Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැම කදුළු කතවකම කෙලවර , ... සතුට , සැනසීම, එක්ක ජය හිමිවෙනවාමයි. උඹ දැන් එතනට ඇවිත් ඉන්නෙ. ජයෙන් ජයම වේවා!!!
❤️❤️❤️🙏🙏🙏🔥🔥🔥🆗🆗🆗♥️♥️♥️💟💟💟⚡⚡⚡💥💥💥💯💯💯☀️☀️☀️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html❤❤❤
ane sika puka denne nathuwa hitan do
@@anushka826 uba ita kalin puka nodi idapn do 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
@@anushka826 උබ පුක දෙන්න එපා පුතා......😂😂
මේක 2024 බලන මම ලෝචි දිනලා ඉවරයි එයාගේ ජිවිතේ ❤
❤
Mama
*අද ඉදන් ලෝචිට තිබ්බ ආදරේ තව ගොඩාක් වැඩි උන කට්ටිය කෝ?? කාන්තාවන්ට ගරු කරන්න ඕන බන් හැම පිරිමියාම උන් අපිට නොපෙන්නුවාට බලන් යද්දි මාර කට්ටක් මාර දුකක් විදින්නෙ ගෑණු ආත්මෙක ඉපදිලා..මොනා උනත් ලෝචනා සුපිරිම වැඩ්ඩියෙක් කෙල්ලෙක් වෙලා ඉපදිලා අද ඉන්න තැන දැන ගැන ඇහුවාම නිහතමානීව පිරිමි අපිටත් ආඩම්බරයි❤️*
@X GAMER නපුන්සකයා කව්ද කියලා කමෙන්ට් එකෙන්ම පේනවා ඔයාගෙ😊
@@xgamer660 *අම්මා තාත්තා මතක් කරගන්න ඕනද මල්ලි ඔයාට...😊 උබට ඉරිසියායිද 😊 මොකක්ද වෙන්න ඕන උබට 😊*
@@xgamer660 පොන්නයා , උබ නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ එපා පොන්නයො... ඌ නෙවෙයි නපුංසකයා උබව ජාතක කරපු උන් 😂🖕
A wachana tikata marama adareyi
@@charithalakmali1177 *බොහොම ස්තූති සහෝදරී.... ආදරේ 😍💕😊*
සෑම ශ්‍රී ලාංකික කෙල්ලෙක් අසා ඉගෙන ගත යුතු ඡීවිත කථාවක්! හොද දරුවෙක්, සහෝදරියක්, බිරිදක්, මවක්! සුභ ගමන්! බුදු සරණයි!
ලෝචි කියන්නේ මම පෞද්ගලිකව ගොඩාක් හදුනන චරිතයක්... අදටත් ඉමල්ක අයියේ කියල දැක්ක තැන හිනා වෙලා කතාකරන එකම ඇති, නංගි උබේ දිව්නුවේ රහස ඒක තමයි... මේ පටන් ගැන්ම විතරයි තව හරියටම අව්රුදු 5 කින් ලෝචි කියන්නේ හොල්ලන්නවත් බැරි චරිතයක්.. ඒක විස්වාසයි...
💪♥️💯
අනිවා
Aniwrenm Eka aththa.
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
@@slvlogs167 කුහක පකෙක් උඹ
ලෝචි මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී.
Ya
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
👍🙏😇😇❤️❤️❤️
M n:M.! .?!!!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccxC c😆cz'! .! ! ! **! *:!! ! *%:'*! /C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:*! Czxn XncP! C
ලොචි ට අදරේයි අය මෙි කොනට 👇❤️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html❤❤❤❤
ruclips.net/video/ikJGDdIt_MY/видео.html
Niyama kallak hoda kallak
මේක බලල නම් නෙවෙයි ඉස්සර ඉදන්ම කැමතියි. වීඩියෝ ලස්සනයි
@@iaa3747 එහෙනං පුක දෙන්නෙ නැතුව පලයං 🤣😈
මූනෙන් හිනා වෙල හිටියට කොච්චර දුක් විදපු කෙල්ලෙක්ද ලෝචි 😔💗
You are an good exampler to other young girls and ladies . God bless you .
ලෝචිට හැමදාම හොඳම දේවල් ලැබෙන්න මේ comment එක දකිද්දි හැමෝගෙම ආශිර්වාදය ලැබේවා
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊
Halo
මේ සුන්දර හිනාව යට මේ වගෙ කදුලු කතාවක් ඇති කියලා හීනෙකින්වත් හිතුවේ නෑ ලෝචී කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ජය ලෝචී ❤😌
Yes, you are right. I agree.
මටත් ඕකමයි උනේ ..අම්මා නැති උනා මන් 6 වසරෙදී..ඊටපස්සේ තාත්තත් දාලා ගියා...එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අක්ක තමයි ..අදටත් මට ඉගෙන ගන්න වියදම් කරන්නෙ මගෙ අක්කා..😥🌹
සදා නිරෝගීත්වය ප්‍රාර්ථනා කරමි . නිරෝගීත්වය තරම් වටිනා කිසිත් මිහිපිට නැත. අනෙක් අවශ්‍යතාවයන් ඉවසීමෙන් ජය ගත හැකිය .
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html❤❤
Matath devani Amma akka thamai mage ammath nathi Vela adata masa 6i parissamin Inna
දෙවි පිහිටයි
💝💝
අම්මා ලග නැති කෙනෙක්ට කටුවක්වත් ඇනෙන්න එපා 🙏🙏🙏
Mmm ow
Ethakota mata 🥺
Hm
හිනාව යට හැංගුන කදුලු කතාවක් ලෝචිටත් තියනවා කියලා හිතුවෙ නැ⚡❤️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
කෝ කෝ ගගා පුක දෙන්න එපා ඔයි
කෝ කියල Comment එකේ අහල තෝ මොන ලබ්බකද හුත්තො දෙන්න යන්නෙ
@@sachiniperera9459 මෝඩයෙක්🤣
@@shimarkhan5547 පල හුකන්නා යන්න 😂
අපි හිතාගෙන හිටියේ ලෝචි සල්ලි තියෙන පවුලක පොස් විදියට හැදුනු කෙල්ලෙක් කියලා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමයි ඇත්ත දන්නේ වැටිච්ච මිනිස්සු තමයි ලොකය දිණුවේ ජයවේවා ලොචි...❤️❤️❤️
ලහිරුගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම එන අරාධීතයාට හොදට නිදහසේ කතා කරන්න දෙනව පට්ටයි
Ow eka aththa🙏🤗😍
Ehema nethuwa duka ahanne kohomada
චමුදිත වගේ නේ 🤣
@@Jbvvv54 happa chamuditha ge kata... kakkussiyak wage... kiyawanawa thaniyama... interview walata gena ayata balagena inna thiyenne... kiyawanna erala...
ඇඬුනේ මට විතරක් නම් වෙන්න බෑ... ඔයාට ශුභ අනාගතයක් ලෝචනා...
අඩෙ ලොචිගෙ මේ කතාව අහලා නැති කට්ටිය කෝ..👇❤😊
👍
Pada lochi
Budu saranayi
Good luck
Mamath man ithuwa lohi fun 1 adihha kalak kiyalla
"මට දැනුණා දැන් මම තමයි අම්මා, කියන එක..." අනේ ඒක නම් හදවතටම දැනුණා.. ඔයා නම් great Lochi❤😘
ඇය ඇගේ මව මෙන් රඟපාන විට, මම සිතුවේ ඇගේ රංගනය නිසා ඇගේ මව සිනාසෙනු ඇති බවයි. කෙසේ වෙතත් ඇගේ වීඩියෝවලට සිනාසීමට මවක් නොමැති බව මා දැන සිටියේ නැත, මම ඔබේ මව ගැන ඇත්තෙන්ම කනගාටු වන නමුත් ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි ලොචි💖💖
ඇත්තටම ඔව් මමත් 😐🥺
😐😑
Ekane😖🥺🥺❤️❤️❤️
@@shenukihimanthara672 nangi mage chanal eka.subscribe karanna.math karannam
මේක අදත් බලනවා මම අද 2024.9.14 ඉතින් ජීවිතේ ට ලොකු ආදර්ශයක් හොද මෝටිවේශන් එකක් ඔයා .ලොචි දිනලා ඉවරයි❤❤
කදුලු හංගගෙන කතා කරන්න කොච්චර උත්සාහ කරත් ඇස් වලින් තේරෙනවා හිතේ තියන දුක. ජයවේවා ඔයාට...බුදු සරණයි....
ලහිරු කදුලු දොවනව ඒකයි 😂
ලෝචනාගෙ අම්මා නෑ කියන එක නම් කලින් දැනගෙන හිටියා.තාත්තා හයියක් වෙලා ඇති කියලා හිතුනා හැබැයි ..ඒත් එහෙමත් නෑ කියලා අද දැනගත්තෙ😌හැමවෙලේම හිනා වෙලා ඉන්න ලෝචි ..ලොකු කට්ටක් කාපු පොඩි කෙල්ලෙක්නෙ මේ ..ඔයාට වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!❤️ නංගි..
Niyamyi hodin inna
එක දවසක කිව්වා තාත්තා හැමදේටම help කරනවා කියලා
ලෝචි එක්ක මේ වීඩියෝ එක කරපු එකට නම් බොහොම ස්තූතියි අයියෙ. ඇය ගැන ගොඩක් අයගෙ හිතේ තියෙන ආකල්ප මේකෙන් පස්සෙ වෙනස් වෙයි. ඇගේ වයසට ඇය යන්න තියෙන උපරිම දුර ගිහින් ඉවරයි. Good luck ලෝචි. අම්ම නැති උනේ මගෙ ඉස්සරහමයි කියද්දි නොදැනිම කඳුළු ඇවිත්. ඔයා වගේ කෙල්ලෙක්ට වරදින්නෙ නෑ කවදාවත්
අනිවාර්යයෙන්ම
කීදෙනෙක් හිනස්සපු කෙල්ලෙක්ද ඔයාගෙ හිතේ තිබුන දුක් හන්ගන් මේ ගහපු ගේම හරි වටිනවා .ඔයාට ගොඩාක් ආදරෙයි ලෝචියෝ ඔයාට පුබු සරණයි ❤
අද මේ කෙල්ල දකින්නෙ මාරම පැත්තකින්. පින්කාර කතාබහක්. බුදුදහම දන්න කෙල්ලෙක් නෙද මේ. හිතන් හිටියේ එකක්. මේ කෙල්ල ලෝචී මේ කමන්ට එක දකිනවනම් මාරයට අහුනොවි ගමන යන්න ඕන. ගරැකරනවා 👍😇🙏
දුව හොද දරුවෙක්, සහෝදරියන් දෙන්නාට අම්මා කෙනෙක් වෙන්න ලේසි නැහැ. ඔයා ජිවිතය ජය අරගෙන ඉවරයි භය වෙන්න එපා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති බව මෙම සාකච්ඡාවේදි ඔප්පු කලා දුව.අපි ආදරය කළ loochi දුවට තවත් ආදරේ යි මගේ දුවෙක් වගේ මට දැන් දැනෙන්නේ .අටලෝ දහම කාටත් පොදුයි දුවේ. .බුදුරජාණන් වහන්සේට , ජේසුස් වහන්සේට දොස් කියපු සමාජයක අපි කවුරුද ? අපිට හිත හදාගන්න මේවා තමා හොඳම උදාහරණ .දුවලා තුන් දෙනාටම තෙරුවන් සරණයි
දගකාර කෙල්ලක් වගේ ඔබ දිහා බලපු මට "දුවේ" කියලා හරිම ආදරෙන් කතා කරන්න හිතුනා.. ඔයාට තෙරුවන් සරණයි දුවේ.. කරන හැම දෙයක්ම සාර්ථක වේවා ..
