Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
My girl 😍❤️ so proud of you ❤️
ඔයාගෙ නෙවේ අපේ කෙල්ල 😒🥲💗😁
බතලි 🙂😍❤️
@@sdben8842 paw ne chethana akki
ඔයාගෙනේ අන්තිමට කතා කරන voice එක ලස්සනයි චේති අක්කි ❤️😘
@@sdben8842 😁😁😁
තමා උපමා කොට සිතා අනුන්ට හිරිහැර නොකරන්න, නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරීමක් නැති බව මතක තියාගන්න 👍
❤️❤️
100%
අනිවාර්යයෙන්ම
ADE akka koheda mehe
❤❤
උමාරියා, ලෝචනා වගේම මේ ලංකාවේ බොහෝ කාන්තාවන්ට වෙච්චි දෙයක් ලස්සනට ඉදිරිපත් කරලා වරද තේරුම් කරන්න උත්සාහ කරලා තියනවා... ඒ හැමදෙනාම ඔයා පින් දෙව් ලොචි... ජයෙන් ජය...💖💖💫🌼
2.50! ATAL. ????????
Good mesege
ඔයා නියම පිරිමියෙක් ❤️ ඒ දේවල් වැරදි කියලා කියන්නත් හයියක් තිබුනනෙ
Super message ❤️
Respect ❤️
උමාරියා සිංහවංශ, නයනතාරා වික්‍රමාරච්චි, ආදිත්‍ය වැලිවත්ත යන ජනප්‍රිය තරු තුන් දෙනාට සිදුවූ අසාධාරණය ට මෙය උපහාරය ක් ම වේවා!
Ai me lochi akktath una ehema 🙂💔
@@pavithra9321 මොකක්ද ඒ වෙලා තියෙන්නෙ
@@pavithra9321 දන්නෙ නෑනෙ එහෙම එකක් උනා කියලා ,එහෙම උනත් කරන එවුන්ට මේක හොද පාඩමක්
එහම කරන උන් මානසික ලෙඩ්ඩු.තමන්ගෙ අම්මා ගැන හිතනවා වගේ හැම ගෑනු කෙනෙක්‍ටම ගරු කරන්න ඕනෙ සැබෑ පිරිමියෙක් නම්
@@SHAN-un8vr nice try😂😂😂
කෙල්ලෙක්ට එහෙම කරන්න කලින් හිතන්න ඒ කෙල්ල කොච්චර වේදනාවක් විඳීවිද කියලාජය වේවා ලොචි අක්කි ❤️
අම්මත් නැති ලෝචි.නන්ගිලත් බලාගෙන ජීවත් වෙනවා.කොච්චර දහිරියක්ද..කවදාවත් කාටවත් කතා හදන්න එපා.අපේ වැරදියි අපි හදා ගන්න ඕනි. ඔයාගෙ වීඩියෝස් තව පරම්පරා ගානකට රස විදින්න පුලුවන්
මේක බලල ඌ කොල්ලෙක්නම් ආයෙ ජීවිතේට කෙල්ලෙක් දිහා වැරදි විදිහට බලන්නෙවත් නැ 🙂🙂
ඒක නම් ඇත්ත
True brother true
හිනාව වගේම ඇස් වලට කදුලක් ගේන්න පුලුවන් නිළියක් ඔයා.. ❤️❤️ කතා කරන්න ඕනිම මාතෘකාවක්.. ජය වේවා ලෝචි ❤️❤️
මෙි වගේ ජරා වැඩ කරන අයට ඒවා කොහොම හරි පටිසන් දෙනවා.. මං ප්‍රාර්ථනා කරන්නෙ මෙි වගේ දේවල් වලට මූන දෙන සෑම කාන්තාවකටම මෙයින් ගැලවෙන්න දරාගෙන ඉන්න සියලු ශක්තිය ලැබෙන්න කියල
සියළුම කාන්තාවන් වෙනුවෙන් ලෝචි සමාජයට මේ පණිවිඩය අරන් ආපු එකට නම් පට්ට රෙස්පෙක්ට් ❤️
Patta proud of you
අසාදාරනයකදි කෑ ගලහ දගලනවට වඩා, තමන්ගෙ හැම දෙයක්ම නැති කරගන්නවට වඩා.. මේ වගේ නිර්මානශීලී පිලිතුරකින් උත්තර දීපු එක සමස්ත කාන්තාවන් වෙනුවෙන් කරපු වැදගත්ම වැඩක්...
ඒක ඇත්ත..👍
මං හිතුවේ ෆනී දේවල් විතරයි පුලුවන් කියලා...අක්කී ඒ ටැලන්ට් එකෙන් ලංකාවෙ ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙනවා මිනිස්සුගේ හිත් වෙනස් කරන ගමන්..my congratulations ❤️❤️❤️❤️
😊😊😊
❤️
ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නැති මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීපු සැමට මේක උපහාරයක් 😍😍මේ හැමදේම දරාගෙන නැගිට්ට උන්ට double salute ❤❤
කෙල්ලෙක්ක්ට වචනයක් කියන්න කලින් දහසැරයක් පිරිමි හිතන්න ඔනී එක පොඩි වචනයක් කෙල්ලෙග්ගේ මුලූ ජිවිතේම විනාස වෙයි ..නියමයි අක්කේ ❤️🔥
උබට බන් අක්කේ මේ ලංකාවේ සුපිරි ඇගයීමක් ලැබෙන්න ඕන. එත් අපේ රටේ එහෙම දෙන්න තරම් මොලේ තියෙන පාලකයෝ නැහැ. හැබයි උබට බන් අක්කේ අපි ඉන්නව. උබට ජනතා සම්මානය ලැබිල ඉවරයි. සුපිරි නිර්මාණයක්.
නොකළ වරදකට ලෝකය කුමන දේ කීවත් නෑසුන සේ ඉන්න .තමන්ට ආදරය කරන්න. ගමන තව තවත් සාර්ථක වේවි ඔබට ජය ලෝචනා.
😃✌️
Prshnaya thamnge nowana thaak pilithura darshanikai
ගැහැනියක හදවතේ ඇවිලෙන ගිනි පුපුර දන්නේ ඒ ගැහැණිය පමණයි.🔇 මේ කතාවේ අන්තිමට අපි හැමෝටම හිතන්න යමක් ඉතිරි කරා 🤝❤️✨️
Thenuka exam ne..oyata🤭?
@@christeenfernando7825 🤣
@@christeenfernando7825 🤣✌️🤣💔
බොහොම වටිනා තේමාවක් ගොඩක් හොද විඩියෝ එකක් ජයවේවා
මේ ලෝකයේ ඉන්න සියලු පිරිමින්ට අතිශය වැදගත් වීඩියෝවක්..ජීවයකට උපත දෙන ගැහැනියට ගරු කරන්න ....මේ වගේ දෙයක් කෙල්ලෙක්ට කරන්න කලින් දහස්වතාවක් හිතන්න තමන්ගේ අම්මත් ගැහැනියක් කියලා ...මේ දේ හැම පිරිමින්ටම අදාල නෑ...හොද නිර්මාණයක් ලෝචි
Respect lochi akka 😘😘😘
ගොඩක් අයට රිදෙන්න ඇති. සයිබර් නිරුවත මේ විදියට හරි එලියට ගෙනාවට ස්තූතියි ලෝචි.... 🥺💜️
ඔය වගේ පේඡ් කාරයො හින්දා තමයි මේ රට තවත් වැනසෙන්නෙ.හොද ආදර්ශයක් දෙනවාඑකෙන්ම රෙස්පෙට්😊☺
වචන නෑ කියන්න next level වැඩක් ප්‍රසිද්ද අයට විතරක් නෙවෙයි හැම කෙල්ලෙක්ම වෙනුවෙන් අඩම්‍බරයි ගොඩක් ලෝචී අක්කා ❤️🌸
අනිවාර්යයෙන්ම 😍
හැමදාම ජොක් විඩියො ගෙනාපු ලොච් අක්කා අපෙ උන්ගෙ හිතෙ වදින්න දුන්න සම්බාවීය ගනයෙ වැඩක් කරාට මාරම රෙස්පෙක්ඩ් දිගටම මෙ වගෙ ලංකාව හොල්ලන්න පුලුවන් වැඩ ඔනා අක්කට ජයෙන් ජය
අද කාලේ සමාජයේ ගෑනු ළමයෙකුට,කාන්තාවකටවත් ඡායාරූපයක්වත් දාන්න බැරි තරම් කුරිරුයි..ලොචනා අක්කි ඔයා නියමෙටම මේ සමාජෙ තේරුමරන් මේ වීඩියෝව කරලා තියෙනව..ගොඩාක් පින් මේ දේවල් බලලාවත් මේ ලෝකෙ අපරාද අඩුවෙනවනම් කොච්චර දෙයක්ද...💖💖
ගොඩක් පිරිමින්ට මතක නැහැ තමන් මේ ලෝකෙට බිහි උනේ අම්මා කියන කාන්තාවකගෙන් බව..ඇත්තටම හොදම හොද විඩියෝ එකක්..මේ වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා..ලෝචි, මේ පාර ඔයාගෙ විඩියෝ එකට හොද වටිනාකමක් තියෙනවා..නියමයි..👍👍👍👍👍❤️
😂
ලෝචි කවදා හරි මීටත් වඩා තැනකට යනවා,සුපිරි ටැලන්ට් එකක් තීන කෙල්ලෙක්,great work ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කලාකාරිනියක් අගය කරන්න වචන මදි උන දුර්ලබ ම අවස්තාවක්... Respect 🔥🙏 බුදු සරණයි අක්කා ❤🙏
True❤
❤️❤️මෙය කාන්තාවන්ට වෙන මෙවැනි මානසික හිංසා වැලැක්වීමට සමාජයට දුන් විශිෂ්ඨ නිර්මාණයක්🥺.අපිට ඔයා ගැන සතුටුයි ලෝචි අක්කේ❤️❤️
මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට Thanx ලෝචි. Views ගන්න හිතාගෙන කෙල්ලන්ගේ නිරුවත විකුනන දෙකයි පනහේ youtube කාරයන්ට මේක බලලා වත් තේරුම් ගන්න පුලුවන් වේවා. ඇත්තටම මේක පට්ට.
