පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 289

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma2372 6 месяцев назад +7

    මම අද තමයි මේක හැදුවේ .හරිම රසයි සුවදයි.කන්න කන්න ආස හිතෙන රසක් .බොහෝම ස්තුතියි ඔබ තුමියට තවත් රස දේවල් හදන්න අපි බලා ඉන්නවා.ඒ වගේම මම ඔයාගෙ කෑම කීපයක්ම කලිනුත් හැදුවා .ස්තුතියි බුදුසරණයි

  • @ireshadulanthi21
    @ireshadulanthi21 8 месяцев назад +35

    මුං ඇට වලින් මම හදලා තියනවා. ඒකත් රසයි💖

  • @EANishanthi
    @EANishanthi 8 месяцев назад +25

    ගොඩාක් ස්තුතියි සොයුරිය හදාලා බලන්න ඔනි...බුදු සරණයි සොයුරිය ඔයාට ..

  • @thanujadarshana1346
    @thanujadarshana1346 6 месяцев назад +4

    මරේ මරු ......මේ වගේ රෙසෙපි එකක් බලපු පළමු වතාව

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 8 месяцев назад +11

    ඔය විදියට මම බිත්තර හදනව හරිම රසයි පරිප්පුත් හදල බලනව

    • @madums8951
      @madums8951 4 месяца назад

      Biththra eka hadanne kohmda dr??

  • @iranganiabeysekara340
    @iranganiabeysekara340 27 дней назад

    හරිම රස පාටයි හෙටම හදන්න ඕනි thamk you so much ❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 8 месяцев назад +5

    ස්තුතියි. මිස්. දකි න. විට ත්. කන්න. අසා. හිතෙනවා. දැනුවත්. කරාට. ස්තුතියි. 🙏❤️❤️❤️❤️

  • @niroshapriadarshani9888
    @niroshapriadarshani9888 5 месяцев назад +5

    අපි බිත්තර නම් ඔය විදියට හදල තියෙනවා....පරිප්පු හදල නෑ...හරිම රස පාටයි ...ඉක්මනින්ම් හදන්න ඕනි...❤️

    • @chithrasenavirathna5611
      @chithrasenavirathna5611 21 день назад

      කොහොම ද ඔය විදියට බිත්තර හදන්නේ කියල දෙන්න පුළුවන් ද කරැණාකරල ☺️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 месяцев назад +3

    මම අද මේක හැදුවා. හරීම රසයි 👍♥️

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 месяцев назад +2

    හොඳ අදහසක්.වැස්සෙ ඉන්න ගමන් හදලා බලමු.ස්තුතියි නංගීට

  • @ගායකයෙකුනොවනමා

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි බුදු සරණින් යහපතක්ම සැලසේවා

  • @SaviYaYt_px3ld
    @SaviYaYt_px3ld 3 месяца назад

    මමත් අලුතෙන් එකතු උනේ.
    ඔයාගෙ කෑම රස වගේම සරලයි

  • @amithawelikanna4658
    @amithawelikanna4658 8 месяцев назад +9

    අපෙ.අම්මලා.නම්.ඉස්සරඉදලා.හදනවා..හරිම.රසයි..නොදන්න.අයට.හරි.වටිනවා

  • @iroshimanel2407
    @iroshimanel2407 8 месяцев назад +4

    අනේ හරිම රස පාටයි ..ස්තුතියි ඔයාට ❤

  • @devislmobile448
    @devislmobile448 Месяц назад

    මමත් හදලා බලන්න ඕන ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @hgmlani915
    @hgmlani915 8 месяцев назад +7

    ආස හිතුනා . මමත් හදලා බලන්න ඕන. වෙනස් ක්‍රමයක් . Very Good . Thanks.👍👍👍👍❤❤❤❤

  • @shamaliRajapaksha-l8g
    @shamaliRajapaksha-l8g 7 месяцев назад +2

    මම කැමති .නැති .ආහාරයක් ඒත් .මෙහෙම .කන්න.ආසයි .දැක්කාම .ආසයි...කාලා .බලන්න.ආස..හිතෙයි....👍👍👍👍.ගොඩාක් ඉස්තූතියි .🙏.තෙරුවන් සරනයි 💖💖💖🌹🌹🌹👍👍