😂😂 ඳඟකාර ?? මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඔයා ඇන්ටි මේ වගේ චරිත වලටද දුවේ කියන්නේ 😂😂😂
@@slvlogs167 මම සෑහෙන වයසක කෙනෙක් ළමයෝ.. ඔයාත් මගේ වයසට ආපු දවසක තේරෙයි වයසත් එක්ක දැනෙන නිවීම. ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒකට කෙල හලන එක්තරා පිරිසක් අතර විතරයි. මේ සම්පූර්න කතාව මානුෂිකත්වයෙක් බැලුවොත් මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්..
@@slvlogs167 උඹත් චැනල් එකක් කරන එකෙක් නේද යූටියුබ් . උඹ කුහකයෙක්. කවදාවත් ගමනක් යන්න බෑ උඹට . මගෙත් ප්‍රාර්ථනය උඹ දුර ගමනක් යන්න බැරිවෙන්න කියල මොකද උඹේ ඔය හිතේ තියෙන කුහකකම ඉරිසියාව නිසා .
@@geethcreations2273 aththac☺️☺️
ජීවිතේ මෙච්චර දුක් විදපු කෙනෙක්ද අපිව මේ තරම් හිනස්සලා සතුටු කරේ? 🥺❤️
මටත් හිතුනේ් ඒකමයි....👍👍👍
@@දිලිනිගමගේ jm6li6rdඩ්
අම්මෝ නන්ගියෝ.....මම තවමත් ගොලුවෙලා...හිතාගෙන හිටියට වඩා හාත්පසින්ම ඔයා වෙනස්.. මගෙ ඇස්වලට කදුලු ආවා...බුදු සරනයි නන්ගියෝ ඔයාට .
මගේ අක්කා කටින් අපිට නොකියපු ගොඩල් දේවල් ලෝචි අක්කාගේ කතාවෙන් මට තේරුනා.. අපේ ගෙදරත් කෙල්ලොම තුන් දෙනෙක්... ඒ වගේම අපේත් අම්මා තාත්තා දෙන්නම නෑ... මගේ අක්කාත් ලෝචි වගේම මගෙයි නංගිගෙයි යහපත වෙනුවෙන් ගොඩක් දේවල් කරන්වා... මට ලෝචී අක්කාගේ කතාවෙන් මට මගේ අක්කාගේ ආදරේ ගොඩක් දැනුනා.. අක්කෙක්ගේ වගකීම් ආදරේ තේරුනේ ලෝචී අක්කාගේ කතාවෙන්...
Budusaranayi akkata❤
*ලෝචි අක්කට තිබ්බ පිළිගැනීම තවත් වැඩි වුණා* 🙂🙏☸️ආගමානුකූලව ජීවත් වෙන ආදර්ශමත් චරිතයක් ...ඒවගේම හොද අක්කා කෙනෙක් 👏🤝
❤❤
අනිවා 🇱🇰♥️☺️
ඕනිවට වඩා කෑ ගහලා සතුටින් ඉන්න උන් මොනා හරි දුකකින් ,අඩුවකින් ඉන්නේ..ඒක අද තවත් ඇත්ත උනා..
Sahathika aththa... Math ehemai...
Hmmm ow neda
Hmm aka aththa
ඒක ඇත්ත
Aniwa
ලහිරු අයියා කොච්චර උත්සාහ කළත් ලෝචිව අඩවන්න බැරි උනා ... නියමයි ලෝචි .. ආදරෙයි 💖💖
කට්ට කාගෙන ආපු කෙල්ලෙක් බව ,, බැලූ බැල්මට පෙනුණා... 😍👌. තව ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා !!
මොනවා වුනත් ලෝචිට ආදරය කරන ගැන්සියක් ඉන්නවා අන්න ඒකයි වාසනාව....🙏
ඕකි පට්ට වේ*** කියලා රටම දන්නවා
@@stephenieasansoni4837 එහෙම කියන්න එපා පිටින් බලලා වැරදි අන්වර්ථ නාමයක් දෙනවට වැඩිය එයා තමන්ගෙ කෙනෙක් කියන තැන තියලා හිතන්න ගැහැණු කෙනෙක්ට වේC කියන්න පෙර තමන් තමන්ගෙ පවුල ඇතුල ගැනම හිතන්න .
@@stephenieasansoni4837 thonee bn 😒😂
@@nawod.nawod__7669 😒 කවුරු ?
අම්මා ගැන කියද්දි ඔයාගේ දුක හිතේ හන්ගගෙන හිනාවෙලා කතා කරනවා...අක්කගේ ඔය හිනාව ඔය වගේ හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..හැමදාම ආදරෙයි ඔයාට ජේසු පිහිටයි ❤️😘
ලෝකෙට පේන්න හිනා වෙන ගොඩක් මිනිස්සු හදවතින් විදවනවා... අඩනවා 😢😢😢
අනේ ඇත්තට මේක බලද්දි මට ඇඩුනා මට අවුරැදු 20ක් වෙන්නෝ මටත් නංගි, මල්ලි ඉන්නෝ මට මගේ අම්මා තාත්තා තාම ඉන්නෝ අපිව බලා ගන්නෝ මගේ ආයුශත් අරන් මගේ අම්මා තාත්තා ජිවත් වෙන්න ඕනි ❤️
❤❤❤
hmm
ඔයා නිසා අපි හිනාවෙනවා. පුතා! ඔයතරම් ප්‍රශ්ණ තියාගෙන කෙනෙක් හිනස්සනව කියන්නේ මොන තරම් දක්ෂකමක්ද? අනාගතය සාර්ථක වේවා! ඔය තිදෙනාටම තෙරුවන් සරණයි!
Budusaranai putha ❤️
දන්ඩක් වගේ හිටියට යකඩ ගෑනියෙක්.....💪♥️ හිතන්නවත් බෑ කතාව ඇහුවාම..... තව ඔය්ට වඩා ඉහලට යන්න ඕනෙ... ♥️♥️
දන්ඩක් වගේ හිටියට හෙන දාර පොලු වලින් කන බඩුවක් ඕක
@@stephenieasansoni4837 oya dakkada?
@@stephenieasansoni4837 buru geniyek. Kellekta garu karala katha karanna igena ganna. Thamunuth amma kenekge badenne ipadune.
@@stephenieasansoni4837 oyth ehmne ane oy double dr polu wlin kwe mthkd
@@stephenieasansoni4837 හොයන් ගිහින් කාපු කාලයක් තිබ්බ ඇම්මට දැන් ඉතින් ඇඟ නිසා ප්‍රසිද්දයිනේ දැන් එනකන් බලන් ඉන්නේ....
Skipped නොකර මුලු කතාව ම අහගෙන හිටියා 😊 දෙමව්පියො දෙන්නගෙන් කෙනෙක් ලමෙක්ට නැති වෙනවා කියන්නෙ ගොඩක් ලොකුවට බලපානව එක ඇත්ත එහෙම උනාම අපිට ඉන්න නැදැයො හැමොම වට්ටන්න බලන්න එක 100% ඇත්ත කතාව ක් මන් එක අත්විදල තියනවා 😥
අනේ කෙල්ලෙ ඔයා මෙච්චර දුකක් ඇතුලේ හංගන් අපි හැමෝවම හිනස්සවන්නෙ කොහොමද.අනේ මම ඔයට ආදරෙයි ලෝචි පැටියෝ..😭😭😭
ජීවිතයේ එතරම් හැලහැප්පීම් මැද තමනුත් හිනාවෙලා අනිත් අයවත් හිනස්සපු කෙල්ලක්.. ශක්තිමත් කෙල්ලක්.. එහෙම මිනිස්සු අනිවාර්යයෙන්ම කවදාක හෝ ජීවිතය දිනිය යුතුයි...👌👌❤️
මං ලෝචිට හරිම කැමතියි. මේක ඇහුවට පස්සේ කලින්ටත් වඩා ආදරෙයි ලෝචිට.. හොද දරුවෙක්.. ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤
එහෙනම් ගිහින් ආප්ප ගහපන්
මගෙත් අම්මා නෑ 😔ලෝචි අක්කා ඔයා හරි මාත් වැටුන් නෑ මං දැන් නර්ස් කෙනෙක් 😌❤️💪..අම්මා තාත්තා නෑ කියලා වැරදි මාර්ගයේ යන්න එපා කවදාවත් ..
Gd🌞
Good job
🔥🔥🔥
Wow 💙💪
ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ 🙏🙏
අවුරුදු 65ක් වන මම අද ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා දුවේ.අමතක නොවන චරිතයක්,අමතක නොවන කතාවක්.ඔයාගෙ අම්මා විතරක් නොවෙයි, ලංකාවේ අපේ කෙල්ලෙක්,කොච්චර ශක්තිමත්ද කියලා හිතලා අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්...මනුස්ස හිතක්,පපුවක් ඇති කිසිවෙක්,ඔබට රිදවීමට හිතීම පවා,මහා පාප කර්මයක්.❤️💪 RESPECT 💪❤️🙏🙏🙏 තෙරුවන් සරණයි
මාරයි ලෝචි මං හිතුවෙ ලස්සන පව්ලක ඔයා සැපට හැදෙන කෙල්ලෙක් කියල.ඔයාගෙ ජීවිත කතාව හිතා ගන්න බෑ.සතුටුයි ඊට වඩා ආඩම්බරයි.එදත් ආසයි ඔයාට අදත් ගොඩාක් ආසයි.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!! ❤
බොරැවට හරි හිනා වෙලා ඉන්න හදන මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලේ කදුලු කතාවක් අනිවාරෙන් තියෙනවා 🙂😌
මාරම දුකක් දැනුනා කතාව අහද්දි.ඔයා කෙල්ලොන්ට අම්මලාට,පොදුවේ ගත්තම ගෑනු සංහතියටම ආදර්ශමත් චරිතයක්.සිතන විදියටම ජීවිතය දිනන්න ලැබේවා
කොහොම කදුලු හංගගෙන හිටියද මන්ද,අහගෙන හිටපු ටිකට ඇඩුනා,මාරම හයිය චරිතයක්,මෙහෙම අක්ක කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන.ආඩම්බරයි ලෝචි ඔයා ගැන.
