මේක නම් සුපිරි මෙච්චර රස සම්බෝලයක් කාල තියෙනවද බලන්න පුච්චපු වම්බටු සම්බෝලය Eggplant recipe ~ Kusala

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 165

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 месяца назад +13

    දැක්ක මාත් ඉන්දියානු වීඩියෝ වල. ඔයාගෙ තියෙන යහපත් , ගුනයහපත් බව තමයි ඒක වීඩියෝ එකේදි කිව්වෙ. ඔයාට ජයම වේවා ....👍🌹🌹🌹🌹🌹🌹🌹💟

  • @chathuwedage6757
    @chathuwedage6757 3 месяца назад +30

    අද මං වම්බටු පැල ටිකකුත් හිටෙව්වා අක්කා. ඉස්සරහට වම්බටු recipes තමයි. මං කොහොමත් ආස එලවලුවක්. සම්බෝලෙටත් මාර ආසයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 месяца назад +3

      තව රෙසිපි ගේන්නම් නංගි..පැළ ටික හොඳට හදාගන්න ..❤❤❤

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 3 месяца назад +2

      අගෙයි♥️
      ඇත්තෙන්ම මේවිදියට කන එක හොඳයි ............
      මොකද වම්බටු කියන්නෙ කෘමිනාශක බහුලව ලෙල්ලට උරාගෙන ඇති එළවලුවක්නෙ මේ වෙද්දි............

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 3 месяца назад +2

      අනේ බොහොම අගෙයි...........
      වෙළඳපලේ තියෙන්නෙ වසආකර........
      මමත් හැමදේම පොඩියට හරි වවාගන්නවා.........
      ලේනඉරි වම්බටු ගහක් වසර 3ක් විතර පලදාව දෙනවා...........

    • @panchayt8606
      @panchayt8606 25 дней назад

      Oya ge recipi thamai aduma viyadam onama kenekt hadanna puluwan akka👍👍👍👍❤️

  • @WasanthaWasantha-in8fc
    @WasanthaWasantha-in8fc 15 дней назад +1

    මමත් හදනවා ❤❤❤❤❤❤❤❤

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 месяца назад +4

    ඇත්තටම ඔය නංගිගැන ආඩම්බරයි රසට උයලාකන්න අපට කියලා දෙනවා 🥰🙏🏻

  • @kalanialuthge3233
    @kalanialuthge3233 2 месяца назад +5

    මං අද හැදුවා. රසම රසයි.. බොහොම ස්තුතියි ඔයාට.
    හැමදේම සාර්ථක වේවා...!!!

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 месяца назад +8

    ඇත්තෙන්ම,,,,,,අපූරුයි ....බටු වලට සුපුරුදු රටාවන්ට වෙනසක්................ස්තූතියි ඔබට.......🌷💐

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 3 месяца назад +5

    මම ලංකාවට ආවම ඔයාව හොයාගෙන එනවා.කෑම කාලායන්න කමක් නැද්ද කියන. දැන් ඔයා ලස්සන වේලා. හැම වීඩියෝව.බලනවා ආදරේයි ආ❤

  • @laylakaram5007
    @laylakaram5007 3 месяца назад +4

    වැඩි කතා ඔීනෙ නෑ ඒක නමී මරේ මරු ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 месяца назад +1

    ආසම කෑමක් වෙයි

  • @spremakumara8676
    @spremakumara8676 11 дней назад

    Sthuthi hoda wadasatahanak
    Mis batu gediya aluminium poil paper ekata othala pichchena thibbanam thawath sarthakai
    ❤Theruwan saranai.

  • @ramanirajarathne1976
    @ramanirajarathne1976 2 месяца назад +2

    Api hadanawa mehema,
    Unu alu yata dala batu tika puchchanawa. Eeta passe oya wage sudda karala. Aba, gammiris, amu miris, lunu, dehi kiyana dewal uku pol kirith ekka hondata mix karala batu ekka mix karanawa. Ehemath harima rasai. A Sri lankan recipe eka😊. Thank you sister ❤

