Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගෙ ජීව විද්‍යා ගුරුදෙවිදු...පළවෙනි පාර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ අසමත් උන මං දෙවෙනි පාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙද්‍යපීඨයට medical student කෙනෙක් විදියට තේරී පත් වෙන්නෙ සර්ගෙ අනුදැනුම නිසයි..සර්ව දෙවෙනි වර උසස්පෙළ කරද්දියි මට මුණ ගැහුණෙ..එදා ඉදන් අද දක්වාම පුද්ගලිකවත් ගුරු හරුකම් ගනිමින් ජීවිතයේ හදාගනිමින් යන ගමනෙ හැමදාම මගෙ ජීවමාන role model එක..මගෙ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා
Role model එක තිස්ස සර් නම් පතිරන මහත්තයා මේ තාක් කල් කරපු ප්‍රසිද්ධ සහ පෞද්ගලික කියපු දේවල් මොනවද? කියන්නත් බැරිද අපිට මම නම් අවු : 8 කට පෙරම කිරි පිටි MSG අඩංගු කෑමත් නැවත්තුවා වගේ
😍😍😍
@@nalawattagepinto3939 මං ඒවා බලා නෑ මං කීවෙ මගෙ role model එක තිස්ස සර් කියා.මගෙ ජීව්තේ හැරවුම් ලක්ෂය වුණේ තිස්ස ජනනායක නම් චරිතය..ඒ නිසා මගේ role model එක ඔහු..ඒ මගේ පුද්ගලික දේ...
Ayyo Mata kohomada Sir ge class eka miss une🙄
❤❤🙏
තිස්ස සර්ට ආදරෙ අය like එකක්❤️❤️මේ වගේ මිනිස්සුන් ලක්ෂ ගනනින් මේ පුන්‍ය භූමියේ පහල වේවා 🙏🏼.
Thissa sir ge එක දේශනයක් හරි අහල තියන අය like කරන්න.
සේරම අහලා ඉන්නේ
@@නිශානවරත්න-ඤ1ණ .
අනිවා ❤️❤️
Al clas giye 2002 - 2004 -2005..ඒ දවස් වල ගම්පහ සමාදි එකේ සර් ක්ලාස් කලේ...දවසක් පට්ටම ගේමක් දීලා..රින්ගුවා ක්ලාස් එකට..අපි මැට්ස් කලේ ඒත් අත්‍යාවශ්‍ය හේතුවක් නිසා ❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂 අපි(කිව්වට දෙන්නයි) බයෝ ක්ලාස් එකට රින්ගුවා ..
එකක් නෙමෙයි ඔක්කොම බලනවා එකක් නෑර,හරි ආසයි අහන්න පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්
විශ්වයේ සොදුරුතම ගුරුතුමා.... අදටත් පාරට ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට ජීවිතය හුරු කලේ ඔබතුමයි.... ඔබට දීඝායු ගුරුතුමනි..... 💝🙏
⚽⚽⚽⚽⚽⚽⚽
Thanks ලහිරු කාගෙවත් දුක්ගන්නාරාල කෙනෙක් නොවී අද වැදගත් මහත්මයෙක් ගෙනත් වැදගත් වැඩසටහනක් කරාට ..🙏🙏🙏
Aniwa.
Ow aththa
සත්තකින්ම
Aniwarenma.. Hamadama me wadasatahana ahanawa.. Eth ada thama ahanna ithama watina deshanayak ahuwe..
@@lasithanuradha474 අනිවාර්යයෙන් නැත්නම් ,හැමදාම ලහිරු කරේ කාගෙ හරි දුක අහපු එක විතරයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව එයාලගෙ ප්‍රශ්නත් අපේ ඔලුවලට දාපු එක තමයි ගොඩක් වැඩසටහන්වල කරේ ඒත් මේ වැඩසටහනෙන් මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් දුන්න
Sir මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක්🙇... අපේ වගේ දුප්පත් රටක නායකයෙක් විය යුත්තේ මේ වගේ පුද්ගලයෙක්...තාම හැබැහින් දැකලවත් නැති උනාට හදවතේ ඉහලම තැනක ඉන්නේ sir ❤️
Thissa sir ta ආදරෙ කට්ටිය මේ පැත්තට..😍😍
🤟
From dubai
"විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.." අදටත් මතකයි ඒ class ගිය සොදුරු අතීතය.. අමිහිරි වෙලා තිබුන bio ආසම විශය කරලා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන්න ආදරණීය sir ඔබයි.. (2011 A/ L)
ලහිරු අයියා ගරුත්වය දිලා හොඳට sir කියලා කතා කරනවා. නියමයි.
තිස්ස සර් කියන්නෙ දරුවන්ට ගුරුවරයෙක් විතරක් නෙමෙයි,වැඩිහිටි අපිටත් ගුරුවරයෙක්.වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙක්.සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා.ජීවිතේට ගන්න තියෙන දේ බොහෝමයි.දීර්ඝායු වේවා!
තිස්ස සර් කියන්න ඇත්තටම දරුවන්ට ව්තරක් නෙමෙයි අම්මල වෙන අපි නොදන්න දේවල් ගොඩාක් දැනුවත් කරන ගුරුපියෙක් ඔබට තෙරුවන් සරනයි !!!
තිස්ස sir ගෙ පන්ති ගියේ නැති ඒත් sir ට ආදරේ අය like කරන්න
Technical නෙ කරේ 😑
මාත් ආදරෙයි 😆
@SL to You කෙප්ප කෙලින්නෙ මුන් 😂😂😂
@@ody.polaya1094 8
තිස්ස "සර්" ට වැරදුනු තැනක් තියෙනවා.ආහාර සඳහා අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය මුස්ලිම් ජාතිය සඳහා වූ හලාල් ක්‍රමයයි ..මුස්ලිම් ජාතිකයින් හරියටම එය පිළිපදිනවා..අවාසනාවකට මුළු මහත් රටේ ජනතාවට එවැනි දෙයක් කරන්නට තරම් ජාතිකවාදී නායකයෙකු බිහිවී නැහැ.
ජීව විද්‍යාව කරපු අයට වඩා ජීව විද්‍යාව නොකරපු විශාල ගෝලයින් පිරිසක් තමයි සර්ට ඉන්නෙ.. එහෙම ගුරුවරු තවත් නැතුව ඇති. ❤️🔥
Sir..you.never..joint.with.politics..if.you.join.with.politics.you..are.sun
@@chandralakshman8178 .
❤
බොහොම ස්තුතියි ලහිරු මොලගෙඩි වලට යමක් දාගන්න පුලුවන් විදිහේ සාකච්ඡාවක් ගෙනාවට ..🙏🙏🙏🙏
දුක අහනවට වඩා මේ වගේ වැඩසටහන් පට්ට ❤️
තිස්ස සර්.. .. . ඉන්නවා. දැක්ක ගමන් සේරම වැඩ පැත්තකට දාල බලන්න ගත්තේ .. ගුරැතුමාට තෙරැවන් සරණයි. .. . හැබැහින් දැකීම. එකම පැතුමයි. .. .. සර් අර තෙල්. හින්දම. ඉතුරැවෙන ඒව අපිත්. . කෑව කෑදරකමින්. .. ඒකට අපි කීවේ.. .. ;;තෙල්කා;;
කැද හදනවා එවාගෙන්. පුදුම රසක් තියෙන්නේ එවායෙ. අපි ගෙදර තමයි තෙල් හිද ගන්නෙ. අපිට සුපුරුදු බිමක් තමයි එ කැද. 😍😍😍
PFT fashion ඔවි මටත් මතකයි. .. . පොල්කිරි කැද නේද?.. .. අනේ පවි දැන් ලමයිට ඒමොනවත්ම නෑ. .. රසකර කර කන්නේම වස
Ow. මාර රසයි. ඇත්තටම එවා ගම්වල තියනවා. එත් අපෙ අම්මලා වගෙ දැං ඉන්න අය එවා කරන්න කැමති නැ කම්මැලි.
ඔව් අනේ....