කදුළු හන්ගගෙන ලෝචිගේ කතාව අහන්න හැදුවත්...මටත් නොදැනිම ඇස් වලින් කදුළු කඩා හැලුනා ...😥😥😥😥
දිරිය දියනියේ...ඔබට සුබ ගමන්....
මේ වැඩ සටහනට ලෝවිව සම්බන්ධ කරගත්තට අයියට ගොඩක් ස්තූතියි.
ධර්මය තුළින් ජීවිතය දකින කෙනාව කවදාවත් වට්ටන්න බෑ..💖
ඔව්😊
Thrue 😊
හිනාව පිටිපස්සෙ කදුලු කතාවක්,මාරම කැමති කෙනෙක් අක්කි ඔයා ,ඔයා කදුලු හංගගෙන අපිව හිනස්සන පිස්සු අක්කි,🙈🙈💓...හිත හයිය කරගෙන ඔහොම්ම ඉමු අක්කි 😍
දගකාර , කටකාර, කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න ඔයාගේ ජීවිතේ ඔය වගේ කඳුළු කතාවක් තියෙන බව දැන ගත්තේ අද.... අාදරෙයි ලෝචී අක්කේ.....
Good 👍👍
Kageth kawruth nodanna kadulu kathawak thiyanawa visesayen genu apita
⭕ගැහැනු කෙනෙක් වශයෙන් ලංකාවම අද දිනලා ඉවරයි 💯 ලෝචි ඔයා... 😥නොහිතපු කතාවක උරුමක්කාරයෙක් උන ඔයා අද මුලු 🇱🇰ලංකාවෙම ආදරේ💓 දිනාගෙන ඉවරයි ලෝචී..💋 ගෑනු කෙනෙක්ට නොබියව ඉදිරියට යන්න 👉ඔයා ලොකු උදාහරණයක් ... ✔️හැමදාමත් මේ විදියට ජිවිතේ ඉස්සරහට යන්න...ඔයාට ඒක පුලුවන් 👍
@@scriptsandink3984 අත් වැරදීමක් හෝ, අවජාතකව ඉපදිය යුතු ඔබ වන් දරුවන් ගෑනියෙකුගේ කුසේ දස මාසයක් ඉද ආවා වෙන්න නම් බෑ... ගෑනියකට ඉරිසියා කරන කුහක ඔබ වන් කෙනෙක් ලබන ආත්මයේ පැතිය යුත්තේ බලු ආත්මයක්...👉🐕✔️ කුනු කටක් ඇති ඔබ කෑමට ගත යුත්තේ 💩💩💩.
@@scriptsandink3984 oya pawwwwww...... 💩
@@scriptsandink3984 මට පෙන්නේ ඔයා මේ ලොචිගේ දාලා ගිය මිනිහද💔 කොහෙද... මෙච්චර තරහක් නැත්නම්..🤔🤔 ...
සයිස් එකෙන් චූටිම චූටි උනාට, හයිය ලොකු හිතක් ඔයාට තියෙනවා... නංගිලා දෙන්නගෙ ආදරෙත් එක්කම ඔයාගෙ ජීවිතෙත් හැම මොහොතකම යහපත් දේවල් එක්ක සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම... බුදු සරණයි!
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html❤📱❤
ඉර පායා ඉර මුදුනට එන්න එපා..සද පායා සද මුදුනට එන්න එපා ..පෑදි දියට බොර දිය එක් වෙන්න එපා..අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා ..හැමදාම ඔයාගේ ටික් ටොක්.බලනවා.අම්මා නැ කියලා දැන ගත්තාම ගොඩක් දුක හිතුනා ..ජිවිතය කියන්නේ දරා ගැනීම සමාජයට හොද ආදර්ශයක් ..සුභ අනාගතයක් ..තෙරැවන් සරණයි !!ජේසු පිහිටයි !!
මේ වීඩියෝ එක බලන් කවුරු උනත් ආයෙ මීට පස්සෙ ලෝචිට කැත. ජරා විදියට ක'මන්ට්ස් කරන එකක් නෑ.. බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා .. කියන එකට හොදම උදාහරණයක් ලෝචි.. තෙරුවන් සරණයි ලෝචි ජය වේවා..
Sampurna aththa nodanna nisa mamath banala comments Karala thiyenawa lahiruge interview eken danagaththa kesewethath ayage idiri gamana sarthaka wewai pathanawa
@@leelaratnealuthge අනිවාර්යයෙන් ... දිරිය කතක්.. වචනයකින් හරි උදව්වක් කරන එක යුතුකමක්
@@leelaratnealuthge මමත් දැනන් හිටියෙ නෑ ලෝචි කියන්නෙ පුංචි ආම්මෙක් කියලා.. තෙරුවන් සරණ පතමු
""Love එකක් පටන් ගද්දි අඩුම හිතේ හරි තියෙන්නේ ඕන මැරි කරන්න"" තෑන්ක්ස් ලෝචි🖌️
යකෝ ගේමක් ගහපු සිරාම යක්ඛ දියණියක් නෙ.. සුභ පැතුම් ලෝචනා..... ජයවේවා....
මං නං ඔයාට ගොඩක් ආදරේ අම්ම ාකානක් අද ඉතිං ඔයාගෙ කතාව අහල ඒ තිබ්බ ආදරය සියදහස් ගුනයකින් වැඩි උනා පුතේ ඔයාට නොවැරදිම අමිම තාත්ත තරමිම රැකවරණ ය දෙන්න නංගිලටත් අයියෙක් වාග් බලන හොඳම මහත්තයෙක් ලැබෙන්න මං ආශිර්වාද කරනවා...මං දන්නවා ඔයාට ගොඩක් වාසනාවන්ත ම අනාගතයක් ලැබෙනවාමයි
ලෝචිව දැක්කම හිතුවද මෙහෙම සැඟවුණු දුක හිතෙන කතාවක් තියෙයි කියලා..වටිනා චරිතයක්..ඔබට තුරුනුන් සරණයි..ළහිරු අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි මෙවැනි චරිත අපිට මුන ගස්සනවට..🙏
පවු දෙයියනේ... මිනිස්සුන්ව කවදාවත් වචනෙකින්වත් වට්ටන්න එපා.ඔයාට දිනෙන් දින සාර්ථක වෙන්න ලැබේවා ලෝචි... කවදාවත් වරදින්න එපා.BS...
ruclips.net/video/JaG6UcFdgVw/видео.html
ඔව් එක වචනයකින්වත් කිසිම කෙනෙකු රිද්දන්න එපා💔😞 ඒක දැනෙන කෙනාට ලොකු වේදනාවක් 😖
Godak duka hithuna
අනේ මේ පුංචි කෙල්ල...ඔබ නිහතමානී කෙනෙක්...දක්ශයි...ඉදිරියටම යන්න...congratulations ..අපි හරිම ආදරෙයි
ඔබගේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..ඔබ හරිම ශක්තිමත් හරිම සතුටුයි
ඔයා වගේ අක්කා කෙනෙක් ලබන්න ඒ නංගිලා දෙන්නා කොච්චර පිං කරන්න ඇත්ද ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥺😔🙏🏼☸❤
දෙයියනේ රටක්ම හිනාවෙන් සතුටු කරන ලෝචිට මේ තරම් කදුලු කතාවක් තියනව කියල දන්නෙ අද 😪
බහුතරයක් මිනිස්සුන්ගේ අතුලන්තයේ දුක්බර කතාවක් තියෙන්න පුළුවන්
මං නම් ලෝචිට ගොඩක් ආසයි ලෝචි වෙනමම සතුටක් මට නම්. මම හරි ආදරෙයි .ඔය මොන ප්‍ර්ශ්න තිබ්බත් එයාට මම තියන කැමැත්ත නැති වෙන් නෑ. ඉස්සරහට ම එන්න ලෝචි ❤
කවුරු කොහොම කතා හදල මඩ ගහන්න හැදුවත් අක්කි අපි දන්නවා අක්කි කවුද කියල ..කවුරු මොන කතා හැදුවත් අපි අක්කි එක්ක ඉන්නව ඉදිරියටත් ඒක එහෙම්මමයි අක්කි...love you akki..🥺🥺
කව්ද දන්නේ මෙහෙම කෙල්ලෙක් කියලා මාත් හිතන් හිටියෙ මේ කෙල්ල හොද කෙල්ලෙක් නෙවෙයි කියලා කොහොම උනත් මං කමෙන්ට් එකක්වත් කරලා නෑ මේ වෙනකන් මේ තමයි ලෝච්ට දාන පලවෙනි කමෙන්ට් එක උඹ ගැන සතුටුයි කෙල්ලෙ මේ දේවල් මැද ඉවසන් ඉන්න එක ගැන තෙරුවන් සරණයි
හැම කෙල්ලෙක්ටම එයාටම කියල කතාවක් තියෙනව... කිසිම කෙල්ලෙක් මේ ලෝකෙ නරක නෑ... මොනම හරි හේතුවකට මිනිස්සු ඒ කෙල්ලව නරක් කර ගත්තොත් ඇරෙන්න.. හැම් ගැහැණියක් පිටිපස්සෙම මේ වගේ කතාවක් තියෙනව.. කවුරුත් ඒක අහන්න ලැහැස්ති නෑ...සුබ පැතුම් ලෝචි.. බාධක ඕන තරම් එයි.. කවදාවත් සැලෙන්න එපා..
Sirama kathawak
Aniwaren..❤️
Attenma
ඒක ඇත්ත.
Eka nm sahathika aththa
බලන්න මිනිස්සුන්ගෙ මුවගට හිනාවක් ගෙනාපු, නිතරම හිනාවෙන්, විහිළුවෙන් ජිවීතෙ ගත කරන ඇගෙ ඇතුල් කතාව.....වැඩියෙන්ම හිනා වෙන මිනිස්සු තමයි ගොඩක්ම දුක් විඳල තියෙන්නෙ කියල එක එක්කෙන කියුවට ඒක ඔප්පු වුණෙ ලෝචිගෙන්❤️🙂
ආදරෙයි අක්කී ගොඩාක්....හැමදේම වෙන්නෙ අපි කරපු කුසල අකුසල කර්මයන් වලට අනුව....ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්....හැමදේම දරාගන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏 ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏විවාහා දිවිය සාර්ථක වේවා!!!🙏 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා!!!🙏🙏🙏 ආදරෙයි හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏ආදරෙයි ගොඩාක්...❤❤❤තෙරුවන් සරනයි!!!🙏🙏🙏
ලෝචිගෙ කතාව අහද්දි මට මගේ ජීවිතේ සමානකමක් දැනුනා 😥😥😥 අම්ම නැතිව අපි කොච්චර මානසිකව විදවනවද😔😔😔 හැමෝටම ආදරණීය තාත්තල ලැබෙන්නෙ නෑ 😔😔😔
කට්ටක් කාල පවුලක් ගොඩදාන්න හදන කෙල්ලෙක්. ගොඩක් සතුටුයි. උඹට වරදින්නෙ නෑ ලෝචි. ජයවේවා. මගෙ වයිෆ්ගෙ ප්‍රියතම නිලිය ලෝචි.