  • @dammidammi2491
    @dammidammi2491 Месяц назад

    හදල බලන්න ඔනේ රසට ඇති ❤

  • @LakshmanLakshman-d3y
    @LakshmanLakshman-d3y Месяц назад

    නියමයි❤

  • @achinimanamendra3205
    @achinimanamendra3205 2 месяца назад +8

    අපේ ආච්චි අම්මා හදනවා එ කාලේ ලිපේ ගිනිඅගුරුවල ඇතුලට දාලා මාර රසයි . එවගේමයි

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 3 месяца назад +4

    ඒකනම් මාරයි අක්කි..❤❤❤🎉🎉

  • @SaddaBadda
    @SaddaBadda 3 месяца назад +1

    Math haduwa. Patta❤❤❤❤

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 2 месяца назад

    මගේ අම්මා අවුරුදු 40 කට කලින් අපිට හදල දුන්නා .හරිම රසයි.

  • @jmmalani5619
    @jmmalani5619 3 месяца назад +1

    නියමයි

  • @aradhanaks672
    @aradhanaks672 3 месяца назад

    මේ සම්බෝලේ හදන්න මමත් ඉගන ගත්තේ ඉන්දියන් කෙල්ලෙකුගෙන් හරිම රසයි ස්තුති තෙරුවන් සරණයි

  • @rohithabw3478
    @rohithabw3478 2 месяца назад

    හමිමි... ඒවිදිහට හදලා රස බලමු.

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 2 месяца назад +2

    West Bengal ayage kemathi kemak.. Mage yaluwa hadapuwama mamath kanawa niyamai

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 15 дней назад

    තෙරුවන් සරණයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 месяца назад

    Niyamaiiiiiiiiiiii akkeee....🎉
    KUSALA'S SIMPLE LIFE❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 3 месяца назад +4

    ඇත්තටම ඒකනම් රසවත් වගේම ... අලුත් දෙයක් .....
    Thank for sharing good job

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад +1

    බුදුසරණයි

  • @princerajitha5919
    @princerajitha5919 2 месяца назад

    Bohoma sthuthy

  • @Rmd289
    @Rmd289 3 месяца назад +4

    තව රසවත් විදියක්..
    නටුව සහිත පුලුස්සපු වම්බටු ගෙඩියේ පොතුඉවත්කර ගෑරුප්පුවකින් චොප් කර ලුණු ගම්මිරිස් සහිත බිත්තර ගසාගෙන එම ද්‍රාවණය තුල දෙපස පෙරලා රන්වන් පාටවෙන තුරු සාමාන්‍ය තෙලෙහි බැදගන්න..tasty 😊

  • @deepikand5722
    @deepikand5722 20 дней назад

    බොහොම ස්තුතියි mis hida dewal kiya denwata oven eke puchchganna hida nadda mis

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 2 месяца назад

    Ammo eka nam rasa athi thamai❤❤❤❤❤❤hadanna ona

  • @dansinggirl7755
    @dansinggirl7755 2 месяца назад

    ගොඩක් කල් ඉදන් බලන බලාගන උයනවා අද තමා සබ් කලේ❤❤❤

  • @S.A.Nadeema
    @S.A.Nadeema 3 месяца назад +1

    Super akki❤

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад

    මම. අදම. හදනවා. ඔයාට. ගොඩක්. පිං

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 месяца назад

    Yummy yummy yummy 🤤😋 from Italy ❤️

  • @anuradespriye4636
    @anuradespriye4636 3 месяца назад

    Athulata miris sudulunu dala iratu gahala radawa gaththanam hari neada akke rasa patai thanks

  • @dilanislg62
    @dilanislg62 3 месяца назад +1

    හදලා බලලම කියන්නම් මිස් ,ස්තුති ඔබට 🙏 ❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 месяца назад +1

    ❤❤❤🙏මම කරපිං හදලා කැවා

  • @WimalGamini-k1z
    @WimalGamini-k1z 2 месяца назад

    Super ❤❤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 3 месяца назад +1

    Thanks amma.

  • @sujisaman7899
    @sujisaman7899 3 месяца назад +2

    දර අගුරු වල තමයි සුපිරිම බටු පිච්චෙන්නේ... හොඳයි.. රසයී.. ගුණයි.... ඔයාගේ රෙසෙපි තවත් බලාගෙන ඉන්නවා..

