Cherry Blossom Short Film | Nethmi Roshel | Kumuditha Gunawardena | Jo Dissanayake | Prime Digi

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 634

  • @PrimeDigiSL
    @PrimeDigiSL  2 года назад +276

    ඉදිරියට අපගේ නිර්මාණ නැරඹීම සදහා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
    අපගේ කලින් කෙටි චිත්‍රපටයන් පහතින් නරඹන්න.
    Moment
    ruclips.net/video/A7qt6LfKcEQ/видео.html
    Exit Bag
    ruclips.net/video/MVRHPd3V8iI/видео.html

    • @hksineth9057
      @hksineth9057 2 года назад +16

      Vinadi 15 madi,30 wath oni

    • @චුට්ටා-ඬ8ද
      @චුට්ටා-ඬ8ද 2 года назад +13

      මේ වගේ හරවත් නිර්මාණ රැසක් කරන්නට ඔබට ශක්තිය දෛර්යය ලැබේවා👌

    • @anushasrimathi4043
      @anushasrimathi4043 2 года назад +12

      Umali akka ekka thawa ekek karanna koo eyage ranganaya harima hageem barai lassani roshel akkath kumuditha aiyath hodai nice

    • @sl__super8602
      @sl__super8602 2 года назад +7

      Plzzz apita Raween kanishkagei (RK) Roshel Rogergei (RR) film ekakuth dennkoooo😍😍😍😍

    • @english1minutes
      @english1minutes 2 года назад

      මුගෙ කටහඩ එන්නේ නෑනේ අනික මූගෙ කැත අනික රගපාන්න බෑ මොන මගුලට ගත්තද ?

  • @selawathifdo4086
    @selawathifdo4086 2 года назад +48

    Roshel akki innawanam mona de unoth lassanai

  • @musiclovers3837
    @musiclovers3837 2 года назад +34

    Roshel akkige acting nam superb❤️❤️

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 2 года назад +41

    Excellent brilliant
    Roshel akki superb acting ❤️❤️❤️❤️❤️

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 года назад +34

    Roshel akki oyage acting nm superb..........e wagema Kumuditha aiya oyage voice eka hadawathatama danenawa....good job.......RR,Kumuditha

  • @yb2405
    @yb2405 2 года назад +60

    අන්තිම වෙනකන් මාර widihata feel una ❤️ රොෂෙල් 💋

  • @winterbear6266
    @winterbear6266 2 года назад +71

    හිතේ තිබ්බ ආදරේ කියා ගන්න බැරුව එහෙම්ම හිත ඇතුළෙම මැරිලා ගිය කොච්චර ආදර කතා මේ ලෝකේ තියෙන්නෙ/තියෙනවා ඇද්ද🥺 මොහොතකට ඒ හැගීම මේ නිර්මාණය තුළින් අපිට දැනුනා❤️
    දවසින් දවස රොශෙල්ගේ acting දියුණු වෙනවා. ඔයාගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ඒ ගැන. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කුමුදිත කියන්නෙත් දක්ශ රංගන/ගායන ශිල්පියෙක්. දෙන්නගෙම ඉදිරි වැඩ වලට සුබ පතනවා.

  • @tharusithu4309
    @tharusithu4309 2 года назад +90

    හිතක් නවතින්නේ ආදරේ දැනෙන තැන. බාහිරින් කොච්චර ගළප ගන්න හැදුවත් ඇතුළෙන් ගැළපෙන්නෙ නැති ආදර කතා ඕන තරම්...ඒත් ආදරේ දැනෙන තැන නවතින්න හැදනකොට සමහර වෙලාවට නවතින්න බැරුව යනවා හරියට රිතේශ්ට රශිනිට වුණා වගේ... හිත්වලම පිපිලා හිත් ඇතුළෙ ම පර වෙලා යන ආදර කතා කාටවත් නොකිය ම ආදරේ ලස්සන කරනවා ..ඒ හිමි කර ගැනීම කියන එක අත් හැරපු නිසා ❤️
    Very well done roshel ❤️ ආසාවෙන් හිටියෙ මේක බලන්න great job ❤️

  • @winky9684
    @winky9684 2 года назад +103

    "තාමත් පර නොවුන මගේ සකුරා මල 🥺💛"
    රොශෙල් අක්කි , කුමුදිත අයියා ❤️‍🔥 You two are amazing guyes 🥺❤️‍🔥

  • @eilishhash977
    @eilishhash977 2 года назад +50

    ඒ පද ටික තාම මට ගලපගන්න බැරි උනා💔😭 හිතටම දැනුන තැනක්. මාරම ලස්සන හදවතට කතා කරන dialogues👌 Roshel Princess you did a great job❤️

  • @shanayaf8688
    @shanayaf8688 2 года назад +51

    The only reason to watch this is Roshel!
    Heart touching with a deep meaning.
    well done crew.

