිත නිවන කතා"...
Ouuu 🙏🙏
ow haby
ඒකනම් ඇත්ත..ජාතික රූපවාහිනීයේ.....පෝයට ඉස්සර අපි හැමදාම බලනවා..🙏
@@jayaniapsara7567හ්ජ්ර්ර්ර්
ග්ය්ජ්න්බ්ක්ය්ජ්ෆ්ර්ර්ජ්ඩ්ය්
සෑම ගැහැනියකටම සෑම පිරිමියෙකුටම සිත නිවන කථාවක් ඇති නේද .😁😁😁👍👍.මරු මරු සුගේට රගපාපු එක්කෙනත් නළුවෙක්ට නොදෙවෙනි විදිහට රගපෑව එළකිරි ..ලෝචියෝ ..👍👍👍
E raga pana kena Dubai wala inn
Ashen ekk vlog ekk karala thiyenawa
ruclips.net/video/pAkxa56Pjqo/видео.html
සුගේ ඩුබායි වල හොද acter කෙනෙක්
ලෝචි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. පට්ට ලස්සනයි.
"මෙහේ එනවා" I just love that tone😂🤣
ලෝචි කියන්නේ brand එකක් කියන සෙට් එක මේ පැත්තට ❤️🖤
😄
😅😅😅😅😅😂😂😂
අර බිල්ඩින් දැකලා අම්මා කියන විදියට අපේ අම්මත් මුලින්ම වැකෙශ්න් ඇවිත් කිවුවේ, මට ඒක මතක් උනා all the best nangi 😍😍
කට්ටිය දැක්කෙ ලෝචිගෙ අම්මගෙ ගවුම උනාට, ලෝකෙට නොපේනෙන දෙයක් තියෙනවා.. ඒ ඩුබායිද සවුදිද කුවෙට්ද කටාර්ද කියල නෑ.. පිටරට ඉන්න 80% කටම වඩා ඉන්න උන්ට මේ රටවල් වල හොර ගෑනුයි , හොර මිනිස්සුයි ඉන්නවා.. හරි ඒක තමන්ගෙ කැමැත්ත කියමුකෝ. ඒත් ලංකාවට ගියාම මේ ඉන්නේ මගේ ජීවිතේම කියලා පවුලෙ අයගෙ පොටෝ දාලා පත්තිනි සවුදං නටනවා ... ඉදකින්. 💔✋
උබේ අම්මට ඇති හොර මිනිස්සු .වෙන කාටවත් නැහැ
අපි මෙච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නේ පෝය දවසේ ටෙලිනාට්‍යක් ☝️🤣
පෝය දවසෙ යන ටෙලියක් බැලුව වගේ ෆීලින් එකක් අන්තිමට දැනෙන්නෙ.
සිත නිවන කතා ......
😂😇
ලෝචිගේ සුපුරුදු ගවුම ජාත්‍යන්තරයට ගිය වගයි
එහෙනම් මගේ මල්ලිත් නලුවෙක් උනා ....thanks ලෝචි...
❤❤❤❤❤❤❤😊😊😮
අම්මේ අපේ පිල්ලියෝ තියාගෙන ඉන්න අයියයලට හින්ට් එකක් ගහලම ලොචි ඩුබායි වල වැඩ පටන් අරන් තියෙන්නේ 😂😁
Ammo ow😁😂
අම්මෝ ඒකනං ඇත්තමයි
අඩේහ් end එක මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ අප්පා 😦
Much love ලෝචී ❤
හැමදාම තාත්තා ට කියනවා නැග්ගට පස්සෙ කියන්න කියලා 😄😄😄 ඒක මරු.
අම්මෝ ලෝචිට මේ වගේ අදහස් කොහෙන් එනවද දන්නේ නෑ...මරු ලොචී...පට්ට👌❤️
ඩුබායිවල ඉදන්ම බැලුවා ඕන්න...සුපිරි ලෝචී
අම්මෝ...මට බෑ....museum of the future එකට වඩයක් ලු....නිකම්ම වඩයක් නෙවෙයි ලෝචියෝ උළුදු වඩයක් ඕක ❤😂
මේකත් එකතරා කෙනෙක්ගෙ සත්‍ය කතාවක් වෙන්න ඇති..නියමයි ලොචි අක්කි හරිම ලස්සනයි..👌 👌👌👌
සුග' ඩැඩී 😂😂😂
නියම දෙබස් කෑලි ටික කාර් එකේ යද්දි තිබුණෙ.. සුපිරි..