  • @sipbandara8032
    @sipbandara8032 2 месяца назад +2

    වැටෙනවට ටූත්පික් එකක් ගහන්න තිබුණා....❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 месяца назад +1

    Meka nm Hoda sambolayak karankoku hadana rasa widiyak kiyala denna ko ❤

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 месяца назад +4

    සුපිරී බටු සම්බල් එක 👍👍👍👌👌👌අනිවාර්යෙන්ම හදනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤

  • @rohanawellage5965
    @rohanawellage5965 3 месяца назад

    Nice ❤

  • @chathuwedage6757
    @chathuwedage6757 3 месяца назад +3

    I'm first ❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 месяца назад +1

      නංගි ..මගෙ මුල්ම සාමාජිකාවක් ඔයා..❤❤❤❤

  • @AmeeerJoey
    @AmeeerJoey 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හොදයි කියාදිම

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 3 месяца назад

    ස්තුතියි ඔබට

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 3 месяца назад +1

    කඩෙන්නම්කන්නෑ පලලාබලන්නෑනෙ හොදටපිච්චෙයිගෙදරමතමයිහදන්න ඕන thanks. S.p.

  • @seethaparara
    @seethaparara 3 месяца назад +7

    ඔය සමිබලය ලුනු අමුවෙන් ලියල දාල සියඑම කලමනත් සමග දෙහි ටිකකුත් දාල රසා...යි

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi 2 месяца назад

    Oka puchchanna ona batu gediya sodala pihala thel tikk ganna ona

  • @AshelVlog
    @AshelVlog 3 месяца назад +1

    ❤😍

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 месяца назад +1

    ❤❤😊

  • @WLG409
    @WLG409 3 месяца назад +2

    ආදරෙන් ඉල්ලපු නිසා ඔන්න subscribe කලා. ❤

  • @randikajayarathna7121
    @randikajayarathna7121 15 дней назад

    🥰😋

  • @SanathKumara-et6ni
    @SanathKumara-et6ni 2 месяца назад

    👍❤

  • @Df-Dammi
    @Df-Dammi 3 месяца назад +2

    මමත් හදලා බලලා රස කියන්නම් කෝ අක්කෙ 🎉❤

  • @bachinibaggaya1892
    @bachinibaggaya1892 3 месяца назад +3

    😊😊😊😊😊😊😊💫

  • @oshi8081
    @oshi8081 3 месяца назад +1

    Oven eke dala puchchanna puluwan da akka

  • @Sසුබසිංහ
    @Sසුබසිංහ 3 месяца назад +1

    Mama, hemadamabalanawa, oba, thumiyta, isthuti

  • @PremasiriQatar
    @PremasiriQatar 3 месяца назад

    ස්තුතියි ඔයාට 👍🌹🥰

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 3 месяца назад +1

    නියමයි කුසලක්කේ. හදලබලමු. කෙලත් ඉනුවා ඒකටනම්

  • @dulanganimesh
    @dulanganimesh 3 месяца назад

    ❤❤❤❤❤l❤lgai

  • @KalyaniWeerasekara-n6w
    @KalyaniWeerasekara-n6w 2 месяца назад

    👍

  • @Rose-pu8me
    @Rose-pu8me 2 месяца назад

    වම්බටු පාටටම නියපොතුත්😊

  • @nkbzvthanage
    @nkbzvthanage 3 месяца назад +2

    ඔයාගේ සුදුළූණු පුච්චලා හදන ලුනුමිරිස අද හැදුවා... අම්මෝ ඒකේ රස❤

  • @Renu_Herath
    @Renu_Herath 3 месяца назад +3

    Thank you 🎉🎉

  • @devikagamage7958
    @devikagamage7958 3 месяца назад

    Bangladesh recipe එකක්.
    බේගූන් බොර්තා

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 месяца назад

    Bangladesh, Indian Aya Mewa Hadanawa,

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 3 месяца назад

    Use tooth picks to fasten the edges of brinjals.

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w Месяц назад

    Hadamu rasata athi

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 2 месяца назад

    👍🏻👌🏽

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 3 месяца назад +1

    Rahata ඇති හැබැයි ලුණු , ඇඹුල් ටිකක් denmanam.thanks

  • @chandrikaperera7921
    @chandrikaperera7921 3 месяца назад

    Pan aka nekan teyala puchana plwanda

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 3 месяца назад

    ❤❤❤❤❤😊😊

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 месяца назад +1

    Grill ekay puchcha ganna puluwan nayda Miss?