එක තත්පරේකට හිතුනා මේ පිස්සු කෙල්ල නැති උනොත් කියලා 😥😥😥😥😥. අම්මෝ ආයෙ නම් මැරෙන කතා එපා 😥 චේතිගෙ ending එක ඒක මාරයි ❤ ලස්සන ගමනකට සුභ පැතුම් ❤
ටික වෙලාවකට හුස්ම එකතැන නතර වුනා.කාලයක අවශ්‍යතාවය මේ වගේ දේවල් සමාජ ගත කරන එක තමයි.මේ නිර්මාණය නම් හරිම ලස්සනයි💐
තමනුත් මේ ලෝකෙට බිහිවෙලා ඉන්නෙ එවැනිම ගැහැනියකගෙන් කියල දන්නවනම් ..කවදාවත්ම ගැහැනියකට වචනයකින් වත් අපහසයක් කරන්නේ නැහැ ..නියමයි ලෝචියෝ ..👍👍👍👍
ඇත්තටම මම දැකපු ලෝචිගේ වැදගත්ම,නියමම වීඩියෝ එක මේක.හැමෝම බලන්න ඕනී මිනිස්සු තිරිසන් වැඩ කරද්දි තව් නිරපරාදේ තව මිනිසෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවා.
කදුලුත් ආවා ලෝචියෝ... අපි උනත් එහෙම හම්බුනාම බලනවා තමා බන්.මෙහෙම වීඩියෝ එකක් බලපුවම තමා තේරෙන්නේ.. ජීවිත නාස්ති වෙනවා බන් බලන් ඉද්දි. මිනිස්සුන්ට මේ විදිහට මේ දේවල් තේරුම් කරාට පින් ලෝචියෝ ❤️
Matath
කෙල්ලෙක්ගෙ ආත්ම ගරුත්වය නැති උනොත් නැති උනාම තමයි..අයේ කොච්චර ට්‍රයී කරත් හදන්න බෑ..ජරා වැඩ කරන හැමොටම මේ දේ තෙරෙනවනම්..ලොචී ඔයා සුපර් 👍😘😘😘ගැහැනු සංහතිය වෙනුවෙන්ම 🙏🙏🙏
ලෝචී ..කරපු වීඩියෝ වලින් සුපිරිම වැඩක් ...කියලා හිතෙන අය ඉන්නවා ද........❤️❤️❤️
ගොඩක් අයට රිදෙන්න අති ලෝචි. ❤️ perfect 👊👏👏
කෝණාර 😂😂😂😂
හෙලුව පෙන්නන්න දඟලන වුන්ට නෙමෙයි, තමන්ගේ ආත්ම ගරුත්වය තියන් ජීවත් වෙන කිසිම ගැහැණියකට මෙහෙම නොකරපු වැරදි වලට දඬුවම් විඳින්න නම් නොලැබේවා🙏🏻
රටට ලෝකෙට වැදගත් පාඩමක්මේක දැකලවත් මිනිස්සුන්ගේ ජරා හිත් හැදුනොත් හොදයිCongratulations ලෝචනා අක්කේ ❤
මේ වීඩියෝ එකෙන් නම් ලොකු ආදර්ශයක් ගේනවා. ❤️❤️❤️❤️❤️❤️❤️
මේක බලලා ඉවර උනාම මගෙ ඇස් දෙකෙන් වැටෙන කඳුළු නතර කර ගන්න බැරි උනා. ගැහැනු වෙලා ඉපදුන අපි හරි පව්. මේ වගේ දෙයක් දරාගන්න කිසිම කෙල්ලෙක් ට බෑ. ගොඩ ස්තුති මේ වීඩියෝ එක කරාට ලෝචි ❤️ හරිම වටිනවා. හරිම අගය කරනවා ඔයාව ❤️
එකගයි ❤️🥺
මේකිට වෙලා ඇති අනිවාර්යයෙන්
@@dinukamadushan4275 අනේ ඕයි😂 දූපත් මානසිකත්වෙන් මිදිලා පොඩ්ඩක් ඉන්නවා😂
@@dinukamadushan4275 ඔයාට නම් මොනවා හරි වෙලා කියලා පේනවා 😂 ජම්මයක් නැතුව නරින්ට ජාතක උනාම ඔහොම තමයි
මම නං හිතන්න මෙතන අපි හිතන විදියේ ප්‍රශ්නයක් තියනවා . ජීවිතේ වෙන කිසිම දෙයකින් මානසිකව වැටෙන්න හොඳ නැහැ. Kim kardashin එයාට වුණ ද එයින් ගොඩක් සල්ලි හම්බ කළා. එයා ලැබුන ප්‍රසිද්ධියෙන් ව්‍යාපාර ගොඩක් පටන් ගත්තා . අද එයාගෙ වත්කම් ධම්මික පෙරේරා ටත් වඩා වැඩියි. දැන් ආපහු හැරිලා බලපුවහාම එයා ජීවිතය පැරදිලා නෑ. ගෑනු කියලා යටත් වෙන්න යන එකෙයි විඳවන්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතයට මොන ප්‍රශ්නය ආවත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන.එතකොට ජීවිතේ දිනනව
වර්ථමානයේ දකින්නම ලැබෙන මාතෘකාවක් 😢 ලෝචී නියම රංගනයක්😍
මේවා ට්‍රෙන්ඩින් ගේන්නේ නෑ . මොකද මේවයින් රිදෙන සෙට් එකක් ඉන්නව. සුපිරි ලෝචි.
ඇත්ත හරියට හරි
ඇත්ත
ඒක නම් මාර විදිහට දැනුනා ඇස් වලට කදුලුත් ආවා ගොඩක් පින් මේවගේ වැඩක් කලාට
මාර වේදනාබරයි..මනුෂ්‍යත්වය වෙනුවෙන් සැබෑ යුතුකම් ඉටු කරමින් ශ්‍රේෂ්ඨ මිනිසුන් වශයෙන් මේ පොලොව මත මිහිදන් වෙමු..ගස් වැල් ස්වභාධර්මය උනත් එදාට මනුෂ්‍යත්වය නමින් හිස නමාවී..🙏🙏🙏🥰🥰🌹🌹
ඔව් ඇත්තටම මේකනම් අපේ රටේ කතා වෙන්න ම ඕනි මාතෘකාවක් තමා.... ලෝචි අක්ක මේ ගැන හොදටම දන්නවා.... මොකද එයා මේ කරදරේට වැටුන එක පාරක් අපිත් දන්න විදිහට.... ඒ විතරක්ම නෙමෙයි.... ලංකාවේ ප්‍රසිද්ධම චරිත රැසකටම විශේෂයෙන් උමාරියා සිංහවංශ, යොහානි ද සිල්වා වගේ කලා කාරිනියන්ටත් මේ තත්ත්වයටම මොහුණ දෙන්නම උනා.... මේවයේ ප්‍රධානම හේතුව මේ සම්බන්දව අපේ රටේ හරියට නීතියක් නැති එක.... මහ ලොකුවට අපේ රටේ කාන්තා අයිතිවාසිකම් ගැන, ළමා අයිතිවාසිකම් ගැන හරි ඉහලින් කතා කරනවා.... ඒත් ඒවට අපේ රටේ හරි හමන් නීතියක් නෑ..... බලතල තියෙන එවුන් එකෙක්වත් ඒවට කතා කරන්නෙත් නෑ... ඇත්තටම මෙහෙම හරි මේ දේ වෙනුවෙන් සමාජෙ වෙනුවෙන් හඩ නගන එක ගැන සමස්ත ලාංකිකයෝ විදිහට මේ කලාකාරිනියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනි.... මොකද ලෝචි මේ දේ කරන්නෙ තමාට උන දේ තවත් කෙනෙක්ට නොවෙන්න.... ඒත් එක්කම ලොකු දුකකුත් තියෙනවා... කොච්චර හඩ නැගුවත් මේවාට හරි හමන් නීතියක් හදන්න කිසිවෙකුත් නැගී සිටින්නෑ.... ඒත් යම් මට්ටමකට හරි සමාජය තේරුම් අරං හැදෙනවානම් අන්න ඒ දේ හුගක් වටිනවා
I'm proud of u lochi
ඔයා ඒ වේදනාව පෙන්නලා තියෙන විදියට, ඒ විදියටම ඒක බලන අපිටත් රිදෙනවා ලෝචි. මේ මගේ first comment එක ඔයා වෙනුවෙන් දාන. මේ video එක නම් සුපිරි massage එකක් 👌👌all the best ❤️
සියලුම කාන්තාවන් වෙනුවෙන් කල මේ නිර්මාණයට ස්තුතියි ලෝචි අක්කේ…❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හොද වැඩක්.. ගොඩක් අයට වෙන ඒත් කතා බහෙන් විතරක් නවත්තල දාන ගෑනු ළමයි ගොඩ දෙනෙක් මූන දෙන දෙයක්. සුබ පතනව ලෝචි අක්කෙ. ගොඩක් හොද වැඩක්.❤
