Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙවැනි වටිනා දේවල් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි සොයුරිය ......ගොඩක් පිං ......නීරෝගිසුව ලැබේවා ඔබටත්.....
ගොඩක් ස්තුතියි ආදරනීය සොයුරිය මටත් ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා මමත් හෙටම මේක හදලා කනවා ඔයාටගොඩාක් ස්තූතියි අපිට මේ දේවල් කියලා දෙනවට
Apith asae maka hadala kanna ath rata enna nisa awassa dawall naa hoda wada සටහනක් good luck
ස්තූතියි. ඔබතුමියට. දැනුවත් කිරීම ගැන. ඉතාම වටිනා. දෙයක්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඉතාම ලස්සන වැදගත් කාන්තාවක් ලෙස නියම හෙළ ගෘහනියක් ලෙස කල වීඩියෝවක්, කැටයම් නෑ ස්ටයිල් නෑ.. අත් පය පෙන්නීලි නෑ... ඔබ නිසැකවම ඉතා වැදගත් චාම් නෝනා මහතමියක් විය යුතුයි... ඔබට ජය පතනවා.... මෙවැනි වීඩියෝ තව කරන්න 🙏🙏🙏
ස්තුතියි ඔබට...
ඒක නම් මරු.👍හොඳි මාළු උයනකොට ටිකක් දාලා ඉව්වත් හොඳට ඇති නේද..ස්තුතියි ඔයාට ❤️
මේ වගේ ශරීරයට ගුණදායක දෙයක් පිළිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබට මගෙ ස්තුතිය. මම අදම මේක හදලා එහි රසය කොහොමද කියා බලන්න ඕන.
අවුරුදු 35ක් පමණ තිස්සේ ඉදන් සුදුලූනු බිකක් බත් එක්ක කනවා.ලෙඩක් හැදුනු කාලයක් මතක නෑ.සුදුලූනු කියන්නෙ දිව්‍යමය අහාරයක්.ලෙඩ හැදිම වලක්වන දිව්‍ය ඖෂධයක්.❤❤❤❤❤
කාල වතුර මොනව රෑට මගෙත් කොලෙස්ට්‍රෝල් ගොඩක් අඩු වුණා
මගේත් කොලෙස්ටෝල් ගොඩක් අඩු උනා
මමත් ..දැන් අවුරුදු 48යි.නිරෝගීව ඉන්නවා.අනිවාර්යයෙන් සුදුළුෑනු බික් දෙකක් කනවා දවසට
Amuwenda kanne oyla
@@mydance2890 ow
සුදු ලූණු පුච්ච ගන්න ලේසි විදියක් මම කියන්නම්. ඔය අයත් කරලා බලන්න. ඒ සඳහා පාන් Toaster එකක් තියෙන්න ඕනෙ. සුදු ලූණු බික් ගලවලා පුලුවන් ප්‍රමාණයක් දාලා වහලා switch on කරලා විනාඩි කීපයක් තියන්න. සැරෙන් සැරේ check කරලා බලන්නත් පුලුවන් තමුන්ට අවශ්‍ය ගානට පිච්චිලා ද කියලා. මේ ආකාරයට අමු රටකජුත් පුච්ච ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න. රටකජු වලට නම් විනාඩි 08 ක් විතර තියලා off කරලත් විනාඩි 05 ක් විතර තියන්න.
ගොඩක් ස්තුතියි
@@KusalasSimpleLife ❤️ You're welcome...