අනියම් නඩත්තු කාරයින්ටත් හීනියට කණේ පාර දුන්නා ලෝචිනී 😂😂😂
උබනම් පට්ට ලෝචියෝ....බුදුසරණයි මැනික පරෙස්සමින් සතුටින් ඉදින් හැමදාම
විහිලුව විනෝදය සමග හොද පාඩමක්..👍👍
මේක 2024ත් බලන සෙට් එක කො. ❤❤❤❤❤
Euiworgje8iiu4ijehey❤7u3iwiiwiwjsjksj❤🍰🍰❤🍰❤💔✊️👎👎
Guyrujeyriwje❤ududydjdjfhjdjfgtjrjrhjdkfbd❤yfjehfheek❤tykeksh❤hrjdjhdjs❤hfkrjruri❤ufjektj❤fuodjtjro😢💔💔💔💔🕳🕳❤
සංස්කෘතික අතික්‍රමණය කරන්න ඕනේ කියලා හැම බලු වැඩක්ම හරී කියලා පෙන්නන්න හදන social එකක මෙ වගෙ ආතල් vedio එකකින් හරි මෙහෙම අදහසක් දෙන එක හොදයි අක්කෙ 👍❤️
@@javindumapalagama1923 q
දෙයි හාමුදුරුවනේ ...මමත් දවසක් කමෙන්ට් කරා...ගවුමට..😉😊🙈.ඇත්තටම වෙන ගවුමක් දීලා වාගේ "සිත නිවන කතා" ලෝචීයෝ 🤣🤣🤣
ලෝචිගේ අම්ම ගෙ පරණ ගවුම විකුණන්නෙ නැද්ද අනේ ,😅😂🤣
Superb creation lochi, well come to dubai
පිරිමි ගැහැනු කීදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණත් කවදාහරි දවසක අසරණ වුණු වෙලාවට ඉතිරි වෙන්නේ තමන්ගේ කසාද ගෑණි විතරයි.පපුව පසාරු කරගෙන යන තරම්
වේදනාවක් දෙන ජාතියක් පිරිමි කියන්නේ.😔😔😔😔
ඔය රටවල් වල ඉන්න ගොඩාක් පිරිමි එහේ ඉන්න ගෑනූ එක්ක ලැගලා තමා ලංකාවට එන්නේ.පිලිපීන ගෑනූ එක්ක තමා වැඩිහරියක්ම
රටවල පවුල් කන්නේ.ලංකාවට ඇවිත් සුදනෝ වගේ ඉන්න ඊට පස්සේ...😂😂😂
@@නිශානවරත්න-ඤ1ණ ekane badinne nathuwa inna kiyanne ethakota ratakata giyath kamathi tharamak athal ganna puluwan
"මන් ලෝචිගෙ අම්ම නෙවෙයි යකුනේ මන් ලෝචිම තමා....." 😂😂😂👍
ඩුබායි රට ජීවිතේ 99% ක්ම සත්‍ය පෙන්නලා... කාට කාටත් හොද දෙයක් මේ කරේ...ස්තූතියි ලෝචි...කියන්න කොච්චර දේවල් තිබ්බත් කියන්නෙ නැතුව ඉන්න වෙනව...
Dubai රට?
ඩුබායි රටක්ද 🤣
මොකක්ද ඉතින් ඇත්ත..😒
Dubai ratak nemei nagarayak😂
@@shehanjayarathna1172 වැදුනද... හරි නගරයක් කෙටියෙන් හැමෝම යූස් කරන විදියට මම ඩුබායි කිව්වෙ..
සුගතේ මරු....