  • @pabodha5200
    @pabodha5200 2 года назад +73

    Wow superb
    This is so emotional 🥺
    Roshel your facial expressions were perfect ❤

  • @anuksha9575
    @anuksha9575 2 года назад +85

    රොශෙල් අක්කිගෙ acting නම් මරු හරිම ලස්සන කතාවක් රොශෙල් - කුමුදිත ලස්සන ගැලපීමක් 😍❤️
    අවසානය 😥😥

  • @Cutegirl-ri3sl
    @Cutegirl-ri3sl 2 года назад +114

    රොෂෙල් - කුමුදිත ඒ ගැලපීමත් feel වෙනවා🥺💛
    දෙන්නගෙම acting මාර realistic❤️🔥
    කටින් කියන්නෙ නැතුව ආදරේ හිරකරන් ඉන්න අයම තමයි ඒකෙ වේදනාව දන්නෙ😣 ඒක මේ දෙන්නා ගානට audience එකට දුන්නා

  • @reporting3183
    @reporting3183 2 года назад +70

    පුංචි වෙලාවක් උනත් එක පාරට ම සතුටක් ගෙනල්ලා,පස්සෙ දුක,කුතුහලය පිරිච්ච අමුතු ම film එකක්...රොශෙල් අක්කි ඔයාට තව තවත් මේ විදිහට ඉස්සරහට ම යන්න ලැබෙන්න..

  • @thaisu_dj104
    @thaisu_dj104 2 года назад +32

    Woow lassana kathawak....💖 roshel superb ❤️🔥

  • @jayathru4082
    @jayathru4082 2 года назад +68

    මුලින් චැනල් එක දැක්කෙ උමාලි අක්කිගෙ short film එක නිසා,ඒ තිබුනු quality එකනිසා sub කරපු චැනල් එකෙන් Rose ගෙ short film එකක් එයි කියල මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින්😍
    මෙතන ඉන්නෙ සුපර්ණිකාවත් ආක්ශවත් නෙවෙයි වෙනම කෙනෙක්❤
    2019 පටන් අරන් චරිත කීයක්ද
    ඉදිරියට බාදක වැඩිවෙයි
    ඔය ගමන ඔය විදිහටම යන්න ❤❤

  • @janakatharindu4274
    @janakatharindu4274 2 года назад +29

    Rose oya nisamai baluwe lassanai

  • @philcox8576
    @philcox8576 2 года назад +63

    හිතේ හන්ගගෙන හිටපු ලස්සන සකුරා මලක්. Release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ. රෝස් කුමුදිත ලස්සනට රගපානව. හැමොටම ජය. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ❤❤❤

  • @harshi3141
    @harshi3141 2 года назад +39

    එන්න එන්නම අපේ රෝස්ගෙ ඇක්ටින් සුපිරිම සුපිරි....😍😍😍
    Kumudita rose nice couple ❤️

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 года назад +60

    රොශෙල් අක්කි නියමයි ඔයා...අක්කිව මේ වගේ තවත් නිර්මාණ වලින් දකින්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා..ඒ වගේම මේ නිර්මාණෙට අක්කිව දායක කරගත්තට තෑන්ක්ස්..❤👌🌼රොශෙල් අක්කි good job 😊👌

  • @kevinmaduwantha742
    @kevinmaduwantha742 2 года назад +81

    ලස්සනයි. රොෂෙල්ගෙ රඟපෑම් ගොඩක් දියුණු වෙලා.

  • @eilishhash977
    @eilishhash977 2 года назад +54

    වේදනා භරිත වූ
    ආත්මය දවාහල
    හදවතින් බට කදුලු බිදුව
    අසුරු ගසනා සැනින්
    පන්නරය ලැබූ විට
    දයාබර යැයි හැගෙන
    නුඹේ හදවත සිහිව
    හඩන්නෙමි.....💔
    රිදෙන රිද්දුන හිත් මැද අතින් නොහැකිව නමුත් හිතින් අල්ලාගත් ප්‍රේමයක්....
    Great job Roshel princess as well as Kumuditha. Nice combination❤️

  • @mojonewslk
    @mojonewslk 2 года назад +45

    Roshel ❤❤😍
    නියම වැඩක්, රොශෙල් කුමුදිත දෙන්නම හොඳට act කරා. තව ටිකක් තිබ්බනන් තවත් මරු