කාලීන මාතෘකාවක් ...සයිබර් අවකාශය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි,හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්!!සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් හඩක් නැගූ ලෝචිට ජයම වේවා!!❤️❤️❤️❤️
සුපිරි ලෝචි... ❤️ නලු නිලියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සුම තමා, එයාලත් කරන්නේ රැකියාවක්. වෙනසකට තියෙන්නේ.. රැකියාව නිසා රටේම ප්‍රසිද්ධ චරිත වීමයි. නමුත් එහෙමයි කියලා පුද්ගලික ජිවිත හාර අවුස්සන්න කාටවත් අයිති නෑ.. ඒ වගේම සාමාන්‍ය අහිංසක කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්නත් කාටවත් අයිතිත් නෑ... ඒ අය එහෙම දෙවල් කලත් ඒ අනුන්ගේ කුණු රස කර කර නොබලා තමන්ගෙ වැඩක් බලන් ඉන්න පුරුදු උනා නම් තමා හොද.. තේමාවට දාන දේ නෙමි vedio එකේ අන්තර් ගත වෙන්නේ.. Views වැඩි කර ගන්න නම් තමන්ගේ බුද්ධි මට්ටමින් හිතලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුරුදු වෙන්න... බොරු දෙවල් ඇත්ත කරන්න උත්සහ කරන අයත්, මිනිස්සුන්ගෙ දුර්වල තැන් උලුප්ප උලුප්ප රස කරන මාධ්‍යත් තමන් ගැනම නොහිතා අනිත් කෙනා ගැනත් හිතනවා නම් මීට වඩා අපි ඉස්සරහින් ඉන්නවා... 👍
Interview එකක් කරොත් interview වෙන කෙනා කියන මොකක් හරි දෙයක් අල්ලා ගෙන වැරදි තේරුමක් දෙන්න හදනව. අන්තිම කැතයි ඒ වැඩේ. ඒකට මොකද backstage නම් ඉන්නේ පණ දෙන්න වගේ interview එකට එන කෙනාත් එක්ක.
කාටවත්ම කියලා තේරුම් කරන්න බැරි ඒත් තේරුම් ගත්තොත් ජීවිත ගානකගෙ සතුට රැකෙන පනිවිඩයක් ලෝචි 👌🙏🙏Congratulations 🥰
අනිවාර්යයෙන් සක්කිලි පේජ් කාරයොයි යූ ටියුබස්ලයි තව මේවගේ ජරා මිනිස්සු රැසකගේ නොමනා ක්‍රියාවක්. මේ වගේ ජීවිත කීයක් මේ රටේ විකුනුනාද. මේක හොද ආදර්ශයක්.
මේ වීඩියෝ එක දැක්ක ගමන් මතක් උන කෙනෙක් ඉන්නවා.එදා මේ විදිහටම ඇය බොරු වීඩියෝ එකකට තවත් එනෙක්ගෙ ආතල් එකකක් නිසා තමන්ගේ ජීවිතේ නැති කරගත්තනම් ලෝකෙට සම්පතක් වුන එයා නැතිවෙන්නත් තිබ්බා.ඒත් අද ඇය ලංකාවෙ ජනප්‍රියම කාන්තාව 💖💖උමාරියා ඔයා සැබෑම ආදර්ශමත් කාන්තාවක් 💖💖💖ප්‍රශ්න එනවා .ඒ ප්‍රශ්න වලින් පැනලා යන්නැතුව මූණ දෙන එකයි කරන්න ඕනේ.ඒ වෙලාවේ උමාරියා හරිම විදිහට ඒ දේට respond කරා.පිරිමියෙක්ටවත් නැති ශක්තියක් කාන්තාවක් විදිහට උමාරියාට තිබ්බා💖💖 තමන්ගෙ ජීවිතේ අංක එක.කොහෙවත් යන පිරිමි නොවන ගෑනුත් නොවන අය හින්දා තමන්ගෙ ජීවිතේ නැති කරගන්න ඕන් නෑ. ඒ ආතල් එකක් කියලා ඒ දේ කරාට ඒක ආතල් එකක් නෙමේ.මැරෙද්දිවත් සැනසීමකින් මැරෙන්න බෑ ඒ පවු වැඩෙන්. ලංකාවෙ මේ සිද්දි ගොඩක් වෙලා තියනවා.ඒ කරේ මානසික ලෙඩ්ඩු. හැමකෙනෙක්වම තමන්ට උපමා කරලා හිතන්න ඕනේ.එහමත් නැත්තන් අක්කා,නංගි,අම්මා මේ අයට උපමා කරලා තවත් ගෑනු කෙනෙක්ගෙ ගෞරවය ගැන හිතන්න පුලුවන් සමාජයක් වෙන්න ඕනෙ . හිත කියන දේ පාරලා තව කෙනෙක්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. නීතියෙන් බේරුනත් කර්මයෙන් කවදාවත් බේරෙන්න වෙන් නෑ
ලෝචිගේ හැම වීඩියෝ එකක්ම හිනාවෙවි බලපු මන් අද උගුරත් එක්ක හිර උනා .ඒ තරම් හිතට දැනෙන්න කලා.ඔයා හැම චරිතයකම ජීවත් වෙනවා.සමාජයට ආදර්ශයක් දුන්න නංගි.දෙවිපිහිටයි සුදු නංගෝ .😍😍
ලෝචි අක්කියෝ.... ඇක්ටින් නම් මරේ මරු.... ඇගේ හිරිගඩුත් පිපුනා... පට්ටම.... 😘😘😘 කෙල්ලන්ගෙ චරිතෙ විනාස කරන්න දගලන මේ වගේ දෙකයි පනහෙ සරුංගල් පිරිමින්ටම උපහාරයක් වේවා 😂
හැමදාම අපිව හිනස්සපු ලෝචි අක්කෙ අදනම් ඔයා අපිව ඇඩෙවුවා 😢😭ඒක ඇත්තටම උනාවගේ දැනූනෙ 😶🙄💛💛💛💛💛
මෙච්චර දවස් අක්කා කරපු video වලින් වැදගත්ම,තාත්විකම ලස්සනම ලංකාවේ සමාජෙට ගොඩක් ලොකු ආදර්ශයක් දෙන කතාවක්,හරිම වටිනවා ❤️🙌
නිකන්ම ඇස් වලට කදුළු ආව..ලෝචි අක්කෙ ඔයා සමාජෙට ලොකු පණිවිඩයක් දීලා තීන්නෙ...එ වගේම් ඔය ගොඩක් දක්ශයි...ඔයට ඉහළටම ශක්තිය ධර්‍ය ලැබෙන්න ඔනෙ❤️❤️😍
කතා කරන්න බැරි ගොඩක් අය වෙනුවෙම් කතා කරාට ගොඩක් පින් අක්කෙ 💞. දිගටම මේ වගේ අසාධාරන හඩක් නගන්න කවුරුත් නැති එවා ගැන කරන්න. Good luck
අද සමාජය තුල කතා කල යුතුම මාතෘකාවක්...විශිෂ්ඨයි අක්කි❤️
ප්‍රශ්නෙකදි කතා කරන්න ඉන්න තමන්ගේ අම්මත් ලග නැතුව ඒ අදුරු කාලේ ජය අරන් ආපු දුර ගැන සෑහෙන ගෞරවයක් තියෙන්නෙ ලෝචි ඔයා ගැන
Lochita aththatama ea wage prashnayak awada
@@d2d_delivery_riders ow
ඇත්තටම සම්මානය ක් දෙන්න වටින ඉතාම උසස් නිර්මාණයක්..මෙක ලොකු කුඩා සෑම දෙනෙකුම බැලිය යුතු නිර්මාණයක්.
ලෝචි ඇතුලු මෙවැනි අත්දැකීම් ලැබ ධෛර්යයෙන් ඒවාට මුහුණ දුන් ගැහැණුන්ට ස්තූති වේවා !!
මෙ විඩියෝ එක බලලා අපෙ ඇස් වලටත් කදුලු ආවා.....අක්කි ඔයාට thanks ...ඔයාට ජය වේවා.....ඔයා අපිටත් හයියක්😍😘
මන් හිතුවෙ ජෝක් වීඩියෝ එකක් කියලා... ගොඩක් කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝ එකක්.. ගොඩක් ලොකු ආදර්ශයක් අද සමාජයට..😍
අද සමාජයේ කතිකාවතක් ගොඩනැගිය යුතුම මාතෘකාවක් .Well done Akka❤️❤️❤️ .