""ආදරය කරනවනම් විවාහ කරගන්න අදහසින් ආදරය කරන්න."" ඒ කාරණාව ගොඩක් අගය කරනවා ලෝචි නංගි.රැවටීම ලොකු පාපයක්.ඒ වගේම පාපය ගැන ඔබ කියපු අවසන් කාරණා ගොඩක් වැදගත්
LP
මන් දැකපු නිහතමානී සැහැල්ලු චරිතයක් 😊 ආදරෙයි ලෝචි අක්කේ💝🌹
හිතා හිටියට වඩා ෆට්ට චරිතයක්.ජය !❤
ඩිලා🙂
දිල්ශන් 🔥💪
ඩිලා comment කරා කියන්නේ ඉතිං.. වෙන කතා මොනාද
හිතුවෙත් නෑ මෙ කෙල්ල මෙච්චර ටෆ් චරිතයක් කියලා...ජය වෙවා සැමදාම...🙏👍
@@kissingpranks9122 nice video
කෙල්ලෙක් ගේ වටිනා කම දන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක හිතක් හයිය කරන් ප්ලෝවේ පය ගහල ජිවත් වෙන්න කියලා දෙන හොද කෙනෙක් ඔයා ❤
පෙර ආත්මයක කුසල් අකුසල් මත අපගේ ජීවිත ඉරණමි වෙනස් වෙනවා.ඔබට වගේම වයසට ගියත් මටත් ඵවැනිම දෙයක් සිදුවි තිබෙන කෙනෙක් . දුවෙ ඔබ හරිම ශකිතිමත් කෙනෙක්. ඔබෙ ගමනට තාත්තා කෙනෙක් හැටියට මමත් ආශීර්වාද කරන වා . ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
අඩියටම වැටුණු මිනිස්සු තමයි හිතාගන්න බැරි විදියට නැගිටින්නේ. Respect ලෝචී
Yes bro 👌
🤣
හරීම අනර්ඝයි....අවසානයට කිවූ දෙය "මම හිතාගෙන ආවේ අඬන්නෙ නං නෑ කියලා".....අඬන්න එපා. හිත තව ශක්තිමත් කර ගන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබේ වටිනා කම අධ්‍යාපනිකව වැඩි කර ගන්න....ඒ කියන්නේ ඔබ කරන වෘත්තීයට අදාලව හෝ අවම මට්ටමේ උපාධියක් ගන්න...ඒක ඔබට කවදා හෝ ඉතා වැදගත් වේවි. නිරන්තරයෙන් සමාජය විද්‍යාවක් සේ සිතා සමාජ විද්‍යාව හොඳින් හදාරන්න. ඔබට ජය වේවා....ආදරණීය දුවේ....!
ලහිරුට ගොඩක් උන් බනිනවා මේකට ගෙනල්ලා එක එකාගෙ දුක අහනවා කියලා.ඒත් මටනම් හිතෙන්නෙ මේක ගොඩක් හොදයි.මොකද පිටින් ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේන ගොඩාක් මිනිස්සුන්ගෙ ජීවිත කතාව බැලුවොත් දුක් ගොඩක්..
ඇයි උබ දුක අහල පිහිට වෙන්නද බං.අනුන්ගෙ කුනු මොකටද
@@worsetuna6877 ඇයි එහෙම කියන්නේ පිහිට වෙන්න හැමෝටම බෑ තමයි. ඒත් ලහිරු අයියා මේ කරන දෙයින් අපි නොදන්න ගොඩක් දේවල් කෙනෙක් ගැන දැනගන්න පුළුවන් නේද. ගෑණූ ළමයින්ට නරක වචන වලින් බනින පිරිමින්ට මේ දේවල් බැලුවම පොඩ්ඩක් හරි හිතෙයි අපි මේ කරන දේ වැරදි නේද. ඒ ළමයා එච්චර ප්‍රශ්න මද්දෙත් කොච්චර ලස්සනට හිනා වෙලා ඉන්නවද කියලා...
@N-methylamphetamine ඉතිං අපිට පුලවන් නේද හොඳ දේ විතරක් අරන් නරක දේ බැහැර කරන්න
@@sandunivihara අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගතියක් නෙ ඕන නේද ? ඕප දූප අහන්න හරි ආසයි.දැන් ඕක දැන ගත්ත කියල තේරුමක් තියනවද ? ලහිරු කරන දෙයින් අපි නොදන්න ගොඩක් දේවල් දැනගෙන වැඩක් තියනවද ? අනිත් මිනිස්සුන්ගෙ කුණු.නොදන්න දෙයක් දැන ගන්න නං National geographic හරි Discovery හරි චැනල් එකක් බලන්න ඕන.මං නං ඔය ක්‍රමේට විරුද්දයි.අපේ ජීවිත වල ප්‍රශ්න වෙනයි.එයා අරම කරා මෙහෙම කරා අපිත් එහෙම කරන්න ඕන කියල ගිහින් තියන ප්‍රශ්නත් වැඩි කරගන්න වෙන්නෙ.
කිසිම කෙනෙක්ගෙ මූණ බලලා ජීවත කතාව කියන්න බෑ. ඔයත් එහෙම කෙනෙක් ලෝචි. මූණ පිරෙන්න හිනාවෙලා දුක අංහලා අනිත් අයගෙ මූණට සතුටක් දෙන එකත් ඔයා කරන ලොකු පිනක්. ඔයාගෙ ජීවතය සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ඔයාටත් නංගිලා දෙන්නටත්❤🙏
මම හිතන්නෙ මාත් ලෝචි ට අද ඉදන් ආදරේ කරන්න පටන් ගත්ත, මෙච්චර කල් පේන්න බැරි උන චරිතයක්, හැබැයි අද තේරුම් ගත්ත ❤
Ow math ehemai
Tiktok කරන අයගෙන් ආසම කෙනා ලෝචි
Aekenma
එකෙන්ම🤙❤️
මෙහෙම බැලුවම සමාධි නෙමෙයි wonder women..ලෝචී තමයි wonder women ❤️
මම nam කවදාවත් anunta dos කියන්නේ නැහැ ..නමුත් අපිට මිනිස්සු කතන්දර කියනවා ...මම lochige videos බලලා තියෙනවා ...හරිම ආසයි ...nangiye ඔයාට විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ...ඔයාට ,නංගිලාට theruwansaranai ...❤❤❤❤
ඔහොම හිනාවෙලා ඉන්න ඔයා වගේ කෙනෙක් මෙච්චර දේවල් දරාගත්තා කියන එක ලෝචී හිතාගන්නවත් බෑ.ඇත්තටම සතුටුයි ඔයා ඉන්න තැන ගැන.අම්මා බලන් ඇති කොහෙටහරි වෙලා ඔයා දිහා.එයාගේ ආශිර්වාදය හැමදාම තියෙනවා ඔයා එක්ක.ආඩම්බරයි ඇත්තටම කෙල්ලෙක් ඔහොම ගටක් අරන් තැනකට ඇවිල්ලා ඉන්නවා දකිද්දී ❤️ ජය ජය ලෝචී 👏
ගටක්
හිත හයිය වටිනා කෙල්ලෙක් ඔයාට වරදින්නේ නැහැ.
ලෝචි කියන්නෙ තවත් brand එකක්. එයාගෙ ජීවිතේ මෙච්චරම දුක් ගොඩක් තියෙනවා කියලා අද තමා දැනගත්තෙ. ඔයාගෙ අනාගතේ ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලෝචි❣️😘❣️
👍 කතා කරන විදිය නම් හරිම ශෝක්
බනින එකා පිස්සෙක්.
@@chamudinimalsha7896 ආයි school යැවුවනම් 👍
@@kaushibk5543 පෙනුමෙන් වැදගත්, කතාවෙන් 🤢
@@chamudinimalsha7896 පෙනුමෙන් වැදගත් කතාවෙන් ලැට් එකක්🤣🤣
ලෝචි...දඟකාර හුරුබුහුටි දක්ෂ කෙල්ලක්. ඔබගේ ජීවිත කතාව අද තමයි මමත් ඇහැව්වෙ. කණගාටුයි. ඒත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සහ වාසනාවන්ත වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.
තැම්ස් අන්කල්
කොයිතරම් වේදනාවක් හිතේ තිබුනත් අපිට සිනහාවක් ගෙන එන ලෝචි ඔබට සුබ අනාගතයක් ❤
බඩුව කියලා ලෝකයක් කියන කෙල්ලෙක්ගෙ පිටිපස්සෙ කොච්චර මේ වගේ සාධාරණ කතා ඇතිද...🙏🏻
අනිවාර්යයෙන්
ඔව්
Baduwak wenna kochchara amaruda dannawanam minisi a wachanaya kiyanna ne
හැමදාමත් මිනිස්සු හිනස්සන ලෝචි අද සoවේදී වෙලා ..♥️♥️♥️
අක්කී කොහොමද ඔයාට හොඳින් ඉන්නවා නේද පරෙස්සමින් ඉන්න අක්කී 🌹🌹🌹💐💐 ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරෙස්සමින්
Meka ada thamai man balanne 2024 sap.
මංජු තේනුවරට පස්සෙ දැකපු හොද නිවේදකයෙක්.🖤
ළහිරු අයියා පට්ට.ප්‍රශ්න අහන විදිහ සුපිරි.නියම නිවේදකයෙක්.අනිත් අයට කතා කරන්න දෙනවා.ලෝචිත් හොඳයි..
ඇඩුනා මට නම් ලෝචි අක්කේ.ඔයා ඔච්චර සන්වෙදි කෙනෙක්ද කියල හිතුනා ඔයට ඉදිරියටම යන්න පුලුවන් අක්කෙ
මතු පිටින් පෙනෙන දේ යථාර්ථය නම් මමත් ඔබ හැදිනගෙන බොහෝකල්....අවංකවම ආතල් එකේ හිනා වෙලාම ඉන්න මිනිස්සු තමයී ලෝකේ වැඩිහරියක්ම දුක් වින්ද අය❤️
👍👍👍
🙄🙄
❤️
කෙල්ලෙක්ට අම්මා නැති වෙනවා කියන්නේ ජිවිතේම කඩා වැටෙනවා. මගෙ අම්මා මට නැති වෙලා අවුරුදු 8ක්.... මම මේ වෙද්දී රටක තනි වෙලා ජීවිතේ ගෙනියන කෙනෙක්😥😥😥😥 කවුරු හිටියත් වැඩක් නෑ අම්මා නැතිව....💔💔💔
ඔයා දන්නවද අම්මල ඉන්න කෙල්ලො කියන කතා ?? උන්ට අගේ නෑ.