  • @nilnethu9189
    @nilnethu9189 2 года назад +79

    රෝස්නම් සකුරා මලක්ම තමයි...💛 හරිම ලස්සනයි ....💛

  • @dasunudayanga125
    @dasunudayanga125 2 года назад +35

    Manika😘

  • @cooldown6077
    @cooldown6077 2 года назад +66

    Wow. Roshel's actings are getting better day by day. 😍😍😍😍

  • @nipun5576
    @nipun5576 2 года назад +104

    "තාමත් පරනොවුන මගේ සකුරා මල" 😢😭
    ඒකට නම් පපුව පිච්චිලා ගියා 😭💖

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 2 года назад +68

    රොෂෙල් අක්කගේ Acting ගැන නම් කියලා වැඩක් නෑ......superb💯👌💖 ඇත්තටම රොෂෙල් අක්කේ ඔයාට ගොඩාක් ලොකූ ගමනක් යන්න පුළුවන් ❤ අපි හැමදාම රෝස් අක්කා එක්ක ඉන්නවා 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @rnrfan6422
    @rnrfan6422 2 года назад +50

    මේ වගේ ආදර කතා කොච්චර නම් තියෙනවද?? මේක බලන කී වෙනි පාරද කියලා නම් මතක නෑ. 🔥
    ⭐ඒතරමටම ගොඩක් ලස්සන තේමාවක්.
    ⭐ ආදරණීය තේමාවක්..
    " තාමත් පර නොවුනු මගේ සකුරා මල "
    Roshel acting perfect... You nailed it little angle.. 🔥😍
    මේ වගේ වැඩකින් රොෂෙල් අපි ඔයාව දකින්න ගොඩක් ආස කළා. Thank you for whole crew that give us this chance.🙏
    ඒ වගේමයි නව පරපුරේ ඉන්න තවත් එක් දක්ෂයෙක්. කුමුදිත ගුණවර්ධන..
    දෙන්නගෙ combo එක perfect. හරිම ලස්සනයි. 😍
    Specially Roshel heart touching act . 🔥
    මේ වගේ තවත් වෙනස් නිර්මාණ වලින් ඉස්සරහට දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🔥♥️
    රවීන් රොෂෙල් combo එක වගේම කුමුදිත රොෂෙල් combo එක ලස්සනයි. ඒක වෙනස්ම එකක්.

  • @ushani_
    @ushani_ 2 года назад +211

    When ratheesh said
    "එදා ඒ වචන හතරට හිනා වෙලා..අද ඕවා ගැන මගෙන් අහල වැඩක් තියේද"
    I felt it 💔🥺😔

  • @uvindusadeesha4298
    @uvindusadeesha4298 2 года назад +66

    නියම film එක..රොශෙල් අක්කිනන් නියමයි..ලස්සනයි,දක්ශයි,නිහතමානී..
    cherry bloosom මේක short film එකක් උනාට ඒ චූටි කාලේ ඇතුලෙ රසවින්දනයත්,සතුටත්,දුකත්,කුතුහලයත් මේ සේරම එකට එකතු වෙලා film එක ම සුපිරියක්..👌👌

  • @nipun5576
    @nipun5576 2 года назад +76

    හිතේ තියෙන ආදරය කියාගන්න බැරුව ඒ ආදරේ හිතේ හිරකරන් මැරි මැරි ඉපදෙන මිනිස්සු කොච්චර ඇත්ද 😭😭
    ඒ දැනන හැගීම මුළු audience එකටම දැනෙන්න තරම් රොශෙල් - කුමුදිත රංගනය තාත්ත්විකයි 💖💖

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 8 месяцев назад +1

      ආදරේ කියාගන්න බැරි උනාම ඇත්තටම අපි මැරි මැරි ජීවත් වෙනවා 😔😔😔

  • @kaylashine
    @kaylashine 2 года назад +126

    ප්‍රකාශ නොකර හිතින් විතරක් ආදරේ කරන ආදර කතා කොච්චර ඇද්ද😪මේ විනාඩි පහලව ඇතුලෙ අපිත් ඒවගේ ආදරයක් වින්දා වගේ හැගීමක් ආවෙ🥺
    මෙතන රොෂෙල්ගෙ acting සුපිරි as well as Kumuditha❤️🔥
    තව ටිකක් තිබ්බනම් හොදයි කියලත් හිතුනෙ නැත්තෙමත් නෑ🥺😪❤️

  • @shehanhansa3418
    @shehanhansa3418 2 года назад +54

    හෙසද බොසා කතාව මරු...ඉස්සරහටත් ඔය වගේම ගේම ගහපන්..good job 💖

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 2 года назад +81

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා අහලා වැඩක් තියනවද "
    ඒක දැනුනා වැඩියි ♥️🌸