සමාජයේ සිදුවන දේ කාලයට , තැනට උචිත ලෙස සරල රූප මැවූ ඔබට ස්තූතී ලෝචී ❤️
ඉගෙන ගන්න දෙයක්... thanks ලෝචී අක්කි.. ඔයාගෙ හැම වැඩක්ම අති සාර්තක වෙන්න කියලා.. wish කරනවා❤
කියන්න වචන නෑ...සුපිරම වැඩක් අක්කේ...කවුරුත් කතා නොකරපු දෙයක් ඔයා විනාඩි කිහිපයකින් අපේ ඇස් වලට කදුළුත් එක්කම ගෙනත් පෙන්නුවා..මාරම ටැලන්ට් ඔයා නම්..ජයම වේවා...💐💐💐
උමාරියා අක්කව මතක් උනා..එයා කොච්චර වේදනාවෙන් ඉන්න ඇද්ද ඒ දවස්වල...🥺💔
Meyatat edema siddauna
@@eran_d8210 එහෙමද...මට ඒක හරියට මතක නැ..කොයි කාලෙ වගේද..
Awith eyage path eka hadagena eddi.dan aurudu 2k wage
මොකක්ද උමාරියාට උනේ
@@chamodya3331 උමාරියාටත් මේ වගේම බොරු වීඩියෝ එකකින් මඩ ප්‍රහාරයක් ආව..දැන් අවුරුද්දක් විතර
අර depression part එක ඇත්තටම එහෙම වුන කෙනෙක්ගේ වගේ . තාත්වික බව උපරිමයි෴ අවසානයත් මානසික රෝහලක ඉන්න වෙනවා වගේ දෙයක් වුනා නම් හොදයි මම කියන්නේ අර සියදිවි හානිකර ගන්න කොටසේ අවසානය. මොකද සිතිවිල්ලකින්වත් අපි ජීවිතය හානී කරගන්න එක මනසට වැටෙන රෑප රාමු නොතිබුනා නම් හොඳයි.කොහොම වුනත් ලෝචනා කියන්නෙත් සම්මාන ලැබිය යුතු දක්ෂ නිලියක්🧚🏻♀️🧚🏻♀️🧚🏻♀️🥰🌹
සුපිරි ලෝචියෝ
Thanks nava ❤️
nawa dekata nawa
@@thejanlk8590 😂
2.50! ATAL??????
Niyamai 😀
Woww ..ලස්සන නිර්මාණයක්......... මම ආසම චරිතයක් ..ආදරෙයි හැමදාමත් .. එක වතාවක් සැබෑවටම දකින්න තිබ්බොත් ඇති..❤❤❤❤Love You Lochi ❤️🥰🥰
නියමයි ලෝචි ඔයා මං ආසම චරිතයක් .නියමෙට සමාජේට පිලිතුරක් දුන්නට ගොඩ්ක් පිං ❤️❤️❤️❤️
ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකය 💯 WELL SEID LOCHII 💖
ඇත්තටම මේක හොද වීඩියෝඑකක්... දැන් කාලේ ගොඩක් youtubersla මෙහෙම තමයි, කොහොම හරි සල්ලි හම්බ කරන්න හදන්නේ.... ඒ වගේ වැරැද්දක් මෙහෙම පෙන්වල දෙන එක නියමයි 😌🔥
මේ මිනිස්සු නිසා..අක්කා අවසානෙට එහෙම දෙයක් නොකරගෙන දරාගෙන ජීවත් වුන එකටම ගොඩක් පින්..😘මොහොතකට එහෙම උනානම් කියල හිතුවමත්😑 පපුව දාගෙන යනවා..💔මේක බලලවත් ආදර්ශයක් ගන්නලා..වචන වලින් පුලුවන් මිනිහෙක් මරන්න. 😶කියන්න තියෙන්නෙ..මේක ලංකාවනේ කියලා තමා..😢Lochi akka❤️🔥
අගය කල යුතු විශිෂ්ඨ නිමැවුමක්. ඉදිරියටත් එවැනි අවසානාවන්ත සිදුවීම් නොවීමට මෙය පිටිවහලක් වේවා! සුභ පැතුම්!
කාලීන සමාජයේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තේමාවක් කරගත්තට ගොඩක් පින් ලෝචී අක්කී..ඇතැම් අයගේ ආත්මාර්ථකාමි සිතුවිලි නිසා කාන්තාවන් බෝහෝ දෙනා තමන්ගේ ජීවිතය පවා නැති කර ගන්න උත්සහ කරනවා.... පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද නිසි ගෞරවය ලබා දෙන්න ඕනි..සමාජයටම අර්ථවත් පණිවිඩයක් ලබා දෙන්න උත්සහ කළ ඔයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා ❤🔥 Best of luck akkii 💕👀
අඩන එක එවෙලෙ ඇගෙන්ම අවිල්ලා.👌 මරු ඔයලා තමයි නිලියෝ......😊😊😊👌❤❤🌼😁😍😍😍😍😍😍
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකය්..welldone lochi akke...♥️♥️
ඇත්තටම ඔයවගේ වැඩ කරන කෙනාට ඒක ආතල් එකක් විතරයි ... හැමෝම මිනිස්සු හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා කියලා එයාලා හිතන්නේ නෑ... තමන්ගේ අම්මාට , සහෝදරියෙක්ට,කෙල්ලට මේවගේ දෙයක් වුනොත් මොනවගේ වේදනාවක්ද එයාලට දැනෙන්නේ කියලා එයාලා හිතන්නේ නෑ...🙂💔 මේ සිද්ධිය ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන් කාලේ... youtube හරහා සමාජයට නොපෙනෙන පැත්ත පෙන්නන්න කරපු මේක ඇත්තටම ගොඩක් ලොකු දෙයක්.....😊❤️
මෙක ගොඩක් දෙනා නොදකින දෙයක් මෙ නිර්මාණය ඉතාමත් නිර්මාණ ශිලිව අප හට තිලින කල සියලුම දෙනාට මාගේ ස්තුතිය .සුපිරි වැඩක්
ලේලෙක් විදියට මගෙ හිතට තදටම වැදුණා .මේ වගේ දෙයක් සමාජයෙ ආයෙ ආයෙ නොවෙන්න ඕන කියන සිතුවිල්ලකින් කරපු විඩියෝ එක වටිනවා.කවද හරි ඔයා හොද තැනකට එයි ලෝචියෝ ආදරෙයි ගොඩාාාක් .💖💖💖💖💖
සමාජයේ සැගවුනු තවත් එක් සත්‍යක් මනාව පෙන්වා දීමට ඔබ දැරූ වෑයම අති සාර්ථකයි....All the best අක්කියෝ මේ වගේ වටින දේවල් තවත් ඉදිරියට කරන්න....නොසැලී ඉදිරියට යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා....
අම්මට ආදරෙ කොල්ලො කවදාවත් කෙල්ලෙක්ටනම් ඔහොම දෙයක් කරන්නවත් වෙන්න දෙන්නෙවත් නෑ...අනික ඔහොම දෙයක් කරොත් කෙල්ලෙක්ව බලෙන්වත් ලබාගන්න බැරි වුණ කොල්ලෙක් තමා.. වීඩියෝ එක හරිම ලස්සනයි ලොකු ආදර්ශයක් අක්කියෝ..තෑම්ස් ...💜️
කියන්න වචන නෑ. ජීවිතේ නැතිකරගන්නවට වඩා හොදම උත්තරේ හොදම විදියට දීලා තියනව❤️ Respect Lochi. එක මනුස්සෙක් හරි මේක බලලා තමන් කරන්න ඉන්න දේ ආපස්සට ගත්තොත් කෙල්ලෙක් ජීවිතයක් එතනින් බේරෙන්නෙ❤️🙏🙏🙏 කෙල්ලෙක් විදියට ලොකුවටම හිතට දැනුන ශෝට් ෆිල්ම් එක❤️
ගැහැනිය වෙනුවෙන් ඔයා මේ කරන දේට ස්තූතියි ලෝචි... 💗
හැමදේකින හොද හැකියාවක් තියන කෙනෙක් තමා ලෝචි කියන්නෙ... හොද වැදගත් දෙයක් සමාජෙට දීලා තියෙන්නෙ මේවවත් බලලා හැදෙනවනම් ලොකු දෙයක් 👍👍👍👍🙏🙏🙏❤❤❤❤
හිගන පේජ්කාරයෝ n වීව්ස් හිගන්නු 🤮🤮.. මේක නම් සුපිරියක් ලෝචි ❤️👏👏
💔😣ow maha jara **$*
Kiyala weak na.. ewage ellila yana mee harak relakuth innawa ne. 😢
කවුරුත් හිතලාවත් නැති ගොඩක් වැදගත් topic එකක් ලස්සනට කරලා තියෙනවා..ආදර්ශයක් හැමෝටම..