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 3 месяца назад

    Thanks ❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 2 месяца назад

    👍🏿👍🏿👍🏿

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 3 месяца назад

    ❤❤❤❤

  • @chameeras8322
    @chameeras8322 2 месяца назад

    Jackie shroff, ගෙ video එකකින් තමයි මම ඉස්සරවෙලාම ඔය system එක දැක්කේ.

  • @manojidilhani8437
    @manojidilhani8437 2 месяца назад

    Akka panuwath picchanawa athi na,,

  • @NishaNisha-n7n
    @NishaNisha-n7n 2 месяца назад

    Meka indiyan kemak mama godak hadala teyanawa

  • @manika1524
    @manika1524 2 месяца назад

    Indonesiayan un nitharama kanawa

  • @nandadissanayake4840
    @nandadissanayake4840 3 месяца назад +2

    ඔය ක්‍රමය අපි හේනේ ඉස්සර කරනවා .තෙල් පොල් හේනේ නැහැ .කුරක්කන් රොටි එක්ක ඒ වෙලාවෙම හදලා කනවා.

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 3 месяца назад

    I like this type of food. It's different. Thanks keep cooking😢

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 месяца назад

    Okete Umbelekede dammanam rasete thiyei

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Месяц назад

    උණු අළු පල්ලේ දාලා පුච්චලා තමයි අපේ ගම්වල මේක හදන්නේ.

  • @Dammikakumari-p8o
    @Dammikakumari-p8o 3 месяца назад +9

    ලිප උඩ රොටී තැටිය තියලා පුච්චගන්න

  • @suniljayarathna308
    @suniljayarathna308 2 месяца назад

    Mey rataaval valath ohoma batu puchchanava

  • @shaffirmohamed7753
    @shaffirmohamed7753 Месяц назад

    Boruwata kiyawanawa wedi

    • @panchayt8606
      @panchayt8606 25 дней назад

      Ane nobala inna ape Amma ge you tube balanna😒😒😒😒😑😑

  • @sajikumara4352
    @sajikumara4352 2 месяца назад

    අවන් එකක් තියේනම් තවත් ලේසියි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 месяца назад

    💜💜💜💜💜💜

  • @t.tgaming375
    @t.tgaming375 19 дней назад

    දෙහි ඇබුල් පොඩ්ඩක් දානවා ද

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o Месяц назад

    සුදු ළුනු, අමු මිරිස් ටුත්පික් එකක් රදවලා පුච්චන්න පුළුවන්

  • @vajiravithanage7
    @vajiravithanage7 3 месяца назад

    මේ වගේ ලිපේ පුච්චලා කොහිල අල සම්බල් හදනවා පොඩි කාලේ අපේ ගෙදර. ඒත් තෙම්පර්දුව ඕන නෑ

  • @padminij123
    @padminij123 2 месяца назад

    ඕක තෙම්පරාදු නොකර අමුවට සම්බෝලෙ හදලත් රසයි දෙහි ටිකකුත් දාල.

  • @RasikaMadu-j1b
    @RasikaMadu-j1b 2 месяца назад

    Mamanam oka rata iddi haduwe wenas

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 3 месяца назад +1

    8:08

  • @SiriniWedasigha
    @SiriniWedasigha День назад

    Dara Lipe Misaki, gees Lipe wisai

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 2 месяца назад

    ගිනි අඟුරු උඩ..තියලා..පුච්චන්න
    වෙන වෙනම...ද්‍රව්‍ය
    මිරිස්,ළූණු..පිරිසිදු..කෝටුවක..ගසා..ගිනි ඇඟුරු උඩ..රස්නෙන්..පුච්චන්න

  • @darshanidilrukshi1555
    @darshanidilrukshi1555 2 месяца назад

    කෙසෙල් කොලේ ඔතලා දර ලිපේ පුච්චන්න පුලුවන්ද

  • @kasunsudarshana5914
    @kasunsudarshana5914 2 месяца назад

    Sudu lunu poththa ekka puchchanna ethakota wenama rahak