Kochara Kal oka tyagana pulwanda
බොහොම ස්තුතියි කෑම.වර්ග .අපට කියල.දුන්නට❤❤❤
හරිම වටිනවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට 💐💐
හදලා කන්න ඕනෑ ,,,ස්තුතියි ඔබට ,❤❤
අක්ක ඔයා නම් කියන්න වචන නෑ..ඔයා ගෙන්න ම එදිනෙදා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ගුණ කෑම..අනිවාර්යෙන්ම හදනවා..ගොඩක් පින් ඔයාට..🙏❤️බුදු සරණයි..🙏🥰
නියමයි ............බොහෝම ස්තුතියි නංගියේ 😊😊😊😊❤
හොඳඊ ඇත්තටම මේක ලුණුමිරිසක් නෙවි හොඳම බෙහෙතක් තූති ඔබට🙏🙏👍👍👍🙏🙏🙏🙏
මම නම් සුදු ලුණු නිතරම කනවා මෙ ලුණු මිරිස් එක ලන්කාවෙ ඉද්දි හදලා කාල තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි
මමත් මේ ලුනු මිරිස හදල කෑව හරිම රසයි වගේම ගුණයි..ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤❤❤❤
අපූරුයි,,,,,,ගුණවත් රසවත් .. ලුණු මිරිසට,, අලුත් හැඩක් ........ ඔබට ස්තූතියි සොයුරිය ......🌹💐
ස්තූතියි දුවේ ඔයාට ...අපිත් හදාගෙන කෑවා ...මාර රසයි .බුදුසරණයි
හොදම බෙහෙතක්, සහ ශරීරය ට ගුන රස අහාරයක්, ස්තුතියි....❤❤❤❤
ස්තුතියි රසට සුදුලූනු වයාන්ජනයක් හදන හැටි වීඩියෝ එකක් කරන්න
ගොඩක් ඉස්තුතියි ඔයාට මේවගේ ඖෂධ අහාර කියලා දෙනවට
බොහෝම වටිනවා ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️
ගොඩාක් ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ❤❤❤❤❤
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !
හැමෝම කිව්වට අද තමයි හරියටම ලුණු මිරිස හදන විධිය දැගත්තෙ.ස්තුතියි .මමත් හදනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක නිරෝගී දිවියකට දිව ඔසුවක් වෙව් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉තෙරුවන් සරනයි දෙව් පිහිටයි
ඉතාම වැදගත් වීඩියෝ එකක් මිස්
ගොඩක් ස්තූතියි.. ඔබතුමීගේ කෑම බීම වර්ග හරිම වටිනවා... 🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. 💐
බොහොම හොදයි ඔබේ උපදෙස් (සුවැතිදිවියකට)තෙරුවන් සරණයි !
මේක නියමයි අක්කි අපේ මහත්තයගෙ තාත්තට ගොඩක් කොලෙස්රෝල් . කොහොම පින් දෙන්නද මන්ද . මං දැන්ම හදල රෑට කන්න දෙනවා 🙏🙏🙏❤❤❤
❤❤❤❤❤
Cute
Meka hadala shithakaranaye thiyagena kanna puluwanda
🎉😂😂🎉🎉
මාත් දැන්ම හදනවා.. නංගී ඔයාට බොහොම පින්..❤❤❤❤
🎉ඔයා හරි ම දක්ෂ යි.කාලය ට දේසයට අපට උවමනා දේ කියාදෙනවා. ස්තුතියි.......
කුඩා කුරුදු පොතු කැබැල්ලක් සහ සුදු ගම්මිරිස් එක්කරගෙන රස බලන්න. මෙවැනි දේශීය ආයුර්වේද කෑම වට්ටෝරු හේතුවෙන් අපේ ලාංකිකයින් නිරෝගිව ජීවත්වූ බව ඉතා පැහැදිලියි. කෑම රුචිය ඇතිකිරීමට මෙන්ම, අනුබව කල ආහාර පහසුවෙන් ජීර්ණයවීමටද මෙම කුළුබඩු සක්‍රියව දායක වෙනවා.
Oyata godak pin nandi..ethama watina videyo..ekak..b.s.
ඔය ලුණු මිරිස් ඕනෑ තරම් කාලා තියෙනවා ...අපේ අම්මා ඕනෑ තරම් හදලා dila තියෙනවා ...okata minchi කොළ tikakuth එකතු කරලා තමයි හදන්නේ ආය ඉතින් bath ...කන්න පුළුවන් ..වැඩක් නැ appaaaa කියලා .පට්ටම rasai ...අපේ අම්මා ...නියම rasata හදනවා ...අපේ අම්මා dan ජීවතුන් අතර na ...මිය ගිහින් මාස 7 හරියටම අදට ජනවාරි 14 නැති une ....ස්තුති....
මින්චි කොලත් කබලෙ බදිනවද
@@anuradhalakshmi2718නෑ
😅@@anuradhalakshmi2718
ඉතා පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක් බොහොම ස්‍තුයි
Bohoma pin obathumiyage awusadeeya aahara piliyela kirimata kiya denawata.budu saranai.
හරිම වටිනා ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. තෙරැවන් සර්‍රණයි !
ඒකනම් ගොඩක් රසවත් වගේම ගුනය .ස්තූතියි ඔබට
මට ත් ඔය ලුනු මිරිස හදාගන්න විදිහ කොහොමද කියලා හිටියේ.ඔයාට පින් .වටිනවා.සුවපත් වේවා !