කාලයත් එක්ක හැමදේම අමතක වෙලා යනවා.ඒත් ඒ කාලය ගෙවෙන්න යන කාලය තුල විදින පිඩාව විශාලයි. කාටවත් මේ වගේ දේවල් කරන්න එපා. හැම කෙනෙක්වම තමන්ට සමාන කරලා බලන්න . හොද වැඩක් අක්කි👍
ගොඩක් වටින පනිවිඩයක්.. මෙ දේ තෙරුම් අරගෙන කෙනෙක් ඉදිරිපත් කරන ලස්සන දේ අගය කරන්න අපි පුරුදු උනොත් මේ ලොකෙ ලස්සන වෙනව වගේම එ අයට තව තවත් ලස්සන නිර්මාන කරන්න ශක්තියක් වේවී......nicely presented lochi 🥰
අපි අක්කට හැමදාම ආදරෙයි ❤ අක්කා හැමදාම සතුටින් ඉන්න!! ❤
හිගන පේජ්කාරයන්ටයි යුටියුබර්ස්ලටයි රිදෙන්න දීලා නියමයි ලෝචි
1000% k true sis ..❤️🔥❤️🔥❤️🔥
රටේ කතා කරන්නම ඕනි මාතෘකාවක් ලෝචි.....🌼🍃 මේ කරපු නිර්මාණයට respect ❤️💙🌼
Yes
අනේ දෙයියනේ ඇත්තටම ඇඩුනා... සුපිරි නිර්මාණයක්... ඇත්තටම සතුටුයි... මේක බලලවත් මිනිස්සු තේරුම් ගන්නවනම් 🙂❤️
ගොඩාක් ස්තුතියි ලෝචිට මේ වගේ ආසාධාරනයට ලක් වෙන අය කී දෙනෙක් ඇතිද.. ගොඩක් පිං ලෝචියෝ මං දැක්ක වටිනාම වීඩියෝ එක මේක
NEXT LEVEL ✊❤️ ඔන්න ලීක් හොයන උන්ට කියන්න අක්කේ දැන් තමා නියම ලීක් එක ආවෙ කියලා💔. ලීක් එකා trending කරන වෙලාවෙ මේක trending කරොත් ලන්කාවෙ සමාජය සුපිරිම තැනක තියේවි. Nice Content❤️👍
My girl 😍❤️ so proud of you ❤️
ඔයාගෙ නෙවේ අපේ කෙල්ල 😒🥲💗😁
බතලි 🙂😍❤️
@@sdben8842 paw ne chethana akki
ඔයාගෙනේ අන්තිමට කතා කරන voice එක ලස්සනයි චේති අක්කි ❤️😘
@@sdben8842 😁😁😁
තමා උපමා කොට සිතා අනුන්ට හිරිහැර නොකරන්න, නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරීමක් නැති බව මතක තියාගන්න 👍
❤️❤️
100%
අනිවාර්යයෙන්ම
ADE akka koheda mehe
❤❤
උමාරියා, ලෝචනා වගේම මේ ලංකාවේ බොහෝ කාන්තාවන්ට වෙච්චි දෙයක් ලස්සනට ඉදිරිපත් කරලා වරද තේරුම් කරන්න උත්සාහ කරලා තියනවා... ඒ හැමදෙනාම ඔයා පින් දෙව් ලොචි... ජයෙන් ජය...💖💖💫🌼
2.50! ATAL. ????????
Good mesege
ඔයා නියම පිරිමියෙක් ❤️ ඒ දේවල් වැරදි කියලා කියන්නත් හයියක් තිබුනනෙ
Super message ❤️
Respect ❤️
උමාරියා සිංහවංශ, නයනතාරා වික්‍රමාරච්චි, ආදිත්‍ය වැලිවත්ත යන ජනප්‍රිය තරු තුන් දෙනාට සිදුවූ අසාධාරණය ට මෙය උපහාරය ක් ම වේවා!
Ai me lochi akktath una ehema 🙂💔
@@pavithra9321 මොකක්ද ඒ වෙලා තියෙන්නෙ
@@pavithra9321 දන්නෙ නෑනෙ එහෙම එකක් උනා කියලා ,එහෙම උනත් කරන එවුන්ට මේක හොද පාඩමක්
එහම කරන උන් මානසික ලෙඩ්ඩු.තමන්ගෙ අම්මා ගැන හිතනවා වගේ හැම ගෑනු කෙනෙක්‍ටම ගරු කරන්න ඕනෙ සැබෑ පිරිමියෙක් නම්
@@SHAN-un8vr nice try😂😂😂
කෙල්ලෙක්ට එහෙම කරන්න කලින් හිතන්න ඒ කෙල්ල කොච්චර වේදනාවක් විඳීවිද කියලා
ජය වේවා ලොචි අක්කි ❤️
අම්මත් නැති ලෝචි.නන්ගිලත් බලාගෙන ජීවත් වෙනවා.කොච්චර දහිරියක්ද..කවදාවත් කාටවත් කතා හදන්න එපා.අපේ වැරදියි අපි හදා ගන්න ඕනි. ඔයාගෙ වීඩියෝස් තව පරම්පරා ගානකට රස විදින්න පුලුවන්
මේක බලල ඌ කොල්ලෙක්නම් ආයෙ ජීවිතේට කෙල්ලෙක් දිහා වැරදි විදිහට බලන්නෙවත් නැ 🙂🙂
ඒක නම් ඇත්ත
True brother true
හිනාව වගේම ඇස් වලට කදුලක් ගේන්න පුලුවන් නිළියක් ඔයා.. ❤️❤️ කතා කරන්න ඕනිම මාතෘකාවක්.. ජය වේවා ලෝචි ❤️❤️
මෙි වගේ ජරා වැඩ කරන අයට ඒවා කොහොම හරි පටිසන් දෙනවා.. මං ප්‍රාර්ථනා කරන්නෙ මෙි වගේ දේවල් වලට මූන දෙන සෑම කාන්තාවකටම මෙයින් ගැලවෙන්න දරාගෙන ඉන්න සියලු ශක්තිය ලැබෙන්න කියල
සියළුම කාන්තාවන් වෙනුවෙන් ලෝචි සමාජයට මේ පණිවිඩය අරන් ආපු එකට නම් පට්ට රෙස්පෙක්ට් ❤️
Patta proud of you
අසාදාරනයකදි කෑ ගලහ දගලනවට වඩා, තමන්ගෙ හැම දෙයක්ම නැති කරගන්නවට වඩා.. මේ වගේ නිර්මානශීලී පිලිතුරකින් උත්තර දීපු එක සමස්ත කාන්තාවන් වෙනුවෙන් කරපු වැදගත්ම වැඩක්...
ඒක ඇත්ත..👍
මං හිතුවේ ෆනී දේවල් විතරයි පුලුවන් කියලා...අක්කී ඒ ටැලන්ට් එකෙන් ලංකාවෙ ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙනවා මිනිස්සුගේ හිත් වෙනස් කරන ගමන්..my congratulations ❤️❤️❤️❤️
😊😊😊
❤️
ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නැති මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීපු සැමට මේක උපහාරයක් 😍😍
මේ හැමදේම දරාගෙන නැගිට්ට උන්ට double salute ❤❤
කෙල්ලෙක්ක්ට වචනයක් කියන්න කලින් දහසැරයක් පිරිමි හිතන්න ඔනී එක පොඩි වචනයක් කෙල්ලෙග්ගේ මුලූ ජිවිතේම විනාස වෙයි ..නියමයි අක්කේ ❤️🔥
උබට බන් අක්කේ මේ ලංකාවේ සුපිරි ඇගයීමක් ලැබෙන්න ඕන. එත් අපේ රටේ එහෙම දෙන්න තරම් මොලේ තියෙන පාලකයෝ නැහැ. හැබයි උබට බන් අක්කේ අපි ඉන්නව. උබට ජනතා සම්මානය ලැබිල ඉවරයි. සුපිරි නිර්මාණයක්.
නොකළ වරදකට ලෝකය කුමන දේ කීවත් නෑසුන සේ ඉන්න .තමන්ට ආදරය කරන්න. ගමන තව තවත් සාර්ථක වේවි ඔබට ජය ලෝචනා.
😃✌️
Prshnaya thamnge nowana thaak pilithura darshanikai
ගැහැනියක හදවතේ ඇවිලෙන ගිනි පුපුර දන්නේ ඒ ගැහැණිය පමණයි.🔇 මේ කතාවේ අන්තිමට අපි හැමෝටම හිතන්න යමක් ඉතිරි කරා 🤝❤️✨️
Thenuka exam ne..oyata🤭?
@@christeenfernando7825 🤣
@@christeenfernando7825 🤣✌️🤣💔
බොහොම වටිනා තේමාවක් ගොඩක් හොද විඩියෝ එකක් ජයවේවා
මේ ලෝකයේ ඉන්න සියලු පිරිමින්ට අතිශය වැදගත් වීඩියෝවක්..ජීවයකට උපත දෙන ගැහැනියට ගරු කරන්න ....මේ වගේ දෙයක් කෙල්ලෙක්ට කරන්න කලින් දහස්වතාවක් හිතන්න තමන්ගේ අම්මත් ගැහැනියක් කියලා ...මේ දේ හැම පිරිමින්ටම අදාල නෑ...හොද නිර්මාණයක් ලෝචි
Respect lochi akka 😘😘😘
ගොඩක් අයට රිදෙන්න ඇති. සයිබර් නිරුවත මේ විදියට හරි එලියට ගෙනාවට ස්තූතියි ලෝචි.... 🥺💜️
ඔය වගේ පේඡ් කාරයො හින්දා තමයි මේ රට තවත් වැනසෙන්නෙ.