තෙලිකා අපිත් කනවා ඉස්සර
සර්ව පරිස්සම් කරන්න ඕනේ බහු ජාතික සමාගම් වලින්. 🙏
මෙන්න දේවත්වයෙන් පිදුම් ලබන්න වටිනා අග්‍රගණ්‍ය ගුරුතුමා මෙතුමා එක්ක interviews එකක් නෙවෙයි දාහක් කලත් වටිනා මිනිස්සුන්ට සතාසීපාවන්ට ස්වභාව ධර්මයට කොටින්ම මුලු විශ්වයටම ආදරය කරුණාව දක්වන ගමන් මුලු ලෝකයටම දැනුම බෙදන ආදරණීය ගුරුතරුව 😘😘😘 කලින් interviews වගේද ජීවිතේ හැල්හැප්පීම් දුක් ගැහැට වලින් පීඩා විදින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ලෝකේ 😊😊😊😊 but thanks a lot for ළහිරු 🌹🌹🌹🌹
ඉගෙනගෙනත් නෑ ,සැබැවින් දැකලත් නෑ, හැබැයි හේතුවක් දන්නෑ තිස්ස ජනනායක සර්ට මම හරි ආදරෙයි.❤❤❤❤😘
ඔහු අනේ
මම මැත්ස් කරන්නෙ. ඒත්, සර්ට personally ගොඩක් ආසයි. 💔😍👍
ඇත්තටම මමත් හරිම ආදරෙයි සර්ට
සත්තයි මාත් එහෙමයි
Anee mamath adarei 😍😍🙏
තිස්ස සර් ගෙ පන්ති ගිහිල්ල නෑ....ඒත් ඉස්සර ඉදන්ම සර් ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත...ආදරෙයි සර්...💓
තිස්ස සර්ගේ කතාව නිසා කිරි බොන එක නැවැත්වීමට තීරණය කල අය කෝ
api dan piti kiri bonne na
Man . Dan bonne nh
Highland/Pelwatte beepan
@@hakwild ඒවා හොයාගන්නත් නෑ නේ 🥺
@@Imasha_Welivita Ow eketh mokakhari mafia ekak thiyenawa wage pitarata jara kiripiti sales adu wela nisa. Ape gewal langa kadekata nam Pelwatte enawa.
කිරිපිටි කතාව නම් ඇත්තම ඇත්ත. මම දැන් අවුරුදු හතරක් ඉන්නෙ ජපානෙ. කිසිම සුපර්මාකට් එක්ක තියා Whole sale කඩේකවත් කිරිපිටි නම් හොයාගන්න නෑ
ජොබ් කරන්න එන්න නම් බැරි වෙයි.ඒත් දවසක් හරි ජපානයේ ඇවිදින්න නම් එනවා.මැරෙන්න කලින් ඒක ඇත්ත කරගන්න ෆුල් ට්‍රයි කරනවා.ආසම රටක්
👍
Eka attha et mehe inna ape minissu lankawe kadawal walin kiripiti genat bonwa mechra mehe hoda dewal tiyeddi
@@udarifernando1479 Amboo ow mamageth yaluwek innawa uta nespray nethuwa behe.
Ekanam atta mn aurudu 2k Japane. Hemadamath bonne fresh 🥛
තිස්ස සර් හරි අහිංසක චරිතයක් කියලා මට හිතෙන්නේ ."අහිංසක " කියලා මම අඩහස් කරන්නේ කපටි නැති අවංක මනුස්සයෙක් කියලා ..
ඒක නම් සහතික ඇත්ත. ,,🪴🪴🪴
ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ගුරුතුමනි, ඔබ රටට සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔහු ජාතික සම්පතක්
ඔබතුමා අපේ මුලු රටටම ගුරුවරයෙක් .. මේ වගේ පැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් විස්තර කරලා මිනිස්සුන්ට පහදලා දෙන්න හැමෝටම බෑ...❤️❤️
හරි tv එකේ කරපු සාකච්ඡාවලින් හොදම වගේම වැදගත්ම සාකච්ඡාව තමයි මේක
That s true.
ඇත්තෙන්ම ඔව්
100 Prozent Yes
සහතිකෙන්ම
🙏🙏🙏❤
අපේ ගමේ මගේ ඉස්කෝලෙ . ආඩම්බරයි .ඒ වගේම සර් ඇවිත් අපේ ඉස්කෝලෙට පොත් බෙදල ගිය විදිහ අද වගේ මතකයි.BATEWELA SCHOOL දරුවන්ට විෂය කරුණු වගේම ජීවිතයත් ලස්සනට කියාදෙන ගුරුවරයෙක්. ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක්.❤❤❤
මෙතෙක් කල් මේකට ආපු විශිෂ්ටම චරිතය මොහුයි......❤️👌
👍❤🌷🙏
Aniwaryenma
අනිවා
True
🙏❤ එකගයි
තිස්ස සර් වගේ මනුෂ්‍යයො හම්බෙන්නෙ කෝටියකට එකයි... 🙏දීර්ඝායු ලැබේවා සර් ඔබට. ලහිරු අයියෙ වැඩේ නියමයි. ජය වේවා!
මමත් සර් ගෙන් බිහිවුන වෛද්‍ය සිසුවෙක්.. සර් නිසයි අද අපි මෙතන ඉන්නේ..💪💪
රටේ අහිංසක ජිවිත ගොඩදාන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ
ආදරණීය තිස්ස සර් මම සර් ගේ පන්ති ආවේ 2017 බයෝ පන්තියට සර් මට free card දීලා ඉගැන්නුවේ. මං අද මං ජීවත් වෙන්නේ සර් නිසා. මං සර් නැත්නම් මැරිලා සර්. අද මං ජීවිතේ හිනාවෙලා සතුටින් ඉන්නේ සර් එදා මට දීපූ උපදෙස් නිසා. මගේ සර්ට ගොඩක් පින් සර්. මගේ මිහිපිට දෙවි කෙනෙක් සර්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම මං ගොඩක් ආදරෙයි සර්. 🙏🙏🙏❤️❤️❤️
තිස්ස සර් වගෙ 10 දෙනෙක් වත් මෙ භූමියෙ පහල වෙවා!!!
10 k madi . ekai duka.
මදි මදි
225k wevaaass!!!
@@nitasooriarachchi6517 😅👌
🙏🙏🙏🙏
මහේලලා සංගලා මේ කතාව දකිනවනම් කියලා හිතෙන අය කවිද ?
ane ow appa
උන් දැක්කට වැඩ ක් නෑ උන් පරගැති
කාවන්තිස්ස නියමයි සර් ගෞරවනීයයි
@@arundathijayabandu3282 ow un salli walata ona deyak karai
@@sjthsampath4985 හරි කලු සුද්දෝ උන්
හැමෝම ආදරය කරන " සැබෑ ගුරුවරයෙක්" ❤️
මේ ගුරුතුමාගේ පන්ති නොගියත් මේ ගුරුතුමාට ආදරෙයි ..ස්තුතියි සර්......
අන්ලයික් කරලා තියෙන්නේ කාන්තාර වල ජීවත් වෙන වැලි පොලොංගුද කොහෙද. ජීවිතේ ගැන රිස්ක් එකක් අරන් ඇත්ත කතා කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව පාදන එකට රෙස්පෙක්ට් සර්...පිං 🙏..තව ටික කාලෙකින් ලංකාව කාන්තාරයක් වෙයි..මිනිස්සු තේරුම් අරන් හරි පාරේ යනවා නම් එච්චරයි. කෙහෙම්මලේ රජයෙන් වැඩක් නෑ..උන් කරන්නෙ රට ආගාදෙට ඇදලා දාලා විකුනන් කන එක.
😀😀😃😂😂😆
Sorry hinawak demme polongu kiwa katawata
@@priyankahesadi1680 😊❤️
@@user-zg6ex5ux7u mn hithanne a wasa wisa promote karana ayai,Gas kapana ayai 🤔🤔
@@mrs.munasinghe5008 Fonterra eke wada karana un set ekak wenna athi unlike karala tiyenne
තිස්ස සර් රටේ වැදගත් මනුස්ස කමින් *පිරුන සුපිරිම මොල ටිකක් බිහි කිරීමේ පුරොගාමියා.. ආදරෙයි ඉතිං පැලෙන්නම අපේ ආයුශත් අරගෙන ගොඩක් කල් ජිවත් වෙන්න ඔනා සර්* ❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏
අදටත් පරිසරයට mage අත් දෙකෙන් ටොපි කොලයක් විසික් කරල නැ මට ඕනේ තැනක දිව්රන්න පුළුවන්. ඒ දෙ වෙන තැනට ඔලුව සුද්ද කලේ sir. ඇතුලට යන ළමයා නෙවේ එලියට එන්නේ. Brain wash වෙනවා. සදා ණයගැතියි sir ට.අදටත් අම්මට තාත්තට උනත් කුණු වැරදි විදියට විසික් karaddi, එකට හඩක් නගන්න මනස හැදුවේ sir. Clz ghn අවරුදු 8ක්. අදටත් sir ගේ tute විසික් කරල නැ. පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ හැම මතකයකම ඉන්නේ sir.
Respect 😍
matath...
@@mrmartin6525 නිකන් සමාජෙ ඉස්සරහ මානසික පිස්සෙක් වගේ හැසිරෙන්න එපා බන්..
aththatama respect sis😘😎මං ගැන ලැජ්ජයි මට😕 මගෙ අතින් නම් ඒ වැරැද්ද ඇති වෙනකන් වෙලා ඇති👎🏻.. අද ඉදන් මගෙ අතින් ඒ වැරැද්ද වෙන්නෙත් නෑ😎👍🏻
සර්ගෙ මනුසත්බවෙන් වටිනාකමක් ලබාගැනීමට තරම් ප්‍රඥාව ඇති පාලකයකු බිහිවේවා... ❤️
මේ වගේ මිනිස්සු රට පාලනයට හිටියනම් අද ලංකාව ගොඩක් ඉහල තැනක.......❤️
බුද්දිමතුන් දේශපාලනය නොකරන තාක් මෝඩයන් යටතේ පාලනය වීමට සිදුවේ.. ඇරිස්ටෝට්ල්.