බොහෝ ම ස්තුතියි ❤
ස්තුතියි මෙ වගෙම රසවත් කෑම ගැන කියාදෙන්නට තව තවත් ලැබේවා🙏🙏🙏
❤❤❤❤
බොහොම ස්තුති යි පැහැදිලි කරාට 👍
රසයි වගේ නේද . අදම හදන්න ඕනා.පොල් කෑල්ලකුත් පුච්චලා දැම්මොත් නියමෙට හිටියි. ස්තුති ඔයාට. වටිනා වීඩියෝවක් .
මටත් මතකයි අම්ම පොල් පුච්චලා හදනවා
👍🏻oyath ok math 👍🏻 👌🏽 ma kramyatama Apa parani kana guna Thayakai❤👍🏻👌🏽
ඇත්තටම හොද දෙයක් ස්තුතියි ❤
ගොඩක් පින් ඔියාට වැදගත් දෙයක් කියලදුන්නට විෂේෂයෙන් කොලෙස්ට්‍රෝල් වලට හෙදදෙයක් නිසා ❤
ඇත්තටම හරිම වටිනව.ගොඩක් ස්තූතියි මිස් 🌹
නියම ලුනු මිරිසක් දුව කියල දෙනවට ඔයාට ගොඩක් පිං
ගොඩක් ස්තුතියි සොයුරිය
ස්තුති, හරි වටිනා දෙයක්
ඒකනම් මරු අනේ,,,,ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤
❤❤
බොහොම වටිනවා ඔබ තුමියට ඉස්තුතියි ,මෙ පෙස් එකක් හදල දවස් කියක් විතර තිය ගන්න පුලුවන්ද.
මේකට තව පොල් කෑල්ලක් පච්චලා අබරා ගන්න රසයි හරිම වටිනා ඖසධයක් බොහොමපින් ඔබ තුමියට
මමත් හදනවා ස්තුතියි මෙවගෙ විඩියෝව ක් කරාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Suvini Nanayakkara. Thank you so much. I will try . God Bless you abundantly.
බොහොම ස්තුතිය 🙏
ගොඩක් වටිනවා .satutyi ..බුදු සරණයි
Siyalu dheviyange pihita aashirvaadha nirathurivama labeava oba thumiyata.
නියමයි!!!
♥️ මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කරන.ඔබට බොහොම ස්තුතියි.❤❤❤
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !
ගොඩක් ස්තුතියි මේවාගේ දේවල් කියලා දනවට
රසපාටයී ❤️❤️❤️❤️මාත් හදන්න one👍🏽
බෙහෙවින්ම ඉස්තුතියි සොයුරිය දැනුවත් කලාට 💕💕💕
හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
Thank you for your valuable resip
හුගක් ස්තුතියි ඖෂදීය ලුනු මිරිසට. තෙරුවන් සරණයි !
ඔබ තුමියට ගොඩාක් පිං
Athatama godak vatina vidio akak budusarani
Thank you very much Madam
Woow mn asama kamak
ඉතාමත්.වෙදගත්
Atthatama godak hodai me wage dewal apita denawata godak pin.sidda wenawa
Kara pincha amuwenma ganna.eka godak hodai
තැන්කිව් ඔයාට 🌹❤️......
මම කන්න හදන එකට කූරුදුපොතු උඵහාලුත් ගන්නවා ඔයා හදන එක රස අැති බැදලහදනනිසා දවසක හදල කනවා හොද දේවල් කියල දෙනවට නිරෝගි සුව ලැබේවා❤😊❤
සුපිරි ලුණු mirisa
නියමයි ස්තුතියි
ගොගාක් ස්තූතියි මිස් ගොඩාක් වටින දෙයක්
ගොඩක් පිං
Oyata godak sthuthii❤❤❤❤
නියමයි ඔයාට ගොඩක් ස්තූතියි
Ithamath patina video 1 kMarathon hadanawaDivya osuwak wageThank you so much ❤
ඔබ තුමියට බෙහෙවින්ම ස්තුති වේවා
ස්තුතියි 👌👌👌🌟🌟
දැනුවත්කරාට බොහොම පිං මම කුවෙිටි
ස්තුතිය් අපිට අලුත් දෙයක් ලබල දුන්නට.