  • @kumarkllgds691
    @kumarkllgds691 4 месяца назад

    හදලා බලා එවන්නම් ස්තුති ඔබ තුමියට දිර්ගායුස ලබේවා ❤

  • @ADammika-i5t
    @ADammika-i5t 6 месяцев назад +1

    ඇත්තටම දැක්කා ම.ආස.හිතුණා ,,හදපු widiyen.හිතා ගන්න පුළුවන් හරිම රසවත් ඇති කියලා ,,,,❤❤❤❤❤❤❤❤

  • @AnuAnu-q4p
    @AnuAnu-q4p 3 месяца назад

    මමත් අද හැදුවා හරිම රසයි.

  • @ThanujaDhilrukshi-qu8cz
    @ThanujaDhilrukshi-qu8cz 6 месяцев назад +3

    ගොඩක් රස කෑමක් මත් හැදුව 👍👍👍

  • @ashenimalsha5669
    @ashenimalsha5669 8 месяцев назад +3

    සුපිරි කෑමක් 👌😋
    recipe එකට ස්තුතියි ❤❤❤

  • @dilmimunasinghe6781
    @dilmimunasinghe6781 6 месяцев назад +1

    Mn parippu kannathi kenek, mn parippu uyanawa wetharai kannaha. Ithin mn parippu kanna asa nathi nisa. Eth aunty ge me parippu curry eka dakala mn haduwa me wediyata atthatama rasai mn ada asawen parippu kapu 1 weni dawasa thank you soo much ❤😊

  • @judepushpakumara5474
    @judepushpakumara5474 7 месяцев назад +6

    මෙක තමා හැමදාම අපෙ ගෙදර හදන්නෙ .ඔක දෙරනෙ ඉරිදා 4.30 කෑම හදන වැඩසටහනෙ ගියා මුන් ඇට වලින් හදපු එකක් මුන් ඇට සිතල නිසා අපි පරිප්පු වලින් හදන්නෙ අපෙ ගෙදර එකට නම දාලා තියෙන්නෙ පරිප්පු මස් කියලා එක පරිප්පු කියලා හොයන්න බැහැ හැදුවාහම ඒ වාගෙම මස් රහායි මේක අපේ ගෙදර හදන්න අරගෙන කාලයක් විතර වෙනවා❤❤❤❤❤

  • @sriyanthisooriyahetti72
    @sriyanthisooriyahetti72 6 месяцев назад

    ඒක නම් රස පාටයි.ස්තුතියි ඔබතුමියට ..🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 месяцев назад +5

    ගොඩක් ස්තුතියි ...මුං මස් වගේ...😊👍👌✌

  • @nadeenadee8367
    @nadeenadee8367 8 месяцев назад +2

    මං මේ විදියට මුං ඇට හදලා තියෙනවා . හරිම රසයි

  • @MekalaHettiarachchi
    @MekalaHettiarachchi 8 месяцев назад +5

    හරිම ශෝක් ගොඩාක් වටිනවා

  • @dayaniperera728
    @dayaniperera728 8 месяцев назад +96

    මමත් මෙික කලක ඉදල හදනව මම කඩල පරිප්පු වලින් තමා හදනිනෙ.එ්ක බිලෙන්ඩර් කරන කොට මම බිත්තරයක් කඩල දානව එවිට සොප්ටි බවක් එනව.කවුරැත් රසයි කියල කනව.ප්‍රිජ් එකේ ඉහල කොටසෙ තමිබාගත් කැලි කල් තියාගන උයන්න ගන්න පුලුවන්.

    • @gsrgs5640
      @gsrgs5640 8 месяцев назад +2

      Vegetarian ලට කියලා මුලින්ම කීවා;අහගෙන හිටිියානම් බිත්තර දාන්න අහන්නෙ නැහැනෙ.

    • @gsrgs5640
      @gsrgs5640 8 месяцев назад

      Vegetarian ලට කියලා මුලින්ම කීවා.අහගෙන හිටිියානම් බිත්තර දාන කථාව කියන්නෙ නැහැ.