අපේ ඉල්ලිම සලකාබැළු ඔබට හිස නවා අචාර කරනවා ලහිරැ.....👍👍👍
ලහිරු පරක්කු වෙලා හරි තිස්ස සර් ව ගෙන්නපු එකට ගොඩක් පින් 🙏❤️
Aniwarynma අනිවාර්යයෙන්ම
🤟🤟
Hmmmm
රටට වටින ගුරුවරයෙක්....ඉතාම බුද්ධිමත් සම්පත් දායකයෙක්😍😍😍
0:01 සර්ගෙ පරන කිරිපිටි ගැන තිබ්බ video එක බලල ඒ ජරාව බොන එක මම නැවැත්තුව...සර්ට පිං ❤
මමත්
@@mrmartin6525 උබේ පොන්න කමේ තරම මන්ද බුද්දිකයා
@@mrmartin6525 ඔබේ බුද්ධි මට්ටමේ තරම..වාව්👌
@@mrmartin6525 මම බොන්න එපා කිව්වෙ නෑනෙ 😂 කඩේ විකුණන එක නවත්තලත් නෑනෙ...😂බීපන්
අමිත් පුස්සැල්ල සර්. තවත් වටිනා ගුරුතුමෙක්.සමාජ මෙහෙවර වෙනුවෙන් සාකච්ඡාවක් ගෙන එන්න. ස්තුතියි
ජාතී වාදෙං තමා හැමදේම වහන්න ලේසි ලංකාවේ ඒකයි සර් ඇත්ත..සර් පරිස්සමින් ඉන්න සර් බුදුසරණයි..!
මම අවු.15ක ගැහැණු ළමයෙක්. හරි tv වැඩසටහන් වලට හැමදාම ආවේ වැදගත් පුද්ගලයන්. ඉතින් මං ජීවිතේට දේවල් එකතු කරගන්න ළහිරු මමාගෙ වැඩසටහන් බලනවා. Good luck මාමේ.😍❤️
හැබැහින් දැක නැ සර්ව. එත් කවදහරි දකින්න ක්තා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා...... ගොඩාක් වටින පැහැදිලි කිරිමක් 😍😍😍😍
මට හිතෙනවා රජයන් හරි තීරණයක් ගන්නේ නැතිනම් මිනිසුන්ට පුළුවන් අහිතකර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න එහෙම කලාම ටිකක් හෝ ඕවා ගෙන්වන එක අඩු වෙනවා සර්ට ගොඩක් පින් පැහැදිලිව මිනිසුන් දැනුවත් කරන එකට ළහිරු ඔබටත් පින් තෙරුවන් සරණයි
Oyage comment eka dekkama mathak une Tv channel wala thibunu Aurudu uthsawa sponsor karala thibunu heti yalu🤔🤔
මගේ request එක අද ගෙනාවට ස්තූතියි ළහිරු ❤️
'ඔබටයි මටයි නේමේ,සමස්ත ලෝක යටම.......'අහන්නත් ආසයි සර්..
ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබිම වාසනාවක් 🙏🙏🙏 මගේ ගුරුවරයා🙏
ලහිරු සර් ගේ වැඩසටන් පුලුවන් තරම් ඔබගෙ නාලිකාවට මාසෙකට එකපාරක් ගෙන්න මේ ය ඉතා වටිනවා
ඉතා හොද සාකච්චාවක් ගොඩනැගීමට තිබූ අනගි අවස්තාවක් ළහිරු මුදලිගේ විසින් හිතාමතාම අවුරන ලදි. තිස්ස ජනනායක විසින් කිරිපිටි ගැන කළ එළිදරව්ව නිසා ළහිරු තිගැස්මකට ලක්වූ සෙයක් පෙනුනි. සමහරවිට , තිස්ස කිව් ලෙසටම ළහිරුත් බහුජාතික සමාගම්වලට බියවූවා වියහැක.තිස්ස දිගින් දිගටම බහුජාතික සමාගමේ කරන සමාජ විරෝධී වැඩ ගැන කියනකොට, ළහිරු වුවමනාවෙන්ම වෙන මාතෘකාවක් අරගන්නවා. අනෙක නිකමටවත් ඇහුවේ නෑ පෝර්ට් සිටි ගැන. ඒක ලොකු අඩුවක්. ඇහුවානම් mcc එකගැන කිව්වාවගේ විස්තරයක් දැනගන්න තිබුනා. දක්ෂ , සාර්ථක මිනිසෙකුට ආරාධනාකොට කරනලද අසාර්ථක( අසාධාරණ) වැඩ සටහනක්.
Very true.👍👍👍👍👍👍
තිස්ස sirට කොංද තිබ්නට ලහිරුට කොංදක් නෑ ඒ නිසා පුදුම වෙන්න දෙයක් නෑ.
හරිම වටින සාකච්ඡාවක් සර්... සර් කතා කරපු හැම වචනයක්ම හරිම වටිනවා... රට ගැන පුදුම දුකක් තමයි ඇති වෙන්නෙ...සර් වගේ සත්‍ය කතා කරන උතුම් පුද්ගලයන් අපේ ශ්‍රීලංකාවේ වැලි කැට තරම් පහල වේවා!!!! 🙏🙏🙏
තිස්ස සර් එන හැම වැඩසටහනක්ම බලනවා.ආදරෙයි තිස්ස සර්❤️❤️❤️
හරිම ලස්සන සංවාදය. මම මේ sir te සවන් දෙන්නෙක්. මම ජීවත් වෙන්නේ ජර්මනියේ නමුත් මම සර් වෙතින් සෑම විකාශනයක්ම අනුගමනය කරමි.
ඇත්ත කතා කරන තිස්ස සර්.....ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤
A true son of the Soil. The President, PM & All the Ministers & Mps should take him for an example.
මන් තිස්ස සර්ගේ class ගියේ 2009 එකලෙත් කිරිපිටි කතාව ඔය විදියටම කිව්වා. එයාග ලමයින්ටවත් පිටි දෙන්නේ නෑ කියලා.
මේක නම් trending 1 යනවා සුවර්.. ගොඩක් අය බලා හිටියා තිස්ස සර්ව මේ වැඩ සටහනට එනකම්...😍
මගෙත් ජීව විද්‍යා ගුරුතුමා ❤🙏 අපට විෂයට අමතරම ජීවිතාවබෝධයත් ලබා දුන් උතුම් මිනිසෙක් 🙏
පවුලේ විස්තර ගැන ඇහුවාම සර්ගෙ වෙනස හොඳටම දැනුනා.😢සර්ට ඉදිරි ජීවිතය මීටත් වඩා සතුටින් ගෙවන්න ලැබෙිවා! 😊
@Manjula Wijesundaraකාලෙකට කලින් wife පොඩි දෙන්නත් එක්ක ගෙදරින් ගිහිල්ලා. පොඩි දෙන්නා සර් ලඟ ඉන්නව කියල සර් දැන් කියනවනේ. ඒකම හොඳ දෙයක්. 😊
@@hirushamadu4204 එහෙම නම් හොඳයි😊
නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි...💐❤️
ලංකාවෙ කොහෙ හිටියත් තිස්ස සර්ගෙ පංති යන්න පුලුවන් හැම ලමයම එක ඩවසක් හරි.මම ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි Al වලට.මේ සර්ගේ පංති ගියේ Al වලට මාස 4ක් තියලා.EXAM Pass උනේ මේ සර් හින්දා.subject ekata මාර ආසාවක් ඇති වුනා.එදා ඉදන් සර් මේ වගේ තමයි.සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
හැමදාම සර් රට වෙනුවෙන් කතාකලා....... සර්ට හැමදාමත් අපි ආදරෙයි
මම ඉතිං තනියම මේ ගමන යනවා .....පහන් කණුව යට අදුර තියෙන කතාවක් සර් කලින් රූපවාහිනියේ කීවා මතකයි....කොහොම උනත් රටක් වටින චරිතයක් ඔබතුමා ..
සර් අවිවාහකයි ද?
සර් කසාද බැදලා නැ නමුත් දෙමුව්පියන් නැති දරුවෝ දෙන්නෙක් හදා ගෙන ඉන්නවා
@@thakshalaashen2688 ඇත්තටම ද?
Unlike කරල තියෙන්නෙ කිරිපිටි සමාගම් වල ලොක්කො ටිකක්ද කොහෙද😆
අද ඊයේ නෙවෙයි සර් කිරිපිටි ගැන එහෙම කියන්නෙ, clz ගිය අය දන්නවා ඇති සර් clz වලදි ඕනතරම් මේ දේවල් ගැන කියනවා. ♥️
තිස්ස සර්.. නූතන අධ්‍යාපනයෙ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා... 💝 විශය වගේම ජීවිතයත් කියලා දෙන සැබෑ ගුරුවරයෙක් .. ස්තූති ලහිරු අයියා ... වටිනා මනුස්සයොන්ට වටිනාකමක් දෙනවාට..