හොද ආදර්ශයක් දෙනවා
එකෙන්ම රෙස්පෙට්😊☺
වචන නෑ කියන්න next level වැඩක් ප්‍රසිද්ද අයට විතරක් නෙවෙයි හැම කෙල්ලෙක්ම වෙනුවෙන් අඩම්‍බරයි ගොඩක් ලෝචී අක්කා ❤️🌸
අනිවාර්යයෙන්ම 😍
හැමදාම ජොක් විඩියො ගෙනාපු ලොච් අක්කා අපෙ උන්ගෙ හිතෙ වදින්න දුන්න සම්බාවීය ගනයෙ වැඩක් කරාට මාරම රෙස්පෙක්ඩ් දිගටම මෙ වගෙ ලංකාව හොල්ලන්න පුලුවන් වැඩ ඔනා අක්කට ජයෙන් ජය
අද කාලේ සමාජයේ ගෑනු ළමයෙකුට,කාන්තාවකටවත් ඡායාරූපයක්වත් දාන්න බැරි තරම් කුරිරුයි..ලොචනා අක්කි ඔයා නියමෙටම මේ සමාජෙ තේරුමරන් මේ වීඩියෝව කරලා තියෙනව..ගොඩාක් පින් මේ දේවල් බලලාවත් මේ ලෝකෙ අපරාද අඩුවෙනවනම් කොච්චර දෙයක්ද...💖💖
ගොඩක් පිරිමින්ට මතක නැහැ තමන් මේ ලෝකෙට බිහි උනේ අම්මා කියන කාන්තාවකගෙන් බව..ඇත්තටම හොදම හොද විඩියෝ එකක්..මේ වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා..ලෝචි, මේ පාර ඔයාගෙ විඩියෝ එකට හොද වටිනාකමක් තියෙනවා..නියමයි..👍👍👍👍👍❤️
😂
ලෝචි කවදා හරි මීටත් වඩා තැනකට යනවා,සුපිරි ටැලන්ට් එකක් තීන කෙල්ලෙක්,great work ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කලාකාරිනියක් අගය කරන්න වචන මදි උන දුර්ලබ ම අවස්තාවක්... Respect 🔥🙏 බුදු සරණයි අක්කා ❤🙏
True❤
❤️❤️මෙය කාන්තාවන්ට වෙන මෙවැනි මානසික හිංසා වැලැක්වීමට සමාජයට දුන් විශිෂ්ඨ නිර්මාණයක්🥺.අපිට ඔයා ගැන සතුටුයි ලෝචි අක්කේ❤️❤️
මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට Thanx ලෝචි. Views ගන්න හිතාගෙන කෙල්ලන්ගේ නිරුවත විකුනන දෙකයි පනහේ youtube කාරයන්ට මේක බලලා වත් තේරුම් ගන්න පුලුවන් වේවා. ඇත්තටම මේක පට්ට.
එක තත්පරේකට හිතුනා මේ පිස්සු කෙල්ල නැති උනොත් කියලා 😥😥😥😥😥. අම්මෝ ආයෙ නම් මැරෙන කතා එපා 😥 චේතිගෙ ending එක ඒක මාරයි ❤ ලස්සන ගමනකට සුභ පැතුම් ❤
ටික වෙලාවකට හුස්ම එකතැන නතර වුනා.කාලයක අවශ්‍යතාවය මේ වගේ දේවල් සමාජ ගත කරන එක තමයි.මේ නිර්මාණය නම් හරිම ලස්සනයි💐
තමනුත් මේ ලෝකෙට බිහිවෙලා ඉන්නෙ එවැනිම ගැහැනියකගෙන් කියල දන්නවනම් ..කවදාවත්ම ගැහැනියකට වචනයකින් වත් අපහසයක් කරන්නේ නැහැ ..නියමයි ලෝචියෝ ..👍👍👍👍
ඇත්තටම මම දැකපු ලෝචිගේ වැදගත්ම,නියමම වීඩියෝ එක මේක.හැමෝම බලන්න ඕනී මිනිස්සු තිරිසන් වැඩ කරද්දි තව් නිරපරාදේ තව මිනිසෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවා.
කදුලුත් ආවා ලෝචියෝ... අපි උනත් එහෙම හම්බුනාම බලනවා තමා බන්.මෙහෙම වීඩියෝ එකක් බලපුවම තමා තේරෙන්නේ.. ජීවිත නාස්ති වෙනවා බන් බලන් ඉද්දි. මිනිස්සුන්ට මේ විදිහට මේ දේවල් තේරුම් කරාට පින් ලෝචියෝ ❤️
Matath
කෙල්ලෙක්ගෙ ආත්ම ගරුත්වය නැති උනොත් නැති උනාම තමයි..අයේ කොච්චර ට්‍රයී කරත් හදන්න බෑ..ජරා වැඩ කරන හැමොටම මේ දේ තෙරෙනවනම්..ලොචී ඔයා සුපර් 👍😘😘😘ගැහැනු සංහතිය වෙනුවෙන්ම 🙏🙏🙏
ලෝචී ..කරපු වීඩියෝ වලින් සුපිරිම වැඩක් ...කියලා හිතෙන අය ඉන්නවා ද........❤️❤️❤️
ගොඩක් අයට රිදෙන්න අති ලෝචි. ❤️ perfect 👊👏👏
❤️
කෝණාර 😂😂😂😂
හෙලුව පෙන්නන්න දඟලන වුන්ට නෙමෙයි, තමන්ගේ ආත්ම ගරුත්වය තියන් ජීවත් වෙන කිසිම ගැහැණියකට මෙහෙම නොකරපු වැරදි වලට දඬුවම් විඳින්න නම් නොලැබේවා🙏🏻
රටට ලෝකෙට වැදගත් පාඩමක්
මේක දැකලවත් මිනිස්සුන්ගේ ජරා හිත් හැදුනොත් හොදයි
Congratulations ලෝචනා අක්කේ ❤
මේ වීඩියෝ එකෙන් නම් ලොකු ආදර්ශයක් ගේනවා. ❤️❤️❤️❤️❤️❤️❤️
මේක බලලා ඉවර උනාම මගෙ ඇස් දෙකෙන් වැටෙන කඳුළු නතර කර ගන්න බැරි උනා. ගැහැනු වෙලා ඉපදුන අපි හරි පව්. මේ වගේ දෙයක් දරාගන්න කිසිම කෙල්ලෙක් ට බෑ. ගොඩ ස්තුති මේ වීඩියෝ එක කරාට ලෝචි ❤️ හරිම වටිනවා. හරිම අගය කරනවා ඔයාව ❤️
එකගයි ❤️🥺
මේකිට වෙලා ඇති අනිවාර්යයෙන්
@@dinukamadushan4275 අනේ ඕයි😂 දූපත් මානසිකත්වෙන් මිදිලා පොඩ්ඩක් ඉන්නවා😂
@@dinukamadushan4275 ඔයාට නම් මොනවා හරි වෙලා කියලා පේනවා 😂 ජම්මයක් නැතුව නරින්ට ජාතක උනාම ඔහොම තමයි
මම නං හිතන්න මෙතන අපි හිතන විදියේ ප්‍රශ්නයක් තියනවා . ජීවිතේ වෙන කිසිම දෙයකින් මානසිකව වැටෙන්න හොඳ නැහැ. Kim kardashin එයාට වුණ ද එයින් ගොඩක් සල්ලි හම්බ කළා. එයා ලැබුන ප්‍රසිද්ධියෙන් ව්‍යාපාර ගොඩක් පටන් ගත්තා . අද එයාගෙ වත්කම් ධම්මික පෙරේරා ටත් වඩා වැඩියි. දැන් ආපහු හැරිලා බලපුවහාම එයා ජීවිතය පැරදිලා නෑ. ගෑනු කියලා යටත් වෙන්න යන එකෙයි විඳවන්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතයට මොන ප්‍රශ්නය ආවත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන.එතකොට ජීවිතේ දිනනව
වර්ථමානයේ දකින්නම ලැබෙන මාතෘකාවක් 😢 ලෝචී නියම රංගනයක්😍
මේවා ට්‍රෙන්ඩින් ගේන්නේ නෑ . මොකද මේවයින් රිදෙන සෙට් එකක් ඉන්නව. සුපිරි ලෝචි.