Mage ammath nethi wela aurudu 5k akka.Jeewithe kadan wetunu thena 💔
වැටෙන්න epa ඉතින් 😥
Mag amm nthi un mn 5hedi
Math dannava e vedanava
ආදරෙයි ලොච් ❤❤🙏🙏 හිනාවෙලා ඉන්න ඕනම කෙනෙක් ගේ කදුළු කතාවක් තියෙනවා ..... ටික් ටොක් වලින් අපිව හිනස්සලා ඔයා ගේ කදුළු හංග ගෙන සමාජයට දුන්නෙ ලොකු ආදර්ශයක් 🙏 ස්තුතියි ලහිරු ඔයාටත්
හැම කදුළු කතවකම කෙලවර , ... සතුට , සැනසීම, එක්ක ජය හිමිවෙනවාමයි. උඹ දැන් එතනට ඇවිත් ඉන්නෙ. ජයෙන් ජයම වේවා!!!
❤️❤️❤️🙏🙏🙏🔥🔥🔥🆗🆗🆗♥️♥️♥️💟💟💟⚡⚡⚡💥💥💥💯💯💯☀️☀️☀️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
ane sika puka denne nathuwa hitan do
@@anushka826 uba ita kalin puka nodi idapn do 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
@@anushka826 උබ පුක දෙන්න එපා පුතා......😂😂
මේක 2024 බලන මම ලෝචි දිනලා ඉවරයි එයාගේ ජිවිතේ ❤
❤
❤
Mama
*අද ඉදන් ලෝචිට තිබ්බ ආදරේ තව ගොඩාක් වැඩි උන කට්ටිය කෝ?? කාන්තාවන්ට ගරු කරන්න ඕන බන් හැම පිරිමියාම උන් අපිට නොපෙන්නුවාට බලන් යද්දි මාර කට්ටක් මාර දුකක් විදින්නෙ ගෑණු ආත්මෙක ඉපදිලා..මොනා උනත් ලෝචනා සුපිරිම වැඩ්ඩියෙක් කෙල්ලෙක් වෙලා ඉපදිලා අද ඉන්න තැන දැන ගැන ඇහුවාම නිහතමානීව පිරිමි අපිටත් ආඩම්බරයි❤️*
@X GAMER නපුන්සකයා කව්ද කියලා කමෙන්ට් එකෙන්ම පේනවා ඔයාගෙ😊
@@xgamer660 *අම්මා තාත්තා මතක් කරගන්න ඕනද මල්ලි ඔයාට...😊 උබට ඉරිසියායිද 😊 මොකක්ද වෙන්න ඕන උබට 😊*
@@xgamer660 පොන්නයා , උබ නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ එපා පොන්නයො... ඌ නෙවෙයි නපුංසකයා උබව ජාතක කරපු උන් 😂🖕
A wachana tikata marama adareyi
@@charithalakmali1177 *බොහොම ස්තූති සහෝදරී.... ආදරේ 😍💕😊*
සෑම ශ්‍රී ලාංකික කෙල්ලෙක් අසා ඉගෙන ගත යුතු ඡීවිත කථාවක්! හොද දරුවෙක්, සහෝදරියක්, බිරිදක්, මවක්! සුභ ගමන්! බුදු සරණයි!
ලෝචි කියන්නේ මම පෞද්ගලිකව ගොඩාක් හදුනන චරිතයක්... අදටත් ඉමල්ක අයියේ කියල දැක්ක තැන හිනා වෙලා කතාකරන එකම ඇති, නංගි උබේ දිව්නුවේ රහස ඒක තමයි... මේ පටන් ගැන්ම විතරයි තව හරියටම අව්රුදු 5 කින් ලෝචි කියන්නේ හොල්ලන්නවත් බැරි චරිතයක්.. ඒක විස්වාසයි...
💪♥️💯
අනිවා
Aniwrenm Eka aththa.
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
@@slvlogs167 කුහක පකෙක් උඹ
ලෝචි මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී.
Ya
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
👍🙏😇😇❤️❤️❤️
M n:M.! .?!
!!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx
C c😆cz'!
.! ! ! **! *:!! ! *%:
'*
! /
C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:*
! Czxn
Xnc
P! C
M n:M.! .?!
!!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx
C c😆cz'!
.! ! ! **! *:!! ! *%:
'*
! /
C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:*
! Czxn
Xnc
P! C
ලොචි ට අදරේයි අය මෙි කොනට 👇❤️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤❤
ruclips.net/video/ikJGDdIt_MY/видео.html
Niyama kallak hoda kallak
මේක බලල නම් නෙවෙයි
ඉස්සර ඉදන්ම කැමතියි. වීඩියෝ ලස්සනයි
@@iaa3747 එහෙනං පුක දෙන්නෙ නැතුව පලයං 🤣😈
මූනෙන් හිනා වෙල හිටියට කොච්චර දුක් විදපු කෙල්ලෙක්ද ලෝචි 😔💗
You are an good exampler to other young girls and ladies . God bless you .
ලෝචිට හැමදාම හොඳම දේවල් ලැබෙන්න මේ comment එක දකිද්දි හැමෝගෙම ආශිර්වාදය ලැබේවා
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊
Halo
මේ සුන්දර හිනාව යට මේ වගෙ කදුලු කතාවක් ඇති කියලා හීනෙකින්වත් හිතුවේ නෑ ලෝචී කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ජය ලෝචී ❤😌
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
Yes, you are right. I agree.
මටත් ඕකමයි උනේ ..අම්මා නැති උනා මන් 6 වසරෙදී..ඊටපස්සේ තාත්තත් දාලා ගියා...එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අක්ක තමයි ..අදටත් මට ඉගෙන ගන්න වියදම් කරන්නෙ මගෙ අක්කා..😥🌹
සදා නිරෝගීත්වය ප්‍රාර්ථනා කරමි . නිරෝගීත්වය තරම් වටිනා කිසිත් මිහිපිට නැත. අනෙක් අවශ්‍යතාවයන් ඉවසීමෙන් ජය ගත හැකිය .
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
Matath devani Amma akka thamai mage ammath nathi Vela adata masa 6i parissamin Inna
දෙවි පිහිටයි
💝💝
අම්මා ලග නැති කෙනෙක්ට කටුවක්වත් ඇනෙන්න එපා 🙏🙏🙏
Mmm ow
Ethakota mata 🥺
Hm
හිනාව යට හැංගුන කදුලු කතාවක් ලෝචිටත් තියනවා කියලා හිතුවෙ නැ⚡❤️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
කෝ කෝ ගගා පුක දෙන්න එපා ඔයි
කෝ කියල Comment එකේ අහල තෝ මොන ලබ්බකද හුත්තො දෙන්න යන්නෙ
@@sachiniperera9459 මෝඩයෙක්🤣
@@shimarkhan5547 පල හුකන්නා යන්න 😂
අපි හිතාගෙන හිටියේ ලෝචි සල්ලි තියෙන පවුලක පොස් විදියට හැදුනු කෙල්ලෙක් කියලා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමයි ඇත්ත දන්නේ වැටිච්ච මිනිස්සු තමයි ලොකය දිණුවේ ජයවේවා ලොචි...❤️❤️❤️
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
ලහිරුගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම එන අරාධීතයාට හොදට නිදහසේ කතා කරන්න දෙනව පට්ටයි
Ow eka aththa🙏🤗😍
Ehema nethuwa duka ahanne kohomada
චමුදිත වගේ නේ 🤣
@@Jbvvv54 happa chamuditha ge kata... kakkussiyak wage... kiyawanawa thaniyama... interview walata gena ayata balagena inna thiyenne... kiyawanna erala...
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
ඇඬුනේ මට විතරක් නම් වෙන්න බෑ... ඔයාට ශුභ අනාගතයක් ලෝචනා...
අඩෙ ලොචිගෙ මේ කතාව අහලා නැති කට්ටිය කෝ..
👇❤😊
👍
Pada lochi
Budu saranayi
Good luck
Mamath man ithuwa lohi fun 1 adihha kalak kiyalla
"මට දැනුණා දැන් මම තමයි අම්මා, කියන එක..." අනේ ඒක නම් හදවතටම දැනුණා.. ඔයා නම් great Lochi❤😘
ඇය ඇගේ මව මෙන් රඟපාන විට, මම සිතුවේ ඇගේ රංගනය නිසා ඇගේ මව සිනාසෙනු ඇති බවයි. කෙසේ වෙතත් ඇගේ වීඩියෝවලට සිනාසීමට මවක් නොමැති බව මා දැන සිටියේ නැත, මම ඔබේ මව ගැන ඇත්තෙන්ම කනගාටු වන නමුත් ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි ලොචි💖💖
ඇත්තටම ඔව් මමත් 😐🥺
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
😐😑
Ekane😖🥺🥺❤️❤️❤️
@@shenukihimanthara672 nangi mage chanal eka.subscribe karanna.math karannam
මේක අදත් බලනවා මම අද 2024.9.14 ඉතින් ජීවිතේ ට ලොකු ආදර්ශයක් හොද මෝටිවේශන් එකක් ඔයා .ලොචි දිනලා ඉවරයි❤❤
කදුලු හංගගෙන කතා කරන්න කොච්චර උත්සාහ කරත් ඇස් වලින් තේරෙනවා හිතේ තියන දුක. ජයවේවා ඔයාට...බුදු සරණයි....
ලහිරු කදුලු දොවනව ඒකයි 😂
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
ලෝචනාගෙ අම්මා නෑ කියන එක නම් කලින් දැනගෙන හිටියා.තාත්තා හයියක් වෙලා ඇති කියලා හිතුනා හැබැයි ..ඒත් එහෙමත් නෑ කියලා අද දැනගත්තෙ😌හැමවෙලේම හිනා වෙලා ඉන්න ලෝචි ..ලොකු කට්ටක් කාපු පොඩි කෙල්ලෙක්නෙ මේ ..ඔයාට වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!❤️ නංගි..
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
Niyamyi hodin inna
එක දවසක කිව්වා තාත්තා හැමදේටම help කරනවා කියලා
ලෝචි එක්ක මේ වීඩියෝ එක කරපු එකට නම් බොහොම ස්තූතියි අයියෙ. ඇය ගැන ගොඩක් අයගෙ හිතේ තියෙන ආකල්ප මේකෙන් පස්සෙ වෙනස් වෙයි. ඇගේ වයසට ඇය යන්න තියෙන උපරිම දුර ගිහින් ඉවරයි. Good luck ලෝචි. අම්ම නැති උනේ මගෙ ඉස්සරහමයි කියද්දි නොදැනිම කඳුළු ඇවිත්. ඔයා වගේ කෙල්ලෙක්ට වරදින්නෙ නෑ කවදාවත්
අනිවාර්යයෙන්ම
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
කීදෙනෙක් හිනස්සපු කෙල්ලෙක්ද ඔයාගෙ හිතේ තිබුන දුක් හන්ගන් මේ ගහපු ගේම හරි වටිනවා .ඔයාට ගොඩාක් ආදරෙයි ලෝචියෝ ඔයාට පුබු සරණයි ❤
අද මේ කෙල්ල දකින්නෙ මාරම පැත්තකින්. පින්කාර කතාබහක්. බුදුදහම දන්න කෙල්ලෙක් නෙද මේ. හිතන් හිටියේ එකක්. මේ කෙල්ල ලෝචී මේ කමන්ට එක දකිනවනම් මාරයට අහුනොවි ගමන යන්න ඕන. ගරැකරනවා 👍😇🙏
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
දුව හොද දරුවෙක්, සහෝදරියන් දෙන්නාට අම්මා කෙනෙක් වෙන්න ලේසි නැහැ. ඔයා ජිවිතය ජය අරගෙන ඉවරයි භය වෙන්න එපා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති බව මෙම සාකච්ඡාවේදි ඔප්පු කලා දුව.