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 7 месяцев назад

      ❤❤❤❤❤❤❤❤

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 7 месяцев назад

      Ow thawath rasa hagunayen wadi Kara ganna puluwan. ❤️

    • @IPMenika-rm2jd
      @IPMenika-rm2jd 7 месяцев назад

      Thank you.

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 8 месяцев назад +1

    ගොඩක් වටිනවා අක්කේ.. මන් හෙට හදන්න හිතන් ඉන්නේ... Thank you අක්කේ. අලුත් ක්‍රම වලට කෑම හදන්න කියලා දෙනවට.. ❤️❤️❤️

  • @pabawathieperera9118
    @pabawathieperera9118 Месяц назад

    Thank you so much for being creative....

  • @GdDayawathi
    @GdDayawathi 7 месяцев назад +1

    රසයි මාත් හැදුවා ස්තුතියි මහත්මිය ❤❤

  • @vijiyasathivel1173
    @vijiyasathivel1173 3 месяца назад

    Medan kadalla paripu godak rasai.mungetta: bittara: honda Rasai.thank you.mysoor dhall❤ 😅😅😅🎉

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 7 месяцев назад +1

    ගොඩාක් ස්තුති යි හදලම නැහැ එහෙම අනිවාර්යයෙන් හදන්න ඕන

  • @malkanthifa8269
    @malkanthifa8269 8 месяцев назад +3

    බොහෝම ස්තූතියි හැමදම කන පරිප්පු වලට වඩා වෙනසක් අපට ලබාදූන්නට ❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 месяца назад

    ඇත්තටම මස් කරියක් කියල මම මුලින් හිතුවේ ආස හිතෙනවා දැක්කම හනවා අනිවාර්යයෙන් ගොඩක් ස්තුතියි වෙනස් වෙනස් දේවල් ඉදිරිපත් කරනවට❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 5 месяцев назад

    අපි මෙහම හදනව කජුවලින් . බිත්තරයක් දාලා ස්ටීම් කරල .හරිම රහයි

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 7 месяцев назад +1

    ඔයාට ගොඩක් ස්තුතියි ❤ බුදුසරණයි

  • @priyangikadamayanthi5750
    @priyangikadamayanthi5750 2 месяца назад

    Mun ata oya widiyata hadanawa aakath harima rasai

  • @nuwanrasijayalath9667
    @nuwanrasijayalath9667 8 месяцев назад +1

    කව්පි, මුං ඇටත් මේ වගේම පුලුවන්.. හරිම රසයි.

  • @rizwanasihab3125
    @rizwanasihab3125 8 месяцев назад +6

    මට නම් අලුත් recipe එකක්. අනිවාර්යයෙන් හදනවා..බොහොම ස්තුතියි ❤

  • @m.a7562
    @m.a7562 4 месяца назад

    1st time ive seen dhal curry cube recipe ... definitely I'm gonna try coz my son s favourite food is dhal which i cook daily 😊 tks for the video

  • @priyangikapriyangika3499
    @priyangikapriyangika3499 8 месяцев назад +5

    ඇත්තේ න්ම ඔය්ගෙ කැම හදල තියෙනව හරි ම රසයි මම මුන් ඇටවලින් හදල කැව රසයි ඔබ තුමිය ට ඉස්තුති යි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 8 месяцев назад +17

    ෂා මරු නේ දුවේ ...හදලා බලලා උත්තර එවන්නම්කෝ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

  • @carmenperera4693
    @carmenperera4693 8 месяцев назад +2

    හැමදාමත් අලුත් දෙයක් කියාදෙන ඔයාට ස්තුතියි ❤🎉

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 8 месяцев назад +1

    ස්තුතියි ඔබට.මම ඔය විදියට හදලම නෑ

  • @MirandikaLakmali
    @MirandikaLakmali 8 месяцев назад +1

    Asai hadala balanna nangi.godak stuti oyata.godak rasa ati.

  • @FazeelaKhalid-q1c
    @FazeelaKhalid-q1c 4 месяца назад

    Looks delicious.. I love this Dhal recipe..❤❤
    I have cooked egg curry like this..