Superb acting pubba..❤️❤️
ලෝචීගේ අම්මාට තමා මන් කැමති.😍❤❤💕
ලෝචි අක්කගෙ acting nam පට්ටම...🤩🤩
ගොඩ කාලෙකින් 💗🥰 ලෝචි ඉතින් වැඩියෙන් එකක් දැම්මෙෙත් සුපිරියක් තමා ඉතින් 👍❤
ගවුමනම් කවදාවත් මාරැ කරන්න එපා එක පට්ට matching අම්මා කැරැක්ටර් එකට
ලෝචි නම් පිස්සුවක් ඈ සුපිරි 👌👌👌👌👌👌
ඇත්තටම comments දැක්කම සතුටුයි,ලෝචී අක්කට මමත් ගොඩක් ආදරේයී ❣️❣️❣️
පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂♥
සිත නිවන කතා 😂😂..මරු ලෝචි අක්කි ඒකත් ♥️
මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ.Data ඔන් කරා විතරයි notification එක ආවා.🤗 අදත් සුපිරි ☆☆☆
Ending එකෙන් දෙන පණිවිඩේනම් මරු 💯❤️
අඩේ ඩයිවර්ගේ සීන් එකනං සිරා සිද්දි හොදේ......ඔක්කොම උනාට පස්සේ තමයි ඩ්‍රයිවර් අහන්නෙ ලංකාවේ කොහෙද කියලා
එඩිටින් නම් පට්ට ලෝචියෝ🥺❤️🔥
උබනම් මරු බම් ලෝචියෝ.....❤👌
ඒ ගවුම නම් වෙනස් වෙන්නේ නෑ😊
ලෝචි ඩුබායි ගිහින් වගේ. 😍😍👌👌
අන්තිම තප්පර ටික තමා කොර උනේ... දවසක හරියන්න ඕනි ලෝචියෝ ඔයාට... සතුටුයි බං... සිරාවටම....
@@Mathiya1
@@Mathiya1 eka thiyenawa youtube keyboard eke
ජාත්‍යන්තරයටත් ගිය ලෝචිගෙ අම්මගෙ ගව්ම..🤣🤣🤣
😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😹😹😹😹😹😹😹😹😹
අම්මෝ ඒ ගවුම ඩුබායිත් ගියා එහෙනම් 🤣😍❤🔥
තාත්තා අද අපිව මියා කලීෆා බලන්න එක්ක යනවා කිවුවා 😂😂😂😂 අමෝ අමෝ මා ප්‍රිය වකුගඩු දෙක නැවත කෙලින් වෙනු.. 😂😂😂
😂💔
Broken hart💔😁😂😂
my heat is broken
😂😂🙏
ලෝචිගෙ හොඳම වීඩියෝ එක මේක මටනම්. ඒක ෆීල් වෙන්නෙම රට ඉන්න කෙනෙක්ටම විතරයි. ෆට්ටම. මටත් මුලින්ම ගවුම දකිනකොට හිතුනා අයියෝ ඩුබායි ගියෙත් මේක ඇදන් ද කියලා. කොහොම උනත් පට්ටම වීඩියෝ එකක්.🤣😍
අම්මෝ ලෝචී මේකන්ම් සුපිරියක් තමා😂😂.....
සිත නිවන කතා........😂😂😂😂😂😍😍😍😍😍😍❤❤❤❤❤
ගොඩක් කාලේකින් ලස්සන දෙයක් නියමයි ලෝචි අක්කි.👍👍
මමත් වෙන ඇදුමක් නැද්ද කියලා අහන්න හදද්දිම සුගතේ ගවුම දුන්නේ ..
සුගර් ඩැඩී 😂💔 අම්බෝ මරු ලෝචි අක්කා❤️😍
මෙහෙමත් රටවල් යකෝ❤🎀❤🎀❤🎀❤🎀❤
අම්මෝ අම්මෝ ❤ ❤ ❤ ❤ ❤ ❤
❤❤❤❤❤❤❤❤
ඔයාගෙ videos upload වෙනකම් බලන් ඉන්නෙ ලෝචි... ආදරෙයි
අදත් වෙනදා වගේම ලස්සනයි ලෝචි අක්කී ❤️❤️❤️
මෙච්චර වෙලා සිත නිවන කතාවක් නේ බලලා තියෙන්නෙ කියලා දැනගන්න කොට මට ඉතින්😏.... 😅😂😂😂
ලසිත් මාලිංගටත් සුපිරියට act කරන්න පුළුවන්නෙ😂
lochi අක්කිගේ vedios ඉතින් trending තමා .👍👍🔥 හැමදාම ආදරෙයි අක්කි❤❤❤❤ keep it up
ලෝචි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්👌
7:00 Ayo bro the script writer needs an award
Brand list එකේ උඩින්ම ලෝචී 😌❤️✌️
ගවුම අවුරුද්දක් දෙකක් පට්ට ගැහුවාට ලෝචිට හද පිරි මෙව්වා එක 😋😋
ලෝචි අක්කා ලස්සනයි ඔයා😍❤️ නියමයි වීඩියෝ එක🔥👍😎❤️❤️
පිරිමින්ගේ මායාම් තාම ගනන් කරනොද 😂💔 ලස්සනයි අක්කේ video එක ❤
අපේ අශේන්ටත් ඩුබායිවලදී උදව්කරපු කොල්ලා දැං නලුවෙක් වෙලා නේ..❤❤
ලොචි අක්ක්ගෙ වැඩ නම් පට්ට..අදරේයි අක්කෙ
හම්මෝ 😂😂 😂 end එක නම් මරු හොදේ 👍👍😊😊😊
2.05. ඒ music එක පට්ට ආතල් 😂😂බක බක
No words to say anything...Lochi is a brand❤️
ගවුමනෙ වැඩෙ..............😂😂 අම්මා තමා මරු ලෝචි
Another great short movie. Thank you Lochi and Lochi's mom. 🤣
Eka nm පිර්මින්ටම හදපු පට්ට ව්ඩියෝ එක
Excellent, music is the best, congratulations LOCHI
Mia Khalifa bit killed me!!! I'm in stitches.