    • @dpk9795
      @dpk9795 2 года назад +1

      ඒක තමයි මුලු කතාවම❤️

  • @nirashasathsarani1563
    @nirashasathsarani1563 2 года назад +50

    ඔයා සකුරා මලක්.......❤
    ඔයා විශේෂයි.......❤
    තාමත් පරනොවුනු මගේ සකුරා මල.......❤
    ඒ දෙබස් ටික කියන විදිහ🥺💕 එතනදි රෝස්ගේ expressions 😭❤
    හරිම ලස්සන වැඩක් ❤👌
    Job well done Roshel, Kumuditha & prime digi crew 💜️🌸

  • @Lucifer66671
    @Lucifer66671 2 года назад +65

    Wow.. ඒ විනාඩි 15 නන් සුපිරියක්🥺❤
    " ඔයා විශේෂයි..තාමත් පර නොවුන මගේ සකුරා මල.." 🥺😥💔💔
    රොශෙල් & කුමුදිත දෙන්න නියමෙටම ඒ act එක දුන්නා✌🔥 නියමෙටම feel වෙනවා👌
    Roshel😍❤..තව මේවගේ දේවල් release වෙනකන් අපි සෑහෙන අවධානයෙන්✌❤
    Great work Prime Digi crew 🔥

  • @rjd6720
    @rjd6720 2 года назад +53

    ඒක මරු ❤
    රොශෙල් 😍
    ඒ expressions ❤🔥
    අම්මෝ ඉතින් ඒ cute හිනාව 🙊❤

  • @sewwandimadushika7758
    @sewwandimadushika7758 2 года назад +40

    අනේ හරිම ලස්සනයි

  • @rnrfan6422
    @rnrfan6422 2 года назад +57

    Princess Roshel 🔥
    ලස්සන ඇති මේක 😍

  • @MC-qz4ku
    @MC-qz4ku 2 года назад +106

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද"💔
    "තාමත් පරනොවුණ මගේ සකුරා මල"🥺 ඒ වචන...
    good job all
    රොෂෙල් මේ වගේ වෙනස් හොඳ නිර්මාණවලින් ඔයාව ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා🥰

  • @angie4086
    @angie4086 2 года назад +83

    මේ film එක release වෙනකම්මයි හිටියේ 😭♥️ හරිම ලස්සන හොද අර්ථයක් දෙන film එකක්! 🥺♥️
    අනේ Roshel හරිම ලස්සනයි ♥️ cuteness overloaded...😘♥️

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 года назад +97

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙනවද 🥺❤️"

  • @kaushalyagimhana3561
    @kaushalyagimhana3561 2 года назад +29

    Niyamai roshel akke oya adanakota apitath adenava. ලොකු ගමනක් යන්න ඔයාට සුභ පතනවා

  • @trj3790
    @trj3790 2 года назад +77

    රොෂෙල්ගෙ Acting වල සුවිශේෂත්වයක් තමයි තමන්ගෙ Co actor ට දෙන support එක 100% 🌼💫
    On screen chemistry එක තමන්ගෙ Co actor එක්ක create කරගන්න දක්ශයි . Good Job Roshel Girl ♥️
    හැඟුම්බර නිර්මාණයක් මේක...
    Well Done !

  • @hwang_lili_7572
    @hwang_lili_7572 2 года назад +20

    Godak lassana නිර්මාණයක්. Aththamai harima lassanai awasaana call eka answer kalanm hadawath deka ekaku wenna thibba. Hemotama thaman kemathi adare lebenne ne e.. lebenneth kalaathirakin❤️

  • @sandamini417
    @sandamini417 2 года назад +53

    එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද?💔 ඒ වචන ටික
    Roshel👌🥰 good work guys 👏

  • @dilomin8729
    @dilomin8729 2 года назад +39

    roshel princess

  • @nowty6319
    @nowty6319 2 года назад +71

    "සකුරා මල දුටු දා නුඹ
    පැතුවා නුඹ
    හිමිවේවා කියා
    බියයි මට නුඹ පරව ගියොත් කියා"
    එදා ඒ වචන 4 ට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියනවද? 💔🙄
    තාමත් පරනොවුන මගේ සකුරා මල.. 🌸🌸

  • @oshiyas992
    @oshiyas992 2 года назад +52

    Amazing💜️
    Roshel and Kumuditha job well done❤️

  • @oshiyas992
    @oshiyas992 2 года назад +76

    එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියෙයිද ❤️
    ඔයා සකුරා මලක්...
    ඔයා විශේශයි..
    "තාමත් පර නොවුනු මගේ සකුරා මල"💜️
    Those dialogues🔥😍