හොද කතිකාවතක්.ස්තූතියි හරි ටීවී.♥️
සර්ගෙ හිනාවෙන් පිරුනු මූන දැක්කත් ඇති මටනම්.තාත්ත දැක්ක වගේ නිතරම සර්ව දකිනකොට මට දැනෙන්නෙ.තාම මං වීඩියෝ එක බලන්න ගත්ත විතරයි.කමෙන්ට් එකක් දැම්ම.
අපිට ජීවිතේ කියා දෙන අපේ ගුරුතුමා 🙏
👍👍👍😊
සර්ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.මේ රටට ඕනෙ මේ වගේ මිනිසුන්.
Hmm
මගේ හැරවුම් ලක්ෂ්‍ය රත්තරන් සර්...❤️💛💛මගේ වීරයා 🙏💛
මේක එනකම් තමා බලන් හිටියේ මෙච්චර කල්😍❤️🩹
වැදගත් මිනිසෙක් එක්ක ආවට ලහිරුට ස්තුතියි.
මගේ ජීවිතයේ හමුවුනු සොඳුරුතම සහ මම ආදරය කරන ගෞරව කරන සැබෑම ගුරුවරයා ඔබයි🙏🏻🙏🏻
හැමදාමත් දෙවියන්ට තරම් ගරු කරන,පුදුම නිහතමානී,එක වගේ සෑම දරුවන්ට ජීවිතේ ජය ගන්න කියා දෙන,ඇත්ත කතා කරන,මම හදවතින්ම ආදරේ කරන සර් කෙනෙක්..මං කවදාවත් සර්ගෙ එක වීඩියෝ එකක්වත් නොබලා ඉදලා නෑ..මං කලේ කොමස්..ඒත් හැමදාම හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනවා..මොකද ඒ තරම් සර් ජීවිතේට පුදුම ආදර්ශ ලබාගන්න පුළුවන් ගොඩක් දේ කියලා දෙනවා..වෙන අය වගේ ජනප්‍රිය වෙන්න වැරදි කර කර අපිට හොඳ වෙන්න කියලා කියන්නෙ නෑ..වැරැද්දක් වැරැද්දක් විදිහට දකින නියම කොන්දක් තියන මනුස්සයෙක්..ආදරෙයි සර්..❤️
තිස්ස සර් තමයි මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා❤❤
ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියෝ එකක් ..👍👍👍
සර්ගෙ චැනල් එකෙ හැම වීඩියෝ එකක්ම බලනවා..සර්ගේ අවවාද තරුණ පරම්පරාවට හරිම වටිනවා❤️
Thanks 🙏 ලහිරු අයියා .ආසාවෙන් බලන් උන්නේ .තිස්ස සර් එනකල්
නිහතමානීව සෑම ප්‍රශ්නයකටම උත්තර දුන්නා අපේ මානව හිතවාදීයා තිස්ස ජනනායක සර් ❤️🙏ගොඩාක් වටිනවා ඒ වචන ටික ,,,,වටිනා වැඩ සටහනක් අපහට අසන්නට සැලැසිම පිලිබඳව අපගේ හදපිරි ස්තුතිය ළහිරු අයියේ ඔබට🥰🙏
දැන් ඉන්න සමහර tuition කාරයෝ ඔබතුමාව අනුකරණය කළාට ඔබතුමාගේ තත්වෙට සමවෙන්න ඒ කාටවත් බෑ.
මුතුගල වැනි පකයන්
aniwaryen.. ugannana gaman youtube eken buisiness karala gon katha kiyala lamayinge olu wikara karana ewun Thissa sirge ahalakin thiyanna puluwan d
@@ranjanramanayaka6684 u mna dostharada bn! U nikn bio science degree karayek! Pora nikn love talks didi kello form krnwa! Uge panthi wlt ennema hugak kello oya magul ahnna! Kollo hugak adui
@@Hi-xy5nn අනිවාර්යයෙන් උගෙ පට්ට පඩ ෂෝ...
Tuition sirla hemoma lamayata uganwane.. tuition karaya kiyanna puluwanda apita? Me siruth sir kenek... muthugala sir, nishshanka sir wage anith sirlath lamainwa medicine , campus yawana guruwaru .......
ඕප දූප නැති සුපිරිම වැඩසටහන තිබුනෙ අද තමයි ...❤️
මැදපෙරදිග 🌳 යට තිබෙන බට ගණන දන්නේ ඒ රට වල ඉන්න මිනිස්සු.ගස් රැකගන්න පුදුම මහන්සියක් ගන්නේ.
ඒක ඇත්ත.
Ekanam Aththa Mn inna palathama kola patata thiyanawa gaskolan walin pirila🌳🌴🌵🌱, a wagema eka eka jathiye kurullo🐤🐦🦩.udeta negittama gedara innawa wage kurulu sadde.
බට දාලා වටේටම...
එක ඇත්ත පැය විසිහතරම වතුර ලැබෙන විදිහට හදලා තියන්නේ
තිස්ස සර් ඔබ තුමාටත් ඔබ තුමාගේ පවුලේ සැමටත් , ලහිරු ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී නව වසරක් වේවා ..!බොහොම ස්තුතියි ලහිරු මල්ලි තිස්ස සර් සමග කරපු මේ කාලීන හරවත් සාකච්ඡාවට.. සර් ඔබ තුමාටත් බොහොම ස්තුතියි බොහොම පින් රටේ අනාගත පරපුර රැක ගැනීමට දරන මෙහෙය වෙනුවෙන් 🙏🙏🙏
සමාජයේ ගුරුතුමා...සර් දේශපාලනයට නොගෑවී මධ්‍යස්ථව ඉන්න.දේශපාලනය ගඳයි...ජීව විද්‍යාව සමස්ත මානවයාටම අත්‍යාවශ්‍යි. ඔබතුමාගේ විෂයානුබද්ධ පැහැදිලි කිරීම් සහ විෂය බාහිර බොහෝ පැහැදිලි කිරීම් අපගේ ජීවිතයට ඉතාම වැදගත්.
අහන්න වෙලාව නැහ.මේ පාර විභාගය නිසා.සර් ඉන්නව දැකල ඇවිත් like කරල comment කරල යන්න ආවේ.තෙරුවනසරණයි අපේ සර් ට.🙏🙏🙏🙏🙏🙏
හොඳට ලියන්න සහොදරයා.. Good luck... !
ඒ කතාව ඇත්ත. අපිත් දැන් ගෙදර කහ භාවිතා කරන්නේ..
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා. අපේ දරුවන්ගේ නැණස පැදු ගුරු දෙවියෙක්. ආදරෙයි හැමදාම ❤️❤️❤️
ලංකාව වගෙ රටක ආහාර සම්බන්දයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි..ඒ දේ කරන්න පුලුවන් රටෙ ජනධිපති ට..වාහන ගෙන්වන එක,කහ ගෙන්වන එක නතර කලා වගෙ ඇයි බැරි පිටි කිරි ගෙන්වන එක නතර කරන්න ජනාධිපතිට හා ඔය රට ගැන හිතන ජනාධිපති ලේඛම්ට??හැම දියුනු රටකම එම රටේ හොදම දේ ලබා දෙන්නෙ එම රටේ ජනතාවට..එත් අපේ රටේ හොදම දේ පිටරටට යවලා වැඩකට නැති පුස්ස ලංකාවෙ අපිට දෙනවා..උදා: තේ කොල,,කෝපි,පලතුරු වර්ග, තිස්ස සර්ට ගොඩක් පින්......
ලහිරුට ගොඩාක් පිනක් මේ වාගෙ ජීවමාන දෙවිකෙනෙක් ගෙනාවට..මේ තමයි සැබෑ දෙවිවරු...ස්තූතියි ලහිරු.....
හරී නිහතමානී මහත්මයෙක්.බුදුසරණයි සර්
මන් මේක බලන්න ගත්තා විතරයි.... ජනනායක සර් ජනාධිපති වෙනක්ම් මන් බලන් ඉන්නේ.... රට එතකොට නම් හරිත ලෝකයක් වගේ තියෙඊ
Sir chande illane na sir mula idanma eka kiwwa
අනේ එපා බුදු සර් ඡෝකර් බන්දුල ගුනවර්ධන වගේ වෙයි කියලා බයයි අපිට
Sir chande illaney nah thamai.. eka ape awasanawa... sir chande illuwath මිනිස්සු sirta baniiii....
සර් කිව්වා දේශපාලනය කියන්නෙ 💩 ගොඩක් කියලා.සර් දේශපාලනයට එන්නෙ නෑ
අනේ ඔවු අප්පා
රට තුළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක ක්‍රියාත්මක කරන්න ආහාර පාන සදහා සර් මුලික වෙන්න සර්ට ගොඩක් පිං.
ලහිරු ට ස්තුතියි අපේ තිස්ස සර්ගෙ වැඩ සටහනක් කරාන්න ගත් එකට ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ජීවිතයට පාඩමක්...ස්තූති ලහිරු ට බුදු සරණයි දෙදෙනාටම
ඉදිරි අනාගතයේ ඔබගේ ගෝලයෝ ටිකක් බිහිකරන්න .ඔබ වගේ ඔබ මෙන් රටට ජාතියට ගරු කරන,මානව හිතවාදි ආදරය කරන ගෝලයන් බිහි කරන්න ලැබේවා.ජය වේවා,දීර්ගායු වේවා ඔබට Sir,.