ස්තුතියි ඔබට
ගොඩාක් ස්තුතියි ඔයාට මිස්
ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතාට 👍👍♥️♥️💐🌺🌹🌷🪷🎉🎉
ගොඩක් ස්තූතියි
ස්තුතියි oyata meka kal තියාගන්න puluwanda
hoda behethak niyemai nande
තෙරුවන් සරණයි
Thanks oyata Mey wage watina recepies 🎉gena danuwath kalata
Wow great sister jayaweawa 🙏🤲👍💯
ගොඩාක් ස්තුතියි හදලා කාල බලලම කියන්නම් 🎉
ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️
මෙවැනි වටිනා දේවල් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි සොයුරිය ......
ගොඩක් පිං ......
නීරෝගිසුව ලැබේවා ඔබටත්.....
ගොඩක් ස්තුතියි ආදරනීය සොයුරිය මටත් ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා මමත් හෙටම මේක හදලා කනවා ඔයාටගොඩාක් ස්තූතියි අපිට මේ දේවල් කියලා දෙනවට
Apith asae maka hadala kanna ath rata enna nisa awassa dawall naa hoda wada සටහනක් good luck
ස්තූතියි. ඔබතුමියට. දැනුවත් කිරීම ගැන. ඉතාම වටිනා. දෙයක්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඉතාම ලස්සන වැදගත් කාන්තාවක් ලෙස නියම හෙළ ගෘහනියක් ලෙස කල වීඩියෝවක්, කැටයම් නෑ ස්ටයිල් නෑ.. අත් පය පෙන්නීලි නෑ... ඔබ නිසැකවම ඉතා වැදගත් චාම් නෝනා මහතමියක් විය යුතුයි... ඔබට ජය පතනවා.... මෙවැනි වීඩියෝ තව කරන්න 🙏🙏🙏
ස්තුතියි ඔබට...
ඒක නම් මරු.👍හොඳි මාළු උයනකොට ටිකක් දාලා ඉව්වත් හොඳට ඇති නේද..ස්තුතියි ඔයාට ❤️
මේ වගේ ශරීරයට ගුණදායක දෙයක් පිළිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබට මගෙ ස්තුතිය. මම අදම මේක හදලා එහි රසය කොහොමද කියා බලන්න ඕන.
අවුරුදු 35ක් පමණ තිස්සේ ඉදන් සුදුලූනු බිකක් බත් එක්ක කනවා.ලෙඩක් හැදුනු කාලයක් මතක නෑ.සුදුලූනු කියන්නෙ දිව්‍යමය අහාරයක්.ලෙඩ හැදිම වලක්වන දිව්‍ය ඖෂධයක්.❤❤❤❤❤
කාල වතුර මොනව රෑට මගෙත් කොලෙස්ට්‍රෝල් ගොඩක් අඩු වුණා
මගේත් කොලෙස්ටෝල් ගොඩක් අඩු උනා
මමත් ..දැන් අවුරුදු 48යි.නිරෝගීව ඉන්නවා.අනිවාර්යයෙන් සුදුළුෑනු බික් දෙකක් කනවා දවසට
Amuwenda kanne oyla
@@mydance2890 ow
සුදු ලූණු පුච්ච ගන්න ලේසි විදියක් මම කියන්නම්. ඔය අයත් කරලා බලන්න. ඒ සඳහා පාන් Toaster එකක් තියෙන්න ඕනෙ. සුදු ලූණු බික් ගලවලා පුලුවන් ප්‍රමාණයක් දාලා වහලා switch on කරලා විනාඩි කීපයක් තියන්න. සැරෙන් සැරේ check කරලා බලන්නත් පුලුවන් තමුන්ට අවශ්‍ය ගානට පිච්චිලා ද කියලා. මේ ආකාරයට අමු රටකජුත් පුච්ච ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න. රටකජු වලට නම් විනාඩි 08 ක් විතර තියලා off කරලත් විනාඩි 05 ක් විතර තියන්න.
ගොඩක් ස්තුතියි
@@KusalasSimpleLife ❤️ You're welcome...
Kochara Kal oka tyagana pulwanda
බොහොම ස්තුතියි කෑම.වර්ග .අපට කියල.දුන්නට❤❤❤
හරිම වටිනවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට 💐💐
හදලා කන්න ඕනෑ ,,,ස්තුතියි ඔබට ,❤❤
අක්ක ඔයා නම් කියන්න වචන නෑ..ඔයා ගෙන්න ම එදිනෙදා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ගුණ කෑම..අනිවාර්යෙන්ම හදනවා..ගොඩක් පින් ඔයාට..🙏❤️
බුදු සරණයි..🙏🥰
නියමයි ............
