කිලෝ දහයක් හැදුවත් දවසකින් ඉවර වෙන මැජික් එකක් | Jawa Food Corner

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 323

  • @manelfernando9717
    @manelfernando9717 6 месяцев назад +43

    මෙහෙම ඇඹුල් ජාති හදන කොට මැටි වළං ලී හැදි පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි . අලුත් දේවල් කියා දෙනවාට ගොඩක් ස්තූතියි. 👍

    • @walesfernandocolambage2784
      @walesfernandocolambage2784 2 месяца назад +2

      Europ wala mati walan na vidiru thama boro dewal danna epa😂

    • @kumarikaly8494
      @kumarikaly8494 Месяц назад +3

      ස්ටෙයින්ලස් ස්ටීල් ඇඹුල් සමග ප්‍රතික්‍රියා කරන්නේ නෑ ...බොරු නිවුස් දාන්න එපා 😳

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 11 дней назад

      Mee lady wa agaya karanna. Weradima hoyanna epa. She takes maximum precautions before doing a video.

    • @K.M.CHANDRA-i2w
      @K.M.CHANDRA-i2w 11 дней назад

      ස්ටීල් වලන්වලත් හොදය්

  • @ksenevirathne6604
    @ksenevirathne6604 6 месяцев назад +19

    ඔයාට කොහොම ස්තූති කරන්නද......අද මම මෙය හැදුවා.රසයි හරිම රසයි.දරුවෝ හරි ආසා වුනා.ස්තූතියි මිස් .අපිට මෙහෙම හොඳ දේ දෙන ඔයාට නිරෝගී සුවයම හා දීර්ඝායුෂ ලැබේවා.....!!!

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 6 месяцев назад +12

    දයාබර සොහොයුරිය ඔයාට බෙහොම ස්තුතියි අපට පහදා දුන්නාට 👍❤👍❤ තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා ...............!!!🙂🌹🙂

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 месяцев назад +3

    හරිම ලස්සනයි පාට.. තක්කාලි ලාබ කාලෙට සෝස් වලට අමතරව හදන්න හොද කෑමක්.

  • @ramyajayakody1372
    @ramyajayakody1372 7 месяцев назад +9

    හදපු විදිහට නම් ගොඩාක් රසට ඇති. නියමයි ගොඩාක් ස්තූතියි අනිවාර්යයෙන් මමත් හදනවා ❤😊

  • @WLG409
    @WLG409 4 месяца назад +7

    Video එක බලද්දී හොද සුවඳකුත් දැනුනා..😅 ගොඩක් ස්තූතියි තවත් සාර්ථක video එකක් අපි වෙනුවෙන් දුන්නට...💕 නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.❤

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 14 дней назад

    ආසයි ආසයි හදන්න ඕනේ ස්තුතියි

  • @shanthakarunaratna4877
    @shanthakarunaratna4877 Месяц назад

    Woowe..

  • @MalaniKatuweweesingedara
    @MalaniKatuweweesingedara Месяц назад +1

    Good

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 19 дней назад

    Look delicious thanks. God bless you.

  • @cwijesinghe5718
    @cwijesinghe5718 6 месяцев назад +3

    ඔයාගෙ කෑම වර්ග රසයි . ස්තූතියි .

  • @ferozamizreen4142
    @ferozamizreen4142 Месяц назад

    Niyamai

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 14 дней назад

    රස පාටයි අක්කී ❤❤❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 10 дней назад

    Apuuruy sthuthiy obata.

  • @chinthakathiseera32
    @chinthakathiseera32 7 месяцев назад +2

    හරිම රසයි මං කාලත් තියෙනවා හදලත් තියෙනවා තෙලිඟු කෙනෙක්

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Месяц назад

    බොහොම ස්තුතියි දුව ඔයාට තෙරුවන්සරණයි....👍❤👍

  • @lalite3409
    @lalite3409 5 месяцев назад +1

    ❤❤❤❤❤සොයි හදලා බලන්නම්

  • @ManikeBl
    @ManikeBl 14 дней назад

    Oyata godak sthuthie theruwan saranai ❤️❤️❤️

  • @chandrikaperera9571
    @chandrikaperera9571 2 месяца назад

    good job.

  • @RanjaniThenuwara-f6s
    @RanjaniThenuwara-f6s 4 месяца назад

    ඇත්තටම ඔයා හදන කෑම හරිම රසයි

  • @Shivanthi6
    @Shivanthi6 3 месяца назад

    I tried this recipe. It was really good. TKS 4 sharing.