ලහිරු අයියෙ පොල්තෙල් හිදින්න ගත්තෙ පහු කාලීනව.. අපේ ගම්වල මී තෙල් තමයි නිතරම හින්දෙ... පොල්තෙල් තිබුනෙ ලොකු මිනිස්සු පාවිච්චි කරන දෙයක් විදියටලු කියල අපේ කිරි අත්තල කියනව.. අවුරුද්දට ගෙදරමයි පොල්තෙල් හින්දෙ කැවුම් උයන්න .. එලවලු මස් වලට දැම්මෙ මිරිස් තෙල් දැම්මෙ මී තෙල් වලින්... අපේ අම්මලාගෙ අප්පච්චිලාගෙ කාලෙන් පස්සෙ අපි හරි අවාසනාවන්ත වෙලා වස විස හැම තැනම..
❤️
ඇත්ත❤️
Nowadays we can't find out ""meeyo""...that's the problem?
@@pradeepkumara5348 are you really that dumb?
ඇති යන්තම් බලන්න වටින වැදගත් මනුස්සයෙක් වැදගත් කතාබහක්
මගෙ ජීව විද්‍යා ගුරුදෙවිදු...පළවෙනි පාර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ අසමත් උන මං දෙවෙනි පාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙද්‍යපීඨයට medical student කෙනෙක් විදියට තේරී පත් වෙන්නෙ සර්ගෙ අනුදැනුම නිසයි..සර්ව දෙවෙනි වර උසස්පෙළ කරද්දියි මට මුණ ගැහුණෙ..එදා ඉදන් අද දක්වාම පුද්ගලිකවත් ගුරු හරුකම් ගනිමින් ජීවිතයේ හදාගනිමින් යන ගමනෙ හැමදාම මගෙ ජීවමාන role model එක..මගෙ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා
Role model එක තිස්ස සර් නම් පතිරන මහත්තයා මේ තාක් කල් කරපු ප්‍රසිද්ධ සහ පෞද්ගලික කියපු දේවල් මොනවද? කියන්නත් බැරිද අපිට මම නම් අවු : 8 කට පෙරම කිරි පිටි MSG අඩංගු කෑමත් නැවත්තුවා වගේ
😍😍😍
@@nalawattagepinto3939 මං ඒවා බලා නෑ මං කීවෙ මගෙ role model එක තිස්ස සර් කියා.මගෙ ජීව්තේ හැරවුම් ලක්ෂය වුණේ තිස්ස ජනනායක නම් චරිතය..ඒ නිසා මගේ role model එක ඔහු..ඒ මගේ පුද්ගලික දේ...
Ayyo Mata kohomada Sir ge class eka miss une🙄
❤❤🙏
තිස්ස සර්ට ආදරෙ අය like එකක්❤️❤️
මේ වගේ මිනිස්සුන් ලක්ෂ ගනනින් මේ පුන්‍ය භූමියේ පහල වේවා 🙏🏼.
Thissa sir ge එක දේශනයක් හරි අහල තියන අය like කරන්න.
සේරම අහලා ඉන්නේ
@@නිශානවරත්න-ඤ1ණ .
අනිවා ❤️❤️
Al clas giye 2002 - 2004 -2005..ඒ දවස් වල ගම්පහ සමාදි එකේ සර් ක්ලාස් කලේ...දවසක් පට්ටම ගේමක් දීලා..රින්ගුවා ක්ලාස් එකට..අපි මැට්ස් කලේ ඒත් අත්‍යාවශ්‍ය හේතුවක් නිසා ❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂 අපි(කිව්වට දෙන්නයි) බයෝ ක්ලාස් එකට රින්ගුවා ..
එකක් නෙමෙයි ඔක්කොම බලනවා එකක් නෑර,හරි ආසයි අහන්න පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්
විශ්වයේ සොදුරුතම ගුරුතුමා.... අදටත් පාරට ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට ජීවිතය හුරු කලේ ඔබතුමයි.... ඔබට දීඝායු ගුරුතුමනි..... 💝🙏
⚽⚽⚽⚽⚽⚽⚽
Thanks ලහිරු කාගෙවත් දුක්ගන්නාරාල කෙනෙක් නොවී අද වැදගත් මහත්මයෙක් ගෙනත් වැදගත් වැඩසටහනක් කරාට ..🙏🙏🙏
Aniwa.
Ow aththa
සත්තකින්ම
Aniwarenma.. Hamadama me wadasatahana ahanawa.. Eth ada thama ahanna ithama watina deshanayak ahuwe..
@@lasithanuradha474 අනිවාර්යයෙන් නැත්නම් ,හැමදාම ලහිරු කරේ කාගෙ හරි දුක අහපු එක විතරයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව එයාලගෙ ප්‍රශ්නත් අපේ ඔලුවලට දාපු එක තමයි ගොඩක් වැඩසටහන්වල කරේ ඒත් මේ වැඩසටහනෙන් මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් දුන්න
Sir මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක්🙇... අපේ වගේ දුප්පත් රටක නායකයෙක් විය යුත්තේ මේ වගේ පුද්ගලයෙක්...තාම හැබැහින් දැකලවත් නැති උනාට හදවතේ ඉහලම තැනක ඉන්නේ sir ❤️
Thissa sir ta ආදරෙ කට්ටිය මේ පැත්තට..😍😍
🤟
From dubai
"විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.." අදටත් මතකයි ඒ class ගිය සොදුරු අතීතය.. අමිහිරි වෙලා තිබුන bio ආසම විශය කරලා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන්න ආදරණීය sir ඔබයි.. (2011 A/ L)
ලහිරු අයියා ගරුත්වය දිලා හොඳට sir කියලා කතා කරනවා. නියමයි.
තිස්ස සර් කියන්නෙ දරුවන්ට ගුරුවරයෙක් විතරක් නෙමෙයි,වැඩිහිටි අපිටත් ගුරුවරයෙක්.වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙක්.සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා.ජීවිතේට ගන්න තියෙන දේ බොහෝමයි.දීර්ඝායු වේවා!
තිස්ස සර් කියන්න ඇත්තටම දරුවන්ට ව්තරක් නෙමෙයි අම්මල වෙන අපි නොදන්න දේවල් ගොඩාක් දැනුවත් කරන ගුරුපියෙක් ඔබට තෙරුවන් සරනයි !!!
තිස්ස sir ගෙ පන්ති ගියේ නැති ඒත් sir ට ආදරේ අය like කරන්න
Technical නෙ කරේ 😑
මාත් ආදරෙයි 😆
@SL to You කෙප්ප කෙලින්නෙ මුන් 😂😂😂
@@ody.polaya1094 8
තිස්ස "සර්" ට වැරදුනු තැනක් තියෙනවා.ආහාර සඳහා අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය මුස්ලිම් ජාතිය සඳහා වූ හලාල් ක්‍රමයයි ..මුස්ලිම් ජාතිකයින් හරියටම එය පිළිපදිනවා..අවාසනාවකට මුළු මහත් රටේ ජනතාවට එවැනි දෙයක් කරන්නට තරම් ජාතිකවාදී නායකයෙකු බිහිවී නැහැ.
ජීව විද්‍යාව කරපු අයට වඩා ජීව විද්‍යාව නොකරපු විශාල ගෝලයින් පිරිසක් තමයි සර්ට ඉන්නෙ.. එහෙම ගුරුවරු තවත් නැතුව ඇති. ❤️🔥
Sir..you.never..joint.with.politics..if.you.join.with.politics.you..are.sun
@@chandralakshman8178 .
❤
බොහොම ස්තුතියි ලහිරු මොලගෙඩි වලට යමක් දාගන්න පුලුවන් විදිහේ සාකච්ඡාවක් ගෙනාවට ..🙏🙏🙏🙏
දුක අහනවට වඩා මේ වගේ වැඩසටහන් පට්ට ❤️
තිස්ස සර්.. .. . ඉන්නවා. දැක්ක ගමන් සේරම වැඩ පැත්තකට දාල බලන්න ගත්තේ .. ගුරැතුමාට තෙරැවන් සරණයි. .. . හැබැහින් දැකීම. එකම පැතුමයි. .. .. සර් අර තෙල්. හින්දම. ඉතුරැවෙන ඒව අපිත්. . කෑව කෑදරකමින්. .. ඒකට අපි කීවේ.. .. ;;තෙල්කා;;
කැද හදනවා එවාගෙන්. පුදුම රසක් තියෙන්නේ එවායෙ. අපි ගෙදර තමයි තෙල් හිද ගන්නෙ. අපිට සුපුරුදු බිමක් තමයි එ කැද. 😍😍😍
PFT fashion ඔවි මටත් මතකයි. .. . පොල්කිරි කැද නේද?.. .. අනේ පවි දැන් ලමයිට ඒමොනවත්ම නෑ. .. රසකර කර කන්නේම වස
Ow. මාර රසයි. ඇත්තටම එවා ගම්වල තියනවා. එත් අපෙ අම්මලා වගෙ දැං ඉන්න අය එවා කරන්න කැමති නැ කම්මැලි.