🤣🤣🤣🤣🤣
සුපිරියක් 🔥🔥🔥👌👌👌❤❤❤👍👍👍
ජයවේවා ✌✌✌
වෙනදා වගේම ආසාවෙන් බැලුවා...නියමයි ලෝචි අක්කියෝ
අනේ ලෝචි අක්කි ඔයා නම් මැනිකක්
අඩො අඩො ටැක්සියෙ සීන් එක මටත් උනා බං ආව ගමන්. ටැක්සියක් නවත්තලා මායි යාලුවයි අල් කාලි ගේට් වලට ගෙනිහින් දාන්න කියලා තැන කියන්න ගිහින් හරි අමාරුවෙන් ඌට තැන කියන්න ගියා. මගේ ෆෝන් එකේ බැට්රි බැහැලා, යාලුවගෙ එකේ ඩේටා නෑ. ඉතිං තැන පෙන්නන්න බැරුව අපි english වලින් ඌට තේරුම් කරන්න ගියා , පොර හින්දි කලවන් කර කර අපිට කතා කරා. අන්තිමට තේරුම් කරන්න බැරිම තැන යාලුවට කිව්වා මේ #ත්ත හරියන්නෙ නෑ බං අපි යමන් යන්න කියලා. එතකොට ටැක්සි එකේ ඩ්‍රයිවර් අහනවා මල්ලි ලංකාවෙද කියලා 😂
අම්මෝ
@@Dilan_Chathuranga ඕක ඔයිට වඩා ආතල් විදියට උනේ. පුලුවන් තරන් කෙටි කරලා කිව්වෙ. ජොබක් සෙට් කරනව කියලා පොල්ලක් තියලා JBR ගිහිල්ලා එන්න metro නැතුව පයින් බෑග් උස්සන් 1km වගේ ඇවිල්ලා ටැක්සි 100කට වගේ අත දාල එකක් නැවැත්තුවා. ඉන්දියන් කාරයෙක් ඉඳියෙ උඩ රැවුල ගනට වවලා . යන්න ඕන අල් කාලි ගේට් වල 1-24 flAt එකට. ඒ කිව්වට එහෙම මීටර් වෙන්නෙ නෑ නෙ. ඩුබායි වල අනිවා ලොකේශන් දාලා පෙන්නන්නම වෙනවා. පෙන්නන්න බෑ බැටරි නෑ මගේ එකේ අරූගෙ එකෙ ඩේටා නෑ. දැන් සෑහෙන ට්‍රයි කරා ඉන්දියන් කාරයෙක් නෙ . ඌ අපිට හින්දි කෑලි දාලා කතා කරනවා අපිත් ඉංග්‍රීසියි හිංදියි කලවන් කර කර කතා කරනවා. ටැක්සි ලොක්කට හරියට english බෑ. ඌට ගානක් කියන්නත් බෑ දුර දන්නෙ නැතුව. බැරිම තැනම තමා මේ හු$ත හරියන්නෙ නෑ යමන් බං යන්න මේ ප$යට අපි කියන එක තේරෙන්නෙ නෑ කියලා.
කිව්ව ගමන් අරූ සිංහලෙන් කතා කරා කියහංකො මල්ලි ලංකාවෙද කියලා. රෙද්ද left එවලෙ