ඇත්ත හරියට හරි
ඇත්ත
ඒක නම් මාර විදිහට දැනුනා ඇස් වලට කදුලුත් ආවා ගොඩක් පින් මේවගේ වැඩක් කලාට
මාර වේදනාබරයි..මනුෂ්‍යත්වය වෙනුවෙන් සැබෑ යුතුකම් ඉටු කරමින් ශ්‍රේෂ්ඨ මිනිසුන් වශයෙන් මේ පොලොව මත මිහිදන් වෙමු..ගස් වැල් ස්වභාධර්මය උනත් එදාට මනුෂ්‍යත්වය නමින් හිස නමාවී..🙏🙏🙏🥰🥰🌹🌹
ඔව් ඇත්තටම මේකනම් අපේ රටේ කතා වෙන්න ම ඕනි මාතෘකාවක් තමා.... ලෝචි අක්ක මේ ගැන හොදටම දන්නවා.... මොකද එයා මේ කරදරේට වැටුන එක පාරක් අපිත් දන්න විදිහට.... ඒ විතරක්ම නෙමෙයි.... ලංකාවේ ප්‍රසිද්ධම චරිත රැසකටම විශේෂයෙන් උමාරියා සිංහවංශ, යොහානි ද සිල්වා වගේ කලා කාරිනියන්ටත් මේ තත්ත්වයටම මොහුණ දෙන්නම උනා.... මේවයේ ප්‍රධානම හේතුව මේ සම්බන්දව අපේ රටේ හරියට නීතියක් නැති එක.... මහ ලොකුවට අපේ රටේ කාන්තා අයිතිවාසිකම් ගැන, ළමා අයිතිවාසිකම් ගැන හරි ඉහලින් කතා කරනවා.... ඒත් ඒවට අපේ රටේ හරි හමන් නීතියක් නෑ..... බලතල තියෙන එවුන් එකෙක්වත් ඒවට කතා කරන්නෙත් නෑ... ඇත්තටම මෙහෙම හරි මේ දේ වෙනුවෙන් සමාජෙ වෙනුවෙන් හඩ නගන එක ගැන සමස්ත ලාංකිකයෝ විදිහට මේ කලාකාරිනියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනි.... මොකද ලෝචි මේ දේ කරන්නෙ තමාට උන දේ තවත් කෙනෙක්ට නොවෙන්න.... ඒත් එක්කම ලොකු දුකකුත් තියෙනවා... කොච්චර හඩ නැගුවත් මේවාට හරි හමන් නීතියක් හදන්න කිසිවෙකුත් නැගී සිටින්නෑ.... ඒත් යම් මට්ටමකට හරි සමාජය තේරුම් අරං හැදෙනවානම් අන්න ඒ දේ හුගක් වටිනවා
I'm proud of u lochi
ඔයා ඒ වේදනාව පෙන්නලා තියෙන විදියට, ඒ විදියටම ඒක බලන අපිටත් රිදෙනවා ලෝචි. මේ මගේ first comment එක ඔයා වෙනුවෙන් දාන. මේ video එක නම් සුපිරි massage එකක් 👌👌all the best ❤️
සියලුම කාන්තාවන් වෙනුවෙන් කල මේ නිර්මාණයට ස්තුතියි ලෝචි අක්කේ…❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හොද වැඩක්.. ගොඩක් අයට වෙන ඒත් කතා බහෙන් විතරක් නවත්තල දාන ගෑනු ළමයි ගොඩ දෙනෙක් මූන දෙන දෙයක්. සුබ පතනව ලෝචි අක්කෙ. ගොඩක් හොද වැඩක්.❤
කාලීන මාතෘකාවක් ...සයිබර් අවකාශය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි,හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්!!සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් හඩක් නැගූ ලෝචිට ජයම වේවා!!❤️❤️❤️❤️
සුපිරි ලෝචි... ❤️ නලු නිලියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සුම තමා, එයාලත් කරන්නේ රැකියාවක්. වෙනසකට තියෙන්නේ.. රැකියාව නිසා රටේම ප්‍රසිද්ධ චරිත වීමයි. නමුත් එහෙමයි කියලා පුද්ගලික ජිවිත හාර අවුස්සන්න කාටවත් අයිති නෑ.. ඒ වගේම සාමාන්‍ය අහිංසක කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්නත් කාටවත් අයිතිත් නෑ... ඒ අය එහෙම දෙවල් කලත් ඒ අනුන්ගේ කුණු රස කර කර නොබලා තමන්ගෙ වැඩක් බලන් ඉන්න පුරුදු උනා නම් තමා හොද.. තේමාවට දාන දේ නෙමි vedio එකේ අන්තර් ගත වෙන්නේ.. Views වැඩි කර ගන්න නම් තමන්ගේ බුද්ධි මට්ටමින් හිතලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුරුදු වෙන්න... බොරු දෙවල් ඇත්ත කරන්න උත්සහ කරන අයත්, මිනිස්සුන්ගෙ දුර්වල තැන් උලුප්ප උලුප්ප රස කරන මාධ්‍යත් තමන් ගැනම නොහිතා අනිත් කෙනා ගැනත් හිතනවා නම් මීට වඩා අපි ඉස්සරහින් ඉන්නවා... 👍
Interview එකක් කරොත් interview වෙන කෙනා කියන මොකක් හරි දෙයක් අල්ලා ගෙන වැරදි තේරුමක් දෙන්න හදනව. අන්තිම කැතයි ඒ වැඩේ. ඒකට මොකද backstage නම් ඉන්නේ පණ දෙන්න වගේ interview එකට එන කෙනාත් එක්ක.
කාටවත්ම කියලා තේරුම් කරන්න බැරි ඒත් තේරුම් ගත්තොත් ජීවිත ගානකගෙ සතුට රැකෙන පනිවිඩයක් ලෝචි 👌🙏🙏
Congratulations 🥰
අනිවාර්යයෙන් සක්කිලි පේජ් කාරයොයි යූ ටියුබස්ලයි තව මේවගේ ජරා මිනිස්සු රැසකගේ නොමනා ක්‍රියාවක්. මේ වගේ ජීවිත කීයක් මේ රටේ විකුනුනාද. මේක හොද ආදර්ශයක්.
මේ වීඩියෝ එක දැක්ක ගමන් මතක් උන කෙනෙක් ඉන්නවා.එදා මේ විදිහටම ඇය බොරු වීඩියෝ එකකට තවත් එනෙක්ගෙ ආතල් එකකක් නිසා තමන්ගේ ජීවිතේ නැති කරගත්තනම් ලෝකෙට සම්පතක් වුන එයා නැතිවෙන්නත් තිබ්බා.ඒත් අද ඇය ලංකාවෙ ජනප්‍රියම කාන්තාව 💖💖උමාරියා ඔයා සැබෑම ආදර්ශමත් කාන්තාවක් 💖💖💖ප්‍රශ්න එනවා .ඒ ප්‍රශ්න වලින් පැනලා යන්නැතුව මූණ දෙන එකයි කරන්න ඕනේ.ඒ වෙලාවේ උමාරියා හරිම විදිහට ඒ දේට respond කරා.පිරිමියෙක්ටවත් නැති ශක්තියක් කාන්තාවක් විදිහට උමාරියාට තිබ්බා💖💖 තමන්ගෙ ජීවිතේ අංක එක.කොහෙවත් යන පිරිමි නොවන ගෑනුත් නොවන අය හින්දා තමන්ගෙ ජීවිතේ නැති කරගන්න ඕන් නෑ. ඒ ආතල් එකක් කියලා ඒ දේ කරාට ඒක ආතල් එකක් නෙමේ.මැරෙද්දිවත් සැනසීමකින් මැරෙන්න බෑ ඒ පවු වැඩෙන්. ලංකාවෙ මේ සිද්දි ගොඩක් වෙලා තියනවා.ඒ කරේ මානසික ලෙඩ්ඩු. හැමකෙනෙක්වම තමන්ට උපමා කරලා හිතන්න ඕනේ.එහමත් නැත්තන් අක්කා,නංගි,අම්මා මේ අයට උපමා කරලා තවත් ගෑනු කෙනෙක්ගෙ ගෞරවය ගැන හිතන්න පුලුවන් සමාජයක් වෙන්න ඕනෙ . හිත කියන දේ පාරලා තව කෙනෙක්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. නීතියෙන් බේරුනත් කර්මයෙන් කවදාවත් බේරෙන්න වෙන් නෑ
ලෝචිගේ හැම වීඩියෝ එකක්ම හිනාවෙවි බලපු මන් අද උගුරත් එක්ක හිර උනා .ඒ තරම් හිතට දැනෙන්න කලා.ඔයා හැම චරිතයකම ජීවත් වෙනවා.සමාජයට ආදර්ශයක් දුන්න නංගි.දෙවිපිහිටයි සුදු නංගෝ .😍😍
ලෝචි අක්කියෝ.... ඇක්ටින් නම් මරේ මරු.... ඇගේ හිරිගඩුත් පිපුනා... පට්ටම.... 😘😘😘 කෙල්ලන්ගෙ චරිතෙ විනාස කරන්න දගලන මේ වගේ දෙකයි පනහෙ සරුංගල් පිරිමින්ටම උපහාරයක් වේවා 😂
හැමදාම අපිව හිනස්සපු ලෝචි අක්කෙ අදනම් ඔයා අපිව ඇඩෙවුවා 😢😭
ඒක ඇත්තටම උනාවගේ දැනූනෙ 😶🙄
💛💛💛💛💛
මෙච්චර දවස් අක්කා කරපු video වලින් වැදගත්ම,තාත්විකම ලස්සනම ලංකාවේ සමාජෙට ගොඩක් ලොකු ආදර්ශයක් දෙන කතාවක්,හරිම වටිනවා ❤️🙌
නිකන්ම ඇස් වලට කදුළු ආව..ලෝචි අක්කෙ ඔයා සමාජෙට ලොකු පණිවිඩයක් දීලා තීන්නෙ...එ වගේම් ඔය ගොඩක් දක්ශයි...ඔයට ඉහළටම ශක්තිය ධර්‍ය ලැබෙන්න ඔනෙ❤️❤️😍
කතා කරන්න බැරි ගොඩක් අය වෙනුවෙම් කතා කරාට ගොඩක් පින් අක්කෙ 💞. දිගටම මේ වගේ අසාධාරන හඩක් නගන්න කවුරුත් නැති එවා ගැන කරන්න. Good luck
අද සමාජය තුල කතා කල යුතුම මාතෘකාවක්...විශිෂ්ඨයි අක්කි❤️
ප්‍රශ්නෙකදි කතා කරන්න ඉන්න තමන්ගේ අම්මත් ලග නැතුව ඒ අදුරු කාලේ ජය අරන් ආපු දුර ගැන සෑහෙන ගෞරවයක් තියෙන්නෙ ලෝචි ඔයා ගැන
Lochita aththatama ea wage prashnayak awada
@@d2d_delivery_riders ow
ඇත්තටම සම්මානය ක් දෙන්න වටින ඉතාම උසස් නිර්මාණයක්..මෙක ලොකු කුඩා සෑම දෙනෙකුම බැලිය යුතු නිර්මාණයක්.