  • @mad_9696
    @mad_9696 2 года назад +42

    Rose girl looks like a cherry blossom today 🥰❤️‍🔥

  • @rnrfan6422
    @rnrfan6422 2 года назад +100

    කඳුල, සුසුම, සිනහව, සතුට මේ හැමදේම එකතුවෙච්ච තැනක්...
    ❤️ ආදරය ❤️ කියන්නේ.
    ඇත්තටම ලස්සන තේමාවක් එක්ක ලස්සන වැඩක්. රොෂෙල් ඔයා talented කෙල්ලෙක් කියන්න තවත් උදාහරණයක් මේක.... 🔥

  • @nethsarahasanjaya2721
    @nethsarahasanjaya2721 2 года назад +115

    "එදා ඒ වචන හතරට හිනාවෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද" ඒ වචන ටික 🥺🌸🔥
    දෙන්නට දෙන්නා අනිත් කෙනාගෙ හුස්මට පවා ආදරේ කරලා ඒත් මොකක්හරි හේතුවක් නිසා ඒක කියාගන්න බැරුව හිත් ඇතුළෙම මියදුණු තවත් ආදර කතාවක් 🥺😭🌸
    රොශෙල් නියමයි මේක තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච වෙනස ඒවගේමයි කුමුදිතත් නියමයි මේ වගේ නිර්මාණවලින් ඉදිරියටත් දකින්න බලාපොරොත්තු වෙනවා 🤗❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 года назад +38

    මාර feelingfull story එකක්...
    ඒ එක්කම මුහු වෙච්ච music වෙනම රහක්...
    මුල් ටිකේ Actingවලින් නම් හරි හරියට මුහු වෙන්න පුළුවන් වුනාදෝ කියලා හිතුනා...
    හැබැයි 07:59 න් වගේ පස්සෙ දෙන්නා track එකට ආවා ලාවට...
    කොහොම වුනත් ලස්සන story එකක්...
    ගොඩක් අය අත්දැකීමෙන් දන්න වේදනාකාරි කතාවක්...
    සංවේදී අවසානයක් නොවූ නව ආරම්භයකින් අවසන් වුනා....
    සුබ පැතුම් team එකටම...💖🌸
    ආදරේ හංගන් ඉන්න, සකුරා මල් දිහා බලන් හිනා වෙන, සකුරා මලට පෙම්කරන හැමෝටම සකුරා මල් සුවඳ එක්ක ජීවත්වෙන්න, ආදරය කරන සකුරා මලම හිමි වේවා... අහිමි නොවේවා....🌸

  • @fairy....7464
    @fairy....7464 2 года назад +91

    She is a fairy who had win almost every person's heart.
    ___❤ Roshel___

  • @savi6388
    @savi6388 2 года назад +125

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද" 😭😭
    Most touching dialogue😥
    Job well done roshel girl and kumuditha

  • @oshadikawya7067
    @oshadikawya7067 2 года назад +35

    Roshel is good actress ❤❤❤🙈🙈🙈💯💯I love this film ❤❤🙈🙈💯💯

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 года назад +141

    "එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕවා ගැන මගෙන් අහලා වැඩක් තියේද"
    අනේ ඒ වචන ටික🥺❤
    Release වෙනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ රොශෙල් අක්කි ඉන්න නිසාමයි❤ රෝස්ගේ acting නම් supperb🔥❤👌
    අන්තිමට නම් ගොඩාක් දුක හිතුනා💔🥀
    හරිම ලස්සන තේමාවක් 💝✨️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 года назад +2

      බොහොම ස්තුතියි 💜️
      ඉදිරියටත් අපගේ නිර්මාණ නැරඹීමට අප සමග රැදෙන්න. Prime Digi අපෙ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
      👇
      ruclips.net/channel/UCcTvFeHXD7vsJd9SU5guW6g

  • @ivonchristeen9321
    @ivonchristeen9321 2 года назад +35

    Ane thawath digata thibuna nam kiyla hithuna .harima lassna nirmanyak 😍😍

  • @madu9831
    @madu9831 2 года назад +49

    මේක සම්පුර්ණයෙන් මගේ ජීවිත කතාව ♥️ වෙනසකට තියෙන්නේ මං රට යන්න කලින් එයා ආදරේ කරන බව අහම්බෙන් දැනගත්ත එක විතරයි.ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි එකතු වුනා.♥️