  • @Sadamali-t2c
    @Sadamali-t2c 6 месяцев назад

    Mamath hadala Balannam mewage vidiyo danawata godak godak tnx❤❤❤❤❤

  • @dayanideepani5412
    @dayanideepani5412 8 месяцев назад +2

    duwe godak rasa paai hadannaa one budusaranai

  • @rmyrj8585
    @rmyrj8585 8 месяцев назад +1

    ඇත්තටම Romantic 😂. thanku so much 👍

  • @deeltoku2957
    @deeltoku2957 8 месяцев назад +2

    Thank you for this nutritious vegan recipe. 🙏🏻

  • @Chandima9612
    @Chandima9612 8 месяцев назад +1

    හිත හිතා හිටියෙ පරිප්පු මස් වගේ උයන්න විදිහක් හොයාගන්න. ❤❤ තෑන්ක්ස් ආන්ටියෝ.

  • @udithsamarakoon34
    @udithsamarakoon34 6 месяцев назад

    හැදුවා හරිම රසයි

  • @sriyakumari4314
    @sriyakumari4314 8 месяцев назад +1

    අපේ අම්මා අපිට හදලා dila තියෙනවා ....harima රසයක් තියෙන්නේ

  • @sumanapalasumanapala771
    @sumanapalasumanapala771 7 месяцев назад +22

    කොහිල,පරිප්පු එකට මික්ස් කරල බෙන්ඩර් කරල ස්ට්ම් කරල මේ විදියට හදන්නත් පුලුවන් රසයි ගුනයි දෙකම

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 месяцев назад

    ගොඩක් ස්තූතියි ඔබතුමිය ට 🙏
    මේ වගේ අලුත‍් අලුත් කෑම වට්ටෝරු අත් හදා බලල අපට ඒ ගැන දැනුවත් කලාට

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 8 месяцев назад +1

    ගොඩාක් ස්තූතියි අක්කෙ ආදරෙයි මැණික බුදු සරණයි ❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 месяцев назад

    😮Wowwwwwww.!!
    Mn dekke polos wageiiii😅
    Hadanwaaaa.....!!
    Akkeee Niyamaiiiiiiiiiii.!!🎉❤❤❤

  • @KalyanaKuwait
    @KalyanaKuwait Месяц назад

    Hodai niyamai

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc 8 месяцев назад

    අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ ඔයාටගොඩක් ස්තුතියි මේ වගේ අලුත් රෙසිපි දෙනවට❤

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 7 месяцев назад +1

    ❤Thanks duwa danuwath kalata budu saranai

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 8 месяцев назад +1

    Parippu abarana
    Kota sooduru tikakuth demmanam rasata ethi

  • @Pramodya-l4w
    @Pramodya-l4w 4 месяца назад +1

    බොහොම ස්තුති යි පැහැදිලි කරාට ඔයාට ❤️

  • @MlRanjani
    @MlRanjani 8 месяцев назад +1

    මමත් මෙහෙම හදල තියනවා

  • @shevonimiral7915
    @shevonimiral7915 8 месяцев назад +4

    Sha niyamai niyamai hadalama .balanama one

  • @damayanthinonis6942
    @damayanthinonis6942 Месяц назад

    ගොඩක් ස්තුති 🙏💕

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 месяцев назад +1

    රස පාටයි. අනිවාර්යයෙන්ම හදලා බලනවා. ස්තුතියි දුවේ ඔයාට

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd 7 месяцев назад +1

    Niyamai meka. Isthuuthei.

  • @lssothiriadou4752
    @lssothiriadou4752 6 месяцев назад

    dakiddi kanna hithenawa.hadannath lesei..wadi wiyadamakuth nane..math uyanna ona..thank.u

  • @padminifernando2704
    @padminifernando2704 6 месяцев назад

    රසම රස පාටයි.