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 7 месяцев назад +1

    ඔයාගෙ හැම රෙසිපි එකකට ම ගොඩාක් ආදරෙයි ..නියමයි නියමයි නියමයි .👌 👌 👌 👌 👌

  • @kdkd7102
    @kdkd7102 2 месяца назад

    ඔයා සිංහල කැඩි කෑලි කතා කළත් දිහාරි ලස්සනයි

  • @RhinoJuwanahannadige
    @RhinoJuwanahannadige 3 месяца назад

    Niyamai.

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 26 дней назад

    Rasapatai❤

  • @ushanandani3038
    @ushanandani3038 2 месяца назад

    Hmmmm yammmi

  • @sumithragamage8442
    @sumithragamage8442 6 месяцев назад

    ෂා මරු රසවත් කෑමක් ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Месяц назад

    Super excellent 👌👍💪🌈⭐🎖️🏆💯❤

  • @gdkanthi2883
    @gdkanthi2883 3 месяца назад

    ඉන්දියාවේ ජනතාව බාවිතා
    කරන වලං 👌👌👌👍👍👍

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 7 месяцев назад +2

    ෂා මරැ

  • @shanthijayalath4517
    @shanthijayalath4517 15 дней назад

    Thank you so much dear..❤❤❤❤

  • @SriyaMagammanage
    @SriyaMagammanage 6 дней назад

    ස්තුතියි ගොඩක්

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 7 месяцев назад +5

    නියමයි

  • @shamala4052
    @shamala4052 7 месяцев назад +1

    Meka math hadanawa attatama meka harima rasai 👌👌👌

  • @dinaravithana4560
    @dinaravithana4560 6 месяцев назад

    රස පාටයි, හදලා බලන්න ඕනෙ .
    Thank you very much ❤

  • @princerajitha5919
    @princerajitha5919 2 месяца назад

    Godaaak sthuthy

  • @edwardrandeniya3078
    @edwardrandeniya3078 6 месяцев назад +1

    Excellent

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 месяцев назад +1

    නියමයි. නංගි. ස්තුතියි ඔයාට. 👍👍👍👍👍. ඕමාන්. 🌹

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 7 месяцев назад +6

    ඔයාගෙ සිංහල හරිම ලස්සනයි

  • @nilminikumari427
    @nilminikumari427 3 месяца назад

    Mmmmm rasa patai sthuthiyi

  • @maliniitaly8860
    @maliniitaly8860 7 месяцев назад +3

    ස්තුතියි නංගී හරිම ⁣පහසුයි හදිසි වෙලවට කැමට ගන්න පුළුවන් හදල තිබිබම ජයවෙිවා 😘😘❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 7 месяцев назад +10

    අසම විදිය කෑමක් රස පටයි ගොඩක් ස්තුතිය නංගී

  • @IranganiIrangani-y2o
    @IranganiIrangani-y2o 7 дней назад

    🔥🔥🔥

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 12 дней назад

    Thanks oya ta

  • @GavinVanderwert
    @GavinVanderwert 7 месяцев назад +1

    For sure will make this. Looks so delicious.

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 2 месяца назад

    Watina 🎉🎉vidiyo 🎉🎉🎉eakak

  • @chathudlk6389
    @chathudlk6389 7 месяцев назад

    මට නම් මේක අලුත්ම අලුත් කෑමක්..
    බොහොම ස්තූතියි ..❤

  • @dilankasithumini8593
    @dilankasithumini8593 6 месяцев назад +1

    Niyamai akki 👍❤❤❤❤

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 6 месяцев назад

    නියමයි...

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 месяцев назад

    අපූරුයි ........ස්තූතියි ඔබට.....💐💐

  • @donjayarathna6539
    @donjayarathna6539 7 месяцев назад

    රසට ඇති.හදල බලනවා
    ස්තූතියි ඔයාට.

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 7 месяцев назад +2

    Eka nam maru ❤❤❤❤❤❤❤❤

  • @samanthafernando4196
    @samanthafernando4196 7 месяцев назад

    Very good

  • @SamantiIrangani
    @SamantiIrangani 20 дней назад

    ගොඩක් ස්තුතියි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Месяц назад

    ස්තුතියි මිස්

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 месяцев назад +1

    සුපිරි

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 месяцев назад +5

    මමත් හෙටම හදනවා නංගෝ...ගොඩක්ම ස්තුතියි.❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 месяцев назад +1

      Ok අක්කි ස්තුතියි ☺️

  • @nazmiyadeen301
    @nazmiyadeen301 7 месяцев назад +1

    Super👍👍👍

  • @ChannaChanna-z8n
    @ChannaChanna-z8n Месяц назад

    Thanks lot sister....