අපි ආදරය කළ loochi දුවට තවත් ආදරේ යි මගේ දුවෙක් වගේ මට දැන් දැනෙන්නේ .අටලෝ දහම කාටත් පොදුයි දුවේ.
.බුදුරජාණන් වහන්සේට , ජේසුස් වහන්සේට දොස් කියපු සමාජයක අපි කවුරුද ? අපිට හිත හදාගන්න මේවා තමා හොඳම උදාහරණ .
දුවලා තුන් දෙනාටම තෙරුවන් සරණයි
දගකාර කෙල්ලක් වගේ ඔබ දිහා බලපු මට "දුවේ" කියලා හරිම ආදරෙන් කතා කරන්න හිතුනා.. ඔයාට තෙරුවන් සරණයි දුවේ.. කරන හැම දෙයක්ම සාර්ථක වේවා ..
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
😂😂 ඳඟකාර ?? මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඔයා ඇන්ටි මේ වගේ චරිත වලටද දුවේ කියන්නේ 😂😂😂
@@slvlogs167 මම සෑහෙන වයසක කෙනෙක් ළමයෝ.. ඔයාත් මගේ වයසට ආපු දවසක තේරෙයි වයසත් එක්ක දැනෙන නිවීම. ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒකට කෙල හලන එක්තරා පිරිසක් අතර විතරයි. මේ සම්පූර්න කතාව මානුෂිකත්වයෙක් බැලුවොත් මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්..
@@slvlogs167 උඹත් චැනල් එකක් කරන එකෙක් නේද යූටියුබ් . උඹ කුහකයෙක්. කවදාවත් ගමනක් යන්න බෑ උඹට . මගෙත් ප්‍රාර්ථනය උඹ දුර ගමනක් යන්න බැරිවෙන්න කියල මොකද උඹේ ඔය හිතේ තියෙන කුහකකම ඉරිසියාව නිසා .
@@geethcreations2273 aththac☺️☺️
ජීවිතේ මෙච්චර දුක් විදපු කෙනෙක්ද අපිව මේ තරම් හිනස්සලා සතුටු කරේ? 🥺❤️
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
මටත් හිතුනේ් ඒකමයි....👍👍👍
@@දිලිනිගමගේ jm6li6rdඩ්
අම්මෝ නන්ගියෝ.....
මම තවමත් ගොලුවෙලා...
හිතාගෙන හිටියට වඩා හාත්පසින්ම ඔයා වෙනස්..
මගෙ ඇස්වලට කදුලු ආවා...
බුදු සරනයි නන්ගියෝ ඔයාට .
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
මගේ අක්කා කටින් අපිට නොකියපු ගොඩල් දේවල් ලෝචි අක්කාගේ කතාවෙන් මට තේරුනා.. අපේ ගෙදරත් කෙල්ලොම තුන් දෙනෙක්... ඒ වගේම අපේත් අම්මා තාත්තා දෙන්නම නෑ... මගේ අක්කාත් ලෝචි වගේම මගෙයි නංගිගෙයි යහපත වෙනුවෙන් ගොඩක් දේවල් කරන්වා... මට ලෝචී අක්කාගේ කතාවෙන් මට මගේ අක්කාගේ ආදරේ ගොඩක් දැනුනා.. අක්කෙක්ගේ වගකීම් ආදරේ තේරුනේ ලෝචී අක්කාගේ කතාවෙන්...
Budusaranayi akkata❤
*ලෝචි අක්කට තිබ්බ පිළිගැනීම තවත් වැඩි වුණා* 🙂🙏☸️
ආගමානුකූලව ජීවත් වෙන ආදර්ශමත් චරිතයක් ...
ඒවගේම හොද අක්කා කෙනෙක් 👏🤝
❤❤
අනිවා 🇱🇰♥️☺️
ඕනිවට වඩා කෑ ගහලා සතුටින් ඉන්න උන් මොනා හරි දුකකින් ,අඩුවකින් ඉන්නේ..ඒක අද තවත් ඇත්ත උනා..
Sahathika aththa... Math ehemai...
Hmmm ow neda
Hmm aka aththa
ඒක ඇත්ත
Aniwa
ලහිරු අයියා කොච්චර උත්සාහ කළත් ලෝචිව අඩවන්න බැරි උනා ... නියමයි ලෝචි .. ආදරෙයි 💖💖
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
කට්ට කාගෙන ආපු කෙල්ලෙක් බව ,, බැලූ බැල්මට පෙනුණා... 😍👌. තව ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා !!
මොනවා වුනත් ලෝචිට ආදරය කරන ගැන්සියක් ඉන්නවා අන්න ඒකයි වාසනාව....🙏
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
ඕකි පට්ට වේ*** කියලා රටම දන්නවා
@@stephenieasansoni4837 එහෙම කියන්න එපා පිටින් බලලා වැරදි අන්වර්ථ නාමයක් දෙනවට වැඩිය එයා තමන්ගෙ කෙනෙක් කියන තැන තියලා හිතන්න ගැහැණු කෙනෙක්ට වේC කියන්න පෙර තමන් තමන්ගෙ පවුල ඇතුල ගැනම හිතන්න .
@@stephenieasansoni4837 thonee bn 😒😂
@@nawod.nawod__7669 😒 කවුරු ?
අම්මා ගැන කියද්දි ඔයාගේ දුක හිතේ හන්ගගෙන හිනාවෙලා කතා කරනවා...අක්කගේ ඔය හිනාව ඔය වගේ හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..හැමදාම ආදරෙයි ඔයාට ජේසු පිහිටයි ❤️😘
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊
ලෝකෙට පේන්න හිනා වෙන ගොඩක් මිනිස්සු හදවතින් විදවනවා... අඩනවා 😢😢😢
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
අනේ ඇත්තට මේක බලද්දි මට ඇඩුනා මට අවුරැදු 20ක් වෙන්නෝ මටත් නංගි, මල්ලි ඉන්නෝ මට මගේ අම්මා තාත්තා තාම ඉන්නෝ අපිව බලා ගන්නෝ මගේ ආයුශත් අරන් මගේ අම්මා තාත්තා ජිවත් වෙන්න ඕනි ❤️
❤❤❤
hmm
ඔයා නිසා අපි හිනාවෙනවා. පුතා! ඔයතරම් ප්‍රශ්ණ තියාගෙන කෙනෙක් හිනස්සනව කියන්නේ මොන තරම් දක්ෂකමක්ද? අනාගතය සාර්ථක වේවා! ඔය තිදෙනාටම තෙරුවන් සරණයි!
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
Budusaranai putha ❤️
දන්ඩක් වගේ හිටියට යකඩ ගෑනියෙක්.....💪♥️ හිතන්නවත් බෑ කතාව ඇහුවාම..... තව ඔය්ට වඩා ඉහලට යන්න ඕනෙ... ♥️♥️
දන්ඩක් වගේ හිටියට හෙන දාර පොලු වලින් කන බඩුවක් ඕක
@@stephenieasansoni4837 oya dakkada?
@@stephenieasansoni4837 buru geniyek. Kellekta garu karala katha karanna igena ganna. Thamunuth amma kenekge badenne ipadune.
@@stephenieasansoni4837 oyth ehmne ane oy double dr polu wlin kwe mthkd
@@stephenieasansoni4837 හොයන් ගිහින් කාපු කාලයක් තිබ්බ ඇම්මට දැන් ඉතින් ඇඟ නිසා ප්‍රසිද්දයිනේ දැන් එනකන් බලන් ඉන්නේ....
Skipped නොකර මුලු කතාව ම අහගෙන හිටියා 😊 දෙමව්පියො දෙන්නගෙන් කෙනෙක් ලමෙක්ට නැති වෙනවා කියන්නෙ ගොඩක් ලොකුවට බලපානව එක ඇත්ත එහෙම උනාම අපිට ඉන්න නැදැයො හැමොම වට්ටන්න බලන්න එක 100% ඇත්ත කතාව ක් මන් එක අත්විදල තියනවා 😥
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
අනේ කෙල්ලෙ ඔයා මෙච්චර දුකක් ඇතුලේ හංගන් අපි හැමෝවම හිනස්සවන්නෙ කොහොමද.අනේ මම ඔයට ආදරෙයි ලෝචි පැටියෝ..😭😭😭
ජීවිතයේ එතරම් හැලහැප්පීම් මැද තමනුත් හිනාවෙලා අනිත් අයවත් හිනස්සපු කෙල්ලක්.. ශක්තිමත් කෙල්ලක්.. එහෙම මිනිස්සු අනිවාර්යයෙන්ම කවදාක හෝ ජීවිතය දිනිය යුතුයි...👌👌❤️
මං ලෝචිට හරිම කැමතියි. මේක ඇහුවට පස්සේ කලින්ටත් වඩා ආදරෙයි ලෝචිට.. හොද දරුවෙක්.. ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
එහෙනම් ගිහින් ආප්ප ගහපන්
මගෙත් අම්මා නෑ 😔ලෝචි අක්කා ඔයා හරි මාත් වැටුන් නෑ මං දැන් නර්ස් කෙනෙක් 😌❤️💪..අම්මා තාත්තා නෑ කියලා වැරදි මාර්ගයේ යන්න එපා කවදාවත් ..
Gd🌞
Good job
🔥🔥🔥
Wow
💙💪
ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ 🙏🙏
අවුරුදු 65ක් වන මම අද ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා දුවේ.අමතක නොවන චරිතයක්,අමතක නොවන කතාවක්.ඔයාගෙ අම්මා විතරක් නොවෙයි, ලංකාවේ අපේ කෙල්ලෙක්,කොච්චර ශක්තිමත්ද කියලා හිතලා අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්...මනුස්ස හිතක්,පපුවක් ඇති කිසිවෙක්,ඔබට රිදවීමට හිතීම පවා,මහා පාප කර්මයක්.