ඔව් අනේ....
තෙලිකා අපිත් කනවා ඉස්සර
සර්ව පරිස්සම් කරන්න ඕනේ බහු ජාතික සමාගම් වලින්. 🙏
මෙන්න දේවත්වයෙන් පිදුම් ලබන්න වටිනා අග්‍රගණ්‍ය ගුරුතුමා මෙතුමා එක්ක interviews එකක් නෙවෙයි දාහක් කලත් වටිනා මිනිස්සුන්ට සතාසීපාවන්ට ස්වභාව ධර්මයට කොටින්ම මුලු විශ්වයටම ආදරය කරුණාව දක්වන ගමන් මුලු ලෝකයටම දැනුම බෙදන ආදරණීය ගුරුතරුව 😘😘😘 කලින් interviews වගේද ජීවිතේ හැල්හැප්පීම් දුක් ගැහැට වලින් පීඩා විදින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ලෝකේ 😊😊😊😊 but thanks a lot for ළහිරු 🌹🌹🌹🌹
ඉගෙනගෙනත් නෑ ,සැබැවින් දැකලත් නෑ, හැබැයි හේතුවක් දන්නෑ තිස්ස ජනනායක සර්ට මම හරි ආදරෙයි.❤❤❤❤😘
ඔහු අනේ
මම මැත්ස් කරන්නෙ. ඒත්, සර්ට personally ගොඩක් ආසයි. 💔😍👍
ඇත්තටම මමත් හරිම ආදරෙයි සර්ට
සත්තයි මාත් එහෙමයි
Anee mamath adarei 😍😍🙏
තිස්ස සර් ගෙ පන්ති ගිහිල්ල නෑ....ඒත් ඉස්සර ඉදන්ම සර් ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත...ආදරෙයි සර්...💓
තිස්ස සර්ගේ කතාව නිසා කිරි බොන එක නැවැත්වීමට තීරණය කල අය කෝ
api dan piti kiri bonne na
Man . Dan bonne nh
Highland/Pelwatte beepan
@@hakwild ඒවා හොයාගන්නත් නෑ නේ 🥺
@@Imasha_Welivita Ow eketh mokakhari mafia ekak thiyenawa wage pitarata jara kiripiti sales adu wela nisa. Ape gewal langa kadekata nam Pelwatte enawa.
කිරිපිටි කතාව නම් ඇත්තම ඇත්ත. මම දැන් අවුරුදු හතරක් ඉන්නෙ ජපානෙ. කිසිම සුපර්මාකට් එක්ක තියා Whole sale කඩේකවත් කිරිපිටි නම් හොයාගන්න නෑ
ජොබ් කරන්න එන්න නම් බැරි වෙයි.ඒත් දවසක් හරි ජපානයේ ඇවිදින්න නම් එනවා.මැරෙන්න කලින් ඒක ඇත්ත කරගන්න ෆුල් ට්‍රයි කරනවා.ආසම රටක්
👍
Eka attha et mehe inna ape minissu lankawe kadawal walin kiripiti genat bonwa mechra mehe hoda dewal tiyeddi
@@udarifernando1479 Amboo ow mamageth yaluwek innawa uta nespray nethuwa behe.
Ekanam atta mn aurudu 2k Japane. Hemadamath bonne fresh 🥛
තිස්ස සර් හරි අහිංසක චරිතයක් කියලා මට හිතෙන්නේ ."අහිංසක " කියලා මම අඩහස් කරන්නේ කපටි නැති අවංක මනුස්සයෙක් කියලා ..
ඒක නම් සහතික ඇත්ත. ,,🪴🪴🪴
ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ගුරුතුමනි, ඔබ රටට සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔහු ජාතික සම්පතක්
ඔබතුමා අපේ මුලු රටටම ගුරුවරයෙක් .. මේ වගේ පැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් විස්තර කරලා මිනිස්සුන්ට පහදලා දෙන්න හැමෝටම බෑ...❤️❤️
හරි tv එකේ කරපු සාකච්ඡාවලින් හොදම වගේම වැදගත්ම සාකච්ඡාව තමයි මේක
That s true.
ඇත්තෙන්ම ඔව්
100 Prozent Yes
සහතිකෙන්ම
🙏🙏🙏❤
අපේ ගමේ මගේ ඉස්කෝලෙ . ආඩම්බරයි .ඒ වගේම සර් ඇවිත් අපේ ඉස්කෝලෙට පොත් බෙදල ගිය විදිහ අද වගේ මතකයි.BATEWELA SCHOOL
දරුවන්ට විෂය කරුණු වගේම ජීවිතයත් ලස්සනට කියාදෙන ගුරුවරයෙක්. ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක්.❤❤❤
මෙතෙක් කල් මේකට ආපු විශිෂ්ටම චරිතය මොහුයි......❤️👌
👍❤🌷🙏
Aniwaryenma
අනිවා
True
🙏❤ එකගයි
තිස්ස සර් වගේ මනුෂ්‍යයො හම්බෙන්නෙ කෝටියකට එකයි... 🙏දීර්ඝායු ලැබේවා සර් ඔබට. ලහිරු අයියෙ වැඩේ නියමයි. ජය වේවා!
මමත් සර් ගෙන් බිහිවුන වෛද්‍ය සිසුවෙක්.. සර් නිසයි අද අපි මෙතන ඉන්නේ..💪💪
රටේ අහිංසක ජිවිත ගොඩදාන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ
ආදරණීය තිස්ස සර් මම සර් ගේ පන්ති ආවේ 2017 බයෝ පන්තියට සර් මට free card දීලා ඉගැන්නුවේ. මං අද මං ජීවත් වෙන්නේ සර් නිසා. මං සර් නැත්නම් මැරිලා සර්. අද මං ජීවිතේ හිනාවෙලා සතුටින් ඉන්නේ සර් එදා මට දීපූ උපදෙස් නිසා. මගේ සර්ට ගොඩක් පින් සර්. මගේ මිහිපිට දෙවි කෙනෙක් සර්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම මං ගොඩක් ආදරෙයි සර්. 🙏🙏🙏❤️❤️❤️
තිස්ස සර් වගෙ 10 දෙනෙක් වත් මෙ භූමියෙ පහල වෙවා!!!
10 k madi . ekai duka.
මදි මදි
225k wevaaass!!!
@@nitasooriarachchi6517 😅👌
🙏🙏🙏🙏
මහේලලා සංගලා මේ කතාව දකිනවනම් කියලා හිතෙන අය කවිද ?
ane ow appa
උන් දැක්කට වැඩ ක් නෑ උන් පරගැති
කාවන්තිස්ස නියමයි සර් ගෞරවනීයයි
@@arundathijayabandu3282 ow un salli walata ona deyak karai
@@sjthsampath4985 හරි කලු සුද්දෝ උන්
හැමෝම ආදරය කරන " සැබෑ ගුරුවරයෙක්" ❤️
මේ ගුරුතුමාගේ පන්ති නොගියත් මේ ගුරුතුමාට ආදරෙයි ..
ස්තුතියි සර්......
අන්ලයික් කරලා තියෙන්නේ කාන්තාර වල ජීවත් වෙන වැලි පොලොංගුද කොහෙද. ජීවිතේ ගැන රිස්ක් එකක් අරන් ඇත්ත කතා කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව පාදන එකට රෙස්පෙක්ට් සර්...පිං 🙏..
තව ටික කාලෙකින් ලංකාව කාන්තාරයක් වෙයි..මිනිස්සු තේරුම් අරන් හරි පාරේ යනවා නම් එච්චරයි. කෙහෙම්මලේ රජයෙන් වැඩක් නෑ..උන් කරන්නෙ රට ආගාදෙට ඇදලා දාලා විකුනන් කන එක.
😀😀😃😂😂😆
Sorry hinawak demme polongu kiwa katawata
@@priyankahesadi1680 😊❤️
@@user-zg6ex5ux7u mn hithanne a wasa wisa promote karana ayai,Gas kapana ayai 🤔🤔
@@mrs.munasinghe5008 Fonterra eke wada karana un set ekak wenna athi unlike karala tiyenne
තිස්ස සර් රටේ වැදගත් මනුස්ස කමින් *පිරුන සුපිරිම මොල ටිකක් බිහි කිරීමේ පුරොගාමියා.. ආදරෙයි ඉතිං පැලෙන්නම අපේ ආයුශත් අරගෙන ගොඩක් කල් ජිවත් වෙන්න ඔනා සර්* ❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏
අදටත් පරිසරයට mage අත් දෙකෙන් ටොපි කොලයක් විසික් කරල නැ මට ඕනේ තැනක දිව්රන්න පුළුවන්. ඒ දෙ වෙන තැනට ඔලුව සුද්ද කලේ sir. ඇතුලට යන ළමයා නෙවේ එලියට එන්නේ. Brain wash වෙනවා. සදා ණයගැතියි sir ට.අදටත් අම්මට තාත්තට උනත් කුණු වැරදි විදියට විසික් karaddi, එකට හඩක් නගන්න මනස හැදුවේ sir. Clz ghn අවරුදු 8ක්. අදටත් sir ගේ tute විසික් කරල නැ. පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ හැම මතකයකම ඉන්නේ sir.