බොහෝම ස්තුතියි නංගියේ 😊😊😊😊❤
හොඳඊ ඇත්තටම මේක ලුණුමිරිසක් නෙවි හොඳම බෙහෙතක්
තූති ඔබට
🙏🙏👍👍👍🙏🙏🙏🙏
මම නම් සුදු ලුණු නිතරම කනවා මෙ ලුණු මිරිස් එක ලන්කාවෙ ඉද්දි හදලා කාල තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි
මමත් මේ ලුනු මිරිස හදල කෑව හරිම රසයි වගේම ගුණයි..ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤❤❤❤
අපූරුයි,,,,,,ගුණවත් රසවත් .. ලුණු මිරිසට,, අලුත් හැඩක් ........ ඔබට ස්තූතියි සොයුරිය ......🌹💐
ස්තූතියි දුවේ ඔයාට ...අපිත් හදාගෙන කෑවා ...මාර රසයි .බුදුසරණයි
හොදම බෙහෙතක්, සහ ශරීරය ට ගුන රස අහාරයක්, ස්තුතියි....❤❤❤❤
ස්තුතියි
රසට සුදුලූනු වයාන්ජනයක් හදන හැටි වීඩියෝ එකක් කරන්න
ගොඩක් ඉස්තුතියි ඔයාට මේවගේ ඖෂධ අහාර කියලා දෙනවට
බොහෝම වටිනවා ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️
ගොඩාක් ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ❤❤❤❤❤
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !
හැමෝම කිව්වට අද තමයි හරියටම ලුණු මිරිස හදන විධිය දැගත්තෙ.ස්තුතියි .මමත් හදනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක නිරෝගී දිවියකට දිව ඔසුවක් වෙව් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉තෙරුවන් සරනයි දෙව් පිහිටයි
ඉතාම වැදගත් වීඩියෝ එකක් මිස්
ගොඩක් ස්තූතියි.. ඔබතුමීගේ කෑම බීම වර්ග හරිම වටිනවා...
🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. 💐
බොහොම හොදයි ඔබේ උපදෙස් (සුවැතිදිවියකට)තෙරුවන් සරණයි !
මේක නියමයි අක්කි අපේ මහත්තයගෙ තාත්තට ගොඩක් කොලෙස්රෝල් . කොහොම පින් දෙන්නද මන්ද . මං දැන්ම හදල රෑට කන්න දෙනවා 🙏🙏🙏❤❤❤
❤❤❤❤❤
Cute
Meka hadala shithakaranaye thiyagena kanna puluwanda
🎉😂😂🎉🎉
❤❤❤❤❤
මාත් දැන්ම හදනවා.. නංගී ඔයාට බොහොම පින්..❤❤❤❤
🎉ඔයා හරි ම දක්ෂ යි.කාලය ට දේසයට අපට උවමනා දේ කියාදෙනවා. ස්තුතියි.......
කුඩා කුරුදු පොතු කැබැල්ලක් සහ සුදු ගම්මිරිස් එක්කරගෙන රස බලන්න. මෙවැනි දේශීය ආයුර්වේද කෑම වට්ටෝරු හේතුවෙන් අපේ ලාංකිකයින් නිරෝගිව ජීවත්වූ බව ඉතා පැහැදිලියි.
කෑම රුචිය ඇතිකිරීමට මෙන්ම, අනුබව කල ආහාර පහසුවෙන් ජීර්ණයවීමටද මෙම කුළුබඩු සක්‍රියව දායක වෙනවා.
Oyata godak pin nandi..ethama watina videyo..ekak..b.s.
ඔය ලුණු මිරිස් ඕනෑ තරම් කාලා තියෙනවා ...අපේ අම්මා ඕනෑ තරම් හදලා dila තියෙනවා ...okata minchi කොළ tikakuth එකතු කරලා තමයි හදන්නේ ආය ඉතින් bath ...කන්න පුළුවන් ..වැඩක් නැ appaaaa කියලා .පට්ටම rasai ...අපේ අම්මා ...නියම rasata හදනවා ...අපේ අම්මා dan ජීවතුන් අතර na ...මිය ගිහින් මාස 7 හරියටම අදට ජනවාරි 14 නැති une ....ස්තුති....
මින්චි කොලත් කබලෙ බදිනවද
@@anuradhalakshmi2718නෑ
😅@@anuradhalakshmi2718
ඉතා පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක් බොහොම ස්‍තුයි
Bohoma pin obathumiyage awusadeeya aahara piliyela kirimata kiya denawata.budu saranai.