❤️💪 RESPECT 💪❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි
මාරයි ලෝචි මං හිතුවෙ ලස්සන පව්ලක ඔයා සැපට හැදෙන කෙල්ලෙක් කියල.ඔයාගෙ ජීවිත කතාව හිතා ගන්න බෑ.සතුටුයි ඊට වඩා ආඩම්බරයි.එදත් ආසයි ඔයාට අදත් ගොඩාක් ආසයි.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!! ❤
බොරැවට හරි හිනා වෙලා ඉන්න හදන මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලේ කදුලු කතාවක් අනිවාරෙන් තියෙනවා 🙂😌
මාරම දුකක් දැනුනා කතාව අහද්දි.ඔයා කෙල්ලොන්ට අම්මලාට,පොදුවේ ගත්තම ගෑනු සංහතියටම ආදර්ශමත් චරිතයක්.සිතන විදියටම ජීවිතය දිනන්න ලැබේවා
කොහොම කදුලු හංගගෙන හිටියද මන්ද,අහගෙන හිටපු ටිකට ඇඩුනා,මාරම හයිය චරිතයක්,මෙහෙම අක්ක කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන.ආඩම්බරයි ලෝචි ඔයා ගැන.
කදුළු හන්ගගෙන ලෝචිගේ කතාව අහන්න හැදුවත්...මටත් නොදැනිම ඇස් වලින් කදුළු කඩා හැලුනා ...😥😥😥😥
දිරිය දියනියේ...ඔබට සුබ ගමන්....
මේ වැඩ සටහනට ලෝවිව සම්බන්ධ කරගත්තට අයියට ගොඩක් ස්තූතියි.
ධර්මය තුළින් ජීවිතය දකින කෙනාව කවදාවත් වට්ටන්න බෑ..💖
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
ඔව්😊
Thrue 😊
හිනාව පිටිපස්සෙ කදුලු කතාවක්,මාරම කැමති කෙනෙක් අක්කි ඔයා ,ඔයා කදුලු හංගගෙන අපිව හිනස්සන පිස්සු අක්කි,🙈🙈💓...හිත හයිය කරගෙන ඔහොම්ම ඉමු අක්කි 😍
දගකාර , කටකාර, කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න ඔයාගේ ජීවිතේ ඔය වගේ කඳුළු කතාවක් තියෙන බව දැන ගත්තේ අද.... අාදරෙයි ලෝචී අක්කේ.....
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
Good 👍👍
Kageth kawruth nodanna kadulu kathawak thiyanawa visesayen genu apita
⭕ගැහැනු කෙනෙක් වශයෙන් ලංකාවම අද දිනලා ඉවරයි 💯 ලෝචි ඔයා... 😥නොහිතපු කතාවක උරුමක්කාරයෙක් උන ඔයා අද මුලු 🇱🇰ලංකාවෙම ආදරේ💓 දිනාගෙන ඉවරයි ලෝචී..💋 ගෑනු කෙනෙක්ට නොබියව ඉදිරියට යන්න 👉ඔයා ලොකු උදාහරණයක් ... ✔️හැමදාමත් මේ විදියට ජිවිතේ ඉස්සරහට යන්න...ඔයාට ඒක පුලුවන් 👍
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
@@scriptsandink3984 අත් වැරදීමක් හෝ, අවජාතකව ඉපදිය යුතු ඔබ වන් දරුවන් ගෑනියෙකුගේ කුසේ දස මාසයක් ඉද ආවා වෙන්න නම් බෑ... ගෑනියකට ඉරිසියා කරන කුහක ඔබ වන් කෙනෙක් ලබන ආත්මයේ පැතිය යුත්තේ බලු ආත්මයක්...👉🐕✔️ කුනු කටක් ඇති ඔබ කෑමට ගත යුත්තේ 💩💩💩.
@@scriptsandink3984 oya pawwwwww...... 💩
@@scriptsandink3984 මට පෙන්නේ ඔයා මේ ලොචිගේ දාලා ගිය මිනිහද💔 කොහෙද... මෙච්චර තරහක් නැත්නම්..🤔🤔 ...
සයිස් එකෙන් චූටිම චූටි උනාට, හයිය ලොකු හිතක් ඔයාට තියෙනවා... නංගිලා දෙන්නගෙ ආදරෙත් එක්කම ඔයාගෙ ජීවිතෙත් හැම මොහොතකම යහපත් දේවල් එක්ක සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම... බුදු සරණයි!
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤📱❤
ඉර පායා ඉර මුදුනට එන්න එපා..සද පායා සද මුදුනට එන්න එපා ..පෑදි දියට බොර දිය එක් වෙන්න එපා..අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා ..හැමදාම ඔයාගේ ටික් ටොක්.බලනවා.අම්මා නැ කියලා දැන ගත්තාම ගොඩක් දුක හිතුනා ..ජිවිතය කියන්නේ දරා ගැනීම සමාජයට හොද ආදර්ශයක් ..සුභ අනාගතයක් ..තෙරැවන් සරණයි !!ජේසු පිහිටයි !!
මේ වීඩියෝ එක බලන් කවුරු උනත් ආයෙ මීට පස්සෙ ලෝචිට කැත. ජරා විදියට ක'මන්ට්ස් කරන එකක් නෑ.. බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා .. කියන එකට හොදම උදාහරණයක් ලෝචි.. තෙරුවන් සරණයි ලෝචි ජය වේවා..
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
Sampurna aththa nodanna nisa mamath banala comments Karala thiyenawa lahiruge interview eken danagaththa kesewethath ayage idiri gamana sarthaka wewai pathanawa
@@leelaratnealuthge අනිවාර්යයෙන් ... දිරිය කතක්.. වචනයකින් හරි උදව්වක් කරන එක යුතුකමක්
@@leelaratnealuthge මමත් දැනන් හිටියෙ නෑ ලෝචි කියන්නෙ පුංචි ආම්මෙක් කියලා.. තෙරුවන් සරණ පතමු
""Love එකක් පටන් ගද්දි අඩුම හිතේ හරි තියෙන්නේ ඕන මැරි කරන්න"" තෑන්ක්ස් ලෝචි🖌️
යකෝ ගේමක් ගහපු සිරාම යක්ඛ දියණියක් නෙ.. සුභ පැතුම් ලෝචනා..... ජයවේවා....
මං නං ඔයාට ගොඩක් ආදරේ අම්ම ාකානක් අද ඉතිං ඔයාගෙ කතාව අහල ඒ තිබ්බ ආදරය සියදහස් ගුනයකින් වැඩි උනා පුතේ ඔයාට නොවැරදිම අමිම තාත්ත තරමිම රැකවරණ ය දෙන්න නංගිලටත් අයියෙක් වාග් බලන හොඳම මහත්තයෙක් ලැබෙන්න මං ආශිර්වාද කරනවා...මං දන්නවා ඔයාට ගොඩක් වාසනාවන්ත ම අනාගතයක් ලැබෙනවාමයි
ලෝචිව දැක්කම හිතුවද මෙහෙම සැඟවුණු දුක හිතෙන කතාවක් තියෙයි කියලා..වටිනා චරිතයක්..ඔබට තුරුනුන් සරණයි..ළහිරු අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි මෙවැනි චරිත අපිට මුන ගස්සනවට..🙏
පවු දෙයියනේ... මිනිස්සුන්ව කවදාවත් වචනෙකින්වත් වට්ටන්න එපා.
ඔයාට දිනෙන් දින සාර්ථක වෙන්න ලැබේවා ලෝචි... කවදාවත් වරදින්න එපා.BS...
ruclips.net/video/JaG6UcFdgVw/видео.html
ඔව් එක වචනයකින්වත් කිසිම කෙනෙකු රිද්දන්න එපා💔😞 ඒක දැනෙන කෙනාට ලොකු වේදනාවක් 😖
Godak duka hithuna
අනේ මේ පුංචි කෙල්ල...ඔබ නිහතමානී කෙනෙක්...දක්ශයි...ඉදිරියටම යන්න...congratulations ..අපි හරිම ආදරෙයි
ඔබගේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..ඔබ හරිම ශක්තිමත් හරිම සතුටුයි
ඔයා වගේ අක්කා කෙනෙක් ලබන්න ඒ නංගිලා දෙන්නා කොච්චර පිං කරන්න ඇත්ද ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥺😔🙏🏼☸❤
දෙයියනේ රටක්ම හිනාවෙන් සතුටු කරන ලෝචිට මේ තරම් කදුලු කතාවක් තියනව කියල දන්නෙ අද 😪
බහුතරයක් මිනිස්සුන්ගේ අතුලන්තයේ දුක්බර කතාවක් තියෙන්න පුළුවන්
මං නම් ලෝචිට ගොඩක් ආසයි ලෝචි වෙනමම සතුටක් මට නම්. මම හරි ආදරෙයි .ඔය මොන ප්‍ර්ශ්න තිබ්බත් එයාට මම තියන කැමැත්ත නැති වෙන් නෑ. ඉස්සරහට ම එන්න ලෝචි ❤
කවුරු කොහොම කතා හදල මඩ ගහන්න හැදුවත් අක්කි අපි දන්නවා අක්කි කවුද කියල ..කවුරු මොන කතා හැදුවත් අපි අක්කි එක්ක ඉන්නව ඉදිරියටත් ඒක එහෙම්මමයි අක්කි...love you akki..🥺🥺
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
කව්ද දන්නේ මෙහෙම කෙල්ලෙක් කියලා මාත් හිතන් හිටියෙ මේ කෙල්ල හොද කෙල්ලෙක් නෙවෙයි කියලා කොහොම උනත් මං කමෙන්ට් එකක්වත් කරලා නෑ මේ වෙනකන් මේ තමයි ලෝච්ට දාන පලවෙනි කමෙන්ට් එක උඹ ගැන සතුටුයි කෙල්ලෙ මේ දේවල් මැද ඉවසන් ඉන්න එක ගැන තෙරුවන් සරණයි
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
හැම කෙල්ලෙක්ටම එයාටම කියල කතාවක් තියෙනව... කිසිම කෙල්ලෙක් මේ ලෝකෙ නරක නෑ... මොනම හරි හේතුවකට මිනිස්සු ඒ කෙල්ලව නරක් කර ගත්තොත් ඇරෙන්න.. හැම් ගැහැණියක් පිටිපස්සෙම මේ වගේ කතාවක් තියෙනව.. කවුරුත් ඒක අහන්න ලැහැස්ති නෑ...
සුබ පැතුම් ලෝචි.. බාධක ඕන තරම් එයි.. කවදාවත් සැලෙන්න එපා..
Sirama kathawak
Aniwaren..❤️
Attenma
ඒක ඇත්ත.
Eka nm sahathika aththa
බලන්න මිනිස්සුන්ගෙ මුවගට හිනාවක් ගෙනාපු, නිතරම හිනාවෙන්, විහිළුවෙන් ජිවීතෙ ගත කරන ඇගෙ ඇතුල් කතාව.....වැඩියෙන්ම හිනා වෙන මිනිස්සු තමයි ගොඩක්ම දුක් විඳල තියෙන්නෙ කියල එක එක්කෙන කියුවට ඒක ඔප්පු වුණෙ ලෝචිගෙන්❤️🙂
ආදරෙයි අක්කී ගොඩාක්....හැමදේම වෙන්නෙ අපි කරපු කුසල අකුසල කර්මයන් වලට අනුව....ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්....හැමදේම දරාගන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏 ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏විවාහා දිවිය සාර්ථක වේවා!!!🙏 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා!!!🙏🙏🙏 ආදරෙයි හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏ආදරෙයි ගොඩාක්...❤❤❤තෙරුවන් සරනයි!!!🙏🙏🙏
ලෝචිගෙ කතාව අහද්දි මට මගේ ජීවිතේ සමානකමක් දැනුනා 😥😥😥 අම්ම නැතිව අපි කොච්චර මානසිකව විදවනවද😔😔😔 හැමෝටම ආදරණීය තාත්තල ලැබෙන්නෙ නෑ 😔😔😔
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
කට්ටක් කාල පවුලක් ගොඩදාන්න හදන කෙල්ලෙක්. ගොඩක් සතුටුයි. උඹට වරදින්නෙ නෑ ලෝචි. ජයවේවා. මගෙ වයිෆ්ගෙ ප්‍රියතම නිලිය ලෝචි.