❤
Respect 😍
matath...
@@mrmartin6525 නිකන් සමාජෙ ඉස්සරහ මානසික පිස්සෙක් වගේ හැසිරෙන්න එපා බන්..
aththatama respect sis😘😎
මං ගැන ලැජ්ජයි මට😕 මගෙ අතින් නම් ඒ වැරැද්ද ඇති වෙනකන් වෙලා ඇති👎🏻.. අද ඉදන් මගෙ අතින් ඒ වැරැද්ද වෙන්නෙත් නෑ😎👍🏻
සර්ගෙ මනුසත්බවෙන් වටිනාකමක් ලබාගැනීමට තරම් ප්‍රඥාව ඇති පාලකයකු බිහිවේවා... ❤️
මේ වගේ මිනිස්සු රට පාලනයට හිටියනම් අද ලංකාව ගොඩක් ඉහල තැනක.......❤️
බුද්දිමතුන් දේශපාලනය නොකරන තාක් මෝඩයන් යටතේ පාලනය වීමට සිදුවේ.. ඇරිස්ටෝට්ල්.
අපේ ඉල්ලිම සලකාබැළු ඔබට හිස නවා අචාර කරනවා ලහිරැ.....👍👍👍
ලහිරු පරක්කු වෙලා හරි තිස්ස සර් ව ගෙන්නපු එකට ගොඩක් පින් 🙏❤️
Aniwarynma අනිවාර්යයෙන්ම
🤟🤟
Hmmmm
රටට වටින ගුරුවරයෙක්....
ඉතාම බුද්ධිමත් සම්පත් දායකයෙක්😍😍😍
0:01 සර්ගෙ පරන කිරිපිටි ගැන තිබ්බ video එක බලල ඒ ජරාව බොන එක මම නැවැත්තුව...සර්ට පිං ❤
මමත්
🤟🤟
@@mrmartin6525 උබේ පොන්න කමේ තරම මන්ද බුද්දිකයා
@@mrmartin6525 ඔබේ බුද්ධි මට්ටමේ තරම..වාව්👌
@@mrmartin6525 මම බොන්න එපා කිව්වෙ නෑනෙ 😂 කඩේ විකුණන එක නවත්තලත් නෑනෙ...😂බීපන්
අමිත් පුස්සැල්ල සර්. තවත් වටිනා ගුරුතුමෙක්.සමාජ මෙහෙවර වෙනුවෙන් සාකච්ඡාවක් ගෙන එන්න. ස්තුතියි
ජාතී වාදෙං තමා හැමදේම වහන්න ලේසි ලංකාවේ ඒකයි සර් ඇත්ත..
සර් පරිස්සමින් ඉන්න සර් බුදුසරණයි..!
මම අවු.15ක ගැහැණු ළමයෙක්. හරි tv වැඩසටහන් වලට හැමදාම ආවේ වැදගත් පුද්ගලයන්. ඉතින් මං ජීවිතේට දේවල් එකතු කරගන්න ළහිරු මමාගෙ වැඩසටහන් බලනවා. Good luck මාමේ.😍❤️
හැබැහින් දැක නැ සර්ව. එත් කවදහරි දකින්න ක්තා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා...... ගොඩාක් වටින පැහැදිලි කිරිමක් 😍😍😍😍
මට හිතෙනවා රජයන් හරි තීරණයක් ගන්නේ නැතිනම් මිනිසුන්ට පුළුවන් අහිතකර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න එහෙම කලාම ටිකක් හෝ ඕවා ගෙන්වන එක අඩු වෙනවා සර්ට ගොඩක් පින් පැහැදිලිව මිනිසුන් දැනුවත් කරන එකට ළහිරු ඔබටත් පින් තෙරුවන් සරණයි
Oyage comment eka dekkama mathak une Tv channel wala thibunu Aurudu uthsawa sponsor karala thibunu heti yalu🤔🤔
මගේ request එක අද ගෙනාවට ස්තූතියි ළහිරු ❤️
'ඔබටයි මටයි නේමේ,සමස්ත ලෝක යටම.......'අහන්නත් ආසයි සර්..
ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබිම වාසනාවක් 🙏🙏🙏 මගේ ගුරුවරයා🙏
ලහිරු සර් ගේ වැඩසටන් පුලුවන් තරම් ඔබගෙ නාලිකාවට මාසෙකට එකපාරක් ගෙන්න මේ ය ඉතා වටිනවා
ඉතා හොද සාකච්චාවක් ගොඩනැගීමට තිබූ අනගි අවස්තාවක් ළහිරු මුදලිගේ විසින් හිතාමතාම අවුරන ලදි. තිස්ස ජනනායක විසින් කිරිපිටි ගැන කළ එළිදරව්ව නිසා ළහිරු තිගැස්මකට ලක්වූ සෙයක් පෙනුනි. සමහරවිට , තිස්ස කිව් ලෙසටම ළහිරුත් බහුජාතික සමාගම්වලට බියවූවා වියහැක.තිස්ස දිගින් දිගටම බහුජාතික සමාගමේ කරන සමාජ විරෝධී වැඩ ගැන කියනකොට, ළහිරු වුවමනාවෙන්ම වෙන මාතෘකාවක් අරගන්නවා. අනෙක නිකමටවත් ඇහුවේ නෑ පෝර්ට් සිටි ගැන. ඒක ලොකු අඩුවක්. ඇහුවානම් mcc එකගැන කිව්වාවගේ විස්තරයක් දැනගන්න තිබුනා. දක්ෂ , සාර්ථක මිනිසෙකුට ආරාධනාකොට කරනලද අසාර්ථක( අසාධාරණ) වැඩ සටහනක්.
Very true.👍👍👍👍👍👍
තිස්ස sirට කොංද තිබ්නට ලහිරුට කොංදක් නෑ ඒ නිසා පුදුම වෙන්න දෙයක් නෑ.
හරිම වටින සාකච්ඡාවක් සර්... සර් කතා කරපු හැම වචනයක්ම හරිම වටිනවා... රට ගැන පුදුම දුකක් තමයි ඇති වෙන්නෙ...සර් වගේ සත්‍ය කතා කරන උතුම් පුද්ගලයන් අපේ ශ්‍රීලංකාවේ වැලි කැට තරම් පහල වේවා!!!! 🙏🙏🙏
තිස්ස සර් එන හැම වැඩසටහනක්ම බලනවා.ආදරෙයි තිස්ස සර්❤️❤️❤️
හරිම ලස්සන සංවාදය. මම මේ sir te සවන් දෙන්නෙක්. මම ජීවත් වෙන්නේ ජර්මනියේ නමුත් මම සර් වෙතින් සෑම විකාශනයක්ම අනුගමනය කරමි.
ඇත්ත කතා කරන තිස්ස සර්.....ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤
A true son of the Soil. The President, PM & All the Ministers & Mps should take him for an example.
මන් තිස්ස සර්ගේ class ගියේ 2009 එකලෙත් කිරිපිටි කතාව ඔය විදියටම කිව්වා. එයාග ලමයින්ටවත් පිටි දෙන්නේ නෑ කියලා.
මේක නම් trending 1 යනවා සුවර්.. ගොඩක් අය බලා හිටියා තිස්ස සර්ව මේ වැඩ සටහනට එනකම්...😍
මගෙත් ජීව විද්‍යා ගුරුතුමා ❤🙏 අපට විෂයට අමතරම ජීවිතාවබෝධයත් ලබා දුන් උතුම් මිනිසෙක් 🙏
පවුලේ විස්තර ගැන ඇහුවාම සර්ගෙ වෙනස හොඳටම දැනුනා.😢
සර්ට ඉදිරි ජීවිතය මීටත් වඩා සතුටින් ගෙවන්න ලැබෙිවා! 😊
@Manjula Wijesundaraකාලෙකට කලින් wife පොඩි දෙන්නත් එක්ක ගෙදරින් ගිහිල්ලා. පොඩි දෙන්නා සර් ලඟ ඉන්නව කියල සර් දැන් කියනවනේ. ඒකම හොඳ දෙයක්. 😊
@@hirushamadu4204 එහෙම නම් හොඳයි😊
නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි...💐❤️
ලංකාවෙ කොහෙ හිටියත් තිස්ස සර්ගෙ පංති යන්න පුලුවන් හැම ලමයම එක ඩවසක් හරි.මම ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි Al වලට.මේ සර්ගේ පංති ගියේ Al වලට මාස 4ක් තියලා.EXAM Pass උනේ මේ සර් හින්දා.subject ekata මාර ආසාවක් ඇති වුනා.එදා ඉදන් සර් මේ වගේ තමයි.සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
හැමදාම සර් රට වෙනුවෙන් කතාකලා....... සර්ට හැමදාමත් අපි ආදරෙයි
මම ඉතිං තනියම මේ ගමන යනවා .....පහන් කණුව යට අදුර තියෙන කතාවක් සර් කලින් රූපවාහිනියේ කීවා මතකයි....කොහොම උනත් රටක් වටින චරිතයක් ඔබතුමා ..