❤❤❤❤❤
හරිම වටිනා ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. තෙරැවන් සර්‍රණයි !
ඒකනම් ගොඩක් රසවත් වගේම ගුනය .ස්තූතියි ඔබට
මට ත් ඔය ලුනු මිරිස හදාගන්න විදිහ කොහොමද කියලා හිටියේ.ඔයාට පින් .වටිනවා.සුවපත් වේවා !
බොහෝ ම ස්තුතියි ❤
ස්තුතියි මෙ වගෙම රසවත් කෑම ගැන කියාදෙන්නට තව තවත් ලැබේවා🙏🙏🙏
❤❤❤❤
බොහොම ස්තුති යි පැහැදිලි කරාට 👍
රසයි වගේ නේද . අදම හදන්න ඕනා.පොල් කෑල්ලකුත් පුච්චලා දැම්මොත් නියමෙට හිටියි. ස්තුති ඔයාට. වටිනා වීඩියෝවක් .
මටත් මතකයි අම්ම පොල් පුච්චලා හදනවා
👍🏻oyath ok math 👍🏻 👌🏽 ma kramyatama Apa parani kana guna Thayakai❤👍🏻👌🏽
ඇත්තටම හොද දෙයක් ස්තුතියි ❤
ගොඩක් පින් ඔියාට වැදගත් දෙයක් කියලදුන්නට විෂේෂයෙන් කොලෙස්ට්‍රෝල් වලට හෙදදෙයක් නිසා ❤
ඇත්තටම හරිම වටිනව.ගොඩක් ස්තූතියි මිස් 🌹
නියම ලුනු මිරිසක් දුව කියල දෙනවට ඔයාට ගොඩක් පිං
ගොඩක් ස්තුතියි සොයුරිය
ස්තුති, හරි වටිනා දෙයක්
ඒකනම් මරු අනේ,,,,ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤
❤❤
බොහොම වටිනවා ඔබ තුමියට ඉස්තුතියි ,මෙ පෙස් එකක් හදල දවස් කියක් විතර තිය ගන්න පුලුවන්ද.
මේකට තව පොල් කෑල්ලක් පච්චලා අබරා ගන්න රසයි හරිම වටිනා ඖසධයක් බොහොමපින් ඔබ තුමියට
මමත් හදනවා ස්තුතියි මෙවගෙ විඩියෝව ක් කරාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Suvini Nanayakkara. Thank you so much. I will try . God Bless you abundantly.
බොහොම ස්තුතිය 🙏
ගොඩක් වටිනවා .satutyi ..බුදු සරණයි
Siyalu dheviyange pihita aashirvaadha nirathurivama labeava oba thumiyata.
නියමයි!!!
♥️ මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කරන.ඔබට බොහොම ස්තුතියි.❤❤❤
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට !
ගොඩක් ස්තුතියි මේවාගේ දේවල් කියලා දනවට
රසපාටයී ❤️❤️❤️❤️මාත් හදන්න one👍🏽
බෙහෙවින්ම ඉස්තුතියි සොයුරිය දැනුවත් කලාට 💕💕💕
හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
Thank you for your valuable resip
හුගක් ස්තුතියි ඖෂදීය ලුනු මිරිසට. තෙරුවන් සරණයි !
ඔබ තුමියට ගොඩාක් පිං
Athatama godak vatina vidio akak budusarani
Thank you very much Madam
Woow mn asama kamak
ඉතාමත්.වෙදගත්
Atthatama godak hodai me wage dewal apita denawata godak pin.sidda wenawa
Kara pincha amuwenma ganna.eka godak hodai
තැන්කිව් ඔයාට 🌹❤️......
මම කන්න හදන එකට කූරුදුපොතු උඵහාලුත් ගන්නවා ඔයා හදන එක රස අැති බැදලහදනනිසා දවසක හදල කනවා හොද දේවල් කියල දෙනවට නිරෝගි සුව ලැබේවා❤😊❤
සුපිරි ලුණු mirisa
නියමයි ස්තුතියි
ගොගාක් ස්තූතියි මිස් ගොඩාක් වටින දෙයක්
ගොඩක් පිං
Oyata godak sthuthii❤❤❤❤
නියමයි ඔයාට ගොඩක් ස්තූතියි
Ithamath patina video 1 k
Marathon hadanawa
Divya osuwak wage
Thank you so much ❤