  • @sadamalisadu6716
    @sadamalisadu6716 8 месяцев назад +1

    man heduwa meka oya vidiyatama awa.eth rasa na.thalapayak vage

  • @SirimalJayarathna-g6x
    @SirimalJayarathna-g6x Месяц назад

    Aththtama mama me vidiyata uyalama ne.uyala balanna oni

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 8 месяцев назад +1

    ගොඩක් හොදයි. හදලා බලන්න ම්.❤❤❤❤

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw 7 месяцев назад +2

    Thank.you.So.morch.

  • @wema4141
    @wema4141 8 месяцев назад +1

    බුදු.සරනයි.දැනුවත්.කරාට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад +1

    හදන්න ඕනී......

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 8 месяцев назад +1

    Hadanna one rasa athi .thanks oyata kiyala dunnata.

  • @kumabro1344
    @kumabro1344 8 месяцев назад +3

    මමත් හදනව හෙට ගොඩක් පිං

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 7 месяцев назад +1

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 8 месяцев назад +1

    හොඳයි අලුත් recepi එකට ස්තුතියි. රසවත් බව පේනවා 🌹

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 8 месяцев назад

    හ්මිමි රසට ඇති හදල බලන්නමිකෝ පුතේ ඔයාට බුදුසරණයි

  • @anjalivijayange392
    @anjalivijayange392 8 месяцев назад

    මං මුං ඇට.. පොලොස්.. කඩල පරිප්පු වලින් හද ලා කාලා තියනවා හරි රසයි

  • @dilueshi2734
    @dilueshi2734 7 месяцев назад +3

    ඔයාට කොහෙන්ද අනේ මේවාගේ රසම රස අදහස් එන්නේ.ඇත්තටම ගොඩක් වටිනවා.පරිප්පු කන්න අකමැති මගේ පුතාට දෙන්න පුලුවන් මේක හදලා.ගොඩක් ස්තුති ඔයාට ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 месяцев назад +1

      ❤❤❤❤

    • @risharihettiarachchi9760
      @risharihettiarachchi9760 5 месяцев назад

      පරිප්පු කන්න අකමැතිනම් බලෙන් කවන්න එපා..පරිප්පු දෙන්නත් එපා කියනවා දැන් දොස්තරලා ලමයිනට්

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 8 месяцев назад +1

    Once I ate a Kollu curry in Badulla. May be it's the same recipe.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 8 месяцев назад +1

    සුපිරි

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 6 месяцев назад

    පරිප්පු නොකන මටත් කන්න හිතුණා ඒක දැක්කම නම් 😊

  • @asangafernando3344
    @asangafernando3344 7 месяцев назад +1

    නියමයි 👌👌👌

  • @DinithaDinitha-s2b
    @DinithaDinitha-s2b 4 месяца назад

    Gunayaknathi parippu ohoma kanawata wada hodayi polos ho kohila alayak aharayata ganna eka. Munta pissu.

  • @AsankaGayan-y7h
    @AsankaGayan-y7h 7 месяцев назад +1

    Supirima supiri ekak❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 8 месяцев назад +2

    Niyamai

  • @weeklyjourney
    @weeklyjourney 3 месяца назад

    ඒක මරු❤

  • @Nimala80
    @Nimala80 8 месяцев назад +1

    Niyamai.....👍👍👍

  • @ranshansubashinshana4601
    @ranshansubashinshana4601 6 месяцев назад

    Rata pegenna dala udeta gattoth wela wdida

  • @samanthifernando2284
    @samanthifernando2284 8 месяцев назад +1

    නියමනේ.🙏🙏👍👍

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 6 месяцев назад

    Godak sthuthi soyuriya

  • @NadeekaKanchanamala
    @NadeekaKanchanamala 8 месяцев назад +1

    Mama aluth Meka mage 1weni comment eka.oya pahadiliwa lassanata ktha kranawa.hadana kamath wenas DeWal.meka mama aniwa hadanawa

  • @deepaniniluka7754
    @deepaniniluka7754 8 месяцев назад +1

    Mamath haduwa harima rasai

  • @manulanilesh7811
    @manulanilesh7811 6 месяцев назад

    ගොඩාක්ම ස්තුතියි

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 8 месяцев назад +1

    Kelath gilenawa puthe.. ❤❤❤❤😂😂