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j 29 дней назад

    THANKYOU ❤🎉

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 Месяц назад

    😍😍❤❤❤

  • @pathumsameera5647
    @pathumsameera5647 6 месяцев назад

    Katha karana eka lassani

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 месяцев назад

    Nanriiiiiiii.....😅🎉❤

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 6 месяцев назад

    ෂා සෝක්

  • @lost_girl1999
    @lost_girl1999 7 месяцев назад

    මේක නම් හදලා බලන්න ඕන

  • @MaduMadu-u1b
    @MaduMadu-u1b Месяц назад

    Mewage aba hadannath puluwAnda

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 7 месяцев назад +3

    ඔයාගෙ kata hada mara lassanaaai balamu dan recepe eka

  • @chandrikawijethunga-fp9nd
    @chandrikawijethunga-fp9nd 7 месяцев назад

    Rasai wage hadala balanna one ❤ thank you

  • @premasirikwa
    @premasirikwa 6 месяцев назад

    බොහෝම ඉස්තුතියි

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 Месяц назад

    Thank uuuuu ❤

  • @niluherath1548
    @niluherath1548 7 месяцев назад +1

    ❤බොහොම ස්තූති .හදලා බලන්න්ම්.

  • @premakalupage5744
    @premakalupage5744 3 месяца назад

    මමමෙික හදනවා ඩුබායිවලදි මම හිටිය ගෙදර ඉන්දියන් පවුලක

  • @channelonephilosophy
    @channelonephilosophy 5 месяцев назад

    super mam............

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 11 дней назад

    👍👍👍👍👍👍

  • @pawsandplatters
    @pawsandplatters 2 месяца назад

    බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 месяцев назад

    Thanks
    Wl try and taste
    New menu 👍👌👍👌
    May God Allah bless u

  • @DeepthiGodahewa
    @DeepthiGodahewa 7 месяцев назад +2

    Thanks dear.

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu 7 месяцев назад +1

    නියමයි sister❤❤❤🎉🎉🎉

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 7 месяцев назад

    Thankyou mawol ,my favorite channel ,

  • @ajithdon4229
    @ajithdon4229 7 месяцев назад

    Very good menu 😁thanks for you ❤👌👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 7 месяцев назад +3

    ගොඩක් ස්තුතියි .....ගොඩක් වටිනවා ...👍👌💐✌😊

  • @tharushibandara892
    @tharushibandara892 7 месяцев назад

    Oyalagr aya hriyata thakkali gnnw need kaamata❤

  • @fathimafahima8277
    @fathimafahima8277 4 месяца назад

    👍👍💯💯💯

  • @JosepFranando-me8by
    @JosepFranando-me8by 7 месяцев назад

    හදලා බලන්නම් ස්තුතිය 🙏

  • @hemajayantha1659
    @hemajayantha1659 Месяц назад

    ❤❤❤❤❤❤

  • @Luckybaai
    @Luckybaai Месяц назад

    Kaalayakata passe

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 5 месяцев назад

    ස්තුතියි ඔබට

  • @amilakrimci4381
    @amilakrimci4381 День назад

    Oya waradi wadak kare abul jathi hadanta o e mati tutti wala polkatu handi pavichchi karanta one ...eka hari waradi

  • @niranjalaabeyratne749
    @niranjalaabeyratne749 5 месяцев назад

    Thanks darling

  • @Senadheerage
    @Senadheerage 7 месяцев назад

    රසට ඇති

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 7 месяцев назад

    Thank you ❤ God bless you ❤

  • @studiopedia9871
    @studiopedia9871 7 месяцев назад

    Thank you. ❤❤❤

  • @sureenperera9657
    @sureenperera9657 7 месяцев назад

    Nanri, ur resipes excellent. I will try A. S. A. P.

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 6 месяцев назад

    Thank you miss

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 7 месяцев назад

    බොහෝම ස්තුතියි 💐

  • @SampathSampath-f2v
    @SampathSampath-f2v 6 месяцев назад

    Ane akke indiyanu achcharu eka kiya dennako

  • @udenichandrika2027
    @udenichandrika2027 6 месяцев назад

    ස්තුතියි ඔයාට ❤❤🌷

  • @Dilanliyadipita-emi
    @Dilanliyadipita-emi 6 месяцев назад

    Tawa oni oni❤

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 7 месяцев назад

    Good job tank you🎉🎉🎉