  • @nilukakumari1931
    @nilukakumari1931 2 года назад +34

    So cute roshel 😍😍👍👍👍👍

  • @nethmipeiris
    @nethmipeiris 2 года назад +45

    හිත් ඇතුලේම ඉපදිලා හිත් ඇතුලේම මියෙන මේ වගේ ආදර කතා කොයිතරම් නම් මේ ලෝකේ ඇතිද 😭😢
    හිතේ මහා මෙරක් තරම් ආදරයක් තිබිලා කියාගන්න බැරි උන වාර අනන්තවත් ඇති මේ ලෝකේ 🥺♥️
    හරිම ලස්සන නිර්මාණයක් ❤️🔥
    මේ සදහා කැප වුණු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. 🔥 ❤️
    Well done Kumuditha aiya ❤️
    රොෂෙල් අක්කි ඔයාගෙන් බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක් 😍🌸
    අද ඔයාගෙන් එ දෙ දැක්කා ♥️
    අවුරුදු දෙකක් වගේ කෙටි කාළයක් තුළ අක්කා මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි ❤️
    අක්කිගෙ fan කෙනෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ♥️🌸

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi9012 2 года назад +49

    හරිම ලස්සනයි.. රොශෙල්ගෙ acting superb.. ✔✔නියමයි...✔ ඔයාගෙ අනාගතේට සුබ පතනවා..😊😊

  • @s_m8922
    @s_m8922 2 года назад +72

    14:00 - මෙතන ඉදන් ඒ කියපු දෙබස් වලට ඇග හිරිවැටිලා ගියා ....🥺🥀. කුමදිත ඒක කියපු විදිහටයි rose ගෙ expressions ටිකටයි....🥺. මේ වගේ හිත අස්සෙම හැංගිලා, ඒක කියාගන්න විදිහක් නැතුව , නැති කරගන්න බය වෙලා, හිත අස්සෙම පරවෙන ආදර කතා කොච්චර ඇතිද.... prime digi එකට respect...! මේ වගේ තේමාවල් යටතේ මේ වගේ short films කරනවට....ඒ වගේම thanx මේ වගේ එහෙකට roshel akka ව join කරගත්තට...❤.

  • @nethmipeiris
    @nethmipeiris 2 года назад +43

    මේ වගේ ලස්සන නිර්මාණ වලින් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා රොෂෙල් අක්කි ඔයාව 🌸♥️❤️😍

  • @nishel2504
    @nishel2504 2 года назад +63

    Cherry Blossom🌸 හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ❤️❤️
    Good job Roshel & Kumuditha

  • @ushani_
    @ushani_ 2 года назад +89

    යාළුකම් නැතිවෙයි කියලා හිත් ඇතුලෙම පරවෙච්ච මේ වගේ කතා කොච්චරක්ද 💔

  • @sH-hq9uj
    @sH-hq9uj 2 года назад +43

    "නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොදයි අහිමිවෙනවට වඩා"..
    එහෙම හිතල හිතේම ගුලිවෙච්ච ආදර කතා තව මේ ලොකේ කොච්චරක් ඇතිද...
    යාලු කමක් ඇති වෙන්න ලොකු කාලයක් ගියාට නැතිවෙන්න යන්නේ තප්පරයක් වෙන්න පුලුවන්.
    හැබැයි ඒ තරම් ඉක්මනට නැති වෙන්න ලේසි නම් ඒක හොද යාලුකමක් නොවෙන්නත් පුලුවන් .❤

  • @hunterds5985
    @hunterds5985 2 года назад +60

    Roshel ❤❤😍
    නියම වැඩක්, රොශෙල් කුමුදිත දෙන්නම හොඳට act කරා. තව ටිකක් තිබ්බනන් තවත් මරු 🙃❤

  • @prasannanmc6170
    @prasannanmc6170 2 года назад +49

    රොශෙල් කියන්නෙ පිස්සුවක් තමයි කෙටි උනත් නියමයිනේ තවත් ඉදිරියට මෙ වගෙ නිර්මාන කරන්න රොශෙල් ඇක්ට් සුපර්

  • @sw-fp8zf
    @sw-fp8zf 2 года назад +132

    මේ වගේ ආදරෙ කතා ලෝකේ කොයි තරම් තියනවා ඇතිද 🥺
    කතාව බලන්න පටන් ගන්නකොට හිතන් හිටපු දේ නෙවෙයි අවසානය වුනේ නෙත්මි - කුමුදිත පුදුම ලස්සන ගැලපීමක් ඒ හැගීම් නිරූපණය පුදුම විදියට හදවතට දැනුනා 😭
    තවත් සාර්ථක නිර්මාණයක් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා ..

  • @priyam5518
    @priyam5518 2 года назад +29

    Beautiful story. Short but sweet. Well done Roshel and to this new actor Kumuditha!