සර් අවිවාහකයි ද?
සර් කසාද බැදලා නැ නමුත් දෙමුව්පියන් නැති දරුවෝ දෙන්නෙක් හදා ගෙන ඉන්නවා
@@thakshalaashen2688 ඇත්තටම ද?
Unlike කරල තියෙන්නෙ කිරිපිටි සමාගම් වල ලොක්කො ටිකක්ද කොහෙද😆
අද ඊයේ නෙවෙයි සර් කිරිපිටි ගැන එහෙම කියන්නෙ, clz ගිය අය දන්නවා ඇති සර් clz වලදි ඕනතරම් මේ දේවල් ගැන කියනවා. ♥️
තිස්ස සර්.. නූතන අධ්‍යාපනයෙ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා... 💝 විශය වගේම ජීවිතයත් කියලා දෙන සැබෑ ගුරුවරයෙක් .. ස්තූති ලහිරු අයියා ... වටිනා මනුස්සයොන්ට වටිනාකමක් දෙනවාට..
හොද කතිකාවතක්.ස්තූතියි හරි ටීවී.♥️
සර්ගෙ හිනාවෙන් පිරුනු මූන දැක්කත් ඇති මටනම්.තාත්ත දැක්ක වගේ නිතරම සර්ව දකිනකොට මට දැනෙන්නෙ.තාම මං වීඩියෝ එක බලන්න ගත්ත විතරයි.කමෙන්ට් එකක් දැම්ම.
අපිට ජීවිතේ කියා දෙන අපේ ගුරුතුමා 🙏
👍👍👍😊
සර්ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.මේ රටට ඕනෙ මේ වගේ මිනිසුන්.
👍
Hmm
මගේ හැරවුම් ලක්ෂ්‍ය රත්තරන් සර්...❤️💛💛
මගේ වීරයා 🙏💛
මේක එනකම් තමා බලන් හිටියේ මෙච්චර කල්😍❤️🩹
වැදගත් මිනිසෙක් එක්ක ආවට ලහිරුට ස්තුතියි.
මගේ ජීවිතයේ හමුවුනු සොඳුරුතම සහ මම ආදරය කරන ගෞරව කරන සැබෑම ගුරුවරයා ඔබයි🙏🏻🙏🏻
හැමදාමත් දෙවියන්ට තරම් ගරු කරන,පුදුම නිහතමානී,එක වගේ සෑම දරුවන්ට ජීවිතේ ජය ගන්න කියා දෙන,ඇත්ත කතා කරන,මම හදවතින්ම ආදරේ කරන සර් කෙනෙක්..මං කවදාවත් සර්ගෙ එක වීඩියෝ එකක්වත් නොබලා ඉදලා නෑ..මං කලේ කොමස්..ඒත් හැමදාම හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනවා..මොකද ඒ තරම් සර් ජීවිතේට පුදුම ආදර්ශ ලබාගන්න පුළුවන් ගොඩක් දේ කියලා දෙනවා..වෙන අය වගේ ජනප්‍රිය වෙන්න වැරදි කර කර අපිට හොඳ වෙන්න කියලා කියන්නෙ නෑ..වැරැද්දක් වැරැද්දක් විදිහට දකින නියම කොන්දක් තියන මනුස්සයෙක්..ආදරෙයි සර්..❤️
තිස්ස සර් තමයි මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා❤❤
ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියෝ එකක් ..👍👍👍
සර්ගෙ චැනල් එකෙ හැම වීඩියෝ එකක්ම බලනවා..සර්ගේ අවවාද තරුණ පරම්පරාවට හරිම වටිනවා❤️
Thanks 🙏 ලහිරු අයියා .ආසාවෙන් බලන් උන්නේ .තිස්ස සර් එනකල්
Hmmmm
නිහතමානීව සෑම ප්‍රශ්නයකටම උත්තර දුන්නා අපේ මානව හිතවාදීයා තිස්ස ජනනායක සර් ❤️🙏ගොඩාක් වටිනවා ඒ වචන ටික ,,,,වටිනා වැඩ සටහනක් අපහට අසන්නට සැලැසිම පිලිබඳව අපගේ හදපිරි ස්තුතිය ළහිරු අයියේ ඔබට🥰🙏
දැන් ඉන්න සමහර tuition කාරයෝ ඔබතුමාව අනුකරණය කළාට ඔබතුමාගේ තත්වෙට සමවෙන්න ඒ කාටවත් බෑ.
මුතුගල වැනි පකයන්
aniwaryen.. ugannana gaman youtube eken buisiness karala gon katha kiyala lamayinge olu wikara karana ewun Thissa sirge ahalakin thiyanna puluwan d
@@ranjanramanayaka6684 u mna dostharada bn! U nikn bio science degree karayek! Pora nikn love talks didi kello form krnwa! Uge panthi wlt ennema hugak kello oya magul ahnna! Kollo hugak adui
@@Hi-xy5nn අනිවාර්යයෙන් උගෙ පට්ට පඩ ෂෝ...
Tuition sirla hemoma lamayata uganwane.. tuition karaya kiyanna puluwanda apita? Me siruth sir kenek... muthugala sir, nishshanka sir wage anith sirlath lamainwa medicine , campus yawana guruwaru .......
ඕප දූප නැති සුපිරිම වැඩසටහන තිබුනෙ අද තමයි ...❤️
මැදපෙරදිග 🌳 යට තිබෙන බට ගණන දන්නේ ඒ රට වල ඉන්න මිනිස්සු.ගස් රැකගන්න පුදුම මහන්සියක් ගන්නේ.
ඒක ඇත්ත.
Ekanam Aththa Mn inna palathama kola patata thiyanawa gaskolan walin pirila🌳🌴🌵🌱, a wagema eka eka jathiye kurullo🐤🐦🦩.udeta negittama gedara innawa wage kurulu sadde.
බට දාලා වටේටම...
එක ඇත්ත පැය විසිහතරම වතුර ලැබෙන විදිහට හදලා තියන්නේ
තිස්ස සර් ඔබ තුමාටත් ඔබ තුමාගේ පවුලේ සැමටත් , ලහිරු ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී නව වසරක් වේවා ..!
බොහොම ස්තුතියි ලහිරු මල්ලි තිස්ස සර් සමග කරපු මේ කාලීන හරවත් සාකච්ඡාවට.. සර් ඔබ තුමාටත් බොහොම ස්තුතියි බොහොම පින් රටේ අනාගත පරපුර රැක ගැනීමට දරන මෙහෙය වෙනුවෙන් 🙏🙏🙏
සමාජයේ ගුරුතුමා...සර් දේශපාලනයට නොගෑවී මධ්‍යස්ථව ඉන්න.දේශපාලනය ගඳයි...ජීව විද්‍යාව සමස්ත මානවයාටම අත්‍යාවශ්‍යි. ඔබතුමාගේ විෂයානුබද්ධ පැහැදිලි කිරීම් සහ විෂය බාහිර බොහෝ පැහැදිලි කිරීම් අපගේ ජීවිතයට ඉතාම වැදගත්.
අහන්න වෙලාව නැහ.මේ පාර විභාගය නිසා.සර් ඉන්නව දැකල ඇවිත් like කරල comment කරල යන්න ආවේ.තෙරුවනසරණයි අපේ සර් ට.🙏🙏🙏🙏🙏🙏
හොඳට ලියන්න සහොදරයා.. Good luck... !
ඒ කතාව ඇත්ත. අපිත් දැන් ගෙදර කහ භාවිතා කරන්නේ..
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා. අපේ දරුවන්ගේ නැණස පැදු ගුරු දෙවියෙක්. ආදරෙයි හැමදාම ❤️❤️❤️
ලංකාව වගෙ රටක ආහාර සම්බන්දයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි..ඒ දේ කරන්න පුලුවන් රටෙ ජනධිපති ට..වාහන ගෙන්වන එක,කහ ගෙන්වන එක නතර කලා වගෙ ඇයි බැරි පිටි කිරි ගෙන්වන එක නතර කරන්න ජනාධිපතිට හා ඔය රට ගැන හිතන ජනාධිපති ලේඛම්ට??
හැම දියුනු රටකම එම රටේ හොදම දේ ලබා දෙන්නෙ එම රටේ ජනතාවට..එත් අපේ රටේ හොදම දේ පිටරටට යවලා වැඩකට නැති පුස්ස ලංකාවෙ අපිට දෙනවා..
උදා: තේ කොල,,කෝපි,පලතුරු වර්ග,
තිස්ස සර්ට ගොඩක් පින්......
ලහිරුට ගොඩාක් පිනක් මේ වාගෙ ජීවමාන දෙවිකෙනෙක් ගෙනාවට..මේ තමයි සැබෑ දෙවිවරු...ස්තූතියි ලහිරු.....
හරී නිහතමානී මහත්මයෙක්.
බුදුසරණයි සර්