ලෝචි ඇතුලු මෙවැනි අත්දැකීම් ලැබ ධෛර්යයෙන් ඒවාට මුහුණ දුන් ගැහැණුන්ට ස්තූති වේවා !!
මෙ විඩියෝ එක බලලා අපෙ ඇස් වලටත් කදුලු ආවා.....අක්කි ඔයාට thanks ...ඔයාට ජය වේවා.....ඔයා අපිටත් හයියක්😍😘
මන් හිතුවෙ ජෝක් වීඩියෝ එකක් කියලා... ගොඩක් කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝ එකක්.. ගොඩක් ලොකු ආදර්ශයක් අද සමාජයට..😍
අද සමාජයේ කතිකාවතක් ගොඩනැගිය යුතුම මාතෘකාවක් .
Well done Akka❤️❤️❤️
.
සමාජයේ සිදුවන දේ කාලයට , තැනට උචිත ලෙස සරල රූප මැවූ ඔබට ස්තූතී ලෝචී ❤️
ඉගෙන ගන්න දෙයක්... thanks ලෝචී අක්කි.. ඔයාගෙ හැම වැඩක්ම අති සාර්තක වෙන්න කියලා.. wish කරනවා❤
කියන්න වචන නෑ...සුපිරම වැඩක් අක්කේ...කවුරුත් කතා නොකරපු දෙයක් ඔයා විනාඩි කිහිපයකින් අපේ ඇස් වලට කදුළුත් එක්කම ගෙනත් පෙන්නුවා..මාරම ටැලන්ට් ඔයා නම්..ජයම වේවා...💐💐💐
උමාරියා අක්කව මතක් උනා..එයා කොච්චර වේදනාවෙන් ඉන්න ඇද්ද ඒ දවස්වල...🥺💔
Meyatat edema siddauna
@@eran_d8210 එහෙමද...මට ඒක හරියට මතක නැ..කොයි කාලෙ වගේද..
Awith eyage path eka hadagena eddi.dan aurudu 2k wage
මොකක්ද උමාරියාට උනේ
@@chamodya3331 උමාරියාටත් මේ වගේම බොරු වීඩියෝ එකකින් මඩ ප්‍රහාරයක් ආව..දැන් අවුරුද්දක් විතර
අර depression part එක ඇත්තටම එහෙම වුන කෙනෙක්ගේ වගේ . තාත්වික බව උපරිමයි෴
අවසානයත් මානසික රෝහලක ඉන්න වෙනවා වගේ දෙයක් වුනා නම් හොදයි මම කියන්නේ අර සියදිවි හානිකර ගන්න කොටසේ අවසානය. මොකද සිතිවිල්ලකින්වත් අපි ජීවිතය හානී කරගන්න එක මනසට වැටෙන රෑප රාමු නොතිබුනා නම් හොඳයි.
කොහොම වුනත් ලෝචනා කියන්නෙත් සම්මාන ලැබිය යුතු දක්ෂ නිලියක්🧚🏻♀️🧚🏻♀️🧚🏻♀️🥰🌹
සුපිරි ලෝචියෝ
Thanks nava ❤️
nawa dekata nawa
@@thejanlk8590 😂
2.50! ATAL??????
Niyamai 😀
Woww ..ලස්සන නිර්මාණයක්......... මම ආසම චරිතයක් ..ආදරෙයි හැමදාමත් .. එක වතාවක් සැබෑවටම දකින්න තිබ්බොත් ඇති..❤❤❤❤Love You Lochi ❤️🥰🥰
නියමයි ලෝචි ඔයා මං ආසම චරිතයක් .නියමෙට සමාජේට පිලිතුරක් දුන්නට ගොඩ්ක් පිං ❤️❤️❤️❤️
ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකය 💯 WELL SEID LOCHII 💖
ඇත්තටම මේක හොද වීඩියෝඑකක්... දැන් කාලේ ගොඩක් youtubersla මෙහෙම තමයි, කොහොම හරි සල්ලි හම්බ කරන්න හදන්නේ.... ඒ වගේ වැරැද්දක් මෙහෙම පෙන්වල දෙන එක නියමයි 😌🔥
මේ මිනිස්සු නිසා..අක්කා අවසානෙට එහෙම දෙයක් නොකරගෙන දරාගෙන ජීවත් වුන එකටම ගොඩක් පින්..😘මොහොතකට එහෙම උනානම් කියල හිතුවමත්😑 පපුව දාගෙන යනවා..💔මේක බලලවත් ආදර්ශයක් ගන්නලා..වචන වලින් පුලුවන් මිනිහෙක් මරන්න. 😶
කියන්න තියෙන්නෙ..මේක ලංකාවනේ කියලා තමා..😢
Lochi akka❤️🔥
අගය කල යුතු විශිෂ්ඨ නිමැවුමක්. ඉදිරියටත් එවැනි අවසානාවන්ත සිදුවීම් නොවීමට මෙය පිටිවහලක් වේවා! සුභ පැතුම්!
කාලීන සමාජයේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තේමාවක් කරගත්තට ගොඩක් පින් ලෝචී අක්කී..ඇතැම් අයගේ ආත්මාර්ථකාමි සිතුවිලි නිසා කාන්තාවන් බෝහෝ දෙනා තමන්ගේ ජීවිතය පවා නැති කර ගන්න උත්සහ කරනවා.... පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද නිසි ගෞරවය ලබා දෙන්න ඕනි..සමාජයටම අර්ථවත් පණිවිඩයක් ලබා දෙන්න උත්සහ කළ ඔයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා ❤🔥 Best of luck akkii 💕👀
අඩන එක එවෙලෙ ඇගෙන්ම අවිල්ලා.👌 මරු ඔයලා තමයි නිලියෝ......😊😊😊👌❤❤🌼😁😍😍😍😍😍😍
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකය්..welldone lochi akke...♥️♥️
ඇත්තටම ඔයවගේ වැඩ කරන කෙනාට ඒක ආතල් එකක් විතරයි ... හැමෝම මිනිස්සු හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා කියලා එයාලා හිතන්නේ නෑ... තමන්ගේ අම්මාට , සහෝදරියෙක්ට,කෙල්ලට මේවගේ දෙයක් වුනොත් මොනවගේ වේදනාවක්ද එයාලට දැනෙන්නේ කියලා එයාලා හිතන්නේ නෑ...🙂💔 මේ සිද්ධිය ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන් කාලේ... youtube හරහා සමාජයට නොපෙනෙන පැත්ත පෙන්නන්න කරපු මේක ඇත්තටම ගොඩක් ලොකු දෙයක්.....😊❤️
මෙක ගොඩක් දෙනා නොදකින දෙයක් මෙ නිර්මාණය ඉතාමත් නිර්මාණ ශිලිව අප හට තිලින කල සියලුම දෙනාට මාගේ ස්තුතිය .සුපිරි වැඩක්
ලේලෙක් විදියට මගෙ හිතට තදටම වැදුණා .
මේ වගේ දෙයක් සමාජයෙ ආයෙ ආයෙ නොවෙන්න ඕන කියන සිතුවිල්ලකින් කරපු විඩියෝ එක වටිනවා.
කවද හරි ඔයා හොද තැනකට එයි ලෝචියෝ ආදරෙයි ගොඩාාාක් .💖💖💖💖💖
සමාජයේ සැගවුනු තවත් එක් සත්‍යක් මනාව පෙන්වා දීමට ඔබ දැරූ වෑයම අති සාර්ථකයි....All the best අක්කියෝ මේ වගේ වටින දේවල් තවත් ඉදිරියට කරන්න....නොසැලී ඉදිරියට යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා....
අම්මට ආදරෙ කොල්ලො කවදාවත් කෙල්ලෙක්ටනම් ඔහොම දෙයක් කරන්නවත් වෙන්න දෙන්නෙවත් නෑ...අනික ඔහොම දෙයක් කරොත් කෙල්ලෙක්ව බලෙන්වත් ලබාගන්න බැරි වුණ කොල්ලෙක් තමා..
වීඩියෝ එක හරිම ලස්සනයි ලොකු ආදර්ශයක් අක්කියෝ..තෑම්ස් ...💜️