  • @Meth-e5p
    @Meth-e5p 2 года назад +115

    එදා ඒ වචන හතරට හිනා වෙලා ... අද ඕව ගැන මගෙන් අහල වැඩක් තියෙද🥺
    මේ විනාඩි කීපයකට හදවතට කා වදින්න මේ කතාව ලියලා තියන විදිහ මාරම ලස්සනයි 💕💕
    රොෂෙල් - කුමුදිත දෙන්නගෙම හැගීම් නිරූපණය , එකිනෙකාට දුන්න සහයෝගය ‌මේ නිර්මාණෙ ‌ලස්සන කරන්න තවත් රුකුලක් වුණා 💕🌸
    දෙන්නටම සුබ පතනවා කලා ලෝකයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා 😌💕

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 года назад +184

    කෙටි වෙලාවකින් ,සතුට,අතීත සිදුවීම්,දුක මේ සියල්ල එකට එක්කරපු සුන්දර නිර්මාණයක් all the best 🌹 roshel...😊👍

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 года назад +51

    රෝස් ❤️🌸

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 года назад +105

    මේක release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ . හරිම ලස්සන කතාවක් . ඒ වගේම ROSE අක්කිගේ රංගනය ඇත්තටම විශිෂ්ටයි . කුමුදිත අයියත් එහෙමයි . දිගටම මේ වගේ ලස්සන නිර්මාණවලින් දකින්න ආසයි . අක්කිගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️❤️

    • @anukshiansfanclub4830
      @anukshiansfanclub4830 2 года назад +5

      මගෙ පැත්තට එන්න 😘❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +6

      aniwa.....

    • @Viduvimansa7890
      @Viduvimansa7890 2 года назад

      අනේ මේකෙ මුල් ටික කොහෙද තියෙන්නෙ

  • @fern3979
    @fern3979 2 года назад +45

    Beautiful creation❤️. Superb acting❤️‍🔥

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 года назад +40

    This is so emotional 🥺❤️
    Good job roshel and kumuditha

  • @wathsalawathsala1182
    @wathsalawathsala1182 2 года назад +37

    Very good short movie 😍😍😘😘😘🤩🤩🤩🤩😊😊😊🤗🤗🤗🤗

  • @lisaralinduli
    @lisaralinduli 2 года назад +44

    අපේ රොෂෙල් අක්කාගේ ඇක්ටින් නම් සුපිරි. මන් හිතුවටත් වඩා හොදට මාරුවට තිබ්බා. අනේ ඔයාලගේ Cherry Blossom Film එක නම් මන් බලපු ලස්සනම Short Film එක. මට වෙන films මෙහෙම හිතට අල්ලලා නැහැ. අනේ මන් ගාව වචන නැහැ මේකේ තියෙන රසය ගැන වචනෙන් විස්තර කරන්න. මාරම ශෝක්. අනේ තව මේ වගේ films ගොඩක් හොදින් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා Prime Digi 💕🌸

  • @chinthanieamarasinghe
    @chinthanieamarasinghe 2 года назад +22

    congratulations Roshel n Kumuditha

  • @dilmikawya9917
    @dilmikawya9917 2 года назад +30

    Nethmi roshel super 😁

  • @winky9684
    @winky9684 2 года назад +69

    Cherry blossom ~ What a amazing concept🌸💖
    සකුරා මල 🥰 මෙච්චර කල් දැනන් හිටියේ මලක් කියලා විතරයි 🙉නිකමට වගේ search කරලා බැලුවා 🙊 oh god , It has a deep meaning even we cant imagine 🥰🧡
    ආදරය....❤️
    ජීවිතේ සුන්දරත්වය....❤️
    අලුත් ආරම්භයක්...❤️
    වගේ ගොඩක් ලස්සන දේවල් 🥰
    රතීශ්ගේ ජීවිතේ
    ආදරේ, සුන්දරත්වය මේ හැමදෙයක්ම රශී
    විතරක්ම වෙන්නැති 🥺❤️🌸
    අප්‍රකාශිත ප්‍රේමයක් අස්සේ තනි වුණු ප්‍රේමවන්තයෙක්
    "ඔයා සකුරා මලක්
    ඔයා විශේෂයි
    තාමත් පර නොවුණු මගේ සකුරා මල_❤️"
    Job very well done Roshel akki & Kumuditha ayya ❤️‍🔥 Thank u prime Digi crew for this masterpiece 🧡