""ආදරය කරනවනම් විවාහ කරගන්න අදහසින් ආදරය කරන්න."" ඒ කාරණාව ගොඩක් අගය කරනවා ලෝචි නංගි.රැවටීම ලොකු පාපයක්.ඒ වගේම පාපය ගැන ඔබ කියපු අවසන් කාරණා ගොඩක් වැදගත්
LP
මන් දැකපු නිහතමානී සැහැල්ලු චරිතයක් 😊 ආදරෙයි ලෝචි අක්කේ💝🌹
හිතා හිටියට වඩා ෆට්ට චරිතයක්.
ජය !
❤
ඩිලා🙂
දිල්ශන් 🔥💪
ඩිලා comment කරා කියන්නේ ඉතිං.. වෙන කතා මොනාද
හිතුවෙත් නෑ මෙ කෙල්ල මෙච්චර ටෆ් චරිතයක් කියලා...ජය වෙවා සැමදාම...🙏👍
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
@@kissingpranks9122 nice video
කෙල්ලෙක් ගේ වටිනා කම දන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක හිතක් හයිය කරන් ප්ලෝවේ පය ගහල ජිවත් වෙන්න කියලා දෙන හොද කෙනෙක් ඔයා ❤
පෙර ආත්මයක කුසල් අකුසල් මත අපගේ ජීවිත ඉරණමි වෙනස් වෙනවා.ඔබට වගේම වයසට ගියත් මටත් ඵවැනිම දෙයක් සිදුවි තිබෙන කෙනෙක් . දුවෙ ඔබ හරිම ශකිතිමත් කෙනෙක්. ඔබෙ ගමනට තාත්තා කෙනෙක් හැටියට මමත් ආශීර්වාද කරන වා . ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
අඩියටම වැටුණු මිනිස්සු තමයි හිතාගන්න බැරි විදියට නැගිටින්නේ. Respect ලෝචී
Yes bro 👌
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
🤣
හරීම අනර්ඝයි....අවසානයට කිවූ දෙය "මම හිතාගෙන ආවේ අඬන්නෙ නං නෑ කියලා".....අඬන්න එපා. හිත තව ශක්තිමත් කර ගන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබේ වටිනා කම අධ්‍යාපනිකව වැඩි කර ගන්න....ඒ කියන්නේ ඔබ කරන වෘත්තීයට අදාලව හෝ අවම මට්ටමේ උපාධියක් ගන්න...ඒක ඔබට කවදා හෝ ඉතා වැදගත් වේවි. නිරන්තරයෙන් සමාජය විද්‍යාවක් සේ සිතා සමාජ විද්‍යාව හොඳින් හදාරන්න. ඔබට ජය වේවා....ආදරණීය දුවේ....!
ලහිරුට ගොඩක් උන් බනිනවා මේකට ගෙනල්ලා එක එකාගෙ දුක අහනවා කියලා.ඒත් මටනම් හිතෙන්නෙ මේක ගොඩක් හොදයි.මොකද පිටින් ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේන ගොඩාක් මිනිස්සුන්ගෙ ජීවිත කතාව බැලුවොත් දුක් ගොඩක්..
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
ඇයි උබ දුක අහල පිහිට වෙන්නද බං.අනුන්ගෙ කුනු මොකටද
@@worsetuna6877 ඇයි එහෙම කියන්නේ පිහිට වෙන්න හැමෝටම බෑ තමයි. ඒත් ලහිරු අයියා මේ කරන දෙයින් අපි නොදන්න ගොඩක් දේවල් කෙනෙක් ගැන දැනගන්න පුළුවන් නේද. ගෑණූ ළමයින්ට නරක වචන වලින් බනින පිරිමින්ට මේ දේවල් බැලුවම පොඩ්ඩක් හරි හිතෙයි අපි මේ කරන දේ වැරදි නේද. ඒ ළමයා එච්චර ප්‍රශ්න මද්දෙත් කොච්චර ලස්සනට හිනා වෙලා ඉන්නවද කියලා...
@N-methylamphetamine ඉතිං අපිට පුලවන් නේද හොඳ දේ විතරක් අරන් නරක දේ බැහැර කරන්න
@@sandunivihara අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගතියක් නෙ ඕන නේද ? ඕප දූප අහන්න හරි ආසයි.දැන් ඕක දැන ගත්ත කියල තේරුමක් තියනවද ? ලහිරු කරන දෙයින් අපි නොදන්න ගොඩක් දේවල් දැනගෙන වැඩක් තියනවද ? අනිත් මිනිස්සුන්ගෙ කුණු.නොදන්න දෙයක් දැන ගන්න නං National geographic හරි Discovery හරි චැනල් එකක් බලන්න ඕන.මං නං ඔය ක්‍රමේට විරුද්දයි.අපේ ජීවිත වල ප්‍රශ්න වෙනයි.එයා අරම කරා මෙහෙම කරා අපිත් එහෙම කරන්න ඕන කියල ගිහින් තියන ප්‍රශ්නත් වැඩි කරගන්න වෙන්නෙ.
කිසිම කෙනෙක්ගෙ මූණ බලලා ජීවත කතාව කියන්න බෑ. ඔයත් එහෙම කෙනෙක් ලෝචි. මූණ පිරෙන්න හිනාවෙලා දුක අංහලා අනිත් අයගෙ මූණට සතුටක් දෙන එකත් ඔයා කරන ලොකු පිනක්. ඔයාගෙ ජීවතය සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ඔයාටත් නංගිලා දෙන්නටත්❤🙏
මම හිතන්නෙ මාත් ලෝචි ට අද ඉදන් ආදරේ කරන්න පටන් ගත්ත, මෙච්චර කල් පේන්න බැරි උන චරිතයක්, හැබැයි අද තේරුම් ගත්ත ❤
Ow math ehemai
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
Tiktok කරන අයගෙන් ආසම කෙනා ලෝචි
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
Aekenma
එකෙන්ම🤙❤️
මෙහෙම බැලුවම සමාධි නෙමෙයි wonder women..ලෝචී තමයි wonder women ❤️
මම nam කවදාවත් anunta dos කියන්නේ නැහැ ..නමුත් අපිට මිනිස්සු කතන්දර කියනවා ...මම lochige videos බලලා තියෙනවා ...හරිම ආසයි ...nangiye ඔයාට විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ...ඔයාට ,නංගිලාට theruwansaranai ...❤❤❤❤
ඔහොම හිනාවෙලා ඉන්න ඔයා වගේ කෙනෙක් මෙච්චර දේවල් දරාගත්තා කියන එක ලෝචී හිතාගන්නවත් බෑ.ඇත්තටම සතුටුයි ඔයා ඉන්න තැන ගැන.අම්මා බලන් ඇති කොහෙටහරි වෙලා ඔයා දිහා.එයාගේ ආශිර්වාදය හැමදාම තියෙනවා ඔයා එක්ක.ආඩම්බරයි ඇත්තටම කෙල්ලෙක් ඔහොම ගටක් අරන් තැනකට ඇවිල්ලා ඉන්නවා දකිද්දී ❤️ ජය ජය ලෝචී 👏
ගටක්
හිත හයිය වටිනා කෙල්ලෙක් ඔයාට වරදින්නේ නැහැ.
ලෝචි කියන්නෙ තවත් brand එකක්. එයාගෙ ජීවිතේ මෙච්චරම දුක් ගොඩක් තියෙනවා කියලා අද තමා දැනගත්තෙ. ඔයාගෙ අනාගතේ ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලෝචි❣️😘❣️
👍 කතා කරන විදිය නම් හරිම ශෝක්
බනින එකා පිස්සෙක්.
@@chamudinimalsha7896 ආයි school යැවුවනම් 👍
@@kaushibk5543 පෙනුමෙන් වැදගත්, කතාවෙන් 🤢
@@chamudinimalsha7896 පෙනුමෙන් වැදගත් කතාවෙන් ලැට් එකක්🤣🤣
ලෝචි...දඟකාර හුරුබුහුටි දක්ෂ කෙල්ලක්. ඔබගේ ජීවිත
කතාව අද තමයි මමත් ඇහැව්වෙ. කණගාටුයි. ඒත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම
සාර්ථක සහ වාසනාවන්ත වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.
තැම්ස් අන්කල්
කොයිතරම් වේදනාවක් හිතේ තිබුනත් අපිට සිනහාවක් ගෙන එන ලෝචි ඔබට සුබ අනාගතයක් ❤
බඩුව කියලා ලෝකයක් කියන කෙල්ලෙක්ගෙ පිටිපස්සෙ කොච්චර මේ වගේ සාධාරණ කතා ඇතිද...🙏🏻
අනිවාර්යයෙන්
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤
ruclips.net/video/ikJGDdIt_MY/видео.html
ඔව්
Baduwak wenna kochchara amaruda dannawanam minisi a wachanaya kiyanna ne
හැමදාමත් මිනිස්සු හිනස්සන ලෝචි අද සoවේදී වෙලා ..♥️♥️♥️
අක්කී කොහොමද ඔයාට හොඳින් ඉන්නවා නේද පරෙස්සමින් ඉන්න අක්කී 🌹🌹🌹💐💐 ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරෙස්සමින්
ruclips.net/video/dzqNV7Xa_i0/видео.html
❤❤❤
Meka ada thamai man balanne 2024 sap.
මංජු තේනුවරට පස්සෙ දැකපු හොද නිවේදකයෙක්.🖤
Aniwa
ළහිරු අයියා පට්ට.ප්‍රශ්න අහන විදිහ සුපිරි.නියම නිවේදකයෙක්.අනිත් අයට කතා කරන්න දෙනවා.ලෝචිත් හොඳයි..
ඇඩුනා මට නම් ලෝචි අක්කේ.ඔයා ඔච්චර සන්වෙදි කෙනෙක්ද කියල හිතුනා ඔයට ඉදිරියටම යන්න පුලුවන් අක්කෙ
මතු පිටින් පෙනෙන දේ යථාර්ථය නම් මමත් ඔබ හැදිනගෙන බොහෝකල්....
අවංකවම ආතල් එකේ හිනා වෙලාම ඉන්න මිනිස්සු තමයී ලෝකේ වැඩිහරියක්ම දුක් වින්ද අය❤️