  • @shanu7333
    @shanu7333 2 года назад +76

    Well done roshel akki...
    තවත් මෙවැනිම නිර්මාණවලින් ඔයාව දකින්න ආසයි..ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා..කතාවේ අන්තිමට නම් ඇත්තටම ඇඩුණා..🙏

  • @anukshiansfanclub4830
    @anukshiansfanclub4830 2 года назад +39

    Roshel 😍😘🤗

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 года назад +83

    " එදා ඒ වචන හතරට හිනාවෙලා අද මගෙන් අහලා වැඩක් තියෙයිද " ඒ වචන ටික 🥺❤️ මාරම විදිහට feel වෙනවා . කාලෙකින් බලපු ලස්සන කතාවක් . ❤️❤️ ROSE & Kumuditha 🔥🔥

  • @anuksha1956
    @anuksha1956 2 года назад +38

    Roshel 😍😍😍😍

  • @isu9336
    @isu9336 2 года назад +29

    Harima ලස්සනයි

  • @sandamini2327
    @sandamini2327 2 года назад +125

    රොශෙල් අක්කා ඔයාගෙන් බලාපොරොත්තු වුන වෙනස මේක 🙌
    අවසානයේ audience එක අඩවන්න රොශෙල්ගේ expression වගේම කුමුදිතගේ voice එක හේතුවක් වුනා 🥺
    විනාඩි ගානක් ඇතුලත ඒ වේදනාව හදවතටම දැනුනා.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +14

      ow eka nm maarama widihata feel una.......

  • @Manu_12_07
    @Manu_12_07 2 года назад +38

    Roshel 🌸❤️

  • @ravindusoysa4400
    @ravindusoysa4400 2 года назад +48

    අනේ මගේ සකුරා මලටත් මට ඒ වචන ටික කියාගන්න පුලුවන් වුණානම්.ඇයි දෛවය හැමෝටම ශක්තිය දෙන්නෙ නැත්තෙ ඒ වචන ටික මූණටම කියාගන්න.ඒත් පරවෙන්නෙ නැති එකම මල ප්‍රථම ප්‍රේමය හෙවත් දැණුනු ප්‍රේමය නම් වූ සකුරා මලම තමයි.අවුරුදු පහළොවකින් දැක්කෙ නැතත් අවුරුදු විස්සක් පරණ අවුරුදු පහක් දැකපු සකුරා මල තාමත් සුවඳයි.තාමත් පුබුදිතයි.තාමත් හරිම පරිස්සම්.❤️❤️🌺😭😥😭

  • @pasiya9542
    @pasiya9542 2 года назад +41

    Roshel 🖤🖤🔥

  • @abiiiii4507
    @abiiiii4507 2 года назад +137

    ආදරය✨️
    වෙලාවකට අපේ ජීවිත වලට සතුට ගේන එක වචනයක්.තවත් වෙලාවකට කදුලු ගේන වචනයක්💔😓

  • @dharshithushari5214
    @dharshithushari5214 2 года назад +20

    Roshel akka niyamai.

  • @anukshiansheart1635
    @anukshiansheart1635 2 года назад +50

    එදා ඒ වචන හතරට හිනාවෙලා අද අහලා වැඩක් තියෙනවද😥 මෙහෙම ආදර කතා කොච්චර ඇත්ද🥺 . රොෂෙල් අක්කිගෙන් බලන්න ආසා වෙනස් දේවල්.. අක්කි දක්ෂයි ගොඩාක්.එහෙම කෙනෙක්ගෙ fan කෙනෙක් වීමම ආඩම්බරයක්.❤❤

  • @nne7825
    @nne7825 2 года назад +92

    විටෙක මුවගට සිනහවක් තවත් විටෙක නෙතට කදුලක් ගෙන ආ හැකි එකම දේ ආදරයයි 💕💕💕

  • @reporting3183
    @reporting3183 2 года назад +51

    මේ ලෝකේ කොච්චරනන් ඇතිද හිතින් ආදරේ කරල අවසාන මොහොතේ ඒ ආදරේ හිතේ තදකරගෙන වෙන් වෙලා යන.🥺ආදරේ කරල එකතු වෙන අය වගේ ම මේ විදිහට වෙන් වෙලා යන අයගෙත් ආදරේ මෙතෙකැයි කියල කියන්න බෑ..මේ film එකටනන් දුක හිතුනා..අවසානයේ රොශෙල්..🙈❤️එයාගේ ලස්සනයි,දක්ශතාවයයි film එක පුරාවට ම තිබ්බා..එතකොට කුමුදිතත් ලස්සනට Act කලා...දෙන්නට ම සුබ පැතුම්.👍

  • @umejasanmini5993
    @umejasanmini5993 2 года назад +35

    Roshel ❤ 🌹 ❤